Ada choottak balanna parakku una a. Ane oyalawa dakkath sathutui❤❤❤❤ puluwan hama welyma vidio danna . Miduly mal gas tika dan lokuida e tikath pennanna hody 😊😊😊
I hve addicted since two years. this is the best RUclips channel . best quality videography. an attractive presentation of ome . love you talented girly.God bless all of you.
Kohomada omesha.oya gana harima sathutui. mama oyage vloge balanawa. harima hodai. mama delkanda caravan එකේ akka oyata mathakada. I wish your family .❤❤❤
Life එක හොදට enjoy කරනව ලංකාවේ family එකෙක් මෙහෙම ඉන්නව දකින එකත් ලොකු සතුටක් ❤🔥
හැමදාම චැනල් එක ඇවිල්ලා වොල්ග්ස් එකක් දාලද කියලා බලනවා ඒම නැති උනාම කලින් දාපු වොල්ග්ස් ආයෙ ආයෙ බලනවා.මං හරිම ආසයි ඔයාලගෙ වොල්ග්ස් බලන්න මේ වගේ දිග වොල්ග්ස් ගොඩාරියක් ඕනේ.ආදරෙයි ඔයාලට❤️
අනේ සෝයි ඔයාලා දෙන්නා.චුටී පුතා ලොකුයි දැන්.මම හරිම ආසයි ඔයාලා එලියේ videos දානවනම් ඔය රටේ දෙවල් දකින්න ආසයි.ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි.
Sure api issarahata ehema dannan. Thank you so much ❤️🥰🙏
මමත් බලාපොරොත්තු වෙන ජීවිතේ අක්කේ...ආදරෙයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න...😘😘😘😘❤❤❤❤❤❤
හැමදාම වගේ අදත් අාසාවෙන් බැලුවා.හරිම ලස්සනයි එ් වගේම දැන්නන් නාෙදැක ඉන්න බැ කට්ටියවම විශේෂයෙන් බබාලව.tc.bs
අයියත් මරුකතා කියනවා නේද අක්කා.. හරිම ජොලියෙ ඉන්න කෙනෙක්. ආදරෙයි ඔයාලා 4 දෙනාටම. පරිස්සමට ඉන්න ❤
Ow indala indala kiyanawa Oya wage ewa 😂😂 much love to you too nanga ❤️😘thank you 🙏
ඔයා කතා කරන විදියට ගොඩක් ආසයි අක්කි 💗ආදරෙයි අක්කියෝ😍 බුදු සරණයි !👋
Thank you so much Madu ❤️🙏
Video එක නම් බලන්න ටිකක් පරක්කු වුනා campus එකේ වැඩ නිසා 🥺 Kayden බබා නම් ශෝයි 😍 video එක හරිම ලස්සනයි ❤ ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ❤❤❤
Mn harim asai akke oyalge video balanna.jivithe vidawanne nathuwa me inna tika kale jivithe vidina mn dakapu paul walin eka family ekk thama oyala❤️harima adarei akkiyoooo❤️❤️❤️❤️😘😘😘mn kawawath copy karann kamathi kenek newei habi akkige life ekwn mn godak dewal ganno ekat godak thanx akkiyo😘
ඔයාලගේ video එකක් එනකම් බලන් ඉන්නේ අක්කී❤ ඔයලා දැක්කම පුදුම සතුටක් තියෙන්නේ❤ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න
අනෙ අක්කෙ අයියා කොක්ටෙල් හදනවා පෙන්නන්න පුලුවන් පුලුවන් දවසට....අයියා හැමදේටම දක්ශයී💪💪🔥🔥👌👌අනෙ මල්ලී බබා ශෝයී අනෙ දොයිගෙන ඉන්න විදිය😍😍😍අයියත් මරු විහිලු කරන්නෙ නේද අක්කෙ ඉදලා ඉදල😍😍😍පරිස්සමෙන් සතුටෙන් ඉන්න අක්කෙ බුදුසරණයි❤❤❤🙏🙏🙏☸️❤❤
ඔයාලගෙ වීඩියෝ එකක් එනකම් බලන් ඉදියේ අයෙත් ඔනි් අක්කී ඉක්මනින් වීඩියො එකක් 😍
හැමදාම බල්ලනවා අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ඔයා හරිම වාසනාවන්තයි ලස්සනයි 💕😍
ආදරේ පිරිලා ❤ ආදරෙයි ඔක්කොටම.මල්ලි බබා දොයියන් ඉන්න විදිහ ශෝයි ❤❤
Thank you so much ❤️🙏
හරිම ලස්සනයි අක්කේ අදත් වීඩියෝ එක.හරිම ආසාවෙන් බැලුවේ.අනේ ඔයාලා ට්‍රැවල් කරන වීඩියෝ එකක් ගේන්නකෝ අක්ක.ආදරෙයි ඔයාලට හැමදාමත් ❤❤❤❤❤😀😀😀
Thank you so much ❤️❤️issarahata aran ennan🙌
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
බබාලා සිංහල කතා කරනවා අහන්න ආසයි
Akkalage mepara video ekath godak lassanai tour ekaka video ekak karandako Akke.
Harima lassanai akke
Me wage vedios hamadama danne❤
Harima adaraneeya paulak.thawa tikak long vedio Aran enna Akki.adarei oyala 4 denatama.budusaranai.
Ardarei oyalata godak .hamadamat sathutin inna😊😊
Godak adareyi oyala siyalu denata ma hama vidiyo ekakma balanava budu saranayi idiriyata Room eke vidiyo ekak denna puluvanda Akkiyo❤❤❤❤❤❤❤
ඔයා ගේ vedios බලන්න මම හරිම ආසයි . ❤
හැමදාමත් සතුටින් ardaren inna......Tharuwansaranai.....සියලු Daviyange පිහිටයි ....❤🙏🙏🙏
චූටි මල්ලි බබා ශෝය් . ඔයල හැමෝම පරිස්සමෙන් ඉන්න.
Harima lassanai oyage videos...godak adarei oyalata. Sathutin inna hemadama.
Mn hamadama asawenma balanne oyage vlog s akka. Aththatama asai oyala jiwath wena widiyata.. Goda dawasakin shopping vlog ekk damme nane akka shopping vlog ekk dannako. Kayla, keden, ayya akka adarei hamadamath. Budu saranai. Parissamin Inna
ගොඩක් ගොඩාක් ආසාවෙන් තමයි අක්කිගේ වීඩියෝස් බලන්නේ.❤❤ අක්කිගේ වීඩියෝ නැතුව දැන් ඉන්න බෑ ❤ ඉතින් වීඩියෝ එකක් දාලද කියලා බලලා නැත්තන් අක්කිගෙ පරන් වීඩියෝ බල බල තමයි ඉන්නෙ❤❤ ඔයාලා හතර දෙනාටම ගොඩාක් ආදරෙයි ❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න❤❤❤
Aww, thank you love ❤️
Nice video ekk 😊❤ අදරෙයි ඔයලාට 🌝❤️😌
අනේ අක්කි අපේ පුතත් නිදා ගත්තම ඔය වගේමයි ,ඔයලට බුදු සරණයි ,අද තමෛ මං මුලින්ම comment කලේ
Ehemada. Shoyi neda. 🥰🥰🥰
❤
අනේ හරිම ලස්සනයි ලස්සන පවුලක්
Ada choottak balanna parakku una a. Ane oyalawa dakkath sathutui❤❤❤❤ puluwan hama welyma vidio danna . Miduly mal gas tika dan lokuida e tikath pennanna hody 😊😊😊
Video netharama genna Akki. Congratulations Family!
Oyala denna harima lassnai akki hamadama mm kynw 🌹❤️
ලස්සනම ලස්සනයි නංගී ඔයාගෙ වීඩියෝ එක .හැමදාම හරිම ආසාවෙන් බලනවා .මල්ලිත් දැන් හොද ඒවා කියන්නේ.සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .😍😍❤️❤️😘😘
Hamadamath adaren sathutin prissamin inna labewa💐 .❤❤❤❤babek hambawenna inna nngiyek innwa..eyala uthsahayen goda ynna hadana.udu kloth godak pin.
ලස්සනයි video.හරිම පිරිසිදු කුස්සියක්.ආදරෙයි 😊
Thank you. Trying to keep it clean as possible😂
Mm asama oy voice karana vidiyata .hamadamata jesu pihitai ❤
හරි ලස්සනයි ❤️❤️❤️❤️ තෙරුවන් සරණයි දෙව්පිහිටයි
❤️❤️❤️🙏🙏🙏
Hama dama adaren balana video akak thamai man ගොඩක් ආදරෙයි oyalata ❤❤
Omg your husband is so cute! Greetings from Dodge City Texas!🇺🇲❤️
Lassanai akka vedio aeka…… happy family time. Lamai aekka time spend karana aeka watinawa thama. Akka aeka mange karana widiha hari lassanai. Duwa school yana dawasta morning routine aekak gennakooo…. Mn hama week aekama vedio akkala aluth vedio aekak aenakan balan enne….
❤❤❤❤❤❤❤❤niyamai akki video eka......harima lassanai oyala 4 denama.....aye lagakadi oyala travel vlog ekak genne nadda akkiyooooo
ලස්සනයි අකකි.වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ.keyla නංලියා ලස්සනයි.
Oyalage happy life dakala apith sathutu wenwa.ekath pinak neda akki.hamadama sathutin inna.budu saranai oyalata😍😍😍
Search bar eka akkige nama type karla vidiyos blnna tharmata api abbahi wela dan.adare manika oyalata ❤
Aww, thank you nangi ❤️
හැමදාම වගේම අදත් ලස්සන වීඩියෝ එකක් .හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි .හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️
Aneee.. patiya nidan enna lassana balanda ko.. adarai akkiyo oyala hamotama .
Oyage boice eka harima clear akka
E wagema mn godak asai oyage family ekata❤❤❤❤❤ all ways be careful my loving family
Ane balagen hitiye video ekk danakm.... Ekth mn hithapuma widiye ekk..hamadama mt mthk unma e dawasatama akkage video notification ekk enawa.. Hri satutui ithin..❤️Love you all😍
Godak lassanai akke vedio eka...sathutin paressamen inna ..තෙරුවන් සරණයි ....ගොඩක් ආදරෙයි ඔයාලට .....❤️❤️❤️❤️
Baby kayden ❤❤He is so adorable. Wanna hug him . Akki can you share more videos of kayden
අන්කලුයි ඇන්ටියි දෙන්නම නියමයි🎉🎉🎉
ආදරෙයි බුදුසරණයි.
කිසිම ලොකුකමක් නැති නිහතමානී ඔයාගේ පවුලම අක්කා❤ ගොඩාක් ආදරෙයි කේලට 😘 චූටි බබත් හරි ශෝක් ❤ හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා බුදුසරණයි ඔයාලට 😊❤️
Means a lot 🙏much love to you too❤️ budu saranayi!!
මරු ඩබල අනේ ඔයාලා❤🎉
Lassana video ekak niyamai niyamai ❤👊❤
හරිම ආදරණීය family එකක් අක්කේ....❤❤❤❤හරිම සතුටුයි....හැමදාම සතුටින් ඉන්න ...ආදරෙන් ඉන්න...ආදරෙයි කේඩන් පුතූ &කේලා දුව....❤❤❤
තෙරුවන්සරණයි අක්කේ පවුලේ හැමෝටම
Akka video aka godak lassani oyava balana godak asavana ina
hamadama adaran inna God bless❤❤❤ lovely
පරිස්සමෙන් ඉන්න ඔයාලා කට්ටියම.ආදරේයි ❤❤❤
Budusaranai ape punchi paula,semadama sathutin inna❤️❤️❤️
පින් කරපු මිනිස්සු❤
Video එකක් දානකං බලාගෙන හිටියෙ. අදත් ලස්සනයි. ඊළඟ video එකේ Garden එක ගැනත් update එකක් දෙමු අක්කෙ💚🥰
(මගෙ කලිං comment එකකට ඔයා reply කරලා තිබ්බා නංගි කියල🥲🤦. නංගි නෙමෙයි මල්ලි හොඳේ😂🙈)
😂😂Ane sorry Malli, name eka mata huthune girl kenek ge kiyala 🤦♀️sure aran ennan issarahata👍thank you❤️
@@LifeWithOme 🤪❤️
😂😂😂
හැමදාම සතුටින් ඉන්න අක්කේ පරිස්සමින් තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤
❤️❤️🙏🙏
Ada video ekath niyamai akki.. kayla preschool yanne nedda akki. Ewage dawasaka vlog ekak gennakoo akki
Godak lassanai akke.
Much love akki aiya kyla & kadyen
Superb good job .budusaranai dawe phetai .ome akka endeka aiya .kala kadan .
අද තමයි ඉන්දික අයියගෙ කොන්ඩෙ හරියට දැක්කේ. වෙනදාට Cap 1 දාලනේ ඉන්නේ. 😀
Ow eka thamayi neda 😜
😍
@@LifeWithOme අනේ අක්කේ. උදවක් ඔනී.. මට ජොබ් එකක් ගැන දැන ගන්න ඔනී.. අනේ. ඔය රටේ තියෙන. ඔයාද contact kara ganna vidiyak kiyan ko. Plz... whatsapp hari ... plzz. 😢😢😢😢
Harim shok akki hamadam sathutin inna... ❤😍😘
My favorite family ❤බුදු සරනයි
Wooww✨️ I am searching for a vlog to watch. How nice to see a vlog from ur channel. Its lovely💕💕
❤❤❤
Hope you enjoyed it! Thank you so much ❤🙏
😍😍😍😍😍😍 niyamai video eka akki super
Hi sudu akki? How r u? Hope u guys doing well. Very beautiful video akki. Ane ape chuti pataw denna ikmanata loku wenaea dakkama dukai😢.api hamadama prathana karanne oyala 4 dena wage sathutin inna. Ane akki hamadama Parismen inna. Oya gollo hatara denatama dalada hamuduruwange sarani 👌👌👌👌🤩🤩🤩❤❤❤❤🎉🎉🎉
Lassanai nendi video ekka. ❣️❣️❣️❣️
My favorite ❣️❣️❣️ always sending love .aiyge tattawa meet una mirigamadi.
First comnent akki video ලස්සනයි ane day vlogs danna බුදු සරණයි family ekatama❤❤❤❤❤adarei
මල්ලි බබාටයි නංගිටයි දෙන්නටම ආදරෙයි❤❤❤
Lovely & beautiful family !♥ so much love ~
Oyage videos mn hemadaaam balnwa akkee. Mn harima asaaai oyage family akt❤❤❤❤
Wow akki me wage daily vlogs digatama genna
Good time with family 😌
❤❤❤❤
ලස්සනයි අදත් වීඩියෝ එක සුදු නංගි ❤❤❤❤❤❤ පැටව් දෙන්න සෝයි අනේ හරිම හුරතල් ❤❤❤❤❤❤ ආදරෙයි ඒ දෙන්නට ගොඩාඩාඩාඩාඩාක් 😍😍😍❤️❤️❤️👍👍 මම ආසාම ඔයා කතා කරන විහිදියටයි එක එක වර්ගෙ කෑම ජාති හදන එකටයි ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍❤️❤️❤️❤️😍😍😍
Summer ekatai Winter ekatai සාමාන්‍යයෙන් DST Adjust කරනව නේද? සාමාන්‍යයෙන් කොච්චර පරතරයකින් වෙලාව Adjust වෙනවද?
Nice family.mama godak asawen nangige vedio balanne.❤❤
OMG it’s fab akki, I inspired by ur every videos
I hve addicted since two years. this is the best RUclips channel . best quality videography. an attractive presentation of ome . love you talented girly.God bless all of you.
Wow, thank you!❤
Refrigerator එකේ review එකක් ගේන්නකෝ
Enjoy your happy life akki have a nice friday
Akkige videos harima lassanai.. ❤
Happy Friday
Nice akki mn marama asai oyage video balanna.❤❤❤❤❤❤
තෙරුවන් සරණයි
True Akki we also don’t different between salt
❤ lovely & enjoy family 💖💖 oyage katahada godaaaaak ලස්සනයි akkiyoo ❤❤
Ayya niyamay ane😊
ලස්සනයි අක්කා oyat ❤️❤️❤️
Thank you ❤️❤️❤️
Good Luck sweet family✨️
Thank you! You too!❤️🙏
Kohomada omesha.oya gana harima sathutui. mama oyage vloge balanawa. harima hodai.
mama delkanda caravan එකේ akka oyata mathakada. I wish your family .❤❤❤
Akki, kohomada 🤗
Mama hodin .