අනිත්‍ය දේවල් ගැන ඇති අශාව දුරු කරන්න | Ven.Kirulapana Dhammawijaya Thero

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024

Комментарии • 270

  • @amavividanagamage7227
    @amavividanagamage7227 3 года назад +18

    ඔබ වහන්සේගේ දේශනා මග නොහැර ශ්‍රවනය කරනවා. දුකට, කලකිරීමට, හිත නොසන්සුන් බාවයට පත් අවස්ථාවල මෙම දේශනා නිසා හිත සනසා ගත් අවස්ථා අප්‍රමාණයි.ඔබ වහන්සේට පිං🙏🏻🙏🏻🙏🏻

  • @sudhatesudhate6561
    @sudhatesudhate6561 3 года назад +25

    තුණුරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස නිදුක් නිරොගි වේවා ච්රජිවනය ලැබේවා 🙏🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 3 года назад +7

    සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත් වා.
    සැබැවින් ම මේ දිවිය
    ටික කලයි තිබෙන්නේ
    වසර සියයකට පෙර
    බොහෝ අය මැරෙන්නේ
    යන්තමින් ඊට වැඩි කලක් නම් ගෙවන්නේ
    ජරාවෙන් දුකට පත් වෙලා අපි මැරෙන්නේ
    මම මගේ යැයි සිතා ගෙන ශෝක කරත්මය
    අල්ලගත් සියළු දේ සනාථ නොවෙත්මය
    වෙනස් වන ලෝ දහම හැම තැන තිබෙත්මය
    දැක මෙලෙස ගිහි ගෙදර විසිය යුතු නොවෙත්මය
    සිතා සිටියද කෙනෙක් මම මගේ යැයි කියා
    මරණයේ දී ඒ කෙනා එයම දාලා ගියා
    නැණවතුන් මේ කරුන හොදින් සිත තුළ තියා
    කිසිදිනෙක නොම ඇ ලෙයි මමය මගේ කියා
    සිහිනෙකින් එක්‌ වෙලා සොම්නසින් සිටිද්දී
    බොද වෙලා යැයි සැනින් අවදි වී බලද්දී
    මේ ලෙසින් බලා ප්‍රිය කළ අය ද මැරෙද්දී
    නොම ලද දේ යලි දකින්න ට කොතෙක් අඩද්දී
    ඔවුන් ගැන අසා දැක ඇති යමක් තිබුන විට
    මරණයේ දී හැර දමා යැයි එ නම ඉතිරි කොට
    කතා බස් කරන විට අතීතය මෙනෙහි කොට
    නම පමණි කියන්න ට තිබෙන්නේ එම කලට
    මම මගේ යැයි කියා ගිජූ වෙලා වසන්නේ
    ශෝක වල කුණුමසුරු කම් බැහැර
    නොයන්නේ
    ඒ නිසාය මුණිවරුන් හැම බැදුම් නසන්නේ
    බියක් නැති නිවන් දැක තුටින් කල් ගෙවන්නේ🙏🙏🙏🙏🙏🙏

  • @hashinisewwandi2471
    @hashinisewwandi2471 3 года назад +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට. සාදු සාදු සාදු.
    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේලාට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sudhatesudhate6561
    @sudhatesudhate6561 3 года назад +15

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ ආත්මයේම නිවනින් සුවසේ නිවේවා දායකත්වය දැරූ පිනැතියන්ගෙ ද උතුම් නිවීම පිනිසම වේවා අප කරන පිනුත් කුසලුත් හෙතුවෙන් 🙏🙏🙏🙏

  • @vidyawimalaweera1043
    @vidyawimalaweera1043 3 года назад +12

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස..! 🙏🙏🙏🙏

  • @anjanicharuka8490
    @anjanicharuka8490 3 года назад +12

    තෙරුවන් සරණයි ස්වාමීනි ජීවිතයේ අනිත්‍යයතාව මැනවින් අප හට අවබෝධ කර දේශනා කරන්නාවු ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්‍ය්සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!

    • @lathagamage1320
      @lathagamage1320 2 года назад

      Oba wahanse melowata bihikarapu pinwath demawu piyan niwan dakinawamayi sadu sadu sad 😔 😟 🙁 😥

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 5 месяцев назад +1

    සාදු සාදු සාදු❤

  • @DSD394
    @DSD394 3 года назад +4

    නමස්කාර වේවා මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට. ඔබ වහන්සේගේ දේශනා හමුවේ කොපමණ ප්‍රමාණයක් ධර්ම කරුණු අපි ඉගෙන ගන්නවාද? ජීවිතේ ඇතුළු සියලු දේ අනිත්‍ය බව, සත්ත්ව පුද්ගල සංඥාවන් නොමැති බව, ගැටෙන සියලු තැනින් ඉවත් වීම, සියලුම දේ අල්ලා නොගෙන පරිහරණය කිරීම..... මේ ඉතා සුළු ධර්ම කරුණු ප්‍රමාණයක්. ඔබ වහන්සේගෙන් ලබාගත් සියලු ධර්ම කරුණු සඳහන් කිරීමට මෙහි ඉඩකඩ මදි. රූපවාහිනී ටෙලි නාට්‍ය චිත්‍රපට ෆේස්බුක් තුළ , news, කිසිදු අර්ථ නැති සාකච්ඡා මේ සියල්ලට තිත තබන්නට හැකිවූයේ ඔබ වහන්සේගේ මග පෙන්වීම තුළින්. ඒ තුළින් මා ලබාගත් සැනසීම කොපමණක්ද යන්න වචන කරන්න අපහසුයි ගුරු හිමියනි. අම්මා තාත්තා දරුවා ස්වාමියා මා යන සියල්ල සම්මුතියට පමණක් බවත් සියල්ල සතර මහා රූප ධාතු වල ස්වභාවයක් බව වටහා දුන් කුසලයම ඔබ වහන්සේගේ නිවන් මග පරිපූර්ණ කර ගැනීමටම හේතු වේවා!!! තව තවත් ධර්ම කරුණු අපිට ලබාදීමට කටයුතු කරන ඔබ වහන්සේට අපමණ පින් .මේ සියලු කුසලයෝ ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස ම සුඛ පාරමිතාවක් වේවා!!!
    🙏🙏🙏
    අප හට ද ඒ උතුම් නිවන් දොර විවර වේවා!!!🙏🙏🙏

  • @RTJ888-h9s
    @RTJ888-h9s 3 года назад +6

    වේගෙන් දුවන ජිවිතේට මානසික අස්වැසිල්ලක් ඔබ වහන්සේට මේ පින් බලයෙන් නිවනට යන මග ඉක්මන් වේවා 🙏🙏

  • @deemadeema7411
    @deemadeema7411 3 года назад +6

    පිංවත් ස්වාමින් වහන්සේට නිදුක්, නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!

  • @deshayt7227
    @deshayt7227 3 года назад +3

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසුනු මුල් දවස් වල ඉදන් මගේ ජීවිතය මාරම විදිහට වෙනස් උනා.. දැන් ජීවිතය අවබෝධයෙන් දකිනව.. ඔබ වහන්සේට මාගේ පූර්ව නමස්කාරය..

  • @sewminichathurika3598
    @sewminichathurika3598 3 года назад +7

    විදින විදවන හුදෙක් ජනයන්ගේ හදවත්වලට ධර්මයෙන් ආමන්ත්‍රණය කර ඒ හදවත් සනසන, පිංවත් ස්වාමීන් වහන්සේට අනේක පිං ලැබේවා 🙏🌼🙏 මා ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලබා ගත් සියලු පිං ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා🙏🌼🙏 පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🌼🙏 සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 3 года назад +3

    ජීවිතයේ මෙවන් ධර්ම දේශනා අහන්න ලැබීමත් අප පෙර කුසලයක්.
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් හැදු වැඩූ දෙමාපියන්ටත් අනන්ත අප්‍රමාණ කුසලයක් හේතුවී සසර ගමන නිමාකර ගැනීමට මේ දහම් කරුණු පහදා දිමම ප්‍රමාණවත් වෙව්. තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 месяцев назад

    පින්වත් ස්වාමින් වහන්සේ අපේ ජිවිත ජිවත් කලයුත්තේ කෙසෙදැයි පැහැදිලි කරමින්
    වටිනා දේශනායක් දේශනාකල
    ස්වාමින් වහන්සේ ට මේ කරන කුසල්උතුම් නිවනින් නිවිමට
    හේකුවේවා😊

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 10 месяцев назад +1

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 3 года назад +3

    පූජනීය ස්වාමීන් වහන්ස පංචඋපාදානස්කන්ධය කෙරෙහි ඇලීම් ගැටීම් ඇති නොකරගෙන නිත්‍ය නැති දේවල් කෙරෙහි බැදීම් ඇති කර ගැනීමෙන් සිත් වෙිදනාවන් මිස නිරාමිස සතුටක් ලබා ගතනොහැකි බවත් සායලු දේ අනිත්‍ය භාවයට පත්වන බවත් අවබෝධ කර දුන් මගේ ගුරු දේ⁣වයානෙණි පතන බෝධියකින් නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි

  • @indukaranathunga5265
    @indukaranathunga5265 3 года назад +6

    පින්වත් ස්වාමීන් වහන්ස , ලෝක ධර්මතා මැනවින් අවබෝධ කර දෙන්නා වූ ඔබ වහන්සේ ට පින් සිදු වේවා ... නිදුක් නීරෝගී සුව ලැබේවා ... උතුම් නිවනින් නිවේවා ....!!!!!! සාදු ...සාදු ...සාදු
    💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @shenuvihara3971
    @shenuvihara3971 3 года назад +1

    පිංවත් ස්වාමින්වහන්ස දීර්ඝායු වේවා 🙏 අනෙක් ස්වාමින්වහන්සේලා පිං කරන්න කියලා දේශනාවන් සිදු කරාට ඔබ වහන්සේ නිතරම කියන්නෙ සියල්ල අනිත්‍යයි තේරුන් අරන් අත අරින්න අවබෝදෙන් ජීවත් වෙන්න මේ සසරින් ගැලවෙන්න ධර්මයේ හැසිරෙන්න , නිවනට පාර කපා ගන්නම ධර්මය දේශනා කරන පිංවත් හිමි නමක් 🙏🙏 මගෙ පිංවත් හිමියනි අපව යහපත් මාර්ගයට ගත්ත ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් නිවී සැනසෙන්නට මේ පිනා හේතු වේවා වාසනා වේවා සාදූ...සාදූ....සාදූ....🙏🙏

  • @umedaa9294
    @umedaa9294 3 года назад +10

    අපේ ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායූ සුව සම්පත්තිය ලැබේවා...!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @SPDias-hv9jn
      @SPDias-hv9jn 2 года назад +2

      පින්වත් ගරුතර ස්වාමීන් වහන්ස නිරතුරුවම මායාවෙන් වැහෙන සිත් සතන් අදූරෙන් ආලෝකය ට ගෑනීමට ඔබ වහන්සේ දරන උත්සාහයට පින් සිදු වේවා.දීර්ගායු ලැබේ වා.

  • @erangadeshapriya1682
    @erangadeshapriya1682 3 года назад +9

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායු වේවා .උතුම් ගෞතම සම්බුදු ශාසනයේදීම නිර්වානාවබෝධය සාක්ශාත් වේවා🙏🙏🙏🙏🙏

    • @tharangaroshini7719
      @tharangaroshini7719 3 года назад

      🌺🌺🌺🌸🌸🌸🌸🌺🌺🌺🌸🌸🌸🌸🌺🌺

  • @S.kRamya
    @S.kRamya 8 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🌹🌻🌹💐🌺❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි සැමට තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු සසරජීවිතයනිමාකිරීමට හැකි වේවා සාදු සාදු සාදු

  • @lakmalijayawardana278
    @lakmalijayawardana278 3 года назад +1

    තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස..... හැමදාමත් ජීවත් වෙන්න ඇවිත් ඉන්නවා යැයි සිතා සිටින අසරණයන්ට අනිත්‍යතාව වඩන්න මේ තරම් පැහැදිලිව විස්තර දේශනා කරනුයේ පින්වත් ස්වාමීන් වහන්සේ පුහුණු කළ ධර්මය තුළින් මයි....අනේ මගේ භාග්‍යවතුන් වහන්සේගේ නිවන් මග වඩින පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ම වේවා.....

  • @pamudithadulara5575
    @pamudithadulara5575 2 года назад +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි..දීර්ඝායු වේවා...🙏

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka1256 3 года назад +8

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 3 года назад +4

    අනිත්‍ය වන ධර්මතා අවබෝධයෙන් අත හරින අයුරු කරුණාවෙන් දෙසූ දහමට බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස

  • @samanthikagamage4468
    @samanthikagamage4468 2 года назад +2

    උතුම් තෙරුවන් ගේ අනන්ත ගුණානුහාවයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක්නිරෝගීසුවයත් දීර්ඝායුශත් ලැබේවා !🙏🙏🙏

  • @madhukagamage6052
    @madhukagamage6052 2 года назад

    සාදු සාදු සාදු ස්වාමිනි ආශ්චර්‍ය්යි ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා.සම්මා සම්බුදු සරණම වේවා

  • @sehansajayalath5481
    @sehansajayalath5481 2 года назад

    , තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනා කරන්නවු බෝධිය කින් නිර්වාන ශාන්තිය ලැබේවා🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 2 года назад

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට 🙏🙏🙏🙏

  • @Shayamali101
    @Shayamali101 4 месяца назад

    ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.මේ දහම් කරුණුවලින් ජීවිතය අවබෝධ කර ගැනීමට උපකාර වේවා.

  • @merlinfreefire6039
    @merlinfreefire6039 3 года назад +4

    සාදු....! සාදු....!! සාදු....!!!
    ජිවිතයෙ අනිත්‍ය ස්වභාවය තේරුම්කර අපේ හිත සුවපත් කරන පිනෙන් ඔබ වහන්සෙ නිදුක් නරෝගි සුවපත් වේවා.....!!!
    මේ ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනින් නිවේවා.....!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumariherath7874
    @kumariherath7874 3 года назад +4

    Pinvath swamin vahansa! Oba vahanseta mage namaskaraya wewa!! Samma sambudu saranayi!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SANJAYA473
    @SANJAYA473 2 года назад +2

    🌺සාධූ🌺 සාධූ🌺 සාධූ🌺
    සම්මා සම්බුදු සරණයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට
    ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝදියකින් සුඛ ප්‍රතිපදාවෙන් නිවී සැනසෙන්න හේතු වාසනා වේවා ...සාධූ🌺 සාධූ🌺 සාධූ🌺

  • @thilinavlogs5652
    @thilinavlogs5652 2 года назад

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා
    සම්බුදු සරණයි
    සම්බුදු පිහිටයි.

  • @piyumikasandamini6147
    @piyumikasandamini6147 3 года назад +5

    ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරනයි ...!!!

  • @indrakumari8584
    @indrakumari8584 2 года назад

    තෙරුවන් සරණයි. ගෟවුරව නිය පිංවත්. සුවාමීන් වහන්ස. ඔබ වහන්සේ ට.. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධූ සාධූ සාධූ. සිංගප්පුරැවෙ සිට

  • @samanthaperamuna8139
    @samanthaperamuna8139 3 года назад +2

    සාදු ..සාදු ..සාදු
    නමස්කාරය කරමි පිංවත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏..තුනුරුවනේම සරණයි පිංවත් ඔබ වහන්සේට ...උතුම් නිවනටම හේතු වාසනා වේවා ..🌿🌿🌿🌿

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 2 года назад

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා වෙිවා වෙිවා

  • @sureshaniherath5171
    @sureshaniherath5171 Год назад

    සාධු සාධු සාධු ,වෙසක් පෝය දවසේ නැවතත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා දුවට පින් අනුමොදම් කරම්.සාධු සාධු සාධු .🌷🌷🌷🙏🙏🙏

  • @nadeeshathennakoon3913
    @nadeeshathennakoon3913 3 года назад +5

    පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාන සුවයම ලැබේවා.සාදු සාදු සාදු

    • @rkrb8854
      @rkrb8854 2 года назад

      Obawahanset niduk nirogi bhawaya dirgayusha labewa.kisima dinaka duk vidina vidawana roogayak nosadewa .

  • @janakipalipane9152
    @janakipalipane9152 2 года назад

    පින්වත් ස්වාමින් වහන්සේටත්, ධර්ම දානයට දායකත්වය ලබාදුන් සියළුම දෙනාටත්, තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවයත් දිර්ගායුෂත් ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 3 года назад +1

    තෙරුවන් සරනඉ අපෙ ස්වාමින්වහන්ස ඔබ වහන්සෙගෙ දෙශාන කරන සියලු ධර්ම පරියායක්ම අපෙ ජිව්තවලට හරිම වටිනාකමක් එකතු කරනවා සියලු දෙනාට මෙම කරුනු අවබෝධ කරගෙන මෙ සසර කතරින් එතර වන්නට ලෙබෙවා .🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 года назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @travellife1617
    @travellife1617 3 года назад +26

    අපේ කාලයේ පිදිය යුතු බුදු පුතුන් වහන්සේ 🙏🙏🙏

    • @liinapirs4954
      @liinapirs4954 3 года назад +3

      🙏🙏🙏

    • @amavividanagamage7227
      @amavividanagamage7227 3 года назад +3

      @travel life අනිවාර්යෙන් 🙏🏻🙏🏻🙏🏻

    • @cyrilpallegedara192
      @cyrilpallegedara192 2 года назад +2

      🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

    • @anujarangana6677
      @anujarangana6677 2 года назад +4

      ඇත්තමයි,,, නමට හිමි නමක් නොවන තම වයසටත් වඩා මහන්සියෙන් දහම බෙදා දීමට ඇප කැප වෙන බුද්ධ පුත්‍රයෙක් ❤️🙏🙏🙏

  • @sujeeperera3176
    @sujeeperera3176 11 месяцев назад

    දීර්ඝයුෂ වේව hamuduruwane, තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 года назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @pushpasiriwardena382
    @pushpasiriwardena382 3 года назад +1

    අවසර ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේගේ දහම් දැනුම තව තවත් වැඩි දියුණු වි අප හට ධර්ම දේශානා කිරීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරමු . මේ ධර්ම දේශානාවේ පිනින් ඔබ වහන්සේ පතනා බෝධියකින් අමා නිවන් සුවයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු !
    🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏

  • @anuramatale7208
    @anuramatale7208 2 года назад +1

    sadu. sadu. sadu. kalyana meththrayan wahanseta .namaskara karami. namaskara wewa.

  • @MallikaGalbokke
    @MallikaGalbokke 8 месяцев назад

    අනේ ඇත්තමයි සුවාමිනි 🙏🙏🙏

  • @malanishriyalatha6624
    @malanishriyalatha6624 2 года назад

    සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @pramiladayarathna8906
    @pramiladayarathna8906 2 года назад

    උතුම් ස0ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු ...

  • @හිතනිවනබුදුබණ

    Namo bauddaya... Sadu sadu sadu... 🙏🌸💓💞🌼💐🌟💕💕🌸🙏

  • @dilusharavihari5090
    @dilusharavihari5090 3 года назад +1

    හදවතට කතා කිරීමේ හැකියාව නම් ආශ්චර්යයි ස්වාමින්වහන්ස
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilshapiyumini7101
    @dilshapiyumini7101 3 года назад +1

    බොහොම පින් අපේ ස්වාමින් වහන්සේට මේ ජිව්තෙ දැන් මම ජිවත් වෙන්නේ මේ ධර්මතාවයන් එක්ක ඔබ වහන්සේට පින් සිද්ද වෙන්න සද්ධර්මය අහන්න ලැබුන නිසා

  • @kumari4896
    @kumari4896 3 года назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප්‍රමාණ පින් සිදුවේවා උතූම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිස මෙම කුසල් උපකාර වෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පීං වන්ත ස්වාමින් වහන්ස ඔබ වහන්සෙ දෙශනා කරන මාගෙ සම් බුදු රජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය සියලු මිනිසුන්ට දෙශනා කරන්නේ අපි මහා අනුකම්පා වෙන් ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🌹🌹🌹 පීං වන්ත ස්වාමින් වහන්ස ඔබ වහන්ස හරි වටිනවා කතාවක් මෙම දේශනාව තුළ දී කිවා මිනිසුන් ස්වාමින් වහන්සේ මතක තියෙන්නේ ඛණ කියන තාක් පමණ යි කියා නමූත් පීං වන්ත ස්වාමින් වහන්ස මම දකින්නේ එහෙම නෙමෙයි ඔබ වහන්සේ දැන ට ඛණ කියන එක නතර කළත් අන්තර් ජාලයෙ ධර්මය දේශනා තිබුනත් නැතත් මාගේ මනසෙහි ඔබ වහන්සේ දෙශනා කරපූ ධර්මය තියනවා එය තමයි මට වටිනවා මම ඔබ වහන්සේ ට මම පැහැදුනෙ මාගෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය ගැන තිඛෙන අවබෝධ යට මාගෙ ගුරු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌹🥀🌹🌹🥀🌹🌹🥀🌹🌹 මාගේ මනසෙහි සිහිය තිබෙන තාක් කල් මාගේ මනසෙහි රැදෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 අප්‍රමාණ පින් කුසල් රැස් කිරීම සඳහා මෙම කුසල් උපකාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🌹🌹🌹🌹🌹 උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිස සැප සහිත මාර්ග යෙන් ධර්ම ය වහා වැටහෙවා පීං වන්ත මාගේ ගුරු පියාණන් වහන්සේට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමින් වහන්සේට

  • @kumariherath7874
    @kumariherath7874 2 года назад

    Pinvath swamin vahansa! Oba vahanseta thunuruvan saranayi!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @heshanshanaka7524
    @heshanshanaka7524 2 года назад

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වී පතන්නා වූ බෝදියකින් නිවීමට හැකිවේවා බුදු සරනයි

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 года назад

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 2 года назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සෙට මගෙ නමස්කාරය .

  • @mihiriprashadani
    @mihiriprashadani 3 года назад +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana1 3 года назад

    ,තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහොමත් පිං සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indeerasilva5814
    @indeerasilva5814 2 года назад

    Sadu! Sadu! Sadu! It is a very simple but important message about abounded of the life. May you attain to bliss of supreme Nibbana!

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 3 года назад

    Swamin wahansa mama digatama me bana ahanawaa. Sahena deyak awabodha karaganna uthsahayen innawaa. Theruwan saranayi. Oba wahanseta deergayusha labewaa.

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 года назад +3

    තුණුරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @nihalbatuvita2659
    @nihalbatuvita2659 9 месяцев назад

    බුද්ධ ප්‍රත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sanjeewamadushan310
    @sanjeewamadushan310 2 месяца назад

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nissankapiradep188
    @nissankapiradep188 2 года назад

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju9709 3 года назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ජිවිතයේ යථාර්ථය අවබෝධ කර දීමට ඔබ වහන්සේ දරන වීර්යයට ගොඩක් පින් 🙏 🙏 🙏 🙏

  • @peamahadungoda4644
    @peamahadungoda4644 3 года назад

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බව labeava .සාදු සාදු සාදු !!!.

  • @පාලිභාෂාවඋගනිමු

    පින්වත් බුද්ධපුත්‍රයානන් වහන්ස ඔබවහන්සෙට නිදුක් නිරොගි චිරජීවනය නිවන් දක්නා තුරු ලැබේවා !!! සියලු සංස්කාරයෝ අනිත්‍ය උනත් මේ ප්‍රාර්ථනා ව කරන්න ම හිතෙනවා ...සාදු !සාදු !සාදු !...

  • @deepikaherath6137
    @deepikaherath6137 2 года назад

    Sadu sadu sadu oba wahanseta theruwan saranaie budubawama athwewa!!!

  • @indraninoragalla1094
    @indraninoragalla1094 2 года назад

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @pavanidileka3849
    @pavanidileka3849 2 года назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 3 года назад +2

    එහෙමයි ස්වාමීන් වහන්සේ ....🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා... 🙏🙏

  • @anomaparara8162
    @anomaparara8162 2 года назад

    තෙරුවන් සරණයි අපෙ හමුඩුරුවන්ට🙏🙏🙏🙏🙏🙏

  • @upul66priya71
    @upul66priya71 2 года назад

    සාධු සාධු සාධු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සම්ඳුණි 🙏🙏🙏🙏

  • @sithliniesamarasinghe1062
    @sithliniesamarasinghe1062 2 года назад +1

    Hithata puduma sanaseemak hamuduruwane🥺🙏❤

  • @chamaraprasansamuthukumara3766
    @chamaraprasansamuthukumara3766 2 года назад

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 3 года назад

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි !ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!

  • @chanukatharindu4422
    @chanukatharindu4422 2 года назад

    තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏.

  • @srineefernando1722
    @srineefernando1722 2 года назад

    තෙරුවන් සරනයි පින්වත් ස්වාම්න් වහන්සෙට 🙏🙏🙏

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 года назад

    අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා...
    ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසේවා.......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi2831 2 года назад

    සාදු සාදු සාදු !තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්සෙට !

  • @ruvanmaligalvehera1873
    @ruvanmaligalvehera1873 3 года назад

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරya වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @cookie25929
    @cookie25929 2 года назад

    Very enlightening sermon from such a young priest! Very eye-opening and useful, many blessings for the Priest!

  • @siksakhansini1109
    @siksakhansini1109 2 года назад

    බොහෝ පින් සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්ස .🙏🌼🙏🌼🙏🌼

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Год назад

    Sadu sadu sadu.hithe dukak athiwena hama mohothakama me dam desum hitha apuruwata niwanawa.sadu sadu sadu.pinwath swamin wahansa.darma dayakathwaya laba dun e amma athulu samata uthum niwan suwa labewa.

  • @productions2102
    @productions2102 2 года назад

    බුදුසරණයි! දෙවිපිහිටයි! අපේ පිංවත් ස්වාමින් වහන්ස!

  • @kumariliyanage9253
    @kumariliyanage9253 3 года назад

    තෙරැවන් සරණයි පිංවත් අපේ සුවාමින් වහන්සේට 🙏🌷🙏🌷🙏🌷

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 года назад

    Uthum Aryawahanseta mage namaskaraya wewa 🙏 Nibbana prama sukayen sukita thara wewa 🙏🙏💐

  • @pryanganikumarathunga4640
    @pryanganikumarathunga4640 3 года назад

    🙏 🙏 🙏 Athuru antharawak nownoth lankawata awa gaman anawa mn aranya soyan,,, darmaya thula aladenak nowee mn gethel wenawaaa maii🙏🙏🙏

  • @imashaherath4460
    @imashaherath4460 2 года назад

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 3 года назад +2

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @erangachandika5002
    @erangachandika5002 3 года назад

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏

  • @pavithrawelivita1118
    @pavithrawelivita1118 3 года назад +2

    Oba wahanseta sasaredee yali Dukak noma denewa....Niwaninma niwewa....

  • @kumariherath7874
    @kumariherath7874 3 года назад

    Pinvath swamin vahansa! Oba vahanseta samma sambudu saranayi!!🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @streb6
    @streb6 3 года назад

    Most difficult and sensitive subject matter , the core of Dhamma explained expressed in a simple yet day to day existence based sermon with clarity and righteous manner. 🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 7 месяцев назад

    එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 года назад +1

    කමො බුද්ධාය
    🌼🌼සාධු සාධු සාධු🌼🌼
    🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වන්ත බුද්ධ පුත්‍රායානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා
    🌷🌷සාධු සාධු සාධු🌷🌷