පිට රටකට ගියාම එන ටොයිලට් කේස් | Tissa Jananayake with Life (EP 85)

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 255

  • @dilshanpriyanga
    @dilshanpriyanga 10 месяцев назад +141

    පැය ගණනක් පාඩම් වැඩත් එක්ක ඔට්ටු වෙන ළමයින්ට පොඩි වින්දනයක් ලබාදෙන්න මේ පොඩි කාලයක් තුළ සර් කරන විනෝදාත්මක කතා දිහා බලන් ඉන්න සම හරක් "මිනිස්සු" හිතනවා සර් මේ පැය ගාණටම ළමයින්ට උගන්වන්නෙ මේ දේවල් විතරය කියලා... ඊට පස්සෙ ඉතින් රටේ නැති හෑලි ලිය ලිය අවලාද අපහාස කර කර comment දාගෙන දාගෙන යනවා... ඒ "මිනිස්සු" ගැන දුකයි, අනුකම්පා කරනවා හැර වෙන දෙයක් නෑ ඉතින්... 🤔😏😌👍

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 10 месяцев назад +1

      උබ ජපානෙද ඉන්නේ 🤣

    • @SeethaJayasuriya
      @SeethaJayasuriya 10 месяцев назад

      😊h😂🎉😂 see by​@@sujeehandunpura3227

    • @chapahingert7894
      @chapahingert7894 10 месяцев назад

      ජපානේ හැම ගෙදරකම ඔය වගේ commodes නෑ.. මේ commodes මිල අධිකයි. සාමාන්‍ය ගෙවල් වල, public places වල තියෙන්නේ toilet papers විතරයි.

  • @malindupamodya1682
    @malindupamodya1682 10 месяцев назад +21

    මේ රටට සර් වාසනාවක් සර් අපිට තාත්තා කෙනෙක් වගේ මම සර්ට හරිම අදරේයි❤❤❤❤❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 10 месяцев назад +34

    මේ. දරැවන් ජයෙන් ජයම වේවා ආකල්ප දියුණු වේවා රටට ජාතියට. ආදරේ දරැ. පරපුරක් වේවා❤❤❤❤❤

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 10 месяцев назад +37

    මං කල්පනා කරන්නේ මේ මනුස්සය නැති කාලෙක අපි utube එකේ මොනව බලන්න ද කියලා ...❤❤❤❤❤❤❤ආදරෙයි සර්....

    • @rahulltt
      @rahulltt 10 месяцев назад

      😂😂

    • @PrabaKumari-zq6dg
      @PrabaKumari-zq6dg 10 месяцев назад

      Ai ane amuka dumuka😅😅😅😅

    • @DiveHive
      @DiveHive 10 месяцев назад

      Ubala wage ewun inna kn ithin lankawata sorry thamai

    • @AlPhA-GhOsT3
      @AlPhA-GhOsT3 3 месяца назад +1

      ​@@DiveHivebio fail wechcha ekek ahu unooo... warellaaa 😂😂😂😂

    • @DiveHive
      @DiveHive 3 месяца назад

      @@AlPhA-GhOsT3 I'm a doctor working for NHS mate. Get through your A/L's first and talk. 😅.

  • @power_lion1717
    @power_lion1717 10 месяцев назад +32

    සර් අදනම් හිනා කලා බාගෙට මැරුණා මගේ බඩත් රිදෙනවා මට මතක්‌ උනේ අපේ එකෙක්ගේ ජපන් ගිහින් පස්ස පැත්ත පිච්චිලා ඉස්පිරිතාලේත් හිටියා මට‍ එකත් මතක් වෙලා හිනා ඔබතුමා බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏

    • @S_han1210
      @S_han1210 10 месяцев назад +1

      නිකන් හිටින්. පස්ස පිච්චෙන්න ගිනි නෑ. හීටි වෙන සිස්ටම් එකයි… හොට් වොටර්යි ඔක්කොම තියෙනවා ටොයිලට් එකේ. ඒක ඔක්කොම වෙනවා රිමෝට් එකෙන්.

    • @Bamb188
      @Bamb188 10 месяцев назад

      Bada ridenawanam toilet gihin passa hadaganna!!!

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 10 месяцев назад +17

    ආයෙ නම් දේශපාලන කරන උන්ට කඩේ යන්න එපා මේ විදිහට ඉන්න එවිට මිනිස්සු ගොඩාක් ආදරෙයි

  • @ranjithjayarathna1403
    @ranjithjayarathna1403 10 месяцев назад +11

    විහිලුව වගේම දැනුවත් වෙන්න හොද පාඩමක්.ඔබ තුමාට තෙරැවන්සරනයි.

  • @shanthakumararajapaksha2247
    @shanthakumararajapaksha2247 10 месяцев назад +23

    අපේ දරුවන්ටත් මෙවැනි දෙවිවරු ලැබෙවා.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 10 месяцев назад +26

    💎💎💎💎 .... 👑️👑️👑️👑️ .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️

    • @dimpi4960
      @dimpi4960 10 месяцев назад

      Ammo sir hinayanawa 😅😅

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 10 месяцев назад

      @@dimpi4960 ඔබ අබෞද්ධ ද ....? බුදුසරණයි .... වෙණුවට ජේසු පිහිටයි කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න ....හිනාව නවතී .... නැත්නම් පාසල් ළමයි පණක් 20% කට වඩා මත් ද්‍රව්‍ය වළට ඇබ්බැහි වෙලා තීන එක හිතන්න .... සෑම ගෙදරකටම පමණක් ඒකක 200 ගානේ ඒකකයක් රු2/= ජල විදුලිය දෙන්න පුළුවන් බව දැන ගන්න .... දින පතා පුවත් බලන්න .... බැරි නම් රටේ හැම තැනම ඇවිද බලන්න හිනාව නවතී ....

    • @neranjanweerakkody3118
      @neranjanweerakkody3118 10 месяцев назад

      උබට පිස්සුද මේ comment එක හැමතැනම දාන්නෙ.මම නීතිමය පියවර ගන්නද ?

    • @gevindudakshina6116
      @gevindudakshina6116 9 месяцев назад

      @@neranjanweerakkody3118 maath me bala bala hitiye...oluwe amaru karayek 🤣ekama comment eka paste kara kara yanawa...manasika ledek

  • @urphysics2024
    @urphysics2024 10 месяцев назад +7

    සර්ට උන seen මතක් උනාමද මන්දා හිනා යන්නෙ... 😂💖

  • @tharangikaswarnapali685
    @tharangikaswarnapali685 10 месяцев назад +24

    සර්ට ජපානෙ ටොයිලට් එකකදී මොකක් හරි හොඳ වැඩක් වෙලා වගේ.

  • @AnuththaraWijesekara
    @AnuththaraWijesekara 10 месяцев назад +15

    Thank you sir හිනාගැස්සුවාට 🤣

  • @Gayan-Gunasekara
    @Gayan-Gunasekara 10 месяцев назад +22

    සමහර රටවල මිනිස්සු අතින් අනලා කෑම කන එක අප්‍රසන්න දෙයක් කිව්වට,පස්ස හෝදන්නෙ නැතුව පිහදාන එක ඊට වඩා අප්‍රසන්නයි 😂😂😅

    • @ashelkariyawasam
      @ashelkariyawasam 10 месяцев назад +4

      අන්න point එක 😂😂👍

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 10 месяцев назад +38

    ලංකාවට එන සුද්දන්ටත් මෙහෙදී ඔය toilet ඇබැද්දිය වෙනවා. එයාල හිතං ඉන්නෙ මෙහෙ hand shower එකක් තියෙන්නෙ නාන්න කියල. උං ඒකෙන් හොඳට ඉඳගෙන නානවා. අනික මෙහෙට එන සුද්දෝ හිතං ඉන්නෙ මෙහෙ ගෑනු පිරිමි හැම එකාම පට්ට බේබද්දෝ කියල. මොකද, office එකකට ගියහම හැම මේසයක් උඩ ම අරක්කු බෝතල් තියෙනව දකින නිසා. උං දන් නෑ මෙහෙ මිනිස්සු වතුර බොන්නෙ ඒ බෝතල් වල කියල. තව දේවල් තියෙනවා. සුද්දෝ ලංකාවට ආපුවහම අපි මූණ දෙනවට වඩා ප්‍රශ්න ගොඩකට පැටලෙනවා.😅

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 10 месяцев назад +14

    මේ අත්දැකීම මම ලැබුවා ජපානයේ ටොකියො නරීටා ගුවන්තොටුපලේදී..😂😂😂😂 ඊට පස්සේ දකුණු කොරියාවේ සෝල් අගනුවරදී ...රෙදි නෑ අපේ හාන්දුරුවනේ ...😂😂😂😂මාර ගේමක් දුන්නා ඈ..😂😂😂😂😂

  • @bisakya-minuthi
    @bisakya-minuthi 10 месяцев назад +10

    අද වීඩියෝ එකේ සර්ගෙ හිනාවනම් නියමය්
    😂😍

  • @wasana2268
    @wasana2268 10 месяцев назад +12

    හිනාවෙන් නම් 😂😂😂බොහෝදේ කියවේ

  • @asokaherath2429
    @asokaherath2429 8 месяцев назад +1

    TOTO showroom එකකට යන්න, Abans එකෙ තියෙනවා ඔය කියන මාදිලියේ commode. රට යන්න කලින් සෑම කෙනෙක්ම දැනුවත් වෙන්න,, නාවල පාරෙත් තිබෙන්න පුලුවන් ..
    වතුර විදින්නේ seat cover එකට සවිකර තිබෙන spray nozzle එකකින් ..
    ජලයෙන් පිරිසිදු කරගැනීමේ න් පසුව මද උනුසුම් වායුව කින් විය ලීම සදහා තවත් බොත්තමක් තිබෙනවා ...
    සියලු රාජකාරි අවසන් උනු පසුව flush කිරීමට තවත් බොත්තම ක් තිබෙනවා ..
    Japanese ලා european ලට වඩා පිරිසිදුව ඉන්න වා.

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf 10 месяцев назад +3

    ලෝකයක් වට්න චරිතයක් වැඩිහිටි අපිටත් ඔබ ගුරුවරයෙක්.

  • @ddhammi7349
    @ddhammi7349 6 месяцев назад +1

    අනේ සර්ටත් හොද අත්දැකීම් ලැබිල නේ ද.කදුළුත් ආව සර් හිනාවෙලා. ඔබතුමා ට පින්

  • @ishani5290
    @ishani5290 10 месяцев назад +6

    Thissa sir and the students' reviews. Great! Budusaranai! Thunuruwan saranai! 🇱🇰🙏🎊🎉💐💯🏆👍👍👍😊💪🍀🐞🌏🌞

  • @lightroDev
    @lightroDev 10 месяцев назад +3

    I am used to this because I live in England and there is no hand shower next to the commode. It was hard for me to get used to it because I am originally from Sri Lanka. because there are no paper towels. It was quite an unpleasant experience to do in the first place because we Sri Lankans aren't used using them. But now i don't have any issues with it

  • @lifeofadele6014
    @lifeofadele6014 10 месяцев назад +3

    ආසම ගුරුවරයෙක් ❤

  • @s.d6788
    @s.d6788 10 месяцев назад +3

    මං ඉන්නෙ එංගලන්තේ අපේ ගෙදර නම් තියෙනවා හොදන්න ලංකාවේ වගේ හදලා.. කැමති නම් හදාගන්න පුලුවන්😂

  • @cj5214
    @cj5214 9 месяцев назад

    ඇත්ත කතාව ... හැබයි ඉදගන්නේ නැතුව බොතම් ඔබන්න එපා ... වතුර ඇග පුරාවටම

  • @renukare8154
    @renukare8154 10 месяцев назад +6

    උතුම් ගුරුවරයෙක්....

  • @nipunpriyanga-u7y
    @nipunpriyanga-u7y 10 месяцев назад +13

    අපි වෙනම භාජනයක් තියන් ඉන්නේ.....😮😮😮😮😮

  • @dewaudith879
    @dewaudith879 10 месяцев назад +1

    ජ්පානේ toilet වල නිපල් වගේ හිල් නෑ button එක එබුවම comed එක ඇතුලෙන් washled එකක් එලියට ඇවිත් හේදෙන්නෙ. වතුර වල pressure එක අඩු වැඩි කරන්න පුලුවන් . ඊට අමතරව ladies අයට ඉස්සරහ හෝදගන්න වෙනම button එකක් තියෙනවා.

  • @yasithanjana3018
    @yasithanjana3018 10 месяцев назад +9

    1800 හෝ ඊට පෙර ගනන් වල, නාන්නෙ මාසෙකට සැරයයි ❤️ මොකද ඒ කාලෙ ඉදන් සුදු අය (England) 🇬🇧 වතුර වලට කැමති නෑ සහ හිගයි, ඒ දේ තමා මුලු ලෝකෙම බටහිර රටවල වගේම ගොඩක් රටවල පැතිරුනේ ❤ ඒක තමා ඔය පස්ස හෝදන්නෙ නැත්තෙ, ඒ ඉස්සර වතුර පරිස්සම් කරන්න පුරුදු වෙලා ඉදල තියන නිසා. අතීත විස්තර වල තියනව වයින් වලටත් වඩා වතුර ගනන් කාලයක්, ඔය කාල වක වානුව නිසා තමා ඔය ඔක්කොම, දැන් වතුර save කරන්නෙනෑ සුදු අය ඒක ඒගොල්ලොන්ගෙ පුරුද්දක්... ගොඩක් අය ඔය කතාව දන්නෙ නෑ හිනා උනාට ❤❤

    • @danajaneekarunaratne4274
      @danajaneekarunaratne4274 10 месяцев назад +2

      ඒ ටික විතරක් නෙමෙයි .ඒ රටවල වතුර අදික සීතල නිසා වතුර රත්කර ගන්න නිතරම පහසුකම් නැති නිසා ඉස්සර මිනිස්සු පුරුදු වෙලා තියෙනවා නොසෝදා ඉන්න

    • @ashelkariyawasam
      @ashelkariyawasam 10 месяцев назад +1

      Niyameta athi maseta wka sarayak nala😂😂

    • @yasithanjana3018
      @yasithanjana3018 10 месяцев назад +1

      @@ashelkariyawasam ඕ මට මතක විදිහට මාසයක් නැත්තම් ඊට වැඩි වෙන්න පුලුවන්

    • @yasithanjana3018
      @yasithanjana3018 10 месяцев назад

      @@danajaneekarunaratne4274 ඔව් ඒක හරි, ලොකුම හේතුව වතුර හිගය තිබ්බ, ප්‍රසිද්ධ කෙනෙක් (අයින්ස්ටයින් වගේ) හිටිය ඒ කාලෙ ජීවත් වෙච්ච නම මතක නෑ, එයාගෙ කතාවල තියේ නාන්නෙ නැතුව beer and wine වලට වඩා වතුර ගනන් යාම ගැන කියවෙන...

    • @Koreaindetails
      @Koreaindetails 10 месяцев назад

      ගොන් කතා කියන්න එපා බං නොදැන😂

  • @vetuddika
    @vetuddika 10 месяцев назад +2

    මම postgraduate කරපු කාලේ israel වල මට ඔය ප්‍රස්නෙ ආව...මම පොඩි බට කෑල්ලක් සෙට් කරගත්ත...හිටපු හොස්ටල් එකේ....😂😂

  • @hellkumbura
    @hellkumbura 10 месяцев назад +3

    සර් මට අපි සෙට් එක course එකකට චීනෙට බැහැපු මුල් දවස මතක් වුනා.පැය 08 පස්සේ airport එකෙන් බැස්සා.අවසානයේ අරගත්ත coke ටික තමයි පිහිටට තිබුනේ...😂😂😂😂

  • @janetries2533
    @janetries2533 10 месяцев назад +1

    Sir mamath germeniye .apithe pihiyala nawethe thethe peper hame thneketeme aran yanne nawethe ainuthe pihe damenewa.pasu gedere gos sodenewa sir.athe mame hari asi sirge iganwim diha balela satutuwanne.thank you so much sir.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 10 месяцев назад +3

    සර්,ඔය බිතිය වටේ ගියපු එක මම පොඩි කාලේ අහලා තියෙනවා සර්,ජොන්,ගේ කතා වල,අනික ඇමැරිකා ව ඇතුලු බටහිර රටවල හොදන්ට නෑ,කලයුත්තේ දෙපරාක් පමණ ෆලශ කරපුවාම නැවතත් වතුර පිරෙනවා ,ඊට පස්සෙ හොදාගන්න එක මම එහෙම කරන වා

  • @thetraveller4146
    @thetraveller4146 10 месяцев назад +5

    Baby wipes pack එකක් අරන් යන්න සර්.

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 10 месяцев назад +1

      Baby wipes will block the toilet, an

    • @thetraveller4146
      @thetraveller4146 10 месяцев назад

      @@bandulaamarawardena6576 nope, you could find the wipes that can flushable toilet. Google it might not be baby wipes but there are lots of different kind of adult wipes as well that made by alcohol free.

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 10 месяцев назад +1

    ආදරණීය guruthumek❤❤❤

  • @mudithabandara8575
    @mudithabandara8575 10 месяцев назад +1

    බුදු සරණයි සර් 🙏🙏❤❤

  • @prabashasiri2311
    @prabashasiri2311 9 месяцев назад

    ඒකනම් ඇත්ත තමා සර්.

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD 10 месяцев назад

    සුපිරි අත්දැකීම්

  • @asokaherath2429
    @asokaherath2429 8 месяцев назад

    There is a unit called Eco washer , this can be fitted in to any commode , and can be washed without any hazel ..
    I can help anyone who wish to purchase such unit..

  • @asaek9563
    @asaek9563 10 месяцев назад

    පිට රට නෙමෙයි ලංකාවේ ගලදාරී එකෙත් එහෙමයි. Bidet shower නැහැ. දවසක් seminar එකකට ගිහින් මට උනා ඕක. ටිකිරි මොළේ පාවිචිචි කරලා tissue වතුරෙන් පොඟවලා හෝද ගත්තා. 😊😊😊

  • @deepaniperera834
    @deepaniperera834 8 месяцев назад

    Thank you sir

  • @StSharena
    @StSharena 10 месяцев назад

    me video eka baladdi dasa palagena kandulu awa

  • @S_han1210
    @S_han1210 10 месяцев назад +1

    මං ජපානේ ඉන්නේ සර්. තවමත් සමහර ටොයිලට් තියෙනවා වතුර නෑ. පිහදාන්න විතරයි. දැන්නම් මම ඉන්න වි විද්‍යාලේ ටොයිලට් එක ඇතුලට යද්දි ඔටෝම කොමඩ් පියන ඇරිලා ශීට් එක රත් වෙලා තියෙනවා. වතුර ගහන්න ඕනත් නෑ. ඔටෝම සුද්ද වෙනවා. දැන්නම් හයිටෙක් ටොයිලට් තියෙන්නේ.

  • @Wasantha-u3r
    @Wasantha-u3r 10 месяцев назад +3

    සර් රුසියාවේ ඉන්නේ මෙහෙත් ඹහොම තමා.දැන් නම් හුරුයි.

  • @prasadsubasinghe273
    @prasadsubasinghe273 10 месяцев назад +25

    සුද්දන් දමාගිය ශ්‍රක්‍රාණුවලට බොහෝ රිදී ඇති බව පෙනේ. මංනම් ඒ වේදනාවෙන් කරන කොමන්ට් බලලා ගොඩක් සතුටු වෙනවා.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 10 месяцев назад

      👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️

    • @CHITHRALOGY
      @CHITHRALOGY 10 месяцев назад

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ 10 месяцев назад

      උන් ගේ ගූ වල ලාටු බැදිලා ඇති ඊයා ජරා හැත්ත😱😱😱🤮🤮🤢

    • @123kkoo
      @123kkoo 10 месяцев назад

      Un thami medicine engeeneer yanne suddnage jana

    • @VKD7733
      @VKD7733 10 месяцев назад +1

      Atta😂

  • @fareedaghani9334
    @fareedaghani9334 10 месяцев назад

    Ane sir mewa danagena inna aka hondai habai.hinawela kanduluth aawa ❤

  • @thusharidevika6113
    @thusharidevika6113 10 месяцев назад +5

    ❤බුදු සරණයි සර් ට ❤

  • @ChinthaNilani-r1i
    @ChinthaNilani-r1i 9 месяцев назад

    Ane mage sir loku deyak mewa kiyala Dena aka me ratran rta koi tarm nam watinwadad❤

  • @sanjayakumara3800
    @sanjayakumara3800 10 месяцев назад +6

    ඕකේ තව කතාවක් තියනවා ජපන් කොමඩ් එක ගැන

    • @123kkoo
      @123kkoo 10 месяцев назад

      Suddonge jana medicine yanoe ekane karnna bari

  • @ramanilowe3168
    @ramanilowe3168 9 месяцев назад

    සර් මම ඉන්නේ ඉතාලියේ .
    මම ගෙවල් කීපයක වැඩ කලා.මම දන්න දේ මේ කියන්නේ . ටොයිලට් පේප වලින් පිහලා පසුව බිඩේ එකේ වාඩිවෙලා සබන් දාලා හොදට හෝදනවා.අපි පොඩි ලමයි හෝදන්නේ එහෙමයි .ටොයිලට් පේපර් වලින් පිහන්නේ ඉතිවෙලා යමක් තිබුනොත් ඇගිලි වල වැදෙන නිසා.

  • @nilukalakmali8585
    @nilukalakmali8585 10 месяцев назад +1

    😂😂 අම්මෝ ඇත්ත සර්,

  • @shyamaliepa3154
    @shyamaliepa3154 10 месяцев назад +6

    අපිත් ඉන්නේ එ් රටක තමයි ඔබ දන්නවද සර් එ් වතුර වැටිල තේත් වේනවට නොවේයි මේ රටවල් සිිතලම රටවල් නේ එ් කාලේ උදා හරනයක් වශයේන් දැන් අවුරුදු 1000 කලින් වගේ කාලේ මේ වැනි තාක්ශනයක් නැති කාලේ මේ සුද්දො වතුර පාවිචිි කරල අඩුේන් ලු අැදමි උනත් එහේමයි මන් මේ ගැන මේයලගේන් අහලම තමයි දැන ගත්තේ ටයි කෝටි සපත්තු මේස් උනත් එේහේමයි අැති වේලා තියේන්නේ

    • @yasithanjana3018
      @yasithanjana3018 10 месяцев назад

      1800 හෝ ඊට පෙර ගනන් වල, නාන්නෙ මාසෙකට සැරයයි ❤️ මොකද ඒ කාලෙ ඉදන් සුදු අය (England) වතුර වලට කැමති නෑ සහ හිගයි, ඒ දේ තමා මුලු ලෝකෙම බටහිර රටවල වගේම ගොඩක් රටවල පැතිරුනේ ❤ ඒක තමා ඔය පස්ස හෝදන්නෙ නැත්තෙ, ඒ ඉස්සර වතුර පරිස්සම් කරන්න පුරුදු වෙලා ඉදල තියන නිසා. අතීත විස්තර වල තියනව වයින් වලටත් වඩා වතුර ගනන් කාලයක්, ඔය කාල වක වානුව නිසා තමා ඔය ඔක්කොම, දැන් වතුර save කරන්නෙනෑ සුදු අය ඒක ඒගොල්ලොන්ගෙ පුරුද්දක්... ගොඩක් අය ඔය කතාව දන්නෙ නෑ හිනා උනාට ❤❤

    • @CaliShouren
      @CaliShouren 10 месяцев назад

      ​@@yasithanjana3018වයින් වලට වඩා වතුර ගනන්නම්. වයින් හදන්න ගන්නෙ මිදියි උබෙ අම්මගෙ හුජ්ජයිද

  • @Kumari-kq1py
    @Kumari-kq1py 10 месяцев назад +3

    😂😂😂😂😂අම්මෝ සර්

  • @ranidas5788
    @ranidas5788 10 месяцев назад +3

    Adarae sir ❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤

  • @c.t.snew2486
    @c.t.snew2486 10 месяцев назад

    අම්මෝ ඔව් සර් මටත් ඔක උනා .පිහගෙන ආවා

  • @nasliibrahim3429
    @nasliibrahim3429 10 месяцев назад

    ස්තූතියි සර්... 😃😂🤣😅👍👍💙

  • @pradeeppathirana9794
    @pradeeppathirana9794 10 месяцев назад +1

    කොරියාවෙත් එහෙම තමා😂😂

  • @ROSHAN2023new
    @ROSHAN2023new 10 месяцев назад +3

    සර් ට කියන්න uk ආව මට හිතුනෙ ටින් එකෙන් පුප හෝදන්න ආව දුරක් කියල.😂

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 10 месяцев назад

    Sir Niyamai 😂😂😂😂👍👍👍👍💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 10 месяцев назад

    Theruwan saranai sir

  • @YUDDITHA
    @YUDDITHA 10 месяцев назад

    මෙහෙමයි. ටොයිලට් ගියපුවහම tissue පාවිච්චි කරන එකේ වාසි අවාසි දෙකම තියෙනවා. අවාසි ගැන හැමෝම කියල තියෙනවනෙ. මේකෙ හොඳ පැත්තකුත් තියෙනවා. දැන් බලන්ඩ අපේ ලංකාවේ පොදු වැසිකිලියක්, හැමතැනම තෙත් වෙලා, කොමඩ් එක උඩත් වතුර. ඒක පාවිච්චි කරන්න හිතෙන්නෙත් නැ. පිටරටක තියෙන පොදු වැසිකිලි වල ඔය ප්රශ්නය නෑ. ටොයිලට් එක වියළී,පිරිසිදුයි. ඒකට හේතුව තමයි වතුර පාවිච්චි නොකිරීම. අනිත් එක හිතන්න අපි සුදු පාට හරි ලා පාට ඇඳුමක් ඇඳගෙන ඉන්නෙ කියල. ටොයිලට් ගිහිල්ලා වතුර පාවිච්චි කරහම ඇඳුම තෙත් වෙනවා,ඒක පේනවා. ඒ හින්දා ගෙයින් පිටත දී ටොයිලට් පාවිච්චි කරනවා නං tissue පාවිච්චිය හොඳයි.

  • @chetha6192
    @chetha6192 9 месяцев назад

    සර් ජපන් ටොයිලට් වල හොදම සීන් එක කිව්වෙ නෑනෙ ජපන් ටොයිලට් වල වාඩි උනම විතරයි සෙන්සර් ඔන් වෙන්නෙ හරි අමාරුවක තමයි වැටෙන්නෙ නොදැන ගියොත් 😂 ආදරෙ සර්ට

  • @isharaherath4130
    @isharaherath4130 10 месяцев назад +2

    😅Ape sir ❤❤❤❤❤.......

  • @heshaninduwara3409
    @heshaninduwara3409 10 месяцев назад +3

    එයාලා නානවානේ 😂😂

  • @nirushadealwis9187
    @nirushadealwis9187 10 месяцев назад

    Sir people can use wet wipes to clean and dispose the wipe in the bin not flush .

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 10 месяцев назад +3

    සුද්දන්ගේ ටොයිලට් ගැන ඔය කතාව අපේ තාත්තා කිව්වා ඉස්සර මම පිළිගත්තේ නැහැ මම කිව්වා පේපර් තියෙන්නේ සෝදලා තෙත පිහදාන්න කියලා

  • @PA-tn4jx
    @PA-tn4jx 10 месяцев назад

    අපි හිතන්නෙ අපි හරි කියලනෙ
    සුද්දො කියනවා ඇහුවමත් අප්පිරියයිලු සෝදනකොට අතේ ගැවෙන එක ගැන.😅 හොදම දේ තමයි පිහදාල සෝදන එක

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 10 месяцев назад

    මුතුගල වගේ දැන් ගේම පටන් අරන් වගේ

  • @pubudulakmal86
    @pubudulakmal86 10 месяцев назад

    MCC එක ගැනත් ලෙසටම ඉගැන්නුවනෙ

  • @roshanpeiris7889
    @roshanpeiris7889 10 месяцев назад +2

    කෝකටත් තෛලෙම වගේ සුද්ද පිහිද ගන්න ටොයිලට් paper කොලේම හොඳයි ...

  • @PrabaKumari-zq6dg
    @PrabaKumari-zq6dg 10 месяцев назад

    Ane sir ..😂😂math inne uk..matath oya kalamai thine..appiriyai..math mulama dawaswala wate baluwa...hand shower eka ko kiyala

  • @sampathmanuranga6109
    @sampathmanuranga6109 10 месяцев назад +2

    සර් ඒගොල්ලො දවසේ අන්තිමට නානවනම් ඕක පොඩ්ඩක් shepe වෙනවා වගේ නැද්ද

  • @sugathsamantha2565
    @sugathsamantha2565 10 месяцев назад

    Hinawa dekkamama penawa lost 😮😮😂😂

  • @nirushadealwis9187
    @nirushadealwis9187 10 месяцев назад

    Sir you're hilarious

  • @ThisuraSrinayaka
    @ThisuraSrinayaka 10 месяцев назад +2

    Sirta monawahari wela thiyanawa ekai sirtath ochchara hina

  • @malagiyawanna
    @malagiyawanna 10 месяцев назад

    hand shower eka naththue water line eka dige bacteria and virus yana nisa kiyala mata Australian kenek kiwwa. UK wala ehema seen ekek goda kalakata kalin wela thiyenawalu

  • @shanherath1314
    @shanherath1314 10 месяцев назад

    මෙ වගෙ වැදගත් දෙයක් කියනකොට ඇයි මෙච්චර හිනා වෙන්නෙ .

  • @raaajit1
    @raaajit1 10 месяцев назад +1

    oka hariyata therenna oka vennama oni 🤣🤣

  • @Bamb188
    @Bamb188 10 месяцев назад

    Sir amana jathiyata kiyanna thiyenne ochcharai!!!
    Passa heduwath apririsiduma jathiyak thama sinhala kiyanne.Sunddage
    Dollar walin kaka ohoma awaman karana eka sir wage kenekuta gelapenne ne.

  • @harshabuddhika2894
    @harshabuddhika2894 10 месяцев назад

    Aththama thamai sir Japan aapu mul kalay owa okkoma una Dan nam aulak ne sir kathawa ahala man thaniyama Hina una

  • @bindu492
    @bindu492 10 месяцев назад

    ලංකාවේ ඉන්න තනාපති නෝනලත් එහෙමද ...ජයා .. .

  • @jaancreasion
    @jaancreasion 10 месяцев назад +1

    අපේ අය (සමහරක්) මුත්‍රා කරල හෝදන්නෙත් නැහැ, ලොකු වැඩෙි කරල අතින් හෝදලා සබන් යොදා අත හෝදන්නෙත් නැහැනෙ. ඒ නිසා එක දවසකට දෙකකට මොකක් කර ගත්තම මෙකද ?

  • @bindu492
    @bindu492 10 месяцев назад

    අනේ සර් ඒ ජපන් අකුරු ටික බෝඩ් එකේ දාන්න .

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 10 месяцев назад

    🇭🇲🇭🇲...thats true 💯....i used to use small bottle when i go out..no matte What....😂😂🇱🇰🇱🇰(cannot forget sri lanakan style)

    • @ashelkariyawasam
      @ashelkariyawasam 10 месяцев назад +2

      කඩදාසියක් පුප පීදන් කොහොම ඉන්නද අපේ හාමුදුරුවනේ 😂😂

    • @shalikaindrajith1262
      @shalikaindrajith1262 10 месяцев назад +1

      @@ashelkariyawasam 🤣🤣🤣🤣

  • @byb12
    @byb12 10 месяцев назад +3

    මදැයි අද තිස්ස සර්ගේ video එකක් කන ගමන් අහන්න හිටියා.🤮😑

  • @sheran_karunarathna.
    @sheran_karunarathna. 10 месяцев назад +1

  • @bindu492
    @bindu492 10 месяцев назад

    අප්පට සිරි දැන් හැමදාම .. ?????

  • @namiskitchen3426
    @namiskitchen3426 10 месяцев назад

    If you want you can fix a hand shower in the bathroom.

  • @risathminemdini
    @risathminemdini 10 месяцев назад

    Japanegana kiyapu ewa sathya aththa 😂❤

  • @idk89317
    @idk89317 10 месяцев назад

    Hama ratakama ehema naha italy wala puplic place wala harenna anith hama gekama wage e deta wenama bidet ekak thiyenawa .ewagema egollo hodala pihidanna wenama thamanta witharak use karanna podi thuwayak thiyan innawa .ehema baluwahama italians la wenas .

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 10 месяцев назад

    Italiye Hermani wala bidaya ekak aniwaryayenma thiyanawa yatln shower ekak podiwata enawa Switzsand wala apatath oya prashneta muhuna denna una namuth yanna kalin ahala thibuna...........N.Korale......kathawa eththa Sir....

  • @aprathnayaka3877
    @aprathnayaka3877 10 месяцев назад

    Thamuse kalayak mahindata kade giya, kalayak ranilta kade giya, tuton karala asithava muthal gannawa, danata I tube wala wal pal kiyala mudal hoyanawa. Aise nambuwa thiyagena rassawa karanawa.

  • @ChinthaNilani-r1i
    @ChinthaNilani-r1i 9 месяцев назад

    Mama nam ya ne na Malta me tram ratran ratk dala

  • @SandayaLal
    @SandayaLal 10 месяцев назад

    😁😂🤣sir lamainta vithark newei apitath Hina wela marenawa.

  • @LovelyBirdwingButterfly-er1gh
    @LovelyBirdwingButterfly-er1gh 10 месяцев назад +1

    Mama oba.
    Tumage. GolYek

  • @sugathsamantha2565
    @sugathsamantha2565 10 месяцев назад

    Really need mole lankawe bath kana gawayanta kiyanne 25,30 35,40,2024 unta mole ne,please loke gena hoyanna

  • @Koreaindetails
    @Koreaindetails 10 месяцев назад

    කොරියාවෙත් එහෙම තමයි 100% toilet papers

  • @bindu492
    @bindu492 10 месяцев назад

    අපේ අයියල රට යන්නෙ ඔය ෆන් එක ගන්නද ?

  • @vinsri7129
    @vinsri7129 10 месяцев назад

    Itin Tissa lokka...
    Oya ahala නැද්ද ?
    Wawula ge ගෙදර giya nam....
    Elllila inna ona......kiya?

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 10 месяцев назад

    Oka yaan ekkak sir.