Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අයිස් වසංගතෙන් මේ රට ගලවන්න ශක්තිය ධෛර්යය ජනපතිතුමාට ලැබේවා ❤
දීපු ජන්දේ ගැන ආඩම්බරයි මට ❤️
😂😂😂 කුඩු සාලිදු හරක් කාටත් කිවුවා ඕකම
@@Helayatvඒ මොකක් ගැනද කිව්වේ??
@@Helayatv උන් බාර උනත් නැතත් මට වැඩක් නෑ.මේ වගේ දේවල් දකිද්දි NPP ආන්ඩුව යටතේ නීතිය හැමෝටම එකයි කියන එක පාතාලයත් පිලිගන්නවා.මෙ වීඩියො එකෙන් ගන්න තියන හරය ඒක 🧭✊🤍
@@achira-222. නිතිය එක කෙසේ වෙතත් හරක් කාට කුඩු සාලිදු ශිරාන් බාෂික්ගේ සල්ලි වලින් ෆිල්ම් කරන මනුවර උන්ට සාධාරණ කරයි
ස්තුතියි චාමික දැන් නම් හොඳ දෙයක් වෙයි කියලා හිතනවා
මුන්ගෙන් අනුර මහත්තයව පරිස්සම් කරගන්න ඕනේ.
දෙවියන්" ඔහුව අනිවාර්යයෙන්ම අරකෂා කරනවා. දෙවියන්"ගෙ ආසිරිවාදය පිහිට නිරන්තරයෙන්ම ලැබේවා..❤🙏🙏🙏
නෑ රට හදන එකට මේ අයත් කැමතියි. මේ තරුණයෝ මෙහෙම පාතාලෙට වැටුනෙ ආත්මාර්ථකාමී දේශපාලකයො නිසා.දැන් මෙයාල පසුතැවෙනව පේනව.
දේශපාලන හයියක් නැත්තං පාතාලෙ කියලා එකක් නෑ
ඔය හරකවා කවුරැ මරන්නද
පාතාලේ ඉවරයි දැන්. පාතාලේ හැදුවේ රාජපක්ශල ආයි උන්ට එන්න බෑ බලයට.. හොදින් හිටපල්ලා කවුරුත් එකාවගේ. අපි කවුරුත් සහෝදරයෝ ❤
මෙච්චර කල් බැලුම්ගලට බැන්නා දැන් හොදයි කියනවා මේ බැලුම් ගල කිසිම දවසක රටට අහිතකර දෙයක් කලේ නෑ හොද දේවල් තාමා කලේ ඔබ සැමට බුදුසරණයි
උන් වෙන උන්ව මරනවා ඒත් උන්ව මරයි කියලා බයයි😅 මේවට හිනා වෙලත් බෑ හිනා නොවිත් බෑ😂
😂😂😂
😅😅😅
එ උබකඋද බන්🤫
@@JeromeKolitha 😁
බැලුම්ගල සියලු දෙනාට බුදු සරනයි
තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලන් එනවා අනුරට බය වෙනවා ඔක්කොමලා.. AKD❤❤❤❤
බයවෙන්න දෙයක් නෑ උන් සේරම මාලිමා ජෙප්පො කොන්ත්රාත්තලම දීල තියෙන්නෙ අනිත් ආණ්ඩු පෙරලන්න
උබ දැක්කද ලොල්ලො😅ගොන් හරක උම්බෑ නොගා ඉදපන් උබලව ගනන් ගන්නෙ නැ අමු ගවයොනෙ මන් මේ රටේ උබල🤣@@Lesliefernando-j9t
@@Lesliefernando-j9t Ane gon wasso … gobba katha Nokia innawadha… moda haraka
@@Lesliefernando-j9tහුකන්නැතුව පල හුත්තො
@@dasunsenanayaka6376😂යකෝ ඔය වගේ නාට්‍ය මීට කලිනුත් අපි දැක්කා😂
මේ දුශිත දේශපාලුවෝ තමා මේ ඔක්කොටම මුල
බලකොට මේ පොලිසියෙන් තමයි පාතාල ඔක්කොම කරලා තියෙන්නේ
මේ මිනිස්සු පව් දෙසපලුවෝ තමයි වැරදි
නොදන්නා මගුල් කියවන්න එපා බං
පව් කියන්නේ මුන් පොඩි එවුන්ද සල්ලි වලට මිනිමරන කාලකණ්ණි පාතාලෙත් ඉවරයක් කරමු මාලිමාවට ජයවේවා
දූශිත දේශපාලුවෝ තමා මේවට වැරදි.. මන්නම් කියන්නේ එහෙම එන අයට පොඩි හරි සමාවක් දීලා පුනුරුත්ථාපනය කරලා සමාජගත කරවන්න ඕනේ... ඒකයි වෙන්න ඕනේ.. මේ හැම පාතාලේ කෙනෙක්ටම එයාලට කතාවක් ඇති.. ආසවට වැටෙන උන් ඉන්නේ බොහොම පොඩ්ඩයි..
AKD මුලු රටම උඩු යටිකුරු කරල තියෙන්නෙ ❤❤
😂
❤❤❤❤
හැමදේම හොද පැත්තකට ...මෙයාලට සමාව දීලා වැරදි හදාගන්න මිනිස්සු චාන්ස් එක දෙන්න ඕනේ
මුන් බාර වෙන එක හොදයි නැත්නම් මුං හොයලා මරන්නෙ මේ පාර රජයේ එක්ක සෙල්ලම් නෑ ඇත්තමයි මලිමාවට චන්දේ දිපු එක ගැන මාරම විදියට ආඩම්බරයක් දැනෙනවා
Gon kata kiyanna aepaa anduwak awe rata hadanna misak mini maranna nemei
උබ නිකන් මේ මාලිමාව ට ඡන්දෙ නොදී ෂෙප් එකේ මඩ පාරක් ගහන එකෙක් කියලා තේරෙනවා
@@NimeshKavinda-t1z 😂😂😂 පලයං පකො යන්න චන්දේ දුන්නේ එක මං දන්නවා මඩ ගහන්න මට අමරුවක් නෑ පකො මොකද මමත් දුන්නේ මාලිමාවට ගොං කැරියො වෙන එක පකෙක් ට වත් දුන්නේ නෑ නොදන්න දෙවල් කතා නොකර ඉදපං ගොං අවජාතයා
@@DamithSanjeewa-k3k මිනි මරන්න නෙවෙයි තමයි බං එත් උබ හිතපං කො කුඩු කරයො ඉද්දී බයිසිකල් එකක් වත් නතර කරලා යන්න බෑ මට එහෙම උන නිසා තමයි කියන්නේ කලකන්නී හොයලා මරන්න ඔනේ කියලා උබගේ දෙයක් නැති උනා නම් අද උබත් මේ විදියට කතා කරයි
Hoda kollo
හැමකෙනාටම සාදාරනයක් ඉටුවෙන්න ඹනි
පාතාලේ හැදුවේ පර දේශපාලකයෝ.පාතාලෙට බිලි වෙන්නේ අපේම කොල්ලෝ පොදු සමාවක් යටතේ නැවත අපරාධ නොකිරිම යටතේ ඔක්කොම ලංකාවට ගේන්න ඔනී.
මම ත් එකඟයි. අපේ කොල්ලො තමයි ඒ..
මේ පුංචි මිනිසාට යක්කුත් භයවෙලා.
❤❤ මාලිමාවට ❤ජයවේවා මාලිමාවට ❤ජයවේවා ❤❤
ඔය සේරටම ස්වභාවය ධර්මය දඩුවම් දෙනවා දවසක ..
ඕනම 💩 ගූ වැඩකට පොලිසිය හවුල් සුද්ද කරන්න ඕන ලොකුම ගූ වල
💯💯
Sirawatama 🤮
අනිවාර්යයෙන්ම
aneeeee wasanawan
මුන් දැනුත් හොදට ගහලා මේ කියවන්නෙ.මුන් මට්ටු කරමු.අවිගත්තෝ අවියෙන් නැසේ කියලා බුදුහිමි 2500 කට පෙර දෙසුවා.
අනුරාගමනයෙන් !!!!!!!!!!!!!!!!!!!!
ඇත්ත කතාව ලොකු උන් වැරදි කරනකොට පොඩි උන් කරන එක අහන්න ඕන නැ,වරදට සමාව දීම දේව ගතියක් නමුත් නීතිමය හා දඩුවම් පදනමක් මත විය යුතුයි,
Daruwane lassnata jewatawenna 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
බලාන් ඉන්නෙ මම බැලුම් ගල
😊😊😊😊😊
හොදට අහන්න, එදා මදුශ්ගේ රෙකෝඩ් එකේ කතා කරපු එකාගේ කටහඩත් මේ වගේ, ඇක්ස්න්ට් එකත් මේ වගේ
වරෙල්ලා රටහදමු 😊
පාතල මිනිහෙක් වුනත් වූ කියන කතාව ඇත්ත.ඌ දුන්න වචනෙට වූ සලකයී.චාමික මහතා උගේ වචනේ අල්ලන් ගෙන්න ගන්න කතා කරාට ඌ ආවොත් ඇතුලට ගියාම උගේ පව්ලේ අය උගේ ජිවිතයට වග කියන්න බැලුම්ගල බාර ගන්නවද.මොන වරදක් කරත් ඒත් මනුස්සයෙක්.උගේ කතාව කෙලින්
කෝකටත් පරිස්සම් කරපල්ලා AKD ව.....මොකද මුන් දේශපාලුවන්ගෙ අතකොළු ....😊😊😊😊😊😊😊😊
මුන් ඔක්කොම බිහිඋනේ කලින් හිටපු පාදඩ පාලකයෝ නිසා...
මිනිසුනේ දැනගනිල්ගලා ජනතාවගේ කතිරය කෙතරම් බලවත්ද කියලා.හරිම හරිම සතුටුයි .අංඟුලි මාලලා රහතුන් වහන්සේලා කරමු.පාදඩ ක්‍රමය ලක්බිමෙන් තුරන් කරමු.සතුටු වෙයල්ලා.
මැරෙන්න බයනම් මොකටද බන් වැරදි කරන්නේ
Ammo ape Anura mahaththaya ❤ ape manikata theruwan saranai!!!!!❤❤❤❤❤❤oba thamai hemadama ape janapathi
පාතාලය යනු මත්ද්‍රව්‍ය ආයුධ සහ දේශපාලන රැකවරණය සහ තවත් පොඩි අඩුම කුඩුම කීපයක් එකතුවෙලා හැදිච්ච සමාජ පිලිලයක්.ඒ එකතුව වෙන් කෙරුවම එතන පාතාලයක් නෑ.පොලීසිය නීතිය හරියට නිදහස්ව සාධාරණව ක්‍රියාත්මක කෙරුවනම් හරි.🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭
අපේ රට ලස්සන වෙන්න නම් මෙ නිතිය කරන පොලිසිය සුද්ද කරන්න ඔනේ. රට රකිනවා කියලා බාගෙකට වඩා මෙ බල්ලන්ට වදිනවා. අනුර සර් ඉස්සෙල්ලා මෙ පොලිසිය පිරිසිදු කරන්න එතකොට මෙ රට හැදෙයි. මෙ ජාවාරම් සෙරටම උඩින්ම ඉන්නෙ ලංකාවේ පොලිසිය. එතනයි නිතිය හරියට තියෙන්න ඔනේ. අපේ ජනපතිගෙන් ඉල්ලනවා මෙ දෙවල් ආයේ අපේ රටෙ නොවෙන්න වැරදි කරන අයට නිසි දඩුවම් දෙන්න තරා තිරම් බලන් නැතුව. නිති ගරුකව සෙවය කරන සියලුම නිලදාරින්ට ගරු කරනවා 🙏
Anurata budusaranai🎉🎉🎉🎉❤❤❤❤❤
Akd❤
හිනාවෙලා මැරෙනව ඕයි😂😂
පොලිසිය සුද්ද කරනව නම් ලංකාව ගොඩාක් ලස්සන වෙයි
වැරදි කරපු උන්ට දඩුවම් දීලා..දකුනෙ ඉන්න පොලිසිවල අය ඔක්කොම පලාත් මාරු කරල යවන්න ඕන
අහින්සක මිනිස්සු තමා මේ පාතාලෙ කරලා ටියෙන්නෙ
❤
මෙිවාට වගකින්න ඔිනි රට කරවපු අය..මුල හොදනමි පහලටම එනකමි හොද වෙනවනේ.
කිව්වා වගේම ගොඩක් දුරට ඉස්සරහට පාතාලයේ ක්‍රියාකාරකම් අඩු වෙයි.උන්ව මේච්චර කාලෙකට පෝෂණය කරේ මේ පර දේශපාලකයෝම තමයි.දැන් දේශපාලක හැතිකරේ නැති නිසා ඉස්සරහට මේවා නැති වෙයි
ගහන්නෙ නෑ වරෙල්ලා😂😂😂😂😂
😅
😂😂😂😂😂😂පව් මචං😂😂
පාතාලෙ වෙනුවෙන් වෙනම බුද්ධි අංශ සෙට් එකක් දාල හොයන්න ඕන. මොකද පාතාලෙ පෝෂණය කරන්නෙ දේශපාලුවො,රාජ්‍ය නිළදාරීන්,ආරක්ෂක අංශ,පොලීසිය සහ රාජ්‍ය බුද්ධි අංශ වල ඉන්න සමහරක් නිළදාරීන් තමයි. මේ දේවල් වෙනමම හොයන්න ඕන.
පාතාලයක් නෑ. බොරු පාතාලයක් මවපු එක තමයි මීඩියා කලේ. දැන් කංජිපානි ගැන කතා නෑ. කංජිපානියෙක් ඇත්තෙත් නෑ වගේ තමයි පේන්නේ..
Ane, janadipathita,, araksa, wewa
අවිගත්තෝ අවියෙන් නසි අනිවාර්යයෙන්ම තමුන් වපුරනදේ අස්වැන්න නෙලාගනියි
එහෙම බැලුවම පාතාලයේ ඉන්න උන්ගෙන් බාගයක් අසරනයෝ බන්.
❤yakkuth bayai dan
මරණ බය කාටත් තියෙනව කියන එක කව්රුත් තිතන්න ඕන රටේ ලොකු ලොකු උදවිය තමයි මේ මනුස්සයින් ව මේ තාත්වෙට පත් කරල තියෙන්නෙ
SIYALU DARUVANTA JAYAVEVA VISHVAYE ASIRIVADAYA LABEVA SUVAPATH VENAVA VAIRAYA PITU DAKIMU MAITRIYA ❤PATURAVAMU❤❤❤🙏🙏🙏🙏😍
ලංකාවෙ ලොකුම ගූ වල පොලිසිය 1971 මගෙ බාප්පා මැරුවේ.ජේවීපී කල මගෙ අයියා එයාගෙ කඩේට ගියා ආවා කියලා
🤣🤣🤣 ඕන්න පාතාලේ🤣🤣🤣 බල්ලො වගේ දැං. තව ටික දවසක් යද්දි වෙන දේ බලාගෙන ඉන්න කවුරුත්
බල්ලො ගැහුවෙ තොපෙ අම්මට ද පකෝ.... ගිහින් ජංගිය පාත් කරලා බලපන්කො...
අනිවාරෙන්ම කෝස්ගෙඩ සුඡිව ගෙන්න ඔන එතකොට පැටියා එක්ක අපිත් බර වෙනවා ...????👍☝🤨
Me කවුරුත් gana ඕනෑවට wada විශ්වාස nothiya inna eka ape ජනාධිපති සහෝදරයා ta හොඳයි
මට හිතෙන්නෙ මේ පාතාලේ ඉන්න අයව මේ පාතාල වැඩ කරන තැනට පත් කරල තියෙන්නේ මේ දේසපාලඥයො සහ උන්ට සම්බන්ද උන් නිසා තමයි පව් හොඳ රට පාලකයෙක් නිසා දැන් මෙයාලත් හොඳ විදිහට හැදෙයි,අපෙ අනුර කුමාර ජනාධිපති තුමාට ජයවේවා අනිවාර්යෙන් කූඩු ජාවාරම් ඇතුළු සියළුම ජාවාරම් නැති වෙන්න ඕනෙ මේ මනුස්සයගෙ කතාවෙන් තේරෙන්නේ දේශපාලනය කරන ප්‍රති විරුද්ද උන්ගේ පැත්තේ ඉන්න පාතාලයට පාතාලයේ දෙපැත්තම බයයි
😂පත් කරගත්තු මිනිහට දෙයක් කරන්න නොදී ඇයි මේ හැටි තොරොම්බල් එල්ලන්.................අයියෝ.... දවසක ඔය කටවල්මයි අනුරට විරුද්ධව කෙලින්න අරින්නෙ.....😂😂😂
NOVEMBER 14 Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯💯💯💯💯💯
මේ ප්‍රශ්නයට කවුරුවක්වත් වැරදි විදිහට තේරුම් ගන්න එපා හරිද ඔයාල ඔය පාතාලයක් ගියා කියාගෙන ඔයාලා හිරි අර කරේ අහිංසක මිනිස්සුන්ට ඔය පාතාලේ කිසිම කෙනෙක් රජයේ පුළුවන්කාරකම් කරන මිනිහෙක් එක්ක හැප්පු නෑනේ දැන්වත් ඔයාලා තේරුම් ගන්න ඔයාලා චණ්ඩිකමක් කරනවනම් ඔයාලට හා සමාන මිනිස්සුත් එක්ක හැප්පෙන්න අපේ රටේ පොලිසියත් පාතාලයත් පොලිසියත් වැඩි හරිය රඟන්නේ අහිංසක මිනිස්සුන්ට විතරයි අන්න එතනයි ඔයාලා කරන එකම වැරැද්ද ඒක නිසා ඔයාලා කුලියක් කරගෙන හරි රස්ස ජීවත් වෙන්න මේ මනුස්ස ලෝකෙට බිහිවෙන ඕනම කෙනෙක් ආසයි තමන් ජීවිතය ආරක්ෂා කරගෙන නිදහස ජීවත් වෙන්න ඒ නිදහස නැති කරේ ඔයාලා සහ පොලිසිය අද බලන්න අහිංසක මිනිස්සුන්ට කොයි තරම් බලපෑමක් සිදුවෙලාද කියලා හොයාගෙන නිසා සමහර මිනිස්සු ගෙවල් දොරවල් අතර දාලා දරුවන්ගේ අධ්‍යාපනය නැති කරගෙන මේක ඔයාල තේරුම් ගන්න ඔයාලට තියෙන වේදනාව තමයි අනිත් මිනිස්සුන්ටත් තියෙන්නේ. දැන් ඔය කතා වලින් මට තේරෙන්නේ ඔයත් ජීවත් වෙන්න ආසයි. අනිත් මිනිස්සු ඊට වඩා අසයි. අනිත් මිනිස්සු වැරදි ච😊 කරපු ගමන් ඔයාලගේ ජීවිතයට ඔයාලා කොච්චර ආදරේද කියලා ඇහුවොත් අනිමි මිනිස්සු ඊට වඩා ආදරෙයි තමන්ගේ ජීවිතේට ඒක නිසා ඔයාලා මේ දේ හොඳට තේරුම් ගන්න මිනිස්සුන්ගේ අයිතිවාසිකම් නැති කරන්න එපා මිනිස්සු අයිතිවාසිකම් නැති කරොත් ඔයාලට ලබන ආත්මයක පවා පඩිසන් දෙනවා බඩගින්න හැදුනට ගෝ කන්න ලෑස්ති වෙන්න එපා කුසගින්න පුරෝගන්න දහඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින්. ඒක තමයි උතුම්ම දේ අපේ රටේ උනේ ඔයාලට දැනුමුතුකමක් දෙන්න මිනිස්සු නෑ ඔයාලා ළඟ ළඟින් ආශ්‍රය කරන මිනිස්සු පවා ඔයාලට කිට්ටු වෙන්නේ ඔයාලා පෙන්නලා ඒ මිනිස්සුන්ගේ ජීවිත සුරසැප විඳින්න ඒකයි ඇත්ත කතාව මිනිස්සු හැම කෙනෙක්ම තමන්ට තමන් විතරයි කියන මට්ටමේ ඉඳගෙන කාටවත් කරදරෙන් නැතුව ජීවත් වෙනවා නම් ඒක ලෝක ලෝක සොබාදහමේ හරි ආශිර්වාද කරනවා ඒක තේරුම් අරගෙන මින් ඉදිරියට ජීවත් වෙන්න බලන්න අද ඔයාල නිසා හිංසක අම්මලා තාත්තලා කොයිතරම් දුක් විඳිනවාද කොයිතරම් කඳුළු හලනවද ඇත්තටම කියනවනම් අපේ රටේ දේශපාලන කාරයෝ ගේ වැරදි වලින් තමයි මිනිස්සු නොමග ගියේ දැන් තියෙන රජයවත් මේ දේ තේරුම් අරගෙන හරි නීතියානුකූලව දඩුවම් දෙනවා නම් ඔය වැරදි සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් ඒකටත් එක හේතුවක් තියෙනවා රජයක් උසාවියල වැඩ කරන මිනිස්සුත් පොලිසියේ වැඩ කරන මිනිස්සුත් මේ මිනිස්සුන්ගෙන් ජීවත් වෙන්න උත්සාහ දරන නිසාමේ මිනිස්සුන්ගෙන් ජීවත් වෙන්න වෙන පැත්තකින් උත්සාහ දරන්න නරක පැතිවලින් උඹ කිරීම සුදුසු දෙයක් නෙමේ අපේ මේ රටට දේව සාපයක් වගේ වෙලා තියෙන්නේ ඒකයි අපේ රටේ දියුණුවක් නැත්තෙත්
දැන් තමා පාතාලෙ නැගිටලා තියෙන්නෙ...🥴
මදූශ් කියලත් කලින් කෝල් කරේ මේ කටහඬමයි.... 😂😂😂
Me kolla api dNnawa hoda kollek mhema une desapalane nisa
ගහන්නේ නෑ වරෙල්ලා😂😂😂
සුපිරි නාට්‍යයක් බං😂 ගෝඨාභය ආවට පස්සෙත් ඔහොම ඒවා අපි දැක්කා😂
ගෝඨාභය වගේ නෙවෙයි ජීවීපී එකේ වැඩ බලාගෙන හිටපල්ලාව
ගෝටා ආවම අපි දැක්කා ඌට විරුද්ද එවුන් මරනවා. උගෙ පාතාලේ තියා ගත්තා.
ගෝඨල තමයි පාතාලෙ හැදුවේ බං. උඹලගෙ අප්පච්චිල
ඒ මිනිස්සුූ ඇවිත් ඔක්කොම වැරදි පිලිඅරන් බාරවෙන්න කැමති නම් සමාව දිය යුතුයි තමන්ගෙ පවුල් එක්ක සතුටින් ඉන්න ආස ඇති . පාතාලයක් නැති ලස්සන රටක් බිහිවෙන්න නම් ඒගොල්ලන්ට එක අවස්තාවක් සමාවක් දිය යුතුයි .. සිය්ල්ලන්ම මනුෂ්‍යයෝය 🎉🎉❤
නයා නයාමයි බම්😂😂
පාතාලේ හදන්නෙ පොලිසිය තමා...නීතිය ඉස්සරහට ගියාම උන් උන්ට වාසි පැත්ත ගන්නව.. රටේ නීතිය හැමෝටම එක නෑ...ඉතින් සමහරු එයාලට උනු වැරදි වලට එයාලම දඩුවම් දෙන්න එයාලගෙ ක්‍රමේට යනව
රජයේ සාක්ෂි කරුවෙක් ලෙස භාර උනානම් හරි...
NITE විරෝධී සියලු ගිනි රජය BARA GA N NA
Hello shanakada kiyala ahadith recoding ne 😂😅 patta drama
මුලින්ම පලාත්වල ඉහලම පොලිස් නිලාදාරින් ලෙස අවන්ක අයපත්කරන්න . ඩබල් උපාදිගැහුවත් වැඩක් නැහැ ඌ කුඩු මුදලාලිලාගෙන් මුදල් ගන්නවානම්,හොර අරක්කු මුදලාලිලා ගෙන් සන්තෝසම් ගන්නවාන🎉ම් මුලින්ම ඒ අය ඉවත් කල යුතුයි.
මීඩියා ශො😂😂😂😂
මුංඅනුරයා.හදපුපාතාලයෝ.මහඵකාරඡවුනාටපස්සේමුංදන්නවාආයආවුධපෙන්වන්නඵක්කයන්නෑකීයලා
පාතාලය බිහි කරන්නෙම දේශපාලකයින්මයි.ඒ බිහිවෙන පාතාලයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවෙද්දි,ඒ පාතාල ක්‍රියාකාරකම් නිසා බිහිවෙන පීඩිතයින් අවි අතට අරගන්නව.ඒ පීඩිතයින් නීතිය හමුවේ තව තව හිර කරනව.මොකද පාතාලෙ උනත් ඇති වැරදි හදාගෙන ලස්සනට ජීවත් වෙන්න ඕන මිනිස්සු.පහුගියකාලෙ වරදකට දඩුවමක් විදල විතරක් ඒ වරද නැවත නොකර ඉන්න නීතිය රකින උන්වත් ඉඩ දුන්නෙ නෑ.වැඩිය් ඕන නෑ වරදක් නොකරත් වැරදි පටවන යුගයක් පහුගිය කාලෙ.පහුගිය කාල වල නීතිය ක්‍රියාත්මක කරපු පිරිස ගැන මට තියෙන්නෙත් පිළිකුලක්මයි.මේ රටේ නීති පද්දතිය මුලින්ම හැදෙන්න ඕන.අනික අධ්‍යාපනයට නීතිය උගන්නන්න ඕන.කොහොමෙන් කොහොම හරි මේ රට සුන්දර රටක් විදිහට දකින්න ඕන මැරෙන්න කලින්.මට දැඩි විශ්වාසයක් තියෙනව මේ ඒ යුගයේ ආරම්භයයි.මගේ රටටත්,මේ රටේ මිනිස්සුන්ටත් ලස්සන රටක ජීවත් වෙන්න ලැබෙන්න ඕන.
පතලය හදපු උන් දැන් ජනතාව ගෙදර ඇරියා නිසා පතාලය නැති වෙනවා
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට 😂😂
Iyyo Balumgala 😂😂😂😂
බයවෙන්නඵපාකොල්ලෝවරෙන්.ඔබලටඅනුබලදීලාතීයෙන්නේඅනුරනේබං.ඒකනේමුබයනැතීවඵනානහදන්නේ
Hondaa saadaarannaya ta hitapu supiri kollan wa chaater kalee mehe ponna weesa Desapaaluwan...Maalimaawa ta Jayen Jaya ❤..
chandi wenna hithan inna okkotama hoda padamak oka.......Kochchara gon part dan hitiyath Nidahase jiwath vima thama hamogema pathuma....Asawa....
පාතාලයේ පියවරු කවුද සොයාපල්ලා.ජේ ආර් නම් පිසාචයා සිරගතව සිටි ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දී ගෝනවලට වැඩැම්මුවේ ඇතා පිටෙන්.එතැන් සිට ඔහුට ලංකාවටම බලපවත්වන සමාදාන විනිශ්චය කාරවරයෙකු කරල තමයි පාතාලය ආරම්බ කලේ.එතැන් සිට මේවන තෙක් කෙතරම් ජීවිත අහිමි උනාද.ඊටපසු ප්‍රේමදාස ගේ පාතාලයා සොත්ති උපාලි.88-89,කාලයේදී දකුණේ දරුවන්ගේ බෙලිකපා දැමුවේ මේ මහාඝාතකයා බව දැන ගනිමු.
13:30 මෙයා කියනවනේ රටේ ජනාධිපති හරහා වැඩේ වෙනවනම් පරම්පරායම එක්කන් ඇවිල්ලා බාර වෙනවා කියපා.මෙයා කියන කෙනා ලොකු පැටීගේ අයියනේ නේද??දැන් එතකොට පහුගිය දවස් ටිකේ ලංකාවේ news එල එහෙම ගියේ බෙලරූම් වලදි ලොකු පැටී සහ කංජිපානි ඉම්රාන් එහෙම අත්අඩංගුවට පත් උනා කියලා.එහෙම බැලුවොත් මෙහේ බොරු news එකක්ද ගිහින් තියෙන්නේ.🙄🙄🙄.ලොකු පැටී තාම එලියේ ඉන්නවද කොහෙදනේ ඒ කියන්නේ.මෙයා මේ කෝල් එකේදී ඒකනේ කියන්නේ හරියට වැඩේ වෙනවනම් පරම්පරාවම එක්කන් එනවා කියලා
ඕකලාඑන්නේපබුවරෑමරන්ඩතමයීඕකලත්ජෙප්පෝගේගෝලයෝමිනීමරෑවෝමොලේතියනඵවුන්කල්පනාකරපියවුමේවෙන්නේමොනවාදකියලාරීගාවටතියෙයීදැන්පිරිත්නුලබැදගත්තටපේන්ඩමිනිස්සුන්ට
හුස්ම හිරවෙයි .. ස්පේස් තියලා කතා කරන්න
තොගේ හොර මිනිහ පාතාලෙද🤣🤣🤣
Me ahenska daruwo Mula kale desa Pala kayo munta uparima daduwam denna Pau ahenska daruwo 😭😭😭😭😭😭😭dukai
😂😂😂😂😂
ඊබ්‍රාහිම් නානට බයයි
🤣🤣🤣 හුලං ගලට cid එක බාර දෙමු 🤣🤣🎉🎉🎉
Sanjiwa kiyanne කොල්ලෝ කාරයෙක් 😂අමු ගොනා
ඇත්ත නේ උ කියන්නේ උට අරක්සා ව දෙන්න ඔනේ උන් දන්න ඔක්කෝම කියායි උ පඩුවේ හිටපු කොල්ලේක් කියලා කියනවා නේ හොයලා බලලා දඩුවම් දිලා පඩුවේ ජිවත් වේන්න දෙන්න ඔනේ😊
සංජීවගේ ගෑනී අරන් ගියා ජෝසා 😂
Josa Aran giye ube geni neda ban
ඇයි බන් ජෝසා උබේ අම්මත් අරන් ගියා නේද
මල්ලී උබේ ගෙවාල් කොහෙද ඉන් 🤫🤫🤫
ඕකාඵන්නේලපකන්ඨායමටඵකතුවෙලා.නීරායුධමන්තීලාමරන්න
Number akak denna puluwanda ..?🙏
පාතාලය කුඩු ඕක්කොම ඉවරයි...
කැරි දේශන පාලන නාකියෝ සෙට් එක අහුවෙන්න තව වැඩි කාලයක් නෑ😊

NITE විරෝධී සියලු ගිනි
රජය BARA GA N NA
Hello shanakada kiyala ahadith recoding ne 😂😅 patta drama
මුලින්ම පලාත්වල ඉහලම පොලිස් නිලාදාරින් ලෙස අවන්ක අයපත්කරන්න . ඩබල් උපාදිගැහුවත් වැඩක් නැහැ ඌ කුඩු මුදලාලිලාගෙන් මුදල් ගන්නවානම්,හොර අරක්කු මුදලාලිලා ගෙන් සන්තෝසම් ගන්නවාන🎉ම් මුලින්ම ඒ අය ඉවත් කල යුතුයි.
මීඩියා ශො😂😂😂😂
මුංඅනුරයා.හදපුපාතාලයෝ.මහඵකාරඡවුනාටපස්සේමුංදන්නවාආයආවුධපෙන්වන්නඵක්කයන්නෑකීයලා
පාතාලය බිහි කරන්නෙම දේශපාලකයින්මයි.ඒ බිහිවෙන පාතාලයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවෙද්දි,ඒ පාතාල ක්‍රියාකාරකම් නිසා බිහිවෙන පීඩිතයින් අවි අතට අරගන්නව.ඒ පීඩිතයින් නීතිය හමුවේ තව තව හිර කරනව.මොකද පාතාලෙ උනත් ඇති වැරදි හදාගෙන ලස්සනට ජීවත් වෙන්න ඕන මිනිස්සු.පහුගියකාලෙ වරදකට දඩුවමක් විදල විතරක් ඒ වරද නැවත නොකර ඉන්න නීතිය රකින උන්වත් ඉඩ දුන්නෙ නෑ.වැඩිය් ඕන නෑ වරදක් නොකරත් වැරදි පටවන යුගයක් පහුගිය කාලෙ.පහුගිය කාල වල නීතිය ක්‍රියාත්මක කරපු පිරිස ගැන මට තියෙන්නෙත් පිළිකුලක්මයි.මේ රටේ නීති පද්දතිය මුලින්ම හැදෙන්න ඕන.අනික අධ්‍යාපනයට නීතිය උගන්නන්න ඕන.කොහොමෙන් කොහොම හරි මේ රට සුන්දර රටක් විදිහට දකින්න ඕන මැරෙන්න කලින්.මට දැඩි විශ්වාසයක් තියෙනව මේ ඒ යුගයේ ආරම්භයයි.මගේ රටටත්,මේ රටේ මිනිස්සුන්ටත් ලස්සන රටක ජීවත් වෙන්න ලැබෙන්න ඕන.
පතලය හදපු උන් දැන් ජනතාව ගෙදර ඇරියා නිසා පතාලය නැති වෙනවා
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට 😂😂
Iyyo Balumgala 😂😂😂😂
බයවෙන්නඵපාකොල්ලෝවරෙන්.ඔබලටඅනුබලදීලාතීයෙන්නේඅනුරනේබං.ඒකනේමුබයනැතීවඵනානහදන්නේ
Hondaa saadaarannaya ta hitapu supiri kollan wa chaater kalee mehe ponna weesa Desapaaluwan...
Maalimaawa ta Jayen Jaya ❤..