ඉෂාක් මොහිදීන් බෙග්- සීදූව සකුරා සමග

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025
  • • SUNFLOWER SUDATH NAWAL...
    • Sinhala Short Film | Y...
    • H R Jothipala Tribuute...
    Contact - 0714673573 / 0710189363 / 0756413515
    Email- novaezone@gmail.com
    www.facebook.c....
    nova ezone you tube අඩවිය subscribe කරන්න අමතක කරන්න එපා .
    #ishaqbeg#seeduwasakura#liveshow#sinhalasongs#sri lanka musical show

Комментарии •

  • @ceynine5873
    @ceynine5873 3 года назад +70

    ඔබේ පියත් ඔබත් ලක්දිවට වැඩම කල දෙවියන්‍ ය.
    මුස්ලිම් මනුස්සයෝ වූවත් බුදු දහමට ලැදි ඔබලා වැන්නන් මිහිපිට සිටින්නේ ඉතාම අතලොස්සකි
    බුදු සරණයි

  • @sujeewakumara7519
    @sujeewakumara7519 3 года назад +80

    කියා ගන්න වචන නෑ සින්දුව අහල ඉවර වෙනකල් කදුලු ගලනවා ඒ තරමටම මගේ හදවතට දැනෙනවා.

  • @maheshshanaka6976
    @maheshshanaka6976 3 года назад +69

    ස්‍රී ලාන්කිකයො වශයෙන් අපිට විසාල ආඩම්බරයකි
    තෙරුවන් සරනයි~ .........
    දීර්ඝ ආයුශ වැලදේවා............ ආදරෙයි කලාකරුවානනි ඔබට අපගේ ප්‍රනාමය .... බුදු සරනයි~ පරිස්සමට

  • @prasadmanjuon367
    @prasadmanjuon367 7 месяцев назад +22

    අද 2024 ,05,23 වෙසක් පොහොය දිනය.මේ උතුම් ගායකයාට නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ වේවා 💯🧘💛💛💛🙏🙏🙏

  • @katukendemangalahimi6131
    @katukendemangalahimi6131 4 года назад +97

    ඉෂාක්බෙග්.පින්වත්.ගායකයානෙනි.ඔබනන්.පෙර ආත්මයේ. බුදුවරු.පහලවූ.සමයක.බවුද්ධයෙක්.බවයි.පේන්නෙ.බෙග්මාස්ටර්ට.නිවන්.සුව.ලැබේවා.

    • @nimagaming2404
      @nimagaming2404 2 года назад

      එයා මැරිලද😓

    • @shashkzn6433
      @shashkzn6433 2 года назад +1

      @@nimagaming2404 මේයා නෙමෙයි මෙයාගේ තාත්තා. මොහිදින් බෙග් එයාගේ සිංදු තමයි පුතාල කියන්නේ.

    • @NilanthaDarmasena
      @NilanthaDarmasena 7 месяцев назад

      ​Re re e re re re Ree Ree Ree 3e Ree r3 Ree

  • @srilalbandara3220
    @srilalbandara3220 4 года назад +62

    ඇගේ මයිල් උද්දනය උනා පලක සියලුම දෙනා ඇතුලු සහසබන්ද උන සියලුදෙනාටම අනෙකවාරයි පින් දෙනවා තෙරුවන් සරනයි සියලුදෙනාටම 🙏🙏🙏🙏🙏🙏

  • @prabathamarapathma2918
    @prabathamarapathma2918 4 года назад +93

    මේ ගීතය භක්තියෙන් හිතට අරන් අහන්න.ඇස් දෙකට කදුලු එනවා.සුපිරි ගායනය..

  • @chinthakakavikara2751
    @chinthakakavikara2751 3 года назад +92

    ඒ කටහඬ.❤️ලංකාවෙ වැඩිම වෙලාවක් ගයන සිංදුව.බුද්ධන් සරනන් ගච්චාමී..ආදරයි තවත් එදා වගෙම.බැකින් නියමයි..😍😍

  • @fathimafarhana4500
    @fathimafarhana4500 2 года назад +64

    මේ සින්දුව අහද්දි ඇස් දෙකට කදුලු එනවා. ඔබේ පියානන්ට සහ ඔබේ පවුලේ සියලුම තෙරුවන් සරනයි .

    • @shiransuranjith9491
      @shiransuranjith9491 2 года назад +1

      නමොබුද්දාය

    • @shiransuranjith9491
      @shiransuranjith9491 Год назад +1

      යායුතු ඒකම මග අමාමැනි බුදු පියානන් දෙෂනා කල මගායි ඔය නියත මිත්තිය දෘෂ්ටික අත හරින්න තමාට බලවත් අනුකම්පා වෙන් ම මෙ අති බයංකර සාන්සාර දුකෙන් සදාහටම නිදාහස් වෙලා යන්න තෙරූවන් සරනයි නමොබුද්දාය බුද්ධං ජිවිත පරියන් තන් ගජ්චාමි ජිවිතය පුදා බුදුන් සරන යමි

    • @shanjad9216
      @shanjad9216 6 месяцев назад

      ඇස් වලට කඳුලු එන්න උ‍‍ඹ ගාමිනීද උට්ටෝ

    • @NilankaKumara-kf4es
      @NilankaKumara-kf4es 6 месяцев назад

      😂❤❤😂Wq1​@@shiransuranjith9491

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 3 года назад +32

    බුදුන් වහන්සේ වැඩියා වගේ හැගීමක් දැනෙනවා. අර්ථවත් හා ඉතා මිහිරි

  • @-dimuthu-official9117
    @-dimuthu-official9117 3 года назад +64

    නිහතමානී කලාකරුවාණෙනි ඔබට දීර්ඝායුෂ ! ❤️ සීදූව සකුරා ජය වේවා excellent baking 🎹

    • @suounmax
      @suounmax Год назад +2

      ❤️🙏

    • @piyaldisanayaka3770
      @piyaldisanayaka3770 8 месяцев назад +3

      මට තාම අවුරුදු 9 😂එත් මම අහන්නේ මේ මහතාගේ සින්දු ❤️ඒත් වෙන පොඩි අයට අහන්න ඕනේ නැගල යන songs❤❤

    • @KarunaharanMuthaiah-jt9fo
      @KarunaharanMuthaiah-jt9fo 4 месяца назад

      Rtgrja​@@suounmax

  • @sirinandana2525
    @sirinandana2525 3 года назад +70

    බෙග් මාස්ටර් ...තව කල්පයක් ගියත් නොනැසෙන එකම නාමය...

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 года назад +96

    ගායන ශිල්පි මොහිදීන්බෙග් මහත්මයා මෙලවට බිහිකල ඉතාමත් අගයකල යුතු ගායකයෙක් තමයි මේ එතුමාගේ පුතා.ඉෂාක්බෙග් මහත්මයා ඔබට තෙරුවන් සරනයි .දිර්ඝායුෂ ලැබේවා .

  • @kanishkaprasad1103
    @kanishkaprasad1103 2 года назад +104

    වෙසක් පොසොන් වලට ඒ ගතිය දැනෙන්නෙ මේ සිංදු එක්ක දන්සල් වල පැලෙන්න දාලා තියෙද්දි මාරම විදිහට දැනෙනවා.. ❤️🙏

  • @chandanasampath5682
    @chandanasampath5682 3 года назад +51

    පියාගෙන් ලැබූ දායාදය ඒ හඩයි,සිත නිවෙන හඩක්...❤

  • @pradeepnishshankha3616
    @pradeepnishshankha3616 3 года назад +31

    G.K.A.P.NISHSHANKHA
    කියා ගන්න වචන නෑ සින්දුව අහල ඉවර වෙනකල් කදුලු ගලනවා ඒ තරමටම මගේ හදවතට දැනෙනවා.

  • @srimathgebrial1018
    @srimathgebrial1018 5 лет назад +98

    මොහිදීන්බේග් පුත්‍රයන්හට මාගේ ස්තුතිය පුද කරම්.අපට නැවත ඒ කටහඩ්න්ම ඔබගේ පියානන්ගෙ ගීත කිසි වෙනසක් නොමැතිවම අපේ සවනට අසන්නට ඔබගේ උතුම් ක්‍රියාව ඉතාමත්ම අගය කොට සලකනවා."සදා අමරනිය නාමය" ට එදත් අදත් ගරැකරනවා.

  • @hasithahiroshan4155
    @hasithahiroshan4155 4 года назад +150

    ගරුකලයුත්තන්ට ගරුකලයුතුයි. දෙපාරක් හිතන් නැතුව 🥰🥰😍😍🥰😍😍😚😋

  • @mysrilanka5041
    @mysrilanka5041 5 лет назад +190

    මගේ ලක්දෙරණේ පින්වත් ගීතය එයයි..එය හිමි පින්වත් මිනිසා නුඹයි..ගයන ඇසෙන වාරයක් පාසා පින්..ගීතයෙන් හෝ තෙරුවන්ගේ ගුණ ගයා රටක් බුද්ධාලම්බනයෙක් එකළුකරන පින්වතා ඔබයි..ඔබගේ පියා කීවාසේ සිංහල බෞද්ධයන් මේ රටේ ඉන්න තුරු මගේ දරුවන් බඩිගින්නේ ඉන්නේ නෑ කීව දේ අදටත් ඔබ අත්විදිනවා..කාටත් නොතේරුනාට මේ රටේ ජාතික සම්පතක්,වස්තුවක් වගේ රකින්න ඕන,ගරුකරන්න ඕන හඩ ඇත්තේ ඔබටයි.තෙරුවන්ගේ සරණින් අපේ ආයුෂත් ගෙන මේ පින් බිමට,රටේ දරුවන්ට ඔය හඩින් මතුවටත්,මතු මතුත් පින්බර බෞද්ධ ගී ගයන්නට ශක්තිය ,දීර්ඝආයුෂ පතනවා..

  • @gayanchamara354
    @gayanchamara354 4 года назад +71

    ඔබ තුමාටත්, ඔබ තුමන්ගෙ පියතුමන්ටත් එකවගේම ආදරෙයි, මං හිතන විදිහට ඔබ තුමන්ලා ගිය ආත්මෙ බුදු දහම කෙරේ ලොකු බැඳීමක් තිබිලා ඇති,... බුදු සරණයි!!!...☸

  • @missfhatima977
    @missfhatima977 4 года назад +127

    පියාගේ.හඩ.පුතාට.වාසනා වන්ත අනාගතයේ .ලැබෙන වා.ඉස්තිරයි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 года назад +33

    හරිම ලස්සනයි .බුදුන් වහන්සේගේ සරන නිසැකවම ඔබට තියෙනවා.

  • @ino789
    @ino789 2 года назад +42

    පට්ට ලස්සනයි ♥️🥰😘 මම හරි ආසයි 💕💜💜.. ඔන්න 2022 ත් අහනවා .. හෙට වෙසක්නෙ .. හෙටත් අහනවා 😍💞 ..

    • @smadhilk2721
      @smadhilk2721 2 года назад +2

      Athivisistayi

    • @smadhilk2721
      @smadhilk2721 2 года назад +1

      Movage.gayakayin.thavathavath.ape.lanka.bumiye.pahala.veva

    • @ino789
      @ino789 2 года назад

      @@smadhilk2721 ඔව්

    • @ino789
      @ino789 2 года назад

      @@smadhilk2721 . අනර්ඝ යි

    • @shashkzn6433
      @shashkzn6433 2 года назад +1

      ❤️❤️

  • @sanjayasampath9480
    @sanjayasampath9480 3 года назад +32

    මෙම ගිත ඇසෙන්න සැලසුවට ගොඩක් පින්

  • @shanthasiriwardana3122
    @shanthasiriwardana3122 5 лет назад +349

    ඔබ මුස්ලිමි කියලා ලක්වාසි හැමදේනාම දන්නවා.නමුත් අපේ බුදු දහම ගැන මේතරමි අාදරය කරන ඔබටත් ඔබේ පියාටත් අපි බෞද්ධයෝ වශයේන් ගෞරව කරනවා හැමදාම..ජයවේවා...🌟🌟👌👌👌👍

  • @iroshamalshani3264
    @iroshamalshani3264 4 года назад +86

    ඔබතුමා මොන ආගමක ජාතියක උවත් ඔබතුමා උතුම් මිනිසෙක්. බුදු සරණයි...

  • @chamarathushara9468
    @chamarathushara9468 3 года назад +192

    දැන් ඉන්න පඩ ගායකයෝ දන්නේ ගෑනුන්ට වදින ගාතා.ඒවත් එක්ක බැලුවහම මේ ගායකයා රත්තරන් .තාත්තගෙන් පස්සේ පුතාට ඒ ගායන හැකියවා ලැබීමගැන සතුටු වෙමි .

  • @sachinthainduwara9715
    @sachinthainduwara9715 3 года назад +100

    මේ වගේ කන්කලු ගීතත් Unlike කරන කුහකයෝ ඉන්නවනේ. ඔවුන්ට නම් හිතක් පපුවක් තියෙන්න බැහැ. මේ වගේ ඇස් දෙකට කදුලු එන ගීත අහන්නත් පින තියෙන්න ඕනා. මේ ගීත නම් තව කොච්චර කලක් ගියත් අප හදවත් වල නොමැකී තිබේවි. සදා අමරණීයයි....

    • @sachinthainduwara9715
      @sachinthainduwara9715 3 года назад +9

      ජාති ආගම් වලින් බේද බින්න වෙලා ඉන්න අයට හොදම වටිනා උදාහරණයි මොවුන්..❣🙏

    • @shan-max97
      @shan-max97 Год назад

      උන් ඔක්කොම පොන්නයෝ මල්ලී

    • @mangalikapushpalatha3198
      @mangalikapushpalatha3198 Год назад +1

      0

    • @idunilbandara486
      @idunilbandara486 10 месяцев назад +1

      අනිවාරෙන් ❤

    • @CHAMINDADIAS-qy1te
      @CHAMINDADIAS-qy1te 9 месяцев назад

      Kkk
      Ppppppppkx😊aa I'm​@@sachinthainduwara9715

  • @ranikuwaitranikuwait5477
    @ranikuwaitranikuwait5477 2 года назад +109

    උබතුමාගෙ පියාටත් සිය පවුලටත් උතුම් දළදා වහන්සේ පිහිටයි 🙏🙏🙏

  • @darshanawithana4935
    @darshanawithana4935 4 года назад +25

    "මේ ලෝකතලේ සුරකින ශ්‍රී විෂ්ණු දෙවිදුනේ " ඔබගේ පියාගේ ගීතයක් මම ආසාවෙන් අහුවේ 1986 වසරෙදි.ඔබේ පියාගේ කැසට් පීස් එකට මම ඒ කාලයේ කිවුවෙ සීයාගෙ පීස් එක දාන්න කියලා.මගේ සීයාත් ඔබේ පියත් සම වයසේ පසුවුනු අය.අපි ගොඩාක් ආදරය කල කෙනෙක් බෙග් මාස්ටර්.ඒ ආදරය එදත් අදත් හෙටත් මතුවටත් එසේමයි.හරිම ආදරයෙන් ඔබේ පියතුමා අපි සිහි කරන්නෙ.ඔබට දීර්ඝායුෂ

  • @chithranimadagedara1470
    @chithranimadagedara1470 3 года назад +117

    මෙවැනි උතුම් මිනිසුන් මෙලොව යලි යලිත් පහල වේවා!...🙏🙏🙏🙏

    • @udayasooriyan191
      @udayasooriyan191 2 года назад +4

      Good

    • @kranthisrilanka7926
      @kranthisrilanka7926 2 года назад

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage 2 года назад +1

      😅😅😅😅

    • @shan-max97
      @shan-max97 Год назад

      ​@@gimanhaladunumadalawageහුකන්නෙක් හිනා වෙනවා

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 года назад +37

    අපේ බුදු දහම ට ආදරය කරන ඔබට දීර්ඝායුස ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @නිරෝෂානිරෝෂනී

    ලෝක තිවංකර නා හිමිගේ දර්මය දස අත රැව්දේවා.......❤❤🌹🌹🌷🌷.....ජයවේවා බෙග් මහත්මයා ..❤❤👍👍

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 3 года назад +40

    හදවතේ ගායකයා...විශේෂ ප්‍රනාමය බෙග් මාස්ටර්ට🙏🙏🙏🙏🙏🙏

  • @srst8028
    @srst8028 5 лет назад +149

    ඔබ තුමාට අපි ආදරෙයි
    ඒවගේම පියාටත් ආදරෙයි
    හැම සංගිත ප්‍රසංගයකම
    ඔබතුමා දකින්න අපි හරිම වාසනාවන්තයි..

  • @amilaamila5726
    @amilaamila5726 3 года назад +11

    ඇත්තටම හරි නිහතමානී චරිතයක් ....මෙතුමාව මම හොඳටම අදුරනවා ආශ්‍රය කරලා තියෙනවා ජාතිය මුස්ලිම් ඒත් ගායනා කරන්නෙ බෞද්ධ ආගම් ගීත ඒනිසා එතුමට විවිධ වූ බලපෑම් තර්ජන එල්ලවුනා අන්‍යආගමික ඉතාමත් සුළු පිරිසකගෙන් ඒත් එතුමා ඒ කිසිම දෙයකට සැළුනෙ නැහැ .....

  • @tv-wj7gi
    @tv-wj7gi 4 года назад +207

    මෙවැනි උතුම් මිනිසුන් මෙලොව යලි යලිත් පහල වේවා!

  • @chethanaNavod
    @chethanaNavod 2 года назад +73

    නමට පමණක් ගායකයෙක් නොවන මිනිසෙක් 🙂💖

  • @anujadushanti6803
    @anujadushanti6803 5 лет назад +149

    ඇත්තටම තාත්තගෙන් පස්සෙ බුදු දහමට ගරැ කරනවා ජය වෙිවා?

  • @-thusithaya7608
    @-thusithaya7608 Год назад +6

    ඔයාගේ ගීත තවමත් ලස්සනයි ,තෙරුවන් සරණයි දිර්ගායුශ පතනෙමි ,ඉක්මන් බවයක නිවනින් සැනසේවා ....හරිම ලස්සනයි ....මේ සින්දු ම්ම් නිරතුරුවම අහනවා ..........

  • @ManasXbro
    @ManasXbro 4 года назад +53

    කට හඩ වගෙම band අකෙන් සින්වුවට දෙන cover එකත් පට්ට..

  • @sujithranjan6268
    @sujithranjan6268 3 года назад +54

    ජාතියත් ආගමත් අදාල නොවන යම් කෙනෙක් වේද ඒ බෙග් මාස්ටර්ගෙ නාමයයි💗💓💞❤🧡💛💛💚💚💚💚💚💞💓💗💗💓💞

    • @SisiraMgssk
      @SisiraMgssk 10 месяцев назад

      උයුඩුගේග්ඩ්ජෙහ්හ්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshakumara8266
    @harshakumara8266 3 года назад +28

    මේ මනුස්සයා සංයමයකින් මේ සින්දුව කියනකොට බලන උන් ටික මඩ තලනවා හරක් වගේ...කොහෙද රසවින්දනය..(පලවෙනි සින්දුව)💚👌

    • @sooriyabandara9786
      @sooriyabandara9786 2 года назад +1

      උන්ට ඕනි ශබද රසය විතරයි සහෝ...

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 2 года назад +57

    මතු ආත්මයේ බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න පින්වන්ත වේවා 🙏 ලස්සන හදවතක් ඇති ලස්සන මිනිසෙක් ❤️❤️❤️❣️

  • @yasiruransara4845
    @yasiruransara4845 4 года назад +197

    ජාතික ගීය වගේම අපි ගරු කරන අපේම ගීතයක්... ගායනය මුස්ලිම් සහෝදරයෙක්... ආඩම්බරයි...💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️☸️💕

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 7 месяцев назад +1

    මොහිදීන් බෙග් මාස්ටර්ගෙන පසුව අපට ලැබූනු මිල කල නොහකි දායාදයක් ඔබ තුමා.ඔබට බුදු සරනයි .2024 අහන්වා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ..

  • @amilasarangasandaruwan7288
    @amilasarangasandaruwan7288 4 года назад +166

    අපෙත් ආයුෂ අරන් අපිටත් වැඩිය කල් ජීවත් වෙන්න ඕනේ ♥️♥️♥️♥️♥️
    බුදු සරණයී🙏🙏🙏🙏

    • @gulfmobial8922
      @gulfmobial8922 4 года назад +4

      ගොඩක්ආදරෙයි

    • @dilumravindu2005
      @dilumravindu2005 3 года назад +3

      🙏🙏🙏

    • @ireshaalwis5729
      @ireshaalwis5729 3 года назад +1

      Aniwaryenma

    • @ucoveryt7596
      @ucoveryt7596 3 года назад

      🇦🇬😁😁😉😉😉🙃😉😉🙃😁😁😁😁🇦🇲🇦🇲🇦🇲🐴🐴🐴🦝🦊🐆🦊🍒🍒🍊🍊🍏🍏🍏🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍅🍎🍅🌶🍏

    • @ucoveryt7596
      @ucoveryt7596 3 года назад

      3ii

  • @samindarasella-id1em
    @samindarasella-id1em Год назад +8

    මෙච්චර කාලෙකට මෙහෙම ලස්සන backing එකක් දැකල නෑ best collection.🙏🏻🙏🏻❤ seeduva sakura Well done ❤❤❤ thanks Mr. ishak beg🙏🏻🙏🏻👍

  • @manjupathirana6709
    @manjupathirana6709 5 лет назад +63

    මවෙැනි කලාශැරයින ඉතා දුර්බලයි මගේ උත්තමාචාරය

  • @kaushalyasendanayake3010
    @kaushalyasendanayake3010 3 года назад +40

    බෞද්ධයන් වන අපේ උත්තමාචාරය ඔබ තුමාට.❤දීර්ඝායුෂ වේවා. 🎶❤🎶

  • @shanakadesilva5688
    @shanakadesilva5688 5 лет назад +92

    සංහිඳියාවේ නියම සලකුණ මොහිදීන් මහත්මයාගෙ පුත් ඉශාක් මහත්මයා....

  • @lalithananyakar161
    @lalithananyakar161 3 года назад +13

    එමවිට පවසමි මුවින් ඔබේ,,,,, සදා අමර නිය හඩ ❤ හදවතින්ම ආදරෙයි හැමදාම ඔබට ජයවේවා දිර්ගායුශ ලැබේවා ❤❤❤❤

  • @lankakuwait9186
    @lankakuwait9186 4 года назад +58

    බුදු ගුණ ගීයෙන් .සැනසුනා
    නම්.බෙග්.මාස්ටර්ගේ හඩින් තමයි
    ඔබටත් .ඒ.බුදු ගුණ බලයෙන්
    කිසිම පීඩාවක් අඩුවක් .නොවේවා

  • @AshikaPathirathna-e2d
    @AshikaPathirathna-e2d 3 месяца назад +1

    ඇත්තටම මේ සින්දුව ඇහෙද්දි මාර විදියට ඒක හදවතට දැනෙනවා.බෞද්ධයෙක් වීම ගැන මාර ආඩම්බරයක් දැනෙනවා.ඇස් වලට කදුලු එනවා 🙏❤️

  • @නෙතටදසුන්
    @නෙතටදසුන් 4 года назад +306

    මෙතුමාගේ දරුවන් යන්නෙි සිංහල ඛෞද්ධ පාසල් වලට එතුමාත් පියාත් හැදුනේ සිංහල මිනිස්සු එක්ක ඒකයි අපි හැමදාම ආදරේ බුදු සරණයි ඔබතුමාටත් පවුලේ සැමටත්..

  • @manjusaman9589
    @manjusaman9589 2 года назад +11

    මගෙ තාත්තා ආසම ගායකයා.ඔබට සියලුම දෙවියන් පිහිටයි

  • @jayasiriranasinghe7061
    @jayasiriranasinghe7061 5 лет назад +95

    ආගම වෙනුවෙන් මේ වගේ සින්දු නම් අමරණීය මතක සටහන්... සදාකාලිකයි ..... 😔

    • @shiraniavi6769
      @shiraniavi6769 5 лет назад

      💜💜💜💜💜💜💜💜💜💜

  • @ChamithaMadushanka-pq5sq
    @ChamithaMadushanka-pq5sq 6 месяцев назад +2

    තාත්තට දෙවෙනි නෑ පුතා මොහොදිග් බේග් සහා ඉෂාග් බේග් ඉෂාග් බේග් ගේ පුතත් මේ විදියටම ගීත ගායනා කරයි කියලා බලාපොරොත්තු වෙනවා❤🔥

  • @පහන්දම්සර
    @පහන්දම්සර 5 лет назад +585

    මුස්ලිම් ජාතියෙක් වෙලත් බෞද්ධයන්ගේ ගරු බුහුමන් ලබන එකම එක මනුෂ්‍යයෙක් ඇත්නම් ඒ ආදරනිය සහෝදරයා ඔබම විතරයි මෙ සිංහල දේශයේ..බුදු සරණයි

  • @anjalimalika8534
    @anjalimalika8534 3 года назад +40

    මම ගරු කරන එකම මුස්ලිම් ජාතිකයා ඔබට දීර්ගායු වේවා!ඔබගේ පියාට නිවන්සුව ලැබේවා!❤️

  • @ruwanvitharana5594
    @ruwanvitharana5594 5 лет назад +55

    නියමයි සර් අපි ඔබත් සමග නිරන්තරයෙන්

  • @thusharamadu1473
    @thusharamadu1473 2 года назад +9

    සදා නොමියෙන ගායන කෞශල්‍යය සමගින් අමරනීය ගායකයෙක්

  • @srimathgebrial1018
    @srimathgebrial1018 5 лет назад +102

    ඉතාමත්ම අගෙයි ,අපුරුයි.මෙතුමාටද පියතුමන්ගේ ඒ සුන්දර මිහිරි කටහඩ ඒ අයුරින්ම සතුවිම ගැන ඉතාමත්ම සතුටට පත්වෙනවා.ඒ කටහඬ ,ගීත සන්ගිතය සදා අමරනියයි..

  • @chandikasenarath9348
    @chandikasenarath9348 3 года назад +11

    අපේ රටෙි වටිනාම වස්තුවක් තමයි . මෙි ගායකයා. ජයමවෙිවා බුදුසරණයි 😍

  • @ik-km4et
    @ik-km4et 5 лет назад +67

    ඔබෙරාගී මන සිංදුවට අහපු සුපිරිම පෑඩ් ගැහිල්ල ඇහුවෙ ... ❤️❤️❤️

    • @sandarunimsara3403
      @sandarunimsara3403 3 года назад +1

      ☺️☺️☺️☺️

    • @deepaldammika4924
      @deepaldammika4924 3 года назад

      aniwaren

    • @lahirusayanjana6730
      @lahirusayanjana6730 3 года назад

      Flash back eka poddak ahala balanna😍

    • @diyathahomedesignconstruct276
      @diyathahomedesignconstruct276 2 года назад

      මොකක්හරි අගය කලාම මෝඩයො වගේ අරක හොඳයි, මේක හොඳයි කියල එක එක කබ්බො ෆෝම් කරන්නෙපා

    • @ravindumadushan2103
      @ravindumadushan2103 5 месяцев назад

      ​@lahiflash back hodai rennarusayanjana6730

  • @upulkamara3283
    @upulkamara3283 3 года назад +73

    කමෙන්ට්.සේරම.වගේ.ලයික්.දාල.අගයකරලා.තියෙනව.ගොඩක්.සතුටුයි.මේවා.අගය.කලාට.අල්ලා.දෙවියන්.මිනිසුන්.වෙනුවෙන්.මවපු.මිනිසුන්.

  • @sandsuraweera
    @sandsuraweera 5 лет назад +129

    නියමයි.................හදවතට කතා කරන බෞද්ධ ගීත දීර්ඝායුෂ

  • @bnimy
    @bnimy 2 года назад +5

    බෞද්ධ මම ඔබ තුමාටත් ඔබේ පියාටත් හිස නමා ආචාර කරනව ... respect 🙏

  • @sadalikumrari1726
    @sadalikumrari1726 5 лет назад +161

    ඔබගේ හඩ සැමදාම අමරනියයි ඔබතුමාට දිගාසිරිපතමි ඔබගේ පියාටත් නිවන්සුව පතමි අපගේ හදවත් තුල ඒහඩ සදාකල් රැව්දේ

  • @චරිත්ප්රශාන්
    @චරිත්ප්රශාන් 3 года назад +30

    හදවතින්ම ගරු කරන මුස්ලිම් ජාතික මහත්මයෙක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා...

  • @chinthakanuwan8441
    @chinthakanuwan8441 4 года назад +64

    ඔබට දිගාසිරි වේවා බුදු සරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ❤️

  • @sdhd6319
    @sdhd6319 2 года назад +12

    ඔබතුමාට අල්ලාදෙවියෝපමනක්නොව අපේ බුදුපියාණන් වහන්සේගේ ආශීර්වාදය තිබෙනවා බුදුසරණයි

  • @ireshaireshakrishmali8273
    @ireshaireshakrishmali8273 5 лет назад +61

    ධර්මය පවතින තුරුම oya ගීතය තිබෙ .ඔබට ජය වේවා

  • @pamindumalmina2593
    @pamindumalmina2593 Год назад +40

    මටත් තාම වයස 15 ඒ වුනාට මමත් අහන්නෙ මේ මාගෙ සිංදු ❤

  • @PradeepRathnayakeOnline
    @PradeepRathnayakeOnline 5 лет назад +64

    පලවෙනි සින්දුවෙ voice නම් තනිකර original track එකේ quality එකම තියෙනව. Backing උනත් ඊට දෙවනි නැති වෙන්න දීල තියෙනව band එක. Keyboardist තනිකරම live සින්දුව original කලා. Board part ටික නම් තිතටම play කලා. මේ සින්දුවට මම අහපු සුපිරිම backing. අති සාර්ථකයි!

    • @tharangapremalal7084
      @tharangapremalal7084 4 года назад +1

      Budu sauna lankawe pawathina thuruma me rate readena ekama geethaya

    • @theartist360k
      @theartist360k 3 года назад +1

      Sakura nam itin.. ❤️❤️

    • @shashkzn6433
      @shashkzn6433 2 года назад

      Anivaren ❤️

    • @theartist360k
      @theartist360k 2 года назад +1

      සකුරා බැකින් අහන්න දෙයක්නැ. ඔරිජිනල් සිංදුවවගේම බැක් කරනවා

    • @buddithajanidu1396
      @buddithajanidu1396 2 года назад

      @@theartist360k අනිවා

  • @susilguruge8383
    @susilguruge8383 8 месяцев назад +2

    අවුරුදු කාලයට .ජෝති palaa.මහත්මයා
    වෙසක් කාලයට oba තුමා
    හරිම ලස්සනයි
    Oba thumata නිදුක් නිරෝගී suwayama.ලැබේවා
    Budusaranai

  • @abesekaralalith4508
    @abesekaralalith4508 5 лет назад +54

    ගායනය වගේම වාදනයත් පට්ට

  • @pasindurikshan1119
    @pasindurikshan1119 3 года назад +3

    මම දැකපු සුන්දර ම මුස්ලිම් මනුස්සයා ඔබතුමා තමයි බුදු සරණයි ඔබට

  • @imanthalakshan9360
    @imanthalakshan9360 4 года назад +57

    කොහොමද මේ සින්දු සෙට් එකක්ට දෙන බැකින් පාර සිදුව සකුරා ආදරෙයි හැමදෙනාටම 😍😍😍

    • @S_m_o_k_e_r_
      @S_m_o_k_e_r_ Год назад

      අනිවා සකුරා ❤️

  • @pathumkumarasingha2723
    @pathumkumarasingha2723 4 года назад +36

    හැම ජාතියකටම ආදර්ශයක් ❤

  • @buddhikaprageethrupasinghe3032
    @buddhikaprageethrupasinghe3032 5 лет назад +43

    බුදු සරණඉ ඔබට ලස්සනයි ඔබ වගෙ අයට අපි හඩවටින්ම්ම අඩරෙඉ

  • @mithilakirshantha7357
    @mithilakirshantha7357 2 года назад +2

    මට වයස 15 දැන් අපේ අාගමෙි නොවුනට බුඋුදහම විශ්වාෂ කරන හොද පුද්ගලයෙක් මෙවාගෙ මිනිසුන් අනාගතයේ පඅහල වෙවා බුඋුසරණයි

  • @nethumanjana6009
    @nethumanjana6009 4 года назад +132

    මුස්ලිම් ජතිකයෙක් උනත් ඔබ වැනි බුදුදහමට ගරැ කරන ගයකයින් සද අමරනියි

  • @madhusankajacky-dg6zx
    @madhusankajacky-dg6zx Год назад +5

    බොදු බැති ගී රජු. බෙග් මාස්ටර් ❤❤❤❤❤❤. ඉශාක් මහත්තයෝ. ආදරෙයි . තාත්තගෙන් ලැබුන දායාදය ඒ විදියටම අපිට රස විදින්න දෙනවට. ❤❤❤❤❤❤

  • @maleeshasandaruwan3799
    @maleeshasandaruwan3799 4 года назад +139

    මාරම ලස්සනයි unlike කරන්නේ කිසිම ආගමක් දහමක් නැති,ගීතයක් රස විදින්න දන්නේ නැති මෝඩ නීච මිනිසුන්

    • @නෙතටදසුන්
      @නෙතටදසුන් 4 года назад +2

      වැරදිලා unlike වදින්නේ මගෙි හිතේ

    • @judessebestiyan883
      @judessebestiyan883 4 года назад

      මරයා

    • @judessebestiyan883
      @judessebestiyan883 4 года назад

      මං හිතන්නේ ලස්සන අක්කලා චිචලා සෙට් වෙලා තමයි හිටියෙ ෆෘට්

    • @rnilminikalubadanage4246
      @rnilminikalubadanage4246 4 года назад +1

      අහපු ලස්සනම සින්දු ටිකක්❤️❤️🙏

    • @selwaraja3585
      @selwaraja3585 4 года назад

      Your vevynice song vevynic super good ❤ ❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤🍁🍁🍁🍁🍁🍁🍁 🍁🍁

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 Год назад +2

    Very beautiful ishak mohedin beg songs thanks my favourite God bless you sir

  • @පහන්දම්සර
    @පහන්දම්සර 5 лет назад +62

    බුදු සරණයි!දෙවි පිහිටයි!ඔබට...

  • @priyanthalal6926
    @priyanthalal6926 3 года назад +16

    ලොකයෙ සැම ජතියකටම අදර්ශයක්.බුදුසරනයි..

  • @nihal-lk4iz
    @nihal-lk4iz 4 года назад +76

    ඔයාට දැන් තියෙන්නෙ ඔයාගෙ පියාගේ කටහඬ මයි වෙනසක් නැත . අපි ඔයාට ඔයාගෙ පියාට වගේම ආදරෙයි .

  • @hashinimmu4119
    @hashinimmu4119 3 года назад +5

    2021දීත් මේ සිංදුවට කැමති අය මේ කොනට 💘💘❤❤💘❤ මාර ගැම්මක් එන්නේ බුදු දහම ගැන මේ වගේ ගීත අහන්න අපි පින් කරලා තියෙනවා කියලා හිතෙන්නෙ මට විතරද? 😍බුදු සරනයි!

  • @lalithperera8495
    @lalithperera8495 4 года назад +36

    අපේ රටේ ම්නිස්සු අපිට ආඩම්බරයක් හොද කලා කාරයො

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 3 года назад +5

    ඔබ තුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏
    වාදක මඩුල්ලටද තෙරුවන් සරණයි 🙏🙏🙏
    ❤❤

  • @srilanka...3479
    @srilanka...3479 5 лет назад +397

    ජාතිය මුස්ලිම් .ඒත් අපේ බුදු දහමට කොතරම් ආදරෙයිද.ඔබතුමා වැනි මිනිසුන් මේ ලක් දෙරනට ලොකු අභිමානයක් .තෙරුවන් සරණයි

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 года назад +6

    බුදුන්ගෙම පිහිට ලැබේවා අවංක ඔබ හැමෝටම ගොඩක් ආදරෙයි

  • @sujinthanvijayaraja7590
    @sujinthanvijayaraja7590 4 года назад +11

    Iam tamil,I like very much this song.playing amazing

  • @chasithasanoj601
    @chasithasanoj601 Год назад +2

    මෙවන් උතුම් මිනිසුන් මේ පූජ්‍ය භූමියට පහළ වේවා...

  • @sdhd6319
    @sdhd6319 2 года назад +6

    අපිආදරෙයි පපුවපැලෙන්න ඔබකියනගීතවල වටිනාකම කියන්න වචනමදි ආදරෙයි ගොඩක්

  • @Lk-dw3ti
    @Lk-dw3ti 7 месяцев назад

    එ.අමරණිය.හඩ.අදටත්.අමරණියයි.අල්.හාජ්.මොහිදින්බෙග්.මාස්ටර්.ජාතික.වස්තුවක්.මෙම.බුදු.ගුණ.ගිත🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisharasan2182
    @nisharasan2182 5 лет назад +84

    නියමයිනේ ඔබ අපට වසනාවක් බුදු සරණයි

  • @heshanraj8212
    @heshanraj8212 3 года назад +133

    අල්ලාහ් දෙවියන්ගේ නියම මැවීම් මොවුන්ය,නියම මිනිහට සිංහලයා එදත් අදත් ගරු කරනවා 🖤