Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Podi wela වර්ධනය karaganna widiha geath video ekak dannako mis..
ඔයාට ගොඩාක් පින් දැනුවත් කලාට ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි මිස් ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙවා
ස්තූතියි ❤❤
බොහොම ස්තුතියි මිස්,ගොඩක් දේවල් ඉගෙන ගත්තා,වටිනා දැනුමක් ලබා දුන්නට බොහොම පින්,ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා...
Welcome miss.😁❤
Mis jel max aka mal walata gahanawada
හරිම වටින වීඩියෝවක්...මන් තනිව තමයී පැලවල බෙහෙත් දැම්මේ .....ගොඩක් පින් මිස් දැනුම ලබාදුන් නාට
❤❤
හරිම වටිනාව මිස්,ගොඩක් ස්තුතියි,
Miss me pohora ganna dan kade nene, apita ganna puluwan kohenda
Super max n eka wenuwata super max 60 hariyanawada mis
Thnku very much...godak wateawa...wagawata aluth api wage ayta..🙏🙏🙏🥰😘mis albut solushon masekta wathawaka dana hodada a diyra pohora akn moawada wene....welawak thebunoth rpli akak dana..🙏🙏
කමක් නෑ මිස්.දාන්න
ම්ස් මගේ ඇන්තුරියම් පැළ වලට දිලීරක් බො වෙලා ..මල් කොරි වෙනවා.. හරි යන දිලීර වර්ගයක් කියන්න
Ahthata danui mama oyage video balannae harima wadagath
දියර පොහොර හා දිලීර නාශක යෙදීම සදහා වඩාත් ම සුදුසු වේලාව මොකද්ද? උදේ කාලයේ අව්ව තියෙන වෙලාවද?
ගොඩක් හොඳයි
Bohoma Hoda wada satahank❤thank you
Super max N වෙලදපොලේ හොයා ගන්න නැනේ මිස්.ඒ වෙනුවට N වැඩි දියර හෝ කුඩු පොහොර ක් දැම්මාට කමක් නැද්ද .
කමක් නෑ මිස්
Supr mex වෙනුවට වෙන මොකුත් නැද්ද මිස්
බොහොම ස්තූතියි මිස්..නොදන්නා කරුණු බොහොමයක් ඉගෙන ගත්තා ..තව දෙයක් දැනගන්න තියෙනවා .එක සතියක් supermax+DP සහ අනෙක් සතිය Maxicrop දාල 3වෙනි සතියෙද calmex දාන්න ඕනෙ..ඒ වගේම Maxicrop වෙනුවට cropmaster යෙදීම සුදුසු යිද?
Calmex ගැන වෙනම වීඩියෝ 1ක් කලා.ඒක බලන්න මිස්
ගොඩාක් ස්තුතියි.
Supermax gnne kohenda
Miss dilira nashaka danakota dawas kiyen kiyatada danne.
අනික් වීඩියෝ 1 බලන්න මිස්.පැහැදිලි කරලා තියෙනවා
Bohoma sthuuthi mis mata loku gataluwak wela thebbe pohora gana danan geteyta kala sathankta ewa yidanne kohomada keyala oaba thumiyage siyalu wada katuth dinen dinama sarthka wewa.guru mushtiyaka nathi guru deweyaek.....🥰❤️🙏
ස්තූතියි අගය කිරීමට.යාලුවන්ටත් බලන්න share කරන්න . Channel 1 subscribe කරන්න.❤
Miss calmax 1L water ekata 3ml.mix karanawa wage DP. 98 ekath 3ml eka anupathenda ganna one
තව වීඩියෝ 1ක් තියෙනවා මිස් ඒ ගැන. බලන්න
ගොඩාක් වටින වීඩියෝ වක්.🏆️බොහොම ස්තුතියි මිස්. 🙏මං ඔයා ව සබ්ස්ක්‍රයිප් කලා😍
Tnq miss
Watina weda satahanak.thank you very much miss
Mis pohora danne ude kiyata vitharada
ඊලග වීඩියෝ එකේ කියලා තියෙනවා.බලන්න මිස්
Mis pohora warga tikai ganna pramani kiyannako
මිස්..supermax නැති නිසා වෙනත් නයිට්‍රජන් වැඩි පොහොරක් සමග DP98 මිස්‍ර කරල දැම්මට කමක් නැද්ද ..
එපා.වෙනම දාන්න.ඒක safety
ගොඩක් ස්තූතියි මිස් 🙏
DP 98 සමඟ Calmax යොදන්න පුළුවන්ද
ඒ ගැන වීඩියෝ 1ක් තියෙනවා බලන්න
Mage rainbow pelayak thiyenawa ...masa thunak wenawa genath..eka thawama genapu widihamai...හැදෙන්නේ ne..ei ehema wenne mis..ane uththarayak dennako mata..
මේ පොහොර වර්ග දාලා බලන්නකෝ වෙනස
Supermax n මේ දවස් වල හොයාගන්න අමාරු නිසා වෙනත් නයිට්‍රජන් වැඩි පොහොරක් සමඟ Dp98 භාවිතා කලාට කමක් නැද්ද.
Recommend කරන්නේ නම් supermax with dp. Online තියෙනවා. බලන්න. අනික්වා එක්ක හරි යන්නේ නෑ. පැල මැරෙන්න පුලුවන්
@@dahamsaanthurium3114 thank you මිස් 💐
Mis calmex danneth hama sathiyaktama aka parakada...🤔🙏
Calmex 1 සති 2කට වතාවක් ඇති
Ane mis kalasatahanak hadala dannako..beheth gahanna
Maxicrop, supermax N badulle kohenda ganna thiyenne?
බදුල්ලේ කොහෙවත් නෑ.,online oder කරලා ගන්න
හරිම වටිනාව ස්තුතියි
ඇත්තටම ගොඩක් වටිනවා...මිස්❤️ හැමෝම කියලා දෙන්නේ නෑ මිස්...මිස්ගේ වගාවන් තවත් සර්තක වේවා...
ස්තුතියි ඔබට
Kalin video eke link eka dannako.hoyaganna ba
Description box 1 බලන්න
Calmax ekath dp 98 ekath ekka mix karanna oneda
Yes
@@dahamsaanthurium3114 puluwanda aulak wenne nane🙂
Miss laga super mex ganna thiyenawada
නෑ මිස්
බොහොම ස්තුතියි මිස්.ගොඩක් වටිනවා.
Miss, me wedeyatama ochid walatath me pohara danna puluwada?
ප්‍රශ්නයක් නැති වේවී
@@dahamsaanthurium3114 Thanks miss 💓
Kohenda supermax n ganne kohewath nane
Mal pela ganna thiyanawada
ප්‍රයෝජනවත් වැඩ සටහනක්. සේවාව විශිෂ්ට යි. ස්තුතියි
🙏🙏
Thank you 🙏❤️
Thankyou 💞💞
Godak hoda danumak labadena obata budu saranay
Thanks
Thank you
Super max n ganna puluwan kohenda miss
👍👍👍👍
Me pohora warga ganna puluwanda
Fb group වල sale කරනවා බලන්න මිස්