Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හෙළයෝ අසරණයි, මේ පිරිස බුදුන් හෙළයෙක් බව හැම හෙළයෙක්ම දැනුවත් විය යුතුයි, අපි හෙළයන් වශයෙන් සතේ සතේ හරි දෙන්න සුදානම් විය යුතුයි, ඒ අපට උපකාර කරන ඒ සුදු මහතුන්ට, අපේ ප්‍රණාමය, සියළුම දෙනා සුවපත් වේවා!!
ස්තුතිය ඔබ සැමට,ජාතියේ ස්වර්ණමය යුුගය ඇරැඹිමට පසුබිම සකසන වාට.ලක් මවට ණය නැති ඇයගේ අතිජාත දරුවන් ඔබමයි.ජාතියක් ලෙස සදා ණයගැති අපි ඔබට.ඔබ සියලු දෙනාටම උතුම් නිවනම සාක්ෂාත් වේවා.
රාවනා සක්විති රජතුමා ගැන කතාකරමින් බුදුන් අපේ කියා බාරනොගන්නේ බමුණන්මය. අපගේ ඉතිහාසය අපට අවශ්‍යවේ. ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
Great work!!හෙලයාගේ පෞඩත්වය ලෝකයට හෙලිවේවා!!!
ඔබ වහන්සේලාට ත්‍රිවිධ රත්නයේ සරණයි.
ආයුබෝවන් තෙරුවණ් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා අරියකම්මට්ටාන ස්වාමීන් වහන්සේට ශක්තියක් වෙන්න උන් වහන්සේට මේ ලක් දෙරනේ උත්තමාචාරය තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාට සියලු දෙනාටම තෙරුවණ් සරණයි
අපේ බුදුන් ගොතම සමන අපේ හෙලබිමේ සිටි කෙනෙක් බව ලෝකවාසීන්ට ලංකාවේ මහජනතාවට වැටහේවා.
සියළු ලෝක සියළු සත්වයාටම මෙම සත්‍ය හෙල බොදු ඉතිහාසය අවබෝධ වේවා
සියලු සත්‍ය තොරතුරු ලබාදෙමින්අප දැනුවත් කරන trut connect tv නාලිකාවටසදා ජයෙන් ජයම වේවා වේවා වේවා ඒ සඳහා ඇප කැපවෙන අපගේ අති උදාර මහා සඟරුවනටත්ඒ සඳහා එකතු පහදුවේ නන් අයුරින් ආධාර උපකාර කරන ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති හෙළදීපයේ උපන් සියලු දෙනාටත් සියලු දෙනාටම තෙරුවන් සරණයි යහපතක්ම වේවා🙏🙏🙏🌹🌻🌷💛💙💚🧡❤️👍👍👍
ඔබලාට අපේ හෙළයන්ගේ ප්‍රණාමය, ගෞරවය, අපේ සක්තිය, හිමිවේ,
ජාතිය ට ජය නියතයි.සිවුරු දාග්ත්තු කලු සුද්දා න්ට නම් ඉවසන්න බැරිව ඇති .මට දැනුන සතුට කියලා නිමකරන්න බැ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවෝ ඇතුළු සියලුම දෙනාට...🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
අතිශය වැදගත් කටයුත්තකි ජයවෙිවා!
මේ සත්‍ය හෙළිකරගැනීමට අරියමග්ග හිමියන්ට විශ්වයේ ආශීර්වාද පිරිනැමේවා!
මේ වගේ වටිනා වැඩ කටයුත්තක් අපේ රටේ ජිනීවා මානව හිමිකම් සැසියට ඉදිරිපත් කලත් ඒ ගැන අපේ රටේ ජනමධ්‍ය නිහඩ වීම විශේෂයෙන් මා දන්නා පරිදි රජයේ ජනමාධ්‍යත් මෙය විකාශණය නොකිරීම කණගාටුවට කරුනුක් බව සඳහන් කරමී..
තෙරුවන් සරණයි ඔබවහන්සේලාගේ ක්‍රියාදාමයට අපරටේ ඉතිහාසයේ යටකල තැන් මතුකල ගොඩට ගන්න ගන්නා උත්සාහයට මාගේ උපහාරය.....
🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹💥💥💥💥💥💥💥මාර සතුටක් හිත ට දැනෙන්නේ
සත්‍ය හෙල ඉතිහාසයත් නිවැරදි බුද්ධ ඉතිහාසයක් ලෝකයට නිරාවරනය වේවා
අපිත් ආසයි අපේ විනාශ කළ වර්ණවත් ඉතිහාසය නැවත ඛුද්ධ දර්ශනය සහ රාවණා ඉතිහාසය නැවත මේ හෙළදීපය ඛැඛලේවා
ඇත්ත ✌ යටපත් කළ නො හැක😅 සුවපත් වේවා නිරෝගී වේවා 🎉
සාදු...සාදු...සාදු...අපේ උතුම් බුදු දහම චිරාත් කාලයක් පවතීවා.....ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා....ඔබ තුමාටද ඉතාමත්ම ස්තුතියි.....
Wish TruthConnect organisation every success to prove the truth about Heladiva and History of our Great Buddha Philosophy all the way..... in the process of bringing out the hidden facts onto the open....
ලෝකයේ උතුම්ම ධර්මය හරියටම අවබෝධ කරගැනීමට හැකි වේවා සාදු සාදු සාදු
සිව් හෙළයට ජය වේවා.
Obalata jayama wewa!!!sathya mathuwewa!!!
ape.ariyamaggaa...suwamin.wahanse..athulu..ariya..kammattahana..ekamutuwata..sanvidanayata..jaya.wewa......!!!!!
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සියළු පිරිසට අපේ සැබෑ උරුමය අපිට ලබාගැනීමට දරන වෙහෙසට .🎉🎉🎉🙏🙏🙏
සත්භාවයෙන් ඔබ වහන්සේලා මේ කරන ක්රියාවේ වටිනාකම තක්සේරු කරන්න බැරි තරම්...නිර්මල බුදුදහම මුළු ලොවටම ව්‍යාප්තවෙන , ඒ මගින් බොහෝ මිනිසුන් මේ සසර දුකෙන් එතරවීමට කටයුතු කරන කාලයේ ආරම්භයයි මේ... මෙතුවක් කල් විකෘති ධර්මයක ඇලී කටයුතු කරන, වැඩි හරියක් ස්වාමින් වහන්සේලාටද , ප්‍රඥාව පහළ වේවා... 🙏
ආඩම්බරයකි !
අපේ රටේ සත්‍යය ඉතිහාසය නැවත ස්ථාපිත කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤ සිව් හෙළය ට උපන් උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට බුද්ධ ශක්තිය ලැබේවා ❤
සත්ත්‍ය හෙලි කරන ඔබ වහන්සේලාට.ඔබ තුමාලට කිසිදු දුකක් කරදරයක් ඇති නොවේවා.අපේ අයූසත් අරගෙන ඔබ වහන්සේලා .ඔබ තුමාලා ජීවත් වේවා.
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
මේ සදහා සහබාගි වෙන සියලු දෙනාටම බුදු සරනයි,,,,මේ දරන වෑයම ජයගන්න ලැබේවා ,අපේ හාමුදුරුවන් වහන්සේට
Sathya toraturu helikara demata obalaganna utsahayata godak pin , 🙏🙏🙏❤️❤️🌹🌹🌹💐💐💐🙏👇🌹
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤
අැත්තටම මෙම කරැනු නිවැරදිවීම මටනමි දරාගන්න බැරි සතුටක් , මෙි සදහා කටයුතු කරන ගෙෳරවනීය ස්වාමීන්වහන්සේලා අැතුලු සියලු දෙනාටම තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි ! රටට ජය ! 🙏🙏🙏
video ekak Dana Thur u balagena hitiye budusaranai siyalu denatama
අපේ ඉතිහාසය ප්‍රෞඩත්වය ඉතාම වැදගත් හෙළයා විනාශ කිරීමට හැකි සෑම දෙයක්ම ආක්රමණිකයෙන් කරා එතැන් සිට වර්තමානය රට තුළ ඇතිවී තිබෙන සිංහලයාගේ අවාසනාවන්තම කාලය බවයි මා දකින්නේ එය අපි ඉතා ඉක්මනින් නිරාකරණය කිරීමට සිංහලයන් එකමුතු කිරීමට පක්ෂ දේශපාලනය රටින් තුරන් කර සිංහලයාගේ නැගී සිටීම වෙනුවෙන් අප ක්‍රියා කළ යුතුය මාගේ ශක්තිය බලයත් එයය රට ජාතිය ආගම හෙළ සංස්කෘතියට යහපතක් වේවා
මේ විකෘතියට උරදුන් සියල්ලන්ටම තරාතිරම නොබලා දඩුවම් කළයුතුයි .මේක මහා අපරාධය ක් තෙරුවන් සරණයි
🌹🌹👏👏👏👏👏🙏🙏🙏 උතුම් උතුම් තුනුරුවනේ සරණයි උණ වහන්සේ ලාට ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ලැබේවා දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏
අප හදවතින් ඔබ සමගයි.හාමුදුරුවො අපේ නෑදෑයෙක්.ඒ ගැනත් සතුටුයි .
අපව දැනුවත්කිරීම ගැන ගොඩාක් ස්තූති ඔය අපරාධ අධිකරණය වෙත පුරාවිද්‍යා චක්‍රවර්තී ඔටුන්න හිමි එය නැතිවෙයි කියල ඒකමත්තෙම ඉතිහාසය සොයාගන්න අයට අපහාස කරන්නෙ අන්න ඒ හාමුදුරුවෝ අනිවාර්යයෙන්ම යවන්න ඕන සීහෙළයට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️
අරියකම්මට්ටහාන සංවිධානයට අපගේ ප්‍රනාමය
සත්‍ය ජය ගනී ...🙏🙏🙏
🎉🎉 නමස්කාර වේවා . සත්‍ය හෙලි වේවා .
පර සුද්දා කල වරද කලු සුද්දා දිගටම කරගෙන යනවා සීහෙලයාගේ සැබෑඉතිහාසය ඉතා ඉක්මනින් හෙලි වේවා!!
මේ ඉතිහාසය නිවැරැදි කිරීමට ගන්නා උත්සාහය අගය කරන අතර දායක වන සියලු දෙනාටම නිවන් අවබෝධය වේවා ......තෙරුවන් සරනයි සියලු දෙනාටම .......
තෙරැවන් සරණයි🙏🙏🙏 ඔබුමාට...❤❤❤❤❤❤
බුදුසරණයි 💐🙏🏻
රට ගැන බොහෝ සුභවාදී අනාවැකි සත්‍ය වෙමින් පවතින යුගයකි. ඔබ හැම දෙනාට ජාතියේ ප්‍රනාමය .🙏🙏🙏
Budusaranai Jaya weva maubimata 🙏🙏🙏
අරිය කම්මට්ටාන සංවිධානයේ, නිර්මාර්ථූ ගරු කටයුතු ගවුරවනීය ක්ලෙප්පේ අරියමග්ග ස්වාමීන් වහන්සේව, " මෙළොවට ජන්මය" ලබාදුන් මවු තුමියට සහ පිය තුමන්ට, ලංකා ද්වීපය ඇතුළු සමස්ථ ලෝකයට අහිමිවුන "සත්‍යය " හෙළිදරව්ව "අභීතව " කරුණු සහිතව පහදා දීමට වැය කරපු/ කරණ " ශක්තිය" වෙනුවෙන් නිදුක්, නිරෝගී ඛායික , මානසික සුවපත් භාවයත් , කෙළවර මාර්ග ඵල නිවීමටම හේතු වාසනා වේවා !!!
Aeththa Budda ethihasaya Eli wewa 🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
📢 අනුසාසනා ප්රාතිහාර්ය කරන පින්වත් අරිය උත්තම උත්තමාවියන්,වාසනාවන් ... හෙල දුවා දරුවන් මව් දෙමව්පියන් මෙය ආදර්ශයක් කර ගනිත්වා අරහතුන් වහන්සේ මතුකල පුබ්බේ අන්නනුස් සුතේසු ධම්මේ සූ ශ්‍රවනය කල සුතවත් ශ්රාවකයින් අප්‍රමාදව තම තමා ට වැටහෙන පරිද්දෙන් සතරකමටහන් නිවැරදිව ප්‍රායෝගිකව යොගනද්ධව වඩා දැක්ම දෘස්ඨිය ආකල්පය පිරිසිදු කර ගනිත්වා , මඝපල නිවන් පූර්නය කර ගනිත්වාසුවපත් වේවා ,👃මේ තමයි පින්වත් මීවනපලානේ සිරිධම්මාලංකාර මහාප්රඥයන්වහන්සේ වහන්සේ මතුකල පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු හෙවත් අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්රකාසිතා යැයි පනපිහිටවා දේසනා කරන උතුම් නිර්මල පරම සත්‍ය බුදු දහමේ ප්‍රතිපල සිව්පසය කොල්ලකාල ලෝක මුදල් ගරා ආහස් මාලිගා හදා වැජබුන ව් 8 කරපින්බා ගැනීමට මුදලට පිරිකරට හිතලුවෙන් බහ දෙසාබාන රාග දේස මෝහ නම් අදුර හදන 🌎බහ දෙසාබාන අක්ඥාන අස්සුතවත් පෘතග්ජන උම්මන්තක පැවිද්දන් ට හා මහන බමුනන්ට කැලේ පනින් වෙන කාලය අත ලගයි 🙏 ගම් දනව්වල දසතේ.. ගිහි පැවිදි අරිය ශ්‍රාවක,ශ්‍රාවිකා උතුමන් අනුසාසනා ප්රාතිහාර්ය පාන්නට ආරම්භ කර ඇත 🙏🙏m.facebook.com/story.php?story_fbid=pfbid02o8DVwYzSSYeyaDjKWmCnJ6aji3GuUUoEjwVLvZ2HYPgDR88oYmEfW2RxUanjQWZMl&id=100017822533835&mibextid=ZbWKwL
යහපත්කම වේවා ඔබතුමාට...
ඇතටම බවුද්දයෙක් හැටියට හරිම සතුටුයි ඔබ තුමන්ලා සහා එ අරියකම්ට්ටාන කමිටුවෙ සුවමින් වහන්සෙටත් බොහොමත් ස්තූතිවන්ත වෙනවා අපෙ ඇත්ත ඉතිහාසය හොයාගන්න දන්න ප්රයත්නයට💗💗💗🙏
ජයවේවා ජයවේවා ජයවේවා
Me wiyayamaya sarthakawewa.,,🙏🙏🙏🙏
ඔබ සියලුදෙනාගේ උත්සහය සාර්ථකවේවා!!
සත්ත්‍ය ජයගනි
හෙලයන්ට ජය බුදුසසුන බැබලේවා
බෝහෝම පින්..🙏
තෙරුවන් සරණයි .සැබෑ සත්‍ය ඉක්මනින් ම දකින්නට ලැබේවා .
ජය ජය ජය
Teruvan saranai 🙏 සුවපත් වේවා
ජයවේවා..මමත් ඉන්නවා මේ ගැන අවධානයෙන්.මොකද මමත් කියන්නේ බුදුන් උපන්නෙ අපේ රටේ ❤
ස්තුතියි.සුවපත් වේවා.
❤ හදවතින්ම සුබපැතුම් තෙරුවන් සරනයි යහපතක්ම වේවා 🙏
Aniwaryanma maka utuwa utu dayak❤❤❤❤❤❤❤😊😊😊😊
Oba wahanse suwapath wewa
Great work
Wish you all Good Luck..!!!
ජයවේවා ❤❤❤
හෙලයන්ට ජය
Sadhu Sadhu Sadhu theruwan Saranai Oba vahanselata . Truth should be revealed.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපන් බිමේ නිවැරදිවතාවය හෙළි පෙහෙළි කිරීම සැමගේ යුතුකමකි.
🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️ THERUWAN SÀRANAI OBA SIYALUMA DENATA..... JAYAMA WEWA!!!.
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
සි හෙලයට ජය වේවි
සියලු බුදුවරු සහ සක්විති රජවරු උපදින්නේ.. මේ හෙල දීවීපයේය.
තෙරුවන් සරණයි ස්තුතියි
ස්තූතිය දැනුවත් කිරීම ගැන.
ඔබතුමාගේ උත්සාහයට අපේ උපරිම සහයෝගය
ජයවේවා...!!!
තෙරැවන්සරනයි
තෙරුවන් සරණයි 🙏
සත්‍ය මතුව් නියම දහම මතුවෙවා
අනේ සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏
අරිය කම්මට්ටාන සංවිධානයයේ ගෞරවණීය ස්වාමීන් වහන්සේට හා ඊට සහයෝගය දක්වන සියළු ම දෙනාට අපගේ ගෞරවය පුද කරන්නෙමු . සොබාදහම ආශීර්වාද කරත්වා .
සත්‍යය වසන් කර තැබිය නොහැකියි.සුවපත්වෙවා.
යක්ක හෙළයේ මමද ඔබ වහන්සේලා සමගයි
Great effort. Jaya wewa.
හෙලයන්ට ජයවේවා
යටගිය ඉතිහාසය පිළිබඳ තොරතුරු නැවත ඉස්මතු විය යුතුය.❤❤❤❤❤🎉
ඉක්මනින් සත්‍ය ජයගනිත්වා.
යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද සියළු දේට මුහුණ දීමට ඔබ සැමටම
Oba siyalu denaama parama nibbana suwayen suwapathwewa
හෙළයෝ අසරණයි, මේ පිරිස බුදුන් හෙළයෙක් බව හැම හෙළයෙක්ම දැනුවත් විය යුතුයි, අපි හෙළයන් වශයෙන් සතේ සතේ හරි දෙන්න සුදානම් විය යුතුයි, ඒ අපට උපකාර කරන ඒ සුදු මහතුන්ට, අපේ ප්‍රණාමය, සියළුම දෙනා සුවපත් වේවා!!
ස්තුතිය ඔබ සැමට,ජාතියේ ස්වර්ණමය යුුගය ඇරැඹිමට පසුබිම සකසන වාට.ලක් මවට ණය නැති ඇයගේ අතිජාත දරුවන් ඔබමයි.ජාතියක් ලෙස සදා ණයගැති අපි ඔබට.ඔබ සියලු දෙනාටම උතුම් නිවනම සාක්ෂාත් වේවා.
රාවනා සක්විති රජතුමා ගැන කතාකරමින් බුදුන් අපේ කියා බාරනොගන්නේ බමුණන්මය. අපගේ ඉතිහාසය අපට අවශ්‍යවේ. ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
Great work!!
හෙලයාගේ පෞඩත්වය ලෝකයට හෙලිවේවා!!!
ඔබ වහන්සේලාට ත්‍රිවිධ රත්නයේ සරණයි.
ආයුබෝවන් තෙරුවණ් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා අරියකම්මට්ටාන ස්වාමීන් වහන්සේට ශක්තියක් වෙන්න උන් වහන්සේට මේ ලක් දෙරනේ උත්තමාචාරය තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාට සියලු දෙනාටම තෙරුවණ් සරණයි
අපේ බුදුන් ගොතම සමන අපේ හෙලබිමේ සිටි කෙනෙක් බව ලෝකවාසීන්ට ලංකාවේ මහජනතාවට වැටහේවා.
සියළු ලෝක සියළු සත්වයාටම මෙම සත්‍ය හෙල බොදු ඉතිහාසය අවබෝධ වේවා
සියලු සත්‍ය තොරතුරු ලබාදෙමින්අප දැනුවත් කරන trut connect tv නාලිකාවට
සදා ජයෙන් ජයම වේවා වේවා වේවා
ඒ සඳහා ඇප කැපවෙන අපගේ අති උදාර මහා සඟරුවනටත්ඒ සඳහා එකතු පහදුවේ නන් අයුරින් ආධාර උපකාර කරන ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති හෙළදීපයේ උපන් සියලු දෙනාටත් සියලු දෙනාටම තෙරුවන් සරණයි යහපතක්ම වේවා🙏🙏🙏🌹🌻🌷💛💙💚🧡❤️👍👍👍
ඔබලාට අපේ හෙළයන්ගේ ප්‍රණාමය, ගෞරවය, අපේ සක්තිය, හිමිවේ,
ජාතිය ට ජය නියතයි.සිවුරු දාග්ත්තු කලු සුද්දා න්ට නම් ඉවසන්න බැරිව ඇති .මට දැනුන සතුට කියලා නිමකරන්න බැ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවෝ ඇතුළු සියලුම දෙනාට...🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
අතිශය වැදගත් කටයුත්තකි ජයවෙිවා!
මේ සත්‍ය හෙළිකරගැනීමට අරියමග්ග හිමියන්ට විශ්වයේ ආශීර්වාද පිරිනැමේවා!
මේ වගේ වටිනා වැඩ කටයුත්තක් අපේ රටේ ජිනීවා මානව හිමිකම් සැසියට ඉදිරිපත් කලත් ඒ ගැන අපේ රටේ ජනමධ්‍ය නිහඩ වීම විශේෂයෙන් මා දන්නා පරිදි රජයේ ජනමාධ්‍යත් මෙය විකාශණය නොකිරීම කණගාටුවට කරුනුක් බව සඳහන් කරමී..
තෙරුවන් සරණයි ඔබවහන්සේලාගේ ක්‍රියාදාමයට අපරටේ ඉතිහාසයේ යටකල තැන් මතුකල ගොඩට ගන්න ගන්නා උත්සාහයට මාගේ උපහාරය.....
🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹💥💥💥💥💥💥💥
මාර සතුටක් හිත ට දැනෙන්නේ
සත්‍ය හෙල ඉතිහාසයත් නිවැරදි බුද්ධ ඉතිහාසයක් ලෝකයට නිරාවරනය වේවා
අපිත් ආසයි අපේ විනාශ කළ වර්ණවත් ඉතිහාසය නැවත ඛුද්ධ දර්ශනය සහ රාවණා ඉතිහාසය නැවත මේ හෙළදීපය ඛැඛලේවා
ඇත්ත ✌ යටපත් කළ නො හැක😅
සුවපත් වේවා නිරෝගී වේවා 🎉
සාදු...සාදු...සාදු...අපේ උතුම් බුදු දහම චිරාත් කාලයක් පවතීවා.....ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා....ඔබ තුමාටද ඉතාමත්ම ස්තුතියි.....
Wish TruthConnect organisation every success to prove the truth about Heladiva and History of our Great Buddha Philosophy all the way..... in the process of bringing out the hidden facts onto the open....
ලෝකයේ උතුම්ම ධර්මය හරියටම අවබෝධ කරගැනීමට හැකි වේවා සාදු සාදු සාදු
සිව් හෙළයට ජය වේවා.
Obalata jayama wewa!!!sathya mathuwewa!!!
ape.ariyamaggaa...suwamin.wahanse..athulu..ariya..kammattahana..ekamutuwata..sanvidanayata..jaya.wewa......!!!!!
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සියළු පිරිසට අපේ සැබෑ උරුමය අපිට ලබාගැනීමට දරන වෙහෙසට .🎉🎉🎉🙏🙏🙏
සත්භාවයෙන් ඔබ වහන්සේලා මේ කරන ක්රියාවේ වටිනාකම තක්සේරු කරන්න බැරි තරම්...නිර්මල බුදුදහම මුළු ලොවටම ව්‍යාප්තවෙන , ඒ මගින් බොහෝ මිනිසුන් මේ සසර දුකෙන් එතරවීමට කටයුතු කරන කාලයේ ආරම්භයයි මේ... මෙතුවක් කල් විකෘති ධර්මයක ඇලී කටයුතු කරන, වැඩි හරියක් ස්වාමින් වහන්සේලාටද , ප්‍රඥාව පහළ වේවා... 🙏
ආඩම්බරයකි !
අපේ රටේ සත්‍යය ඉතිහාසය නැවත ස්ථාපිත කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤ සිව් හෙළය ට උපන් උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට බුද්ධ ශක්තිය ලැබේවා ❤
සත්ත්‍ය හෙලි කරන ඔබ වහන්සේලාට.ඔබ තුමාලට කිසිදු දුකක් කරදරයක් ඇති නොවේවා.අපේ අයූසත් අරගෙන ඔබ වහන්සේලා .ඔබ තුමාලා ජීවත් වේවා.
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
මේ සදහා සහබාගි වෙන සියලු දෙනාටම බුදු සරනයි,,,,මේ දරන වෑයම ජයගන්න ලැබේවා ,අපේ හාමුදුරුවන් වහන්සේට
Sathya toraturu helikara demata obalaganna utsahayata godak pin , 🙏🙏🙏❤️❤️🌹🌹🌹💐💐💐🙏👇🌹
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤
අැත්තටම මෙම කරැනු නිවැරදිවීම මටනමි දරාගන්න බැරි සතුටක් , මෙි සදහා කටයුතු කරන ගෙෳරවනීය ස්වාමීන්වහන්සේලා අැතුලු සියලු දෙනාටම තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි ! රටට ජය ! 🙏🙏🙏
video ekak Dana Thur u balagena hitiye budusaranai siyalu denatama
අපේ ඉතිහාසය ප්‍රෞඩත්වය ඉතාම වැදගත් හෙළයා විනාශ කිරීමට හැකි සෑම දෙයක්ම ආක්රමණිකයෙන් කරා එතැන් සිට වර්තමානය රට තුළ ඇතිවී තිබෙන සිංහලයාගේ අවාසනාවන්තම කාලය බවයි මා දකින්නේ එය අපි ඉතා ඉක්මනින් නිරාකරණය කිරීමට සිංහලයන් එකමුතු කිරීමට පක්ෂ දේශපාලනය රටින් තුරන් කර සිංහලයාගේ නැගී සිටීම වෙනුවෙන් අප ක්‍රියා කළ යුතුය මාගේ ශක්තිය බලයත් එයය රට ජාතිය ආගම හෙළ සංස්කෘතියට යහපතක් වේවා
මේ විකෘතියට උරදුන් සියල්ලන්ටම තරාතිරම නොබලා දඩුවම් කළයුතුයි .මේක මහා අපරාධය ක් තෙරුවන් සරණයි
🌹🌹👏👏👏👏👏🙏🙏🙏 උතුම් උතුම් තුනුරුවනේ සරණයි උණ වහන්සේ ලාට ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ලැබේවා දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏
අප හදවතින් ඔබ සමගයි.
හාමුදුරුවො අපේ නෑදෑයෙක්.
ඒ ගැනත් සතුටුයි .
අපව දැනුවත්කිරීම ගැන ගොඩාක් ස්තූති ඔය අපරාධ අධිකරණය වෙත පුරාවිද්‍යා චක්‍රවර්තී ඔටුන්න හිමි එය නැතිවෙයි කියල ඒකමත්තෙම ඉතිහාසය සොයාගන්න අයට අපහාස කරන්නෙ අන්න ඒ හාමුදුරුවෝ අනිවාර්යයෙන්ම යවන්න ඕන සීහෙළයට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️
අරියකම්මට්ටහාන සංවිධානයට අපගේ ප්‍රනාමය
සත්‍ය ජය ගනී ...🙏🙏🙏
🎉🎉 නමස්කාර වේවා . සත්‍ය හෙලි වේවා .
පර සුද්දා කල වරද කලු සුද්දා දිගටම කරගෙන යනවා සීහෙලයාගේ සැබෑඉතිහාසය ඉතා ඉක්මනින් හෙලි වේවා!!
මේ ඉතිහාසය නිවැරැදි කිරීමට ගන්නා උත්සාහය අගය කරන අතර දායක වන සියලු දෙනාටම නිවන් අවබෝධය වේවා ......තෙරුවන් සරනයි සියලු දෙනාටම .......
තෙරැවන් සරණයි🙏🙏🙏 ඔබුමාට...❤❤❤❤❤❤
බුදුසරණයි 💐🙏🏻
රට ගැන බොහෝ සුභවාදී අනාවැකි සත්‍ය වෙමින් පවතින යුගයකි. ඔබ හැම දෙනාට ජාතියේ ප්‍රනාමය .🙏🙏🙏
Budusaranai Jaya weva maubimata 🙏🙏🙏
අරිය කම්මට්ටාන සංවිධානයේ, නිර්මාර්ථූ ගරු කටයුතු ගවුරවනීය ක්ලෙප්පේ අරියමග්ග ස්වාමීන් වහන්සේව, " මෙළොවට ජන්මය" ලබාදුන් මවු තුමියට සහ පිය තුමන්ට, ලංකා ද්වීපය ඇතුළු සමස්ථ ලෝකයට අහිමිවුන "සත්‍යය " හෙළිදරව්ව "අභීතව " කරුණු සහිතව පහදා දීමට වැය කරපු/ කරණ " ශක්තිය" වෙනුවෙන් නිදුක්, නිරෝගී ඛායික , මානසික සුවපත් භාවයත් , කෙළවර මාර්ග ඵල නිවීමටම හේතු වාසනා වේවා !!!
Aeththa Budda ethihasaya Eli wewa 🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
📢 අනුසාසනා ප්රාතිහාර්ය කරන පින්වත් අරිය උත්තම උත්තමාවියන්,වාසනාවන් ... හෙල දුවා දරුවන් මව් දෙමව්පියන් මෙය ආදර්ශයක් කර ගනිත්වා අරහතුන් වහන්සේ මතුකල පුබ්බේ අන්නනුස් සුතේසු ධම්මේ සූ ශ්‍රවනය කල සුතවත් ශ්රාවකයින් අප්‍රමාදව තම තමා ට වැටහෙන පරිද්දෙන් සතරකමටහන් නිවැරදිව ප්‍රායෝගිකව යොගනද්ධව වඩා දැක්ම දෘස්ඨිය ආකල්පය පිරිසිදු කර ගනිත්වා , මඝපල නිවන් පූර්නය කර ගනිත්වා
සුවපත් වේවා
,👃මේ තමයි පින්වත් මීවනපලානේ සිරිධම්මාලංකාර මහාප්රඥයන්වහන්සේ වහන්සේ මතුකල පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු හෙවත් අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්රකාසිතා යැයි පනපිහිටවා දේසනා කරන උතුම් නිර්මල පරම සත්‍ය බුදු දහමේ ප්‍රතිපල
සිව්පසය කොල්ලකාල ලෝක මුදල් ගරා ආහස් මාලිගා හදා වැජබුන ව් 8 කරපින්බා ගැනීමට මුදලට පිරිකරට හිතලුවෙන් බහ දෙසාබාන රාග දේස මෝහ නම් අදුර හදන 🌎බහ දෙසාබාන අක්ඥාන අස්සුතවත් පෘතග්ජන උම්මන්තක පැවිද්දන් ට හා මහන බමුනන්ට කැලේ පනින් වෙන කාලය අත ලගයි 🙏 ගම් දනව්වල දසතේ.. ගිහි පැවිදි අරිය ශ්‍රාවක,ශ්‍රාවිකා උතුමන් අනුසාසනා ප්රාතිහාර්ය පාන්නට ආරම්භ කර ඇත 🙏🙏m.facebook.com/story.php?story_fbid=pfbid02o8DVwYzSSYeyaDjKWmCnJ6aji3GuUUoEjwVLvZ2HYPgDR88oYmEfW2RxUanjQWZMl&id=100017822533835&mibextid=ZbWKwL