Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ෂා...නියමයි .පට්ට සින්දුවක් . නියමෙට කරනවා
කැරොකෙ නම් ආයෙ ඉතිං Hornybirid චැනල් එකෙන් විතරයි ❤❤❤❤❤❤
ගොඩක් මිනිස්සුන්ට අමතක සින්දුවක්. Parody සින්දු නං, දීපාල් තමා ❤ සාමදානයෙන් සැතපේවා😢
Ela niyamai ❤
මස් මාංශ කවලා බලු කූඩුවේ දමලාඇති කොරන්න ගත්ත අපේ ටොමියාමූට වෙඩි තියන්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා හිතුවද මූට පිස්සු යැයි කියාලාබල්ලට වෙඩි තියන්න කියලාඇයි කියන්නෙ ඔහෙලාහිතුවද මං වෙඩි තියයි කියාලාමස් මාංශ කවලා බලු කූඩුවේ දමලාඇති කොරන්න ගත්ත අපේ ටොමියාමූට වෙඩි තියන්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා හිතුවද මූට පිස්සු යැයි කියාලාබල්ලට වෙඩි තියන්න කියලාඇයි කියන්නෙ ඔහෙලාහිතුවද මං වෙඩි තියයි කියාලාඋඹ බත් කෑවද කියල ටොමිය ඇහුවමබව් බව් බත් කෑවා කියනවාමම ටොමිය ගිහින් පාරෙ අතහරින්නද බව් බව් බව් එපා කියනවාඅපි ඇති කෙරුවත් බලු කූඩුවෙ දමලාකුස පිරෙන්න මස් කටු ටික කවලාඔය බල්ලන් යනවලු දවසක පැනලාටොමී උඹ යනවද මටත් එහෙම කොරලාකොල්ලෝ ගල් ගහන්නේ නෑවත්තේ අඹ කඩන්නේ නෑඋඹ ඇත්තං ඒ දේවල් නෑවෙන බල්ලන් හොඳ නෑනමුත් ටොමිය එහෙම නෑඅතහැරියත් හපා කන්නේ නෑමස් මාංශ කවලා බලු කූඩුවේ දමලාඇති කොරන්න ගත්ත අපේ ටොමියාමූට වෙඩි තියන්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා හිතුවද මූට පිස්සු යැයි කියාලාබල්ලට වෙඩි තියන්න කියලාඇයි කියන්නෙ ඔහෙලාහිතුවද මං වෙඩි තියයි කියාලාබලු රෑන සමග දඩාවතේ යන්නඩස්බින් එක පෙරලා ගෙන කන්නපිළිකන්නක උඩු බුර බුර ඉන්නඋඹට ආස නැද්ද ඒ විදිහට ඉන්නහොඳ ජාතියේ බල්ලන් හමුවන්නඋන් එක්කලා තරගෙට පොර කන්නබලු ගෑණූ සතෙක් එක්ක යාලූ වෙන්නඋඹට ආස නැද්ද බලු විදිහට ඉන්නබලු විදිහට ඉන්න ආසදැයි බලන්නබලු කූඩුවෙ දොර ඇරල තියන්නමාව දාලා යන්න නෑ නේද කියන්නනකුට වනං පස්සෙන් එන්නමස් මාංශ කවලා බලු කූඩුවේ දමලාඇති කොරන්න ගත්ත අපේ ටොමියාමූට වෙඩි තියන්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා හිතුවද මූට පිස්සු යැයි කියාලාබල්ලට වෙඩි තියන්න කියලාඇයි කියන්නෙ ඔහෙලාහිතුවද මං වෙඩි තියයි කියාලාබල්ලට වෙඩි තියන්න කියලාඇයි කියන්නෙ ඔහෙලා..... හිතුවද මං වෙඩි තියයි කියාලා
Mare maru top 🌟🎸🌸🌼💚💛💜💙❤️🎤🌟🎸🌸🌼💚💛💜💙❤️🎤🌹🌟🎸🌸🌼💚💛💜
මේකට රස ආහාර කවල කියන්නත් පුලුවන් නේ...
දෙකේම තියෙන්නෙ එකම මෙලඩිය
Honeybirds Karaoke absolutely i have tested with other lyrics, works perfectly..by the way thanks for the track..
Me mokakda bn api illana song dennane wadak na ithim kambi thappeta sinduwa dennako ane sub karan inne😢😢
ruclips.net/video/bCvQAOzv9GM/видео.html
ෂා...නියමයි .පට්ට සින්දුවක් . නියමෙට කරනවා
කැරොකෙ නම් ආයෙ ඉතිං Hornybirid චැනල් එකෙන් විතරයි ❤❤❤❤❤❤
ගොඩක් මිනිස්සුන්ට අමතක සින්දුවක්. Parody සින්දු නං, දීපාල් තමා ❤ සාමදානයෙන් සැතපේවා😢
Ela niyamai ❤
මස් මාංශ කවලා
බලු කූඩුවේ දමලා
ඇති කොරන්න ගත්ත අපේ ටොමියා
මූට වෙඩි තියන්න කියලා
ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද මූට
පිස්සු යැයි කියාලා
බල්ලට වෙඩි තියන්න කියලා
ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද මං
වෙඩි තියයි කියාලා
මස් මාංශ කවලා
බලු කූඩුවේ දමලා
ඇති කොරන්න ගත්ත අපේ ටොමියා
මූට වෙඩි තියන්න කියලා
ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද මූට පිස්සු යැයි කියාලා
බල්ලට වෙඩි තියන්න කියලා
ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද මං වෙඩි තියයි කියාලා
උඹ බත් කෑවද කියල ටොමිය ඇහුවම
බව් බව් බත් කෑවා කියනවා
මම ටොමිය ගිහින් පාරෙ අතහරින්නද
බව් බව් බව් එපා කියනවා
අපි ඇති කෙරුවත් බලු කූඩුවෙ දමලා
කුස පිරෙන්න මස් කටු ටික කවලා
ඔය බල්ලන් යනවලු දවසක පැනලා
ටොමී උඹ යනවද මටත් එහෙම කොරලා
කොල්ලෝ ගල් ගහන්නේ නෑ
වත්තේ අඹ කඩන්නේ නෑ
උඹ ඇත්තං ඒ දේවල් නෑ
වෙන බල්ලන් හොඳ නෑ
නමුත් ටොමිය එහෙම නෑ
අතහැරියත් හපා කන්නේ නෑ
මස් මාංශ කවලා
බලු කූඩුවේ දමලා
ඇති කොරන්න ගත්ත අපේ ටොමියා
මූට වෙඩි තියන්න කියලා
ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද මූට පිස්සු යැයි කියාලා
බල්ලට වෙඩි තියන්න කියලා
ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද මං වෙඩි තියයි කියාලා
බලු රෑන සමග දඩාවතේ යන්න
ඩස්බින් එක පෙරලා ගෙන කන්න
පිළිකන්නක උඩු බුර බුර ඉන්න
උඹට ආස නැද්ද ඒ විදිහට ඉන්න
හොඳ ජාතියේ බල්ලන් හමුවන්න
උන් එක්කලා තරගෙට පොර කන්න
බලු ගෑණූ සතෙක් එක්ක යාලූ වෙන්න
උඹට ආස නැද්ද බලු විදිහට ඉන්න
බලු විදිහට ඉන්න
ආසදැයි බලන්න
බලු කූඩුවෙ දොර ඇරල තියන්න
මාව දාලා යන්න
නෑ නේද කියන්න
නකුට වනං පස්සෙන් එන්න
මස් මාංශ කවලා
බලු කූඩුවේ දමලා
ඇති කොරන්න ගත්ත අපේ ටොමියා
මූට වෙඩි තියන්න කියලා
ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද මූට පිස්සු යැයි කියාලා
බල්ලට වෙඩි තියන්න කියලා
ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද මං වෙඩි තියයි කියාලා
බල්ලට වෙඩි තියන්න කියලා
ඇයි කියන්නෙ ඔහෙලා.....
හිතුවද මං
වෙඩි තියයි කියාලා
Mare maru top 🌟🎸🌸🌼💚💛💜💙❤️🎤🌟🎸🌸🌼💚💛💜💙❤️🎤🌹🌟🎸🌸🌼💚💛💜
මේකට රස ආහාර කවල කියන්නත් පුලුවන් නේ...
දෙකේම තියෙන්නෙ එකම මෙලඩිය
Honeybirds Karaoke absolutely i have tested with other lyrics, works perfectly..by the way thanks for the track..
Me mokakda bn api illana song dennane wadak na ithim kambi thappeta sinduwa dennako ane sub karan inne😢😢
ruclips.net/video/bCvQAOzv9GM/видео.html