Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම clear sir❤️
ඇත්තටම මම youtube එකෙන් තමයි. අල්ලන විදිහෙ ඉදල ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ 2019. එතකොට සිංහලෙන් උගන්වන නාලිකා තිබුනෙ නෑ අවාසනාවට. ඊටපස්සෙ මේ අවුරුද්දෙ තමා ආයෙම වාදනය පටන් ගත්තෙ 2019 න් පස්සෙ. මේ චැනල් එක හමුවුනු ඒකට මට ගොඩක් සතුටුයි. සර් මේ ලොකු මෙහෙවරක් කරන්නේ. නැවත නැවතත් ස්තූතියි. කරුණාකරලා දිගටම කරගෙ යන්න. මන් හිතන්නෙ මන් වගේම ඔබතුමාගෙන් ඉගෙන ගන්න අය ගොඩක් ඉන්නව. නැවතත් බොහොම ස්තූතියි.❤
❤
ගොඩාක් හොදට ඔයා play කරනව සර්💗
මම ඉන්නෙ ඉතාලියෙ ඔබ තුමගෙ පාටමාලව ඉතාමත් වටිනව මට .ගොඩාක් ස්තුති
හරිම ලස්සනයී... ගොඩාක් ස්තූතියි. ගොඩක් වටිනවා.. ❤️👍 දෙහි මලක් වගේ සිංදුවත් වාදනේ කරන්න. බුදු සරණයි
"පින් " !!!.................හරිම පැහැදිලියි sir
harima lassanata play karnawa sr....mn ee sindueata godak asayi
ගොඩක් ස්තුතියි සර් ❤
මගේ ආසම සිංදුවක් සුපිරියටම,පැහැදිලිව කියලා දුන්නාThank you👍👍👍
Thanks for this awesome tutorial and the inspiration, just started trying the flute because of this! 🥳❤️
Thank you Sir man ඉස්කොලේ practicle දුන්නෙ මේ සිංදුව sir ගෙ පිහිටෙන් 😊😊
Niyamai ❤️
Marama ලස්සනයි ❤
Niyamaii 😍😍😍😍🎶🎶🎶🎶
තවත් වටින එකක්..♥️👏
ආඩම්බරයක් sr....😍
ගොඩක් වටිනවා සර්...❤️❤️🤟
Meknm godak watinw owage thawa wadakrmu🥰❤️
Harima lasssnai wagema godaak clear play karanwa
ගොඩක් වටිනව සර් ග්ඩක් ස්තූතියි
🙏
harima lassnai sir ❤ thank youu
Niyamai aiye sahena kaleka idan balaporoththuwe. Hitapu ekak ❤️❤️
ow neda..
@@HealWithNature0 ow ow 🤭
වශියක් වගේ ඇත්තටම ලස්සනයි.
Niyamai ape sir👌😍
Niyamai Saho 💪 Jaya wewa
Suprb 👍👍👍💪💪💪
Andara yaaye song ekath me video eka wagema play karanna ko.kotasin kotasa play karana widiya kiya didi.
තෑංක්ස් සර්. ගොඩක් තෑංක්ස්. ගොඩක් කල් මන් මේ සිංදුව හෙව්ව. අද සර් කියල දුන්න ටික ගොඩක් පැහැදිලියි. #නුවර වැවට හාදු දිදි.. සිංදුවෙත් flut එකෙන් ගහන්න ආසයි. සර් ඒකත් දාන්නකො❤🥺
Flute එකෙන් රාග ටික ගහන විදිහ කියල දෙන්නකෝ please .......o/l karana ayata godak wadagath wei 😑🙄
අනේ ඔව් අය්යා 😣
flute eka play krnn kalin flute eka temala gnn eka prashnayakd? themala gttama swara lassanata pitawenwa.. samaharu kiynwa awlk na kiyla samaharu kiynwa.. temanna epa oil krnna ona kiyala.. e gena video ekak genn puluwnd?
Oya kohanda gatta. Rs kiyada. Matat asi flute akak ganna. 🖐️🖐️👍👍🏁🏁
superb 🥰🥰
Sir "wuji flute song" eka wadanaya karana widiha kiyala dennakooo
Ane sir puluwandaaaa. Pleaseeee😶
Thanks .godak vatinava
Digatama geniyanna 🙏🙏🙏🙏❤️
Thanks
Oya susum pawan wadi kiyl dennko👍🏻♥️
Ela ela bro
Ane utthama Muni dalada song eka dnnko sie
I lagata kamiliya mal suwadata sinduwa dennako 😎
හිමි නොවුන නෙතු ඇදුන song එකටත් නොටේශන් එකක් කරන්නකො සර් 🍃🖐️
Thank you very much 💚
Dayas sinduwa one
හරිම පැහැදිලියි. අනේ මල්ලි ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ සින්දුවක් තනුව එක්ක දෙන්නකො.
anee ran malak lesa sinduwath oya widiyata dennakooo🥺
Brother 💗
Puluwannam andakare man song eke notation ekka genna ❤❤❤
ada dkke hoya hoya idiya lesson ekk
Oya gg da sar
Sir oka pley karana batanalava C1 ekakda
GG
Very nice
සර් උඩවැඩියා මලේ එක දාන්නකෝ 🙏
සිරිපැරකුමි song eke ස්වර dennko
Sepalika mali song eka dennko
Ela sir
Titanic song aath dennako sir
සර් g1 flute එකෙන් ගහන සින්දු ටිකක් දාන්න පුලුවන්ද?
GG eken play karanna kiya dena sindu G1 ekenut e vidihatama play karanna puluvan
❤️❤️❤️❤️❤️
Sir ඔයවගේ flute ගන්න පුලුවන් තැනක් කියන්නකො.ඔරිජිනල් ඒව නෑ කොහෙවත්.පුලුවන්නම් මට අරන් දෙන්න.මන් ඔබතුමාට ගෙවන්නම්...
මං බටනලා හදනවා.අවශ්‍යයි නම් කියන්න
@@Rewatha_N.Danushka කීයද? මන් අනිවාරෙන් ගන්නව.
@@goodboy-du2uo 0716837030 whatsapp mg ekak danna
Ayiya සද කුමාරි මගෙ මනාලි song note දෙන්නකො
Andakare man kiya denna note's
මොකක්ද සර් ඔය ගහන flute එකේ වර්ගේ
Sir,Me flute eke wargaya mokadda
GG flute ekak meka
Swara tika description eke damma nam watinva
අනර්ඝයි... අයියේ flute eka G1එකක්ද?
gg
Flute eke warge mkdd
Aiya sadaranari song eka aya me vage kiyala dennako🤕
උස්සන්ගොඩ කියලා දෙන්නකෝ
උස්සන්ගොඩ ඉඳලා බටනලාවෙන් උස්සන්ගොඩ කදු මුදුන සිසිල ගෙන එන ගහන මේ මම
Mata bata nalawa purudu wenna ona sar calas karan nedda sar puluwannan sare nambar aka dannawada mata
071 683 7030
Mata santhana susum geethaye notation eka denna puluwanda ?...
Me flute ekat GG ekak da sir?
Ou
Sir , kawada aye ennne song eka danna..next ekata
Ikmanin dana try krannam
@@Rewatha_N.Danushka thank you sir
මේක CC flute එකක්ද
❤........🥰
Flute එකේ වර්ගෙ මොකක්ද සර් ?
අයියේ ඔයා සෙල්ලම් කරන ෆ්ලූට් එක වර්ගෙ මොකද්ද GG ද
මේක ඕනෙම flute එකකින් play කරන්න බැනෙද 🥺
මේ notation එකම play කරන්න පුලුවන් ඕන instrument එකකින්
බටනලාවක් ගන්න ඔනෙ contact කරගන්නෙ කොහොමද
0716837030 whatsapp mg ekak danna
🎶🎶🎶❤️❤️❤️❤️
Thank you so much ❤❤❤
C1 flute එකකින් මුල ඉදන් පුරුදු වෙන කෙනෙක් ඉස්සෙල්ලම මොකද කරන්න ඕන..
Play list eke balanna.lesson karala tiyenne
සර් මට රත්තරං පෙම්පුරානෙ. සිංදුවෙ ස්වර ටික කියලා දෙන්න.ස්තූතියි !
Flute eke scale eka mokakda ?
G scale
රාදාවනි එක දෙන්නකො plz😊
Thanks sir ♥️
Thedini viraja song eke notation eka dannko sir
Sir danwada 🥺
සර් මං ආසයි ඉගෙනගන්න... මට කෝමල ස්වර වාදනය කරන්න අමාරුයි ..උදව්වක් බලාපොරොත්තු වෙනව ❤️
කෝමල ස්වර වාදනය වීඩියෝවක් කරල තියනව.playlist එකේ බටනලා වාදන පුහුණුව පාඩම් මාලාව බලන්න
sir G1flute eke wenasa mkdda
ඒකේ හඩ ගොඩක් තීව්‍රයි
අනේ සර් ,උත්තම මුනි දලදා සින්දුව flute notes එක්ක play කරන විදිහ කියලා දෙන්නකෝ
හරිම පැහැදිලියි සර්,සෙමි ටෝන් එකක් වගේ මගේ ෆ්ලුට් එකෙ අවුට් එකක් යනවා..😥
❤️❤️❤️
Flute warge mokakd
ඊලග වීඩියෝ එකේදී පාර්ට් එක ගහන්න කලින් ස්වර ටික වාදනය වෙන්න ඕන.තාලයට කටින් කියන්න පුලුවන්ද ..ලොකු දෙයක් එහෙම නම්...
එතකොට කිසිම දෙයක් පටලැවෙන්නෙ නෑ අපි වගේ ආදුනිකයන්ට
Not okkoma ekata poto ekak evannako
maru
සර් අද කාලෙ ලස්සන තේරුමක් තියෙන සිංදුවක ස්වර වල වීඩියො එකක් කරලා දාන්නකො.. අලුත් සිංදු වල ස්වර හොයාගන්න විදිහක් නෑ සර්
❤❤❤❤❤💕💞
♥️♥️
Thanx
😘😘😘
😍😍

මගේ ආසම සිංදුවක් සුපිරියටම,පැහැදිලිව කියලා දුන්නා
Thank you👍👍👍