Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එක අතකින් මහා පිනත් ඉතින් මෙහෙම කෑම වේලක් තමන්ගේම අත්දෙකින් හදලා දෙන්න ලැබීමත්. හැමෝම ආසාවෙන් කද්දී ඊටවඩා සතුටුයි නේද? දිගටම මෙහෙම දේවල් කරලා වීඩියෝ දාන්න. අපිටත් පීඩනයෙන් ඉන්න වෙලාවක මේ වගේ දේවල් දකින්න ලැබෙනවා කියන්නේත් ලොකුම ලොකු දෙයක් ඉතින් ❤❤❤❤
බොහොම ස්තුතියි.❤️❤️❤️❤️❤️❤️
අදත් ලස්සන වැඩක් මාමේ, බලාගෙන ඉද්දි වීව්ස් වැඩි වෙනවා,, තව තවත් මේ වගේ ලස්සන වඩක් එනකන් බලන් ඉන්නවා 😊😊
බොහොම ස්තුතියි.
අනේ....හරිම ෂෝක් මාමේ...දැක්ම ආසයි අපිටත් මාමා හදන කෑම කන්න...😋😋😋.ඇත්තටම මාමේ...ලොකු...ලොකු සල්ලි කාරයන්නට වැඩිය මාමගේ තියෙන සරල බව...ගැමි කම....බොහොම වටිනවා...බුදුසරණයි මාමේ...
කරන වැඩේ හරියටම කරනවා.. ගොඩක් මහන්සි වෙනවා.. දිගටම මේ දේවල් කරන්න ශක්තිය ලැබේවා.. බුදුසරණයී 🙏
මරු අප්පා,,හරිම ජොලි වැඩක්,,ඉන්දියන් වීඩියෝ තියනවා මේවගේ ගම් වලටම එකතුවෙලා කන්න හදල දෙන ,,ජයවේවා ජයවේවා ,,තවත් මේවගේ දේවල් දාන්න ,හොද සහයෝගයක් මිනිසුන් අතරේ තෙරුවන් සරනයි 😅😅😅😅😅
බොහොම ස්තුතියි.❤️
හැමෝම එකට එකතුවෙලා හදන කෑම හරිම ශෝක් .🙂
විඩියෝ එකේ අවසානෙදී බඩා මාමා කෑම කාලා ෆිට් කියනකන් බලන් ඉන්නේ ආසවෙන්..😊😊☝️☝️
බොහොම ස්තුතියි❤️
Ado mamath aasama a part ekata 🖤
බඩාස් අයියේ ඔයාගෙන් ගැමි කෑම වේලක් භුක්ති විඳින්න එන්න ආසයි.තෙරුවන් සරණයි
ඉදිරියේදි දෙන්නම්❤️
@@malanieindra123 ❤️❤️❤️
ඒක ❤❤❤
ගම කොහෙද කීවා මට දැං අමතකයි. දකුණු පුරවරයේ ද
Matara
වීඩියෝ එකක් නෑරම අපි නම් බලනවා.. ☝️☝️ ගැමිකමට තමයි අපි නම් ගොඩක්ම ආස..😊
මාත් හැදුව මේ කොත්තු ව village kichan එකෙන් බලල ..හරි ම රසය් . budusaranay mama
ලස්සන කෙල්ලො ටිකක් නම් ඉන්නවා ගමෙ.❤😊🎉
😀😀😀😀
නියමයි මාමේ 😍🌸ඔයටෙ දිර්ඝයුස පතනවා තව තවත් මෙ වාගේ කැම දෙන්න පුලුවන් වෙන්න ඔනේ 😍🌸
❤️❤️❤️❤️
@@Madushi.... ❤️❤️❤️
@@badaskitchen 😍
@@RHPathiranage 😍
අදත් ලස්සන වැඩක් මාමේ,අද වීඩියෝ එකත් සුපිරිම වීඩියෝ එකක්...👍❤️❤️❤️👍👍
Love from Newzealand, කෑමක් කාල යන්න ආසයි.
අනේ මාමේ අපේ ගමටත් එන්ඩෝ 😊 ඇවිත් කෑම හදන්ඩෝ අදත් සුපිරි ❤❤❤ මේ වැස්සෙ බඩගින්නකුත් ආවා 👌👌👌👌👌🌭🍕🍔🥫🥘🍲🌮🥪🥱🥱
ගම කොහෙද?
@badaskitchen වලපනේ😄😄😄
මෙහෙම දේවල් නම් බලන්නත් ආසයි.❤️❤️❤️❤️
කෑම හදද්දී මේවාට දමන අමුද්‍රව්‍ය වල නම් ඉංග්‍රීසියෙන් display වෙනවා නම් ගොඩක් සාර්ථකයි. එතකොට පිටරටවල ඉන්න අයත් මේවා බලන්න try කරනවා.
ඒකන්ම් ඇත්ත ඒක ගොඩක් වටිනව වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ කරන වැඩේ හරිම ලස්සනයි බුදු සරණයි හැමෝටම🥰🥰🥰
cc on කරලා බලන්න.
cc on කරන්න
සුපිරි එල ජයවේවා ❤ ❤ ❤
ඔන්න බලපු ගමන් all කරලා subscribe පාරකුත් දැම්මා.
ගමේ කට්ටියට රසට කෑම දීලා මාමා පින් පුරවා ගන්නවා .
වැඩේ ලස්සනයි මාමේ🙂💜
Thank you පුතා❤️
Mama ma mastin ganalla kava odar karala attamai kiyanna puduma rasak a rasa api hduvata nha at gunada kohada pinatama vanna ati dan dana atvalin hdana daval rasa vadi ati ❤
Thank you 😊
ඔය ගමේ නම මොකක්ද ?..සුපිරි තමයි ඉතින් ❤❤❤❤ 👍🌹
මේක හක්මන කරපු වැඩක්
ලස්සන මැටි කුස්සියක් හදන්න. තවත් ලස්සනයි එතකොට
ලම්සන කෙල්ලො ටිකකුත් ඉන්නව ගමේ 😌❤️
හැමදාම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන.ඔකපතන විද්‍යාලයේ .2B ගොටුකොල පංතියේ සෙට් එක ලයික්👍 කරන්න 😍🤗
අංකල්ගේ කෑම කොහොමත් රසයිනේ අනේ 😊😊😊
මේ ගම කොහේද අනේ.මෙයාල හැමදාම ගමටම කන්න දෙනවා.❤
සුන්දර ගම්මානේ ❤
සුපිරි ❤👌🍻මම දැක්කා ආබාධිත පුතෙක් ඉන්නවා ❤ කොයිතරම් වටිනවාද එවන් දරුවන් සමාජය අතරට අරගෙන එන එක❤මාමා ඔයාට දීර්ඝ ආයු සම්පත්තීයම ලැබෙිවා ❤
ආසම කෑමක් , සුපිරි ❤
Thank you so much 😊
මරු! මරුම මරු!
මේ මාමා නොදන්නා කෑමක් නෑ ගමේම අයට නොමිලේ කරන්න දෙන්න හොද හිතක් තියෙන්න ඕනේ වෙනදා දුව ලස්සනට විස්තර කරල දෙනවා
අනේ ආයෙ විස්තර කරන් එක ඕනෙ😮@@badaskitchen
බඩා මාමට හදවතින්ම ආදරෙ කට්ටිය මේ කොනට
තවත් සුපිරි වැඩක්👌👌👌❤
සුපිරි වැඩක් පට්ට❤❤
ශා❤️❤️ පොඩියට මාත් හදන්න ඕනී
thawa thawath me karana katayuthu sarthaka wewatheruwan saranai..
තෙරුවන් සරනයි❤️
@@sampathkumara1990 ❤️❤️❤️
@@sampathkumara1990 ❤️❤️❤️❤️
නියමයිනෙ කොත්තුව ❤❤
❤️❤️❤️
හරිම සුන්දර වීඩියෝ එකක් ගුඩ්ලක් ❤
නියමයි මාමෙ ජය වේවා 👍❤️
❤️
Niyamayi thaththe budu saranai ❤❤❤❤
සුපිරි
Mamata thawa thwath lebenna ona me karana deta ada kali thiyena arthika thathwaya nisa . Ithi mamata atha thiyena hama wadakma sarthaka wenna kiyala hadawathinma suba pathanawa budusaranai ❤❤
Adath shok uncle vedio eka....👍👍👍👍👍
Badaaaa maaaamata kello hena love matath aaaasai cook kenek wenda
ජය❤
නියමයි මාමා..❤❤❤
දුව ඕනෙ මට හාමිනා❤
🤪🤪🤪
මට 😓❤ මටත් උයන්න පුළුවන්
මේ මාමා ව අපේ ගමට ගේන්ඩෝ 😅
@@OCBLK ❤️❤️❤️❤️❤️
ඔව් නුවරටත් ඕනෑ කර තිබේ 🫣
නැද්ද ඔය ගෙදරට එහාපැත්තෙන් ඉඩමක් ගන්න😁❤️
Me too
😃😃😃😃
Maru wadak thamai ❤❤❤
අර චූටි පැටියා❤❤❤❤
සුපිරියක් තමා🤍🤍
Adat lassana vadak❤
@@UdayanthiDipika ❤️❤️❤️❤️
Niyamai adath 🇯🇵
Harima vatinva me de.kohenda chicken tin gne rasa patai.
@@NimanthiHapugoda ❤️❤️❤️
ඒක තමයි ගමේ විශේෂත්වය ❤️
Adath niyamai👍
මෙයාව අපේ ගමට ගෙනත් දාන්නකෝ…pls දෙයියෝ😮
@@badaskitchen ❤️❤️❤️❤️
Jayawewaaaaaah
Thank you 🙏
Ane shoke uncle😊😊.. Oll the best👍💯
බොහොම ස්තුතියි😊❤️
Niyamai Uncle 👊👊👊🙏🙏🙏
ආදරෙයි ❤
කොහේ වැඩක් කරත් ගෑනුන්ගේ කච කචේ නම් අඩුවක් නැ😂😂
🤫🤫🤫
Suppiri kothu ija ṭin eka ætulē tibuṇē monavada? fish? From jaffna
Ready to eat Chicken curry.authentic 🇱🇰 style
Niyamai mame❤❤❤
Who likes the peace of the village? Like the comment so that we can find each other❤😊
Koheda me gama😊😊😊
❤️❤️❤️මාතර❤️
ඔයාලගෙ ගමේ concept එකක් ද මේ. එ ගැන කියන්න දැනගන්නත් ආසයි❤️
ගොඩක් පිං ❤👈
අයියේ ,ඔතන ඉන්න එකකටවත් ගැහුවේ නැද්ද 😊
😀
අඩේ ඒක ❤
Supiri Bada Mame 😍🥰🤩
සුපිරිම මනුස්සයෙක් ❤❤❤👈
බඩා මාම අපේ ගමට එක්ක යන්න මන් එනවෝ🎉එනවෝ
ශා කාලෙකින් වීඩියෝ එකක්මම ආස කෑම වලට වැඩිය Recording කරන location එක බලන්න 🎉🎉🎉❤❤❤
Perfect 👌
🩷🩷🩷
lassana wadak ❤❤❤❤
God bless you all ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂
Good luck
❤❤😮
මේ පිටිවල වගේ අනිත් දේවලත් ප්‍රමාණය දන්න පුළුවන් ද කීදෙනකුට ප්‍රමාණවත්ද කියලත් 😊😊
අතේ හුරුවට දානවා.ප්‍රමානය හරියටම කියන්න බැහැ.මේ වගේ ලොකු ප්‍රමාන උයද්දි
මාමෙ ගමෙ නමත් කියන්නකො.😊❤🎉
මේ වීඩියෝ එක හක්මන
Oyala hamotama godak pin me mas ten kohenda gatte keyannako
badaskitchen.lk වෙබ් අඩවිය හරහා ඇනවුම් කල හැක
😍
හොද පිහියක් ගන්න 😂😂😂
Hiniyata kapuwan amamuth rasak thiyenawa
ලුනු ටිකක් අඩුවෙන් දැම්ම නම් හරි. කිහිල්ලෙන් දාඩිය බිංදු ටිකක් වැටිලා ගානට බැලන්ස් වෙනවා...😌 මොනා වුනත් සුපිරි වැඩක්
❤️👍
😀😀😀
Kohed mame oya inne.aye kemak hadaddi kiynnko kalin apit enm
💚💚
මේවා හදලා ගමටම බෙදන්නෙ ඔබේ වියදමෙන්ද
Supiriyk
Thel use krnwa wadi
Gewal koheda mame
මාතර❤️
❤👍👍👍👍
👍👌💐✌😊
👍🙏
Ammo senaga
❤❤❤❤❤
එක අතකින් මහා පිනත් ඉතින් මෙහෙම කෑම වේලක් තමන්ගේම අත්දෙකින් හදලා දෙන්න ලැබීමත්. හැමෝම ආසාවෙන් කද්දී ඊටවඩා සතුටුයි නේද? දිගටම මෙහෙම දේවල් කරලා වීඩියෝ දාන්න. අපිටත් පීඩනයෙන් ඉන්න වෙලාවක මේ වගේ දේවල් දකින්න ලැබෙනවා කියන්නේත් ලොකුම ලොකු දෙයක් ඉතින් ❤❤❤❤
බොහොම ස්තුතියි.❤️❤️❤️❤️❤️❤️
අදත් ලස්සන වැඩක් මාමේ, බලාගෙන ඉද්දි වීව්ස් වැඩි වෙනවා,, තව තවත් මේ වගේ ලස්සන වඩක් එනකන් බලන් ඉන්නවා 😊😊
බොහොම ස්තුතියි.
අනේ....හරිම ෂෝක් මාමේ...දැක්ම ආසයි අපිටත් මාමා හදන කෑම කන්න...😋😋😋.ඇත්තටම මාමේ...ලොකු...ලොකු සල්ලි කාරයන්නට වැඩිය මාමගේ තියෙන සරල බව...ගැමි කම....බොහොම වටිනවා...බුදුසරණයි මාමේ...
කරන වැඩේ හරියටම කරනවා.. ගොඩක් මහන්සි වෙනවා.. දිගටම මේ දේවල් කරන්න ශක්තිය ලැබේවා.. බුදුසරණයී 🙏
මරු අප්පා,,හරිම ජොලි වැඩක්,,ඉන්දියන් වීඩියෝ තියනවා මේවගේ ගම් වලටම එකතුවෙලා කන්න හදල දෙන ,,ජයවේවා ජයවේවා ,,තවත් මේවගේ දේවල් දාන්න ,හොද සහයෝගයක් මිනිසුන් අතරේ තෙරුවන් සරනයි 😅😅😅😅😅
බොහොම ස්තුතියි.❤️
හැමෝම එකට එකතුවෙලා හදන කෑම හරිම ශෝක් .🙂
බොහොම ස්තුතියි.❤️
විඩියෝ එකේ අවසානෙදී බඩා මාමා කෑම කාලා ෆිට් කියනකන් බලන් ඉන්නේ ආසවෙන්..😊😊☝️☝️
බොහොම ස්තුතියි❤️
Ado mamath aasama a part ekata 🖤
බඩාස් අයියේ ඔයාගෙන් ගැමි කෑම වේලක් භුක්ති විඳින්න එන්න ආසයි.තෙරුවන් සරණයි
ඉදිරියේදි දෙන්නම්❤️
@@malanieindra123 ❤️❤️❤️
ඒක ❤❤❤
ගම කොහෙද කීවා මට දැං අමතකයි. දකුණු පුරවරයේ ද
Matara
වීඩියෝ එකක් නෑරම අපි නම් බලනවා.. ☝️☝️ ගැමිකමට තමයි අපි නම් ගොඩක්ම ආස..😊
බොහොම ස්තුතියි.❤️
මාත් හැදුව මේ කොත්තු ව village kichan එකෙන් බලල ..හරි ම රසය් . budusaranay mama
බොහොම ස්තුතියි❤️
ලස්සන කෙල්ලො ටිකක් නම් ඉන්නවා ගමෙ.❤😊🎉
😀😀😀😀
නියමයි මාමේ 😍🌸
ඔයටෙ දිර්ඝයුස පතනවා
තව තවත් මෙ වාගේ කැම
දෙන්න පුලුවන් වෙන්න
ඔනේ 😍🌸
❤️❤️❤️❤️
@@Madushi.... ❤️❤️❤️
@@badaskitchen 😍
@@RHPathiranage 😍
අදත් ලස්සන වැඩක් මාමේ,අද වීඩියෝ එකත් සුපිරිම වීඩියෝ එකක්...👍❤️❤️❤️👍👍
බොහොම ස්තුතියි.❤️
Love from Newzealand, කෑමක් කාල යන්න ආසයි.
බොහොම ස්තුතියි❤️
අනේ මාමේ අපේ ගමටත් එන්ඩෝ 😊 ඇවිත් කෑම හදන්ඩෝ අදත් සුපිරි ❤❤❤ මේ වැස්සෙ බඩගින්නකුත් ආවා 👌👌👌👌👌🌭🍕🍔🥫🥘🍲🌮🥪🥱🥱
ගම කොහෙද?
@badaskitchen වලපනේ😄😄😄
මෙහෙම දේවල් නම් බලන්නත් ආසයි.❤️❤️❤️❤️
බොහොම ස්තුතියි.❤️
කෑම හදද්දී මේවාට දමන අමුද්‍රව්‍ය වල නම් ඉංග්‍රීසියෙන් display වෙනවා නම් ගොඩක් සාර්ථකයි. එතකොට පිටරටවල ඉන්න අයත් මේවා බලන්න try කරනවා.
ඒකන්ම් ඇත්ත ඒක ගොඩක් වටිනව වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ කරන වැඩේ හරිම ලස්සනයි බුදු සරණයි හැමෝටම🥰🥰🥰
cc on කරලා බලන්න.
cc on කරන්න
සුපිරි එල ජයවේවා ❤ ❤ ❤
❤️❤️❤️❤️
ඔන්න බලපු ගමන් all කරලා subscribe පාරකුත් දැම්මා.
බොහොම ස්තුතියි.❤️
ගමේ කට්ටියට රසට කෑම දීලා මාමා පින් පුරවා ගන්නවා .
බොහොම ස්තුතියි.❤️
වැඩේ ලස්සනයි මාමේ🙂💜
Thank you පුතා❤️
Mama ma mastin ganalla kava odar karala attamai kiyanna puduma rasak a rasa api hduvata nha at gunada kohada pinatama vanna ati dan dana atvalin hdana daval rasa vadi ati ❤
Thank you 😊
ඔය ගමේ නම මොකක්ද ?..සුපිරි තමයි ඉතින් ❤❤❤❤ 👍🌹
මේක හක්මන කරපු වැඩක්
ලස්සන මැටි කුස්සියක් හදන්න. තවත් ලස්සනයි එතකොට
බොහොම ස්තුතියි.❤️
ලම්සන කෙල්ලො ටිකකුත් ඉන්නව ගමේ 😌❤️
බොහොම ස්තුතියි❤️
හැමදාම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන.
ඔකපතන විද්‍යාලයේ .
2B ගොටුකොල පංතියේ සෙට් එක ලයික්👍 කරන්න 😍🤗
බොහොම ස්තුතියි❤️
අංකල්ගේ කෑම කොහොමත් රසයිනේ අනේ 😊😊😊
බොහොම ස්තුතියි.❤️
මේ ගම කොහේද අනේ.මෙයාල හැමදාම ගමටම කන්න දෙනවා.❤
බොහොම ස්තුතියි❤️
සුන්දර ගම්මානේ ❤
බොහොම ස්තුතියි.❤️
සුපිරි ❤👌🍻
මම දැක්කා ආබාධිත පුතෙක් ඉන්නවා ❤ කොයිතරම් වටිනවාද එවන් දරුවන් සමාජය අතරට අරගෙන එන එක❤
මාමා ඔයාට දීර්ඝ ආයු සම්පත්තීයම ලැබෙිවා ❤
බොහොම ස්තුතියි.❤️
ආසම කෑමක් , සුපිරි ❤
Thank you so much 😊
මරු! මරුම මරු!
බොහොම ස්තුතියි❤️
මේ මාමා නොදන්නා කෑමක් නෑ
ගමේම අයට නොමිලේ කරන්න දෙන්න හොද හිතක් තියෙන්න ඕනේ
වෙනදා දුව ලස්සනට විස්තර කරල දෙනවා
බොහොම ස්තුතියි❤️
අනේ ආයෙ විස්තර කරන් එක ඕනෙ😮@@badaskitchen
බඩා මාමට හදවතින්ම ආදරෙ කට්ටිය මේ කොනට
බොහොම ස්තුතියි.❤️
තවත් සුපිරි වැඩක්👌👌👌❤
බොහොම ස්තුතියි❤️
සුපිරි වැඩක් පට්ට❤❤
බොහොම ස්තුතියි.❤️
ශා❤️❤️ පොඩියට මාත් හදන්න ඕනී
බොහොම ස්තුතියි❤️
thawa thawath me karana katayuthu sarthaka wewa
theruwan saranai..
තෙරුවන් සරනයි❤️
@@sampathkumara1990 ❤️❤️❤️
@@sampathkumara1990 ❤️❤️❤️❤️
නියමයිනෙ කොත්තුව ❤❤
❤️❤️❤️
හරිම සුන්දර වීඩියෝ එකක් ගුඩ්ලක් ❤
බොහොම ස්තුතියි❤️
නියමයි මාමෙ ජය වේවා 👍❤️
❤️
Niyamayi thaththe budu saranai ❤❤❤❤
සුපිරි
❤️❤️❤️
Mamata thawa thwath lebenna ona me karana deta ada kali thiyena arthika thathwaya nisa . Ithi mamata atha thiyena hama wadakma sarthaka wenna kiyala hadawathinma suba pathanawa budusaranai ❤❤
බොහොම ස්තුතියි❤️
Adath shok uncle vedio eka....👍👍👍👍👍
Badaaaa maaaamata kello hena love matath aaaasai cook kenek wenda
බොහොම ස්තුතියි.❤️
ජය❤
❤️❤️❤️❤️
නියමයි මාමා..❤❤❤
❤️❤️❤️
❤️❤️❤️
දුව ඕනෙ මට හාමිනා❤
🤪🤪🤪
මට 😓❤ මටත් උයන්න පුළුවන්
මේ මාමා ව අපේ ගමට ගේන්ඩෝ 😅
❤️❤️❤️
@@OCBLK ❤️❤️❤️❤️❤️
ඔව් නුවරටත් ඕනෑ කර තිබේ 🫣
නැද්ද ඔය ගෙදරට එහාපැත්තෙන් ඉඩමක් ගන්න😁❤️
Me too
😃😃😃😃
Maru wadak thamai ❤❤❤
බොහොම ස්තුතියි❤️
අර චූටි පැටියා❤❤❤❤
සුපිරියක් තමා🤍🤍
බොහොම ස්තුතියි.❤️
Adat lassana vadak❤
❤️❤️❤️❤️
@@UdayanthiDipika ❤️❤️❤️❤️
Niyamai adath 🇯🇵
බොහොම ස්තුතියි.❤️
Harima vatinva me de.kohenda chicken tin gne rasa patai.
@@NimanthiHapugoda ❤️❤️❤️
ඒක තමයි ගමේ විශේෂත්වය ❤️
Adath niyamai👍
බොහොම ස්තුතියි❤️
මෙයාව අපේ ගමට ගෙනත් දාන්නකෝ…pls දෙයියෝ😮
❤️❤️❤️❤️
@@badaskitchen ❤️❤️❤️❤️
Jayawewaaaaaah
Thank you 🙏
Ane shoke uncle😊😊.. Oll the best👍💯
බොහොම ස්තුතියි😊❤️
Niyamai Uncle 👊👊👊🙏🙏🙏
බොහොම ස්තුතියි.❤️
ආදරෙයි ❤
❤️❤️❤️❤️
කොහේ වැඩක් කරත් ගෑනුන්ගේ කච කචේ නම් අඩුවක් නැ😂😂
🤫🤫🤫
Suppiri kothu ija
ṭin eka ætulē tibuṇē monavada? fish? From jaffna
Ready to eat Chicken curry.authentic 🇱🇰 style
Niyamai mame❤❤❤
❤️❤️❤️❤️
Who likes the peace of the village? Like the comment so that we can find each other❤😊
Thank you so much 😊
Koheda me gama😊😊😊
❤️❤️❤️මාතර❤️
ඔයාලගෙ ගමේ concept එකක් ද මේ. එ ගැන කියන්න දැනගන්නත් ආසයි❤️
ගොඩක් පිං ❤👈
බොහොම ස්තුතියි.❤️
අයියේ ,ඔතන ඉන්න එකකටවත් ගැහුවේ නැද්ද 😊
😀
අඩේ ඒක ❤
බොහොම ස්තුතියි.❤️
Supiri Bada Mame 😍🥰🤩
Thank you 🙏
සුපිරිම මනුස්සයෙක් ❤❤❤👈
බොහොම ස්තුතියි.❤️
බඩා මාම අපේ ගමට එක්ක යන්න මන් එනවෝ🎉එනවෝ
බොහොම ස්තුතියි.❤️
ශා කාලෙකින් වීඩියෝ එකක්
මම ආස කෑම වලට වැඩිය Recording කරන location එක බලන්න 🎉🎉🎉❤❤❤