අපි කව්ඩාගල ආවෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️සමගියේ 💪🤝ප්‍රතිඵල අරන් 🙏🙏🙏🙏ගල්, වැලි, සිමින්ති, හුණු ලොරි පුරවා 🚚🚚🚚

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 753

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 9 месяцев назад +9

    සිවුර ව්‍යාපාරයක් කරගත් නාමික භික්ෂූන් අතර මේ පොඩි හාමුදුරුවන් වහන්සේලා සසුන වෙනුවෙන් කරන මහාර්ඝ සේවයට සියලු දෙවියන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා !

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 9 месяцев назад +79

    ඇස් දෙකට කදුලු ආව අපේ හාමුදුරැවනේ ඔබ වහන්සෙ කොචිචර කැපවිමි කරලද මෙි දේවල් කරන්නෙ ලොකේ වටෙි ඉන්න බැතිමතුන් හැමෝම ත් සහබාගි කරගෙන ඔබ වහන්සේට යෝධ බල ශක්තිය ලැබෙිවා සාදු සාදු සාදු🙏🙏🙏💛💛💛

    • @PregithPriyankara
      @PregithPriyankara 9 месяцев назад

      Mage bubuhi🇱🇰nuba thuman 🇱🇰rakinuye 🇱🇰parwathayakmenya🇱🇰 mage lakmau🇱🇰nubalata punchi udu,piuali🇱🇰paduraki 🇱🇰🇱🇰🇱🇰

  • @indukumari1159
    @indukumari1159 9 месяцев назад +77

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු ඔබවහන්සේ ට තිලෝගුරු amamani බුදු පියාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @zimba5053
      @zimba5053 9 месяцев назад +1

      අපේ රටේ

    • @zimba5053
      @zimba5053 9 месяцев назад +2

      අපේ රටේ වැඩ සිටින තරුණ ස්වාමීන් වහන්සේලාට යෝධබල ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. කඳුලු එනවා. ඇස් දෙකට පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. සාදු 🙏... සාදු 🙏... සාදු 🙏... යෝධබල ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ගේ පිහිට ලැබෙවා. පින්වත් පින්කඳ තව තවත් වැඩියෙන් මෙවැනි දේවල් කරන්න යෝධබල ශක්තිය ලැබේවා.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 9 месяцев назад +24

    අමිමෝ මෙි විඩියෝ එක එනකමි බලා සිටියෙ පින්වන්ත අපේ හාමුදුරැවන් වහන්සේට සහ සහබාගි වු සියලු දෙනාටම උතුමි වු සමිමා සමිබුදු සරනයි🙏🙏🙏💛💛💛💐💐💐

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 месяцев назад +39

    . මේ චායිත්තියට මුදල් උපකාර ශ්‍රමයෙන් උදව් උපකාර කරන සියළුම දෙනාටම පින් පින් ගොඩක් දුකින් තොර ජිවිත ලැබේවා උපනදින හැම බවයක් ගානේ සාදු සදු සාදු 🙏👌🙏👏🌹👏🌹👌🌹👌🌹👌🙏👏🙏 තෙරුවන් සරණයි 🌹👏🌹👏🌹👌🌹👏🌹

    • @pkshapksha9638
      @pkshapksha9638 9 месяцев назад

      සාදු සාදු සාදු

  • @damakikw3102
    @damakikw3102 9 месяцев назад +30

    සමගිය බලය.වේ....මේ නම් හන්තානෙ ස්වාමීන් වහන්සේගේ ගෙ පින් බලය ඇස්දෙට කදුලුත් ආව 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 සාදු සාදු සාදු

  • @champanilanthi8234
    @champanilanthi8234 9 месяцев назад +10

    හදවතට හොඳටම දැනුනා.... ඇස් කඳුලෙන් තෙමුනා... දුටුගැමුණු රජතුමා නැවත් පහල උනාදෝ.. ඔබ වහන්සේට මතු බුදුබවම ලැබේවා....!

    • @MasonParker-h3w
      @MasonParker-h3w Месяц назад

      දුටු ගැමුණු නොහොත් දුෂ්ඨගාමිණි පුජනීය ස්ථාන හැදුව එක අනුවනම් කතාව හරි හැබැයි රජු භික්ෂූවක් ලෙස ක්‍රීයා කල කෙනෙක් නොවේ දුෂ්ඨකම් තිබ්බ රජෙක්.....කාටවත් කාවවත් සමාන කිරීම සුදුසු නැත.... Gangasiripira Dhammaloka පොඩි හාමුදුරුවෝ වෙනම කෙනෙක් රටට සම්පතක් නොගැලපෙන පරණ අදහස් නැති ගැලපෙන පරණ අදහස් රැක ගන්න තරැණ හාමුදුරුවෝ නමක්

  • @vishulab5533
    @vishulab5533 9 месяцев назад +35

    හෙළයේ ඉතිහාසය යලිත් ලියවෙන අපේ උන්ගේ අපේ කම 😍🙏

  • @dulikakrishanthi4826
    @dulikakrishanthi4826 9 месяцев назад +1

    ඔබ වහන්සෙට ගොඩක් පින්🙏🙏🙏

  • @asankaindunil2773
    @asankaindunil2773 9 месяцев назад +12

    ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයකු මේ ලක් දෙරණ මත පහල වීම අප ලද මහත් භාග්‍යයකි

  • @madukamanohara7684
    @madukamanohara7684 9 месяцев назад +17

    එදා අපේ රජ විරැවනූත් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරනවා ඇති❤❤❤.සාදූ සාදූ..,🇱🇰🙏🏻🙏🏻🙏🏻🛕

  • @ranokaranoka6016
    @ranokaranoka6016 9 месяцев назад +46

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️💛💛💛🌼🌼🌼🌼🌼

  • @mostalk9677
    @mostalk9677 9 месяцев назад +27

    දස දෙසින් මෙවන් පෞරානික බොදු උරුමයන් රැකගන්න ඔබවහන්සේගේ දිරිය ශක්තිය ලබාදීමට අවශ්‍යම කාලයකි.ඔබවහන්සේට බුදුන් දැක නිවන් මග වඩින්නට මේපින්ම ඇති.

  • @chithrachandani9007
    @chithrachandani9007 9 месяцев назад +25

    සාදු සාදු සාදු අපේ සිවාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවයත් දිර්ඝ ආයුෂත් ලැබෙිවායි පාුර්ථනා කරමි

    • @inraniinrani3458
      @inraniinrani3458 9 месяцев назад

      🧘🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @Apehamuduruwo369
    @Apehamuduruwo369 9 месяцев назад

    තෙරුවන් සරණයි

  • @sanathduminda4607
    @sanathduminda4607 9 месяцев назад +29

    සාදු සාදු සාදු කවුඩාගල මහා වෙහෙරට හා අපෙ හාමුදුරුවනේ වහන්සේලාට තෙරුවන්සරණයි ජයවෙවා ❤❤❤ 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

    • @GaminiKapilarathne-vc1cg
      @GaminiKapilarathne-vc1cg 9 месяцев назад

      ඔබ වහන්සේට වෙවැනි කටයුතු කිරිමට සක්තිය ලැබෙවා

  • @devislmobile448
    @devislmobile448 9 месяцев назад +24

    හදවතින්ම හරිම සතුටුයි බලන්න ලැබීමත් සියලුම දෙනාටම තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sepalikamaddumage1397
    @sepalikamaddumage1397 9 месяцев назад +7

    මගේ ඇස් දෙකට කදුළු ආවා ඔබවහන්සේ අපගේ සාස්තෘ වු බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් මේ කළ පුන්නිය වීර ක්‍රියාව වෙනුවෙන් සාදු සාදු සාදු ඔබවහන්සේට දීර්ගායු වේවා තව තවත් බබළවන්න. 🌹🌹🌹🌹❤️

  • @jayasiriweerasinghe7944
    @jayasiriweerasinghe7944 9 месяцев назад +8

    දේශපාලන යි න්ට කරන්න බැරි දේ කරන අපේ ස්වාමීන් වහන්සේ ට බුදු සරනඉ .

  • @LARA-ry6bf
    @LARA-ry6bf 9 месяцев назад +6

    අදරෙයි අපේ හමුදුරුවනේ ලන්කවට අපු ගමන් එනවා ඔබවහන්සේ බැහැදකින්න මුලින්ම කරන්නේ මම එකයි

  • @Kamal-o4h
    @Kamal-o4h 9 месяцев назад +19

    🎉🎉🎉 සාදු සාදු සාදු! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලූම කටයුතු සාර්ථක නිමා කරගන්න සියලු දෙනාගේ සහයෝගය ලැබේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @indraniwk1939
    @indraniwk1939 9 месяцев назад

    Sadu sadu sadu ane vismithai meya ape podi hamuduruwane oba wahansege metharam kapaveemak ithamath visistai ape hamuduruwane sadu sadu sadu❤❤❤❤❤

  • @preethiperera9261
    @preethiperera9261 9 месяцев назад +7

    🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏✨️✨️✨️✨️✨️ අනන්ත බුදුගුණ සත්‍යයකි එම ස්තානය වැඩසිටින දෙවි දේවතාවන් ඔබ වහන්සේ එතනට වැඩම කරවන්නට ඇති.ඔබ වහන්සේ ගෙ පින් බලයද එකතු වෙන්න ඇති.උදව් උපකාර කල සැමට බොහෝ පින් ලැබේවා සාදු සාදු සාදු

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 9 месяцев назад +5

    අපේ අනෙක් තරුණ හික්ශුන් වහන්සේගේ නෙත් යොමු වේවා ගගසිරිපුර හිමියන්ගේ ශක්තිමත් වේවා !

  • @bumi458
    @bumi458 9 месяцев назад +5

    ඇස් දෙකට කදුලු එනවා.. උතුම් සම්බුද්ධ ශාසනය බැබලේවා...

  • @manojvlog5856
    @manojvlog5856 9 месяцев назад +6

    පෙර අත්මෙක ඔබ වහන්සෙ රටට වඩ කරපු විර වරෙයෙක් වෙන්න ඇති ❤❤❤❤❤

  • @kamalajayantha3922
    @kamalajayantha3922 9 месяцев назад +25

    තෙරුවන් සරනයි ඔබවහන්සේ ඇතුලු මේ උතුම් පින් කමට සහභාගි වෙන හැමෝටම සාදු සාදු සාදු 🙏🙏🙏 ..

    • @arunasadaruwan9971
      @arunasadaruwan9971 9 месяцев назад +3

      නයට කැහැපු නිරා ජෙප්පොන්ට රෙද්දෙ රෙවෙන පිලිතුරක්

    • @itsmytimeitsmylife5252
      @itsmytimeitsmylife5252 9 месяцев назад +1

      🙏🙏🙏🙏🙏🙏

    • @vinodchathuranga8007
      @vinodchathuranga8007 9 месяцев назад

      @@arunasadaruwan9971 mewata paksha gawa ganna epaa ballo

    • @Apehamuduruwo369
      @Apehamuduruwo369 9 месяцев назад

      තෙරුවන් සරණයි

  • @ravindujayathilaka7811
    @ravindujayathilaka7811 9 месяцев назад +1

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 9 месяцев назад +12

    සාදු ...සාදු ...සාදු ....තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ ඇතුළු උදවු උපකාර කරන සියලුම දෙනාට .සියලුම දෙනාට නිරෝගී සුවය ලැබේවා ...ඔබවහන්සේ ඇතුළු වැඩකරන හැම දෙනාටම යෝධබල යෝධ ශක්තිය ලැබේවා !!!

  • @pemawathiperera1220
    @pemawathiperera1220 9 месяцев назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💐 ඔබ වහන්සේට දිර්ඝායුෂ ම ලැබෙිවා 🙏🙏🙏

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 9 месяцев назад +12

    සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා උදව්කල සියළුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 9 месяцев назад

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා

  • @shehaniwithanage
    @shehaniwithanage 9 месяцев назад +6

    අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු දෙනාමටම සුමන සමන් දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐🥰🥰

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 9 месяцев назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hanulahanula1452
    @hanulahanula1452 9 месяцев назад +14

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ගායු වේවා

  • @anomamaggonage761
    @anomamaggonage761 9 месяцев назад +5

    සාදූ සාදූ සාදූ ජාතියේ පිනට පහළවූ බුදුපුතුන්. තෙරුවන් සරණ ලැබේවා. කවුඩාගල සෑරජුන් බාධාවකින් තොරව ඉක්මනින් ඉදිවේවා!!!

  • @RasiPathirana-he8hf
    @RasiPathirana-he8hf 9 месяцев назад

    Saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏apagee pinwath podi hamuduruane oba wahanseeta sammaa sambudu saranai 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @mayasri609
    @mayasri609 9 месяцев назад +5

    සාදු 8දු සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚🧚

  • @NiroshaPriyarathne
    @NiroshaPriyarathne 9 месяцев назад +1

    Sathuta kiyala nimakaranna bhe ape hamuduruwane🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 9 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏❤❤❤❤❤❤අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dammikanandani9393
    @dammikanandani9393 9 месяцев назад

    Sadu sadu sadu obawahanse atulu kandayamatat lokwasi lakwasi siyalu denatat dalada samidu pihitai 🙏🙏🙏🙏🙏

  • @damayanthi651
    @damayanthi651 9 месяцев назад +14

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දෑසට කඳුළුවනි. ඇත්තටම ලංකාවේ හිටියනම් අනිවාර්යෙන් එනවා

  • @nuwanlasantha3284
    @nuwanlasantha3284 8 месяцев назад

    🙏🙏🙏🙏සාදු සාදු ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්‍ය ලැබේවා💪💪💪💪

  • @pathminiherath5763
    @pathminiherath5763 9 месяцев назад +5

    ජය සිරිමහ බෝසමිදු පිහිට ආරක්ෂාව නිරෝගී සුව ලැබේවා !!

  • @nilunilanthi5936
    @nilunilanthi5936 9 месяцев назад +9

    සාදු සාදු සාදු දිර්ඝායු ලැබේවා හාමුදුරුවනේ...හරිම සතුටුයි හාමුදුරුවනේ පිංවත් හාමුදුරුවන් වහන්සේ නමක් මගේ මව් බිමේ වැඩ සිටිම

  • @KkSriyani-hw6dw
    @KkSriyani-hw6dw 9 месяцев назад

    සිවුරු දරන සිංහයා නමාමි සිරිපා සාදු සාදු සාදු

  • @sriyanisriyani1201
    @sriyanisriyani1201 9 месяцев назад +2

    Ape suwaming wahanse athulu anikuth suwaming wahansela athulu shabagi wana lakwasi janthawathth budusarnaiy.❤❤❤❤❤❤

  • @asduyt4229
    @asduyt4229 9 месяцев назад

    Sadu. Sadu. Sadu.!!! Ape Pinwath Siyaluma Suwaminwahanselata.
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ramanigamlath304
    @ramanigamlath304 9 месяцев назад +6

    අපේ බුද්ධ පුත්‍රයානන් වහන්සේට නමස්කාර වේවා!!!🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 9 месяцев назад

    Sadu sadu sadu uthum arreya maha sangea rathnaya magea namaskaraya weawa🙏🙏🙏pinwath suwamen whanshea oba whanshea athulu siyalu deanatama bohoma pin uthum theruwan saranai🙏🙏🙏

  • @SaduniSewwandi-s7j
    @SaduniSewwandi-s7j 8 месяцев назад

    Budu dahama reka genemata oba wahanse karana meheya athe uthum oba wahanseta seyalu bauddayange asherwadaya lebewa nerogi suwaya lebewa thes thun kotiyak dewewaruñge asherwadaya lebewa budu sarani❤❤❤❤❤

  • @Thushan-ww5df
    @Thushan-ww5df 9 месяцев назад +1

    Ane theruwan sranai ape hamuduruwanta enna puluwan kamak.naha nathnam enawa e unata mulu hadawathinma ashirwada karanawa ape hamuduruwane me vishwaye thiyana shakthiya oba wahanseta labila thawa thawath me shasanika mehewara asarana minisunta karana mehewara wagema ratata jathiyayata karana mehewara thawa thawath wadi wadiye karagena ynna labenna kiyala theruwan saranai swamin wahansa

  • @piyumijayasooriya2462
    @piyumijayasooriya2462 9 месяцев назад +3

    සාදු සාදු සාදු ඇස් වලට කඳුළු ආවා අපේ හාමුදුරුවනේ. ඔඛ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏

  • @priyanthimohn7013
    @priyanthimohn7013 9 месяцев назад

    Sadu sadu sadu Hamuduruwante daleda samiduge pihitai siyelu deviyo rekeganithws🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @chandralk-di2tr
    @chandralk-di2tr 9 месяцев назад +4

    අනේ.සාදු.සාදු.සාදු.🙏🙏🙏කුවෙිටි

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 9 месяцев назад

    සදගිරි සැය මෙන් කවුඩාගල බැබලේවා උපකාර කළ සියලුම දෙනාට ඒ පිං හේතු වේවා අපේ ස්වාමීන් වහන්සේලාට මේ පිං ලැබේවා තෙරුවන් saranini 🌹🙏🌹🙏🙏🌹🙏

  • @MaliMali-tw3iw
    @MaliMali-tw3iw 9 месяцев назад +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏drgayusa lapawa

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 9 месяцев назад +6

    තෙරුවන් සරණයි
    Ape හාමුදුරුවන් වහන්සේට
    මෙවැනි උතුම් සාසනික වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤❤❤❤❤
    දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි

  • @CharityDeA
    @CharityDeA 9 месяцев назад +1

    සම්බුදු සසුන බබලවමු නොනවත්වාම මේ ගැම්මෙන් 🙏☸️🙏💪

  • @bobmarley1369
    @bobmarley1369 9 месяцев назад +6

    🙏 උදව් උපකාර කරපු සියල්ලට අනෙකවාරයක් පිං..උතුම් නිර්වානය වැඩ්දුර නොවෙවවා.සැමගෙම.🙏🙏🙏

    • @Apehamuduruwo369
      @Apehamuduruwo369 9 месяцев назад +1

      තෙරුවන් සරණයි

  • @MalkanthiMalkanthi-q9y
    @MalkanthiMalkanthi-q9y 9 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ලන්කාව රකින්නට බුද්දසාසනය රකින්නට පිනට පහලවුස්වාමීන්වහන්සේ නමක් බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakijanaki282
    @janakijanaki282 9 месяцев назад

    harima සතුටුයි podi හාමුදුරුවනේ oba වහන්සේ sasanaya වෙනුවෙන් karana kepawimata බොහොම pin 🙏Sadu 🙏sadu sadu🙏 mage namaskaraya වේවා🙏 niduk niroogi dirgausa වේවා 🙏🙏🙏

  • @nilupatharangani4643
    @nilupatharangani4643 9 месяцев назад

    Ape ratata oba wahansela weni yathiwarayanan wahansela awasyama mohothaka ape rate pinata pahala una oba wahanseta yoda bala yooda sakthiya samagin dirgayousha lebeewa.....saadu ...saadu...saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamagasunitra1960
    @gamagasunitra1960 9 месяцев назад

    සම්මාසම්බුදු සරණයි අපේසුවාමින්වාන්ස ඔබවහන්සේටයෝධබලයෝධශක්තියලැබේකියාපුර්ථනාකරනවා🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 месяцев назад +3

    සාදු සාදු සාදු සාදු 🙏🌹🙏👌🌹👏🌹👌🌹👏🌹👌🌹👌🌹👌🌹 බුදු ගුණ අනන්තයි නමෝ බුද්ධ ය 🙏👌👏🌹👌🌹👌🌹👌 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේලාට 🌹👏🌹👌🌹👌🌹👌🌹👏🌹👏🌹👌 උතුම් උතුම් තුනුරුවනේ සරණයි සරණයි 🌹👏🌹👏🌹👏🌹👌🌹

  • @bumi458
    @bumi458 9 месяцев назад +3

    අපේ සැදැහැවන්ත ලාංකිකයන් දකිනකොට සතුටුයි...

  • @rajapaksharajapaksha7733
    @rajapaksharajapaksha7733 9 месяцев назад

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ඇතුලුව සියලු දෙනාටම 🙏🙏🙏❤❤❤

  • @kusumakusuma9454
    @kusumakusuma9454 9 месяцев назад

    Sadu.sadu.udaukala.siyaludenatama.theruwansaranayi

  • @nanisriywathi9498
    @nanisriywathi9498 9 месяцев назад +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් අැතුලු සියලු දෙනාටම බුදු සරණයි මෙි වැඩ කටයුතු කර ගන්න සියලු දෙනාටම සක්තිය ලැබෙිවා ලැබෙිවා

  • @indraniwk1939
    @indraniwk1939 9 месяцев назад

    Ane oba wahanseta me katyutthata dayaka wela metharam athi utum visista punnya karmayak theruwan saranai

  • @mash9308
    @mash9308 9 месяцев назад

    සාදු සාදු සාදු!!!🌸🌸🌸🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🙏🙏🙏

  • @vasanthaKumari-kv2es
    @vasanthaKumari-kv2es 9 месяцев назад

    සාදු සාදූ ඔබ වහන්සේ කරන මේ පුන්‍යකර්මය සිදු කිරීමට තව තවත් සක්තිය ලැබේවා

  • @TfgftTfgft-d9c
    @TfgftTfgft-d9c 9 месяцев назад

    Sadu sadu sadu oba wahanseta niduk nirogi suwYa lebewa theruwan saranai

  • @MihindulmethDesilva
    @MihindulmethDesilva 9 месяцев назад +5

    සාදු සාදු සාදු මේ මහා පීන අනුමෝදන් වෙම් 🙏🙏🙏🙏🙏🙏කියා ගන්න බැරි සතුටක්‌ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwansanjeewa876
    @nuwansanjeewa876 9 месяцев назад

    Budusararanai ape hamuduruwane mewani Dewal tawa tawath kiresmata shakthiya udawewaa budusararanai

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 9 месяцев назад +3

    හාමුදුරරැවනේ ලියන්න වචන හිතා ගන්න බැහැ ඒ තරමි සතුටුයි තෙරැවන් සරනයි

  • @Lankawelderලංකාවෙල්ඩර්
    @Lankawelderලංකාවෙල්ඩර් 9 месяцев назад +4

    අපේ වර්තමාන කුඩාපොළ හාමුදුරුවන්ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Glowacki-Francis
    @Glowacki-Francis 9 месяцев назад +1

    අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 පුදුමාකාර සතුටකන් හදවත පිරිල ගියා 🥺🥺🥺🥺🙏🙏🙏♥️♥️♥️☸️☸️☸️ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️☸️☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @prasannapradeep570
    @prasannapradeep570 9 месяцев назад +1

    ජාතියේ පිනට පහල වූ ස්වාමීන් වහන්සේලා. සාධු සාධු සාධු....... 🙏🙏🙏 ජාතියටම වාසනාවන්. 🙏🙏🙏

  • @سيانيكماري
    @سيانيكماري 9 месяцев назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ireshaudyangani844
    @ireshaudyangani844 9 месяцев назад +3

    අනේ ඇස් වලට සතුටු කදුලු පිරිනව ලංකාවේ හිටියනම් අපිත් අද ඔතන. තෙරුවන් සරනයි අපේ හාමුදුරුවෝ ඇතුලු සියලු දෙනාටම 🙏🙏🙏

  • @seethawasala2866
    @seethawasala2866 9 месяцев назад +2

    sadu... සාදු.. සාධු🙏🙏🙏🌻🌻🌻

  • @bshvhegc3455
    @bshvhegc3455 9 месяцев назад +1

    Sadu sadu sadu theruwan saranai

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 9 месяцев назад

    Sadu sadu sadu. Ape hamuduruwanta dirgausha lebewa. Harima sathutak danenawa. Udau karanna beri unath. Theruwansaranai.

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 9 месяцев назад

    මෙවන් හිමිවරු දැයට වාසනාවක්..තෙරුවන් සරණයි දෙවි පිහිටයි හාමුදුරුවන් වහන්සේට..

  • @sonalisonali3785
    @sonalisonali3785 9 месяцев назад +3

    Sadu sadu sadu adenawa ekamuthukama dakkama ape hamuduruwane mathubawaye niwandakithwa me at home newe

  • @sass3013
    @sass3013 9 месяцев назад

    සාදු, සාදු, සාදු,අනේ හාමුදුරැවනේ මමත් ආසයි සහභාගි වෙන්න එත් ඉන්නේ කුවේට් උදව් උපකාර කරපු සියලුම දෙනාට දෙවි පිහිටයි

  • @Kalpa1993
    @Kalpa1993 9 месяцев назад +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @malakoman8057
    @malakoman8057 9 месяцев назад +10

    තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු

  • @sanilmedawaththa4038
    @sanilmedawaththa4038 9 месяцев назад +6

    සාදු සාදු ඉක්මනටම ඉවර කරන්න සක්තිය ලැබේ වා

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 9 месяцев назад

    Oba thumata bohoma pine oba wahaseta niwan maga padewa sadu sadu sadu

  • @chammimanikpura1981
    @chammimanikpura1981 8 месяцев назад

    සාදු සාදු! සාදු, සාදු🙏🙏🙏🙏

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 9 месяцев назад

    සාදු.. සාදු.. සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 9 месяцев назад +1

    අම්මො හරිම සතුටුයි ඇඩුනා යොදබල යොධ ශක්තිය ධෛර්යය හැමොටම ලැබේවා

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 6 месяцев назад +1

    Vasriyappola Sri sumangala haamuduruvo.mathak.unaa

  • @yasasmanualaamarasingha4897
    @yasasmanualaamarasingha4897 9 месяцев назад +2

    Mage budu hamaduruwange Dana paramitha balaye anuhas sadu sadu sadu

  • @hanocell7809
    @hanocell7809 9 месяцев назад

    🙏🙏🙏 සතුට කියල නිම කරන්න බැහැ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
    සාදූ 🙏සාදූ🙏සාදූ🙏

  • @ruwansamarakkodi8537
    @ruwansamarakkodi8537 9 месяцев назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට "කවුඩාගල සෑය වෙනුවෙන් පරිත්‍යාග කරපු සියලුම පින්වතුන්ට බෝ සමිදු පිහිටයි

  • @ranidas5788
    @ranidas5788 9 месяцев назад +1

    Obawahanseta deergausa lebewa sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulapradeep6386
    @manjulapradeep6386 9 месяцев назад

    ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණ යි ඇස් දෙකන් කදුළු වැටෙනවා ඔබ වහන්සේගෙ. මෙහෙවර වෙනුවෙන්