බැට් බෝල් අරන් හෙමුදුරුවරු මොකද මේ කරන්නේ

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 108

  • @MangalaHennayake
    @MangalaHennayake Месяц назад +3

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඇත්තටම ඔබ වහන්සේලා කරන මෙහෙය දැකලා නෙතට කඳුලක් නැගුනා .කසාවත දරාගෙන සිටින බුදු පුතුනේ ...ඔබ වහන්සේලාට සම්මා සම්බුදු සරණයී.....

  • @pemawathiperera1220
    @pemawathiperera1220 Месяц назад +12

    මගේ ඇස්වලට කඳුලු එනවා අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු සියළුම ස්වාමින්වහන්සේ ලාට බුදුසරණයි සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐👍🎁🎁

  • @renukadamayanthi554
    @renukadamayanthi554 Месяц назад +6

    ඔබ වහන්සේලා සියලු දෙනාට තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 Месяц назад +2

    අපේ පිංවත් පොඩ් ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගි දීර්ඝයු ලැබේවා 🙏🙏🙏

  • @IndraniSwarna
    @IndraniSwarna Месяц назад +7

    අපේ පින්වත් පොඩ් ස්වාමින්වහන්සේලා සැමට නිවන් මග අවබෝධ වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සැමදා සාදු සාදු 🙏🙏🙏🙏

  • @MalaNandani-z2z
    @MalaNandani-z2z Месяц назад +7

    ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබෙන්න ඕන. යෝධ ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන .තෙරුවන් සරණයි

  • @prasadbandara5286
    @prasadbandara5286 Месяц назад +5

    තෙරුවන් සරණයි සහභාගි වූ හාමුදුරුවන් වහන්සේලාට.ඇස් දෙකට කඳුළු එනවා හාමුදුරුවනේ අපේ හාමුදුරුවෝ සිමෙන්ති කොට්ට කරේ තියන් යනව දකිනකොට.සියලු දෙනාට යෝද බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි !

  • @DinushaDinusha-q9h
    @DinushaDinusha-q9h Месяц назад +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු සියලුම පොඩි හාමුදුරුවරුන්ට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබෙවා!

  • @aa-ef9go
    @aa-ef9go Месяц назад +5

    පින්වත් පොඩි ස්වාමින් වහන්සේලාට නිදුක් නීරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම දෙනාට 🙏🙏🙏💐💐💐

  • @RamanNimal
    @RamanNimal Месяц назад +6

    දිර්ගායු වෙවා🙏🙏🙏🙏 අපෙ හමුදුරුවො සියලුම දෙනාට නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏ගොඩක් දක්ශ හමුදුරුවො හැමොම 💐🙏🙏🙏

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki Месяц назад +3

    පොඩි හාමුදුරුවරුන්ට ධෛර්යය ශක්තිය ලැබේවා තව තවත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td Месяц назад

    සාදු සාදු සාදු පොඩිසාදූ ඇතුළු සියළුම සාදූලාට සියලු දෙවිපිහිටයි 🙏🙏🙏💐💐💐💐

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb Месяц назад +3

    කොන්ක්‍රීට් අනල ,ගෙනිහින් දීල ,මේසන් බාස් වැඩේ කරන,චිත්‍ර අදින අපේ හාමුදුරුවරු ගැන හරිම දුකයි.හරිම සතුටුයි.ගඟසිරිපුර හාමුදුරුවෝ සහ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් වැඩමා වදාල, අති ගෞරවාර්හ ස්වාමීන් වහන්සේලාට යෝධ බල යෝධ ශක්තිය ලැබි දීර්ඝායුෂ අත්වේවා.ඒ වගේම මේ වැඩේ ඉදිරියට කරගෙන යාමට වචනයකින් හරි උදව් උපකාර කරන හැමෝටම ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ සුවය ෂාත් ෂාත් කර ගැනීමට වාසනාව උදා වේවා.
    සියලුම දෙනාට උතුම් ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි....!

  • @sriyakumari4314
    @sriyakumari4314 Месяц назад +2

    ඇසට 😢 ආවා නොදැනීම ...theruwan saranai අපේ හාමුදුරුවන් වහන්සේලා සැමට

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 Месяц назад +1

    ඉතාම දුර්ලභ ලස්සන දසුනක් අපේ හාමුදුරුවරුන්ගේ පිංවන්තකම පරෝපකාරය එකමුතුකම තවත් අපේ ඉන්න නායක හාමුදුරුවරුන්ට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් මේ පුංචි උන්නාන්සේලාගේ ඇති නිහතමානී කම සහ කිසිදු ලාභ අපේක්ෂාවක් නැතිව අනිකා කෙරෙහි ඇති දයාව පෙරදැරිව කරන මේ කටයුතුවලට සහභාගි වීමම ඇති ඉදිරි සගපරපුරේ බැබලීම ගැන කිසිදු බ්යක් ඇතිකරගතයුතු නැත,සියලුදෙනාටම තෙරුවන් සරණයි,🙏🙏🙏

  • @somalatha3761
    @somalatha3761 Месяц назад +1

    සියළුම ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේලාට තුනුරුවන් සරණයි හරිම සතුටුයි මෙවැනි දේ දැකීමත්

  • @anojad7275
    @anojad7275 Месяц назад +3

    අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කරන්නනම් මිනිස්සුන්ගේ මූලිකම අවශ්‍යතාවත් සැපිරෙන්න ඕන .... ඒ කර්තව්‍යය සඳහා සහයෝගය දෙමින්ම යහපත් සමාජයක් වෙනුවෙන් පෙලගැහෙන මේ ස්වාමීන්වහන්සේලාට දීර්ඝායුවේවා... ඊට මගපෙන්වූ සඳගිරි සෑයේ පොඩිහාමුදුරුවන්ට තවතවත් යෝධබල යෝධ ශක්තිය ලැබේවා!

  • @sreemathilka9633
    @sreemathilka9633 Месяц назад

    Ape podi හාමුදුරුවෝ siyluma suwamin wahnselata mage namskarya වේවා teruwan saranai සියලු දෙවි පිහිටයි wishwaye aasirwadayen arkshwewa 🙏🙏🙏🙏🙏🙏

  • @kumaribasnayaka9116
    @kumaribasnayaka9116 Месяц назад

    අපේ ස්වාමීන් වහන්සේලාට බුදු සරනයි🙏🙏🙏 සාදු සාදු ,සදු.

  • @latasalan4900
    @latasalan4900 Месяц назад

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේලා ට තේරැවණා සරණායි

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 Месяц назад +2

    තෙරුවන් සරනයි අපෙ හමුදුරුවන් වහන්සේලාට

  • @DelumiManjula
    @DelumiManjula Месяц назад

    ඔබ වහන්සේලා seyalu දෙනාටම therawani සරණයි 🙏🙏🙏🙏🙏

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm Месяц назад +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ලා සියලු දෙනාටම ඇස්වලට කදුළුත් ආවා ❤❤❤🇱🇰🙏🙏🙏👍👍👍🌹🌹

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq Месяц назад +4

    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @kanthisuraweera2689
    @kanthisuraweera2689 Месяц назад

    Mee karana pinen oba wahanseelageth siyaluma wadakatauthu sarthaka wewaa..sadu saadu saadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madusankaPiyadarshana
    @madusankaPiyadarshana Месяц назад +6

    කියල වැඩක් නෑ අපෙ හාමුදුරුවනේ නියමයි අපේ රටේ ඔය දේ තියෙනවා නම් අපේ ශ්‍රී ලංකාව පට්ට ලස්සනයි අපේ හාමුදුරුවනේ. එකමුතු තාවය තියෙනවා නම් අපේ රට කොච්චර ලස්සන රටක් සිංගප්පූරුවක් කරන්න පුළුවන් ඒ උනත් අපේ මේ තියෙන තත්වෙත් එක්ක වැඩක් නෑ කතා කල..

  • @chandralk-di2tr
    @chandralk-di2tr Месяц назад

    තෙරුවන්. සරණයි අපේ. සුවාමින් වහසේලට. බ. සරණයි. කුවේට් 🙏🙏🙏🙏🙏

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 Месяц назад

    Theruwan saranai podi hamuduruwan siyalume denata..!!!

  • @NalindaDewasinghe
    @NalindaDewasinghe Месяц назад

    Theruwan saranai ape hamuduruwan wahansela siyalu denatama... Yoda bala Yoda shathiyama lebewaaaa...

  • @ruwanchamara7971
    @ruwanchamara7971 Месяц назад

    🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🌍🌍❤❤ ජයවේවා සුපිරි හාමුදුරුවෝ

  • @PushpaKumari-ks9no
    @PushpaKumari-ks9no Месяц назад

    ඔබ වහන්සේලාට නිවන් අවබෝධ වේවා

  • @tailsthefox6427
    @tailsthefox6427 Месяц назад +1

    godak lassanai e pictures ape hamuduruwane budusaranai oba wahansealata

  • @soosoo8801
    @soosoo8801 Месяц назад

    සියලුම දෙනාට බුදු සරනයි

  • @YamunaPerera-xx2df
    @YamunaPerera-xx2df Месяц назад

    Harima sathutue hamuduruwane oba wahansela siyalu denata niduk nirogi suwaya lebewa.theruwan saranin karana hema kataukthakma sarthaka wewa.thawath meweni dewal kirimata thunuruwanema saranae.🙏🙏🙏

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p Месяц назад

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේලා ට ❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු 5

  • @SanthiSanthi-gh2bw
    @SanthiSanthi-gh2bw Месяц назад

    අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @HeladiwaRanahada
    @HeladiwaRanahada Месяц назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @Kamal-o4h
    @Kamal-o4h Месяц назад

    සියලුම ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Месяц назад +2

    අපේ ස්වාමින්වහ්සේලා පිං බත් ගිලිනවා කියලා කියන අය බලන්න දවසකට හරි ශ්‍රමයෙන් වෙහෙසෙන විදිය. 🙏

  • @Geethani-dd5oe
    @Geethani-dd5oe Месяц назад

    හරිම සතුටුයි හාමුදුරැවනේ .අැසට 😢ක් නැගුනා.

  • @ravindraoss7063
    @ravindraoss7063 Месяц назад

    Menna niyama weda.godak pin hamuduruwane 🙏🙏❤️

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 Месяц назад

    God bless you Swaminwahansa🎉

  • @malkanthinissa
    @malkanthinissa Месяц назад

    🙏🙏🙏🌷🌷🌷🧡🤲 teruvan saranai oba wahansela siyaluma denata

  • @kamaniayagama5443
    @kamaniayagama5443 Месяц назад

    Theruwan saranai siyaluma denata

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki Месяц назад

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @grishanthisilva2771
    @grishanthisilva2771 Месяц назад

    සාදු සාදු සාදු

  • @RamyaShanthi-n8w
    @RamyaShanthi-n8w Месяц назад

    Tharuwan sarani oba semata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pusparanjani7260
    @pusparanjani7260 Месяц назад

    බුදු සරණයී 🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Месяц назад

    තෙරුවන් සරණයි 🙏🙏🙏දීර්ගායු වේවා සැමට 🙏🙏🙏🙏

  • @ChathurikaJayaweera-cp7br
    @ChathurikaJayaweera-cp7br Месяц назад

    Sri dhaladha samidu pihita rekawaranaya lebewa hamuduruwanta

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Месяц назад

    Samma sambudu saranai ape hamuduruwane 🇱🇰🙏

  • @manoryjjk3809
    @manoryjjk3809 Месяц назад

    බුදූ සරනයි

  • @dehenmandara
    @dehenmandara Месяц назад

    Harima sathutui podi hamuwenawane .yoda bala yoda shakthiya labewa.sadu sadu sadu

  • @kapiladias9178
    @kapiladias9178 Месяц назад

    මේ සුපින්වත් ස්වාමීන් වහන්සේලා දේශපාලනය කරන හාමුදුරුවන් වහන්සේලාට ලොකු ආදර්ශයක්. මාගේ මහා උත්තම ගෞරවනීය ස්වාමින් වහන්සේලාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chami-f3d
    @Chami-f3d Месяц назад +1

    Ape hanthanee hamuduruwan athulu oba siyaluma wahanselatath anikuth me katayuththa sadaha dayaka wena siyaluma denata bohoma pin pathnawa wageema siyaluma dewi dewathawange pihita arakshawa wageema dhalada hamuduwangema pihita arakshawath thawa thawath me wage boho katayuthu karagena yamata chiththa dairiya wadiweewa

  • @geethageethq8982
    @geethageethq8982 Месяц назад

    ❤❤තෙරුවන් සරණයි

  • @samadilanka1787
    @samadilanka1787 Месяц назад

    තෙරුවන් සරණයි

  • @PriyankaSalgado
    @PriyankaSalgado Месяц назад

    Aththamai as walata kandulu enawa mewa dakinakota.mage daruwo wage podi hamuduruwane me. Ane wena mahansiya.ape podi hamuduruwan athulu anekuth podi hamuduruwanta, gigi pirisatath teruwan saranai.🙏🙏🙏💐

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 Месяц назад

    Budu sarani sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu

  • @latasrilanka5029
    @latasrilanka5029 Месяц назад +1

    Sadu sadu sadu sadu 🙏💛🙏💛🙏💛🙏💛🙏💛🙏💛🙏💛

  • @hemadayananda
    @hemadayananda Месяц назад

    Jaya wawa Taruwan saranaei

  • @NihalAnanda-g4l
    @NihalAnanda-g4l Месяц назад +1

    දෙශපාලකයින් ආගම්බෙද ඇතිකරමින් දෙශපාලනයරන යුගයක අපෙ පොඩි හාමුදුරුවන් ආගම් බෙහෙද දුරුකරමින් දෙමල ලමයින් වෙනුවෙ ස්වාමින්වාහන්සෙලා 50ට ප්‍රමානයක් එකතුකරගෙන කරනදෙ අනෙකුත් අයට හොද ආදර්සයක් .😅

  • @MahindaLkumara-xn2bh
    @MahindaLkumara-xn2bh Месяц назад

    විශිෂ්ඨයි හාමුදුරුවනේ .....

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 Месяц назад

    Mea aneagata beraganna suvaminvahansela adarsayaka sapayanava budu saranai 🎉

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v Месяц назад

    Ape pode suwamin wahnsa atulu ceyaluma suwamin wahnsta mage names karaya wewa oba wahaselata neduk nirogi wewa sadu 🙏 sadu 🙏 sadu 🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r Месяц назад

    Theruwansaranay hamuduruwane siyaluma swameenwahanselata niduk nirogi wewa suwapath wewa udaw upakara karana karapu siyalu denatama niduk nirogi wewa suwapath wewa samma sambudu saranay

  • @asokaasoka2036
    @asokaasoka2036 Месяц назад

    Teruwan saranai ❤❤❤

  • @kashyamimala3740
    @kashyamimala3740 Месяц назад

    Me demala minissuth hariima pau
    Obawahanselata siyalu devi rakawaranai ❤❤❤❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Месяц назад

    Harima satutui ape hamuduruwene.

  • @ThilankSudarshani-dy7mw
    @ThilankSudarshani-dy7mw Месяц назад

    Apa podi hamuduruvan atulu seyalu podi hamuduruvan vahansalata niduk nirogi bavaya labava 🙏🙏🙏🙏🙏

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 Месяц назад

    ❤Budu saranai 🎉

  • @wimalalekamge8757
    @wimalalekamge8757 Месяц назад

    harema agai Suwaminwahansa

  • @sajithtech
    @sajithtech Месяц назад

    අපේ ස්වාමීන්වහන්සේලා එකමිටට එකතු වෙනව නම් මේ රටේ මොනවද කරන්න බැරි?

  • @MaduDayarathne
    @MaduDayarathne Месяц назад

    Theruwan saranai

  • @donamalika3908
    @donamalika3908 10 дней назад

    Samma Sam budusarnye 🙏🙏🙏

  • @GnanaEllawala
    @GnanaEllawala Месяц назад

    Ape lankawe wathu setharaye wasanawantha daruwan tika me wage wadasatahank mama dakkamai ape sangiya wahanselatath a demawpiyantath uthum niwan mga doratu arewa

  • @disnanilanthi4270
    @disnanilanthi4270 Месяц назад

    ❤❤❤❤❤❤❤pin ape hamuduruwani

  • @dileepjayarathna6969
    @dileepjayarathna6969 Месяц назад

    Kochchara watinawada eththatama.ara anthare ewun wage podi hamuduruwarunta ngawak,awamanayak nokara hemogema adaraya,asirwadaya lebena wedkata yomuweema saha meeken pehedili needa Hoda esurakata yomu unama kochcharanam pinbarada ape hamudurwaru.

  • @MbnDulmini
    @MbnDulmini Месяц назад

    මෙහෙම වෙහෙස මහන්සි වන ඔබ වහන්සේලාට දානය රැගෙන එන්න .අනෙක සිය දාහස් වරයක් සිතුනාද ??????
    ????

  • @kumarimorathiyadewlage2312
    @kumarimorathiyadewlage2312 Месяц назад

    Sahdu sahdu sahdu 🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏❤

  • @UjeethaThushara
    @UjeethaThushara Месяц назад

    Ape hamuduruwane ape chaittye hadaganna apita udau karanna

  • @nellonello5994
    @nellonello5994 Месяц назад

    Sadu sadu sadu

  • @sajeewani3455
    @sajeewani3455 Месяц назад

    🙏🏻🙏🏻🙏🏻

  • @YapaBandare
    @YapaBandare Месяц назад

    🙏🙏🙏🙏🙏🙏

  • @VICSENSER
    @VICSENSER Месяц назад

    🙏🙏🙏🙏

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 Месяц назад

    ❤❤❤

  • @jayanthawickramasinghe8291
    @jayanthawickramasinghe8291 Месяц назад

    🙏

  • @SumitHerath
    @SumitHerath Месяц назад

    ❤❤❤sadu.sadu.sadu

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp Месяц назад

    🌼🌼🌼🌼🙏🙏🙏godakpin

  • @cellone2095
    @cellone2095 Месяц назад

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @wsanthamala8872
    @wsanthamala8872 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinmadushanka2362
    @nalinmadushanka2362 Месяц назад

    siuru dagena pin bath gila gila arakku ganja bibi ganu nadaththu karans hora ganayo athare me suwamin wahansela mona tharam uthumda suwamin wahanselage siyaluma adyapana katayuthu sarthaka wewa kiyala prarthana karanawa

  • @SbSh-ob3ok
    @SbSh-ob3ok Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🌹♥️💞💞💞💞💞💞💪

  • @AnushaKumari-m1z
    @AnushaKumari-m1z Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘🇸🇦

  • @mddamendadamenda
    @mddamendadamenda Месяц назад

    seura dagana paksa badagana enna hamuduruwanta mawa panawada

  • @Mariya-cq9yk
    @Mariya-cq9yk Месяц назад

    Obawahanselata dalada samedu pehetai

  • @rasirasi5240
    @rasirasi5240 Месяц назад

    Bs

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @donamalika3908
    @donamalika3908 10 дней назад

    Saadu saadu saadu

  • @chandragamage5669
    @chandragamage5669 Месяц назад

    තෙරුවන් සරණයි