Hemadama vedio dana ekama travel er ayyage vlog nam patta . ohoma balanakota api giyapu thenak ne . api hemathenama awidala thiye ayya ekka patta kiyanna wachana ne .ela kiri ayye . Api ohoma ma lankawa purama yamu . digatama video danna . good luck .❤️❤️❤️❤️👍.ayye issarahata trinko. Jafna pethee vlog tika gennako e pettha balanna asaii .ehe kema bimagena .❤️
Anna balapan bulatha karapu bale.... Yaturu dapu galdora yata watura Hele.. Yana enno ida nerama Belum gale.. Sorabora wewa nodutu esa motada Pin kale..
වැහි බිදක් නැති කතරේ මේ වගේ vlog හදලා දාලා අපේ හිත් වලට අස්වැසිල්ලක් උන ලහිරු අයියට කකරේ අපේ සෙට් එකේ හදපිරි මෙව්වා එක😁😁🤗🤗✌️🇶🇦කටාර් අපි
ස්තුතියි මාත් එක්ක ඉන්වාට ආදරෙයි ❤🙏
ජිවිතේ සොබාදහම සමග විදිමින් ගෙවෙනා මේ ජිවිත හරිම සුන්දරයි ..එවා ලොවටම බෙදාහරින ඔබට ගොඩක් ස්තුතියි
👍👍🙏
❤❤❤ ලහිරු මල්ලි දළදා සමිදු පිහිටයි හොඳින් ඉන්න ජය වේවා ලස්සනයි විඩියෝ එක
🧡🧡
Hemadama vedio dana ekama travel er ayyage vlog nam patta . ohoma balanakota api giyapu thenak ne . api hemathenama awidala thiye ayya ekka patta kiyanna wachana ne .ela kiri ayye . Api ohoma ma lankawa purama yamu . digatama video danna . good luck .❤️❤️❤️❤️👍.ayye issarahata trinko. Jafna pethee vlog tika gennako e pettha balanna asaii .ehe kema bimagena .❤️
ස්තුතියි හැමදාම ඉන්නවට මා එක්ක ආදරෙයි ❤ අනිවා jafna පැත්තේ දෙන්නම් ඉක්මනින් සුපිරි වැඩක්
සොරබොර හරිම ලස්සනයි ...ලස්සන පරිසරයක් තියෙන්නෙ...හසලක පැත්තට වෙන්න තවත් ලස්සන තැන් ඇති.....සොරබොර කියන්නෙ යන්නම ඕනෙ තැනක්
❤
Superb ලහිරු අයියා good job budusaranai dawe phetai
❤❤
අතීතයේදී,05 ශ්‍රේණිය සිංහල පොතෙත් තිබුණා අයියා,"සොරබොර වැව" කියලා පාඩමක්....වසර ගණනාවකට පසුව,2021 වර්ෂයේ අපිත් ගියා සොරබොරට 😍 සුපිරි අත්දැකීමක් අයියා! ඉදිරියටම යමු...💚💚
❤❤👍
Supiri Lahiru aiye oya wge minisu thami one apita ❤
👍❤
ආඩම්බරයි ලහිරැ...රටේ උගත් බුද්ධිමත්කියන උං රට ඇරල යද්දි...ඔයා මේ රට පාරාදීසයක් කියන්න ගන්න උත්සාහය ගැන❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
Super Malli thanks your vlog ❤️❤️🍾🍾
❤❤🙏
Anna balapan bulatha karapu bale....
Yaturu dapu galdora yata watura Hele..
Yana enno ida nerama Belum gale..
Sorabora wewa nodutu esa motada
Pin kale..
❤👍
ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා අයියේ ..ඉලගට කොහෙද යන්නෙ
වෙනස්ම පැත්කට යන්න හිතන් ඉන්නවා බලමු ❤👍
ගොඩක් කාලේකින් ලස්සනයි සොරබොර වැව නිදහස්
❤❤
අම්මෝ අපේ ගමට ඇවිල්ලා❤❤❤❤
ලස්සන ගමක්
👍👍👍...ඌව වෙිල්ලස්සේ අපෙ සුපිරි තැනක් තමයි පටිට මචන් .
එල එල 👍❤
Vow! Looks so refreshing is it very hot now in Sri Lanka? What a serene place
Yes super hot ❤👍
අන්කල් england වගේ එන්නේ නැද්ද. බලලා යන්න වත්
එන අවුරුද්දේ එනවා❤
Superb bro I also like that trip
❤👍
Sundara Mahiyanganaya lassanaye Lahiru aiya ❤❤❤❤😊😊😊
❤❤
Drone shots tika ekka video eka patta aiyye
❤❤👍
සුපිරි 💚💚💚
❤
Bandare aiyage hotel eka...niyamai ❤️❤️
❤👍
Lassanai Budu saranai❤😊
❤👍
නුබේ ඇස් තරම් මගේ නෙත් පින් කර නැතත් ජීවිතේ විදිමි නුබට පින්සිදු වෙන්න ...ජේසුපිහිටයි හැමෝටම ...
❤❤❤🙏
නෝවේ මෙවන් වින්දනයක් ලෝවේ❤️
😍👍
ගැම්මක් තමයි අයියේ ඉතින් හොදේ....😇♥️🔥
❤💪
lahiru ayye lassana place ekak
ඔව් සුපිරි නිදහස් තැනක් ❤
පිඹුරත්තෑවේ වැවේ video එකක් ඕනි..❤️
අනිවා යනවා ඉක්මනින් ❤
ලහිරු අයියා වගේ අයට තමා ඒ කාලෙ යෝදයෝ කියල තියෙන්නෙ 😄❤️
❤😍😍👍
Super machan 👍
❤👍
නියමයි
❤❤❤
Very intergangeble ❤️
👍❤
Vahanekama yanna berida ayye ethanata
පුළුවන් පුළුවන් අනික පැත්තෙන් පාර තියෙනෙවා
Me gage kibullo nadda baya hitenna nadda
කිබුලා නෑ මේකේ එහෙම තමයි දැනට 😍
Beautiful video ❤❤❤
❤👍
Travel freely in a flock.
😍❤
Adarei lahiru❤❤❤❤❤❤❤❤
ආදරෙයි ❤👍
Life jackets දානව nam safety
ඔව් එකනම් ඇත්ත අපි තුන් දෙනාටම හොදට පීනන්න පුළුවන් එක නිසා බය නෑ ඒත් life jacket දාන එක හොදයි
Love your videos 💘
❤❤👍
Mn kandy eddan blanne good vidio
❤❤
ලහිරු මෙයාල කෑම එහෙම දෙනවද හදල
ඔව් ඔව් ගිය මාසෙ ගිය වීඩියෝ ටික වෙලවක බලන්න සෙරම තියෙනෙවා කෑම දෙනවා පිස්සු හැදෙන්න ලොකු පැකෙජ් එකක් තියෙනෙවා
Sundara mahiyanganaya
❤❤
Super👍👍👍❤️
❤❤
මෙච්චර ලගට ඇවිල්ලා කිව්වෙ නැති එකට තමයි දුක
ඔයාලගේ පැත්තට එනවා අම්පාරෙ දවස් තුනක් විතර ඉදලා යන්න වෙනන travel එකක්
@@travelwithlahiru කවදද කවදද.. අපි අම්පාරෙ කිව්වට පදියතලාවෙ මහියංගනෙ ලගම තමයි. මහියංගනෙ ඉදන් පැය බාගේ දුර. 35km...
Super 🥰
❤👍
නිදහසේ යමු එක රෑනක
❤👍
❤❤
❤❤❤
දවස ගානෙ නැතිව දවස් දෙකෙන් දෙකට වීඩියෝ දැම්මොත් මොකද
යන ගමන් හැටියට දවසට දෙකක් විතර දාන්න වෙන සීන් එකක් තියෙන්නේ 😍
Maset vidio kiyak aplod karanawada kiyana eka නෙමෙයි wadagat bro viw enna ekak කරන්න bro renna giyath meke walalenna epa redda
මම ආතල් එකට youtube කරන්නේ මට views වැඩක් නෑ 😍
උබ මෝඩයෙක් වගේ මේකම බලන්න එප බන් වෙන වැඩක් කරපන් 😜
❤️😍❤️
❤👍
😍😍😍😍❤️❤️❤️😘😘😘😘
❤👍
සිරාවටම කිඹුල්ලු නැද්ද අයියේ වැවේ
නෑ දැනට නෑ 😍
ඒත් පරිස්සමින් අයියේ ඔය වගේ තැන්වල යනකොට ඔයාට ජය!
❤👍
❤
Ammoo 😍 ajith aiya nadda
😍❤
❤
❤
Apith nava oke lgadi
කිට්ටුවද ඉන්නේ 👍
😍😍😍
❤
අද නම් මම ගොඩක් සතුටුයි.
Family එක සමග ආව නිසා.
පව් නෙ රශ්මි සහ දුව.
Super۔۔👍✨
ස්තුතියි ❤👍 දුව scl යන නිසා හැම තැනම යන්න විදිහක් නෑ තෑම 😍❤
මහියන්ගන අපෙ නගරය ගැම්මක් තමයි ආදරෙයි හැමදාම ත් ❤❤
සුපිරි සුපිරි ❤
😀😀😙😙
❤👍
කොක්කු ගෙවල්වලට යනවෙලාවට ජොක්කුගෙට ගන්නව...🙂🙂
ඒක සුපිරි 😍
Mahiyangana mapakada wawata ennoko
හරි හරි ඉක්මනින් එන්නම් ❤
🥰🥰🥰
👍😍❤💪✔
👍👍👍👍:-)
❤❤
Ekama tena aye aye pennanne ban. Pissuda machan
ටිකක් පිස්සු බන් 😍
Visit srilanka
❤
ganan kohomda aiye
කෑම බීම දීලා ඉන්න කබානා එකක් දීලා වැවේ ඔරු පද්දවලා එක්කෙනෙගෙන් රු 6000 වගේ ගන්නේ පහල නම්බර් එක තියෙනෙවා කෝල් එකක් දෙන්න විස්තර කියයි 👍
❤️🥱
❤😍👍
අපි ත් ඔහෙ
👍❤
Nowe mewan windanayak lowe
❤❤
Apata mehema aviddina tharam pin karala netha.
❤😍
Ayyo oya mokada ara duwawa kisima afaksawak natiwa geniyanne.kohe giyath lamay. Araksa karaganna ona.
එයාට පීනන්න පුළුවන් සුපිරියට 😍 ඉතින් ආයේ බයවෙන්න දෙයක් නෑ අවශ්‍ය දේවල් ලමයින්ට පුරුදු කරාම පස්සෙන් ඉන්න දෙයක් නෑ ❤👍
Q❤❤
❤
❤
❤👍
❤❤❤❤❤❤
❤❤👍
😊❤️🫶
❤
❤❤❤❤
❤
❤️❤️❤️❤️
❤