ස්තුතියි නන්දන සහෝදරයා. Thanks to Nandana Weerarathna for exposing the sad and bitter truth about nurses and English medium education. You are absolutely correct. (Listen at 32:12 min). I was one of the lucky ppl to have my nursing education in ENGLISH at SJGH. 1ST and last batch.
The knowledge gained from reading alone is not enough. There is a real appreciation for what you have done in relation to social transformation. Thank you both very much for this.
I really appreciate you bringing attention to this lesser-known chapter of our history. Mr.Weerarathna's captivating storytelling make it both informative and engaging. It's so important to ask the right questions, and you doing an incredible job especially when you asked him "Why do you think there wasn't a single politician who genuinely cared for the country's well-being and worked towards the betterment of all the citizens?" It's disheartening to see how biases and prejudices played a role in our society. Thank you both for your hard work and keep up the fantastic work!
Since this discussion mostly about premadasa, what's your take on Sajith? I always say if he come to power it will be the second part of the premadasa movie. He has seen everything his both parents did. So what do you think??
@gamunu please discuss what JVP has done to Sri Lanka too, they contributed to this as well, then only it is fair now it seems like they fought for justice and done right thing.
ගැමුනු බ්‍රෝ....
මොකා මොනවා කිව්වත් වැඩේ පට්ට සුප්පා.... නන්දන ලොකු අයියට හදවතින්ම ආයුබොහෝ වේවා කියලා පතන ගමන් අන්තිම බිංදුව දක්වාම වමාරව ගන්න තමයි තියෙන්නෙ. ජයෙන් ජයම.❤❤
කව් රු මෙනවා කිව්වත් දිගටම මේ තොරතුරු දිගටම ඉදිරිපත් කරන්න. අපේ තරුනකාලේ අපි අහපු දැකපු දේවල් මේ කියන්නේ .නන්දන මහතාට බෙහෙව්න් ස්තූතියි.
මේ වැඩේනම් නතර කරන්න තියා හිතන්නවත් එපා සුපිරි program එකක් මේක මම වෘත්තියෙන් ගුරුවරයෙක් මාර දැනුමක් මන් මෙයින් උකහා ගන්නවා
මේක නම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ.. බොහොම ස්තූති ප්‍රේමකීර්ති කලාකරුවා ගැන සදහන් කලාට.. විජය් කුමාරණතුංග ගැනත් වැඩසටහනක් කරන්න.. ජය.. ❤❤❤
ඔබ ශ්‍රේශ්ඨ මාද්‍යවේදියෙක්. ඔප්පු කරන්න බැරි දේවල් සැකේට මොකුත් කියන්නෙ නැහැ. Grate
2000 න් පස්සේ ඉපදුන අයට මේ කතා පුදුම ඇති. ඒත් අපට මේ සිද්දි හොදට මතකයි 😢😢😢
ඒ ගැන කවර කතාද ඒ අය ට මේ කථා දකුණු ඉන්දියානු දමිල චිත්‍ර පටවල එනසිද්ධි දාමයන් වගේ ඇති අහෝ පියානෝ පුතාණෝ නුඹලා ට............
හරි ආසාවෙන් අහගෙන හිටියා . නන්දන මහතාටත් ගැමුනු මහතාටත් බොහෝම ස්තුතියි ❤❤
නන්දන වීරරත්න ,ගැමුණු මේ වැඩසටහන් ඔය දෙන්නා දිගටම කරන්න , වෙන අය ගෙන්වලා මේ වැඩසටහනේ හරය කාලා දාන්න එපා, වෙන අය මේ වැඩසටහන ඇත්ත නැත්ත ඔප්පු කරන්න අවශ්‍ය නෑ. All the best 👍👍👍
මේ චැනල් එක හරිම ආසාවෙන් බලන්නෙ..මෙයින් ඉතිහාසය පිළිබඳ ලොකු දැනුමක් ලැබෙනවා.දිගටම කරගෙන යන්න සුභ පතනවා..ගැමුණු, නන්දන මහත්වරුන්ට. ස්තූතී 🙏🙏🙏🙏🙏
නන්දන අයියා ඔයා අපිට වස්තුවක්. පරෙස්ස්ම් වෙන්න. මේවා එලියට එනකොට ගොඩක් අයට රිදෙනවා
අවසාන රජු පිටුවහල් කිරීමේ episode එකත් ඉක්මණින් දෙන්න...මේවා දැනගතයුතු අතීත කතාවන්..සුපිරිම you tube නාලිකාව මේක..වීරරත්න මහත්මාගේ පැහැදිලිකිරීම් සුපිරියි...ඒවගේමයි ගැමුණුගෙ විනය සහ සංයමය..වැඩසටහන හසුරවන අයුරු ප්‍රශංසනීයයි..ජය වේවා ඔබ දෙපලටම...
නන්දන විරරත්න මාධ්‍යවේදී මහත්මාට සහ චනල් 1ක මෙහෙය වන මහත්මාටත් බොහොම ස්තුතියි ❤❤❤❤❤
මෙම වැඩසටහන් දිගටම කරගෙන යන්න සුභ පැතුම්
පේමදාස පාලනය අවසන් උනෙ නත්නම් මෙ රටෙ වටිනා මිනිස්සු තව කොපමණ අවසන් වෙයිද.
ඇත්තටම බලන් ඉන්නේ ඊලඟ එක එනකන් ❤
100% ඇත්තටම ඇත්ත මේ කියන කතාව.
ඉතාමත් වටිනවා මේ කතිකාවත්.දැන් ඉන්නේ බහුතරයක් පොත් බලන්නේ නැහැ.මේ වගේ වීඩියෝ වලින් හරිම රසවත් විදිහට ඉතිහාසයේ ඉතාමත් සoවේදී සිදුවීම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබ දෙපලට ස්තූතී..❤😊😍
ප්‍රේමදාස පාලනය කොයිතරම් හොදද කියනවනම් ...මිනිස්සුන් මැයි 1 සතුටු වුන තරම්..පාරෙ කිරිබත් ඉව්ව. රතිඤ්ඤා දාපු තරම්..එදා තමයි රටට නිදහස ලැබුනෙ..අදටත් කියන්නෙ බල්ල මැරුණු හන්දිය කියල. හඩ්ඩටත් මේ විශ්වයෙන් කවදා හෝ දඬුවම් ලැබෙයි. රසවත් program එකක් ❤❤
නන්දන අයියා, ඔයා ජීවමාන පුස්තකාලයක් වගේම පුදුම මතකයක් තියෙන චරිත්‍යක්.
මට එතකොට වයස 18. වැඩ කෙරුවේ නිකවැරටිය. පාරක් ගානේ දහස් ගණනක් මරල පුච්චා දැම්මා. රාත්‍රී කාලයේ වෙඩි ඇහෙනවා. උදේ බලද්දී පිච්චෙන ව. බාගෙට පිච්චෙන මිනී කාක්කන් අරන් යනවා. ඒ අතර පෞද්ගලික පලි ගැනීම කෙරුවා. Kobeygane අවුරුදු කුමාරි එක්කෙනෙක්.
ප්‍රේමකීර්ති කියන්නෙ සියවස් ගානකට බිහි නොවන ගීත රචකයෙක් හඩ්ඩ ප්‍රේමදාස එක්ක එකතුවෙලා මැරුව
මතකයී ප්‍රේමකීර්ති බිරිඳ මහින්දට කිව්වා ජනාධිපතිතුමනී මිනිමරුවා ඔබේ ඔඩොක්කුවේ කියලා.. මහින්දලට පලදුන්නෙත් ඔය දේවල් තමයී..
මේ නන්දන මහතා අදහස් ඉදිරිපත් කරන්නෙ එතුමාගේ ආකල්ප , දැනුම , බුද්ධිමට්ටම, සහ පරිකල්පන හැකියාව අනුව යි.මෙය පරම සත්‍ය ලෙස සැලකීම සබුද්ධික ක්‍රියාවක් නොවන බව මගේ හැඟීමයි.මක්නිසාද යත් මීට වෙනස් අදහස් දරන වෙනත් උගත් බුද්ධිමතුන් ඕනෑ තරම් සිටිය හැකියි.
ඉතාමත් වැදගත් වැඩසටහනක් අතීතය නොදන්න හරක්ට ජේ ආර් ප්‍රේමදාස රනිල් වැනි මිනීමරු එකසත් ජාතික පක්ෂයේ පාලනය ගැන මිනිස්සු දැනුවත් කිරීම ගැන ඔබ දෙපලටම බොහොමත්ම ස්තූතියි
සිරිසේන කුරේ ගැනත් episode එකක් ගේන්න
අතිශයින්ම වැදගත් සිංහලේ රජු පාවා දුන් පවුල් දෙකකට බලය ලැබුනු හැටි දේශපාලන අඳ බාලයන්ට දැන ගැනීමට ඉක්මනින් ම ගෙනෙන්න
පෙු්මකීර්ති රෑපවාහිනී නිවෙිදකයෙක් ලෙස වැඩසටහන් ඉදිරිපත් කල ආකාරය ව්‍යංගයෙන් කියු සමහර කියුමි මට තාම මතකයි එතුමාගේ ජීවිතය අනතුරට ලක්කිරීම ඉතාමත්ම වෙිදනාත්මකයි
බොහොම ස්තූතියි ඔබ දෙපලට 🙏🙏
මම කීපවිටක්ම වැඩසටහන් බැලුවා .දෙන්නටම ජයවේවා .ඩෙන්නම මරු ඩබල.කතාවල රසවත්කමටම මට ඉබේම හිනාවක් යනවා .ජයවේවා ❤❤❤❤❤
මරනය පිටුපස ඉන්නේ හැම එකටම වගෙ ප්‍රේමදාස😅
Supiri Supiri thank you for both of you....
Denzel kobbakaduwa
Clansy Fernando ( navy)
Upali wijewardana..
Story th daanna
බොහොම ස්තුතියි, මට 60 ක් වෙනවා, ඒ කාලේ මේ සිදුවීම් දරා ගත්තේ දෙවියෝ කියලා කෙනෙක්වත් නැද්ද අහිංසක අපිව මේ නරුම පාලකයින්ගෙන් බේර ගන්න කියලා 😢😢
දැන් නම් video එකක් එනකල් බලගෙන ඉන්නෙ. ඇත්තටම චිචී ගේ රොකට් එක හොයන්න අපි සාත්තරයක් අහමු නේද 😁😁
ජෙපි ෆයිල් වල ඔය ගැන නැද්ද 😂😂😂???
Putu 2 k nadda..
Very true.. these are addictive
දන්නා සත්‍ය දේ හෙළිදරවු කිරීම ඔබ සතු පරම යුතුකමකි. Bravo!!!
ඔව්... "උතුරට ගංගාවක් හැරෙව්වා නම්, ලේ ගංගාවක් නොවන්නට තිබුනා" ඔබේ නිරීක්ෂණය බොහෝ වැදගත්
මේ තොරතුරු දිගටම එලියට දාන්න.හොද සමජ සේවයක්.ජයවේවා
Thank you very much. I will send some more comments later.
අපි නම් අවිවාදයෙන් තොරව නන්දන වීරතුංග මහත්මයා කියන්නේ සම්පුර්ණ ඇත්ත.. 88/89 අපි දෑසින් දැක්ක අය.... පක්ෂ පාට මොකක් උනත්..මිනිමරු පාලනයක් පසුගිය පාලනයන් තුල අපි දැක්කා..මේ කරුණු ඉතිහාස ගත විය යුතුයි..🙏🙏
වැඩ සටහන නම් පට්ට🎉... අරක්කු බීම නවත්තන්න ඕනෑ රජය තමයි එය කරන්නෙ 8වසරෙදි පෙළ පොත්වල මත්පැන් මත්ද්‍රව්‍ය ගැන ඉගැන්වීමෙනි... යුරෝපා රටවල පෙළ පොත්වල තියෙනවා සුද්දො බොන්නෙ බියර් සහ වයින් ඇඟට දැනෙන කොට නවත්වනවා වෙරිවෙන්න බොන්නේ නෑ.. බීම අවශ්‍ය දෙයක් නෙවෙයි මුලින්ම... උගත් අය නොබොන සමාජය හදන්න ඕනෑ...එතකොට බීම නූගත්කමක් වෙනවා..ලංකාවෙ එම අධ්‍යාපනය අතිරේඛ අනිවාර්ය්‍ය පොත් ලෙස උපාධි දක්වාම ගෙන යන්න ඕනෑ..එවිට උපෙළ සමතූන් උපාධි ධාරින් මත්පැන් මත්ද්‍රව්‍ය ගැන සමාජ..
පවූල් දේශකයින් වෙනවා... සුද්දාගෙ කාලෙ ඉඳන් බොනවානෙ.. පාරෙ සීයකගෙන් අහන්න සිරෝසීස් හැදෙන හැටි... දැනුම පෙනෙයි...උවමනානම් රටක් හදන්න පූළුවන...
හීනියට 🥃 🥃ක් ගන්න ගමන් මේ පොෙගෑම් එක බලමු 😮😮
විජය කුමාරතුංග ඝාතනය ගැන වැඩසටහනක් ඔනි
මල්ලි ඔයාගේ වැඩේ සාර්ථකයි. දිගටම කරගෙන යන්න , ගැරහුම් අරවා මේවා කියූ නොකී සියලුම දේ හොඳ දෙයක් කරද්දි එහෙම තමයි. නැත්තං අර පාරවල් වල යන බස් ත්‍රිවිලර්ස් බලලා ඒගොල්ලන්ට දඬුවම් කරන එක එපා කියන තරම් මැටි මෝල් මන්ද බුද්ධික පිරිසක් තමයි ඔය රටේ ඉන්නේ😢 හරියට හැමදේම ඕනේ ක්ෂණික නූල්ස් වගේ😅 ඒකට මට හිතෙන දේ තමයි හොරු ගොඩක් ඉන්න රටක රටක් හදනවට අකමැති හොරු පිරිසක් ඉන්නවා වගේම ඔය බස් නවත්වන ත්‍රීවිලර්ස් වලට හරියට යන්න පාරවල කියල දෙන එය පිටුපස පොලිසියේ ඉන්නවා කියලා මා හොඳටම දන්නවා😢 රටකට ගිය කලක් බෝ අයට මට පේන්නේ රට හදාගන්න වුවමනාවක් නැහැ
ස්තුතියි නන්දන සහෝදරයා. Thanks to Nandana Weerarathna for exposing the sad and bitter truth about nurses and English medium education. You are absolutely correct. (Listen at 32:12 min). I was one of the lucky ppl to have my nursing education in ENGLISH at SJGH. 1ST and last batch.
මාර කියවිමක් මරු ❤
තව තවත් හොඳ programs කරන්න අයියා
මම ඔයාගෙ මතක පද program එක බලනවා
From Canada 🇨🇦
ස්තුතියි බෙහෙවින් අතීතයේ අන්ධකාරය ගෙන හැර පානවාට
The knowledge gained from reading alone is not enough. There is a real appreciation for what you have done in relation to social transformation. Thank you both very much for this.
excellent
ජර්මන් ටෙික් එකේ යන්ත්‍රශිල්පි පාඨමාලාව අවුරුදු 4ට තිබුණේ එවිට
යුරෝපීය රටක රැකියවක් ගන්න ඉතාමත් පහසු වුනා මෙික දැකපු කුහක පාලකයන් අවුරුදු 4 පාඨමාලාව අවුරුදු තුන හමාර කලා .
ඔිස්ට්‍රෙිලියාවට ගිය දුප්පත් අපේ අය ඒ රටට කිවිවා මෙි කුහක කම ගැන එදා සිට ඒ ගැටළුව විසදුනා..
ස්තුතියි ❤
❤❤❤ thank u both of u.💐💐💐
I really appreciate you bringing attention to this lesser-known chapter of our history. Mr.Weerarathna's captivating storytelling make it both informative and engaging. It's so important to ask the right questions, and you doing an incredible job especially when you asked him "Why do you think there wasn't a single politician who genuinely cared for the country's well-being and worked towards the betterment of all the citizens?" It's disheartening to see how biases and prejudices played a role in our society. Thank you both for your hard work and keep up the fantastic work!
මේ කතාවෙ වැදගත් කරැනු කීපයක්ම කතා කරනවා…අපේ අයට මේවා ගැන අවබෝධයක් තිබිය යුතුමයි…
I have been following your channel in fact very interesting continue your good work ,thanks to both of you
Gemunu brother ❤❤ Nandana sir ❤❤
මමනම් මෙවගෙ කතා අහල නහ..අවන්කවම ඔබට ස්තුතිය පල කරනවා . තව අපිට මෙවග ඩනුම ලබඩෙන්න
ගැම්මා...පට්ට ගැම්මක් මචං...❤️
Great explain well done
Great episode.
thank you mr gamunu ❤
Thanks sir
Yes he is great job Tank you Sir 🎉🎉🎉🎉🎉
මේක මරු ❤
Maru discussion eka
සොත්ති උපාලි ඇතුලු unp පතාලය ගැන වීඩියෝ එකක් ගේන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා
සතියට එකක්වත් දාන්නකෝ ❤
@@Storywithasa දැනට දෙකක් දානවා අගහරුවාදා සහ සෙනසුරාදා ඉදිරියට බ්‍රහස්පතින්දාත් අහන්න බලන්න පුළුවන් 💚
Today’s discussion is more interesting.Enjoyed it.
Nandana❤❤❤
Superb programme
මෙ කියන කතා එකාලෙ රටෙ හැම තැනම ප්‍රසිද්ධ උනකතා බොරු නොවෙයි එකාලෙ ජිවත් උන හැමොම දන්නවා
Super ❤
විජය කුමාරණතුංගයන්ගේ ඝාතනය ගැනත් සාකච්ඡා කරන්න please ❤
ජාතියේ වාසනාවට හිඟුරාණ දැන් පන ගහල රටට සිනි සපයනව.
මාලිගාකන්ද මගේ ගමේ තමයි Pemakirth සිට්යේ ඒපවුල අපේ අම්මත් සමග සමීපව සිටියා ඔහුගේ පියා ඉතා නිහඩ පුද්ගලෙක් අක්කාකෙනෙක් හිට්යා ඔහු ඉතා දක්ශ ලෙස ඉගනගත්තා , අම්මා අපේඅම්මා සමග නිතර ඔහුගේ විස්තර කියනවා ඔහු අපේගමට ආඩම්බරයක් වුනා නිතර අම්මා බලන්න ආවා ඔහුට සිදුවූ දේ හරිම දුකක්
මම Retired nursing sister කෙනෙක් අපේ Promotion වලදි Dr ලා සම්බන්ධව ඔබකිවි දේවල් සියල්ල හරි කියන්නනම් කෝටියක් තියනවා
මතකය..❤
යම් නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යය්. නන්දන මහත්මයට අමතක උන කාරණයක්. මා දැනුවත්ව 71සහ 88,88 JVP කැරලි සම්බන්ද ධර්මන් වික්‍රමරත්න කෘතියක් පාලකලා. මේක ලංකාදීප පුවත් පතේ කොටස් වශයෙන් පළවුන. අනික රොහාන් ගුණරත්න ඉංග්‍රීසි භාෂාවන් පලකල lost revaluation. මෙයත් කොටස් වශයෙන් මා කියව තිබෙනවා. මීට දශකයකට විතර පෙර..❤👍👍
ඒවත් එකල ආණ්ඩුවල තිබුනු version එකම තමා . මියගිය මිනිසුන් කතා නොකරන කල .... බොහෝ දේ කිවහැක.
wada satahan hodai . habai ranasinha premadasa wenuwen kathakaran kenekuth genalla interviwe ekak denna .samabara wenna
ගැමුනු අයියේ...මගේ තාත්තා උග්‍ර UNP කාරයෙක්, පසුව ක්‍රමේ නිසා ලලිත් ගාමිනීගේ රාජාලියාට සහය දක්වපු කෙනෙක්....මට මතකයි ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වූ දවසේ ඔහු ඉකි ගගහා අඩපු විදිය...පියානෝට සාප කරමින්....😢
Mewa okkoma aththa
Thank you so much both of you I waited for this episode no words for thank great work
පියසේන රතුවිතාන කියන්නේ කළුතර කොහොලානේ කෙනෙක්, පස්සේ කලෙක කේන්දර බලන වැඩකලා රත්මලාන පැත්තේ, ප්‍රේමදාසට සෙට් උනේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. පියසේන රතුවිතාන ගේ අයිය කෙනෙක් හිටිය විලියම් කියල දක්ෂ ගණිත ගුරුවරයෙක්, කළුතර දර්ශනී කියල පුද්ගලික පාසලක් තිබ්බ දුම්රියපොළ පාරේ.
ඊලග video ekka th ikmanta onnee❤😊
I want you to wear shirts of many colours and styles.Your look will even be magnified .Your programmes are highly appreciated
මතකද ඒ කාලෙ පිටරට මාධ්‍ය ලංකාව හඳුන්වපු විදිහ..මිනීකන්නන්ගේ දේශය කියල කිව්වෙ ලංකාවට. ඒ කාලෙ නම් අඳුරුම යුගයක්..
අපි නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.නන්දන වීරරත්න මහත්මයාටත්.මගේ ගෞරවය ආදරය ස්තුතිය පල කරනවා මුලින්ම
මොකද අපි නොදන්න වැළලී ගිය අතීත ඉතිහාස.ගොඩක් දේවල් දැනගන්නවා.අපේ බුද්ධියට එකතු කරගන්නවා.මේ වැඩසටහන මේ යවන ගැමුණු ජයන්ත.වන්දි නායක සොයුර ඔයාටත් ගොඩාක්ස්තූතියි.මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යන්න.ඔයාගේ හැම වැඩසටහනක්ම.මම අනිවාර්යෙන්ම බලනවා
නන්දන වීරරත්න මහත්මයාටත්.සොයුර ගැමුණු ඔයාටත්.තුණුරුවන්ගේ සරණයි
ඩග්ලස් පීරිස් ගැනත් ඕන
ප්‍රේමකීර්ති ඉතාමත් අහිංසක සොඳුරු මිනිසෙක්. සිතන්න අමාරුයි. ජනාධිපති ප්‍රේමදාස ප්‍රේමකීර්ති ගුවන් විදුලි සංස්ථාවේ සභාපති කරන්න අදහස් කළා කියල - එසේ නම් ඇයි ප්‍රමාද කළේ? එසේ වුනත් තනතුර බාර ගන්න ප්‍රේමකීර්ති කැමති වේ යයි සිතන්නත් අමාරුයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දී ඇති තීන්දුවක් තිබියදීත්, කවුරුන් හෝ ඇයට කියා ඇති මුසාවාදයක් සිතට කාවද්දාගෙන ප්‍රේමකීර්තිගේ බිරිඳ හැසිරෙන අන්දමක් පේන්න තියෙනව.
හිතන්න අමාරු උනත් ඇත්ත ඒකයි මොකද මම ප්‍රෙම් කිට්ටුවෙන් ඇසුරු කල කෙනෙක් ප්‍රෙම් අයියට ජවිපෙන් තර්ජනයක් තිබුණෙ නැ.
ප්‍රේම් කියන්නේ ජවිපෙට සෑහෙන්න උදව් කරපු මිනිහෙක්.ගීත ඉල්ලන අයගේ ලැයිස්තුව කියවනවා වගේ ඒ ඒ ප්‍රදේශවල මැරුණ අය අත්අඩංගුවට ගත්තු අය ගැන පණිවිඩ දුන්නු කෙනෙක්...ඔහු මැරුණ එකේ ලොකුම පාඩුව ජවිපෙට
@@RanjithRanjith-q5kඑයා මරන්න හඩිසන් උදවි කලා
එලකිරි
Keep it up bro
හිගුරාන සීනි කම්හල 2007 සිට 51% රජය යටතේ සහ 49% LOLC යටතෙ ක්රියාත්මකයි.
නමුත් පූර්ණ රජයේ ආයතන වන සෙවනගල සහ පැල්වත්ත සීනි සහ එතනෝල් අලෙවි නොවීම මත දැඩි අර්බුදයකට ලක්ව ඇත (වෙලදපල ඉල්ලුමක් නැති වීම මත)
Premakirthi kiyanne ratakata siyawasakatawath pahala nowana minisek. Haddata hena gahalath madi karapu jathika aparadeta😢
Since this discussion mostly about premadasa, what's your take on Sajith? I always say if he come to power it will be the second part of the premadasa movie. He has seen everything his both parents did. So what do you think??
Godaak watina wedasatahanak
💐💐💐
රට නිසි වෙලාවේ කාර්මිකරණය නොකර, මහවැලි වැනි ඉලක්ක නොමැති වැඩසටහන් වෙත රට යොමු විම අපිට වැරදුන තැනක්. අදටත් කන්න නැති රටක් අපි.
ඒ මදිවට අවුරුදු 30න් සෙමින් සෙමින් කරන්න තිබුණ වැඩේ අවුරුදු හයෙන් ඉවර කරන්න ගිහින් රටට, පරිසරයට,කරපු හානිය අති විශාලයි.
නන්දන වීරරත්න මහතාව හමුවෙන්න පුළුවන්ද ??
🌹
@gamunu please discuss what JVP has done to Sri Lanka too, they contributed to this as well, then only it is fair now it seems like they fought for justice and done right thing.
මම කොහොමත් ගැමුණුගෙ මතක පදවල රසිකයෙක්. මේක අලුත් සහ හොඳ වැඩක්.
Nurseslata 4 years degree eka( B Sc. in nursing) denna G M O A viruddha una.Dr. Anuruddha Padeniya thamai ehi wagakiwa uththa.
NANDANA
Mahaththya kiyana okkoma aththa
Gaththata amarui
නන්දන අයියා ඒකාලෙ fb ලියන ඒවා, පොත් දොරට වැඩීම් වල වගේ කරන කතා පස්සෙ එලවලා ගිහින්,ඉතිහාසයේpuzzel වල කෑලි එකතු කරා. මේ වැඩසටහන් මාලාව ඒ ඔක්කොම එකතැනකට ගෙනාවා. සමරිසි ගැනත් ඉස්සර කතා කරා නන්දන අයියා. ඒ ගැනත් කරන්න් එකක්
අනුර ජනාදිපති තුමනි, නන්දන වීරරත්න වගේ Allrounder කෙනෙක් ඔයාගෙ Advisor කෙනෙක් කරගන්න. ඔයාට සෑහෙන වැඩක් ගන්න පුලුවන් මේ මනුස්සයාගෙන්.
හැම කෙනෙක්ම හරියට ම හරි නැහැ නේද
නන්දන කියන හැමදෙයක්ම හරි නැහැ. අපිත් ඔය කාලේ හිටිය. අපිටත් ගොඩාක් සම්බන්දකම් මේ සමාජයේ තිබුණ. වැදගත් උගත් සම්බන්දකම්. ඒ අනුව අපිත් දන්නවා මොනවද වුනේ කියල. නන්දන පක්ෂග්‍රාහී බොරු ගොඩාක් කියනවා.