මෙන්න මේ නැකතට ගෙදර පොල් ගසක් හිටවලා බලන්න | ජිවිතයම වෙනස් වෙනවා | තිලක් කන්දේගම මහතා හෙළිකරයි

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 158

  • @Himi-Diri
    @Himi-Diri 11 месяцев назад +7

    ඉතාමත් වටිනා වීඩියෝවක් ස්තුතියි...කන්දේගම මහතාට නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් ප්‍රාර්තනා කරමි

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 года назад +1

    Budusaranae !!! Obathumata

  • @P.B.Rupasingha
    @P.B.Rupasingha 3 месяца назад +10

    සියළුම දේනාගේ දැන ගැනීම පිණිස ලියමි.මා ඔය නැකැත් පිලිබදව විශ්වාස කළේ නැත.මම මේ පිළිබඳව අත්හදා බැලීම් කලා.පලමුව දිවි කරණයෙන් පොල් පැලයක් හැදුවා.ඒකනම් ඇත්තටම ඌරෝ කෑවා.මගේ ප්‍රදේශය ඌරෝ බහුල ප්‍රදේශයක්.නමුත් මම නැවතත් පොල් පැල දෙකක් සිටෙව්වා සිංහ කරණයට.හැබැයි දැන් අවුරුදු දෙකක් විතර වෙනවා තවමනම් පොල් පැල දෙක හොදට තියනවා.ඌරෝ ගහ ලගම ගහ වටේ හාරනවා හැබැයි පොල් පැල වලට හානියක් නෑ.මම කියන්නේ නෑ මේක 100% ක්ම නැකත නිසා උනා කියලා.හැබැයි මේ නැකැත් වල යම්කිසි සත්‍යතාවක් තිබිය හැකි.මේ ගැන හැමෝම පර්‍යේශන කරානම් තමා හොඳ.

    • @apegedara-
      @apegedara-  Месяц назад +2

      ❤️❤️❤️

    • @chamilapriyadarshani4805
      @chamilapriyadarshani4805 25 дней назад +1

      කොහොමද ඒ නැකැත් හොයාගන්නේ

    • @----Dasun---
      @----Dasun--- 24 дня назад

      ​@@chamilapriyadarshani4805youtube එකේම තියෙනවා,වගා නැකත් 👍

    • @sampathkumara3943
      @sampathkumara3943 5 дней назад

      Nekatha hoyagaththe kohomada

  • @nalakasenavirathne2400
    @nalakasenavirathne2400 Год назад

    Great speach

  • @sisirakumara753
    @sisirakumara753 2 года назад +3

    Oba thumage nakath walata pol hitewuwa uro kare thiyagana giye. E mama nakath wiswasa kala anthima dawasa.

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 года назад +2

    බොහොම ස්තුතියි .
    👍❤️💐🙏

  • @sumanaguruge326
    @sumanaguruge326 2 года назад +1

    Bohoma watinawa sthuthi mahathmala dedanatama

  • @mahendraperera109
    @mahendraperera109 2 года назад +9

    රතු කුරුමිණි හා කළු කුරුමිණි හානියට විසදුමක් අහන්න තිලක් මහතාගෙන්.. ඉතාම වැදගත් වැඩසටහනක් කවුරුත්ම කරලා නැති වැඩක් ඔබ කරේ ස්තුතියි 🙏

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 Год назад +6

    පොල් සිටුවීම ට පොල් තෝරාගැනීමෙදී වැඩි වයස ගස්වලින් (අවු 50 ) වැඩි ගස්වලින් තෝරා ගැනීම සුදුසුයි, ලෙඩ රෝග වැලදීම අඩුයි.

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 2 года назад +2

    Excellent advice 👍

  • @dpremathissa4575
    @dpremathissa4575 Год назад

    අතිවිශිස්ඨයි,

  • @bandarajbandara612
    @bandarajbandara612 2 года назад +1

    ස්තුතියි මහත්මයා..🙏🙏🙏👍👍👍

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 2 года назад +1

    දීඝායු"වේවා. 🙏🙏🙏

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 года назад +1

    Thilak Kandegama kiyanne Ratata Bihiuna Dayadayaki. Rate Desapaaluvo Anek Vedagath Minisun Ganan noganna se Me Apoorva MinisathGanan nogeneema Matha Ratama Binduvata Dama etha. SWABADAHAME Dayada Prayojanayata Ganna dinaya Uthum Ratak Bihivana dinaya vevi.

  • @pabawathieperera9118
    @pabawathieperera9118 2 года назад +4

    The background music makes us sleepy , also good for meditation . Please change the music.....

  • @sajinisamarakkody9032
    @sajinisamarakkody9032 9 месяцев назад

    බොහො ම පින්

  • @yamunasanjivani7519
    @yamunasanjivani7519 2 года назад +2

    Poll saha pala hitawnn nakath kiyann.yakkunt pudanne kohomada.ඉත්තෑවා කාල පොල් pala tika

  • @chitranihettiarachi3197
    @chitranihettiarachi3197 2 года назад +2

    Ape mahagedara waththe piyathuma nakathata Amma saha daru atadenata polpala hadanta katauthu Kayla Haiti owadan 5o wasarak ikma giyath amatthaka nokaramu bedagamu

  • @chaturangadisnanayanjana7742
    @chaturangadisnanayanjana7742 Год назад

    Pol situvimata sudusuma nakath monada...

  • @shirlyjanakaginige7816
    @shirlyjanakaginige7816 3 дня назад

    කතාව වැඩි උනාම අපේ රටේ මිනිසුන්ට කරන්න ආපු දෙය අමතක වෙනවා.(එහෙනම් අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කරමු.)

  • @nethmikaveesha5096
    @nethmikaveesha5096 2 года назад

    Kandegama sir Ekka thawath programes balaporuththu wenawa!!!

  • @lankalanka2705
    @lankalanka2705 2 года назад +7

    මෙයත් දැන් දැන් කයිවාරු විතරයි වගේ

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 2 года назад +1

    Me thilak mahattayata banin natuwa eyage hama wrdiyo ekakma balapalla ape hatta danne hama ekatama baninna witarai eyage eka widiyo ekkaka tiyenawa pol hitawana nakata hoya ganilla

  • @kshni.94
    @kshni.94 2 года назад +2

    math godak ahuwa pol hitawanda nekathak.kiyan ne.ewa mereddi aran yanda hangan inne.onema ewa kiyan ne.

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 28 дней назад

    බොහොම ස්තුතියි.

  • @jagathchethiya3942
    @jagathchethiya3942 Год назад

    Nekathak ganne kohomada sir

  • @SenarathWeerakkodi-sj6fl
    @SenarathWeerakkodi-sj6fl 3 месяца назад +1

    කොල්ලො කෝ නැකත.පොඩි එකානෙ නැකත අමතක කලා බොසා

    • @apegedara-
      @apegedara-  Месяц назад +1

      ❤️❤️❤️❤️

  • @lalrupasinghe473
    @lalrupasinghe473 Год назад +1

    🙏👍👍👍🙏💕💕

  • @nevillewijenayake3496
    @nevillewijenayake3496 2 года назад +4

    මගේ පොල්ගස් ඔක්කොම කුරුමිනියෝ කාලා , විනාශ වුන, ඔබතුමාගේ ලිතේ තිබුනු නැකතකට තමා හිටේවේ, මොකක් වුනාද දන්නේ නැහැ

  • @sameerasampath8211
    @sameerasampath8211 Месяц назад

    නකත අහන්න ගෙදර එන්න ඕනද

  • @lalithniroshan8780
    @lalithniroshan8780 2 года назад

    ජයවේවා 🇱🇰❤👍👍👍

  • @BandulaDisanayaka-o7s
    @BandulaDisanayaka-o7s 23 дня назад

    අයියෝ සාමී

  • @SunethraAmarasinghe-m3e
    @SunethraAmarasinghe-m3e 9 дней назад

    කෝ නැකැත් වේලාව

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 2 года назад +16

    මේවා බොරු. තිලක්ගේ වැඩසටහන් ගොඩක් මම බලල තියෙනවා
    නමුත් ඒ කියන කිසිම දෙයක් ඒ කියන විදිහට කරලා නෑ.තිලක් එක වතාවක් කිව්වා සතියේ පැල හිටවන්න හොඳ දවස් සහ හොඳ නැති දවස්.මම සතියේ දවස් හතේම පැල හිටවන්න ගත්ත. කිසිම වෙනසක් නෑ. විශේෂයෙන්ම හොඳ නෑ කියපු දවස් වල හිටවපුව ගැන ලිඛිත සලකුණු තියා ගත්ත. කිසිම අවුලක් නෑ. මම කැමතියි ලංකාවේ මිනිසුන්ව තව තවත් ඇදහිලි වලට ගෙනියන්නේ නැතිව ඔවුන් බුද්ධියෙන් පෝෂණය කරනවානම්.

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc Год назад

      ඔබ නිවැරදි ,මෙතුමාගේ අත්දැකීම් තුලින් ගොඩනගාගත් දැනුම් වල වටිනාකමත් නැතිකරගන්න හෙතුව මිත්‍යා මත සමාජගත කිරීමයි. සාහිත්‍යය කතාවල සදහන් මිත්‍යා මත විශ්වාස කරමින් කරන ප්‍රකාශ වලින් සමාජය අතර ප්‍රධාන වීමට උත්සහ ගන්නව.
      මිනිස්සු තවත් මුලා කරනව.

    • @kumarapgamage5259
      @kumarapgamage5259 8 месяцев назад

      එහෙම බුද්ධිමත් උනොත් කොහොමද මෙයාල කීයක් හරි හොයාගන්නෙ

  • @awanthiwathsala8073
    @awanthiwathsala8073 Год назад

    Udin tiyapu gas okkoma peraluna mage...

  • @kasunasanka9277
    @kasunasanka9277 2 года назад +1

    🙏🙏🙏

  • @yanagaman.
    @yanagaman. 2 года назад +1

    Mab gawa nawasi pol thiyenawa onenam genath dennam

  • @chanakasuraweera9031
    @chanakasuraweera9031 Год назад +2

    මහත්මයා අපේ ගෙදර තියනවා නවසි පොල් අවශ්‍යද ඔබට

    • @malagaravi
      @malagaravi 23 дня назад

      Mata palayak denne barida

  • @anomasenevirathne8227
    @anomasenevirathne8227 2 года назад

    "NAVASI" pol gahak UKUWELA Tawalankoya vidusha Derena little star ge kumbure thiyanawa.

  • @ramyachandrasooriya7473
    @ramyachandrasooriya7473 3 месяца назад +1

    කෝ නැකත

  • @d.shymalee9272
    @d.shymalee9272 6 месяцев назад

    me mahaththaya thaniyama kiyawanawa hama video ekakama.

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 года назад

    ඇත්තෙන්ම ඔව් නිකන් පැල කරපු ගස් වල ගෙඩි හොදට හැදෙනව මොනම පෝරක්වත් ඕන නෑ

  • @ranjithbandarabandars2260
    @ranjithbandarabandars2260 4 месяца назад

    Nekata kohomada hadaganne

  • @arunasiriprabath5450
    @arunasiriprabath5450 7 месяцев назад +1

    පොල් හිටවන නැකත් තියෙනවද

    • @apegedara-
      @apegedara-  7 месяцев назад

      🙏🙏🙏♥️

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 Год назад +2

    කෝ නැකත , බොරුවට ආයුෂ නොමැත.

  • @ArunaKumara-x6o
    @ArunaKumara-x6o 11 месяцев назад +1

    නැකත් අහගන්ඩ ගෙදර එන්ඩඕනෙද

  • @viskibro1533
    @viskibro1533 2 года назад +1

    තැබිලි ගස් හිටවන්නේ කොහොමද

  • @manojwerapitiya7055
    @manojwerapitiya7055 2 года назад +2

    නැකත හදන්න විදියක් වත් කිවිවේ නෑනි අපි කොහොමද නැකතට හදා ගන්නේ

    • @rsm.e3solutions694
      @rsm.e3solutions694 2 года назад

      නැකත් දානවා කියලා බොරු දාලා පටන් ගත්තා ko නැකත් තිලක් මහත්තයා ට මේක හොඳ නැහැ නේද

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 2 года назад +1

    මෙතුමාගේ දුරකථන අංකය ලබා දිය හැකිද

  • @mangalikafernando9686
    @mangalikafernando9686 Год назад +2

    කෝ නැකත ,හැමදාම ඔහොමයි නෙ

  • @ShehanSamarasingha
    @ShehanSamarasingha 9 месяцев назад

    Methumaa apa ratea krusikarma Amathi duurayata Sudusukam Thibena mahathaa keneku bawatayi Mata watahennea
    Heladeepayea Asrimath Diyasen Udaawata Kaarya Sadana,
    Helabudumaga Lakjanasetha.

  • @weerasekarasamantha1523
    @weerasekarasamantha1523 2 года назад

    Mahatteaya aei nekatha kiyannea nettea bohoma istutii

  • @jbswst1661
    @jbswst1661 Год назад

    Methuma kiyala dena dewal rasakatha newei. Ohoma kiyanna epa. Methuma kiyala denne hodin jeewath wena widiya.

  • @gihankrathnayaka8091
    @gihankrathnayaka8091 Год назад

    අපෙ වත්තේ නවසි පොල් ගසක් තිබෙනවා අවශ්‍යනම් මෙතුමාට නවසි පොල් බලාදෙන්න පුළුවන් 15:33

  • @BandulaDisanayaka-o7s
    @BandulaDisanayaka-o7s 23 дня назад

    කොයි පොල්හිටවන නැකත

  • @BandulaDisanayaka-o7s
    @BandulaDisanayaka-o7s 23 дня назад

    වෙලාව ඉවර වෙන්න කලින් නැකත ගියහම

  • @yasinduwathsala5296
    @yasinduwathsala5296 2 года назад +1

    කෝ යකෝ නැකත කිවුවෙ නෑනෙ නිකං බයිල කියවනව.
    අපරාදෙ ඩේට

  • @janakajeewandara613
    @janakajeewandara613 2 года назад +1

    කෝ යකෝ නැකත

  • @malanandasiri8486
    @malanandasiri8486 2 года назад

    ලබන 2023 වසරේ ගොවිලිත ඔබතුමා දෙන්නේ කවදා ද

  • @mawathagekumara3035
    @mawathagekumara3035 2 года назад +4

    කෝ ප#$&යෝ නකත

  • @Subhash3z
    @Subhash3z 2 года назад +1

    පොල්ගෙඩිය වතුරටදාන්නෙ ලෙල්ලෙ ගනකම පැත්ත හොයාගන්න. ඒතමා පහලට එන්නෙ. ඒපැත්තෙ වැඩිසීතලක් හිටිනවා.ඒකෛ එහෙම දාන්නෙ විද්‍යාත්මක පසුබිම කියලා කීවා. මටතියන ප්‍රශ්නෙ පොල් ලෙල්ල එහෙම තෙත්වෙනවද

  • @dayanandadayananda2686
    @dayanandadayananda2686 2 года назад +2

    Ko nekatha dunne ne api rawattuwa da

  • @lahiruuthpala6227
    @lahiruuthpala6227 Год назад +1

    නැකත් ගැන කිව්වෙ නෑනෙ

  • @anakuma2781
    @anakuma2781 10 дней назад

    Never tell nekatha

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 2 года назад +1

    Ane malli pol gas kruminiyo kana ekata karanna ona mokakda kiyala ahannako ape gas 10 kala

    • @apegedara-
      @apegedara-  2 года назад

      👍

    • @randikakumara8768
      @randikakumara8768 2 года назад

      Kuru miniyo behethak kiyannam .one nam

    • @mahendraperera109
      @mahendraperera109 2 года назад

      @@randikakumara8768 දන්න දෙයක් තියනවනම් කියන්න

  • @anurafernando7603
    @anurafernando7603 2 года назад +2

    සෙම තියෙන කෙනෙකුට තැඹිලි අගූණ වුනාට, කුන්දිරා අගුණ නැහැනේද ?

  • @arunapushpakumara1458
    @arunapushpakumara1458 Месяц назад

    කුරුමිනි හානියට යන්ත්‍රයක් තියෙනව ,තබ කොලයක ලියල ගහේ එල්ලුවාම හානිය නතරවෙනව

  • @mbmnews1160
    @mbmnews1160 2 года назад +1

    කන්දේගම මහත්තයගෙ නම්බර එක ගන්න පුළුවන්ද

    • @harshasampath4746
      @harshasampath4746 2 года назад

      නම්බරේ මම ලග තියෙනව

  • @Kumarasiri-f7x
    @Kumarasiri-f7x Год назад

    Poll gasea. Upatha..kiyapan mhaththya

  • @DinushaDinusha-y7q
    @DinushaDinusha-y7q Год назад

    Man kundiram palayak sitauwa eka tama polawen udata awith na e mokada oba tuma pahada denna 13:19

  • @nissankagamage3767
    @nissankagamage3767 2 года назад +1

    පොල්පැලය හිටවනකොට පොල්ගෙඩිය පොලවට යටවුනාම හොදටම ඇතිකිව්වා පොල් ගස් තූනක් මම හිටෙව්වා අවුරූදු තූනහමාරක් යනකොට ගස්දෙකක් පෙරලුනා.අපරාදේකාලය මෙලෝ රහක්නෑ,හරිමදුකයි

  • @ashanchandrasekara100
    @ashanchandrasekara100 2 года назад +1

    kooooo bn nekatha,,eii eewa hanganne

  • @nalakadeshapriya821
    @nalakadeshapriya821 2 года назад +3

    කෝ බූරුවො නැකත

  • @nissankasamarasinha257
    @nissankasamarasinha257 11 месяцев назад

    ආමිස.වැඩිවෙව

  • @nimalsiriherath
    @nimalsiriherath Месяц назад

    නැකැත් ගැන නම්කතා මොකද උනෙ...???

  • @shaddamangalika2869
    @shaddamangalika2869 4 месяца назад

    ද්වි පුෂ්කර්.. ත්‍රිපුෂ්කර් යෝග යෙදෙන දින කලින් දැනුවත් කරනවානම් කැමති කෙනෙක්ට පැල හිටවන්න පුලුවන්

  • @nayanajayaweera3196
    @nayanajayaweera3196 2 года назад +1

    කෝ බං නැකැත?

  • @Kumarasiri-f7x
    @Kumarasiri-f7x Год назад

    Meawata.....ahuweanna. Eapa.....moo.danna.pol

  • @chandanimala9628
    @chandanimala9628 2 года назад +4

    නැකත දුන්නේ නැහැ නෙ

  • @thusharasampath1340
    @thusharasampath1340 2 года назад +1

    පොල් බූරුවො කොඉ යකෝ නැකත...?

  • @hongkonglife4848
    @hongkonglife4848 2 года назад +4

    පොල් අක්කර 10 විතර පොල් සංවර්ධනය මංඩලයේ උපදෙස් සහ අනුග්‍රහය මත වගාකරල අවුරුදු 3න් පීදිල දැන් අස්වැන්න ගන්න මට මේව පිස්සු කතා තමා

    • @kamanisujeewa3996
      @kamanisujeewa3996 Год назад

      Oya kisima රසායනික පොහොර noda haddanawada,danawada,

    • @hongkonglife4848
      @hongkonglife4848 Год назад

      @@kamanisujeewa3996 දානව

  • @KasuniGayathrika-me8cs
    @KasuniGayathrika-me8cs Год назад

    Ko nekataha

  • @ihalageabayapala9328
    @ihalageabayapala9328 2 года назад +1

    Patapalb9ru

  • @nimalg.r8744
    @nimalg.r8744 2 года назад

    Navase palayak dannapuluvan

  • @nihalajantha7449
    @nihalajantha7449 2 года назад +1

    ane ubala thawath janthawa andanna epa tho ekekta pukuwanda thope wepawa balla diyunu wenna ekanisa thopi yamak karala sarthaka wela janathawata kiyapalla ehem unotha edata thopi hoyagannath naha me 21 weni sathwarasaya mola

  • @mrvtechshow7736
    @mrvtechshow7736 Год назад

    කෝ නෑකත්

  • @thusharasampath7994
    @thusharasampath7994 2 года назад +35

    විඩියොවලට බොරු නම් දාලා විව්ස් ගන්න හදන්ට එපා බන් කොයි යකො නැකත 😂 අපරාදෙ ඩෙටා ටිකයි කාලෙයි

    • @chamindapiyathissa9935
      @chamindapiyathissa9935 2 года назад +3

      Apata siri නැකැත් නැද්ද හොඳ වේලාවට comment aeka dake balana කලින් thanks කොල්ලෝ

    • @nimaliperera9457
      @nimaliperera9457 2 года назад

      @@chamindapiyathissa9935 👍👍🤣🤣🤣🤣

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 2 года назад +1

      Oyata pin ape detatikai kalei ithurukarala dunnata..muu thanikaama thamanwa ussala pennanna eka witharai karanne.awassiuama de denne ne.

    • @maxtecpowersolutions773
      @maxtecpowersolutions773 2 года назад +7

      නැකත කෙසේ වෙතත් ඊට වඩා ලැබුන උපදෙස් වටිනවා. නැකත දැනගන්න කන්දෙගම මහතාගේ වගා ලිත අරන් බලන්න.

    • @maduraranaweera1
      @maduraranaweera1 Год назад +3

      😂😂😂😂 ukuwelayi nawulayi gihin poddak balala katha karanna eththa hari boruda kiyala denagena katha karanna

  • @madhushannimesh5785
    @madhushannimesh5785 2 года назад

    👍👍

  • @pamodrandima5008
    @pamodrandima5008 Год назад

    නැකත කිව්වෙ

  • @DinushaDinusha-y7q
    @DinushaDinusha-y7q Год назад

    Man kundiram palayak sitauwa eka tama polawen udata awith na e mokada oba tuma pahada denna

  • @monicabuksh436
    @monicabuksh436 2 года назад +4

    අපෙත් පොල් ගස් කුරුමිනියෝ කනවා ඒ කට මොකද කරන්නේ කියලා අහලා අපිට කියන්න පුතේ

    • @randikakumara8768
      @randikakumara8768 2 года назад

      Kamathi nam onenam mama kiyannam.

    • @siwanthasenaka6327
      @siwanthasenaka6327 2 года назад

      Gaha hil karala kureta Danna dala vahanna nitharama balanna apith ehamai raja gaththee

    • @hongkonglife4848
      @hongkonglife4848 2 года назад

      පොල් වගා කිරීමේ මංඩලයෙන් අහන්න

    • @ruchilroshen3747
      @ruchilroshen3747 2 года назад +2

      වැස්සට තෙමෙන්නේ නැති විදිහට සුදු "කපුරු බෝල" 2 ක්‌ අළුත් පොල්පිති අතර රඳවා තබන්න. භාවිතා කර ඉවතදමන මාස්ක් (මුඛ ආවරණ) එකක ඔතලා, යෝගට් කප් එකක යට පැත්තේ මැද හිල් කරලා ඇතුලට දමා වසා තබන්න, කාලයක් තිබේවි.

  • @siriyawathimapa9098
    @siriyawathimapa9098 Месяц назад

    Ne katha ne

  • @lakshannadeera5989
    @lakshannadeera5989 Год назад

    ⁣මෙකද්ද නැකත

  • @manojwerapitiya7055
    @manojwerapitiya7055 Год назад

    කොයි බං නැකත බොරු කාරයො

  • @YamunaWasanthi-e6r
    @YamunaWasanthi-e6r Месяц назад

    Borune kiyanna ko nakaths

  • @sarathweerasinghe2326
    @sarathweerasinghe2326 2 года назад +1

    Thopi okkoma horu. Ko yako tho kiyana nakatha ?.

  • @sljayathissa9363
    @sljayathissa9363 2 года назад +1

    Ko pko nekatha borudanda epa

  • @JPradip-lp4ee
    @JPradip-lp4ee 3 месяца назад

    මුගෙ ලබ්බ මුගේ වේලාවල් වලට පොල් ඉන්දලා පල සේරම සත්තු කාවා...මූ කරන්නේ බිස්නස් එකක්

  • @rajagurusenapathimenakapre209
    @rajagurusenapathimenakapre209 Год назад

    views ganna boru karanna epa nariyo.

  • @rohiniwicramarachchi8806
    @rohiniwicramarachchi8806 2 года назад

    Nakatha kiwwe nahane