STRAIGHT DRIVE | හිටපු පුහුණුකරුවන් දෙදෙනෙකු අපේ ක්‍රිකට් විනාශ කළා - රුචිර පෙරේරා

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024
  • СпортСпорт

Комментарии • 66

  • @margingalaxy9826
    @margingalaxy9826 Год назад +3

    ලංකාවෙ ක්‍රිකට් වලට අවංකවම ආදරේ කරන සුපිරි ක්‍රීඩකයෙක්.❤ මාලිව රීපේල්ස් කලේ මෙයාගෙ ප්ලේස් එකට මට මතක විදිහට

  • @edirisingheedirisinghe6657
    @edirisingheedirisinghe6657 Год назад +13

    ඕයිට වඩා හොදට අපි ඔක පැහැදිලි කරනව 😂😅

  • @premjayantha3815
    @premjayantha3815 Год назад +6

    රොශාන් මහත්තයා මේවගේ ප්‍රෝග්‍රෑම් අර චිලින් විත් රසල් චැනල් එකේ කරන්නකො.. මේ චැනල් එක ඇත්තටම ඕව කතා කරන්න සුදුසු නෑ..

  • @sridharaweerasinghe966
    @sridharaweerasinghe966 Год назад +14

    රුචිරයි චමුදිතයි එකට දාන්නේ නැත්තේ ඇයි ?

  • @cj5214
    @cj5214 Год назад

    නියම කොල්ලා හරිම අහිංසක අදහස්

  • @winstondennis5301
    @winstondennis5301 Год назад +1

    Ruchira got very special valid points. But, all the talents have being covered by bookies and betting personalities. A player will get $1000 for not getting 10 runs, or will get $1500 if get a century. A bowl will get $500 for giving 30 runs, and a bowl will get $1000 for getting 3 wickets. So our players choose the easy money. I may wrong but it’s a valid point to check out.

  • @padukkageperera4045
    @padukkageperera4045 Год назад

    Very like person you,Mr Roshan👍

  • @PadmaKarunarathne-jk4ii
    @PadmaKarunarathne-jk4ii Год назад

    රුචිර මල්ලි කොහොමද උඔ දකින්නත් ආසයි ❤

  • @ruwanpriyantha2561
    @ruwanpriyantha2561 Год назад +1

    I have lot of information

  • @susanthajayawardena2161
    @susanthajayawardena2161 11 месяцев назад

    There is a valid point in Ruchira's complain. SL white ball cricket standard will not improve unless the weaknesses in all 3 depts of our cricketers are corrected through proper coaching. Our batter’s weaknesses were exposed during the 4 matches (3 ODI &1 T20) played recently. Our openers are not capable of handling the early swing (specially in the first 10/12 overs). Even the no 3 & 4 batters were struggling with such fault when 2 early wkts fell. I think most of our top order batters are making the cardinal mistake of not correctly picking the ball at the release point of bowler’s hand. (plus faults in foot work). Do we have a capable batting coach to correct these mistakes. NO. Last and present batting coach had never shined as good batters in the very few white ball matches they played. Beside, they don’t have any previous batting coaching experience on national players. Same thing can be said on our fast bowling coach. Clear proof for that is his inability to improve the bowling of Lahiru Kumara to be consistent in line & length (during the last 7 years while playing in nearly 100 matches in all 3 formats).Even Fielding coaching has some problems. SLC must provide videos to show the methods / ways adopted by our three coaches while coaching the players. SLC MUST DEPLOY CAPABLE AND EXPERIENCED COACHES IN ALL THREE DEPTS TO IMPROVE THE STANDARD OF WHITE BALL CRICKET.

  • @cricbeat7848
    @cricbeat7848 Год назад +15

    මම හිතුවෙ එස් බී ඇවිත් කියල.😅

  • @wickramaekanayaka
    @wickramaekanayaka Год назад +2

    අමාරුයි නම් මචන් පස්සේ කියමුද....?

  • @ruwanpriyantha2561
    @ruwanpriyantha2561 Год назад

    Rohan aiya mama Taj samudra hotel 1 catering giyapu kenek 1999 to 2006 until I know all of cricketers what they doing cricket changing room.

  • @thusithasenanayake9985
    @thusithasenanayake9985 Год назад

    Players don’t have any responsibility. They don’t care. They get money. We need players like Dilshan, Chandimal

  • @margingalaxy9826
    @margingalaxy9826 Год назад

    Great program

  • @nimalfazna7296
    @nimalfazna7296 Год назад +3

    මේකෙ ඉන්න ලොන්තයොන්ට හරියට මෙයා කියන දෙ හරියට තේරුම් ගන්න බැහැ ඔහෙ කොමන්ට්ස් දානවා මෙයා කියන දෙ සහතික ඇත්ත දැන් ඉන්න සමහරක් ක්‍රිඩකයො කිසිම උනන්දුවක් වගකීමක් නැති එවුන්

  • @nissankahettiarachchige1018
    @nissankahettiarachchige1018 Год назад +2

    අයියෝ රෝෂාන්.!

  • @sumithpali3684
    @sumithpali3684 Год назад

    Great 👍

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 6 месяцев назад

    Bring T.M.DILSHAN to replace Silverwood to revive SL Cricket.

  • @thilangunawardena2141
    @thilangunawardena2141 Год назад +1

    They got rid of Chaminda Vass as Dushmantha got better during his time, should have kept him.

  • @sajithfernando3265
    @sajithfernando3265 Год назад +1

    විනාඩි 5යි බැලුවේ. ඔයාගේ youtube channel ඒක චාටර් කරගන්න එපා.

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 Год назад +4

    දෙවෙනි පෙලක් නැ ට්ම් එකෙ උන්ට දෙවෙනි පෙලෙන් පෙශර් එකක් නැ උන් දන්නව උන් ෆෙල් උනත් ට්ම් එකෙ ගහනව කියල ට්ම් එකට නම් කරන හින්දා උන් ගහනව එච්චරයි ෆෙල් උනත් සල්ලි ලැබෙනව නෙ

    • @denuwankalanabandara-dk5oc
      @denuwankalanabandara-dk5oc 11 месяцев назад +1

      බලපෑම් මත මැතිව්ස්,දසුන්, ධනංජය වගේ අසාර්ථක නොගැළපෙන ක්‍රීඩකයන් යොදා ගන්න එපා❤❤❤
      🥰🥰අසංක විඡේවර්ධන කියන පෞද්ගලික ක්‍රීඩක කලමනාකරු (Personal Player's Manager) හරහා දසුන්, ධනංජය වැනි අසමත් ක්‍රීඩකයන් නැවතත් කණ්ඩායමට ඇතුළත් කරන්න මහරූෆ්, රොෂාන් අබේසිංහ, ආනොල්ඩ්, ක්‍රික් විදු හෙවත් විදුරංග වැනි කල්ලියක් සමග බලපෑම් කරන බවට කරුණු එළිවන ආරංචියක් තියෙනවා. මහරූෆ් ඔහු එක්ක අවුරුදු 18 ඉඳන් ඇසුරු කරන උදවු ලබාගෙන තිබෙන කෙනෙක් සහ සනත් ජයසූරිය ට විවිධ ආකාරයේ පහසුකම් ලබාදීමට කටයුතු කරනවා කියන එකත් ප්‍රසිද්ධ රහසක් ❤❤❤.
      අසංක විඡේවර්ධන නැමැති මෙම ක්‍රීඩකයන් කලමනාකරු විවිධ පුද්ගලයන් යොදාගෙන ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට බලපෑම් කරන බවටත්; කුසල් මෙන්ඩිස්, ධනංජය කණ්ඩායම් නායකයන් කිරීම මොහුගේ අනුග්‍රහය මත සිදුවන බවත්; කුසල් මෙන්ඩිස් සමග සමරිසි මිත්‍රත්වය මෙයට තව දුරටත් බලපෑම් සිදුවූ අතර දසුන්, ගුණතිලක, කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කලමනාකරු ලෙස කටයූතු කරමින් 10% මුදලක් ලබා ගනී.🎉🎉
      කෙසේ හෝ කණ්ඩායම් නායකයන් සදහාද තමන් විසින් කලමනාකරණ ක්‍රීඩකයන් යොදා අසාර්ථක ගුණතිලක, ධනංජය, කුසල් මෙන්ඩිස්, දික්වැල්ල යන ක්‍රීඩකයන් එම නායකයන් හරහා කණ්ඩායමට යෝජනා කර ඇතුළත් කල බවට දැඩි චෝදනා එල්ලවී තිබෙනවා.
      තවදුරටත් සිම්බාබ්වේ එක්‌දින තරග සඳහා අසාර්ථක දසුන් කණ්ඩායමට ඇතුළත් වූයේද එලෙසම බවටත් නොරහසක්. 😢😢
      එහි දිගුවක් ලෙස කෙසේ හෝ සනත්, මහරූෆ්, රොෂාන් අබේසිංහ හරහා දසුන් හා ඔහුගේ අනෙකුත් ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට බලපෑම් කරන බවටත් ආරංචි පැතිර යනවා ❤❤❤❤🥰🥰🥰

  • @Dnsk-i9h
    @Dnsk-i9h Год назад +4

    kisima point ekak na. hithena hithena nam kiya kiya baninawa. aparde welawa

  • @sajithfernando3265
    @sajithfernando3265 Год назад

    Roshan ඔය live නෙවේනේ මේක post කරේ? ඔය මේ රුචිර කියපු දේවල් තේරුම් අරගනේද post කරේ?

  • @kassabro9180
    @kassabro9180 Год назад +1

    sb 😃

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 Год назад +3

    ලහිරු කුමර දුශ්මන්ත චාමිර ඉන්නව නමට හැම වෙලෙම ඉන්ජරි රොශන් ලෙඩ කපුටො ට්ම් එකෙ තියන් අලුත් කෙනෙක් ගෙ අවස්තා නැති කරන්නෙ උන්

  • @HiranAlgawatta-lk5ed
    @HiranAlgawatta-lk5ed Год назад

    මේකෙ ගොඩක් coment කරන්නෙ cricket බලපු උන් ද

  • @ajhewage7430
    @ajhewage7430 Год назад +3

    මූ සාජන්ට් නල්ල තම්බී .....මුගෙන් අහන්න තිබූනේ ක්‍රිකට් නොවේ .....කුනුහරුප,..ගොංකතා ...බූරු කතා වලට හොඳය් .

  • @KELUM_music
    @KELUM_music Год назад +1

    සුපිරි චරිත තමයි ක්‍රිකට් උනන්දුවෝ🙏❤️

  • @sanjeewanandana281
    @sanjeewanandana281 Год назад

    Ruchira hari

  • @islander_kool_kat
    @islander_kool_kat Год назад +6

    Ruchira Perera 🤦🏾‍♂️ isn’t the smartest tool in the shed is he ? Lol but he does have a point .

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 Год назад +5

    අමුක ඩුමුක පිස්සෙක් රුචිර ඔය 😂

  • @wickramaekanayaka
    @wickramaekanayaka Год назад +1

    ඉතින් ඇවිත් අරන් දියන්කෝ, මෙහෙම අමාරුවෙන් කතා කරන්නේ ගොඩක් කල් ඉදල කියන්න හිටපු දෙයක්ද, ඉතින් ඕක එදා කිව්වේ නෑනේ.....

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage8908 Год назад +2

    Kusal Mendis ge polla loku da😅😅🤣🤣

  • @samanA380
    @samanA380 Год назад +4

    Pissek wage katha karanne meka😮

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage8908 Год назад +2

    Roshan Ranasinhayage match fixing Buki Badu kaaraya wada bari Tazan Badu Sanath wa high performance center ekata daala cricket winasa karanna maara gemak denna.😅😀🤣 Lankaawe tharuna paramparaawak eka athin winasa karapu Badu Sanath lata aapahu baara dennawa kiyanne nariyata kukullu baara dunna wage wadak.😅😅😀🤣

  • @alexfernando6158
    @alexfernando6158 Год назад +2

    Patta 😂aathal bang moo 🤣🤣🤣

  • @rupikawewage9347
    @rupikawewage9347 Год назад +1

    MAN. PROBLEM. IS. CRICKET WITH. PATTA. HORU.

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 Год назад

    Now we see our retired cricketers are racing IN to be trainers . Playing and coaching is different eventhough the first is needed for the latter.
    Yet, most important is the DEDICATION & PASSION which is often inborn and not when a person dreams of a gunny bag of $ , £ & €.
    A bouquet to those who have the qualities needed to be a trainer , no two words , trainers need a reasonable package.💐💐💐🌅🌅🌅🏏🏏🏏

  • @janakaliyanage559
    @janakaliyanage559 Год назад +2

    Meka katha karanawa wediy.pissek wage.

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage8908 Год назад +2

    Foreign coach kenek dammala Roshan Ranasinhayage puka paluwa nam me cricket kadaa watiim walata apita godak uththara hoyaa Ganna puluwan.🤣😀🤝👈👈🤞🤞
    Ethakota wath muge mole padhila apita kanak ahilaa sathutin inna puluwanda kiyalaa balanna😅😅😀😀

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage8908 Год назад +2

    Lolla Abeysinghaya me wage lollo genalla uta one eka kiyawa Ganna muta oronawaa🤣🤣😅😀😅

  • @sajithfernando3265
    @sajithfernando3265 Год назад +1

    මොකද්ද මේ

  • @funslTv
    @funslTv Год назад +2

    Mu chuck dala kela wechcha ekek

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage8908 Год назад +2

    Pisso dennek ganan hadanawa dakalaa thiyenawada ahuwoth mun dennawa pennapan😅😀😀🤣🤣 aataka wage Yako😅😀😀🤣

  • @MARADANABOY
    @MARADANABOY Год назад +2

    මේ මොන ගූ හොරෙක්ද? ඔය දේවල් රවී රත්නායක ,, රුමේශ් රත්නායක , විනෝදන් ජෝන්, චම්පක රාමනායක , සුරංග ලක්මාල් , චමින්ද වාස් , ලසිත් මාලිංග , මහරුෆ් වැනි හිටපු දක්ශයින්ගෙන් අදහස් විමසුවොත් නරකද ?

  • @SehanRatnayake
    @SehanRatnayake Год назад

    ❤❤❤😅😅😅❤❤❤

  • @RealNewsLK
    @RealNewsLK Год назад

    රොෂාන් අයියා ‌අපේ කිකට් වලට හොදම පිලිතුර ලැබුනා රුචිරගෙන් තර්තයක් නැහැ ඇත්ත ඔකයි හැබැයි මේ දේ කාගෙන පෙලබවීමයි වැදගත් ඇත්ත තනිවෙනවා කියන්නේ ඔකයි

  • @AshokaAshoka-y9u
    @AshokaAshoka-y9u Год назад

    Mu kiyana katawe eathtak thiyenawa 😂❤ mu tikak sB ta samani..😂😂😂

  • @damithsanju3793
    @damithsanju3793 Год назад +2

    Kaiya witharai 🤮

  • @nevilperera5916
    @nevilperera5916 Год назад +2

    Mu ge mona cricket the gu horek 😄😁😆😅

  • @sanjeevfernando4225
    @sanjeevfernando4225 Год назад

    🤭🤭🤔🤔🤔🤭🤭🫣🫣🤷‍♂️🤷‍♂️

  • @ruwannimash2450
    @ruwannimash2450 Год назад

    Matath penne munge moral ne munta mach dinanna asawak pissuwak kolilata wage age nee.game idan cricket adare karana asakarana salli anna anna cricket amathaka wennethi un ganna one.kolila anka aka unath uge moral aka thamath ahemay.mun baye wederenawa kisi planning akak ne

  • @ar.3764
    @ar.3764 Год назад +1

    Jokes 😂

  • @dhanupsy9
    @dhanupsy9 Год назад +1

    පම්පෝරී ජානක😂