දවස් 3 කට කෑම හදාගත්තා 😍😍😍

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 210

  • @umanshamadhushani5063
    @umanshamadhushani5063 4 часа назад +2

    ඔයා වගේ ලස්සන හදවතක් තියන මිනිස්සුන්ගෙන් මං මගේ ජීවිතේට ගන්න ලස්සන දේවල් ගොඩයි අක්කේ . Thank you sooo much ❤ හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඕනි ඔයාට . හැමදාම සතුට විතරක්ම ලැබෙන්න ඕනි 🌼

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 часа назад +2

    ඉක්මනින් සනිප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ගොඩක් ලස්සනයි වීඩියෝ එක බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤❤❤❤

  • @dilrukshibandara2840
    @dilrukshibandara2840 20 минут назад

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ...බෝහොම ස්තූතියි අක්කි....ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා wish කරනවා❤❤❤❤❤

  • @shammirathnasinghe
    @shammirathnasinghe 7 часов назад +3

    නිදුක් නිරෝගී වේවා..!!! තෙරුවන් සරනයි පුතේ..❤❤❤❤

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 Час назад

    රස පාටයි ,,මන් හෙටම අච්චාරු වක් දානවා..ඉක්මනින් සුවපත් වේවා ..මැණික ..ජේසු පිහිටයි !!..බුදු සරණයි !!❤❤❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 6 часов назад +2

    ඔව් ගිය පාර ආවමත් කටහඩ හොදටම බරයි.
    මේ පාර තාමත් සනීප නෑ 😭 .. එහෙම තියෙද්දිත් අපිව මතක් උනාට ඉතින් ආදරෙයි ❤ බුදුසරනින් බෙහෙතුත් බොනවනේ...දැන් හෙමීට සනීප වෙයි...... ඒත් ඉතින් ඔහොම වතුර අල්ලද්දි නම් 🥺 ...ඒක එච්චර හොද නෑ සෙමට..
    පරිස්සමෙන් සැහැල්ලුවෙන් විවේකීව ඉන්න..පොඩ්ඩක් ...😊 සනීප වෙනකන් .. .එහෙනම් ජය ශ්‍රි මහා බෝධින් වහන්සේගේ පිහිටයි !!! ❤

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 7 часов назад +2

    ඉක්මනට සුවය ලැබෙන්න පතනවා.බුදු සරණයි නංගි❤🌹❤

  • @achalasamanmali2358
    @achalasamanmali2358 4 часа назад +1

    අක්කේ ඉක්මනින්ම ඔයාට hoda වෙයි.❤

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 8 часов назад +2

    ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා මගේ හිත නිවන භාවනා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ඔයා ට ❤❤❤❤❤

  • @RashiniThakshila-m5c
    @RashiniThakshila-m5c 6 часов назад +1

    My fav සිංහල අච්චාරු ..
    අක්කා , if so, wishing you a speedy recovery 💐

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x 3 часа назад

    ඉක්මනට හොද වෙන්න අනේ❤
    බුදු සරනයි
    මගේ යාලුවෙක් ,මගේම සහෝදරියක් මට අම්මා කෙනෙක් මේ ඔක්කොම නම් කියලා අදුන්වන්න පුළුවන් කෙනෙක් ඉන්නව මට..අන්න එයා වගෙ අනේ ඔයා..මට හැමවෙලෙම ඔයාගේ වීඩියෝ බලද්දි මට එහෙම හිතේනවා.
    කලණ මිතුරු ඇසුර වාසනාවක්මයි මිතුරියේ ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 часов назад +2

    ගොඩක් සතුටුයි වීඩියෝ ලොග් එකක් දැක්කම.භාවනාවක් වගෙ නංගි ගෙ වීඩියෝ ලොග්ස්.ආදරණීය යි..රසවත් කෑම වේලක් .මං ආසම අච්චාරු .🥰😘❤
    ඉක්මනින් සුවපත් වේවා මගේ නංගි ❤.තෙරුවන් ආශිර්වාද වේවා ❤

    • @warunisworld4673
      @warunisworld4673  9 часов назад

      ආදරෙයි අක්කේ 😍😍😍

  • @ireshadilhani1353
    @ireshadilhani1353 7 часов назад +2

    අනේ ඔයා ඉක්මනින් සනීප වෙන්න නන්ගි,තෙරුවන් සරනෛ❤❤❤

  • @MaheshiRathnapala-w2v
    @MaheshiRathnapala-w2v 9 часов назад +6

    ඉක්මනින් ලෙඩ හොඳ කර ගන්න . බුදු saranai.😊😊😊😊

  • @sandyakumari2865
    @sandyakumari2865 5 часов назад +1

    ❤❤❤අක්කී ඔයාට ඉක්මනින්ම සුව වෙන්න කියල මම ප්‍රාර්ථනාා කරනවා. ...❤❤❤😊😊😊

  • @LakshiChulangani
    @LakshiChulangani 8 часов назад +8

    නන්ගී ඔයාගේ voice එක තාම හොද නෑනේ.. අච්චාරු හොද නැහැ. වීනාකිරි, අබ එහෙම සැරයි. කෑමෙන් ගොඩක් පරෙස්සම් වෙන්ට ඕනෙ . ඔයාට ඉක්මනට සනීප වෙන්ට ඕනෙ තෙරුවන් සරනයි ..❤❤

  • @sulakkanahenadeera384
    @sulakkanahenadeera384 6 часов назад

    ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ ආදරෙයි බුදු සරණයි ❤❤❤❤

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 9 часов назад +2

    Budu saranai nangi..ikman suwaya labewa.....

  • @SachiniAthapaththu-d4i
    @SachiniAthapaththu-d4i 8 часов назад

    ❤❤ ekmanin swa wewa oyata බුදුසරණයි පරිස්සමෙන් ඉන්න adarei❤❤❤

  • @PriyanthiHerath-c3b
    @PriyanthiHerath-c3b 4 часа назад

    බුදුසරනයි දළදා සමිදුගේ පිහිටයි ඔයාට ඉක්මනින්ම සුවය ලැබේවා දුව ❤

  • @himalidesilva5527
    @himalidesilva5527 7 часов назад

    රසම රස කෑම ටිකක් අරන් ඇවිත් නේද ඉක්මනින් සනීප වෙන්න නංගි බුදුසරනයි ඔයාට ❤️❤️

  • @inuinu4803
    @inuinu4803 3 часа назад

    ඛුදූ සරණයි..ඉක්මන් සුවය ලැබේවා

  • @isurimenike
    @isurimenike 9 часов назад

    ඉක්මන් සුවය ලැබේවා අක්කෙ ඔයාට.තෙරැවන් සරණයි.

  • @DilrukshiPerera-to3xq
    @DilrukshiPerera-to3xq 4 часа назад +1

    බුදු සරණයි ඔයාට 🙏🙏❤️❤️

  • @user-jh5zn3dg7u
    @user-jh5zn3dg7u 3 часа назад

    ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන් සරණයි❤

  • @MuthukumaraPriyawansa-jm5dq
    @MuthukumaraPriyawansa-jm5dq 8 часов назад

    Harima lassanai akkiyo video eka. Adarei ❤️❤️❤️ video ekak danakan balagena hitiye

  • @GentlelivingUk
    @GentlelivingUk 32 минуты назад

    Get well soon Waruni.Just rest and it will be cured soon ❤❤ love from the uk

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 9 часов назад

    ලස්සනයි අක්කේ vlog එක 😊❤බුදුසරණයි ඉක්මනින් සුව වේවා 🥺

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 7 часов назад

    කෑම ට්කනම් සුපිරි අක්කියෝ ❤❤ඉක්මනින් හොඳ වෙන්න..

  • @noname-nf9pp
    @noname-nf9pp 7 часов назад

    Nangiyata niduk nirogi suwaya pathanawa.theruwam saranai.dilini akka❤❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 8 часов назад

    ඔයාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 7 часов назад

    අසනීපෙන් හිටියත් අපිට වැදගත් video එකක් අරන් ආවට නගාට පින්. ස්තූතියි ඉක්මනට සනීපවෙයි. නාන්න ඵපා දැන්මම.පරිස්සම් වෙන්න

  • @didunisulakshana9339
    @didunisulakshana9339 9 часов назад

    අම්මෝ රස පාට 😋😋
    අනේ ඉක්මනින් හොද වෙන්න සුදු බොලේ හොද වෙලා දිගම දිග vidiyos ගෙන්න කිචන් එකේ vidiyo කොච්චර ගෙනාවත් එපා වෙන්නේ නෑ ආදරෙයි ❤️❤️😘😘
    තෙරුවන් සරණයි 🙏

  • @kavindinisansala9451
    @kavindinisansala9451 9 часов назад

    Ikmanatama saniipa wenna akkiyoo.parissamata inna.budu saranai❤❤❤

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka2019 8 часов назад

    පරිස්සමෙන් ඉන්න පුතේ ...තෙරුවන් සරණයි !!!!

  • @chathuudalagama1875
    @chathuudalagama1875 5 часов назад

    Akke ikmanata hoda venna. ❤Achcharunam godak kanna epa akke.

  • @thilinishashikala9315
    @thilinishashikala9315 4 часа назад

    Ikmanata sanipa venna akki...adarei...♥️

  • @mis.darshi1236
    @mis.darshi1236 9 часов назад

    අනේ මගෙ නංගිට ඉක්මන් සුවය පාර්තනා කරනව 🙏🙏❤️❤️❤️ එන්න හිතුන කෑම ටිකක් කන්න රසටම ඇති ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤😘😘😘😘😘🥰🥰🥰🥰👍👍❤️❤️

  • @SusiripalaIresha
    @SusiripalaIresha 9 часов назад

    Nangi.. oyata ikmanin suwa wewa!!!kiya prarthana karanawa. Achcharu ekata aaye hadaddi sugar poddak daanna budusaranai!!!

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 7 часов назад +1

    තෙරුවන්ගේ ආනුභා බලයෙන් ඉක්මනින් සුවපත් වේවා !!!!!!!

  • @isharasamarasingha5024
    @isharasamarasingha5024 5 часов назад +1

    Waruni ..❤❤

  • @anojadhanthnarayana2917
    @anojadhanthnarayana2917 4 часа назад

    ඉක්මනින්ම සුවය ලැබේවා ❤❤❤

  • @MenuNethu
    @MenuNethu 9 часов назад +1

    Palaweni comments eka magen lassanai bs akki pana

    • @warunisworld4673
      @warunisworld4673  9 часов назад

      ආදරෙයි මැනික ❤️❤️😘😘😘

  • @randi_085
    @randi_085 9 часов назад

    Ada video aka hari lassani nangi ❤️🥰. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰

  • @menakamadushani4211
    @menakamadushani4211 7 часов назад

    රසම රස ඇති මැණිකේ.. පෙනුම සුපිරි..ඔයා ඉතින් අපේ chef වරුණි මැණික නේ..😇 අහන්න දෙයක් නෑ ඉතින්..🔥 මගේ මැණික තාම සනීප නෑ නේ.. පේයාව beuwa ද ඔයා.. උදේ හවස බොන්න ඒක..steam කරන්න ...දැන් මට හොඳයි...
    ඔයාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා පැටියෝ..තෙරුවන් සරණයි..!!!!
    පරෙස්සමෙන් සතුටින් ඉන්න ඕනේ ඔයත්..ආදරෙයි..😘❤️

  • @purnimagamage6022
    @purnimagamage6022 6 часов назад

    Athhamai akke oyata pin sidda wenna mata den tikaka rasata uyanna puluwan.❤❤akkata theruwan saranaii

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 4 часа назад

    Niyamai sathutin inna budusarani ❤️🦋🌍🇮🇪

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 7 часов назад

    දුවට ඉක්මන් සුවය ලැබෙිවා පරෙස්සම් වෙන්න දුවට බුදුසරණයි

  • @IshuwithHasi-21-12h
    @IshuwithHasi-21-12h 8 часов назад

    Ikmanata sanipa wenna akki ! Budusarani oyata ! 🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 часов назад

    Ane apitath dukai.oya asanipen nisa.lassana video ekak.budusaranai.❤

  • @MalmiAbesingha
    @MalmiAbesingha 9 часов назад +1

    Ekmanin hoda wenna..budu saranai nangi..

  • @nayanasridassanayake1270
    @nayanasridassanayake1270 8 часов назад

    අනේ දුවට තාම අසනීප හොදනැනේ ඒබව දන්නවානම්‍ එනවා කටහඩත් තාමහරිගිහින්
    නැනේද පව්‍ දරුවො අවෙ නැතිනම්‍ දුකයි තමයි ඒත් අසනීපෙන් කතා කරනකොට තවත්දුකයි ඉක්මනින් ම හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි

  • @inokafernando1130
    @inokafernando1130 2 часа назад

    Kohenda ane oya oya walan ganne harima lassani nangee oyta ikman suwaya pathanawa

  • @ShashikalaJayaratne
    @ShashikalaJayaratne 7 часов назад

    Ane paw oya. Asaneepa thiya genath api gana hithanawa. Lassana video ekak. Oya monawa dammath asawen balnawa mama. Ikmanin saneepa wenna nangi. ❤ Theruwan saranai..🙏

  • @malaniperera2839
    @malaniperera2839 6 часов назад

    Duwata ikmanin suwa wewa kiyala prarthana karanawa.budusaranai dewi pihitaj.❤❤❤

  • @KawshlyabandaraEkanayaka
    @KawshlyabandaraEkanayaka 9 часов назад

    Lassanai akki oyage vedios. Oya vedios edit karana app eka mokadda.p ekenmada oya vedios karanne

  • @kalhari50
    @kalhari50 9 часов назад +1

    Vinadi 2i. Comment 22i. .meya hari famous dan ❤❤❤ adarei manike. Parissamen inna . Ikmanin saneepa wenna

  • @Mary-k5n1u
    @Mary-k5n1u 4 часа назад

    ඉක්මනින් සුවවේවා පින්වන්තියේ ❤

  • @KumaraRuwanpura
    @KumaraRuwanpura 9 часов назад +1

    ඉක්මනට සුවය ලැබේවා! ❤️

  • @nisansalawijerathna9959
    @nisansalawijerathna9959 3 часа назад

    ikmanimma suwa wenna akki❤❤❤

  • @dammikasaliya6150
    @dammikasaliya6150 4 часа назад

    Akke oyage vedios balana eka den pissuwak wela. Budusaranai Oyata

  • @gayathriravinthiran6270
    @gayathriravinthiran6270 9 часов назад

    Hi ma, get well soon dear God bless you . Lovely recipes

  • @erandiKumari-m1e
    @erandiKumari-m1e 9 часов назад +1

    Nirogi wawa akka. Budu sarani ..❤❤

    • @warunisworld4673
      @warunisworld4673  9 часов назад

      තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @vinumahabaduge-ty2wp
    @vinumahabaduge-ty2wp 9 часов назад

    Get well soon akki ♥️

  • @Shani2024-e9o
    @Shani2024-e9o 9 часов назад +1

    Akki bole ❤❤ adarei adarei 🎉🎉

  • @thasowathynixon4553
    @thasowathynixon4553 9 часов назад

    Nice video. superb dinner. I am waiting for your videos. waiting Monday, Wednesday, Friday. God bless you 💖 love you ❤

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 7 часов назад

    ඒ වළං හරි ලස්සනයි ...💝💝💝

  • @bandaraAthaudha-wf7py
    @bandaraAthaudha-wf7py 4 часа назад

    ඉක්මනින්ම හොද වෙන්න කියල ප්‍රාර්ථනය කරනව🎉😊❤

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg 6 часов назад

    ❤❤❤ ඉක්මනින් නංගිට සුව වෙන්න ඕන

  • @enriquelover997
    @enriquelover997 9 часов назад

    දුව මී පැණි හොඳයි උගුර අමාරුවට .සිතල කැම කන්න එපා.ඉක්මනට සනිපවෙන්න ප්‍රාර්ථනා කරනවා.❤

  • @MayaShane-z4h
    @MayaShane-z4h 3 часа назад

    වරුණි ඔහොම පරිප්පු තෙම්පරාදු කරන කොට සේර කෑල්ලකුත් දාන්න මාරම රසයි ❤

  • @gayathrishiroma1352
    @gayathrishiroma1352 7 часов назад

    දළදා සමිඳු පිහිටෙන් අක්කට ඉක්මනට සනීප වෙන්න ඕන. ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GayaniGayani-x3j
    @GayaniGayani-x3j 6 часов назад

    Theruwan saranai.ikmaninma suwa wela anna

  • @studiopedia9871
    @studiopedia9871 7 часов назад +1

    දැකීම සතුටක් ❤

  • @ManjulaAluthge-no9om
    @ManjulaAluthge-no9om 8 часов назад

    Get well soon ❤❤❤

  • @Y.V.ABadraSriyani
    @Y.V.ABadraSriyani 8 часов назад

    බුදු සරණයි නංගි

  • @MaheshikaPitiduwagamage
    @MaheshikaPitiduwagamage 6 часов назад

    Budusaranai akka

  • @thilide7899
    @thilide7899 6 часов назад +2

    කොච්චර පිරිසිදු ගුණ දේවල් කෑවත් නිතරම ලෙඩ වෙන එකත්, ලෙඩ වුණාම ගොඩක් දවස් තියෙනවා නං, ඔයාගේ immunity and gut health තියෙන්නෙ හරිම poor තැනක. ඒ කියන්නේ ඔයාගේ ඇඟේ Inflammation හොඳටම වැඩීයි. ඔය underline causes check කරගන්න 🙏...
    කකා බිබී, හරියට ව්‍යායාම කරන්නේ නැතුව ඔහේ ඉන්න එකත් හොඳ නෑ. ගෙදර දොර වැඩ කරන එක ව්‍යායාම නෙවෙයි. ඒනිසා ඔය underlying causes Diagnose කර ගන්න. ඔච්චර බෙහෙත් බොන එකත් Inflammation වලට directly බලපානවා...

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 7 часов назад

    Ekmanata sanepa wewa..theruwan saranae manika ..❤️

  • @samannishantha8177
    @samannishantha8177 8 часов назад

    Nangi oya mati walan gatta kohomada ?🎉

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 7 часов назад

    Nangi oyage mati bachana lassanai kohenda gathte

  • @dilanpriyankara4771
    @dilanpriyankara4771 8 часов назад

    ඔව් ඔව් ඔයා. එනකල් අපි බලන් ඉන්නවා වරුනි ❤❤❤❤

  • @suranjijayamali7592
    @suranjijayamali7592 8 часов назад

    Get well soon

  • @mis.darshi1236
    @mis.darshi1236 9 часов назад +1

    ආදරෙයි මගෙ බෝලේ ❤❤❤❤

  • @ajithgodage7119
    @ajithgodage7119 7 часов назад

    Ane akke oyata sanipa na neda ikmaninma suwa wenna kiyala pathnawa budu saranai manika❤❤

  • @NilmiDingirige
    @NilmiDingirige 9 часов назад

    අනේ වරුනියෝ 🥰

  • @AntonetteRupasinghe
    @AntonetteRupasinghe 9 часов назад

    Thambanne nethuwe achcharuwe hadanna puluwa n

  • @Anusha-dx3ce
    @Anusha-dx3ce 9 часов назад +1

    Oya mati bhajana kohenda gaththe

  • @IroshaMadhumali
    @IroshaMadhumali 8 часов назад

    Ane waruniyo hamadama awat kamak na ❤❤❤❤❤❤❤

  • @sitharadinithi8396
    @sitharadinithi8396 8 часов назад

    Ikmanin suwapath wenna oneee oya budusaranai ❤❤

  • @chamarikodikara676
    @chamarikodikara676 5 часов назад

    Lassani waruni 💐

  • @sushanthiperera8696
    @sushanthiperera8696 9 часов назад

    තෙරුවන් සරණයි 🌹❤️

  • @nandanijayakodi7350
    @nandanijayakodi7350 6 часов назад

    ඹයා සෝක් අනේ මං ඔයාව දැක්කා කතා කරන්න ලැජ්ජා හිතුනා බුදුසරණයි ඔයාට

  • @buddikarathnayaka207
    @buddikarathnayaka207 9 часов назад +2

    1st comment ❤❤❤

  • @dhammikaliyanage1787
    @dhammikaliyanage1787 6 часов назад

    Get well soon duwa Ts kegalle Dammoka aunty

  • @ashasumudu3756
    @ashasumudu3756 8 часов назад

    ආදරෙයි ❤❤

  • @nilminisenanayake9594
    @nilminisenanayake9594 8 часов назад

    Ikman suwaya labewa theruwan saranai

  • @s.m.a.ssamarakoon306
    @s.m.a.ssamarakoon306 9 часов назад +1

    Mamath balanne nethuwa comment kale. Kohomath lassanayine.❤❤❤❤❤❤❤

  • @UshaniwijethungeUshaniwijethun
    @UshaniwijethungeUshaniwijethun 6 часов назад

    ❤❤❤ ikkmanta sanipa Wei akkiyo ❤❤

  • @lasikashiromi7993
    @lasikashiromi7993 7 часов назад

    Oyata ekmanata sanipa wenna kiyala wish karanawa❤