Haircare Routine For Straightened Hair | Sinhala Hair tips 2021 | Sri lankan beauty tips

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 867

  • @disnagamage7908
    @disnagamage7908 3 года назад +49

    Akkigen me makeup look eka illana aya 👍 ekk damuda

  • @rayani9914
    @rayani9914 3 года назад +9

    අක්කි rebonding, relax, straightenin කරල hair එක damage වෙලා තියෙන කෙනෙක්ට කරන්න ඕන දේවල් video එකක් දාන්නකො..

    • @Aabesingha
      @Aabesingha 7 месяцев назад

      Ane matath kiyanna.ahuru pitin konde yanawa

  • @kavindipiyathissa6918
    @kavindipiyathissa6918 3 года назад +10

    ගොඩක් වටින video එකක් අක්කී.thank u very much! අක්කී ඔයා ගොඩක් ලස්සනයි.ඒ වගේම අපිට මේවගේ දේවල් කියා දෙනවට ගොඩක් පිං.අක්කී hair volume එක වැඩි කර ගන්න විදියක් කියලා දෙන්නකෝ plz!!!

  • @dulminipriyadarshani1098
    @dulminipriyadarshani1098 Год назад +7

    වීඩියෝ එක බලන කොන්ඩෙ straight කරන්න හිතන් ඉන්න හැමෝටම මං මේ comment එක දෙන්නෙ මගෙ කොන්ඩෙ දනහිස ගාවට දිගයි හරියටම ගොඩාක් ඝනකම ලස්සන කොන්ඩයක් මට තිබ්බෙ job එකට යද්දි මට කොන්ඩෙ පීරන්නත් අමාරු නිසා මං ගොඩාක් ආසාවෙන් හිටියා කොන්ඩෙ හදන්න ගොඩක් අය එපා කියද්දි මන් හොදට හොයලා බලලා හොදම saloon එකකින් හොදම brand එකකින් ලොකු ගානක් දීලා මගෙ කොන්ඩෙ හැදුවා එයාලා කියපු විදිහටම මන් මගෙ කොන්ඩෙ උපරිම පරිස්සමෙන් බලාගත්තා මන් හිතන්නෙ මන් තරම් කොන්ඩෙ බලාගන්නෙ නැතුව ඇති කවුරුවත්ම තාම හදලා මාසයක් වත් නෑ කොන්ඩෙ යනවා පුදුම විදිහට මට දුකයි දැන් මගෙ කොන්ඩෙ දකිද්දි හදපු මුල් දවස්ටිකේ විතරයි ඒ ලස්සන කොච්චර අපි පරිස්සමෙන් බලාගත්තත් straight කරහම කොන්ඩෙ හොදටම යනවා කැඩෙනවා මන් කියන්නෙ ලස්සන කොන්ඩ තියෙන අය ඉන්නවා තමන්ගෙ කොන්ඩෙට මොන stayl එක දැම්මත් straight කරනවා වගේ දේවල් කරන්නෙපා කවදාවත් තමන්ගෙ කොන්ඩෙ පරිස්සම් කරගන්න

    • @SavindiAmaya-k4f
      @SavindiAmaya-k4f 9 месяцев назад +2

      ane aththamada konde straight karanna epada 😥🥺

    • @Diltwin
      @Diltwin 8 месяцев назад +1

      ​@@SavindiAmaya-k4fEpa 🥺

    • @nipunishashi8852
      @nipunishashi8852 4 месяца назад

      Akke dn akkge konde komda..aye akka oil treatment krl norml hair ek wawagtta ned plz reply me

  • @navindiwinshika562
    @navindiwinshika562 3 года назад +16

    ගොඩක් ගොඩක් වැදගත් වටිනවා මේ විඩියෝ එක අක්කී......😍😍🤩🤩🤩🤩

    • @isankaperera9727
      @isankaperera9727 3 года назад

      Curly hair eka oyage wage set kera ganna කොහොමද , baby hair walata solution thiyenawada...

  • @sanjeewaniabewardhana8965
    @sanjeewaniabewardhana8965 2 года назад +5

    ගොඩාක් වටිනවා නොදන්න දෙවල් ගොඩල් ඉගන ගත්තා..Thank you very mush💐💐👍❤️

  • @NikiniSankalpani
    @NikiniSankalpani 3 месяца назад

    තැනක් මිස් නොදන්නා ගොඩක් කරුණු ඉගෙන ගත්තා ❤️❤️❤️

  • @janakiuthkarshani1133
    @janakiuthkarshani1133 3 года назад +11

    එනකල් බලන් හිටපු වීඩියෝ එකක් ගොඩාක් ස්තුති අක්කේ

  • @thanujahemanthi5903
    @thanujahemanthi5903 3 года назад +3

    Actually a very important video that nobody tells this much points on it.
    You 're soo nice today very fresh looking!
    Good luck for your future.

  • @ayeshasachini2479
    @ayeshasachini2479 3 года назад +11

    Wow akki makeup look ekka perfect 😍😍😍😍

  • @suvendrafrancis7864
    @suvendrafrancis7864 3 года назад +2

    So usefull.. can you recommend a best heat protector that can we buy easily?

  • @sandunimalrenu7436
    @sandunimalrenu7436 3 года назад +5

    Dreamdron shampo and conditoner hoda nadda

  • @nadeeshaniedirisinghe2719
    @nadeeshaniedirisinghe2719 3 года назад +1

    Akki mge straight krl thiyenne hair eka. Mt loreal absolute repair shampoo & conditioner eka use krnna hodaida. Sathiyata dawas 3k eka use karana ek prshnyk nadda? Plz akki reply one🥺

  • @upekshaperera8239
    @upekshaperera8239 3 года назад +7

    Akki mata onama una vedio ekak thnk you godak dewal danagtta

  • @hansikaupashani
    @hansikaupashani 3 года назад +1

    මන් හෙට කොන්ඩේ හදන්න ඉන්නේ .ගොඩක් ස්තූතියී මේ video එකට

  • @dineshalakruwani9563
    @dineshalakruwani9563 2 месяца назад

    Akke rosemary hair oil eka relax hair ekata hodaida E vitamin dala

  • @tharushiahinsa2350
    @tharushiahinsa2350 3 года назад +2

    අනේ අක්කියෝ iris garden බ්‍රෑන්ඩ් එක ගැන විස්තර අරන් එන්නකෝ අක්කියෝ ❤❤❤❤ ප්ලිස්ස් අක්කි....

  • @chathurikapieris4000
    @chathurikapieris4000 3 года назад

    Godak watinawa akki❤️❤️❤️😍😍😍😘😘😘 mn rebond karapu thenin me kisi deyak kiuwe na dn apahu karanakota godak watinawa me karunu mn rebond karala auruddak wenna enawa ☹️☹️☹️☹️☹️ konde akki kiuwa wage piduru wage thiyenne kedila yanawa gdra idanma mn oil hadala gala peyak idala nanne dn deep condition kalata wedak weida akki?

  • @nipunithisera5912
    @nipunithisera5912 3 года назад +3

    thankz akki මගේ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබුනා

  • @sudarshanipalatuwagamage9117
    @sudarshanipalatuwagamage9117 3 года назад +16

    ස්තුතියි ..සති 3 කලින් straight කලා..cream apply කරද්දි powercut වෙලා..iron කරන්න පරක්කු උනා...දැන් hair wash කරලා iron කලේ නැතිනම් hair පෙර පරිදිමයි...staraightnet sham & con බාවිතා කරනවා...ඔබ කියූ කරපිංචා oil දානවා..
    නිතර iron කිරීම අහිතකර බව මෙි video එකෙන් දැන ගත්තා ..spa treatment කලොත් හරි යයි ද..
    Pl madam give me advice ...

  • @sanduniwasana7011
    @sanduniwasana7011 Год назад +2

    Akke straight kalama ganna hoda thel ekak kiyannko..karapincha thel eka hodaida?karapincha thel hdla vitamin e capsule ekak dala gewata kmk nedda?

  • @vishmi8217
    @vishmi8217 3 года назад +3

    Very important video. Thank you so much for sharing your knowledge and experience.

  • @PrasathSathes
    @PrasathSathes 9 месяцев назад

    Dremron spa condinar එක හිස්කබල ට වැදුනට කමක් නැද්ද?

  • @PathumPathum-pj7lo
    @PathumPathum-pj7lo 11 месяцев назад

    Akke mage konde straight kara dan masa 8 vithar.thamath api පාවිච්චියට ganna one straight shampoo ekamada ,naththam straigth karanna kallin පාවිච්චියට gaththa shampoo ekada akki plz kiyanko

  • @parithyagamage9211
    @parithyagamage9211 3 года назад +1

    Thanks a lot Mam... it’s very helpful. Best of lock for your upcoming works as well.

  • @dileepaishani3175
    @dileepaishani3175 3 года назад +3

    🥰🥰😘 oya hadawathin kiyana hema akatama godak thank you. Hemadama oya lassana thiyenna prathana karanawa.😍😍😍

  • @nadeeshadananjalee3328
    @nadeeshadananjalee3328 3 года назад +4

    Thank you chathu 💟💟,හරිම පැහැදිලි

  • @සමන්තඅල්ව්ස්
    @සමන්තඅල්ව්ස් 10 месяцев назад

    Thanks for your tips❤
    My Question is Dreamrone leave on conditionor daly useing okay with straight hair?

  • @green.colour.memories
    @green.colour.memories 2 года назад +2

    Straight karala Dreamron sampo & coundisuner eka භාවිතා karat kmk නැද්ද miss... plz help 🙏

  • @roshiniseram7812
    @roshiniseram7812 3 года назад +1

    බලාගෙනම හිටපු වීඩියෝ එකක් අක්කි..Thank you❤

  • @kumarisenanayaka3094
    @kumarisenanayaka3094 10 месяцев назад

    කර්ලි කණ්ඩෙට හොද shampoo and condniton මොනවද

  • @kaushlyashashikala-pz3nv
    @kaushlyashashikala-pz3nv Год назад

    Akki supar condition daly use krnn puluwand condition eka wgema

  • @NishanthaChandrakumara-g8j
    @NishanthaChandrakumara-g8j Год назад +1

    අක්කි හොදම ස්ට්‍රේට් ක්‍රීම් වර්ග ගැන කියල දෙන්න පුලුවන්ද.🥰

  • @ThiliniUdayangani-t7b
    @ThiliniUdayangani-t7b 11 месяцев назад

    Bellose eken straightener karama bellose sampo witharada use karanne

  • @lakminiwasana1525
    @lakminiwasana1525 3 года назад

    Chathu akki rebornded hair ekata biseka hair oil eka use karata kamak nedd? Silicone oil ekei, leave on silicone conditonar eki athara wenasath kiyala dennakoo please🤗😘❤️

  • @sadamali46
    @sadamali46 Год назад +2

    ලංකාවේ කොහොමත් ඉන්නේ හොරැ නේ ...බොරැවෙන්මයි සල්ලි හොයන්නේ්...රටවල් වල එහෙම නැ ..අපි ගෙවන ගානට වඩා ලස්සනට වැඩේ කරලා දෙනවා❤ අනික use කරන්නේත් brand එවා😍 අපි නම් Loreal තමයි පාවිච්චි කරන්නේ හොද brand එකක්...❤️

    • @DilmiThanushika
      @DilmiThanushika 3 месяца назад

      අක්කෙ loreal brand එකෙන් ස්ට්‍රේට් කරාට පස්සෙ පාවිච්චි කරන්න හොද ශැම්පු එකක් කන්ඩිශනර් එකක් කියන්න පුලුවන්ද

    • @sadamali46
      @sadamali46 3 месяца назад

      @@DilmiThanushika magenda ahuwe😁

  • @lulithanu45
    @lulithanu45 8 месяцев назад

    Akke straight karata passe moadda hoda shampoo conditioner eka

  • @nishssp9523
    @nishssp9523 2 года назад

    මේ වීඩියෝ එකෙ නම් අක්කි ලස්සන්නම ලස්සන යි.. මං අක්කිව ලස්සනට ම දැක්කෙ මේ වීඩියෝ එකෙ.. 🥰🥰😇💕💕🙂

  • @hasanthikamaduwanthi5554
    @hasanthikamaduwanthi5554 21 день назад

    Straight karala dawas thuna athara scalp ekata godak dahadiya dammot dawas thuna gihin wash karaddi kalin kondema enna puluwan da

  • @shiromibandara2111
    @shiromibandara2111 3 года назад +3

    Thanks akki. This is a most awaited video

  • @GuwaniAnuttara
    @GuwaniAnuttara 7 месяцев назад

    අක්කෙ bellows brand එක ගැන ,vediyo එකක් කරන්නකො. ,ඒ branඑකෙ use කරන්නෙ කොහොමද straight hair එක්ස්කට

  • @sunitasunita4634
    @sunitasunita4634 2 года назад

    Akkiyo..stret karala..කොච්චර dawasakinda..oil eka pavichi karanna hoda....

  • @dinithiweerakoon4473
    @dinithiweerakoon4473 5 месяцев назад

    Botanial collagen shampoo eka hodaida straighten hair ekata

  • @sandunisansala2334
    @sandunisansala2334 3 года назад +1

    Akkiyo olive oil hair ekata use karana ek hodaida

  • @Amendafernando
    @Amendafernando 2 года назад +1

    Akke konde aluthen curl karoth kohomada maintaine krnne. Reply krnnkoooooo

  • @chalanichandrasekara256
    @chalanichandrasekara256 Год назад

    Stregtht hair ekta bellose eke shampoo...condition hodida

  • @malavigevinitha5216
    @malavigevinitha5216 3 года назад

    Mrs.mage thiyenne oyage wage natural curly Hair ekak...face cut ekath oya wage.muuna mahathai mage konde ta mama aasai. .Eth koi weleth yakek wsge konde avissenawa. Pls mata kiyanna oyage wage Cury hair eka wet vidihata thiyaaganna monawada use karanna puluwan spray eka..Mama inne Anudhabi. .Mata answer ekak denna pls.mage hair godak dry..depaarak streat kala.keratin kala first time oya kiwwa price eka hariyatama hari..God bless you.🙏🙏

  • @Vindyah
    @Vindyah 2 года назад

    Straight karapu kondeka kondeta ganna hoda nadda miss scalp ekata witharada oil danne.

  • @kumududilhani1421
    @kumududilhani1421 Год назад

    Streight karala sathiyen thibunu kondema awa, aye eka hada ganna kramayak nedda? Ei ehema une. Plz kiyannako

  • @Happysisters95
    @Happysisters95 3 года назад +1

    Super video ekak. Thank gdk dewal dana gaththa 🥰🥰🥰🥰gd luck

  • @dimuthusanjaya8601
    @dimuthusanjaya8601 10 месяцев назад

    Reborn eken passe loonu sathkaraya hodaida

  • @user-zo9iz6qb2d
    @user-zo9iz6qb2d 3 года назад +1

    Relax karapuwama kohomada hair eka thiyaganna one kiyalath vedio ekak karannako akke plz 🙏🙏🙏🥺🥺🥺

  • @anandawijesekara9679
    @anandawijesekara9679 2 года назад

    Akke stratment eka karapu saloon ekatama yanna onda deep condition eka karanna

  • @asankiperera2971
    @asankiperera2971 3 года назад +3

    ස්තූතියි අක්කි ගොඩක් වටිනවා මේ video එක❤️

  • @pramilageetha1866
    @pramilageetha1866 2 года назад

    Keratin treated hair ekata karapincha oil use karana puluwanda

  • @xtratelecom1035
    @xtratelecom1035 2 года назад +2

    ගොඩාක් වැදගත් විඩියෝ එකක් නංගී ඔයාට ගොඩාක් පින්

  • @dayswithpavi
    @dayswithpavi 3 года назад +5

    Very important video.😍 Thank u akki❤️

  • @saduniwathsala678
    @saduniwathsala678 2 года назад

    Relaxing karala thiyanawa Hoda shoomp and cantishanar ekak kiyanna

  • @niluweerasingha9091
    @niluweerasingha9091 Месяц назад

    mage konde rebondibg karala denata dawas 4i. Oil treatment karanna. Hodaida

  • @Devindi2650
    @Devindi2650 Год назад +1

    අනේ ගොඩක් පිං අක්කේ🥺❤️

  • @chamodihansani203
    @chamodihansani203 2 года назад

    අක්කී Dreamron aloe vera shampoo and conditioner එක හොදයිද

  • @jeonseoyoon8982
    @jeonseoyoon8982 Год назад

    akki lolane hair treatment eka conditioner ekak widihata pawichchi karnnA puluwanda?

  • @NiroshaBandara-kd8ue
    @NiroshaBandara-kd8ue Год назад

    Akkiyoo rebonding karapu hair ekakata honda shampoo , conditioner kiyannako

  • @ChathuChathu-s5z
    @ChathuChathu-s5z Год назад

    ඩ්‍රීම්රෝන් එකෙ ස්ට්‍රේට් ශැම්පු,කන්ඩිශන් හොදයිද අක්කි

  • @saviniikumari9037
    @saviniikumari9037 Год назад +1

    මිස් මගේ කලින් hair එකත් යන්න පටන් ගත්තා එක නිසාම rebonding කල එසදහා use කලේ dremron එකේ shampo eka ඒත් කොන්ඩේ යනවනේ මිස් කිව්ව විදිහට කරපින්චා තෙල් එකත් ම්ම් ගානවා එත් කොන්ඩේ යනවනේ අනේ පුලුවන්න්ම් උපදෙසක් වෙනවද😢😢 plzz

  • @harshidissanayake7451
    @harshidissanayake7451 3 года назад +3

    වටින දෙයක් අක්කි 💕🤗 ගොඩාක් thanks

  • @nikkibella6908
    @nikkibella6908 Год назад

    Akke mata thiyenne oya wagema kondayak.mata rebonding ekak karoth hitiida?

  • @rashmimalsha8271
    @rashmimalsha8271 Год назад

    Thankyou so munch akkiyoo.welawata me vidio eka hambaune.thawa podden mage kondetath hari.onna ikmanin waradi hadagannawa maa ❤❤❤

  • @MihiriUdahenkanda-uu4nv
    @MihiriUdahenkanda-uu4nv Год назад

    අනේ අක්කී relaxing කරාට පස්සේ කොන්ඩේ හොදටම යන්නවා Dreamron product ek ගාන්නේ.. අනේ විසදුමක් දෙන්නකෝ මේකට

  • @thanuwindi6934
    @thanuwindi6934 3 года назад +4

    Akke mn 3 n parak straight rebonding Kara dn nm normal hair tynne okkoma kapuwa eth kalin tbba wage Hoda kondayk na curly wela magatha na frezzy konde welenwath adui Mata ai konde hadanna one et ai damaged Wei Kyla bayai

  • @thilokasapugasthanna7059
    @thilokasapugasthanna7059 Месяц назад

    My hair is also a straightened hair. Is there any good serum and a deep treatment hair mask you recommend in OGX brand?

  • @dilhanisadamali2186
    @dilhanisadamali2186 3 года назад

    Thank u so much Akki oyata.. Me videyo aka aththama godak ayata watina a wagemama matath godak wedagath wena videyo akak una. Me wage thawath videyos apita genna. 🥰❤

  • @SenuliDihansa-b2h
    @SenuliDihansa-b2h 3 месяца назад

    අක්කේ මන් rebonding එකක් කරලා දැන් සති 2 ක් 3 ක් වගේ hair mask එකක් දැම්මට කමක් නැද්ද 🥲🥲🥲

  • @sadeekanethmi1955
    @sadeekanethmi1955 Год назад

    Ane akke frizzy and dry hair ekata DOVE hoda Shampoo eka mokadda

  • @HiruniWijesooriya
    @HiruniWijesooriya Год назад

    akki keratin treatment eka hair ekn remove krnnda vidihk ndd

  • @duleenamadhushani6979
    @duleenamadhushani6979 3 года назад +1

    Akke boitin hoda nadda side effects තියෙනවා da

  • @sadunirusiru5924
    @sadunirusiru5924 3 года назад

    Akke සොබා සිලොන් eke shampoo eka saha vonditioner eka hodada

  • @sachi5289
    @sachi5289 3 года назад

    Akki mn pita rata inna kenek. Man konde straight karala thyenne. Mn use karanne shea moisture shampoo and conditioner eka. Eka hodaida? Oil treatment walata olive oil and castor oil mix karala eka hodaida?

  • @munukamadushani3197
    @munukamadushani3197 3 года назад

    මාරම වැදගත් අක්කෙ.අක්කෙ මගෙ හිස්හොරි තියෙනවා ගොඩමත් නෙවෙයි.එහෙම තියෙද්දි කොන්ඩෙි රිබොන්ඩි කලොත් තවත් හිස්හොරි වැඩි වෙයිද.නැත්තමි කරන්න එපාද

  • @nikeshavihari
    @nikeshavihari 7 месяцев назад

    bellose shampoo hoda nadda

  • @lolithasiriwardanam5248
    @lolithasiriwardanam5248 3 года назад +1

    ගොඩක් වටිනා අදහස් thank you sooo much

  • @hansanisewwandi7278
    @hansanisewwandi7278 Год назад

    අක්කෙ ඔයා කියන විදිහට rebond hair ekta කරපිංචා ඔයිල් දාලෙ straight eka giya. Harima dukai loku ganak wiyadam karala kre😢😢😢😢

  • @kumuduniinoka191
    @kumuduniinoka191 3 года назад

    Akke, ubesekara oil eka honda nadda...??

  • @shashimuthu988
    @shashimuthu988 2 года назад +2

    Akka tresemme එකේ කලු පාට බෝතලේ එන ශැම්පූ එක ස්ට්‍රේට් hair එකට කමක් නැද්ද

  • @tvkawshi107
    @tvkawshi107 2 года назад

    Thank you Akke. straight hair ekata oil gavama straight eka yanavada

  • @sandramichelle1660
    @sandramichelle1660 3 года назад +1

    Miss me oil gwama straight eka yan ndda

  • @anuradhadissanayaka4907
    @anuradhadissanayaka4907 3 года назад

    Ane akki apit gedar konde straight karaganna berida, hoda her ayan ekak kiyanna plz

  • @kasunithathsarani9696
    @kasunithathsarani9696 2 года назад

    Viana eke shampoo hoda nethda akki.

  • @dasuni7243
    @dasuni7243 Год назад +1

    ස්ට්‍රෙට් කලාම හැමොගෙම කොන්ඩෙ යනවද.. 🤔🤔

  • @sunitasunita4634
    @sunitasunita4634 2 года назад

    Godak godak.godak pin akke oyata..godak nodanna dewal dnna gatta..hama dama..lassanata inna akkiyo

  • @janakagajanayaka9335
    @janakagajanayaka9335 2 года назад

    Bellose shampoo and conditioner qulity nadda

  • @PrasannaMahindaraththna-e5k
    @PrasannaMahindaraththna-e5k Год назад

    Rebonding karapu hair ekakat use karana dewal gana vedio ekk karanna ko

  • @erandinn8780
    @erandinn8780 3 года назад +8

    Is it ok to do a oil treatment after a bonding or a relaxing?
    Some say you should not apply oil after a bonding etc….

  • @rasikashashi1535
    @rasikashashi1535 2 года назад

    Slom eken kiwa olive oil vithrk danna kiyla

  • @madara1519
    @madara1519 2 года назад

    Akke Granier hairmask eka gnna than kohed?

  • @kovitanya44
    @kovitanya44 3 года назад

    Akke oya gala thyna lipstick brand ekai shade eki kynnako

  • @dipapinwanthaiwasanthi7832
    @dipapinwanthaiwasanthi7832 Год назад

    akki silikan oil eka hoda nadda

  • @lakminiwasana3669
    @lakminiwasana3669 2 года назад +1

    Thank you for your kind explanations about hair .nice

  • @chathunimesha5977
    @chathunimesha5977 Год назад +2

    අනෙ අක්කෙ මට බයයි රිබොන්ඩින් අයන් කරන්න මොකද ඩැමෙජ් වෙන නිසා කෙරටින් ට්‍රිට් මන්ට් එක විතරක් පුලුවන් දා කරන්න

  • @senanayakanimal3074
    @senanayakanimal3074 3 года назад +3

    Anee 50+ skin care routine ekk krnnko ❤