Darshana Dare math kamathi wine gana igana ganna kiyala denna puluvamada api monada karanna one kehenda apita e gana igana ganna puluvama kiyala e side eken isarata yanna
Very good video. How to age a wine bottle. I like to age a bottle of wine for about 15 years. What kind of wine and brand is suitable for that. Thank you
Anuradha, thanks for the informative video. I have a question. In Sri Lanka, many wine stores do have wine yet they are not kept in wine cellar or special place. Not even air conditioned. So can we assume Wine is in good condition?
ඉතාමත් හොද එපිසෝඩ් එකක්, ලංකාවෙ තියන සංස්කෘතික කරුනු මත මෙවගෙ ගැඹුරින් වයින් ගැන කවමදාකවත් ටිවි ප්‍රොග්‍රැම් එකක් යන්නෙ නම් නැතිවෙයි. යුරොපෙ / බටහිර කැම මෙසෙක වාඩිවෙලා මෙනු එක දුන්නම දෙලො පොල් පෙනුන අයට මෙකෙ අගෙ තෙරෙනවා. තැග්ගකට වයින් බොතලයක් ගන්න අදහසක් තියා දැනුමක් අපි ගොඩකට නෑ, රුස්සො, ස්පාක්ලින්, අරවා මෙවා කියනකොට. මෙකත් විශයට කැමති, දැනුම නැති අයට ඉතාමත් වටිනා දැනුමක්. ස්තුති 🙏
වයින් බීපුවාම ලස්සන වෙනවා කියන්නේ ඇත්තමද
Montepulciano d'abruzzo..😚😚😋😋😋😋
@@thilinifernando1300 😹
මමත් වයින් සොමිලිය කෙනෙක් මෙදවස්වල වරකා වලින් වෙලදපොලට හදුන්වා දෙන්න පරික්ෂණ පවත්වනවා
Darshana Dare math kamathi wine gana igana ganna kiyala denna puluvamada api monada karanna one kehenda apita e gana igana ganna puluvama kiyala e side eken isarata yanna
Eka athul hode
Elama
Very good idea.
වයින් වල මිල ගනන් කොහොමද...
වයින් ගැන නොදන්නා දේ දැනුවත් කරාට ස්තුතියි.නියම වීඩියෝ එකක්.ජයවේවා.....!!!!!
මාත් ආසම දෙයක් වයින්...බොන්න නෙමේ හදන්න ...අතහදාබලන්න...ගොඩාක් ආසයි...පාට පාට වයින් හදලා කුස්සියේ බෝතල් ගොඩාක් තියා ගන්න ආසයි ..ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන .
මට ඔබට කතා කරන්න ඕනෙ.කොහාමද සම්බන්ධ වෙන්නේ
ගොඩක් කරුනු දැනගත්තා. ස්තූතියි. පුලුවන් නම් "ෂෙරි" කියන දේ ගැන පොඩි විස්තරයක් කියන්න.
Excellent show as usual. Thank you Anuradha for presenting this information to the Sri Lankan audience.
දෙයක් අහගන්න ඕනෙ ... මන් අහල තියෙන්නෙ වයින් පරන වෙන්න හොඳයි කියලා ... පොඩ්ඩක් ඒ ගැන කියන්න
අයියෙ නියම topic එකක් කතා කලේ, කලින් දෙපාරක් විතර රටින් හම්බෙලා වයින් බිව්ව මමත් හිතන් හිටියෙ වයින් පට්ට ගනන් ඇති කියල බලද්දි ඒක එහෙම නෙමෙයි .
අතිත් එපිසෝඩ් එකේදි කිව්ව වගේම අනිත් දේවලුත් කතා කරන්න.ගොඩක් දේවල් ඉගෙන ගත්ත. tnx...
ලංකාවෙ වයින් කීයක් වෙනවද....
Red 20th 25c'
Rose 13 to 15c'
Sp wine 5c' as i know good program
27:42 නියම කතාව...
ජයවේවා අනුරාධ අයියා..
fortified wine divide in to two, another category is aromatise wine like....Martini ( it include herbal )
Thama karthavaya sadahaa ema vishayata adaala prveenayek genvaa geneemen obagee nihathamaaneeva bava menma, vishaya pilibada yaa heki dura gamanada pehediliy.
Obata jaya weevaa !
ඇත්තටම ලොකු දැන්නමක් ගත්තා
ස්තුති ඔයාලට.
Great knowledge mr. Nishantha sir wine present / service /taste with meat/ ganath karanna Thank sir
අපිට...sweet, dry, semi dry wine ගැන පොඩ්ඩක් කියනවා නම් ගොඩාක් වැදගත්..
වයින් එක්ක ගන්න පුලුවන් කෑම ගැනත් දානවනම් හොඳයි අයියේ..මොකද එක එක වයින් වලට සෙට් වෙන කෑම තියෙනව..ඒ ගැනත් දාන්න ඊලඟ එකේදී
Very good video. How to age a wine bottle. I like to age a bottle of wine for about 15 years. What kind of wine and brand is suitable for that. Thank you
Me program eka hodai .eth oyala kathakarapu hema මාර්තුකාවක්ම ai wena wenama karana.bona vidiha.wine parana una tharamata vatinakma wagedewal
Nishantha aiyage knowledge aka super.eyath ekka wada karala thiyana nisa dannawa.good luck both of you
ගොඩාක් අද්‍යාපනිකයි .වටිනව
සුපිරිම වීඩියෝවක්. ස්තූතියි ඔබට
ඔයා අයියේ beverage විතරක් කරන්නේ නෑ...fooduth යනවා.මෙහෙම step to step යනවා නම් ඒකා ඉගෙන ගන්න ලමයින්ට ලොකු උදවුවක් වෙයි...ඒ උනාට basic වලත් දන්නැති දේවල් තිබ්බා
අනුරාධ හොද ඉදිරිපත් කරන්නෙක් ..ස්තුතියි ඔබට
Vine gana hoda knowlage ekak gaththa.thawa vine gana programme ekak karanna
Thank you very much for sharing such information with clear explanation.
World's most expensive wine is "Chateau Romani Conti Vintage 1986" from Burgundy France.
In Sotherby auction sold at $66,780 for 1 bottle.
Cheval blanc 1947 eka ita wada ganan
ගෙදරදි වයින් කොහොමද හදන්නේ කියල video එකක් කරමුද
නියම episode එකක්. Thank you වේවා!!! 👏👏👏 හැබැයි අනුරාධ ඔයා අර වටිනා Australian Penfolds බෝතලේ අරගෙන අර බෝතල් screw එකත් එක්ක වැඩ දාපු වෙලාවේ මං හිතුවෙ නිශාන්තට කෑ ගැහෙයි කියලා! 😂
Anuradha, thanks for the informative video. I have a question. In Sri Lanka, many wine stores do have wine yet they are not kept in wine cellar or special place. Not even air conditioned. So can we assume Wine is in good condition?
Thanks Anuradha..Very useful tips... looking forward for more wine episodes..
Nishantha boss ela oyage seminar walata api ewith tinawa thanx
Please introduce about sweet wine. Good luck guys
වීඩියෝ එකක් එනකන් හිටියෙ දන් නැති ගොඩක් දේවල් දැනගත්ත 👍👌
Ape un bona eka waradiyata terum arn ine shot ekak uparima 3k ghla chill eke ina igana ganilla kabaraya noda
Thank u sir for sharing your gramd knowledge with us
It is a valuable video with plenty of information
well done
අනුරාධ බොසා..... වැඩේ සුපිරි!!! 👍👍👍
Good job very good lesson thank you both of your
wine ඊලග episode එක ඉක්මනින් දාන්න.ගොඩක් වටිනවා.වයින් පරණ වෙන්න වෙන්න හොදද? වයින් එකක් open කරලා දවස් ගානක් තියාගන්න පුළුවන් ද? Red wine, Shiraz, cabernet sauvigon, merlot ... වගේ දේවල් ගැන පැහැදිලි කිරීමක් කරන්න. Episode 05 ,06 කින් හරි කමක් නෑ ..හොද පැහැදිලි කිරීමක් කරන්න. Thanks
පට්ට සහෝ.ගුණ අගුණ ගැනත් කියන්න පොඩ්ඩක්.ඒවගේම ගන්න ඕනි උපරිම limit එකත් දාන්න.
මේකට ලිමිට් එකක් ඔන්නෑ මචන් wine ගන්නෙ කෑමත් එක්ක, කෑමේ වෙනස් වීම අනුව ගන්න ඔන wine එකෙ වෙනස් වීම් තියෙනවා මචන්
හොයපු video එකක් 😊
perlino vermouth rosso / Anuradha ayya Me wine eka hodaida?
Thiththa nethi penirasa tikak sera wine monada kiyala kiyannako aiye.
Fuljar soda ගැන කියල කියල දෙන්නකො අනුරාද අයියේ..
හරිම watina වැඩසටහනක් ❤
Anuradha lankawe jaffana wine thiyenawa try karanna
නියමයි😍...WINE බොන්න හොද BITES මොනවද ?🤔පළතුරුද ?
අහල තියෙන විදියට නම් චීස් හොදයි
Cheese,olive,grapes wage dewal
Thawath thiyenawa math godak danne na
Mr anuradata podi deyak kiyana one.program eka fine.bt oya video recording eka yana atharathure frame eka ahakata ess gana epa.kiyabe koiweleth ahaka balan.background eka balana eka netham hodai kiyala hithuna.
Love the video. You too are great...
ගොඩක් ස්තූතියි වයින් සම්බන්දව වැඩසටහනක් කලාට. මමත් ආසාවෙන් හිටියෙ වයින් පාවිච්චියට. වයින් බෝතලයක් විවෘත්ත කල පසු එය ඉක්මනින් බාවිතයට නුසුදුසු වෙනවාද? ඉක්මනින් බාවිතා කර අවසන් කලයුතුද? ලබන එපිසෝඩ් එකේදි පැහැදිලි කරන්න.
ඔව් මචන්.නැත්තන් වයින් එක ස්පොයිල් වෙනවා
ඇසිටික් ඇසිඩ් (විනාකිරි) බවට පත් වෙනවා
Are they add east to the wine or is natural east
ela ela machan, thanks Beer genath ohomama ekak dapan
wine ekath ekka yana bites ganath poddak kiuwanam watinawa
Jack danial wisky gena
අඩුවට ගන්න තියන හොද වයින්වල නම් ටිකක් කියන්න ඉලග එකෙදි .
DH taste - lankawe hadana wine ekak . Poddak hoyala puluwan nam review ekak denna . Ape deyak nisa .
ගොඩක් ස්තූතියි. නමුත් එක එපිසෝඩ් එකයි තියෙන්නේ
Licker walin body ekata wena effect gena video ekak karanna 👌👌❤
Aiye beer gana video ekakuth danako😐😐
Best.. from Castiglion del bosco winery....
Thank You අයියා ❤
Correction, wine was first made in Georgia, Eastern Europe 8000 years ago, much before Chinese..pls research...
Aiye aye videos danakota ewa walata pavichchi karana bothal wala price ekath kiyanna
good job...............................thanks
can you creat a vidio about us beer brand..????plz.....!!!!!!
මම තැඹිලි වලින් සහ වරකා වලින් වයින් හැදුවා..සෑහෙන හොද තත්වයේ තියෙනවා...හැබැයි මට මේකේ ගුනාත්මක තත්වය ගැන පරීක්ශන කර ගන්න පුලුවන් විදිහක් දැනුවත් කරන්න පුලුවන්ද.. වසරකට ආසන්න පරනයි..ඒ වගේම දැන ගන්න ඕන නිවසේ සාදන වයින් පරන වෙන්නද හොද..නැත්නම් පරන නොකර ගන්න එකද හොද ?
තැඹිලි වයින් එක හරියට හදන විදිහ ගැන කියන්න පුලුවන්ද?
සුපිරිම එකක්
superb brother waited so long for this.
ඒක නියමයිනේ...
මං ගාව තියනව 1985 france wine bottel elak
Sandy karanna hoda monada..?
Thanks dear
Service of wine,Grapes verities,wine &food combination🤔 ❤️❤️❤️
Mr.නිශාන්ත ge දැනුමෙන් උපරිම දෙයක් ගන්න ඉදිරියටත් ...
Wdasatahana niyami
Apa pket aka gna hituwata godak stuti
fortified wine brand name and price gena kiynna tikak
sweet වයින් gena wisthara karanna puluwanda
Anuradha... liquids walata set wena bite warga gena vedio ekak karannnnako bn...
Wine වලත් ලිස්ට් එකක් දාන්න
Fotifid wines 🍷 gana sawistaratmaka program ekak karanako full review. Ekak dena please 💙
Brandy gana oni
Absolutely it's very useful episode anuradha bro. Thank you
මේකේ දෙවෙනි වීඩියෝ එක ඕන 😍😍😍😍
Aiye beer gena mokuth karannedda
wine glasses allana widihath poddak kiyanna
woow. Excellent
Red grapes wine sri lanka price danna puluvanda
Niyama program ekak.
නියමයි 👌 ❤
Yeast dala gedara red wine hadagattata sharirayata ahitakara nadda.
Mukuth Hithanna epa. Encouragement ekak widiyatai kiyanne ... Present karaddi camara ekatama force karala present karanawanam video eka godak quality wenawa... All the best.....
Anuradha ayye dessert wine aiti wenne mona category ekatada kiyannakoo
Thankz lot anuradha aiye...👍✊👍
Yaka mark walin kohomada coktel hadanne
Mamath ආසයි vain හදන්න
Brilliant Episode Anuradha !!! Good Luck❤️
Dry wine/wet wine කියලා කියන්නේ මොනවද? එහෙම වෙන් කරලා හඳුනාගන්නේ කොහොමද?
Gadara adapu thabili waen komhda theygnni frege ekai Danna hodada
Good job
Nice video, keep it up..cheers !!!!......👍❤❤❤