Thanks, Kalum, for this interview. I think in a short time he provided lots of vital information to the point and directly. What he talks about is meat consumption is true. (Though i personally dont consume much meat) i'v heard from older people in western countries who only survive from the Carnivore diet( eat only animal products) and one would say they have the energy and clear memory like in younger days. It's actually surprising. But we dont have to do that if we dont like. Like Dr. Said regular exercises with carb,sugar-free diet is sufficient and etc. Adding good things to our lifestyle.
Hi, first of all it's not "excise", the correct word is "exercise". Dr. Doesn't everyone has to do a warm up before do their work out. Would you please explain how. Thank you doctor, you're doing a great job to the society. We appreciate it very much.🎉
කැලුම් අයියා මාර්කටින් ඇප්‍රොච් එක වෙනස් කරන්ද? I am shocked with the title, it is not the focus so its misleading and difficuilt to share this with familly..
Dr. Oya fb eke ape janadipathi thuma thamange mawa balanna gihilla leddynge Ade idan hitiya kiyala Eka highlight karala thibba Eka hodai but comment limited karala thibba ekaiethana a GANA comment karanna hothuwe me wage podi waradith oya Dan dakinawa habai oyala awrudu ganakata kalin indan me rata kapu kalakanni deshapaluwange loku waradith dakala thibbanam ada me rata methana nowei thiyenne me ratata kelawwnajal unwa raja kala wasiyata unwa genawa Dan sagenna waradi penawa Eka hodai
Thx dr I did your manu when I was sri lanka my suger level less than 120mgl but right now am living frans my food manu same but now my suger level more than 160 per day what's wrong? Because of weather
Protein food is expensivef in Sri Lanka.That's why most people use to eat carbs. And also they are cheaply available than food rich in protein.Innocent ppl get NCDs Most ppl don't do exersises either.Sò high protein deit is a dream for ordinary ppl.
ඉතා වැදගත් විද්‍යාත්මක තාක්ෂණික විග්‍රහයක්. බොහොමත්ම ස්තූතියි Dr. ජනක වන්නකු සහ කැලුම් විජේසූරිය මහත්මාට. තෙරුවන් සරණයි.
ගොඩක් වටිනා සාකච්ඡාවට මගේ ප්‍රනාමය ඔබ දෙන්නටම බොහොම ස්තුතියි තුනුරුවනේම සරණයි !!
හරිම රසවත් 1:17:36 කතාබහක් වැදගත් උපදෙස් ජීවිතේ නිරෝගීව සතුටින් ගෙවන්න❤ඒ වගේම ...ඩොක්ට වන්නකු සැබැවින්ම ... දක්ෂයෙක් ස්තුතියි ආදරණීය කැලුම් ඔබතුමාට
මිලකල නොහැකි වටිනා උපදෙස් මාලාවකින් අපව දැනුවත් කල වෛද්‍යය තුමාටත් කැලුමි ඔබටත් බොහොම ස්තුතියි .දීර්ගායූ ලැබේවා ජේසු පිහිටයි🎉🎉🎉❤❤❤
ඔරිජිනල් බණ ඒ වගේම ගුරුවරයෙක්. ❤❤❤❤❤❤ මාතෘකාව අයින් කරන්න ප්‍රස්නෙ මම යවන එක වරදක් වෙයි. නියම ඩොක්ටර් කෙනෙක්.
බොහොම වටිනා වැඩසටහන ක්.. ස්තූතියි ඔබ දෙදෙනාට..
ඉතා වැදගත් විද්‍යාත්මක තාක්ෂණික විග්‍රහයක්. බොහොමත්ම ස්තූතියි Dr. ජනක වන්නකු සහ කැලුම් විජේසූරිය මහත්මාට. තෙරුවන් සරණයි.
හරිම වැදගත් සාකච්ඡාවක්. ඔබ දෙපලට බොහොමයක් පින්, මහජනතාව දැනුවත් කිරිම සම්බන්ධයෙන්. නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
ඉතා හොද දැනුවත්කිරීමක් බිත්තර,මීකිරි ගැන කියපු කතාව සම්පූර්ණ සත්‍යයක් මට බිත්තර කන එක නතර කරපු නිසා තමයි ප්‍රශ්නය උනේ.
ඉතාම වැදගත් සාකච්ඡාවක්. ස්වයං වින්දනය කියල මාතෘකාව දාපු නිසා පව්ලේ අයට ශෙයාර් කරන්න බැරි තත්ව්‍යක් තියෙන්නෙ..එයින් වෙන අදහසක් පිලිබිබු වෙයි කියලා..😔
මමනං එ්ක හින්දමයි.😂
True
It’s true
Yes
ලංකාවෙ මෝඩ සංකල්ප
හැමදාමත් වගේ කැලුම් අයියා කරන මේ program එක ගොඩක් වටිනා එකක්..Doctor ගෙ වටිනා අදහස් ඕන මනුස්සයෙක්ට වැදගත් දේවල්..ඔබ දෙදෙනාටම ස්තූතියි..!
ඔබ දෙදෙනා කරන්නේ ඉතාම වටිනා වැඩසටහනක් . ඇත්තටම මම බඩ සහ බර අඩුකරගන්න ගොඩාක් දේවල් කරත් ප්‍රතිඵල යක් ලැබුණේ නෑ.හැබැයි ඩොක්ටර් ගෙ වැඩසටහන් බැලුවට පස්සේ පැය 16 පාස්ටින් දවස් 21 ,හරියටම කරලා 5kgs අඩුකරගන්න පුළුවන් වුනා... 🙏🙏🙏♥️♥️
කැළුම් meka nam ඉතාමත්ම වටිනා wadesatahanak. බොහොම ping
🙏🙏🙏
ඉතාම වටිනා කතා බහක් කැලුම් අය්යේ❤ ඒත් බලන්නකො මේ වටිනා කතා බහට views කොච්චර අඩුයිද කියලා😢 ඔයාලා දෙන්නටම බුදු සරණයි 💞
ජීවිතයට හොදටම ඇති මේ පිලිසදරත්..බොජොම පින් කැලුම්ටත් ඩොක්ටර්ටත්.❤
මේ කතාව හරිම වටිනවා. මමත් hospital වැඩ කරපු වගේම හෝමෝන් සම්බන්ධ බෙහෙත් කරපු තැනක හිටියේ. නිතරම වීශේෂඤ Docter කියන්නේත් මේ ටික ම තමයි. මේකෙ Topic එක වෙනස් කරලා නැවත දාන්න එතකොට shear කරන්න පුළුවන්.
Yes i agree.. i shared to some ppl and they just read the title and don't listen to this valuable discussion. replied me with "i don't do that" 🤷🏽♀️
taththata share karannath baa 🤣🤣title eka hinda🥲
කැලුම්සර් කියන්නේ මම ආසම කරන නිවේදකයෙක් ඒ වගේම ඩොක්ටවනකුටත්❤ ගොඩක්ස්තුතියි
ගොඩක් වැදගත් අලුත් කරුණු ඉදිරිපත් කල ඔබ දෙදෙනාටම ඉස්තුති
ගොඩක් වටින උපදෙස් ඔබ දෙදෙනාට බෙහෙවින් ස්තුතියි ..
හරිම වටින වැඩසටහනක්. Thank you මේක ඉදිරිපත් කලාට.❤❤❤❤
ඉතාමත් වටින වැඩසටහනක්❤❤තෙරුවණ් සරණයි !!!❤❤❤
ස්තුතියි ඔබ දෙපලටම ගොඩක් දේවල් දැනගත්ත මේ පොඩි වචන ටිකෙන්. ස්තුතියි. 🙏🙏🙏.
බොහෝම වටිනා ජීවිතයට වැදගත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක්..
ප්‍රොයෝජනවත් විග්‍රහයක්.
ඉස්තුති කැලුම් youtube චැනල් for this segment. 🙏
ඔබ දෙපොලට ගොඩක් ස්තුති
ඔබ දෙපලට ගොඩක් පින් දැනුවත් කිරීම සම්බන්දව ස්තුතියි
Thanks, Kalum and Dr.Wannaku, for all the helpful information. All the best for both of you ❤️ 💐
බොහෝම ඉස්තුතියි ඔබ දෙදෙනාටම .වටිනා අදහස් හිතට හොඳටම වැදුනා...😊
ගොඩක් වටින wedio එකක් dr මහත්මයට ගොඩක් ස්තුතියි
බොහෝම ස්තුතීයි Doctor ටත් කැලුම් ඔයාටත්...
ඉතාමත් හොඳ වැඩසටහනක්. සුබපැතුම්...
Great discussion ❤❤
බොහොම පිං. ❤
ඉතාමත් වැදගත් වැඩසටහනක්.
තෙරුවන් සරණයි !🎉🎉🎉🎉
මට සුගර් 282 තිබුණා .සති 3 බෙහෙත් බීලා ඔබ තුමාගේ නියමයන්ට අනුව කෑම පාලනය කළා.මගේ බර 68සිට 57 බැස්සා.දැන් සුගර් 100 ට අඩුයි .hb1c 4.5 යි ව්‍යායමත් කරනවා.තව ටිකක් ඇග හදාගන්නේ කොහොම ද ඩොක්ට .මම දිගටම ඔබේ වීඩියෝ බලන කෙනෙක් .කරුණාකර මට උපදේශයක් දෙන්න .
Thanks for offering an important discussion
මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා.thanks
Thanks, Kalum, for this interview. I think in a short time he provided lots of vital information to the point and directly. What he talks about is meat consumption is true. (Though i personally dont consume much meat) i'v heard from older people in western countries who only survive from the Carnivore diet( eat only animal products) and one would say they have the energy and clear memory like in younger days. It's actually surprising. But we dont have to do that if we dont like. Like Dr. Said regular exercises with carb,sugar-free diet is sufficient and etc. Adding good things to our lifestyle.
වදගත් වටිනා සාකච්චාවක්.
වටිනම වෑඩසටහනක්.ගොඩක් ස්තූතියි
මේකේ මාතෘකාව අයින් කරගන්න විදියක් කියන්න ගොඩක් වටිනවා මේ වැඩ සටහනක්
Pl
ඇත්ත මමත් හිතුවා මේක සෙයා කරන්න බැරි එකයි
ජයවේවා
වටිනා සාකච්ඡාවක්
හරිම වට්නවා ස්තුති ඔබ දේපළටම ❤️❤️🌷🌷🙏🙏
වටිනා උපදෙස්.ඔබතුමා සොබාදහමට සමීප උපදෙස් දෙනව
ඉතා වටිනා වැඩසටහනක්..
මේසා වටිනා වැඩ සටහනට දාල තියෙන උද්රුතය (තම්බ්නේල්) එක නම් හරිමදි
ඒ තමුන්ල වගේ මරි මෝල් සංස්කෘතික පස්ස තැත්තෙ ගහගෙන ඉන්න අයට😂😂😂
@@JulianPrasad1990 නැහැ හුත්තො මෙක ශෙයා කරන්නෙ කොහොමද් බුරුවො පවුල් අයත් එක්ක..
හොද වැඩසටහනක් ,අනෙ කැලුම් සර්,මෙකේ මට හොදාටම හිතට වැදුනේ කැලුම් සර් හරක් මස් වෙනුවට බිත්තර හොදය්ද අහපු එක ගොඩාක් ස්තුති හරක් මස් ඕනේ නැ සර් පින් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Good programme , low angle eken camer eka move wena ek hri na baln inn amarui
Thank you doctor Wannaku & kelum man asama naluwek wayasata yanne ne eda wagemai❤
බොහොම පින් dr .
Thumb nail එක වෙනස් වුනානම් තවත් හොඳයි කැලුම් මහත්මයා. අන්තර්ගතය බොහොම අර්ථවත්. ඒත් මේ thumbnail එක දාපු අදහසනම් තේරුම් ගන්න බැහැ. වැදගත් කතාබහක්. පවුලේ අයට share කරන්න විදියක් නැහැ. මොකද ලාංකීය සමාජය තවමත් බටහිර වගේ දියුණු නැති නිසා.
බොහොම ස්තුතියි!
බොහොම පින් ..මමත් කාලයක් කරා හරියටම හරි කතාව නමුත් බිත්තර මස් ගනං ගිය නිසා අතහැරියා
බොහොම ස්තුති ❤
Thanks , very helpful conversation
Great job ❤❤❤ ඇග බස්සගන්න දේවල් තියනවා, ඇග ගොඩක් කෙට්ටු කෙනෙක්ට Healthy විදිහට බර වැඩි කරගෙන මහත් වෙන්න නම් මොකද කරන්න ඕනි කියල දනගන්න පුලුවන්ද?
බොහෝම ස්තූතියි ❤👍
අය්සෙ කැලුම් thumb nail එක වෙනස් කරලා දාන්න, share කරන්න බැහැ ඒක නිසා 😂 👍
දෙදෙනාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ...🙏💐
Hi, first of all it's not "excise", the correct word is "exercise". Dr. Doesn't everyone has to do a warm up before do their work out. Would you please explain how. Thank you doctor, you're doing a great job to the society. We appreciate it very much.🎉
Fatty Liver තියෙන හැමෝම වන්නකු කරන්න. මම හොද කරගත්තා වන්නකු කරලා.
❤❤❤❤❤ thank u so much..to dear kalum and dr wannaku ..
ස්තුතියි ❤
ඩොක්ටර් ගොඩක් පින්
උදේ ඉඳන් වැඩ කරලා පාන්දර 2ට ඕෆ් වෙලා ඇවිත් නිදාගන්න හදද්දි නිකමට වීඩියො එකේ සාරාංශෙ මුලින් දාන හින්ද ඒක බලන්න ඕපන් කරේ.. ආයෙ උදේ අටට වැඩට යන්නත් ඕනි.. ඒත් බලන හැම තප්පරේකම ගන්න දෙයක් තිබ්බ හින්ද නොදැනිම පැයක් බැලුවා..මුලු ජීවිතේටම වටින ප්‍රෝග්‍රෑම් එකක් මට වගේම මගෙ ගෙදර අයට යාලුවොන්ට හැමෝටම මම දැනගත්ත දේවල් කියල දෙනව... තැන්ක් යූ කැලුම් අයියෙ මේවගේ වටින ප්‍රෝග්‍රෑම් එකක් කරාට... 💖💖💖
ආතරයිටීස් තියෙන කෙනෙක් ව්‍යායාම කරන්නෙ කෙසේද කරුනාකරලා පහදා දෙන්න ඔබට ගොඩාක් ස්තුතියි ඩොක්ට, 🙏🙏🙏
ආතරයිටීස් ගැන වැඩි විස්තර සඳහා මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්ගේ යූ ටියුබ් නාලිකාව බලන්න.
@@Sandakathmini01මමත් උන්වහන්සේගේ වැඩසටහන් බලන කෙනෙක්...ආතරයිටීස් ගොඩාක් දුරට අඩු උනා..විටමින් ඩී ගන්න..
@niroshasenani687 බොහොම හොඳයි.
🌹
හරිම වැදගත්
අපූරුයි ❤🎉🎉
❤වටිනා සාකච්ඡාවක්.❤
කැලුම් අයියා මාර්කටින් ඇප්‍රොච් එක වෙනස් කරන්ද? I am shocked with the title, it is not the focus so its misleading and difficuilt to share this with familly..
Important programme , thanks for both of you .
Good job thanks u both
Brisk walking has the best ability in keeping the life smiling.
Yur guide lines are so fine like good wine....
Keep it up.
Last question that’s my one,thank you mr Kalum 😊
Thank you very much for both of you
ගොඩාක් ස්තූතියි ...❤
ගොඩාක් ඉස්තුති මහත්තයො බුදු සරනයි ඉතාමත් වටිනා උපදෙස්
Doctor thank you very much
Niyamay kiyadehma mater daneh wayase 73na tawameh mageh panuwma 40k pamane 🎉🎉 ehssais karanawa
මුළු දවසෙම අහගෙන ඉන්න පුළුවන් සාකච්ඡාව
අනිවා...
දොස්තර කෙනෙක් උන මනුස්සයෙක්...!
Godak watinawa harima nehathamani doctor
සුපිරිම උපදෙස්
Valuable information, tnx for share 👍
Thanks Doctor and Mr.Kalum.
Thanks for both of you ❤❤
බිත්තරේ පෝෂ්‍ය ගුණය වගේ තමා අද වැඩසටහන.❤
Total nutrition package video ekak!🌸✨💖
මම ඊළඟට doctorgen අහන්න හිතෙන ප්‍රශ්නෙම කැලුම් අහනවා…🫡😀🥹💖
Thank you dennatama,godak dewl danagththa .💯🔥ayeth me wage kthabahak krnna dwska.good luck..!💚🍃
Thanks for your important facts Doctor 🙏
❤ ජයවේවා
Dr. Oya fb eke ape janadipathi thuma thamange mawa balanna gihilla leddynge Ade idan hitiya kiyala Eka highlight karala thibba Eka hodai but comment limited karala thibba ekaiethana a GANA comment karanna hothuwe me wage podi waradith oya Dan dakinawa habai oyala awrudu ganakata kalin indan me rata kapu kalakanni deshapaluwange loku waradith dakala thibbanam ada me rata methana nowei thiyenne me ratata kelawwnajal unwa raja kala wasiyata unwa genawa Dan sagenna waradi penawa Eka hodai
තෙරුවන්සරණයි !!
Bandalath nathnam pitakarannath eapaa kiyala docter kiyaddi kalumge hinaawa.
Thx dr I did your manu when I was sri lanka my suger level less than 120mgl but right now am living frans my food manu same but now my suger level more than 160 per day what's wrong? Because of weather
Protein food is expensivef in Sri Lanka.That's why most people use to eat carbs. And also they are cheaply available than food rich in protein.Innocent ppl get NCDs Most ppl don't do exersises either.Sò high protein deit is a dream for ordinary ppl.
🙏👍👍👍😍💐
Hareema wadagath sakachchawak
Thank you so much doctor .God bless you
Nice
🙏💚
Thank you very much ❤