Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලාල් අයියේ උඹ කිසි කෙනෙකුට බයවෙන්න එපා මේ වැඩේ අතාරින්න එපා එපා. කරහං මේක තමයි කරන්න ඕනේ. සත්තු කියලා හරියන්නෑ මේ වැඩේ
වැඩි සත්ව ගහනය අනිවාර්යයෙන් විනාශ කර පාලනය කල යුතුයි කවුරු මොනවා කිව්වත්..
Yko minissuth wadine Saththu vithrda?
අර අජන්තා කියන බැල්ලිගෙ ගෙදර ගිහින් දාපියව් රිලව් අල්ලලා
Ou oya allana relau tika okige gedarata damu
අනේ ban ehanam කළොත් අපිත් a පරිප්පු කන්න වෙනවා
@@PradeepSamarasinhe-r9s na kudu karala inne baya wenna apa
මුහුදෙ ඉන්න අහින්සක මාලුව මරනව නම් කරදර කාරී රිලවු මැරුවට කමක් නෑ
අලියා..Atata..එලවන්න.🐒🐒
පරිසර වේදීන් ටිකත් එක්කම රිලව් අල්ලා කූඩු කරපල්ලා
මේ.වේදනාවබලන්.ඉන්නේ.කොහොමදපරිසදවේදි.පරබල්ලෝ
Unta adupaadu nene ekai e.un horaa kaala tiyenne paramparaa gaanakata.e nisa unta salli tiyena nisa kohen hari aran kanna puluwan gowiyata hena gahuwath kamak ne kiyana mathe un inne
වනජීවි එකට හා පරිසර වේදීන්ට විරැද්දව නඩු දාන්න .
කෘෂිකර්මය කෘෂිකර්මය කියලා කිව්වට, ලංකාවට ගේන ධනය ගත්තහම රටේ මුළු කෘෂිකර්ම ප්‍රජාවට වැඩිය එක කිලෝමීටර් දහයක මුහුදු තිරයේ තියෙන හොටෙල් ටික ලංකාවට ධනය කියනවා. එය ධනයෙන් තමයි නිදහස් අධ්‍යාපනයයි, නිදහස් සෞඛ්‍යයි, ඔය පඩි නඩි ටිකත් ගෙවලා දාන්නේ. කෘෂිකර්මයට අවශ්‍ය කරන පොහොර ටිකක් ගේන්න සංචාරක ආයතන!අන්න එතෙන්ට අලි ටික අවශ්‍යයි. එතන සංචාරකයන්ට ලංකාව ගැන තියෙන ආකල්පය ඉතාමත් වැදගත්. දුරදිග බලලා හිතන්න ඕන. උඹ පේන්නේ අඩියක් ඉස්සරහ විතරයි. ලංකාවේ අලි ඇත්තු ලංකාවේ තියෙන ආකර්ෂණය නැති වෙලා යනවා. රට ආයි බංකොලොත්. ලංකාව බංකොලොත්භාවයෙන් ගොඩට ගෙනාවේ සංචාරක ක්ෂේත්‍රය, අලි සහ සත්තු ටිකයි.ජීව විද්‍යාත්මකව රිලව් ප්‍රශ්න විසඳගන්න ඕනේ. දැනුම තියෙනවනම් මොළය තියෙනවනම් අලි ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒක එතන නැති නිසා තමයි අලි මරන්න කියලා කියන්නේ. ක්‍රමවේද ඕන නම් තායිලන්තය දිහා බලන්න. හැම අලියාම ගෙවල් වලට එන්නෙ නෑ එන්න කීපදෙනයි උන් ටිකට දාන්න ඕනේ radio tracker color එකක්. උන් ටික මොනිටර් කරන්න ඕන එලියට යනකොට ජාතික වනෝද්‍යාන වලින්, කැලෑ ප්‍රදේශවලින් එලාම් එක වැටෙන්න තියෙන්න ඕනේ වනජීවී දෙපාර්තමේන්තුවට
මුන් ගෙන්. ගම්මුන්ට වන හානි වලට,. ඔය පරිසරවේදියෝ යැයි කියා ගන්නා නිකමුන්, වන්දි ගෙවිය යුතු වේ.
යකො රිලව් හානි කරන්නෙ මෙ දවස් වල විතරක් නෙමෙ උන් හැමදාම එනව 😂😂, අදත් වාර්තා උනාලු රිලා හානි 😂😂😂 නොදකින් ප්‍රවෘත්ති කියන උන් රිලව් දැකල නැතුව ඇති
රිලා චැනල්
උබත් වරෙන් රිලව් අල්ලන්න 😂
රිලව් අල්ලලා කැලේට ගිහින් දාලා බෑ. ආයේ උන් එනවා. දූපතකට තමා ගිහින් දාන්න ඕනේ.
දූපතකනෙ ඉතින් කොහොමත් ඉන්නෙ 😂
@@nxjothi2244 Ane gono
අපි පරිසර වේදියෝ කියන විදියට කරමු නේද. රිලව්ට අලින්ට මොනරට අපේ ගෙවල් වගා දීලා බලන් බඩගින්නේ ඉමු. පුලුවන් එව්න් රටවල් වලින් ආනයනය කරලා කමු. එතකොට ඔය නටනවුන්ට හොදයි එහෙමනෙ උන් කැමති
පරිසරවේදියෝ කියන්නෙ හොඳ ආදායම් මාර්ගයක් ඩොලර්වලින් ගෙවන්නෙ. ඕකුන් තමා නොරොච්චෝලෙ හදනකොට මැරෙන්න හැදුවෙ.ඒ වගේම ලාලිකාන්තලා ඕකුන් එක්ක එකතුවෙලා සාම්පූර් බලාගාරයට කෙලෙව්වා. දැන් ඩීසල් පුච්ච පුච්ච ඊට වඩා පරිසර දූෂණයක් කරනවා විතරක් නෙවෙයි ඩොලරුත් පුච්චවා
@kgyvdias අනේ මන්දා බන් වෙන හැම දේකින්ම තැලෙන්නේ පොඩි වෙන්නේ අහින්සක අපි. අනේ අපි පව් දුක් විදින තරමක්
Narakada oya ke gahana ewnge gewal වලට gihin okun ඇදගෙන ඇවිත් homba thalala rilawek dennek happala gedara eraluwot.mokakhari දෙයක් karanda heduwot oya kalkanni ke ගහනව .mona magulak කළත් wedakne.monaru ballo rilaw ali waluro bo වෙනවා wediy.lankawa ඇතුළේ koheta gal kalat wedakne.e satth pramane wediy.kema bima ඉඩකඩ madi inna pramaneta.ලංකාවේ wal ali unat den wediy.kela eli wenawa kiyanekama newe prasne.
ඔය රිලව් ටික පරිසරවේදීන්ගේ ගෙවල්වලට ගිහින් දෙන්න හදා ගන්න කියලා,
අලින්ගේ ගමන් බිමන් යාමට අලි කොරිඩෝ ගැලපෙන විදිහට නිර්මාණය කිරීමත් දිගු කාලීන විසඳුමක් වේවි .තවද අලි මාරුවෙන ප්‍රධාන මාර්ග වල ගුවන් පාලම් ඉදි කිරීම .
කෝ ඒ ගැනී බෝඩ් එක බිමදලා ඉදගෙන හිගාකාපිය
මේ රට දියුණු කරන්න බැරි පරිසරවේදීන් නිසයි , ගොවීන් එකතු වෙලා පරිසරවේදීන්ව කැලෑවකට ගිහින් දාන්න බලන්න
අපි ඔබත් සමගයි.රිලව් අපිව වනසනවා.පුදුම රිළා ගහනයක් ඉන්නෙ.
රිලවු කාලා දාලා තියෙන ඒවා එකතුකරන්න.... අර පරිසර වේදීන් කියලා වැලලන වල් බලු බැල්ලියන්ගෙ ගෙවල්වලට හිහින් දාන්න.... උංගෙ Adrass දන්න උන් දාපල්ලා... හදමු එහෙම රැල්ලක්... රිලවු අල්ල උංගෙ ගෙවල්වට ගිහින් දාමු... මොකද ඒ බලු බැල්ලියෝ පොලොව එක්ක හැප්පෙන මිනිස්සුගෙ වේදනා, වෙන පාඩු ඕවා දන්නෙත් නැහැ උං ඕවා කතාකරන්නෙත් නැහැ.... අපි රජයට බලකරමු පරිසර වේදීන් කියල කෑ ගහන උන්ට අනුරාධපුර , ගම්බන්තොට, පොලොන්නරුව වගෙ අනිත් ගොවිතැන් කරන පලාත්වලත් ඒවා රකින්න උංව යොදවන්න කියලා....
කාට හරි තේරෙනවා ද ස්වභාව ධර්මය මිනිසාට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා කියලා.
ඔව්. මිනිස්සු සොබාදහමට රිද්දුවා. දැං සොබාදහම ඇරියස් කවර් කරන්න පටන් අරන් තියෙන්නේ. තව ටික කාලෙකින් බලන්නකෝ මිනිස්සුන්ට දුවන්න ඉඩ නැතිවෙයි.
මොන රෙද්දක්ද .... මුංව මරලා මස් කෑවනම් ඉවරයි......
Ane pake soba darme gahaganin ubalage puke ponnayo denna e duka therenna e minissunta thopi guu kana eunne
😂😂@@pradeeperanga8958
නෑ නෙ 😅😅
මිනිස්සු එක සත්තු දෙක😢❤❤
මෙහෙම ගියා ම මිනිස්සු මොනවා ද කන්නෙ පිට රටින් ගෙන්න සල්ලි තියෙනවා ද අලී කොළඹ පැත්තට පන්නන්න හදන්නෙ යාල විල්පත්තු පැත්තට යවන්න අනවසර කෑලෑ එලිකරලා ගෙවල් හදාගත්තා නම් කරන්න දෙයක් නැහැ
සතුන් මොනහරි කරොත් එක පව් මේවා අපි පස්සේ එනවා සතුන් වෙනුවෙන් මොනහරි කරන්න ඕනි 😭
රිලව් බල්ලන්ගේ අහවල් එක කඩාගෙන දුවනවා. පරිසරවේදින්ගේ අහවල් එක කඩපු දවසට තේරෙයි රිලව් කියන්නේ කවුද කියලා
අලින් එන එක වලක්වන්න කටු පදුරු සහිත වැටවල් ඉදි කරන්න ඕන. ඒක වසරකින් වගේ සාර්තක කරගත හැකි ක්‍රමයක්.
අලින්ට මාරැවෙන් කොැිඩො හදන එකයි උන්ගෙ.කැලැවලම අවශ ආහාර ශාක රෝපනය කලානම් අලිටික බෙරෙනවා..
Paw අසරණ මිනිස්සු කාට කියන්නද 😰😰😔😔🇱🇰🇦🇪
මේ ර්ලව්ට්ක දූපත කට දැමුවා නම් හරි ....
අනෙ පව් ගොවියො ඉක්මන් පියවර ගැනීමට කටයුතු කලාට අනුර ජනාධිපතිවරයා ඇතුළු එම කණ්ඩායම ට බොහෝ ම පිං ස්තූතියි..රටට යහපතක් ම වෙවා..මං සවුදි අරාබියේ..
අලින්ගේ විසදුමට විදුලි වැට වෙනුවට තල් ගස් සිටුවා අලියට වඩා උසකට කටු කම්බි තල් ගසෙන් ගසට යා කරානම් හොද නැද්ද 😮😮
අලි ගම්වැදිම නැවතිමට රේල් පිලි වැටවල් ගහන්න මෙවැනි වැටක් සිතුල් පවිව විහාරය වටෙි ඉදිකරලා තිබෙනවා එ්ක බලන්න
රිලවුන්ට සමහන් දුන්න නම් හරි තමා 😑
අම්බලන්තොට වදුරු උවදුර උගුයි .ඉක්මන්විසදුමි. ඕනෑ
Jayen jayama wewa ..jandipatige wada thame
වන්ද්‍ය කරනය හරියන්නෙ නෑ..සරල විනාස කරන්න ඕන.
පොල් ගහන් යන එක අහන්න දෙයක් ද
ඔය අල්ලපු රිලවු ගිහින් දාන්න ඕන පරිසර වේදින්ගෙ ගෙවල් අස්සට
මේ අල්ලගත්ත රිලව් ටික සත්තු වත්තට බාර දුන්නනම් සිංහයන් කොටියන් නරියන් සාධාරණයක් ඉටු කරයි.ආයෙත් අමුතුවෙන්ම සත්තු මරල කෑමට දෙන්න ඕනෙ නෑ සිංහයන් කොටින්ට
ඉසිසරහට අපිට කන්න වෙන්නේ නෑ මෙහෙම ගියොත්
මම ජීවීතේට දැකල තිබුණේ නෑ මේ වගේ මුහුදුබඩ ප්‍රදේශයක රිලවු , දඬු ලේන්නු හා මොණරු ,දැන් මේක වසන්ගතයක් වේගන නොවැ එන්නෙ ?
Lal hari❤
මේවා බලන් ඉන්න බෑ සමහර උන්ට. උන්ට සත්ව කරුනාව. අම්මපා ලගක හිටියනම් ගහනවා මැරිලා යන්න හරි වේසිගෙ පුතාලට.
👍👍👍
රිලවු > රිකිලි+අල්ලව්= රිලවු රිලවු> රැල+වුන්= රිලවුන් 😊
රිලවුන්ට අපල කාලයක් හිතවතුනි . 😂
කෙටි කාලීන මධ්‍ය කාලීන දිගු කාලීන නෙවෙ බං සර්ව කාලීනව වැඩ කරපල්ල. අලි ටික මහ වනයේ තුන් හතර පලක කොටු කරපල්ල.ඊළඟට මහවනයෙ වැව් කපල උන්ට වතුර කෑම සපයන්න. ක්‍රමයක් සකස්කරපල්ල.සංචාරකයන්ටත් බලන්න පුළුවන් විදියට තැන් තීරණය කරපල්ල.සංගණනයක් කරල වැඩියි කියල හිතෙනවනමී පිරිමි සත්තු එකතැන ගාල්කරපල්ල. යුධ හමුදාව කාර්යයට යොදාගනිල්ල. රිළව් ගහනය අති විශාලයි.අපි වගේ රටකට ඔරොත්තුදෙන්නෙම නෑ. වහාම ඉල්ලන රටකට ඔක්කොම ටික උනත් දීපල්ල.සත පහක ප්‍රයෝජනයක් ඇති සතෙක් නෙවේ රිළව.විනාශයම තමයි.දඬුලේනා මොණරා ගැහැනු පිරිමි සතුන් වෙන්කරල තියපල්ල. අළුත් ආණ්ඩුව පළමුවෙන්ම කරන්න තිබුණු වෑඩක්. ආහාර වලින් ස්වයංපෝෂිත රටක් පහසුවෙන්ම හැදේවි. උඹලට ආණ්ඩු කරන්නත් ලේසි වේවි. ජනතාවටත් තුන්වේල කන්න ලැබේවි.වැඩි පලදාව සතුන්ටත් දෙත හැකි.
කොළඹට පන්නමු මුන් ටිකයි අලි ටිකයි
රිලව් ඇවිදින්න පුලුවන් නේද.උන් ආයේ කෑම සොයන් එනව මොකද දැන් කැලෑවල සතුන්ට කන්න දෙවල් ස්ඩුයි
ඇත්තටම මරලා හරි පාලනය කරන්න තියෙන්නේ
වනජිවි එකෙ ඉන්න අය ගමට ගෙන්න කොළඹ ට ඔනි නා නෙ
රිලවුන්ට වන්ද කොත්තු කවමුද?
😂😂
ලාල් සහෝදරයා තමයි මෙිකට සුදුුසුම පුද්ගලයා
වෙඩි තියල මරල දාන්න
ඔයාවද ? 😂
Tho mokada ponsiya
දැන් කරන්න තියෙන්නෙ ඔය පරිසර වේදියො කියන කෑගහන එන්ජීඕ හැත්තට ගහල පන්නන්නයි,ඕකුන් ඉතින් කෝමත් ගමටයන්නෙ නෑනෙ,කොලඹ ඉදන් සත්තු රකිනව,පලයන් දෙහිවල සත්තු වත්තට,ඔය කෑගහන එකාලගෙ ගෙවල් වලට රංචුව ගානෙ ගිහින් දාමු,😂😂😂😂
Ara highway eke gahala tiyena wata nam supiri
පිටරටින් උපදෙස් ගන්න වෙනරටවල වන්දියකරනය සන්දහා චොක්ලට් එකක් දෙනබව කියනවා ඇත්ත්නම් ලේසිය් වැඩේ නේද
ඔය පරිසර වේදියෝ ලක් රජයෙන් පඩියක් ගන්නවද?
කරන කලට පව් මීරිය මී සේ....විශ්ව මාතාව ඔය සේරටම විසදුම් ලබා දෙයි. මිනිසුනේ බොරුවට රඟ පාන්න එපා බුදධහම අදහනව කියල.
දෙහි ගෙඩි වල පොත්ත කොල අමු මිරිස් කොල කොච්චි කොල කාමරංකා සේරම ඉවරයි කිසි දෙයක් තියන්නෙ නෑ උලු කැට ඔක්කොම ඉවරයි
Rilawunge address aka nethi karanna oni
Gotta Go gama 😂 Manky go Gama😂Kata Nayaka go gama😂
වසන්ත සමරසිංහ ජනාධිපති ආරක්ෂක යෝ සත්තු න්ගෙ ආරක්ෂාව ට යොදවන්න උන්ට සත්තු න්ට ආරක්ෂාව දීල පුරුදුයි
Athinniyanta karalak demma am Hari aurudu 5kata😊😊
Ahantha belli kattiya awussanawa
රිලව් අල්ලලා සත්තුවත්තට දාන්න කොට් යට කන්න
රිලවු අල්ලලා රිලවු නැති ප්‍රදේශ වලට ගිහින් දානවා .. ඕක තමා කරන්නේ.. ඊට පස්සේ මුලු රට පුරාම එලවළු, පළතුරු විනාශය
හැම රටකම වගා බේරා ගන්නේ සත්තු මරලා. Australia camel, mayina, kangaroo, US wild boar,
Rilauvanam maranna thiyanne
ඕකිව අල්ලලා දාපියව් රිලව් මැදට
ඔය.. කැගහන.. පිරිස.. සතියකට.. ගෙනල්ලා.. දාන්න. කට. තිබුනට.. දගලන්නේ
Rilau grahanaya avama kalayutumai
ශක්තිමත් තාප්ප ගහන්න බැරිද ඇලින් ගෙන් බේරගන්න
WADA BEHETH VIDINNA BERIDA
Graama aaraksaka batayan gamakata ek ayek patkaranna palawaahereema sadaha puhunuwak denna
මෙ වෙඩය ජාතික අවස්සතාවකි
ඔය කුඩුවලට පරිසර වෙදියො දාන්න
😂😂😂😂😂Parisaraya daduwam dena dwsta blndko
Nalikawallta went wadaknha.
Ohiya ,udaweriya,rilaw godaak innawaaaaa
මෙි හැතිකරේ හදන්නෙ අපේ රට ලෝක හිගන්නො කරන්න
Rilawu yakku wage.
කලින් හුටපු අමරවීර ඇමතිතුමාදැන් ඉන්න ලාල්කාන්ත සහෝදරයා අන්නෙකයි මිනිස්සුන්ට දැනෙන්න ඕන ඇමතිලා අපේ උන් කියලා.
Okunwe marala zoo ake inne sattunte aharayete denne
Rilaw 100/90nitikela yutuy . Kurumi naashaka hodaynam ay rilaq marsnna pari 😂😂😂😂😂😂
Ag karyalavala inna vadipura geanu gamvala rilaw elavanna damu
Wada sathkam alentath karanna bareda
Pau ane minissu monetharam mahansiyak wenewade owa hadanne
Meka mara vinasayakne mechchra kala ai balan idiya mewata piywarak ganna nathuwa mhinda amara virala un mewat piywara gatta ne un thama ne rata me thathata adala damma
Rilaun vitharak neme monkey dadulenun apita harima karadarai
E niladariyata mole tiyana manussayak wage.drone gattama wade lesi.mewa karana puluwa wada
Apasu vattatama ai
Eka ekage panditha kathawal ahanna epa. Karuna karala okkamala makata udaw karanna. Kohama hry Rilaw tika nathi karalama danna
China walatama thama yawanna ara Colaba inna eunuth ekka
Parisara wedeengen Paduwa illaganna
රාජ්‍ය සේවයේ 90% කාන්තාවන්
😂😂😂😂😂😂😂😂😢
itin rilau pannanna puluwanda😁
@emanside3519 අනිවාර්යයෙන්ම
Ikmanin. Mun. Weadea. Bawayea. Karea. Dufath. Falath. Walata. Gihin. Dannea
පලව හැරීයට අයෙත් එනවා... මරාපිය..
Mokada ponsiyo uba
Munwa maranne netuwa wisadumak ne wanajiwi kalakanni ballo unta mewa penne ne
Parisara karayo mas malu😂kan ne. Paw kiyanawa ethi😂
Parisaravedi gemmu kuburu Hanna eavavalu hadanna eatakota veda h
Kuretar kema walata dala denna wena karanna.deyak nehe
Kureter deela baluwa ung ekatath marenne na
ඔිව කියල වැඩක් නැ වැඩි සතුන් මරල විනාශ කරන්න
minissu wedi unoth mokada karanne
@@asnka-lx2gtමැරියන් තෝ එහකොට එකෙක් හරි අඩුවෙනවනේ
උපත් පාලන ක්‍රම වලට පෙළබවීම@@asnka-lx2gt
ලාල් අයියේ උඹ කිසි කෙනෙකුට බයවෙන්න එපා මේ වැඩේ අතාරින්න එපා එපා. කරහං මේක තමයි කරන්න ඕනේ. සත්තු කියලා හරියන්නෑ මේ වැඩේ
වැඩි සත්ව ගහනය අනිවාර්යයෙන් විනාශ කර පාලනය කල යුතුයි කවුරු මොනවා කිව්වත්..
Yko minissuth wadine Saththu vithrda?
අර අජන්තා කියන බැල්ලිගෙ ගෙදර ගිහින් දාපියව් රිලව් අල්ලලා
Ou oya allana relau tika okige gedarata damu
අනේ ban ehanam කළොත් අපිත් a පරිප්පු කන්න වෙනවා
@@PradeepSamarasinhe-r9s na kudu karala inne baya wenna apa
මුහුදෙ ඉන්න අහින්සක මාලුව මරනව නම් කරදර කාරී රිලවු මැරුවට කමක් නෑ
අලියා..Atata..එලවන්න.🐒🐒
පරිසර වේදීන් ටිකත් එක්කම රිලව් අල්ලා කූඩු කරපල්ලා
මේ.වේදනාවබලන්.ඉන්නේ.කොහොමදපරිසදවේදි.පරබල්ලෝ
Unta adupaadu nene ekai e.un horaa kaala tiyenne paramparaa gaanakata.e nisa unta salli tiyena nisa kohen hari aran kanna puluwan gowiyata hena gahuwath kamak ne kiyana mathe un inne
වනජීවි එකට හා පරිසර වේදීන්ට විරැද්දව නඩු දාන්න .
කෘෂිකර්මය කෘෂිකර්මය කියලා කිව්වට, ලංකාවට ගේන ධනය ගත්තහම රටේ මුළු කෘෂිකර්ම ප්‍රජාවට වැඩිය එක කිලෝමීටර් දහයක මුහුදු තිරයේ තියෙන හොටෙල් ටික ලංකාවට ධනය කියනවා. එය ධනයෙන් තමයි නිදහස් අධ්‍යාපනයයි, නිදහස් සෞඛ්‍යයි, ඔය පඩි නඩි ටිකත් ගෙවලා දාන්නේ. කෘෂිකර්මයට අවශ්‍ය කරන පොහොර ටිකක් ගේන්න සංචාරක ආයතන!
අන්න එතෙන්ට අලි ටික අවශ්‍යයි. එතන සංචාරකයන්ට ලංකාව ගැන තියෙන ආකල්පය ඉතාමත් වැදගත්. දුරදිග බලලා හිතන්න ඕන. උඹ පේන්නේ අඩියක් ඉස්සරහ විතරයි. ලංකාවේ අලි ඇත්තු ලංකාවේ තියෙන ආකර්ෂණය නැති වෙලා යනවා. රට ආයි බංකොලොත්. ලංකාව බංකොලොත්භාවයෙන් ගොඩට ගෙනාවේ සංචාරක ක්ෂේත්‍රය, අලි සහ සත්තු ටිකයි.
ජීව විද්‍යාත්මකව රිලව් ප්‍රශ්න විසඳගන්න ඕනේ. දැනුම තියෙනවනම් මොළය තියෙනවනම් අලි ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒක එතන නැති නිසා තමයි අලි මරන්න කියලා කියන්නේ. ක්‍රමවේද ඕන නම් තායිලන්තය දිහා බලන්න. හැම අලියාම ගෙවල් වලට එන්නෙ නෑ එන්න කීපදෙනයි උන් ටිකට දාන්න ඕනේ radio tracker color එකක්. උන් ටික මොනිටර් කරන්න ඕන එලියට යනකොට ජාතික වනෝද්‍යාන වලින්, කැලෑ ප්‍රදේශවලින් එලාම් එක වැටෙන්න තියෙන්න ඕනේ වනජීවී දෙපාර්තමේන්තුවට
මුන් ගෙන්. ගම්මුන්ට වන හානි වලට,. ඔය පරිසරවේදියෝ යැයි කියා ගන්නා නිකමුන්, වන්දි ගෙවිය යුතු වේ.
යකො රිලව් හානි කරන්නෙ මෙ දවස් වල විතරක් නෙමෙ උන් හැමදාම එනව 😂😂, අදත් වාර්තා උනාලු රිලා හානි 😂😂😂 නොදකින් ප්‍රවෘත්ති කියන උන් රිලව් දැකල නැතුව ඇති
රිලා චැනල්
උබත් වරෙන් රිලව් අල්ලන්න 😂
රිලව් අල්ලලා කැලේට ගිහින් දාලා බෑ. ආයේ උන් එනවා. දූපතකට තමා ගිහින් දාන්න ඕනේ.
දූපතකනෙ ඉතින් කොහොමත් ඉන්නෙ 😂
@@nxjothi2244 Ane gono
අපි පරිසර වේදියෝ කියන විදියට කරමු නේද. රිලව්ට අලින්ට මොනරට අපේ ගෙවල් වගා දීලා බලන් බඩගින්නේ ඉමු. පුලුවන් එව්න් රටවල් වලින් ආනයනය කරලා කමු. එතකොට ඔය නටනවුන්ට හොදයි එහෙමනෙ උන් කැමති
පරිසරවේදියෝ කියන්නෙ හොඳ ආදායම් මාර්ගයක් ඩොලර්වලින් ගෙවන්නෙ. ඕකුන් තමා නොරොච්චෝලෙ හදනකොට මැරෙන්න හැදුවෙ.ඒ වගේම ලාලිකාන්තලා ඕකුන් එක්ක එකතුවෙලා සාම්පූර් බලාගාරයට කෙලෙව්වා. දැන් ඩීසල් පුච්ච පුච්ච ඊට වඩා පරිසර දූෂණයක් කරනවා විතරක් නෙවෙයි ඩොලරුත් පුච්චවා
@kgyvdias අනේ මන්දා බන් වෙන හැම දේකින්ම තැලෙන්නේ පොඩි වෙන්නේ අහින්සක අපි. අනේ අපි පව් දුක් විදින තරමක්
Narakada oya ke gahana ewnge gewal වලට gihin okun ඇදගෙන ඇවිත් homba thalala rilawek dennek happala gedara eraluwot.mokakhari දෙයක් karanda heduwot oya kalkanni ke ගහනව .mona magulak කළත් wedakne.monaru ballo rilaw ali waluro bo වෙනවා wediy.lankawa ඇතුළේ koheta gal kalat wedakne.e satth pramane wediy.kema bima ඉඩකඩ madi inna pramaneta.ලංකාවේ wal ali unat den wediy.kela eli wenawa kiyanekama newe prasne.
ඔය රිලව් ටික පරිසරවේදීන්ගේ ගෙවල්වලට ගිහින් දෙන්න හදා ගන්න කියලා,
අලින්ගේ ගමන් බිමන් යාමට අලි කොරිඩෝ ගැලපෙන විදිහට නිර්මාණය කිරීමත් දිගු කාලීන විසඳුමක් වේවි .තවද අලි මාරුවෙන ප්‍රධාන මාර්ග වල ගුවන් පාලම් ඉදි කිරීම .
කෝ ඒ ගැනී බෝඩ් එක බිමදලා ඉදගෙන හිගාකාපිය
මේ රට දියුණු කරන්න බැරි පරිසරවේදීන් නිසයි , ගොවීන් එකතු වෙලා පරිසරවේදීන්ව කැලෑවකට ගිහින් දාන්න බලන්න
අපි ඔබත් සමගයි.රිලව් අපිව වනසනවා.පුදුම රිළා ගහනයක් ඉන්නෙ.
රිලවු කාලා දාලා තියෙන ඒවා එකතුකරන්න.... අර පරිසර වේදීන් කියලා වැලලන වල් බලු බැල්ලියන්ගෙ ගෙවල්වලට හිහින් දාන්න.... උංගෙ Adrass දන්න උන් දාපල්ලා... හදමු එහෙම රැල්ලක්... රිලවු අල්ල උංගෙ ගෙවල්වට ගිහින් දාමු... මොකද ඒ බලු බැල්ලියෝ පොලොව එක්ක හැප්පෙන මිනිස්සුගෙ වේදනා, වෙන පාඩු ඕවා දන්නෙත් නැහැ උං ඕවා කතාකරන්නෙත් නැහැ.... අපි රජයට බලකරමු පරිසර වේදීන් කියල කෑ ගහන උන්ට අනුරාධපුර , ගම්බන්තොට, පොලොන්නරුව වගෙ අනිත් ගොවිතැන් කරන පලාත්වලත් ඒවා රකින්න උංව යොදවන්න කියලා....
කාට හරි තේරෙනවා ද ස්වභාව ධර්මය මිනිසාට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා කියලා.
ඔව්. මිනිස්සු සොබාදහමට රිද්දුවා. දැං සොබාදහම ඇරියස් කවර් කරන්න පටන් අරන් තියෙන්නේ. තව ටික කාලෙකින් බලන්නකෝ මිනිස්සුන්ට දුවන්න ඉඩ නැතිවෙයි.
මොන රෙද්දක්ද .... මුංව මරලා මස් කෑවනම් ඉවරයි......
Ane pake soba darme gahaganin ubalage puke ponnayo denna e duka therenna e minissunta thopi guu kana eunne
😂😂@@pradeeperanga8958
නෑ නෙ 😅😅
මිනිස්සු එක සත්තු දෙක😢❤❤
මෙහෙම ගියා ම මිනිස්සු මොනවා ද කන්නෙ පිට රටින් ගෙන්න සල්ලි තියෙනවා ද අලී කොළඹ පැත්තට පන්නන්න හදන්නෙ යාල විල්පත්තු පැත්තට යවන්න අනවසර කෑලෑ එලිකරලා ගෙවල් හදාගත්තා නම් කරන්න දෙයක් නැහැ
සතුන් මොනහරි කරොත් එක පව් මේවා අපි පස්සේ එනවා සතුන් වෙනුවෙන් මොනහරි කරන්න ඕනි 😭
රිලව් බල්ලන්ගේ අහවල් එක කඩාගෙන දුවනවා. පරිසරවේදින්ගේ අහවල් එක කඩපු දවසට තේරෙයි රිලව් කියන්නේ කවුද කියලා
අලින් එන එක වලක්වන්න කටු පදුරු සහිත වැටවල් ඉදි කරන්න ඕන. ඒක වසරකින් වගේ සාර්තක කරගත හැකි ක්‍රමයක්.
අලින්ට මාරැවෙන් කොැිඩො හදන එකයි උන්ගෙ.කැලැවලම අවශ ආහාර ශාක රෝපනය කලානම් අලිටික බෙරෙනවා..
Paw අසරණ මිනිස්සු කාට කියන්නද 😰😰😔😔🇱🇰🇦🇪
මේ ර්ලව්ට්ක දූපත කට දැමුවා නම් හරි ....
අනෙ පව් ගොවියො ඉක්මන් පියවර ගැනීමට කටයුතු කලාට අනුර ජනාධිපතිවරයා ඇතුළු එම කණ්ඩායම ට බොහෝ ම පිං ස්තූතියි..රටට යහපතක් ම වෙවා..මං සවුදි අරාබියේ..
අලින්ගේ විසදුමට විදුලි වැට වෙනුවට තල් ගස් සිටුවා අලියට වඩා උසකට කටු කම්බි තල් ගසෙන් ගසට යා කරානම් හොද නැද්ද 😮😮
අලි ගම්වැදිම නැවතිමට රේල් පිලි වැටවල් ගහන්න මෙවැනි වැටක් සිතුල් පවිව විහාරය වටෙි ඉදිකරලා තිබෙනවා එ්ක බලන්න
රිලවුන්ට සමහන් දුන්න නම් හරි තමා 😑
අම්බලන්තොට වදුරු උවදුර උගුයි .ඉක්මන්විසදුමි. ඕනෑ
Jayen jayama wewa ..jandipatige wada thame
වන්ද්‍ය කරනය හරියන්නෙ නෑ..සරල විනාස කරන්න ඕන.
පොල් ගහන් යන එක අහන්න දෙයක් ද
ඔය අල්ලපු රිලවු ගිහින් දාන්න ඕන පරිසර වේදින්ගෙ ගෙවල් අස්සට
මේ අල්ලගත්ත රිලව් ටික සත්තු වත්තට බාර දුන්නනම් සිංහයන් කොටියන් නරියන් සාධාරණයක් ඉටු කරයි.ආයෙත් අමුතුවෙන්ම සත්තු මරල කෑමට දෙන්න ඕනෙ නෑ සිංහයන් කොටින්ට
ඉසිසරහට අපිට කන්න වෙන්නේ නෑ මෙහෙම ගියොත්
මම ජීවීතේට දැකල තිබුණේ නෑ මේ වගේ මුහුදුබඩ ප්‍රදේශයක රිලවු , දඬු ලේන්නු හා මොණරු ,
දැන් මේක වසන්ගතයක් වේගන නොවැ එන්නෙ ?
Lal hari❤
මේවා බලන් ඉන්න බෑ සමහර උන්ට. උන්ට සත්ව කරුනාව. අම්මපා ලගක හිටියනම් ගහනවා මැරිලා යන්න හරි වේසිගෙ පුතාලට.
👍👍👍
රිලවු > රිකිලි+අල්ලව්= රිලවු
රිලවු> රැල+වුන්= රිලවුන් 😊
රිලවුන්ට අපල කාලයක් හිතවතුනි . 😂
කෙටි කාලීන මධ්‍ය කාලීන දිගු කාලීන නෙවෙ බං සර්ව කාලීනව වැඩ කරපල්ල.
අලි ටික මහ වනයේ තුන් හතර පලක කොටු කරපල්ල.ඊළඟට මහවනයෙ වැව් කපල උන්ට වතුර කෑම සපයන්න. ක්‍රමයක් සකස්කරපල්ල.සංචාරකයන්ටත් බලන්න පුළුවන් විදියට තැන් තීරණය කරපල්ල.සංගණනයක් කරල වැඩියි කියල හිතෙනවනමී පිරිමි සත්තු එකතැන ගාල්කරපල්ල. යුධ හමුදාව කාර්යයට යොදාගනිල්ල.
රිළව් ගහනය අති විශාලයි.අපි වගේ රටකට ඔරොත්තුදෙන්නෙම නෑ. වහාම ඉල්ලන රටකට ඔක්කොම ටික උනත් දීපල්ල.
සත පහක ප්‍රයෝජනයක් ඇති සතෙක් නෙවේ රිළව.
විනාශයම තමයි.
දඬුලේනා මොණරා ගැහැනු පිරිමි සතුන් වෙන්කරල තියපල්ල.
අළුත් ආණ්ඩුව පළමුවෙන්ම කරන්න තිබුණු වෑඩක්.
ආහාර වලින් ස්වයංපෝෂිත රටක් පහසුවෙන්ම හැදේවි.
උඹලට ආණ්ඩු කරන්නත් ලේසි වේවි.
ජනතාවටත් තුන්වේල කන්න ලැබේවි.
වැඩි පලදාව සතුන්ටත් දෙත හැකි.
කොළඹට පන්නමු මුන් ටිකයි අලි ටිකයි
රිලව් ඇවිදින්න පුලුවන් නේද.උන් ආයේ කෑම සොයන් එනව මොකද දැන් කැලෑවල සතුන්ට කන්න දෙවල් ස්ඩුයි
ඇත්තටම මරලා හරි පාලනය කරන්න තියෙන්නේ
වනජිවි එකෙ ඉන්න අය ගමට ගෙන්න කොළඹ ට ඔනි නා නෙ
රිලවුන්ට වන්ද කොත්තු කවමුද?
😂😂
ලාල් සහෝදරයා තමයි මෙිකට සුදුුසුම පුද්ගලයා
වෙඩි තියල මරල දාන්න
ඔයාවද ? 😂
Tho mokada ponsiya
දැන් කරන්න තියෙන්නෙ ඔය පරිසර වේදියො කියන කෑගහන එන්ජීඕ හැත්තට ගහල පන්නන්නයි,ඕකුන් ඉතින් කෝමත් ගමටයන්නෙ නෑනෙ,කොලඹ ඉදන් සත්තු රකිනව,පලයන් දෙහිවල සත්තු වත්තට,ඔය කෑගහන එකාලගෙ ගෙවල් වලට රංචුව ගානෙ ගිහින් දාමු,😂😂😂😂
Ara highway eke gahala tiyena wata nam supiri
පිටරටින් උපදෙස් ගන්න වෙනරටවල වන්දියකරනය සන්දහා චොක්ලට් එකක් දෙනබව කියනවා ඇත්ත්නම් ලේසිය් වැඩේ නේද
ඔය පරිසර වේදියෝ ලක් රජයෙන් පඩියක් ගන්නවද?
කරන කලට පව් මීරිය මී සේ....විශ්ව මාතාව ඔය සේරටම විසදුම් ලබා දෙයි. මිනිසුනේ බොරුවට රඟ පාන්න එපා බුදධහම අදහනව කියල.
දෙහි ගෙඩි වල පොත්ත කොල අමු මිරිස් කොල කොච්චි කොල කාමරංකා සේරම ඉවරයි කිසි දෙයක් තියන්නෙ නෑ උලු කැට ඔක්කොම ඉවරයි
Rilawunge address aka nethi karanna oni
Gotta Go gama 😂
Manky go Gama😂
Kata Nayaka go gama😂
වසන්ත සමරසිංහ ජනාධිපති ආරක්ෂක යෝ සත්තු න්ගෙ ආරක්ෂාව ට යොදවන්න උන්ට සත්තු න්ට ආරක්ෂාව දීල පුරුදුයි
Athinniyanta karalak demma am Hari aurudu 5kata😊😊
Ahantha belli kattiya awussanawa
රිලව් අල්ලලා සත්තුවත්තට දාන්න කොට් යට කන්න
රිලවු අල්ලලා රිලවු නැති ප්‍රදේශ වලට ගිහින් දානවා .. ඕක තමා කරන්නේ.. ඊට පස්සේ මුලු රට පුරාම එලවළු, පළතුරු විනාශය
හැම රටකම වගා බේරා ගන්නේ සත්තු මරලා. Australia camel, mayina, kangaroo, US wild boar,
Rilauvanam maranna thiyanne
ඕකිව අල්ලලා දාපියව් රිලව් මැදට
ඔය.. කැගහන.. පිරිස.. සතියකට.. ගෙනල්ලා.. දාන්න. කට. තිබුනට.. දගලන්නේ
කෘෂිකර්මය කෘෂිකර්මය කියලා කිව්වට, ලංකාවට ගේන ධනය ගත්තහම රටේ මුළු කෘෂිකර්ම ප්‍රජාවට වැඩිය එක කිලෝමීටර් දහයක මුහුදු තිරයේ තියෙන හොටෙල් ටික ලංකාවට ධනය කියනවා. එය ධනයෙන් තමයි නිදහස් අධ්‍යාපනයයි, නිදහස් සෞඛ්‍යයි, ඔය පඩි නඩි ටිකත් ගෙවලා දාන්නේ. කෘෂිකර්මයට අවශ්‍ය කරන පොහොර ටිකක් ගේන්න සංචාරක ආයතන!
අන්න එතෙන්ට අලි ටික අවශ්‍යයි. එතන සංචාරකයන්ට ලංකාව ගැන තියෙන ආකල්පය ඉතාමත් වැදගත්. දුරදිග බලලා හිතන්න ඕන. උඹ පේන්නේ අඩියක් ඉස්සරහ විතරයි. ලංකාවේ අලි ඇත්තු ලංකාවේ තියෙන ආකර්ෂණය නැති වෙලා යනවා. රට ආයි බංකොලොත්. ලංකාව බංකොලොත්භාවයෙන් ගොඩට ගෙනාවේ සංචාරක ක්ෂේත්‍රය, අලි සහ සත්තු ටිකයි.
ජීව විද්‍යාත්මකව රිලව් ප්‍රශ්න විසඳගන්න ඕනේ. දැනුම තියෙනවනම් මොළය තියෙනවනම් අලි ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒක එතන නැති නිසා තමයි අලි මරන්න කියලා කියන්නේ. ක්‍රමවේද ඕන නම් තායිලන්තය දිහා බලන්න. හැම අලියාම ගෙවල් වලට එන්නෙ නෑ එන්න කීපදෙනයි උන් ටිකට දාන්න ඕනේ radio tracker color එකක්. උන් ටික මොනිටර් කරන්න ඕන එලියට යනකොට ජාතික වනෝද්‍යාන වලින්, කැලෑ ප්‍රදේශවලින් එලාම් එක වැටෙන්න තියෙන්න ඕනේ වනජීවී දෙපාර්තමේන්තුවට
Rilau grahanaya avama kalayutumai
ශක්තිමත් තාප්ප ගහන්න බැරිද ඇලින් ගෙන් බේරගන්න
WADA BEHETH VIDINNA BERIDA
Graama aaraksaka batayan gamakata ek ayek patkaranna palawaahereema sadaha puhunuwak denna
මෙ වෙඩය ජාතික අවස්සතාවකි
ඔය කුඩුවලට පරිසර වෙදියො දාන්න
😂😂😂😂😂Parisaraya daduwam dena dwsta blndko
Nalikawallta went wadaknha.
Ohiya ,udaweriya,rilaw godaak innawaaaaa
මෙි හැතිකරේ හදන්නෙ අපේ රට ලෝක හිගන්නො කරන්න
Rilawu yakku wage.
කලින් හුටපු අමරවීර ඇමතිතුමා
දැන් ඉන්න ලාල්කාන්ත සහෝදරයා
අන්නෙකයි මිනිස්සුන්ට දැනෙන්න ඕන ඇමතිලා අපේ උන් කියලා.