කඳුල ඉතින් සමා වෙයන් | Kandula ithin Samaweyan | Keerthi Pasquel | Uddika Dusheni cover

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 77

  • @theresejohn6108
    @theresejohn6108 Год назад +21

    මෙ වගෙ ආදරයක් ඇත්තටම ලබන්ඩ පෙරුම් පුරන්ඩ ඔන හරිම ලස්සන අදරයක් ලෝබ හිතෙනවා ❤️❤️❤️

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 Год назад +7

    Harima lassanai Uddika and Dusheni ge ranganaya ❤

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 Год назад +11

    හරිම ලස්සනයි video clip එක.
    ඒ වගේම සරණි රෙහාන් ආදරණීයයි හැගීම් බරයි ලස්සනයි

  • @thilakabh4565
    @thilakabh4565 Год назад +18

    පාරදිගේ නිසා කවදාවත් අහපු නැති සින්දුත් අහනව දැන්.

  • @majjasl4258
    @majjasl4258 Год назад +20

    මෙ හැම සිංදුවටම මෙ දෙන්නගෙ රගපෑම හොදටම ගැලපෙනවා. ඒක නම් මාරයි.

  • @dhammikamedawani6681
    @dhammikamedawani6681 Год назад +5

    මෙ දෙන්නගෙ අදරෙට අපිටත් ලෝබ හිතෙනවා සරනි අඩනවිට මට දුක හිතෙනවා හිනා වෙනවිට හින යනවා මෙ දෙන්නගෙ වෙන්විම දුකයි මෙවගෙ අය කොච්චර ඇද්ද සතුට ගෙන එන්න

  • @amilafernando8030
    @amilafernando8030 Год назад +10

    Sinduwath ලස්සනයි, video ekath ලස්සනයි. Good luck to both of you.

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 Год назад +10

    සංදුවත් ලස්සනයි ඔය දෙන්නා ගේ අදාරෙත් ලස්සනයි

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 Год назад +26

    අපේ සිත් "ආදරයෙන් පුරවන "ඇස් බැන්දුම් යුවල =(රෙහාන් ,සරණි )

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 Год назад +10

    Chemistry between these two are mesmerising. Heart touching couple Uddika and Dusheni.

  • @ashokaambegoda2139
    @ashokaambegoda2139 Год назад +8

    ලස්සනයි godak ...

  • @LLLaa282
    @LLLaa282 Год назад +7

    Harima hurathal muhunak sinahawak oyata thiyanne. Apita oya ragapanawa kiyala hithenne nehe. Api edineda katha baha karana vidiha, hina wena vidiha, duka sathuta baya hema ekakma lassanata pilibibu karanawa. Eka thamai dakshathawaya.

  • @buddhichathurika3566
    @buddhichathurika3566 Год назад +9

    අනේ ඒ ලස්සන අතීතය... 😍❤️

  • @user-sm2k
    @user-sm2k Год назад +4

    Woww woww woww❤️

  • @ayeshakumari6562
    @ayeshakumari6562 Год назад +8

    අැත්තටම කතාවට උනත් ගැහැනියක් පිං කරන්න ඔින මේ වගේ අාදරයක් ලබන්න

  • @kamiliyacool4138
    @kamiliyacool4138 Год назад +5

    ඒ ආදරේ ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰💓💓💓💓❤️❤️❤️

  • @vajiradhammage5893
    @vajiradhammage5893 Год назад +6

    ලස්සනයි

  • @bosunhetti8678
    @bosunhetti8678 Год назад +1

    Good very nise go head gd luck

  • @dayamaldeniya3718
    @dayamaldeniya3718 Год назад +25

    දුප්පත් කමට වැරදී කරත් බන්ඩගෙ කීමට මුදලට බැන්දත් ඒ කෙනාට අවන්කව ආදරය දැනුනට පස්සෙ බන්ටි සරනි වෙලා ඒ ආදරය රැකගන්න ගොඩාක් උත්සාහ කලා බැන්දට පස්සෙ කරුමෙට අම්මා ලග ඉන්න උනේ තනිවෙලා හිටියා නම් දෙන්නට සතුටෙන් ජිවත් වෙන්න තිබුනා අද සමාජයේ ජිවත් වෙන අයට බන්ටිගෙ න් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන් අවන්කව ආදරය රැකගන සතුටෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්න පුලුවන් ආදරය අවන්කව ආදරය කරන අය ආදරේ රැකගෙන සතුටෙන් ජිවත් වෙන්න උත්සාහ කරන්න

    • @pathmanilmini6446
      @pathmanilmini6446 Год назад +1

      🌹🌹🌹🌹

    • @kkww4218
      @kkww4218 Год назад

      අනිවාර්යෙන් මාත් කියන්නේ ඒ දේම තමයි

  • @sandhyadias6281
    @sandhyadias6281 8 месяцев назад

    Super acting n song brilliant. God bless

  • @rubyvanderzande1006
    @rubyvanderzande1006 28 дней назад

    Lassaai ane oya denna

  • @lathapeiris8512
    @lathapeiris8512 Год назад +4

    Love u both

  • @swarnakirinde7894
    @swarnakirinde7894 9 месяцев назад

    Harima lassanai

  • @lankarecipe
    @lankarecipe Год назад +18

    මමනම් මේ දෙන්නව එකට දකින්න කැමති කතාව අැතුලේ විතරයි 😞💔

    • @sanathmavinugi9307
      @sanathmavinugi9307 Год назад +5

      සහතික ඇත්ත , උද්දික නොකලැල් ගමනක් යන්න ඕන යුග පුරුෂයෙක්.. ඒක අමතක කරන්න හොද නෑ

  • @indranikarunarathna5931
    @indranikarunarathna5931 7 месяцев назад

    Beautiful song

  • @yamunakalyani4942
    @yamunakalyani4942 Год назад +1

    Sooooo beautiful 😍 heart touching couple ❤️❤️❤️

  • @ashamaduwanthi7292
    @ashamaduwanthi7292 Год назад +1

    Aye adare karanna hit enawa. Ahema adarayk labanna godak pin karanna ona ati

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 Год назад +7

    Very nice

  • @priyanthibandarage1179
    @priyanthibandarage1179 Год назад +3

    ♥️♥️♥️🌹🌹

  • @shanthiamarasinghe6371
    @shanthiamarasinghe6371 Год назад +1

    A ආදරය කොච්චර බැලුවත් ඇති වීමක් නැහැ ❤❤ A තරමට ආදරණීය බවක් දැනෙන්නේ ..

  • @inducoorey926
    @inducoorey926 Год назад +3

    Meranganaya balanakota harima aasai Rehan sarani harima premaneeyai Vijaya malanita wada aththama wage uddikage wife ta erisiyA hith Nedda kiyala hithenawa

  • @geethamala7835
    @geethamala7835 Год назад

    Puduma kara Sith beda ganimatath me charitha deka dawasak unath balagena inna puluwan. Adarei SARANIYO Dennatama.❤❤❤❤

  • @chandrarathnasooriya1539
    @chandrarathnasooriya1539 Год назад +56

    සරනිට ඕනෙ ඔය ආදරේනේ ඉතින්.ඒක රැකගන්නනේ බොරුකරපු හැම වෙලාවකම බොරුකලේ.ඉතින් මොකද හිතෙන්නේ ??? සරනි පව් කියලයි මටනම් හිතන්නේ.ඒ ගැන ඔයාලා මොකද හිතන්නේ???

    • @ashokaambegoda2139
      @ashokaambegoda2139 Год назад +8

      Math Saranita ආදරෙයි

    • @buddhichathurika3566
      @buddhichathurika3566 Год назад +7

      සරනි ඇත්තටම පව් 😒

    • @priyangajayasuriya7257
      @priyangajayasuriya7257 Год назад +1

      සරණි පව් තමයි. හැබැයි එයා නිසා රෙහාන්ට එන ප්‍රශ්න බැලුවම එයා ඇත්තටම රෙහාන්ට ආදරේ කරනව කියල කියන්න බෑ. ඒක ආත්මාර්තකාමී කමක් වගේ. ඒ නිසා ⁣ඇත්ත එලිවෙනව නම් කතාව වුණත් ලස්සන වෙයි .

    • @priyanthibandarage1179
      @priyanthibandarage1179 Год назад +3

      එකෙන්ම ඔව්

    • @randyrandy3634
      @randyrandy3634 Год назад +5

      Sarani pau

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 Год назад

    Can't imagine how can we?

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg Год назад

    ❤❤❤❤

  • @mallikaegodage8459
    @mallikaegodage8459 Год назад +3

    Uddika has said Rehan is not anattractive person.But I think his performance matches the character very much.Rehan is very lpvable and his attitude regarding hisband wife relationship attacks seriously to the mail dominence.I can't undetstand why Uddika says Rehan is not abeautiful man I love his kindness.

  • @SamanthikaSilva
    @SamanthikaSilva Год назад

    💖💖💖💑🌹🌹❤❤❤❤

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg Год назад

    🌷🌷🌷🌷🌷🌷🌷

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 Год назад +12

    සමහර මිනිස්සු හැමදේම වැරදි යට බලනවා වැරදි විදිහට බලනකොට වැරදි යට තමා පේන්නේ ඒ දෙන්නා කොහො දැක්කත් මෙික රගපැම ක් පමණි

  • @MonikaMon-g9x
    @MonikaMon-g9x 10 месяцев назад

    රේහන් අය්යේ ඔයාලගේ මම නැවත නැවත මම රිවයින් කර කර මම බලනවා මම කුවේටි සීට අදරේයි ආදරෙයි අදරේයි

  • @dabey873
    @dabey873 Год назад +5

    Rita palaveni vivaahaya keduvaa. Den deveni vivaahaya kadanna duva Ruvini samaga ekathuvelaa Loku mahansiyak gannava. Kavuru dinayida?? Mama hithannay,Rehan molay ethuva veda karala, Saraniyaava bera gena , sathutin jeevath veyi kiyala. Sarani gen lebena aadaraya ritagen ganda puluvanda?? Rita saha Ruvini deypola Saranita ayithi veyi kiyala bayay. Mona geheniyek bendath Rehanta vennay oya tikama thamayi.

  • @sandaruwayanajith8530
    @sandaruwayanajith8530 Год назад +5

    ඔව් සරනි පව්.

  • @SandhyaKumari-yb3pq
    @SandhyaKumari-yb3pq Год назад

    Sanath Nandasiri,mahathage , Molulowa magen Asavi Oba gana kumak kiyamdo,song eka ta cover ekak karanna.....

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 9 месяцев назад

    Paaradige it's a very good drama. Now where is Uddika to act like this.?. So sorry to hear Uddika is not in the island to act........

  • @amithbasnayaka8312
    @amithbasnayaka8312 Год назад +1

    Sarni nmuth Rehan tahotnna oni mama laba ganna thmaa ochchrma qiwe

  • @wageeshaweerarathna
    @wageeshaweerarathna Год назад +7

    Para diga iwara wanakam ma adaraya thiyana one

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 Месяц назад

    Yea coming but if not rain😂

  • @sriyanianoma9934
    @sriyanianoma9934 Год назад +1

    Ane duppath banti oya geana😪😪

  • @sudu1979
    @sudu1979 Год назад +1

    Drama ekak nisa paul ජීවිතය kadakappal karagaththa paw mewage ganu ahinsaka ganiyek sah daruwek

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 10 месяцев назад +1

    ❤❤❤❤