පැවිදි වීම 3 (පැවිදි වෙනකොට දැනගෙන සිටිය යුතු දේවල්)

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 364

  • @ishanrandimuthu3137
    @ishanrandimuthu3137 3 года назад +40

    මමත් කැමති පැවිදි වෙන්න ස්වාමීන් වහන්ස

  • @thusithlall244
    @thusithlall244 Год назад +10

    ලබන මාසේ මම පැවිදි වෙනවා..
    ඇත්තටම ගොඩක් පැහැදිලිව හාමුදුරුවෝ කියලා දෙනවා සැම දෙයක් එක ගොඩක් වටිනාව.
    තෙරුවන් සරණයි

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 месяца назад +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා

  • @AmaliWijewardana-k8r
    @AmaliWijewardana-k8r 11 месяцев назад +3

    සාධු සාධු අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔවදන් ලබාදිම පිලිබඳ ඔබ වහන්සේට ගොඩක් පිං 🙏

  • @dilipashaman2952
    @dilipashaman2952 3 года назад +32

    මට තව එක යුතුකමක් තියෙනව ..ඒක සම්පූර්ණ කරගත්තු ගමන් මම පැවිදි වෙන්න අවර්ශ ගමන පටන් ගන්නව..අම්ම කැමතියි.තාත්තා නෑ ..මගේ හිතේ පොඩි කාලෙ ඉදල තියෙන නොවෙනස්වෙන ඉලක්කයක් පැවිදි වීම..අනිවාර්යයෙන් මම බුදුරජාණන් වහන්සේගෙ සෙවනට එනවමයි..තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @hirutharu9290
    @hirutharu9290 3 года назад +13

    සාදු සාදු සාදු.... මේ භවයේ මටත් නිවීම පිණිස මහනවීමට හැකි වේවා.... සාදු සාදු සාදු....

  • @rajithaherath5033
    @rajithaherath5033 Год назад +1

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...💖🙏💖 💕🙏💕 සාධූ🌸🌸 සාධූ🌸🌸 සාධූ🌸🌸

  • @swa5531
    @swa5531 3 года назад +10

    සාදු සාදු සාදු 🙏🙏🙏මටත් මේ උතුම් ච්වරය දරාගන්න ලැබේවා 🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස මහණ වෙන්න වයස බලපානවාද මටත් ඒ උතුම් නිර්වාණය අවබෝධ වේවා සංසාර දුකින් අත් මිදෙන්නට ලැබේවා 🙏🙏🙏🙏

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi Год назад +2

    ගෞරවනීය ස්වාමීන්වහන්සේට ආයුරාරෝග්ය සම්පත්තිය ලැබේවා! දීඝායුවේවා!

  • @suwarnalatha6836
    @suwarnalatha6836 Месяц назад

    මට පැවිදි වීමට හැකිවේවා තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස දීර්ගායු ලැබේවා ...!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Год назад +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @KasunNilanka-bd9mv
    @KasunNilanka-bd9mv 11 месяцев назад +4

    Man aurudu 36 kma balan hitiya apee hamuduruwanee 2024 02 21 mahanawenawaa

  • @devinikarunarathne5526
    @devinikarunarathne5526 2 года назад +8

    මේ ගිහි ජීවිතයෙ දුක අත්හැරල නිවනට පැමිණිය යුතුයි සියලුම දේ අත්හැර🥺

  • @tharindudilshara12345
    @tharindudilshara12345 Год назад +1

    සාදු සාදු සාදු ,ඉතාම කල්යානයි හාමුදුරුවනේ්

  • @chandanaamarakoon6496
    @chandanaamarakoon6496 3 года назад +5

    මමත් කැමති මහනවෙන්න ස්වාමීන් වහන්ස

  • @sadundarshana6401
    @sadundarshana6401 Год назад +2

    බොහොම පිං හාමුදුරුවනේ

  • @pubudilakshan7108
    @pubudilakshan7108 Год назад +1

    සියල්‍ය අතැහැර ඒ උතුම් නිර්වාන අවබොදය ලබා ගෑනීමට හැකිවේවා !!🙏🙏🙏🙏🙏

  • @gamagejayanath5908
    @gamagejayanath5908 3 года назад +5

    බොහෝම පිං ඹබ වහන්සේට

  • @priyaherath
    @priyaherath Месяц назад

    Namo Buddhaya 🙏

  • @ට්රැක්ටර්වැඩ්ඩෝ

    මටත් පැවිදි වීමට අවශ්‍යයි 🙏

  • @shehanimadhubashini8558
    @shehanimadhubashini8558 2 года назад +2

    බොහොම වටිනවා මෙ විඩියෝ එක...ඔබ වහන්සේට පින්.🙏🙏🙏🙏🙏🙏

  • @ravindulakishani9063
    @ravindulakishani9063 3 года назад +3

    සාදු

  • @karunarathna3650
    @karunarathna3650 2 года назад +1

    බොහෝම ස්තූතියි ස්වාමීන් වහන්ස. සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @hasharasewwandi8144
    @hasharasewwandi8144 6 месяцев назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනෙ ! 🙏🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 2 года назад +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @production6347
    @production6347 3 года назад +3

    ඔබ වහන්සේට බුදු සරණයි

  • @sadeekachathurangani7444
    @sadeekachathurangani7444 2 года назад +1

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @apiwanuwanapi5328
    @apiwanuwanapi5328 3 года назад +3

    Ape hamuduruwanta godak pinsidda wewwaaaa.sadu sadu sadu.....

  • @sanjayaprasanna5350
    @sanjayaprasanna5350 8 месяцев назад

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @pubudilakshan7108
    @pubudilakshan7108 Год назад +1

    තෙරුවන් සරණයී සාදූ ❤

  • @sanjeewapathiraja6846
    @sanjeewapathiraja6846 3 года назад +4

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @akilapubudu3850
    @akilapubudu3850 3 года назад +1

    සාදු සාදු සාදු

  • @janakithakshila4685
    @janakithakshila4685 Год назад +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට..🙏🌹

  • @AdithyaDulmini-r2f
    @AdithyaDulmini-r2f Год назад +1

    පැව්දී වෙන්න මාත් ආසයි

  • @niroshamanel3923
    @niroshamanel3923 5 месяцев назад +1

    ස්වාමීන් වහන්සේ මට පැවිදි වෙන්න කැමතියි පුංචි කාලේ ඉඳලම මම කැමතියි ඒත් මට එයට ඉඩක් ලැබුනේ නැහැ මම ඒක වහන්සේ සමග සම්බන්ධ විමට කැමති දුරකථන මාර්ගයෙන් මම අද ඉතාමත් දුක්විඳින ජිවිතයත් ගතකරනනෙ අසරණ මට ඕක වහන්සේ පිහිට වෙන්න මගෙ පොන්අංකය මට මෙයට ඉඩසලසා දෙන්න අපෙ හාමුදුරුවනේ කතාකරන්න තෙරුවන් සරණයි

  • @udaralakmal3583
    @udaralakmal3583 3 года назад +3

    තෙරුවන් සරණයි

  • @anushkapunchihewa7562
    @anushkapunchihewa7562 Год назад +1

    Mama oba wahanse mage guruwaraya karagannawa

  • @tecno917
    @tecno917 3 года назад +3

    සාදු සාදු සාදු 🙏🌼

  • @අපේහෙලකාලාව
    @අපේහෙලකාලාව 7 месяцев назад

    ඔබ වහන්සේට බොහොම පිං මෙ විදිහට දැනුවත් කරනවට

  • @maneeshalasindu7128
    @maneeshalasindu7128 3 года назад +3

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස.
    පැවිදි වීමේදි සැපිරිය යුතු සුදුසුකම් ගැන වීඩියෝවක් කරන්න පුලුවන්නම් වටිනව. ඒ කියන්නෙ පැවිදි විය හැකි හා නොහැකි පුද්ගලයින් වර්ග ගැන. තව පැවිදි උතුමෙක් විසින් ආරක්ශා කල යුතු විනය සික පද ගැන, කුද්දානුකුද්දක සික පද, උපසම්පදාව ,පොහොය කර්ම ඇවැත් දෙසීම්, භික්කු භාවය අහෝසි වීම. හා එවිට සිදු කරන චාරිත්‍ර ගැන සිවුර පොරවන ආකාර ගැන වගේ කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව ස්වාමීන්වහන්ස

  • @dermasaudi9393
    @dermasaudi9393 3 года назад +3

    Tharuvan saranai 🌻🌼apaa hamudiruvanaa

  • @kumaralk9635
    @kumaralk9635 3 года назад +3

    sadhu sadhu sadhu🙏🙏🙏

  • @ManjulaKumari-s3p
    @ManjulaKumari-s3p 2 месяца назад

    Sadu sadu sadu .mamath mahana wenna inne. Ape hamuduruwane

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 5 месяцев назад

    Sadu sadu sadu

  • @harryn2901
    @harryn2901 3 года назад +5

    Great value.

  • @chamathudipa1706
    @chamathudipa1706 3 года назад +4

    හාමුදුරුවනේ මට වයස අවුරුදු 13යි . මට පැවිදි වීමට කුඩා කාලයේ සිටම අශාවක් තිබුනා . මට හිත එක්තැන් කර ගැනීමට පිලියමක් ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා

  • @chaturangakumarasiri507
    @chaturangakumarasiri507 3 года назад +13

    අනේ අපේ හාමුදුරුවනේ මගේ එකම බලාපොරොත්තුව සසුන් ගත වෙන්න ඒත් මහ ගොඩාක් බැදීම් වලින් හිර වෙලා ඉන්න මම විවාහක කෙනෙක් මම ගොඩාක් මානසික ව විදවනවා මේ නිසා මට උදවු කරන්න ගොඩාක් පිං

  • @lahiruasanjana5606
    @lahiruasanjana5606 3 года назад +2

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ..පැව්දිවීමට පච්චා ගසා තිබීම ගැටලුවක්ද .මා කෙරෙහි අනුකම්පාවෙන් පවසන සේක්වා ..තෙරුවන්සරණයි

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  3 года назад

      මුහුණේ සහ දකුණු අතේ පහල කොටසේ නැත්නම් ප්‍රශ්නයක් නොවේ. එසේ උපසම්පදා නොවී පැවිදි වී සිටින්න පුළුවන්

    • @thomasshelby5098
      @thomasshelby5098 6 месяцев назад

      ​@@PepiliyaneAryadevaRathanaThero උපසම්පදා වෙන්න බැරිද වම් අතේ පහල ටැටූ තිබුනම

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 3 месяца назад

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @danujayawijesekara841
    @danujayawijesekara841 2 года назад +4

    ස්වාමින් වහන්සේ මට මහන වෙන්න ඕන. නමුත් මම මහන වෙනවද නැද්ද කියලා දෙලොවක් අතර තනි වෙලා ඉන්නෙ. මට වයස අවුරුදු 23. මට උදව් කරන්න හාමුදුරුවනේ. මට මහන වෙන්න හිතුනෙ කොහොමද කියලා හිතාගන්න බැහැ. මට සති දෙකක විතර ඉදලා හිත කියනවා මහන වෙන්නම කියලා. නිතර හිතෙනවා. හිතට පුදුම කරදරයක් වගෙත් හිතෙනවා. මම ගෙදර ඉන්නෙත් සතුටින්. මට අවුරුදු දෙකකට තුනකට කලින් මහන උනානම් කියලා හිතිලා තියෙනවා. දැන් සති දෙකක විතර ඉදලා ඒක දැඩිව දැනෙනවා. ඒ නිසා පැවිදි වීම ගැන හොයන කොට තමයි මේ දෙ මට හමු උනෙ. මම මේ ගැන කිසිම කෙනෙකුට කිසිම වචනයකින්වත් තාම කියලා නැහැ. ස්වාමීන් වහන්සේට තාමයි ඉස්සෙල්ලාම කියව්වෙ. ඒ නිසා මට උදව් කරන්න හාමුදුරුවනේ. 🙏🙏🙏 සාදු සාදු සාදු !!!

  • @lahiruasanjana5606
    @lahiruasanjana5606 3 года назад

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්ස . පැව්දිවීමට පච්චා ගසා තිබීම ගැටලුවක්ද..මා කෙරෙහි අනුකම්පාවෙන් පවසන සේක්වා..තෙරුවන්සරණයි ..

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  3 года назад

      මුහුණේ සහ දකුණු අතේ පහල කොටසේ නැත්නම් ප්‍රශ්නයක් නොවේ. එසේ උපසම්පදා නොවී පැවිදි වී සිටින්න පුළුවන්

  • @Ravindulakshanofficial-t3g
    @Ravindulakshanofficial-t3g Год назад +2

    මට වයස 15 මමත් පොඩිකාලේ ඉඳලාම පැවිදි වෙන්න ගොඩක් කැමැතියි අම්මත් තාත්තත් කැමතියි පන්සලේ ලොකු හාමුදුරුවන් හැමදාම මගෙන් අහනවා මහන වෙනවද කියලා ඒත් හිටපු ගමන් ඒ අදහස වෙනස් වෙනවා ඒ මොකද ස්වාමීන් වහන්ස 🙏🙏

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  Год назад

      ඒ පැවිදි වීමට අවශ්‍ය ඇයි කියල හරියටම තේරුම් අරන් නැති නිසා. පැවිදි වෙන්න ඕන ඇයි කියල කල්පණා කරන්න. ඒක පැවිදි වුනාම මට සම්පූර්ණ කරගන්න පුලුවන්ද කියල හොයල බලන්න. එතකොට තමන්ගේ අදහස වෙනස් නොවේවි.

    • @Ravindulakshanofficial-t3g
      @Ravindulakshanofficial-t3g Год назад +1

      @@PepiliyaneAryadevaRathanaThero බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස මම දැං ඒවා හොයමින් ඉන්නේ භාවනා වැඩසටහන් කීපයකටද මම සම්බන්ධ උනා එයින් හොද දැනුමක් ලැබුවා දැං ආරන්‍ය යක දානයක් දීමටත් යනවා දැං නම් මගේ හිත එකග වෙලා තියෙන්නෙ උතුම් පැවිදි දිවියට ඇතුළත් වෙන්න 🙏 අම්මා කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය ලියලා සසුන් බිමට එන්න කියලා
      මම අධ්‍යාපන වැඩවලට වැඩිය කැමැති බුදු දහමේ වැඩ වලට දාන සීල භාවනා වලට මම පොඩි කාලේ ඉදන්ම බුදුන් වැන්ද සිල් සමාදන් උනා භාවනා කරා තාමත් එහෙමයි මට ඕන පැවිදි වෙන්න 🙏
      ඔබ වහන්සේට බුදු සරණයි ඔබ වහන්සේගේ මෑනියන්ට සහ පියානන්ට උතුම් ඌ නිවනම අවබෝධ වේවා 🙏 ඔබ වහන්සේටත් උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏

  • @කලුමල්ලි-බ2ත
    @කලුමල්ලි-බ2ත 2 года назад +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට මගේ ජිවිතය කලකිරි තියෙන්නේ. මම මොනදේ කරත් මට සතුටක් නැත. මම දන්නැ ඇයි ඒ කියලා. ස්වාමීන් වහන්ස මට උදව් කරන්න. මට පිහිට වෙන්න.🙏🙏

  • @madhukamahendra4003
    @madhukamahendra4003 Год назад +1

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්සේ.මම පොඩ් කාලේ ඉදන් මහන වෙන්න කැමැත්තෙන්.බුදුන් හිමියන්ගේ මාවතේ යන්න කැමැත්තෙන් හිටියේ.නමුත් මම බැදීම් වලින් තව තවත් බැදෙනවා 😔.මට දැන් වයස 24 යි.මම බැදලා අවුරුදු එකහමාරක් විතර. චූටි පුතෙක් ඉන්නවා මාස 4ක.නමුත් දැන් මට බැදීම් වලින් අයින් වෙලා මහණ වෙන්න කැමැතියි.ඒත් මගේ බිරිඳයි අනිත් අයයි අකමැති.මට පුළුවන්නම්.බැදීම් වලින් අයින් වෙලා මහණ වෙන්න උදව් කරන්න පුළුවන්නම් 😔.තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස.සාදු සාදු....🙏

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  Год назад

      තව තවත් ධර්ම මාර්ගයේ ගමන් කරන්න. පැවිදි වීම පසුව සිදු කරන්න. කෙතරම් අරමුන උතුම් උනත් පුංචි දරුවෙකු සිටි නිසා පසු කලෙක වරදකාරී හැගීමක් ඇති වී පැවිද්ද පවා අසාර් ථක වෙන්න පුලුවන්. ඒ නිසා දැනට සිතින් පැවිදි වී ගතින් ඔබේ වගකීම ඉටු කරන්න එයත් හොද පුහුණුවක් වේවි ඔබේ ආධ්‍යාත්මියට

  • @lahirupriyanka3096
    @lahirupriyanka3096 3 года назад +1

    Sadu Sadu sa

  • @ajithkannangara214
    @ajithkannangara214 3 года назад +1

    මමත් කැමති mahanawenna.ane pinwath suwamin wahansa.matath udau karanna.pindidda wenawa

  • @Ruchi_dilshan
    @Ruchi_dilshan Год назад +1

    Hamuduruwane mata thanak thiyenawanan pawidi wenna kiyanna..

  • @Roshan-ll7rf
    @Roshan-ll7rf 2 года назад +2

    අනෙ මට හරි ආසයි මහන වෙන්න එත් මට මතක සක්තිය අඩුයි මට බයයි ගාත පාඩම් කරගන්න බැරි උනොත් එලවල දායි කියල මන් ආමි ඉන්නෙ මට ඔනි කට්ටක් ඔනි දුකක් විදින්න මගෙ හිත හයියයි

  • @isharachef
    @isharachef 3 года назад +3

    මට ආයෙත් මහණ වෙන්න ඕන ඒකයි..

  • @DhammikaWitharana
    @DhammikaWitharana 3 месяца назад

    Teruwan saranai ape hamuduruwane mamat labana mase 2 da pavidiwenawa obawahanse besana mahata godak upakari una hamuduruwana
    Et pirit paligatha padam hitinne naha esambandawadanuwat kirimak karanna puluwanda

    • @OvilVish
      @OvilVish 10 дней назад

      PAVIDI UNADA

  • @nishanthajayasinha1374
    @nishanthajayasinha1374 3 года назад +3

    මටත් මහණ වෙන්න අවශ්‍ය

  • @nilmininilunilu5551
    @nilmininilunilu5551 2 года назад +1

    Pinwath suwamin wahansa mata mage puthawa sasaneta danna oni.

  • @samanpradeep4690
    @samanpradeep4690 Год назад +3

    ආරණ්‍ය පැවිදි වීම ගැන විස්තර කට හැකිද ස්වාමීන් වහන්ස,🙏🙏🙏

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 Год назад +1

  • @chandanichandani7318
    @chandanichandani7318 3 года назад +1

    Ane hamuduruvane mama mara asaranai mage daruva mahana karanna mage mahaththyagen avasara ganna puduma uthsahayak ganne.eya avasara den na ekeka velavata ekeka katha kiyanava.mata kohoma hari putha sasaneta puja karanna one.kohomada mama suvamiyagen avasara ganne ane mata kiyala dennako.amma vidihata mama hitha hada gena inne.eth thaththa vidihata eyagen vachanayak den na ape hamuduruvane.putha igena ganna daksai.eyath mahana venna kamathi.mama asaranai ape huduruvane😭😭😭😭

  • @isharasenavirathne6860
    @isharasenavirathne6860 11 месяцев назад +1

    මට මෙහෙනින් ආරාමයක් සම්බන්ද කර දෙන්න

  • @tharidu1673
    @tharidu1673 2 года назад +1

    Hamuduruvane mahana venna hoda pansalak hoyala denna polgahavela mahamewnava aspuva hodaida

  • @hasithajayamangala-tk4bx
    @hasithajayamangala-tk4bx Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🖐️

  • @ireshperera5864
    @ireshperera5864 Год назад +1

    mama mahana wenna harima asaven inne mokada mata nivan awaboda kera ganna one hamuduruvane mata podi pashnayak tiyanava mata kalin manasika rogayak tibba over thinking eka pashnayak wenavada .mata eka pashnayak weida nivan awaboda kera genima sadaha godak pin hamuduruvane mekata piliturak denna

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 3 года назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @lifefmsrilanka2466
    @lifefmsrilanka2466 3 года назад +1

    Hamuduruwane ape Amma mata mahana wenna denne naa

  • @MadushankaPushpakumara-dy9jl
    @MadushankaPushpakumara-dy9jl 11 месяцев назад +1

    Mamath kemathi pevidi wenna

  • @sdhanushka8689
    @sdhanushka8689 2 года назад +2

    පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පිං 🙏🙏🙏 ..මමත් පැවදි දිවියට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ..පිං දහම් රැස් කරමින් පෙරුම් පුරනවා..අවසර .පිංවත් ස්වාමීන් වහන්ස , පැවදි දිවියට ඇතුළු වීමට විවාහක කාන්තාවකට ස්වාමියාගේ අවසරය අත්‍යාවශ්‍ය ද...බොහෝ කාලයක සිට ඔහු ව්දෙස් ගත නම් එය කෙසේ විය යුතුද..දුරකථන ඇමතුමකට හෝ සම්බන්ධ කර ගත නොහැකි නම් ... කෙසේ කල යුතුද...🙏..

  • @AacAbesingha
    @AacAbesingha 3 месяца назад

    Mama. Kemathi. Pevidi. Wenna. Katada. Katha. Karanna. One

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 3 года назад +8

    තෙරුන් සරණයි. ඔබ වහන්සේට. වයස ප්‍රශ්නයක්ද. මට එක පුතයි .එයාට අවුරුදු 26යි .මම එයාට හොදට උගැන්වූවා. දැන් එයා බැංකුවක ආරක්ෂාවක් කරනවා. නමුත් තව බැදලා නෑ.ගෙවල් දොරවල් සම් පුර්ණයි. මහත්තයා කැමති නෑ මම යනවට. මම අවුරුදු 27ක් බලාගෙන හිටියා. මගෙ වගකීමි සම් පූර්නයි. මට අවුරුදු 51යි. සරවත් ධර්මයක් තිබෙන කාලය මගහැර යාමට බෑ. මනුෂ්‍ය ආත්මයවත් රැකගන්න ගිහි ජීවිතය අත අරින්න ඕන. මම මොකද කරන්නෙ. පහදා දෙන්න.

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 9 месяцев назад

    Swamin wahansa, oba wahanseta pawdgalikawa katha karann kramayak tinawada? Anukampa karala mata me sadaha pihita wanna. Mata dena ganna one wedagath dewal kipayakma tinawa. Budusaranai

  • @madukarasanjana5696
    @madukarasanjana5696 2 года назад +4

    ආරණ්‍යයක මහණ වෙනවා නම් ඔය දේවල් අවශ්‍යද පින්වත් ස්වාමින්වහන්ස
    🙏🙏🙏🙏

  • @janithjanithniroshan9631
    @janithjanithniroshan9631 Год назад +2

    මට වයස 19යි. මට විවාහ වෙන්න කැමැත්තක් නෑ. ඒත් පැවිදි වෙන්නෙ ඕනිමය් කියලා එක තීරණයකට එන්නත් බෑ

  • @hiroshaweerasekera3370
    @hiroshaweerasekera3370 2 года назад

    🙏🙏🙏

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 2 года назад

    Aurudu 2k awasara illanawa amma kemathi na.eth kawadahari mata awasara lebeyi kiyala hitanawa🥲🥲

  • @tharindumaduranga1596
    @tharindumaduranga1596 3 года назад +1

    Oba wahanse kumana nikayada

  • @nadeeramadusanka4815
    @nadeeramadusanka4815 3 года назад +1

    Godak pi

  • @tharidu1673
    @tharidu1673 2 года назад

    Man mhana venavata gedrin thama kemathak ne mata vayasa avurudu 20 man uthsaha kranava mata enne ammai akki vitarai thatha nethi una mata jivithya hemdeyakma apavimk kala kirila thiyenne mata sasara gaman keti kraganna ona mata puluvan udavvak karanna

  • @AmaliWijewardana-k8r
    @AmaliWijewardana-k8r 11 месяцев назад +1

    මට දැන ගන්න ඕනෙ මහන වෙන්න කලින් හරියට හිත ගිහි බැදින් වලන් අයින් කර ගන්න විදිය නමුත් මට එ දේවල් දැන ගන්න මැණියන් වහන්සේ නමක් හොයා ගන්න ඔන මොකද ඔබ වහන්සේ කියා දුන් විදියට ආයෙ හැරිලා බලන්න ඔන නොවෙන ගමනකට හරියට උපදෙස් ඔන එකට මැනින් වහන්සේ නමක් හොයාගන්න උදව් කරන්න පුළුවන් ද

  • @keneshramanayaka7396
    @keneshramanayaka7396 3 года назад +4

    පිං.. මට ගිහි බැදීම් සියලුදේ අතහැර පැවිදි දිවියට අැතුල් වීමට අාරන්යක් සොයා ගැනිමට අවශයයි.ගිහි බැදිම් වලින් තොරවු තැනක්

    • @sandundilruk3320
      @sandundilruk3320 2 года назад

      ඔයාට ආරන්‍ය්යෙ සුවාමින් වහන්සේව කෙනෙක් මුනගස්සන්න පුලුවන්.ඔයා කොහෙද

  • @naveengallege4727
    @naveengallege4727 3 года назад +5

    අපේ හාමුදුරැවනේ මට අවුරැදු 23යි . මම පැවිදි වෙන්න හිත ගොඩක් හදාගත්ත කෙනෙක්. මට පැවිදි වෙන්න අවශ්‍යයි. දැනට මම මාණව සම්පත් කළමණාකරන අංශයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක 1 මු වසර ශිෂ්‍යයෙක් . මම පැවිදි වුනොත් අධ්‍යාපනයෙන් ඉවත් වෙන්න සිදු වෙයිද අපේ හාමුදුරැවනේ 🙏🏻

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  3 года назад +6

      කැමතිනම් පැවිදිවෙලත් ඔය උපාධිය කරන්න පුලුවන්. ඒක ගැටලුවක් නෑ. ඒත් ඒක කොපමන දුරකට ඵලදායීද කියන එක ගැටලුවක්

    • @siluminiseya
      @siluminiseya 3 года назад +2

      එන්න 0772921859

    • @thusithlall244
      @thusithlall244 Год назад

      මම දන්න තරමින් පැවිදි විමෙන් පසුව තමන්ගේ කරගෙන ආ අධ්‍යාපනය අතර මග නවත්වන්න බැහැ .එය අනිවාර්යයෙන් කල යුතුයි .තවද පැවිදි විම වෙනම කරුණක් .එයට ගොඩක් වැදගත් අධ්‍යාපනය .

  • @ishwo230
    @ishwo230 3 года назад +7

    මමත් කැමතී ඒත් හිත එක තැනකට ගන්නේ කෝමද ස්වාමීන් වහන්ස.මේ සසරින් එතර වෙන්න තියෙන එකම මග එයයි......

    • @kashinikapinidi5809
      @kashinikapinidi5809 2 года назад

      Math akm thama parshne ape hamuduruwane mn vivaha wela ne

  • @hasaniimasha6384
    @hasaniimasha6384 3 года назад +10

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේ දේශනා කල මේ කරුණු ටික කාන්තාවක් පැවිදි වීමේදීද් අදාළද..නැතනම් මීට වෙනස්ද..

  • @piyalrathanayake9768
    @piyalrathanayake9768 9 месяцев назад

    Asanipa kenekta pawadi wenna darida ape hamuduruwane

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  8 месяцев назад

      ඒක අසනීප තත්වය මත වෙනස් වෙනවා

    • @piyalrathanayake9768
      @piyalrathanayake9768 8 месяцев назад

      Mole sathkamak karaladanata athak pananati kanthawakta pawidi wenna bari da ap hamuduruwane

  • @yathartharidmadari4249
    @yathartharidmadari4249 3 года назад

    Teruwansaranai swaminwahansege 4n no diya hekida.mata obawahanse samaga kata karanna oni .math pavidi wenna kemeten inne .mata hoda meheni aramayak soya denna puluwanda .man denata digree ekak karanawa

  • @yathartharidmadari4249
    @yathartharidmadari4249 3 года назад

    Ane swaminwahanseta matath pavidi wenna hoda meheni aramayak soya denna please

    • @hsnnnsooriyabandara3031
      @hsnnnsooriyabandara3031 2 года назад

      Nisansala parisarayaka hoda Meheni aramekata enna kemathida,oyawa sambanda kara ganne kohomada daruwo

  • @sanduuu...
    @sanduuu... 10 месяцев назад +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස,බන අහනකොට වේගෙ පොඩ්ඩක් වැඩි කරල බන අහන එක හොද නැද්ද 😢

  • @njnissanka9791
    @njnissanka9791 3 года назад

    Hamuduruwane gahanu daruweku mahana karanna puluwan vayasa avurudu kiyedida?

  • @thusharasarath6862
    @thusharasarath6862 Год назад +1

    මමත් කැමතියි මහනවෙන්න උදව් කරන්න

  • @rohana.pushpakumara5281
    @rohana.pushpakumara5281 4 месяца назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
    ස්වමින් වහන්ස නා උයන අරන්නය හොදයිද පැවිදි වෙන්න. මත් පැවිදි වෙන්න ඉන්නේ.

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  4 месяца назад

      එහෙම කියන්න බෑ. ඔබ ගිහිල්ල කලක් ඉදලම තමා ඕන තැනක් තමන්ට ගැලපෙනවද් කියල බලන්න ඕන

    • @rohana.pushpakumara5281
      @rohana.pushpakumara5281 4 месяца назад

      එහෙමයි ස්වමින් වහන්ස. අද කාලේ හැටියට නිවරදි ධර්මය කියාදේන තැනක් හොයගන්නත් ඔනි නේද ස්වමින් වහන්ස. එතනදි අපි කොමද නිවරදි තැනක් හොයාගන්නේ ස්වමින් වහන්ස.
      තෙරුවන් සරනයි.

  • @asankawampawala1845
    @asankawampawala1845 2 года назад +2

    මම මහනවෙලා හිටියේ අපි කොහොමද හොද ගුරුවරයෙක් හොයාගන්නේ

  • @thomasshelby5098
    @thomasshelby5098 6 месяцев назад

    මහන වෙන්න හිතෙනවා. ඒත් ස්වභාවික ලිංගික ආශාවන් පාලනය කරගන්න පුලුවන්ද කියල සැකයක් තියනවා

  • @tharuwanasingha2569
    @tharuwanasingha2569 2 года назад

    Theruwan saranai swamin wahansa.Mata wayasa 20i.Me sere alevel keruwe.igenagena iwaranisa mula idan piriwen adyapanaya labanna onada?Mata bikshunin wahanse namak wenna ona buduhamuduruange margaye yannai one. Mahana unath genu lamaita arakshawak ne kiyanawa samahara aya😥.Mata gihi jiwithe idala buduhamuduruwange margaye yannath be.Ethkota bedim wediwenwa.E hinda aniwaryen mahana wenna ona.

    • @tharuwanasingha2569
      @tharuwanasingha2569 2 года назад

      Man asai duppath ayata udaw kranna.Igenaganna asa ayata udaw karanna.Mahana wela ehema dewal karanna puluwanda hamuduruwane. Man mahana wela hariyata jiwath unoth ammatai appachchitai e pinama athine me athmeta😊.

    • @tharuwanasingha2569
      @tharuwanasingha2569 2 года назад

      Ane mewata wisadumak kiyannako loku hamuduruwane🙏🙏

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  2 года назад

      0713931004 ankayata keti paniwidayak ewanna

    • @samudikawanigarathna
      @samudikawanigarathna Месяц назад

      ​@@tharuwanasingha2569 ane math oy hithna widihama hithna kenek.mt den 23.

  • @aishiteru_art
    @aishiteru_art 3 года назад +6

    ස්වාමීන් වහන්ස, පැවිදිවීමට ගෙදරින් අවසර ලැබෙනකම්, ඔබ වහන්සේ සඳහන් කළ කරුණු ගිහි ජීවිතයේදී පාඩම් කිරීමට අකැපද?

  • @nilanthipiyadharshani3532
    @nilanthipiyadharshani3532 3 года назад +1

    theruvan saranai pinvath swaminvahansa. mama kamathi bikshunin vahanse kenek venna Mata daruvan thidenek sitinava namuth mama gedarin ainvela rakiyavak karamin jivath venne thaniyama mama daruvan Hana balanava loku putha viwahakai Suba badinna inne aneth putha 9vasare inne daruvan kamathi mama mahana venavata Mata mahana venna puluvanda obavahanseta puluvannam Mata udaw karanna pinsiduvenaVa Mata vayasa 46

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  3 года назад

      පැවිදි වීමට පුලුවන්. දීල තියන දුරකථන අංක වලට අමතන්න

    • @nilanthipiyadharshani3532
      @nilanthipiyadharshani3532 3 года назад

      Pinvath swaminvahanseta niduk nirogi suwaya labeva budusaranai