Thank you doctor this is very good explanation to the Young Generation if drinking people thing it is very good for health Now you will tell every body how much is effect and after that they're have to suffer so much I like all the videos you sharing With us thank you once again❤❤❤🇱🇰
Gastritis gana vedio ekak karannako miss. Mata nitharama bada purodanava. Nitharama ugurata ena gathiya thiyenava me gana visthara karala vedio ekak karanna please
Godak thanks .mama lagadi 🍷 ekak biuwa .aye bonne na.wathura walata wada labai...e wageema kansa සිගරැට් wage dewal gena ...wagema me ratawala wedi purama bavitha wana rasa karaka genath vidio ekak danna .obata bucuresti ...
Doctor dulangi ekka video ekak karanna puluwanda doctor dewani babawa genawata passe loku baba jealous nowi eyata adare karanna hadaganna widiys. Wayas paratharaya adu nam kiri deema sambanda getalu gena
Hi Doctor, I can show you many research articles that show the good effects of having some alcoholic drinks to a limit. However, I don't want to promote alcoholic drinks but the information is biased when you show only one part. If this video is for emotional attraction, it is totally fine. 😊
⚠️️⭕🍁 කංසා බිව්වහම ශරිරයට සිදුවන ප්‍ර්තිඵල ගැන ඉළග විඩියෝ එකෙන් ඕනේ ඩොක්ටර් ..මොකද සමාජයේ නොයෙක් කතිකාවන් තියනවා මේ පිළිබඳව ..ඒත් හරි තොරතුරක් අපි දන්නේ නෑ.. ඉළග විඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා කංසා භාවිතයේ අතුරු ප්‍ර්තිඵල පිලිබදව ❤️
මට දැනගත යුතුම කරුණක් ගැන අද දැනුවත් වුණා👍👍
මෙම විස්තරය අප වෙත ලබා දීම ගැන ඔබතුමියට බොහොම ස්තූතියි💕💐
බීම එපාම කෙරෙව්ව. නොදන්න ගොඩක් දේ දැනගත්ත. ස්තූතියි.
මං පාටියකට ගියොත් තමයි ඩොක්ටර්
බොන්නෙ දැන් ඒකත් නැවැත්තුවා
ගොඩාක් පින් ඔබ තුමියට.🙏🙏🙏❤️❤️
හැම දාම පාර්ටි
- මම DJ කෙනෙක් 😂
ඉතින් @@leslysuresh-df1up
😊
බොහොම වැදගත් වීඩියෝ එකක්..ඇත්තටම මාත් බැලුවා දාපුවා ගොඩක් මේ කරන දේට ගොඩක් පිං මොකද සල්ලි දීලාවත් ගන්න බැරි උපදෙස් ටිකක් දෙන්නේ
No safe limits of alcohol එකට නම් හිත රිදුනා 😫😫
මං වයින් විතරයි බිබී හිටියෙ දැන් ඒකත් ඕනෙ නැ.බොහොම ස්තූතියි 🙏🏻
දැනුවත් කිරිම් සම්බන්දව ඩොක්ටර්ට බෙහෙවින් ස්තූති☺️ කංසා භාවිතය ගැනත් වීඩියො එකක් දෙන්නකො මිස් 👉👈🙂
ජීවිතයට බොහොම වටින උපදෙස් දෙන අපේ මැඩම් ..ආදරෙයි ..😍😍❤️❤️😊😊🤗🤗😘😘
මම හිතනවා මිට වඩා අද කාලේ තියෙන පලතුරු බිම බිස්කටි වර්ග වල කෘතිම ආහාර විෂයි කියලා.අපි උදේ ඉදන්.රෑ වෙනකං කන 3 වේලම කන බත් ටිකට ගහන රසායනික බෙහෙත් ටික දැක්කාම මට හිතෙනවා බියර් වයින් හොදයි කියලා
සිරාම
නැ නෙ
බෙහෛාම වැදගත් උපදෙස් ටිකක් ලැබුනා ඩොක්ට මෙහිදී ස්තිු සහ පුරැෂ ශරීරය අනුව ඇල්කොහොල් ගැනීමේදී වෙන බලපෑම වෙනස්ද යනවග ඉදිරි වැඩසටහනකින් දැනුවත් කරන ලෙස ඉතා ගෙෘරවයෙන් ඉල්ලා සිටිමි .
අපි වෙනුවෙන් මේ වගේ episode සෙට් එකක් කරන එකට බොහොම ස්තූතියි ඩොක්ටර්😁🙏✨❤️
😂
මම නම් මත්පැන් බොන්නේ නෑ. බොන අයව පුළුවන් තරම් ඒ ඇබ්බැහියෙන් ගලවගන්න උත්සහකරනවා. ඕක බිව්වා කියලා ඇති වෙන පලය මොකක්ද මෙලෝ රහක් නැති බිමක් වගේම ඕකෙන් ලැබෙන කිසම සතුටක් නෑ.
Yes❤😊
කොහොමද ඒක කරන්නෙ 😢
මොනව උනත් ඇත්තම කිව්වේ ගැන ගොඩක් ස්තුතියි❤
ඩොක්ටර් ඔයා ගොඩක් ලස්සනයි.. ඔයා ගාන ක්‍රීම් එක ගැනත් කියන්දකෝ...
බොහොම ස්තුතියි Doctor ඔබතුමියගේ වටිනා දැනුම අප සමග බෙදාගැනීම පිලිබදව, ගංජා ගහන කොල්ලන්ටත් වීඩියෝ එකක් ගේන්න 🔥❤️
Ei Ice video ekak epada
මේ වගේ වැදගත් වීඩියෝ තවත් ඉස්සරහට අරගෙන එන්න.. ගොඩාක් ස්තූති ඩොක්ටර් 😍❤️
How heart association of amirica recommends100 m.l of viskey for men and 50 ml for womewomen ???.
Very important program Doctor. Thank you so much!
Are you 🍸 🧉 🥛
ගොඩක් වටිනා අදහස් . THANKS DOCTOR ..👍
දැන් කාලේ කොල්ලන්ට වඩා කෙල්ලො බොනවා. මත්පැන් පානය කාන්තාවන්ගේ ශරීරයට බලපාන්නේ කොහොමද ? දරුවන් බිහිකිරීමට අහිතකර තත්ත්වයන් ඇති වෙනවද?
Mena me prashnet math utharayk ඕනි
Aniwa eka gana danaganna oni
Me sambanda video ekak karanna puluwan nam godak watinawa..🙏
බොන අය මේවා අහන්න කැමති නැහැ බොන්නැති අය අහන්න කැමතියි ඒ අයගේ හිත පිරිසුදු වෙනවා
බොහොම වැදගත් වීඩියෝ එකක්...බොහොම ස්තූතියි ඩොක්ටර්
Doctor can you explain how to get a fair and white skin by using natural glutathione drinks through an another vedio? 😊😇
ස්තුතියි ඩොක්ටර්.
හරිම වටිනවා doctor .🤗🤗🤗 ane doctor (මදුරු කොයිල් ) දුම කොහොමද අපිට බලපෑම් karanne kiyala kiyannako .plz.......
Docto th ලස්සනයි video එකත් ලස්සනයි💗💗💗💗🍷🥂🍾
ගොඩක් වැදගත් video eka doctor
වැදගත් දේවල් ටිකක් .ස්තුතියි
Dr Over thinking ගැන Video එකක් කරනවද ප්ලීස්...
ගොඩක් දේවල් ඉගනගන්න පුලුවන් video එකක්....
වැදු දෙමාපියන් ට පිං 🎀👍👍👍👍👍🎈🙏🙏🙏🙏🙏🙏🙏
හාර්ඩ් ...ලිකර්....වල....ප්‍රතිශතය ..40% විය යුතුයි ...ඩොක්ටර් 👍🙂කොහොම මොන විදියට ගත්තත්...මත් පැන් ..පානය....අනිවාර්යයෙන් ඉවත දැමිය යුතුයි ....මත් පැන්...පානය කරන බොහෝ අයගෙන් ....පංසිල් පද පහම....කැඩෙනවා......මෙයින් වැලකීමෙන් බොහෝ ආනිසංස වාගේම....මෙය නොරැකීමෙන්...බොහෝ ආදීනව හිමිවෙනවා
ඔබ නිරවාන නේ.ඒක තමයි අන්තවාදී වෙලා තියෙන්නේ.
@@විශ්වාප්රභාශ්වරදැන්..මෙතන....මොකක්ද අන්තවාදී....කියලා...පොඩ්ඩක් කියන්න පුලුවන්ද
@@strivetonirvana3794 පන්සිල් පද පහ කියලා දෙයක් ඉගෙන ගත්තාම ඒක තමන්ගේ ආගමෙන් ඉගැන්වුවා කියලා වෙන කිසිම දෙයක් සලකා බලන්නේ නැතුව හරිම අමාරුවෙන් ඒක ජිවිතේට ආදේශ කර ගන්නට යෑම.ඒකත් එක් අන්තවාදයක් තමා.ආගම් අන්තවාදය විතරක් නෙමේ තියෙන්නේ.
@@විශ්වාප්රභාශ්වර ඔබ මෝඩයෙක්.
@@විශ්වාප්රභාශ්වර තෝ. අරක්කු බොනව කියලා ඒක රටට ලෝකෙට ප්‍රසිද්ධ කරන්න එපා. එළ හරකෝ
ගොඩාක් ස්තුතියි ඔබතුමියට❤❤❤
Thank u Dr.ගොඩක් කාලෙකට පස්සෙ නේද.
Nice .programme doctor thank u very much. God bless u
IF those who take these advice, they can serve there health and wealth. This is what Lord Buddha told. May triplejem bless our Dr.
බොහොම ස්තුතියි doctor❤
ඩොක්ටර් ස්තුතී. ගොඩක් පින්.
Thank you doctor this is very good explanation to the Young
Generation if drinking people thing it is very good for health
Now you will tell every body how much is effect and after that they're have to suffer so much
I like all the videos you sharing
With us thank you once again❤❤❤🇱🇰
බොහොම ස්තුතියි
Thank you doctor..godak watina vedio ekak 👍❤️
Bona minissu Thama hodatama inne mona boruda kiyanne bonne neti apita thama leda
Video aka godak hodai 🇱🇰
Doctor lassanai
Bodybuilding supplement ගැනත් වීඩියො එකක් කරන්න පුලුවන් නම්.ලොකු දෙයක් 😶🌫️ whey protein , pre workout , BCAA , EAA මේ ඔක්කොගෙම සුක්‍රලොස් තියෙනවනෙ ඒ වගේම මේවගෙ තව තියෙන දෙවල් ගැනයි ඒවගේ හානියි ගැන වීඩියො එකකුත් කරන්න පුලුවන්ද 😶🌫️
අම්මො docter කාලෙකට පස්සෙ දැක්කෙ ගොඩක් ස්තුති
Mis pregnant una dawase idan.daru upatha dakwa salakiya yuthu karana athulath video ekak gena enna.godak ayata wedagath wei 🎉❤ mis you miss
ගොඩාක් වටින video එකක් doctor....
❤❤❤
🇷🇺🥲 බ්යර බොන්න ලොකු කැමතක් නැ 😘Dr වතුර වලට වඩා ලාබයි මේහෙ බ්යර් 😱
Ado ado🤣🤣🤣
Ok
digatama beepan beer
බියර් සෙල්සියස් 80 - 85 ට රත් කරලා ඇල්කොහොල් ටික වාෂ්ප කරලා වතුර ටික බීපන් අව්ලක් නෑ
ඩොක්ට ඔසප් වේමෙදී අධික වේදනාවක් ඇති වීමට , කන්‍යා පටලයේ ස්වභාවය, පිහිටීම වගෙ දේවල් බලපානවද ?
Very important video doctor 💖.thank you soo much.
Docta alcohol kohomada nawaththaganne karanna puluwan vidiyak tiyenawada ? Tiyenawa nam video ekak karanna puluwanda .
Most valiubal lesson.Thank's lots
Doctor eka maru
වැඩියෙන් මත්පැන් බොන්න ආස අය වැඩියෙන් මත්ද්‍රව්‍ය ගන්න ආස අය චන්ද කාලෙට ගොඩාක් මහසිවෙලා වැඩකරන්න ඒ අදාල පුද්ගලයන් ලොරිවලින් හරි ලඟටම සපයනවා දිගටම කඩේ යනවානම් නොමිලේ ලැබෙනවා ජංගම සේවාව හරහා.
Gastritis gana vedio ekak karannako miss. Mata nitharama bada purodanava. Nitharama ugurata ena gathiya thiyenava me gana visthara karala vedio ekak karanna please
අයි අයියෝ මගෙ අම්මෝ මොකටද
මං බී ගත්තේ...දැන් නැවැත්තුවා අම්මපා බොන් නෑ නෑ කීවොත් නෑමයි....තැන්q doctor
Doctor දන්නවා Views ගන්න ඕන විදිය. ආදරෙයි ❤️😌👌👍
Agreed
Gym yana aya bona suplements wala hoda naraka gana video ekak genna doctor
Thanks very much doctor very important ❤❤❤
Doctor flatee liver athi wenta wena hethu monawada..math pan hara..liver eke tel gedi athi wenta wena hethu monada...godak pin doctor..
ඉතාම වටිනා video 1ක්.Thanks dr.🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak thanks .mama lagadi 🍷 ekak biuwa .aye bonne na.wathura walata wada labai...e wageema kansa සිගරැට් wage dewal gena ...wagema me ratawala wedi purama bavitha wana rasa karaka genath vidio ekak danna .obata bucuresti ...
Well explanation doctor
අරක්කු බියර් වලට වඩා ලොකු හානියක් මිනිස්සුන්ට වෙනව දැන් තියන කෑම බීම වලින් හැබැයි..
really
එහෙනම් කැම නොකා බිබි ඉදපන්
බොහොම ස්තුතිය ඩොක්ටර්
Thank you so much Doctor good bless your ❤❤❤🌹🌹🌹🙏🙏🙏
Hi Dr DR, Thanks for your video ❤️. Can you please do a video about Stomach bloating, remedies, how to mitigate ?
Thank you soo much for this video 🙏🙏
Thank you doctor thank you so much to explain all these things thank you so much I'm going to have a look all your videos thank thank you doctor 💊💊💊💊💊
මතට තිත. නීරෝගී ජීවිතයකට හොද උපදෙස් 👍👍👍👏👏👏👏👏
Ciao api traval italy
Good information
ස්තුතියි ඩොක්ට
Thanks madam 🙏💖💖💖
Ammoooo thanks Dr...denusha......adama neaweaththuwoooooooooo
ස්තුතියි dr
ඩොක්ට, අරක්කු වලට තදින්ම ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ට අරක්කු එපා කරවන්න ඉංග්‍රීසි බෙහෙත් වලින් පුළුවන් ද??¿
Miss ane mta danagann puluwanda same blood groop ek dennatma thibbma ek daruwekt balapnwada kiyla ehm thiynna hoda ndd kiyla.🙏🙏
Doctor sukranu kiyanne minis shreerayen pitawena posha dhayi kotasak kiyalayi mama hithanne ewa nawatha biwuwoth ema dhewal nawatha shareeraya poshanaya karanawadha nadhdha please reply
අරක්කු බියර් වගේ ද දැන් තියෙන කෑම පැනි බීම,කෙටි ආහාර වර්ග...වසව්ස පිලිකා කාරක පිරිල.....
එහෙන්ම් කෑම පැනිබීම බොන්නෙපා අර්ක්කු බීපන්
Alcohol biwata passa Dr nidagaththta passa oluwa kakkuma athiwenna aye eka nathikara Ganna kohomathe water beela nidagaththta th hariyanna? Mokatathe karanna ona please advise me
Doctor dulangi ekka video ekak karanna puluwanda doctor dewani babawa genawata passe loku baba jealous nowi eyata adare karanna hadaganna widiys. Wayas paratharaya adu nam kiri deema sambanda getalu gena
thanks docter..
Doctor alcohol walin babala parakku wenawada
Non alcohol biyar sharirayata ahithakarada docta.....? A wagema Non alcohol biyar kidney stone walata hodada......?oba thumiyage pahadili kirim itha watinawa.Thanks ❤️❤️
Jivitha kaalema nobi hitiyama mokada wenne dokter
Hi Doctor, I can show you many research articles that show the good effects of having some alcoholic drinks to a limit. However, I don't want to promote alcoholic drinks but the information is biased when you show only one part. If this video is for emotional attraction, it is totally fine. 😊
Valuable topic .thank you very much.may good bless doctor
ගොඩක් පිං මැඩම්
Alcohol dala hadana kama warga, cake warga ehema thyenawa neda? Ethakota ewage effect eka komada?
බොහොම ස්තූතියි ඩොක්ට බුදු සරණයි
Thank you 🙏
katawath kisima deyak kiyanna ba.welawa tamai.pawa pina anuwa tamai eka teeranaya wenne.poddak beewath, vine biwuwath, arakku biwuwath ,nobi hitiyath
Bohoma ස්තුති oba thumiyata adu kalekin loku denumak lebuna
ආදරෙයි ඩොක්ටර් ❤️
Really valuable.. Thx doc..
Doctor ovarian cyst gana video ekak karannako
Thank you very much Dr.
Thank s......
Doctor......
💖🥀🌷♥️🌺👍
madam, body chqup ganath vedio ekak danna