Kaviya Oba (කවිය ඔබ) - Umara Sinhawansa, Vidula Ravishara | Sinhala Cover Songs

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии •

  • @isururambandarage1421
    @isururambandarage1421 2 года назад +139

    දීපිකා දීපිකා වුනාවෙ
    උමාරා උමාරා වුනාවෙ
    හෙටත් මේ සිංදුව
    අලුත් වුනාවේ...!

    • @nallathambykrishnadas3010
      @nallathambykrishnadas3010 2 года назад +4

      ඒ Comment එක 😍😍😍

    • @akeinatepicexplodingadvent8063
      @akeinatepicexplodingadvent8063 Год назад +1

      ඒ උනාට දීපිකාට නැවත ගයන්න බැරි කවිය...

    • @Sumanarathanap
      @Sumanarathanap 8 месяцев назад

      දීපිකා ට වඩා ලස්සන යි උමාරා ගායනා කරද්දී

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka Год назад +4

    අහෝ..! කලාවක් තුල ඇති වෛරය, කුහකකම, ඉරිසියාව, සාධාරණය වෙනුවෙන් කෑ ගහන අයම තමයි වැඩිපුරම අසාධාරණකමි කරන්නේ...

  • @duvinipadukkage2376
    @duvinipadukkage2376 2 года назад

    Suba pathum..!!! Namuth Mul gayikavage sitha noridava ethumiyava danuwath kara mema nirmanaya sidu kalanam thavath anargai...!!!

  • @joe_fed
    @joe_fed 2 года назад +1

    Lassanata gayanawa..... oba...
    hitha nam thawama mul gayumatay.... Deepikage

  • @pavithmatheesha
    @pavithmatheesha 2 года назад +5

    Beautiful Sir...❤️

  • @thisaraweerasinghe
    @thisaraweerasinghe 2 года назад +4

    ආදරනීය නිර්මාණ ❤️

  • @shashimalvidarsha6514
    @shashimalvidarsha6514 2 года назад +3

    මේක දීපිකාගෙ වොයිස් එකෙන් අහන්න ඕනෙ අය ගිහින් original එක අහන්න..cover එකක් විදියට වෙනම feel එකක් ගන්න ඕනෙ අය මේක අහන්න..👍❤️රැල්ලට ඇයි මේ එකම comment එක දාල ඉතින්..වදයක් ඒක අහන, විඳින මිනිස්සුන්ට😪

  • @Thusharamalala
    @Thusharamalala Год назад

    Niyamayi kiyala ayeth kiyanawa.meka thamayi wenna one.all the best.

  • @harshanierandika8076
    @harshanierandika8076 Год назад +1

    ඔබේ උත්සහය අගයම්..එත් දීපිකාගේ හඩ හදවත ඇතුලට කතාකරනවා..ඔබට ජය

  • @deshanvihanga8693
    @deshanvihanga8693 2 года назад +9

    Trending ඇවිල්ලත් එක්ක නියමයි රෝහන සර් & උමාරා

  • @nnawodya4314
    @nnawodya4314 2 года назад +126

    මම 2000න් පස්සේ කෙනෙක්.මගේ අම්මා දවසක් මේ සින්දුව මුමුනනව ඇහිලා තමයි මටත් මේ සින්දුව අහන්න හිතුනේ.කවිය නුඹ,වැහි දිය මහ බිම තෙමුවට වගේ ලස්සන සින්දු ගොඩක් මන් අහන්න ගත්තේ ඊට පස්සේ.ගොඩක් වෙලාවට reality show වලින් නැත්තන් cover Version වලින් තමයි මම නම් පරන සින්දු අහන්න පෙලඹෙන්නේ.මට නම් මෙ version 2ම රසයි.මුල් වතාවට මේක අහන අය original එකත් අහයි.දෙකේම තියෙන රසය විදගනී..🤩🤩🤩

    • @chamindajanakakodithuwakku1373
      @chamindajanakakodithuwakku1373 2 года назад +7

      oba මහපොළොවේ ජීවත් වන අයෙක් ❤️💪

    • @supergirl0117
      @supergirl0117 2 года назад +2

      ඇත්ත.. version 2ම හොඳයි.. 🥺අනාගත පරම්පරාව මේකට වෙන version ඵකක් දෙයි 🤷🏼‍♀️💁‍♀️

    • @shirleykumaratunga6642
      @shirleykumaratunga6642 3 месяца назад

      Very nice

  • @PhysicsTalksSL
    @PhysicsTalksSL 2 года назад +72

    වඩා දක්ෂ ඔබද දීපිකාද කියන තර්කය මට අදාල නැහැ ඒක Taste දෙකක් .තමන්ගේ රුචිය අනුව වඩාත් කැමැත්ත දෙනවා .
    උමරාගේ Version එක ගොඩක් Sentimental ..දීපිකාගේ Version එක inspirational .ඒ මට දැනෙන විදිහ .තව කෙනකුට් ඒක වෙනස් විදිහට ෆීල් වේවි .ඒ වෙනසට අපි ආදරය කරන්න ඕනේ .ඒක තමා සමාජය කියන්නේ .මේක යොහානි කලොත් තවත් Taste එකක් වේවි .
    දීපිකා ,තමන්ගේ ගීතය රෝහණ ලවා උමාරියා දමල කරපු එක ගැන දෝෂාරෝපණයක් කල බව රටම දන්නවා .උපුල් ශාන්ත සන්නස්ගල මේ ගැන කදිම විවරණයක් කළා තමන්ගේ you tube එකේ .ඒ අනුව ගීතයක අයිතිය ගායකයාට ගායිකාවට විතරක් උරුමවූ බූදලයක් නොවේ .එහි පද රචකයාට සහ music කරපු කෙනාට තමන් කැමති කෙනෙක් ලවා ඒ ගීතයක් ඕනෑම version එකක් කරන්න පුළුවන් .මේ ගැන වටිනා අදහසක් සුනිල් පෙරේරාගේ පුත් මෑතකදී චරණ tv සමග පැවැත්වූ වැඩසටහනකදී විස්තර කළා .අපේ තාත්තගේ ඕනෑම සින්දුවක් ඕනෙම කෙනකුට නැවත cover එකක් ලෙස කරන්න පුළුවන් /තමා international law එක ,ඒක copyright වලට අහු වෙන්නේ නැහැ .නමුත් වෙලා තියෙන්නේ ගොඩක් ගායකයෝ හම්බු කිරීමේ පරමාර්ථයෙන් මේ ගීත තමන්ගේ බූදල බවට පත් කරගෙන .ඒ නිසා අපි ආධුනික හෝ පළපුරුදු ඕනෙම කෙනකුට ඕනෙම ගායකයකු ලවා තමාගේ පද රචනයක් music කරලා ගායනය කරවගන්න පුළුවන් .ඊට පස්සේ ඒ ගීතය ගායකයාගේ බූදලයක් නොවේ .නමුත් ඇත්ත කතාව තමා ඊට පස්සේ සල්ලි ටික ඔක්කොම හම්බකරගන්නෙ ගායකයා විතරයි .පදරචකයා ,සංගීත නිර්මාපකයා ගැන කතවක් නැහැ .ඉතින් ඒ නිසා මේ කැත system එක කඩලා musicians ලට සහ පද රචකයන් මේ trend එක ආදර්ශයක් කරගෙන තමන්ගේ songs අලුත් හඬවල් හරහා covers විදිහට you tube එකට upload කරන්න .මේක දීපිකාට කොටස ලැබීම පිලිබඳ දෙයක් කියලා තමා රටට දැනෙන්නේ .දීපිකා රටට සිටින ඉතාම වටිනා සම්පතක් .නමුත් අනෙක් අයගේ taste එකටත් ඉඩදෙන්න .ගීත බූදලයක් ලෙස තියාගෙන තනිවම සල්ලි හම්බ කරගෙන අනුන්ව කපගෙන ඉන්න හැම කලාකරුවෙක්ම මේ ගැන හිතන්න .කුහක ගතිවලින් මිදෙන්න .ගෙම්බෝ විදිහට නොසිතා ලෝකයේ අනෙක් රටවල මේ වගේproduce වෙන covers ගැන අවබෝධයක් ලබාගන්න

    • @blackswon8898
      @blackswon8898 2 года назад +1

      ඒවා අපිට අදාල නෑ මොකාද අයිතිකාරයා කියලා... මට මේක දීපිකාගෙන් විතරයි දැණුනෙ. ඒක දීපිකාගෙ අනන්‍යතාවය. Unique. දීපිකාගෙ සිංදුව කියලා කියනවා මිසක් රෝහණගෙ කියලා අපි ඕක කවදාවත් හදුන්වල දීලා නෑ 😂😂😂 එක වතාවයි ඇහුවෙ උමාරාගෙන්. එපා වුණා 🙄

    • @PathumVirajDalugamage
      @PathumVirajDalugamage 3 месяца назад

      @@blackswon8898Eth Sinduwa aithi deepika ta newe Eya rohana sir dunna eka kiwwa witharai aithikaryata ona knkta denna puluwan Anika api kiyala kiynna epa oyata danune nttan ok danunu ayath innwne oyage mathaya eka hemoma kemathi version tyenwne

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 года назад

    Umara ලස්සනයි gayanaya,eath Deepikage hadamai hithata enne meka harima watina vidihata aya gayanawa.Good luck

  • @metthalonly5064
    @metthalonly5064 2 года назад

    Superb... fantastic.....wow...
    Love u Umariyaa...............

  • @ruwanranamuka3848
    @ruwanranamuka3848 2 года назад +7

    ගෑනියෙක් ට මෙච්චරම ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් ද??? එකම ගීතය තුල වෙනස් රස දෙකක්... බොහොම ස්තූති මේ වගේ නිර්මාණයක් කරපු හැම දෙනාටම 🙏🙏🙏

    • @deshanvihanga8693
      @deshanvihanga8693 2 года назад

      ඇත්ත වෙනස්ම රසයක් තියෙනව

  • @GT-si1dn
    @GT-si1dn 2 года назад +3

    පට්ටම පට්ට❤❤❤❤❤

  • @ridmaw
    @ridmaw 2 года назад +209

    Beautiful ❤️ ❤️
    Thank you keeping these beautiful melodies alive..

    • @geethagunawardhana9508
      @geethagunawardhana9508 2 года назад +1

      Beautiful .harima mihiri.congratulation.

    • @chathurachathura7973
      @chathurachathura7973 2 года назад

      Yyy5y5

    • @judefernando508
      @judefernando508 2 года назад

      Ridma, you belong to our generation. Thank you for making music for the next generation. ❤❤❤ I'm happy that our kids will have some good music to listen when they are in our age. All the best. Keep up the good work.

  • @chanukapathmaperuma5155
    @chanukapathmaperuma5155 2 года назад

    Weldone Umara . Superb cover.

  • @SahanChamikara
    @SahanChamikara 2 года назад

    Perfection ❤️

  • @Ivdezilva_Music
    @Ivdezilva_Music 2 года назад +17

    Congratulations my kindness coach umara , love you sweet voice forever

  • @historywithsm1814
    @historywithsm1814 2 года назад +8

    දීපිකා ප්‍රියදර්ශනී ... තවමත් කවිය ඔබමයි..

  • @oceanasanka9184
    @oceanasanka9184 2 года назад +11

    උමාර ඇත්තටම දක්ෂයි මම ආසම ගීතයක වෙනම රසක් උමාරගෙන් මම විද ගත්ත බොහොම ස්තුතියි 🤝

  • @thusitharathnayake5601
    @thusitharathnayake5601 2 года назад

    උමාරා දක්ෂ ගායිකාවක් එත් කවිය නුබ කියලා පටන් ගත්දිම හිතට ආවේ දීපිකා පියදර්ශනී මහත්මිය .... ඒ හඩ තමයි හිතේ දෝංකාර දෙන්නේ

  • @lakruwani96
    @lakruwani96 2 года назад +1

    කවිය ඔබ…..
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය ඔබ!

  • @JagathJEdirisinghe
    @JagathJEdirisinghe 2 года назад +130

    මගේ අවංක අදහස නම් දීපිකාගේ මුල් ගැයුමේ මට දැනෙණ හැඟීම මේ ගැයුමේ නොදැනෙන්නේය යන්නයි.. (කවර් සෝන්ග්ස් කිරීම පිළිබඳව මගේ කිසිම විරුද්ධත්වයක් නැත)

    • @chathudesilva963
      @chathudesilva963 2 года назад +1

      Aththa..lassana deepikage eka..

    • @Shivanthi6
      @Shivanthi6 2 года назад

      Yes, I like Deepika's version. It touches my heart. Umara is a brilliant singer with a different texture.

    • @luckyshan7282
      @luckyshan7282 2 года назад +1

      yes same here. its just a fail project. so no harm trying new things. However unfortunate thing is, deepika's song doesnt have at least half of the views as this version.

    • @vps12769
      @vps12769 2 года назад

      @@luckyshan7282 It may not have views but a whole country knows the song by heart, which is not the case for new day songs

    • @luckyshan7282
      @luckyshan7282 2 года назад

      @@vps12769 True , i am with you. But singers get recognition with views. It would have been great if Deepika is the one singing this remake as well. She might get better recognition in the modern platforms.

  • @sameerasanjith8082
    @sameerasanjith8082 2 года назад +3

    රසම කවියකට ඇයි බැරි දෙවන අර්ථකථනයක් දෙන්න.. මම නම් දකින්නේ එකම කවිය එකිනෙකට නොදෙවෙනි අපුර්ව අර්ථකථන ද්විත්වයක් ලෙසයි ❤️🔥👌

  • @pinkyss2959
    @pinkyss2959 2 года назад +3

    මේ සේරම අදහස් ඇයි උමාරට විරුද්ධව ලියන්නෙ.. ඇයි ඔබලාට බැරී කෙනෙක් ගෙ දක්ශතාවයක් රසවිදින්නට...දීපිකා මහත්මියගේ ගැයුමට සමකරමින් මේ හැකියව පහළ දමමින් පෙන්නුම් කරන්නෙ ඔබලාගේ කුහක , මෝඩ , පහත් මානසිකත්වය බව වැටහෙනු ඇත .
    ඇය ඉතාමත් දක්ශතාවයක් ඇති ගායිකාවක් බව මෙම නිර්මානයෙන් පමණක් නොව ජාත්‍යන්තරව ඔප්පු කර හමාරය . ආදරනීය උමාරා... ගල් මුල් මැඩ ගෙන ඔබේ ගමන ඔබ යන්න..! 💐💐💐💐💐💐💐💐💐💐ආදරෙයි හැමදාමත් !!! 💜️
    "සිත දෙගිඩියාවෙන් තවම නොලියූ...කවිය ඔබ..💜️"

  • @inokap4054
    @inokap4054 2 года назад

    Sinduwata wada deela wedi. Palamu gayanaya mansin vidimin visual eka rasavinda.

  • @muthuanthony6521
    @muthuanthony6521 2 года назад +1

    Lassanai godak...sinduwa aaith ahanna patan gaththe me cvr eka nisa

  • @dsisbest
    @dsisbest 2 года назад +33

    හරිම රහට විදගන්න පුලුවන් නිර්මානයක්. සුබපැතුම්.
    හිතට කොච්චර එපා කිව්වත් original එකත් එක්කම පෑහෙන්නම යනවා.
    මුලු සින්දුව පුරාම දීපිකාව මගනොහැරම ලගින්ම හිටපු වයලීනය උමාරාට ටිකක් ඈතින් ඉන්නේ. ඒ වෙනුවට ගිටාරය යාලුකරන් 🤓

  • @anuradharajapakshe9350
    @anuradharajapakshe9350 2 года назад +6

    Beautiful work❤️

  • @jasithwalpitagama9479
    @jasithwalpitagama9479 2 года назад +14

    තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී,තවම නොලියූ කවිය...සුපිරි රස දෙකක්..♥️♥️ දීපිකා මහත්මියගෙ ගීත වලින් කැමතිම ගීතය ලෙස,කවිය පට්ට ගහපු,අහපු අයට මේක අල්ලගන්න කල් යයි සමහරවිට ,නමුත් අලුත් සලුපිලි ඇන්දූ උමාරියාගෙ හඩ අලුත් පරපුර ඉක්මනින් වැලදගනිවී.♥️♥️♥️

  • @anushadilrukshi5647
    @anushadilrukshi5647 Год назад

    wow this is amazing. nice combination Rohana sir and umara

  • @nivarthanafernando7153
    @nivarthanafernando7153 2 года назад

    ගීයක මරණය
    ගීතයක් හීයක් ඇන්නා මෙන් හිතට දැනෙන්නේ ඒ හඩෙන් හිතට කාවද්දන හැගුම් වලින්
    පාසල් කාලය කැම්පස් කාලය මොන කාලයේ හෝ ප්‍රේමය අත්වින්දත් නැතත් දිපිකා ප්‍රියදර්ශනි පීරිස් මහත්මියගේ හඩින් මේ ගීතය අසද්දි සිතුවිලි මනෝ ලොවකට ගෙන යන්නේ කාටත් නොදැනිමයි
    අහෝ එනමුත් මේ නව ගායිකාවගේ හඩින් මේ ගීය ඇසෙන්නේ තවත් හින්දිකරනයක් සහ බටහිරකරනක් සංයෝජනය වු එක විහිලුවක් මෙන්
    ගිතයේ අරුතට වචන ගායනාව අජුතයි
    මේ මගේ මතයයි
    විවිධ රසවින්දනවලට කැමති ඔබට මෙය නව රසයක් වනු ඇත
    ඒත් අර්ථාන්විත සුභාවිත ගීයට මෙය පා පහරකි
    නිවර්තනා

  • @user-gy7rw4hu8y
    @user-gy7rw4hu8y 2 года назад +6

    No words to say Umara... What a voice. You are gift from the God. Well done

  • @anukliyanage5787
    @anukliyanage5787 2 года назад +6

    Umara , ඔයා ඔහොම සිංදු කිව්වාම අපිට, අපේ හිත් වලට මොකද වෙන්නේ ? No words ☹
    සිංදුව දැනෙන විදිය කියන්න තේරෙන්නේ නෑ. ලියවෙයි ගොඩක් . 💖💖💕💕🥰🥰
    මේ සගීතය ඇහෙද්දී ඇස් පියයවෙනවා . කටහඩට රූප මැවෙනවා .
    ලස්සන නිර්මාණයක්
    රූප රචනය , පාට , මේ හැමදේම ලස්සනයි ❤❤❤❤

    • @vps12769
      @vps12769 2 года назад

      ඔයාගෙ අකවුන්ට් එක හදල තියෙන්නෙත් one day ago නෙ😂

  • @lakshandanushka6548
    @lakshandanushka6548 2 года назад +164

    උමාරාව දීපිකා මහත්මිය සමඟ සංසන්දනය නොකරන්න.ගත් උත්සහය පමනක් ඇගයීමට ලක් කරන්න 👏👏👏❤❤❤

  • @ywijesinghayashoda369
    @ywijesinghayashoda369 2 года назад

    Me gayanaya harima kruthimai wage. Danenawa adui. Eth Umara akka dakahai.

  • @waspriya8548
    @waspriya8548 2 года назад

    ගොඩක් ලස්සනයි. මේ ගායනයේ වෙනමම රසක් දැනුනා. දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගෙ ගායනයේ තිබුන රස මම මේ ගායනයේ හොයන්න ගියෙ නැති නිසා මට මේ ගීතය දැනුනා

  • @karu3261
    @karu3261 2 года назад +9

    Fantastic performance, UMARA! What a beautiful singing ❤

  • @sudesh77
    @sudesh77 2 года назад +63

    ලස්සන සිංදුවක්. ලස්සන ගායනයක්. ලස්සන රූප රචනාවක්. ඉතින් මොකක්ද අර්බුදය. හමස් පෙට්ටියක තිබූ ගීතයකට අලුත් සලු පිළි. අලුත් ආභරණ අන්දවල අලුත් පරපුරට අරන් ඇවිල්ලා. අනිවාර්යයෙන් මේ ගීතය හින්දා මිනිස්සු ආයෙත් පරණ ගීතයත් අහන්න ගනීවි. දීපිකාගෙ කවියත්, උමාරාගේ කවියත් දෙකම ලස්සනයි.
    ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත්,
    මට මාගෙ ඇස් දෙක වගෙයි...

    • @deshanvihanga8693
      @deshanvihanga8693 2 года назад

      ඇත්ත්

    • @gayanperera3185
      @gayanperera3185 2 года назад +12

      @@deshanvihanga8693 කවදද මේ ගීත හමස් පෙට්ටියේ තිබ්බේ?? හැමදාම මිනිස්සු මේවා අහනවා. But cover එකක් කිරීම හොදයි අලුත් පරම්පරාවට මේක ඉදිරිපත් කරන්න

    • @kapiladissasekera2150
      @kapiladissasekera2150 2 года назад +16

      දීපිකා ගැයූ කවිය ඔබ ගීතය හමස්පෙට්ටියට වැටිලද තිබුණේ? ඒක එහෙම හිතෙනවා නම් එහිම වරදක් තිබෙනව.

    • @kapiladissasekera2150
      @kapiladissasekera2150 2 года назад +4

      නීතියෙන් කිසි වරදක් නැතුව ඇති (තිබෙන නීතිය යටතේ) මනුෂ්‍යත්වය පිලිබඳ ප්‍රශ්ණයක් තිබෙනවා. ඒකයි කතා කරන්න ඕන

    • @ruwanprasannapeiris3420
      @ruwanprasannapeiris3420 2 года назад +3

      මෙහි ගුණ ගයන බොහෝ පිරිසකට නිවැරදිව ගීතයක් ගායනා කරන්න තියා, තාලයකට අත්පුඩි ගසන්නටවත් බැරි බව නොරහසක්

  • @manonmanikuhnen9208
    @manonmanikuhnen9208 2 года назад +8

    Amazing voice.💞I love this song as well. GOD bless you.🙏

  • @thilpeduruhewa417
    @thilpeduruhewa417 2 года назад

    ලේ බිදුවලටම කිදා බැස ඇති මෙවන් සින්දු...... තවත් ඇත බොහෝ... පරිස්සමින් හැසිරිය යුතු.......

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 2 года назад +272

    මට කියන්න බොහෝ දේ තියනවා ..
    ඒත් මෙපමනක් කියමි.
    මෙය අහන වෙලෙත් අපේ මනෝභාවයට එන්නේ දීපිකා මිස්ගේ ගායනයමයි.. කවුරුන් ගැයුවත් ඒ රස නැත.

    • @chamindajanakakodithuwakku1373
      @chamindajanakakodithuwakku1373 2 года назад +9

      පතන දෙයට වඩා
      ලැබෙන දේ ගැන හිතනවා නම්
      ඔබ නිදහස් මනසක් ඇති මිනිසකු වේවි ❤️

    • @anushkapremathilaka1790
      @anushkapremathilaka1790 2 года назад +2

      Rasawindanaya kiyna ek ekkngen ekknta wenas wdht feel wenne oyt meka rasa nathi wunata tawath piriskata meka rasa wenna puluwn

    • @kumudinibandara5213
      @kumudinibandara5213 2 года назад +9

      මුල් ගායනයේ අගය වඩ වඩාත් දැනුනා...

    • @puwakpitiyesaradapuwakpiti2264
      @puwakpitiyesaradapuwakpiti2264 2 года назад +2

      @@chamindajanakakodithuwakku1373 ❤️

    • @puwakpitiyesaradapuwakpiti2264
      @puwakpitiyesaradapuwakpiti2264 2 года назад +3

      @@anushkapremathilaka1790 මා පැවසූවේ මා ප්‍රිය කරන ආකාරය..
      මගේ භාවිතයේ අනෙකුගේ නිදහසට කිසිම දවසක බලපෑම් කොට නැත.
      බුදුසරණයි

  • @rohinifernando9997
    @rohinifernando9997 2 года назад +434

    කන ලගිනුයි , ඇහැ ලගිනුයි ගියා. හදවත ලගින් ගියේ දීපිකා ගෙ හඩ විතරයි .ආදරෙයි හැමදාම දීපිකා මහත්මියගේ හඩට .

    • @nirmalawick8290
      @nirmalawick8290 2 года назад +4

      Deepika.best

    • @discover6189
      @discover6189 2 года назад +6

      Ow ow sinduwa winasa karala... Umara nikan charter wela witarai...

    • @sumudumekala168
      @sumudumekala168 2 года назад +11

      එකෙන්ම.හිතට වැදෙන්⁣නැ.ගජමන් නොන්ා මොඩිෆයි වෙච්චි ගතියක් ඇඳුමෙන් දැක්කා.භාව ප්‍රකාශ බටහිර පන්නෙන් තිබුනා.

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 2 года назад +1

      on the spot.....

    • @mychannel-kt5qy
      @mychannel-kt5qy 2 года назад +2

      Matath ehemaiìiii

  • @ErandaMOfficial
    @ErandaMOfficial 2 года назад +81

    Cover එක උමාරගේ වුනාට මට ඇහෙන්නෙම දීපිකා මහත්මියගේ හඩමයි.. ඇත්තටම ලස්සනයි... Best wishes to all the team members ❤️😍💪🏻

  • @champikafernando3150
    @champikafernando3150 2 года назад

    මුල් ගායනය තරම් හදවතට දැනෙන්නේ නෑ.දීපිකාගේ හඬ නිදියගෙන ඉන්න හිතම අවදි කරනවා.

  • @anandaj1601
    @anandaj1601 2 года назад +1

    Excellent 👌

  • @panchimajayarathna658
    @panchimajayarathna658 2 года назад +4

    U are sooooooooooooooo very beautiful to this attire, and the juwelariies!! ❤️❤️❤️❤️❤️ hugssss ❤️❤️❤️❤️❤️❤️

  • @cheemscheems9286
    @cheemscheems9286 2 года назад +15

    භාවනාවක් වගේ ගජමන් නෝනේ මේක✨❤️

  • @kasunnavoda3698
    @kasunnavoda3698 2 года назад +100

    සංගීතය කියන්නේ තනිකරම විශ්වීය භාශාවක්මැයි. එහෙව් එකේ මෙයා කිව්වේ අරයා වගෙද අරයද හොඳ මෙයාද හොඳ කියලා හොයනවට වඩා මුල් නිර්මාණයෙන් ඔබ්බට ගිහින් ඒ අස්සේ තිබ්බ අති සියුම් තැන් හොයා ගත්තු අපූරුව ගැන හිතන්න.. නිර්මාණය ‍රස විඳින්න.. ඒ ඇති..

    • @adjwardossman3617
      @adjwardossman3617 2 года назад +2

      So true...

    • @CutOutYT
      @CutOutYT 2 года назад +2

      හරියටම කියලා තියනවා. ❤️

    • @blissfulyou-n4c
      @blissfulyou-n4c 2 года назад +4

      එච්චර open minded මිනිස්සු ඉන්නවා නම් ලංකාවට ඔහොම වෙයිද

    • @deshanvihanga8693
      @deshanvihanga8693 2 года назад +2

      ඇත්ත

    • @nikeshalakaluthanthri6440
      @nikeshalakaluthanthri6440 2 года назад +2

      Very true

  • @MMEDIA-SL
    @MMEDIA-SL 2 года назад

    Different version superb Dr Rohana very good experiment.... it’s successful cos this song came up again ..

  • @surangapishpakumara944
    @surangapishpakumara944 2 года назад

    Uthsahaya hondai umara...namuth Deepikawan asamasamai..ethumiyage hada paurushaya sheshtai...kisiwakuta ayage hada wath e layanwithwitha amantranayatawath kanga wiya nohaka

  • @dilakshaperera
    @dilakshaperera 2 года назад +15

    This is UMARA 🎙🙏🏽❤️

  • @jeewan8145
    @jeewan8145 2 года назад +5

    This is amazing..wow 😭😭😭thanks to you Mr.Rohana Weerasinghe sir🙏🙏🙏

  • @kawshalyanadeeshani7788
    @kawshalyanadeeshani7788 2 года назад +88

    මාත් හරිම ආසම සිංදුවක්. කැමතිම දීපිකා මහත්මියගෙ හඩින් අසන්න. ඇය මේ ගීතය ගයද්දී හරිම හැගුම්බරයි. උමාරටත් සුභ පතනවා!

    • @chamindajanakakodithuwakku1373
      @chamindajanakakodithuwakku1373 2 года назад +1

      ඒ අපේ හුරුව නිසා. ඒක පට්ටයි. හැබැයි මේකත් නරකම නැහැ. රටේ බිහිවුණු හොඳම නිර්මාණයක් ❤️

    • @charithranasinghe5178
      @charithranasinghe5178 2 года назад

      100 % Agreed …. 👌👍

    • @dilinatharanga6684
      @dilinatharanga6684 2 года назад +1

      රට අපස්සට යන ඒක අහන්න දෙයක්ද මිනිස්සු ආසත් පරන දෙවල් වලටමයි ☺️💜️

  • @danuka_prasantha
    @danuka_prasantha 2 года назад +2

    සමහර cover songs තියෙනවා මුල් ගීතේ ෆීලින් එක එන්නෙම නෑ..
    ඒ අතින් මේක මාරම රහයි 😍❤️

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 Год назад

    Eka lassanai,Eth Parana ekata e kiwwe Deepika Teacher kiwwa ekata thama wadipurama aadare❤️

  • @roshani850
    @roshani850 2 года назад +12

    යෞවනේ.. 🎶tht part was amazing

  • @HasithaJayasanka
    @HasithaJayasanka 2 года назад +11

    Umara , ඔයා ඔහොම සිංදු කිව්වාම අපිට, අපේ හිත් වලට මොකද වෙන්නේ ? No words ☹️
    සිංදුව දැනෙන විදිය කියන්න තේරෙන්නේ නෑ. ලියවෙයි ගොඩක් .
    මේ සගීතය ඇහෙද්දී ඇස් පියයවෙනවා . කටහඩට රූප මැවෙනවා .
    ලස්සන නිර්මාණයක්
    රූප රචනය , පාට , මේ හැමදේම ලස්සනයි ❤️❤️❤️❤️

  • @manjuladahanayaka6893
    @manjuladahanayaka6893 2 года назад +11

    ලස්සන ගීතයක් කාලා අපරාදේ මුදල් පසු පස හබායෑම...

    • @danushkasiriwardana5093
      @danushkasiriwardana5093 2 года назад

      ruclips.net/video/pkE4RjGKNlI/видео.html you'll get the answer for your comment 😅

  • @manjulaamarasinghe6885
    @manjulaamarasinghe6885 2 года назад

    මුල් ගීතය තමයි එදා ඉදන් මේ දක්වා අපි පිනෙව්වේ...මේ ගීතය එදා ඇහුනා නම් මෙච්චර දුර එන්නේම නෑ. ඒක තමා ඇත්ත ...

  • @sadunasanka1714
    @sadunasanka1714 2 года назад

    Grate cover akak,,ලස්සනයි

  • @The_kokis
    @The_kokis 2 года назад +3

    හරිම ලස්සනයි❤️ හිත නිවෙනවා❤️

  • @akilaabey30
    @akilaabey30 2 года назад +6

    විශිෂ්ඨ සංයෝජනයක් ❤️

  • @madushikakavindya795
    @madushikakavindya795 2 года назад +6

    Angelic voice ❤

  • @dhanushkakarunarathna3765
    @dhanushkakarunarathna3765 2 года назад

    Thanks Deepika for your monumental work.

  • @Pawana123
    @Pawana123 Год назад

    දීපිකා මහත්මියගෙ කටහඩ පණ දුන්..දස දහසක් හිත් අඩවපු සනසවපු කවිය ඔබ..එදා ගීතය තරම් හිතට දැනෙන්නෙ නෑ කවුරු ගැයුවත්..උමාරාගෙ හඩ වෙනම රසයක්..කවිය ඔබ නම් ඒ දීපිකා මහත්මියම විතරයි 💗

  • @thushankavindraofficial9655
    @thushankavindraofficial9655 2 года назад +14

    No words to write ✍️❤️‍🔥
    Speechless ❤️‍🔥🥺

  • @MrSagaraweragoda
    @MrSagaraweragoda 2 года назад +9

    Those variations omg😍❤❤❤😍

  • @niroshaabeysinghe2161
    @niroshaabeysinghe2161 2 года назад +60

    ඔබගේ ගායනය විශිෂ්ටයි..ඒත් මුල් ගායනය සමඟ නොදැනුවත්ම සැසඳෙනවා..දීපිකා මහත්මිය හැඟුම්බරව ගයනවා..❤

  • @mahindadisanayaka111
    @mahindadisanayaka111 2 года назад

    Mul song eka ahenawa. Eath wenama feel ekak danenne. Superb. Performing very very best.

  • @saloonabhimani8585
    @saloonabhimani8585 2 года назад

    නැහැ...මේ ගායිකාව හරිම දක්ශයි...මේ ගීතය එවැනි හඩකින් ගැයූවිට එහි රසය වැඩි බවයි මගේ හැගීම

  • @sulakshanasenarathne7503
    @sulakshanasenarathne7503 2 года назад +10

    2:01
    I felt it🖤

  • @ashenudula1809
    @ashenudula1809 2 года назад +164

    යුග දෙකක රස පටලවාගත් ඇත්තනි,නැවත වරක් අසා බලන්න....🖤💎

    • @lucky4friends
      @lucky4friends 2 года назад +10

      යුග දෙකක කතාවක් නෙවෙයි, ගීතයේ අලංකාර ගත්තත් භාවයන් ගත්තත් දීපිකා ගෙ ගැයුම අහල රසවිඳපු කෙනෙක් මේක දාන්නෙ දෙවැනි තැනට.
      Cover එක ලස්සනට කියනවා. ඒත් දීපිකා ප්‍රියදර්ශනී කියන ගායිකාවගෙ මුල් ගැයුම පරිපූර්ණයි.

    • @tonywijeratne5148
      @tonywijeratne5148 2 года назад +9

      උමාරියා ඔබ එක්කරන්නේ නව රසයක්. පරණ දීපිකාගේ හණ මිටිය කර ගහගෙන අප යන්නේ නැත.

    • @publicinterface2344
      @publicinterface2344 2 года назад +1

      කුවේට් කුමාරිත් කිව්වනං හරියටම රස ගලප ගන්න තිබුනා.

    • @shanegam1106
      @shanegam1106 2 года назад +1

      @@lucky4friends පරිපූර්ණ නෑ. දීපිකා මෙච්චර හැගුම්බරව ගයන්නෙ නෑ.

    • @surangadias9084
      @surangadias9084 2 года назад

      රීමේක් එකක් කලාම ඔහොමතමයි..සරලයි. ඇබ්බැහි ඌවන්ට පලමු එක මේක මොකක්ද ..අසනවා වෙනුවට ඇහිල පමනක්මනම් පලමු එක මේක මැජික් විය හැකියි. අවාසනාවට ස්වයං නිර්මානයක් වෙනුවට රීමේක්? ඇත්තම ඇත්තයි ඔරිජිනල් එක ..ඒක ඔරිජිනල් .මේකෙ ඩුප්ලිකේට් බව දැනී දැනේ. උමාරියාට මීට වඩා දෙයක් කල හැකිය. කේක් එකක් උවද අතේ හුරුව දරුනු වූ කල අයිසිංමනම්. උමාරියා ඉතා දක්ශයි .. නමුත් ......දීපිකා ප්‍ර්‍රරත්තක්ශ්‍යි.

  • @gamingking8098
    @gamingking8098 2 года назад +47

    කනට මී පැණි වත්කරනවා කියන්නේ මේකටද? 😍😍 අනේ හරීම ලස්සනයි. ඒ සිංදුව අහපු වෙලේ දැනුන හැගීම නම් හිතාගන්න බෑ ❤️❤️ උමාරා අක්කිට හදවතින්ම සුභ පතනවා...ආදරෙයි ඔයාට

    • @huslerkg9215
      @huslerkg9215 2 года назад +1

      ☺️

    • @buddhirathnayake5582
      @buddhirathnayake5582 2 года назад +4

      කනට මී පැණි වත්කරනකොට සුන්දර නෑ, රිදෙනවා , හරිම irritate....

    • @jeromy5642
      @jeromy5642 2 года назад +2

      @@buddhirathnayake5582 e oyata. apita ehema na

    • @buddhirathnayake5582
      @buddhirathnayake5582 2 года назад +4

      @@jeromy5642 ඔයා test කරලා බලන්ට මී පැණි ටිකක් කනට දාගෙන බලන්ටකෝ....

    • @shashikagayani9757
      @shashikagayani9757 2 года назад +1

      listen to original song too...

  • @seethanjalisamankumari4619
    @seethanjalisamankumari4619 2 года назад

    හෙමින් වියැකෙන ඒ අතීතයට යලිත් පණ පොවන ඔබ වැන්නවුන් නිසා මේ ගීත යලි යලිත් මතකයේ රැව් දෙනු නිසැකය.....ඇත්තටම ලස්සනයි....😍😍😍

  • @miniwansri1412
    @miniwansri1412 2 года назад

    Woooow excellent cover 👍👍👍

  • @kavindu_maswelagedara2003
    @kavindu_maswelagedara2003 2 года назад +89

    යුගයන් දෙකක් ,හඬවල් දෙකක්,රසයන් දෙකක්....😁 පටලවා නොගෙන දෙකේම රස විඳින්න...💜️🙂

    • @thejangeethanjana2079
      @thejangeethanjana2079 2 года назад

      ruclips.net/video/dmhk2Cducbw/видео.html
      උත්සහයක් 😁❤️‍🔥

    • @gayann874
      @gayann874 8 месяцев назад

      cheers for this comment sir !

  • @harshaniranasinghe7608
    @harshaniranasinghe7608 2 года назад +44

    දීපිකා ප්‍රියදර්ශනීය තරම් හිතට දනුනෙනම් නැ ඇයගේ කැමති ගිතය මෙයයි ඔබටත් සුබ පතනවා

  • @_nileeshia_
    @_nileeshia_ 2 года назад +10

    This is an awesome work, I really loved the cover version. Umara akki I really love the tone of your voice and the feeling you expressed. Rohana sir I really appreciate your effort, and I'm counting on you to see more cover versions of your lovely old melodies. By remaking these old songs the new generation like us will surely remember these old hits. Thank you so much Sir, May God grant you good health to live more and may he bless you to make more and more beautiful melodies. Umara akki keep shining, May God bless your voice.

  • @ramindupavani9792
    @ramindupavani9792 2 года назад +2

    ඒ රසත් මරු.. මේ රසත් මරු.. රස දෙකම එක වගේ විඳිමු..

  • @anilranawera7131
    @anilranawera7131 2 года назад

    Superb ... excellent ..

  • @kithravistory3026
    @kithravistory3026 2 года назад +9

    උමාරා ඇත්තටම දක්ෂ ගායිකාවක් .දක්ෂ ගීත රචකයින් ඒ දක්ෂතාවය තව තවත් සමාජගත කරන්න. ඇයත් මේ ගීතයට සාධාරණයක් ඉෂ්ට කර ඇත.

  • @sujayagraphics7688
    @sujayagraphics7688 2 года назад +129

    හදවත නතරවුනා මොහොතකට... අති විශිෂ්ඨයි‍‍ ‍‍ දීපිකා පියදර්ශණී මහත්මියටත් ආදරය සහ ගවුරවය මේ සින්දුව වෙනුවෙන්❤

  • @NadithDeSilva
    @NadithDeSilva 2 года назад +294

    උමාරාගේ
    කවියට වඩා
    තාමත්
    මට හරි ලස්සනයි
    දීපිකාගේ කවිය.
    #කවියඔබ

  • @ruwansiri5733
    @ruwansiri5733 2 года назад

    lassana sinduwa katha karanne ai. Deepika tharam lassanata e sinduwa kiyanna Umaiyata ba.
    asarthaka uthsayayak...

  • @sunethrasilva3024
    @sunethrasilva3024 2 года назад +1

    දීපිකා ඔබේ හදවතට ගයාවී ඇස් පියාගෙන උමාරගෙ හඩින් අහන්න. ඔබව වෙනම ලෝකයකට රැගෙන යාවී.

  • @yashodaraniroshani9718
    @yashodaraniroshani9718 2 года назад +278

    Cover එක ඇත්තටම ලස්සනයි එත් හිතෙ දොන්කාර දෙන්නෙ දිපිකා මහත්මියගෙ හඩ

    • @chamindajanakakodithuwakku1373
      @chamindajanakakodithuwakku1373 2 года назад +2

      අපි කැමති
      නුඹේ අම්මා කිරට ගියා....,
      කිරි අරගෙන එන්න ගියා...
      මිසක්
      ආ..රා..රේ... ආ..රේ ර..රො...
      වලට නෙවෙයි. සංගීතමය ඥානයෙන් අපි ගොඩක් දුප්පත්.
      හැමදේම දේශපාලනිකයි 🤔

    • @hss2119
      @hss2119 2 года назад +1

      Cover? 😂

    • @sepaligamage2133
      @sepaligamage2133 2 года назад +2

      Deepika mahamiyage hada donkara denawa

    • @kelumhettiarachchi4908
      @kelumhettiarachchi4908 2 года назад +3

      Absolutely correct. I feel the same, too much variations ….

    • @YasiriSanjeewa
      @YasiriSanjeewa 2 года назад

      අනිවා

  • @ayathma
    @ayathma 2 года назад +11

    Damn beautiful miss umara...love this version...♥✨

  • @ravindrajayasena6732
    @ravindrajayasena6732 2 года назад +913

    උමාරගේ කුසලතාවය ගැන කිසිම ගැටළුවක් නැහැ. ඒත් අපේ හිත් මුල් ගායනයට ඇබ්බැහි වෙලාද කියලත් හිතෙනවා... මොන ආරකට කිව්වත්, හිත යටින් පළමු ගැයුම ඇහෙන්නේ ඉබේමයි....

    • @chamindajanakakodithuwakku1373
      @chamindajanakakodithuwakku1373 2 года назад +13

      කසාදයට හුරුවන්න.....
      වටිනාකම දැනේවි...

    • @ravindusandeepa5468
      @ravindusandeepa5468 2 года назад +3

      Fuck yeah man... ❤️❤️❤️❤

    • @අකිලනුවන්
      @අකිලනුවන් 2 года назад +9

      හැම කසාදයක්ම සාර්ථක නෑ 🙄

    • @thusharapalitharatne7579
      @thusharapalitharatne7579 2 года назад +16

      කාලා සින්දුව 🙈🤣

    • @tharukiperera1324
      @tharukiperera1324 2 года назад +21

      එක තමා මුල් ගායනයට හානියක් නොකර වෙනත් අලංකාර එක් කර ගායනා කරනවා කියන්නේ. එක හැමෝටම බෑ.එක තමා වෙන්නත් ඕන.
      එක උමාරගේ හැකියාව

  • @tharulishenaya952
    @tharulishenaya952 2 года назад

    අපේ හිත් හොරාගත්තේ කොච්චර ඇහුවත් ආයේ ආයේ අහන්න හිතෙන් දීපිකා මහත්මියගෙ ඒ විශ්මිත කවියයි..කොපි කල හැක සම කල නොහැක.තම හැකියාවන් තමන්ගේම අලුත් නිර්මාණ තුලින් එලිදක්වන එක තමයි හොද.විශුවල් නැති පරන කවිය මැරෙනකම් හිතේ රැදිලා ඉවරයි ..මේවා නිකම් ඇහුවා බැලුවා එච්චරයි

  • @krishankaushalya
    @krishankaushalya 2 года назад +14

    උමාරා ❤️දිපිකා රහාවල් දෙකක් ........❤️❤️

  • @sugajayasooriya5856
    @sugajayasooriya5856 2 года назад +332

    උමාරා ඔබ දක්ෂයි, දීපිකා ප්‍රියදර්ශනී මේ ගිතය විශිෂ්ඨ ලෙස හදවතට දැනෙන්න ගායනා කරනව. තාමත් ආදරේ පරණ සිංදුවට. ඒක අහලමයි යන්නෙ දැන් ❤️

    • @masonmatt9117
      @masonmatt9117 2 года назад +3

      ඒක ඇත්ත..

    • @rushancolombage637
      @rushancolombage637 2 года назад +7

      Umara minisunta mathak karanawa deepika thamai hodatama daksha kiala

    • @ashokawithanage8216
      @ashokawithanage8216 2 года назад +3

      Hm yes... It's true...

    • @arunamuhandiram
      @arunamuhandiram 2 года назад +7

      ඒක ඇත්ත උමාරා මෙතනදි අසමත් වෙලා තියෙනව දීපිකාට අභිබවනයට නොව සමකරන්න හෝ.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 года назад +1

      ❤️

  • @g.kalpani7913
    @g.kalpani7913 2 года назад +93

    දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ හඩින් අසා තිබුණ නිසා ද මංදා මේ හඩ හිතට එතරම්ම දැනෙන්නේ නෑ... දීපිකා මහත්මියගේ ගීත වලින් කැමති ම ගීතය මෙයයි.
    ඒත් උමාරා ගේ හඩ නිසා ම මෙම ගීතය තරුණ පරපුර වැළද ගනීවි.
    නිර්මාණය ට දායක වී පැරුණි ගීත නැවතත් රසවින්දන යට ලබාදීම ගැන සියලු දෙනාටම සුභ පතමි...🙏

    • @sanjayaranasinghe9346
      @sanjayaranasinghe9346 2 года назад +3

      උමාරියා නෙමේ උමාරා

    • @g.kalpani7913
      @g.kalpani7913 2 года назад

      @@sanjayaranasinghe9346 ඔව් මේක ගහන එක නෙමෙයි ටයිප් වෙන්නේ...🙏

    • @thiliniwijesinghe9394
      @thiliniwijesinghe9394 2 года назад +7

      අනිවාර්යයෙන් ...මටත් එහෙමයි .. ඒ සිංදුව කියපු ගමන් මතක් වෙන්නේ දීපිකා මහතමිය. ඒ රසය කාටවත් දෙන්න බෑ..

    • @amilamohan3317
      @amilamohan3317 2 года назад +5

      මටත් පරන සිංදුවේ තිබුන හැගිම් ප්‍රකාශනය අලුත් එකෙන් දැනුනා මදි .

    • @sanjayaranasinghe9346
      @sanjayaranasinghe9346 2 года назад

      @@g.kalpani7913 😂

  • @udayaannakkage4995
    @udayaannakkage4995 2 года назад

    Beautiful singing.

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 2 года назад

    මේක වෙනම රසයක්. මුල් ගීතය තවත් රසයක්. එකම දේ උනත් තෙලට, මිරිසට, කිරට වෙලාවෙ හැටියට රසයි. මම දෙකටම කැමතියි

  • @roycearthur8060
    @roycearthur8060 2 года назад +4

    WOW !. Wonderful job. BEAUTIFUL 👌 👏👏👏🥳❤💐🤗

  • @ireshayeshanwickramage6363
    @ireshayeshanwickramage6363 2 года назад +5

    That is a heart touching voice love it nice remake ❤️🎼

  • @jayamialwis2544
    @jayamialwis2544 2 года назад +11

    So beautiful Akki! So proud of you! The emotions 🥺♥️