Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
This is the best version I heard of Meedum Dumaraye. Love this orchestra. Nice arrangements.
Thankyou Bhashana 💛💛💛
100%
පද රචනය100%
yes 👍
ඒකටම හරියන female voice eka❤❤
Plot 23 හින්දා සිංදුව හොයන් ආපු අය ඉන්නවද ...පිස්සුවෙන් වගේ අහන 😌❤🥺
Me inno
Innooo❤
මේ මනුස්සයා අධි මාත්‍රාවක ගුලියක් කාලා ඒක අපිටත් කවනවා වගේ වැඩක් මේ සිංදු ඇහිල්ල 💖💚
✨❤️
🥺💕
Siravatama ban
Aththatama ow
Damn truth
කොළ පාට ඇස්මයි මතක් වෙන්නෙ 🥺💚
කොළ ඇස් හාදයමයි මතක් වෙන්නේ 🤧💚
❤
කළු පාට ඇස් දෙකකින් සැඟවුණු කොළ පාට ඇස් දෙකක්🖤💚❤️💙
miyun😶
මියුන්ගෙ fav.song eka❤
මගේ කොළ පාට හීනේ 😢❤
❤ 💚
මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේසිහින ඇන්ද සානුවේආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..කොල පාට හැලුනු ඈත නිම්නයේකොල පාට හැලුනු ඈත නිම්නයේනිශා.... නින්ද ඇහැරවාමල්.... බිඟුන්ටත් හොරාආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..කොල පාට හැලුනු ඈත නිම්නයේකොල පාට හැලුනු ඈත නිම්නයේවලාවකින් හැඩ දමාකූඩාරමක් එහි තනාආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..කොල පාට හැලුනු ඈත නිම්නයේකොල පාට හැලුනු ඈත නිම්නයේමීදුම් දුමාරයේ....
බ්ලූ ටූත් දෙක ගහල ඇස් දෙක පියාගත්තම ඇගේ හිරිගඩු පිපිල විනාඩි පහකට පාවෙලා යනව.තැන්කිවු කස්ස..❤❤
🤝🤝🤝👍
චූ පොඩ්ඩක් ගියෙ නැද්ද😂
අම්මෝ හ්ම්ම්ම්ම් 27 පාරක් එක දිගටම දැන් ඇහුවා ,, ඇස් දෙක පියාගෙන අහන කොට නුවර එලියේ ලස්සන පාලු පාරක,ජැකට් එකක් ඇදගෙන එකේ තියන පොකට් දෙකට අත් දෙකත් දාගෙන,අයිස් කැප් එකත් කන් දෙක වැහෙන්න දාගෙන ඔහේ හිමිට ඇවිදගෙන යනවා ,ගනු ලමයෙක් එක්ක ඔහේ කතා කර කර මීදුමේ .හ්ම්ම් මට එහෙම මැවිලා පෙනවා.. ජයවේවා කස්සා.
මටත් මැවිලා පෙනුනා, මම තමයි ඒ ගෑනු ලමයා 😌
වැඩක් කරල දෙන්න බැරිද නිකන් ඉන්න එකේ
@@hashihashi11.11ඔයා ගුලි කාලා නේද ඉන්නේ 👍🤐
Woooohaaa❤️
බරක් නැතිව ආදරේ දැනෙන , කරන කාලේ... ලොකූවටම හිතට දැනුන ගීතයක්..දීර්ඝායුෂ වේවා සම්බන්ධ වූ කාටත්.
Aththa
මොකක්දෝ මන්දා කියන්න නොතේරෙන අපූරු සුන්දරත්වයක් හිතට කා වැදෙන අහන්න අහන්න තව අහන්න හිතෙන ගීතයක්.
beer glass + Dunhill + මීදුම් දුමාරයේ = feeling 🌸😍
මොළේ විකාර වෙලා.. කොහෙද මන්දා තනිවෙනවා.. හදවතටම දැනුනා කස්සා..❤️
මේ ගීතයට දැකපු හොඳම බැකින් එක. Love this ochestra.(බලන්න මේ මනුස්සය කොච්චර ලස්සනට ගයනවද කියල ❤️)
හිත රිද්දවගන්න හේතුවක් හොයාගන්න ඕනි උනහම මේක අහල හිත රිද්දවගන්නවා..වයසට නොයන කටහඩක් ඇති කටහඩට වෙස් තිබ්බ ගායකයෙක්...🥺💗
මේ හඬ ගැන නම් කියන්න දේවල් නෑ...කසුන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්....❤❤❤👍💪👑
ඒ වාදක කණ්ඩායම ගීතය තවත් ඔපවත් කරල. එපා නොවෙන ගීතයක් කල්හාර ගෙ. බ්ලූටුත් එකෙන් අහන්න ඕන. කොහෙදෝ පාවෙලා යනව❤❤❤❤
ඒක ලේවලින් ආපු හැකියාවක් ...ලස්සන නිර්මාණ බිහිකරන්න අනාගතය උදේසා..
හදවත රිදෙන්නෙ ඇයි මේ voice එකට.සප්ත ස්වර මුහු කිරීම අති විශිෂ්ටයි...
ඇත්තමයි ...
Heart touching song.thanks Kasun&the all.
දුකින් ඉන්න වෙලාවක අහන් ඉන්න පුළුවන් ❤️😭හිතට දැනෙන ගීතයක් ❤️
දාගෙන ඇස්දෙක පියාගන්නවා විතරයි මතක. සිංදුව අතුලෙ මා ජීවත් වෙනවා. වාදනයයි ගායනයයි අතරින් පතරින් ඇහෙන හැම වාදනයකටම අහුම්කම් දෙන ගමන් සිංදුව තුලටම තමන්ගෙ මූලික අවදානය දුන් වීට, මා හට දැනෙනා දේ කියාගැනීමට නෙහැකියි, පුදුම රසයක් ඒ සිංදුව කොච්චර අහුවත් එපාවෙන් නෑ තැන්යු කසුන් සර්❤❤❤
සිංදුවෙ හුස්ම ගත්තත් රහයි ❤❤❤
මීට වඩා ලස්සන කටහඬක් තියන මනුස්සයෙක් ඉන්නවද මේ ලෝකෙ?😮😮😮
නැ. ❤
Ayi amal perara
@@indrajithindrajith7849😂😂😂
Whitney Houston
Naaaaa😍😍
හම්මේ සෑහෙන කාලෙකට පස්සේ අධි මත්‍රාවක් ගත්තා ❤️
Brown sug tikk arn blnn welaawaka
අපටත් කියපන් ගත්තෙ මොනවද කියල
ගිලෙම් ඔබේ ගුණ මුහුදේ. කසුන් අයියගෙ හඬින් තවත් ලස්සන එකක් අහල බලන්න හැමෝම.
මේ සින්දුව ගොඩාක් band එක්ක කියනව අහල තියෙනව.... ඒත් මේක අහද්දි වෙනම රහක් දැනෙනව.... Sound mixing 1 st class.... instruments පට්ට විදිහට balance....well done & thank you all....❤❤❤❤
පිස්සු හැදෙනවා.හදවතටම වැදුනා.ලස්සනයි කසුන් මල්ලියා .👍👍👍
වහා ඇබ්බැහි වන සුළූයි...සුපිරි .....
හම්මේ ඒකේ සැප අප්ප..!! සෙවනගල පරාද වූ තවත් එක් අවස්ථාවක්❤❤❤
He is the legend in srilankan music forever .....💓💓💓💓
Truly correct. No one ever ❤
පටිට song එක පටිට voice එක මනා සංගමයකින් අලංකාරව ගායනා කරන ආසම ආටිස් කෙනෙක් .
කසුන් කියන්නෙ ආගමක් ❤
ඔයාගෙ අම්මටත් තිබ්බෙ ඔයවාගෙම වේදනාව සැගවුනු හඩක්.ඒ හඩට හැමදාමත් ආදරෙයි.ඔය හඩට .....😢
වොයිස්නම් ඉතිම් කස්ස තමයි❤️
හරිම හැගීම් බර meaning එකක්...❤️❤️Beautiful melody... super voice... ❤️❤️❤️ love this.....❤️❤️❤️
Well done kasun I wonder how ur voice never grow older…❤❤❤❤❤❤❤❤❤
මම මේ සින්දුව ඇහුවේ ඊයේ රැ හිරුස්ටර් එකේ මල්ලි කෙනෙක් කිව්වා එවලේම යු ටියුබ් එකෙන් බැලුවේ මේක නම් පිස්සුවක් වගේ දැනටමත් 15වතාවක් ඇහුවා. මරු. නිර්මාණය ට සම්බන්ද වු සැමට ස්තුතියි. බුදුසරණයි
❤කීපරක් අහුවද මන්දා.... ඒ තරම් වශී උනා.... ❤️
Kasun ay oyi thamuse ohoma ❤❤❤❤
ලේ තමා.. 💖❤️❤️❤️❤️❤️❤️
තනිවුනු සිතකට මේ සින්දුව හිතට වදිනව වගේම සිතුවිලි වලට කතාකරනව වගේ දැනෙනව.❤ නිර්මාණය ඉස්තරම් කසුන්
හදවතට දැනෙන ගීතයක්,,,,මෑත කාලයේ බිහිඋන ඇබ්බැහි වෙන ගීතයක්💖💖
මෙ වෙනකොට 1000 පරක් විතර ඇහුවා ❤❤
සචී මල්ලී... ❤ අපිත් එක්ක එකට කාලා බීලා පිස්සු කෙලපු, එකම වේදිකාවේ රගපාලා, සින්දු කියලා , නටලා හිටපු උඹ මේ වගේ තැනක ඉන්නවා දැක්කාම පට්ට සතුටුයි බං... ජය වේවා.. ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම්❤
Nuwandhika Senarathne akke backing super
Love you so much Kasun for giving us this heavenly beautiful beautiful song❤️❤️❤️
වෙනස්ම තලයක ඇති ගායනයක් සහ සින්දුවක්... සංගීතය ඒ ගීතයට මුසුකරන්නෙ පුදුම රහක්... අපි යන එන බස්රථ වල , මේ වගේ, උසස් නිර්මාණ දාන්නේ , නැති තරම්... අයියෝ , හිසේ ඇම්ම හැදෙන , තුට්ටු දෙකේ කරච්චල් සින්දු තමයි , තමයි ඇහෙන්නෙම...
❤️✨️ හිත නතර කරන භාවනාවක් ............... 🥺❤️🙏
තනිකරම බ්‍රැන්ඩ් එකක්❤
මේකනම් පිස්සුවක් ..ආදරෙයි ඒ කටහඬට❤❤❤❤
තාමත් ඇයි මං මේ සින්දුව අහන්නෙ මෙච්චර කියල දන්නෙ නෑ. ඒත් මං අහනව. හෙටත් අහවි. විස්වාසයි.
හිත නිවන බාවනාවක් .ඒ කටහඩ ❤❤❤
කොච්චර ඇහුවත් එකම විදිහට හැගීම් දැනෙන සිංදුවක්.මේ හඩ ...උමතු වෙන ආදරනීය හඩක්..
සුපිරි.. අවුරුදු 15 කට කලින් අපි රෝමෙදි හම්බුනා.. ජයවේවා කසුන් ...
භාවනාවකි.❤❤❤❤❤❤❤❤❤
Kasun your real legend in sri lankan music industry,
nice arrangements kasun well done
woow. no words to explain the feeling I got. thank you so much..Asha nathida....
ඒක නම් පිස්සුවක් කොයිතරම් ඇහැව්වත් එපා වෙන්නෙ නැති සින්දුවක් .❤❤❤
Legend Kasun❤️
තනිකරම පිස්සුවක් ❤👌
පෙරාපු voice superb .
කසුන් ආගමක් ❤
කියන්න නොතේරෙන පුදුම හැගීමක්....❤❤
භාවනාවක් මේකනම්😍😍😍
ආසම සිංදුව❤️
මේක අහද්දි ඇගේ හිරිගඩුත් පිපුනා♥️
මේවටනෙ ලයිව් කියන්නෙ කසුන් අයියෙ සුපිරි අනේ❤❤❤
Dearest kasun. You are a legend.
ෂා නියමයි ................❤️❤️❤️❤️
භාවනාවක් වගේ...
Kasun........no words to say.Just keep on listening,...so amazing and heart felt voice.
කසුන් aiye eka gemmak
Kawda me band eka. Patta backing
Voice team eka eywa katha karnwa wardrobe styles not matching for this awesome voice he is a brand ❤
Excellent singing Kasun. 👌
දිරවන්නේ නෑ ඒ රහ තාම දිව අග ❤️
වචන වලින් දෙයක් කිව්වොත් අසාදාරයනක්. විදිල්ලක් විතරයි තියෙන්නෙ ♥️♥️♥️
Ammo aiyeee mage papuwa palei kiyala hituna mn patta asai aiyeee as wahagattama andenawa aiyee
Love that ....love that... love that....
Sir ❤️❤️
Kiyanna nam wachana na...e tharam lassanai...
meditation😍😍
Absolutely amazing
Amazing voice
lassanai 😢
Infinity level ❤️✨💆♂️
heart touching voice ❤❤❤
menna voice nam.elama thamai.kassa
Kasun ❤️
වැස්සක් ....කස්සා
Very beautiful ❤️ song
ලස්සනට play karanwa ...really good arrangement ekak
Thankyou ❤️✨
Campus eke dakka nihathamani ma daksha knk sachi ayya. Jayawewa ayye 🙏
lassana jeewithe...rahatama..❤
Woooow
මාරම රහයී 😪❤️
Supeb voice
ඒක රසයි....😍👌
This is the best version I heard of Meedum Dumaraye. Love this orchestra. Nice arrangements.
Thankyou Bhashana 💛💛💛
100%
පද රචනය100%
yes 👍
ඒකටම හරියන female voice eka❤❤
Plot 23 හින්දා සිංදුව හොයන් ආපු අය ඉන්නවද ...පිස්සුවෙන් වගේ අහන 😌❤🥺
Me inno
Innooo❤
මේ මනුස්සයා අධි මාත්‍රාවක ගුලියක් කාලා ඒක අපිටත් කවනවා වගේ වැඩක් මේ සිංදු ඇහිල්ල 💖💚
✨❤️
🥺💕
Siravatama ban
Aththatama ow
Damn truth
කොළ පාට ඇස්මයි මතක් වෙන්නෙ 🥺💚
කොළ ඇස් හාදයමයි මතක් වෙන්නේ 🤧💚
❤
කළු පාට ඇස් දෙකකින් සැඟවුණු කොළ පාට ඇස් දෙකක්🖤💚❤️💙
miyun😶
මියුන්ගෙ fav.song eka❤
මගේ කොළ පාට හීනේ 😢❤
❤ 💚
මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
කොල පාට හැලුනු ඈත නිම්නයේ
කොල පාට හැලුනු ඈත නිම්නයේ
නිශා.... නින්ද ඇහැරවා
මල්.... බිඟුන්ටත් හොරා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
කොල පාට හැලුනු ඈත නිම්නයේ
කොල පාට හැලුනු ඈත නිම්නයේ
වලාවකින් හැඩ දමා
කූඩාරමක් එහි තනා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
කොල පාට හැලුනු ඈත නිම්නයේ
කොල පාට හැලුනු ඈත නිම්නයේ
මීදුම් දුමාරයේ....
බ්ලූ ටූත් දෙක ගහල ඇස් දෙක පියාගත්තම ඇගේ හිරිගඩු පිපිල විනාඩි පහකට පාවෙලා යනව.තැන්කිවු කස්ස..❤❤
🤝🤝🤝👍
චූ පොඩ්ඩක් ගියෙ නැද්ද😂
අම්මෝ හ්ම්ම්ම්ම් 27 පාරක් එක දිගටම දැන් ඇහුවා ,, ඇස් දෙක පියාගෙන අහන කොට නුවර එලියේ ලස්සන පාලු පාරක,ජැකට් එකක් ඇදගෙන එකේ තියන පොකට් දෙකට අත් දෙකත් දාගෙන,අයිස් කැප් එකත් කන් දෙක වැහෙන්න දාගෙන ඔහේ හිමිට ඇවිදගෙන යනවා ,ගනු ලමයෙක් එක්ක ඔහේ කතා කර කර මීදුමේ .හ්ම්ම් මට එහෙම මැවිලා පෙනවා.. ජයවේවා කස්සා.
මටත් මැවිලා පෙනුනා, මම තමයි ඒ ගෑනු ලමයා 😌
වැඩක් කරල දෙන්න බැරිද නිකන් ඉන්න එකේ
@@hashihashi11.11ඔයා ගුලි කාලා නේද ඉන්නේ 👍🤐
Woooohaaa❤️
බරක් නැතිව ආදරේ දැනෙන , කරන කාලේ... ලොකූවටම හිතට දැනුන ගීතයක්..
දීර්ඝායුෂ වේවා සම්බන්ධ වූ කාටත්.
Aththa
මොකක්දෝ මන්දා කියන්න නොතේරෙන අපූරු සුන්දරත්වයක් හිතට කා වැදෙන අහන්න අහන්න තව අහන්න හිතෙන ගීතයක්.
beer glass + Dunhill + මීදුම් දුමාරයේ = feeling 🌸😍
මොළේ විකාර වෙලා.. කොහෙද මන්දා තනිවෙනවා.. හදවතටම දැනුනා කස්සා..❤️
මේ ගීතයට දැකපු හොඳම බැකින් එක. Love this ochestra.
(බලන්න මේ මනුස්සය කොච්චර ලස්සනට ගයනවද කියල ❤️)
හිත රිද්දවගන්න හේතුවක් හොයාගන්න ඕනි උනහම මේක අහල හිත රිද්දවගන්නවා..වයසට නොයන කටහඩක් ඇති කටහඩට වෙස් තිබ්බ ගායකයෙක්...🥺💗
මේ හඬ ගැන නම් කියන්න දේවල් නෑ...කසුන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්....❤❤❤👍💪👑
ඒ වාදක කණ්ඩායම ගීතය තවත් ඔපවත් කරල. එපා නොවෙන ගීතයක් කල්හාර ගෙ. බ්ලූටුත් එකෙන් අහන්න ඕන. කොහෙදෝ පාවෙලා යනව❤❤❤❤
ඒක ලේවලින් ආපු හැකියාවක් ...ලස්සන නිර්මාණ බිහිකරන්න අනාගතය උදේසා..
හදවත රිදෙන්නෙ ඇයි මේ voice එකට.සප්ත ස්වර මුහු කිරීම අති විශිෂ්ටයි...
✨❤️
ඇත්තමයි ...
Heart touching song.thanks Kasun&the all.
දුකින් ඉන්න වෙලාවක අහන් ඉන්න පුළුවන් ❤️😭හිතට දැනෙන ගීතයක් ❤️
දාගෙන ඇස්දෙක පියාගන්නවා විතරයි මතක. සිංදුව අතුලෙ මා ජීවත් වෙනවා. වාදනයයි ගායනයයි අතරින් පතරින් ඇහෙන හැම වාදනයකටම අහුම්කම් දෙන ගමන් සිංදුව තුලටම තමන්ගෙ මූලික අවදානය දුන් වීට, මා හට දැනෙනා දේ කියාගැනීමට නෙහැකියි, පුදුම රසයක් ඒ සිංදුව කොච්චර අහුවත් එපාවෙන් නෑ තැන්යු කසුන් සර්❤❤❤
සිංදුවෙ හුස්ම ගත්තත් රහයි ❤❤❤
මීට වඩා ලස්සන කටහඬක් තියන මනුස්සයෙක් ඉන්නවද මේ ලෝකෙ?😮😮😮
නැ. ❤
Ayi amal perara
@@indrajithindrajith7849😂😂😂
Whitney Houston
Naaaaa😍😍
හම්මේ සෑහෙන කාලෙකට පස්සේ අධි මත්‍රාවක් ගත්තා ❤️
Brown sug tikk arn blnn welaawaka
අපටත් කියපන් ගත්තෙ මොනවද කියල
ගිලෙම් ඔබේ ගුණ මුහුදේ. කසුන් අයියගෙ හඬින් තවත් ලස්සන එකක් අහල බලන්න හැමෝම.
මේ සින්දුව ගොඩාක් band එක්ක කියනව අහල තියෙනව.... ඒත් මේක අහද්දි වෙනම රහක් දැනෙනව.... Sound mixing 1 st class.... instruments පට්ට විදිහට balance....well done & thank you all....❤❤❤❤
පිස්සු හැදෙනවා.හදවතටම වැදුනා.ලස්සනයි කසුන් මල්ලියා .👍👍👍
වහා ඇබ්බැහි වන සුළූයි...සුපිරි .....
හම්මේ ඒකේ සැප අප්ප..!!
සෙවනගල පරාද වූ තවත් එක් අවස්ථාවක්❤❤❤
He is the legend in srilankan music forever .....💓💓💓💓
Truly correct. No one ever ❤
පටිට song එක පටිට voice එක මනා සංගමයකින් අලංකාරව ගායනා කරන ආසම ආටිස් කෙනෙක් .
කසුන් කියන්නෙ ආගමක් ❤
ඔයාගෙ අම්මටත් තිබ්බෙ ඔයවාගෙම වේදනාව සැගවුනු හඩක්.ඒ හඩට හැමදාමත් ආදරෙයි.ඔය හඩට .....😢
වොයිස්නම් ඉතිම් කස්ස තමයි❤️
හරිම හැගීම් බර meaning එකක්...❤️❤️
Beautiful melody... super voice... ❤️❤️❤️ love this.....❤️❤️❤️