ස්ට්‍රේට් කරපු කොණ්ඩය මුලින් ගැලවී යනවාද ? පහසු විසදුම්. 😲 | This remedy will stop hair fall !
HTML-код
- Опубликовано: 3 дек 2024
- අපගේ වීඩියෝ නැරඹීමට ස්තූතියි. අපිත් එක්ක දිගටම රැදී ඉන්න.
මෙම නාලිකාව හරහා ඔබට විවිධ වීඩියෝ නැරඹිය හැකිය. ඔබගේ විනෝදය සහ අපගේ තොරතුරු බෙදා ගැනීම අපගේ ඉලක්කයයි.
Thank you for watching our video.
Stay with us.
You will be able to watch various videos through this channel.
We aim to share your fun and our information.
#thisremedywillstophairfall #hairfall #stophairfall #hairbreakage #hairlose #hairoil #hairhotoilmassageing #oilmassag #hairmassage #oilmassageforhair #applyinghairoil #isoilinggood #howtoapplyhairoil #hairdamage #damagehair #saideffectsofhairsmoothing #hairtreatment #karatintreatment #saideffect #saideffectofhairstraighting #saideffecthairrelax #saideffecthairrebonding #relax #rebonding #straight #hair #permanetnt #permanetntstraight #permanetntrebonding #permanetntrelax
#hairspa #dreamronhairspa #dreamron #spa #deepnourishingcream #jojoba #stopinghairloss #stophairloss #sweetalmondoil #dreamronpositivetonic #positive #tonic #hairtonic #positivetonic #oil #Evitamin #straightcream #longhair #slmyfamily #slmyfamily #slmyfamily #slmyfamily #slmyfamily #sinhala #sl #beheth #kondaya #hisakeswatema #hair #palima #හිසකෙස් #හිසකෙස්වැටීම #හිසකෙස්පැලීම #හිසකෙස්මුලින්ගැලයෑම #හිසකෙස්වලටපෝෂණය #හිසකෙස්සදහාසත්කාර #සත්කාර #හොදමනිෂ්පාදන #සරලයිපහසුයි #බෙහෙත් #සිංහල #හිසකෙස්සත්කාර #නිරෝගිකෙස්කලබක් #නිරෝගිකොණ්ඩය #හිසකෙස්කැඩීයාම #තට්ටයපෑදීම #දිගුකෙස්කලබක් #ලස්සනකොණ්ඩයක් #ස්ටේට් #කොන්ඩයස්ටේට් #ස්ට්‍රේට්
Thank you....
ගොඩාක් පින් හොදට කියලා දෙනවා
Mage konde straight karata passe kond yanwa ekata mokakda karanna hoda
Ane akke mn konde straight karata passe okkoma ynwa.mge kalin loku kondyk thibba.ane plz hoda shampoo hari oil jathiyk hri kiynnko pin😢😓🙏
Akke stret karata passe konde serama yanawa..stret kalada kiyalawath penne na komarika use kroth kondeta aulk weyd.ස්වභාවික monawa hari tiyenwanam use krnna kiyannako mata 😢😔
Super 👌👍😍💞
Mekanam maru thanks
Mama deamron brand eken hair eka straight kala.hodata iron kala.namuth straight eka hariyata hodatama naha ne.konde aga lawata raum wela.ane pls mata kiyanna puluwanda ekata aimath karanna puluwan deyak thiyenawada kiyala.
Good luck pana
අක්කේ straight krma mage konde පිරණකොට නානකොට allnkota ගොඩක් යන්වා කොන්ඩේ අනේ එම හෙමදාම වෙයිද thatte එයිද 🥺🥺 plz reoly
ඔලිව් ඔයිල් දාලා වොෂ් කරන්න හොද නැද්ද.එඩරැ තෙල් විතරද ගන්න පුලුවන්
❤️❤️❤️❤️❤️
අක්කෙ මන් කින්ඩෙ අයන් කරා ඒක මට කැතයි කොන්ඩෙ ඉස්සෙල්ලා තිබුනු විදිහට හදාගන්න විදිහක් කියන්නකෝ අනේ ප්ලීස් අක්කේ
දැන් නම් කරන්න දෙයක් නෑ දවස් තුනක් පහු වෙලා නැත් නම් හෝදලා අරින්න ඕනී යම් තාක් දුරට හරියනවා
එඩරු තෙල් ගාලා සොදනකොට ෂම්පු කන්ඩිශන් කරාට කමන් නැද්ද
එඩරු තෙල් ගාන්න කලින් shampoo conditioner කරන්න පස්සේ අවශ්‍ය තෙල් වර්ගය බාවිතා කරන්න
☝️❤️💯✔️
මගේ කොණ්ඩෙ straight කරලා තියෙන්නේ දවසකට කොණ්ඩ ගස් 25ක් 30ක් විතර ගැලවෙනවා ඒක සාමාන්‍යය තත්වයක්ද
Yehali ඔව් ඒක සාමාන්‍ය තත්වයක්.
ස්ට්‍රෙට් කරපු කොන්ඩෙට
මගේ කොන්ඩේ ස්ට්‍රේට් කරාට පස්සෙ ඔක්කොම ගියා 😓😓😓
Dremroon hair spa eka pawichchi karanna ❤
මගේ කොන්ඩෙ ඔක්කොම යනවා ප්ලිස් උදවු කරන්න .ගොඩක් ලොකු කොන්ඩයක් තිබුනා
Dreamronn hair spa use karanna