වංගීස හිමියන්ගේ අවබෝධය පිණිස දුන්න ක්‍රියාකාරකම. මෙහෙම කරල බලන්න | ven bandaravela wangeesa thero.

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 33

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu Год назад +3

    තෙරුවන් සරණ යි ස්වාමින්වභන්ස අනේ ස්වාමින්වභන්ස බොහොම පින් ලෝකෝත්තර කුසලය ගැන අවබෝධ කරගත්ත විදිහට කරුණාවෙන් පැහැදිලිව කර දෙන්න ස්වාමින්වභන්ස. ඔබවහන්සේට බොහොම පින්

  • @uchitharanathunga1955
    @uchitharanathunga1955 10 месяцев назад +1

    ❤ නියම කතාව මෙක තමයි යථාර්ථය👍

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu Год назад +2

    අපේ බුද්ධිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය ධර්මය අවබෝධ කරවන්නටම උත්සාහ වන්ත වන ඔබවහන්සේට මාගේ නමස්කාරය ගෞරවය පුද කර සිටිමි. අපේම වාසනාවකට අපට ලැබුණ නිධානය ක් යි සිතේ.ඔබවහන්සේ ශේ පැතුම් පතන ආකාරයට ම ඉෂ්ඨ සිද්ධ වේවා

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 Год назад +2

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 Год назад +1

    අනර්ග දෙශනයක් ඉතුරු ටික අවශ්‍යෛ බොහොම්
    පින් සාදු සාදු සාදු ශබ්දය මදි දුරකතන භයානකය්ලු

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nalindesilva881
    @nalindesilva881 Год назад +2

    Speech less. 😇

  • @ranjiththilakarathna
    @ranjiththilakarathna Год назад +1

    සාදු සාදු සාදු

  • @janakisuranjani9592
    @janakisuranjani9592 Год назад +1

    ස්වාමින්වහන්ස
    අපිවෙනුවෙන් අනුකම්පාකර. අපේ ගැටලු ලිහලා දෙන්න. අපට මෙතෙක් එ් ගැටලු ලිහිමට දක්ෂ වු කෙනෙක් හමුවුයේ නැත.

  • @pushpanawarathna9564
    @pushpanawarathna9564 Год назад +1

    Sadu sadu sadu

  • @anuranjithawije6990
    @anuranjithawije6990 Год назад +1

    🌼 🌸 🌻🙏

  • @samithajayasinghe31
    @samithajayasinghe31 Год назад +1

    ❤❤

  • @koralatv
    @koralatv Год назад +1

    🙏🙏🙏🙏🙏

  • @muditapinikahana3484
    @muditapinikahana3484 Год назад +1

    🙏🙏🙏💐💐💐

  • @AjanthaManell
    @AjanthaManell 7 месяцев назад +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelamunasinha9339
    @seelamunasinha9339 Год назад +1

    🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @buddikayapa5398
    @buddikayapa5398 Год назад +1

    යටිකුරු කල කලයක් උඩුකුරු කල සේ.

  • @rathnagedara7472
    @rathnagedara7472 Год назад +1

    මිනිස්සු නොමග යවන්ට එපා. ජාතක පොත කුරුනැගල යුගයෙ ලිව එකක්, නෙමේ.
    ජාතක අටුවාවෙ සිංහල පරිවර්තනයයි, කුරුනැගලදි ලීවෙ.

  • @anurapathirana2525
    @anurapathirana2525 Год назад +1

    🪔🙏🙏🙏

  • @rathnagedara7472
    @rathnagedara7472 Год назад +1

    තවත් බොරුවක්
    බුදුන් එක්ක තරහ වෙලා ගියෙ නෑ,
    සතුටු වුනේ නෑ කියලයි තියෙන්නෙ.

  • @SR-dz1ed
    @SR-dz1ed Год назад +4

    සිල සමාධි ප්රගනා හරහා නේද නිවන සාක්ෂාත් කල යුත්තේ කියලා ඇහුවම එය මගහැර වෙනත් කතා කියු සිවුරුධාරියා ශාසනයේ මහන වු කෙනෙක්ද ? හැකිනම් ගුරු හාමුදුරුවන්ගේ නම සාමනේර අවධිය උපසම්පදා අවධිය සදහන් කරන්න.

    • @janakisuranjani9592
      @janakisuranjani9592 Год назад

      බුදු හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ කවුද
      කවද්ද උපසම්පදාවුනේ.

    • @janakisuranjani9592
      @janakisuranjani9592 Год назад

      කෙනක් බ්‍රාහ්මනයෙක් හෝ වසලයෙක් වන්නේ ඔහුගේ කුලයෙන් ජාතියෙන් නොව
      කි්‍රියාවෙනි.

    • @SR-dz1ed
      @SR-dz1ed Год назад

      @@janakisuranjani9592 සමාවෙන්න මේ බුදු කෙනෙක් කියලා දන්නැතිව..

    • @SR-dz1ed
      @SR-dz1ed Год назад

      @@janakisuranjani9592 ඔබ හරි. මේ බ්රාක්මනයෙක්ද වසලයෙක්ද?

    • @English111able
      @English111able Год назад

      තද බල දෘෂ්ටියක ඉන්න බව දැනෙනවා

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu Год назад +1

    සාදු සාදු සාදු

  • @ruwininanayakkara5410
    @ruwininanayakkara5410 8 месяцев назад

    🙏🙏🙏💫💐

  • @arunalukirana5398
    @arunalukirana5398 Год назад +1

    🌻🌻🙏🙏🙏🙏🌻🌻

  • @anuruddaanurudda7829
    @anuruddaanurudda7829 Год назад +1

    🙏🙏🙏

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 Год назад +1

    🪔🌷🙏🏼🧎🫧🫧🛶

  • @samudrikawalallawita7732
    @samudrikawalallawita7732 Год назад +1

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 Год назад +1

    🙏🙏🙏