Allan a Bari Nirogisuwa passe duwa am hamuduruwane gihiyata ea margapalawalata yana margapala giyapu vidiha de Sama karanna mea bana oya vidihata Buddha kappa gaman ahuwa ekai thawath Sare Siri dammabadra passe Budu piyanangege prayogika desa srawanaya karanna Ethan’s pahadiliwa margapala de Sama karanawa asxhryak
ඔබ වහන්සේට මම කරන්නාවූ සියලුම කුසලයන් අනුමෝදන් වේවා!!! ඔබ වහන්සේ පතනා බෝධිය බොහෝ දුර නොවේවා සාදූ සාදූ සාදූ
තෙරුවන් සරණයි 🌸
🙏🙏🙏ඔබ වහන්සේට උතුම් නිවනම පුර්ණය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🌤
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේට අවසාන හුස්ම රැල්ල දක්වාම සිල්වත් ගුණවත් නිරෝගිමත් පැවිදි ජීවිතයක් ගත කර ගන්ට ලැබේවා 🙏☺️
තෙරුවන් සරණයි 🌤
සොයා යන ඒ යහපත් අරමුණ, වැඩි ඈතක නොවේ වා......!සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏
තෙරුවන් සරණයි
ඔබ වහන්සේට උතුම් වූ නිවනම පුර්නයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏මාත් පැවිදි වෙනවා
තෙරුවන් සරණයි☸️🌷 .ප්‍රාර්ථනාව ඉකමනින් සඵල වෙන්න කියලා අපි ආශිර්වාද කරනවා.🪷
සාදු ...සාදු ...සාදු ...නිවනම නාථයි නිවනම වෙත්වා
තෙරුවන් සරණයි☸️🌷
තෙරැවන් සරනයි අපෙ හාමුදුරැවනෙ
තෙරුවන් සරණයි
සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸
තෙරුවන් සරණයි☸️🌷
සාදු 🙏🪷 සාදු 🙏🪷 සාදු 🙏🪷
තෙරුවන් සරණයි
Oba wahanseta me jeevithedima uthum chathurarya sathya avaboda wethwa 🙏🙏🙏
තෙරුවන් සරණයි
මාගේ පොඩි ස්වමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝයුශ ලැබේවා සාදු සාදු සාදු ❤️🙏❤️
තෙරුවන් සරණයි 🌸
සාදු සාදු සාදු ,හාමුදුරුවන් වහන්සේට උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
තෙරුවන් සරණයි ☸️
මගේ එකට පැතුම පැවිද්ද ලැබේවා! පමණි.
එය එසේම වේවා තෙරුවන් සරණයි ✨
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා! සාදු සාදු සාදු
මා වසරක පමණ දරුවෙකු සිටින පාසල් ගුරුවරියක්. මගේ මහත්තයා පෞද්ගලික අංශයේ රැකියාවක් කරන විධායක ශ්‍රේණියේ සේවකයෙක්. අප දෙදෙනා ඉතාම හොඳ පවුල් ජීවිත ගතකරන අතර බණදහම් ඇසීමට ඉතාම ලැදි දෙදෙනෙක්. අපි ලංකාවේ ප්‍රකට එක්තරා ස්වාමීන් වහන්සේගේ නමකගේ බණ දිනපතා ශ්‍රවණය කරන අතර ඉන් අනතුරුව එම දහම් කරුණු සාකච්ඡාවක් කරනවා. ඇත්තටම එම බණදහම් ඇසුවහම අපිට තේරෙන්නේ අපි මේ විදිහට බැඳීම් ඇති කරගෙන දුක් විඳිමි යන සසර ගමන තේරුමක් නොමැති බවයි. ඒත් දැන් එය සිතීමට අප ප්‍රමාද වැඩි. ඒ නිසා ගිහි ජීවිතයේ සිට හැකි පමණ කුසල් රැස්කර ගැනීම මගේ එකම අභිලාෂයයි. ජීවිතයේ තවදුරටත් බැඳීම් ඇති කර නොගෙන අපගේ ආදරණීයන් වෙනුවෙන් යුතුකම් පමණක් ඉටුකර මෙම සසර ගමන නිමා කළ යුතු බව මට නිතර වැටහෙනවා. මට නිතර මරණය සිහිවෙනවා. මරණයට ශක්තිමත්ම මුහුණ දීමට ඕනෑම අවස්ථාවකදී සිත සාදාගෙන සිටිය යුතු බවට මට වැටහෙනවා.
හැකි සෑම අවස්ථාවකම ලෝකයේ යථාර්ථය දකින්නට උත්සාහ කරන්න...ඔබගේ ගමන් මග නිවැරදී...තෙරුවන් සරණයි☸️🌷
දොරටුව විවරව පවතී. තවමත් අගුල වැටී නැත.වීර්යය ඇතිව තල්ලු කිරීමට අවශ්‍යයි.ඔබගේ වීර්යය, ධෛර්යය වැඩේවා!
🙏🙏🙏 සම්මාසම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ බුද්ධ අභිනිහාර ආනුභාව බලයෙන්ඒ පින්වත් ස්වාමීන් වහන්සේගේ උතුම් සත් ක්‍රියාව නිවී සැනසෙන මාර්ගයට පත් වේවා සාදු සාදු සාදු..ඒ මග යෑමට මටද මාගේ උතුම් බුදුපියාණන් වහන්සේගේ ආශිර්වාදය නානුභාවයෙන් සත්‍යානුගුණයෙන්🙏🙏🙏මටද කාලය උදා වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි...🪷🤲
@@PARARTHA 🙏🪻🙏
🪷🪷🪷සාදු සාදු සාදු
තෙරුවන් සරණයි☸️🌷
සාදු සාදු සාදු..සසුනට එක්වූ ඔබ වහන්සේ පිරිනිවීයත්වා..මටද දිනෙක ඒ උතුම් භාග්‍ය උදාවේවා..!!🙏🙏🙏🌼
තෙරුවන් සරණයි☸️🌷
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🌈
පැවිදි ජීවිතේ තරම් සුන්දර ජීවිතයක් කොහෙවත්ම නෑ....❤❤❤
ඔව්.🪷
Aniwa
නිස්සරණය සොයා ගිය ඔබ වහන්සේට උතුම් නිවනම අත් වේවා ඔබ වහන්සේගේ කථාව අපිට භාවනාවක් වගේ උතුම් තුණුරුවන්ගේ පිහිටයි !🙏🙏🙏
ඔබටත් තෙරුවන් සරණයි 🪷
සාදු සාදු සාදු .🙏🙏🙏🌼🌼🌼
තෙරුවන් සරණයි☸️🌷
මමත් උතුම් පැවදි ජීවිතේට ආසයි.දැනට දිනපතා බණ අහනවා
භාවනා කරන්න තවම ටික ටික උත්සහා කරනවා.කොළඹ අවට භාවනාව වඩන්න පුලුවන් නිදහස් සුදුසු තැනක් දන්නවා නම් කියන්න ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා...!
තෙරුවන් සරණයි..මම සොයා බලා දන්වන්නම් 🌸
Sadu sadu sadu pinwath swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි 🪷💛
අනේ මොන තරම් සිතට සැනසීමක් ගෙනාවද ඒ නිහඩ පරිසරය මොනතරම් සොදුරු ද.තනිවම යන සසර ගමන තුල දුකක්ම වු ලෝකය තුලින් මිරිගුවක් වැනි සැපයක් සොයා බැදීම් වෙනුවෙන්ම අනේකවිධ දුක්විද අවසානයේ හිස් අතින්ම සතර රියනක සැතපෙන්නට වෙර දරන සෑම සිතකටම අවිද්‍යාවෙන් මිත්‍යාවෙන් වැසීගිය ලෝකය තුල යථාර්ථය දැක සත්‍ය අවබෝධය කර ගැනීමට සැමට උතුම් ප්‍රඥාව පහළ වේවා උතුම් ධර්මාවබෝධය ලැබේවා පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ සාදූ
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
තෙරුවන් සරණයි☸️🌷 අත්හැරීම තුල ඇති සැපය වචන වලින් විස්ථර කල නොහැක.🪷
ඔබවහන්සේට යහපතක්ම වේවා. කල්යාන මිත්‍ර සම්පත් තියම ලැබේවා. පරමපවිත්ර සිරිසද්ධර්මය අසා දැන දැක පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට ශක්තිය ධෛර්යය හා දීර්ඝායුෂ ලැබේවා කියලා අධිෂ්ඨාන කරමි.
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය 🌹🙏🪔
තෙරුවන් සරණයි 🌸
ගෞරවනීය ස්වාමින්වහන්ස ... අනුරාධපුරයේ ලැබුනොරුවකන්ද අරණ්‍ය සෙනසානයේ වැඩ වාසය කරන මන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ සහ කොත්මලේ කුමාරකාස්සාප ස්වාමින්වහසේ තථාගත ශ්‍රී සද්ධර්මයට අනුකුලවම ධර්මය දේශනා කරනවා .. ඔබ වහන්සේත් එහි වඩින්න 🙏🏼🙏🏼🙏🏼🙏🏼 එහි ඒ දුෂ්කර i මග වඩන බොහෝ පින්වත් ස්වාමින්වහන්සේලා වැඩවසය කරනවා ... 🙏🏼
මටත් පැවදි වෙන්න ඔප්ලුවන්ද
E koheda bro?Please matath kiyannako
අවබෝධය තුල ලබන පැවිදි බව ඉතා සුන්දරයි.එ පැවිද්ද භාග්‍යවතුන්වහන්සේ උදෙසාමයි.මමත් ඔක්තෝබර් 20 පැවිදි වෙනවා .🙏🙏🙏
තෙරුවන් සරණයි..පැවිදි ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට ලැබේවා...🪷💛
@@PARARTHA 🙏🙏🙏
@@PARARTHAපැවිද්ද සාර්ථක වෙන්න නම් සිරිසද්ධර්මය අහන්න දකින්න. බුද්ධ ආගම අදහල පූජා,පෙරහැර, සීල වයාපාර, පිරිත් සජ්ඣායනය කරල ජීවිතය කාලකණ්ණි කරගන්න එපා.
Koheda pevidi wenne?
🙏🙏🙏
Sadu sadu sadu budusaranai Swamenwahanseta
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයිඅපෙ හාමුදුරු නේ
තෙරුවන් සරණයි 🌸
හාමුදුරුවනේ..
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
තෙරුවන් සරණයි☸️🌷
Sadu sadu sadu
තෙරුවන් සරණයි☸️🌷
Ethama watina daham awawadayak ane apotath ay nidahsa ekmanin labewa theruwan saranai🙏🙏🙏
තෙරුවන් සරණයි☸️🌷
සාදු
තෙරුවන් සරණයි☸️🌷
තෙරුවන් සරණයි 🌹🙏
තෙරුවන් සරණයි☸️🌷
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස..❤️😍
teruwan saranai
Sadu sadu Sadu sadu Sadu
තෙරුවන් සරණයි ☘️
Thank you for the English subtitles 🙏
Welcome ✨💛
නමස්කාර වෙවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏 , මෙම අරන්‍යය සෙනාසනය කොහෙද අපෙ ස්වාමින්වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි..මම හොරණ.
Hamuduruwane mamath Horana. Ane hamuduruwane matath oba wahanse inna thana mahana wenna puluwanda? Mamath mahana wenna kamathie hamuduruwane. Mata ammai thaththai witharai inne. Mama badala na. Wayasa 37i.
සියලුම ලෝක සත්වයාගේ දෑස් විවර වේවා.මේ අති උත්තම පණිවිඩය කන වැකෙත්වා.සියලුම දෙනා සදාකාලික සැනසීමෙන් සුඛිත්තර වේවා! සාදූ..සාදූ..සාදූ..!
තෙරුවන් සරණයි☸️🌷
මන් වෘත්තියෙන් ටියුෂන් ගුරුවරයෙක් ස්වාමින්වහන්ස. බැඳීම් එක්ක හිරවෙලා නිසා හිතේ මොන තරම් කැමැත්තක් තිබුනත් පැවිදි වෙන්න අවස්තාව ලැබුනේ නෑ. නමුත් පැවිදි ජීවිතයට ඉක්මනින්ම එන්න උත්සහ කරනවා. මේ දුක්මුසු සසර ගමන ඉක්මනින්ම නිවනින් කෙලවර කරන්නයි මගේ එකම අරමුණ. පන්සිල් රකිමින් දැනට ධාර්මිකව ජීවත් වෙනවා.
එම අරමුණ ඉතා යහපත්..පෙර ආත්මභාවයන් වල කරණ ලද අකුසල කර්මයන් නිසා ඔබට මෙම අත් භවයේ පැවිදි වන්නට හැකියාවක් නොමැතිවන්නට පුලුවන් ..නමුත් ඔබ ඔබගේ යහපත් ජීවන රටාව අත්නොහරින්න..තෙරුවන් සරණයි
@@PARARTHA😊
Sadu sadu sadu❤🙏🙏🙏🙏
මේවා තමයි viral වෙන්න ඕනේ ... ඒත් එහෙම නොවෙන්නෙත් හැමෝගෙම ප්‍රඥාවට මේ පණිවිඩයේ ඇති සාංසාරික වැදගත්කම ගෝචර නොවෙන නිසා වෙන්න ඇති. සියලු සත්වයන්ට පෙර පින් පහළ වී සම්බුදු දහම මුණගැසේවා!🙏🙏🙏
එය එසේමයි...තෙරුවන් සරණයි ☘️
මාගේ තථාගත ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් කාරුණික හද මඩලින් උපන් පිංවන්ත කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා සියළුම කායික මානසික රෝදුක්පීඩා කරදර බාධක මාර බලවේග දුරින්ම දුරු වේවා සසරෙ විපාක දීමට යමි අකුසල කර්මයන් ඇතිද ඒ සියළුම අකුසල කර්මයන් මෙපිං බලයෙන් දුරින්ම දුරු වේවා සිතට සතුට සැනසීම නිරන්තරයෙන්ම උදාවේවා උදාවු අද දින පිනෙන් පිරුණු පිංබර දිනයක්ම වේවා මෙවැනි උතුම් දේශනා අප වෙත ගෙන ඒමට පිංවන්ත ඔබ වහන්සේට උතුම් ශක්තිය ධෛර්යය වෙර වීරිය ඥානය ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
ඔබට තෙරුවන් සරණයි☸️🌷 ඔබටත් එසේම වේවායි ප්‍රාර්ථනා කරමි 🪷
,මේ බවයේ මග හැරුණා මතු සසරේ හෝ ඒ පින උදා වේවා
ඉක්මන් භවයකදී ඔබට පැවිදිව සසර දුකින් මිදෙන්නට අවස්ථාව උදා වේවා 🌈
අවසානයක් නොමැති සංසාරය අවසන් කිරීමට මමත් පෙරුම් පුරන කෙනෙක්, පැවිදි ජීවිතයට ඉතාමත් ප්‍රිය කෙනෙක් , පැවිදි ජීවිතයට හෙමින් හෙමින් ගමන් කරන කෙනෙක් , මටත් ඒ සැනසීම නිදහස ඉක්මනින්ම ලං වේවා ...🙏🙏🙏 ඔබවහන්සේට බොහොමයක් පිං 🙏🙏🙏
තෙරුවන් සරණයි☸️🌷
තෙරුවන් සරණයි .මේතරම් අඩු වයසකදි හරිම හරි තැනටම යොමු වුන ඔබ වහන්සේ ට චතුරාය්‍ය සත්‍යය වහ වහාම අවබෝධ වේවා!
Math පැවිදි ජීවිතයට ඉතාමත් priya කෙනෙක් , නමුත් mama දැනට vivahakai දරුවන් දෙදෙනකු සිටිනවා ma පැවිදි ජීවිතයට පැමිණීමට කුමක්ද කළයුත්තේ යන්න පැහැදිලි කර denumanavi suvamin වහන්ස🙏
@@ashokapushparani9148 🌤️
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🌸
Saththyai
තෙරුවන් සරණයි ☸️
ඔබවහන්සේගේ පැහැදිලි කිරීම පරම සත්‍යයි කිසිම තේරුමක් නැතුව මේ දුවන දිවිල්ල මහා මුලාවක් මගෙත් එකම අරමුණ පින්වත් පැවිදිබවයි ඒත් කාන්තාවක් ව්ම ලොකු බාධාවක් වෙලා මං විවහය රැකියාව පවා අත් හැරල සම්මා සම්බුදුරජානන්වහන්සේට ජීවිතය පූජාකරලා මුලු හදවතින්ම නිවන් මග වඩනවා කල කුසලයක් මතුවි හෝ ඉක්මනින් පැව්දිව්මට සුදුසු තැනක් මුනගැසේවා
එසේම වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.🪷 තෙරුවන් සරණයි☸️🌷
Theruwan saranai hamuduruwane
තෙරුවන් සරණයි ඔයාටත් 🌤
🙏
තෙරුවන් සරණයි☸️🌷
🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏
තෙරුවන් සරණයි☸️🌷
පුදුම නිවීමක් තියෙන්නෙ හාමුදුරුවනේ මේ වීඩියෝව තුළ..
සියල්ල සරලවම ලස්සනට හොඳින්ම අවබෝධ කරගන්න පුළුවන් විදියටම..
තෙරුවන් සරණයි හාමුදුරුවනේ..
ඔබවහන්සේට ඒ උතුම් වූ සත්‍ය ඉක්මනින්ම මුණ ගැසේවා..
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා..
තෙරුවන් සරණයි 🌸🌤
පොකුණුවිට ආරන්‍ය.කාන්තාවක් වී ඉපදීමේ කරුමය හොදටම භුක්තිවිදින කෙනෙක් මම.පිරිමියෙක් උනා නම් තුන් සිවුරයි පාත්තරෙයි අරන් කෑලෑ වදිනව.කොච්චර අවබෝධය සහ උනන්දුව තිබුනත් භාවනාව වඩන්න සුදුසු තැනක් කාන්තාවන්ට ලංකාවෙ නෑ.ඒ අතින් හරි අවාසනාවන්ත භවයක්
අකුසල කර්මයාගෙ බලවත් කම නිසා එසේ විය හැකී..
@@PARARTHA එහෙමයි ස්වාමින් වහන්ස
🙏🙏🙏🙏අපේ පොඩි හාමුදුරුවන්ට මාගෙ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි☸️🌷
❤ මටත් ඒ සැනසීම ලැබෙනවානම්
උත්සාහ කරන්න යන්න පුළුවන්..
පුදුමාකාර සරල පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි 🌈
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි☸️🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි☸️🌷
🙏🌹🙏🌹🙏🌹🙏
තෙරුවන් සරණයි ☘️
Allan a Bari Nirogisuwa passe duwa am hamuduruwane gihiyata ea margapalawalata yana margapala giyapu vidiha de Sama karanna mea bana oya vidihata Buddha kappa gaman ahuwa ekai thawath Sare Siri dammabadra passe Budu piyanangege prayogika desa srawanaya karanna Ethan’s pahadiliwa margapala de Sama karanawa asxhryak
Sadu sadu sadu apa budu piyanage daham maga gamankiriimata samata hakiweewa🙏🙏🙏
❤❤❤ saadu ❤ saadu ❤ saadu 🙏🙏🙏
තෙරුවන් සරණයි☸️🌷
Pinwath swamen wahansa gihi gei stina kenekta uthukam walata hirawe sitina kenek kohomada ay nidahasa laba ganne ay uthukam etukaramin podi pahadili kirimak ho ay gana daham video ekak genna puluwannam godak pin pinwath swamen wahanseta theruwan saranai 🙏🙏🙏
මම එය ඉක්මනි ඔබ වෙතට එවන්නම්.🪷
ඔබගේ වට්සැප් අංකයක් තිබේනම් එය මට එවන්න..තෙරුවන් සරණයි
Mahana wenna wisthara danaganna
0711142511
ඔබ වහන්සෙ වැඩසිටින පන්සලට ඇවිත් සතියක් ඉන්න පුලුවන්
?
එහෙම ඉන්න පුලුවන් කමක් නැහැ මහත්තයා ..
පැවිදි බව අවබොදයෙන් ලබා ගන්නා අය සියලුම දෙ අත් හරි,
මෙ සසරින් එතෙර වන්නට නම් බැඳිම් වලින් මිදිය යුතුය 🙏🙏🙏
Teruwan saranai.eya esemai✋
පැවදි ජීවිතය කියන්නෙ මිහිරි එකක් නොවෙ.එ ක කටුක ගමනක්.කිසිම බැදීමක් නැ.ලෙඩ දුක්,ප්‍රශ්න වලට තනිව මුහුන දෙන්න ,ලේසි නැ සිවුර දරා සිටීම.ඒකට සසරෙ පිනම තිබිය යුතුය්.මහන වෙන්ඩ පුලුවන් නමුත් රැදිල ඉන්න මහත් වීරියක් අවශ්‍ය යි.මොකද මන් පැවදි වෙන්ඩ ආරමෙ කාලයක් හිට් නිසා දන්නවා.තනිකම,ඒක පුදුම ජීවිතයක්.සසරෙ පිනම තිබිය යුත්‍යි
තෙරුවන් සරණයි 🌸
NAMOBUDDHAYA 🙏🙏🙏
Teruwan saranai 🪷
බුදුරජාණන් වහන්සේ කියනවා අත්හැරීමේන් නිවන්දකින්න පුලුවන් නම් නිගන්ඩයෝ අපිට කලින් නීවන් දකිනවා කීයලා,පින්වතුනේ බුදුරාජානන් වහන්සේ ආයෙත් කියනාවා මේ නිගන්ඩයෝ ඉපදෙන්නේ නිරයේ කියලා,මොකද ඒ තරම් භයානකයි දුස්ටිය කියලා.අවබොදය නිස්සරනයට හේතුවෙනවා අත්හැරිම සිවුරක්,කුටියක්,පාත්තරයක් අල්ලගන්න පුලුවන් අවබෝධ නොකොලොත්.එතන තියෙන්නේ වෙහෙසක්
Oba whanse wada inne thana koheda ..mata balanna enna aasayi
මම හොරණ
මට ආසයි මෙහෙණින් වහන්සේ කෙනෙක් වේන්න
බැරි කමක් නැහැ.🪷
Hamuduwarane mata no aka awanna
Matath oba wahanse udau karanna mahana wenna
තෙරුවන් සරණයි අනිවාර්යයෙන්ම..0711142511 මේ මගේ watsapp number එක.
🤍
තෙරුවන් සරණයි☸️🌷
Hamuduruwane mamath pawidi wenna kamathie. Mama wiwaha wela na. Mage wayasa 37i. Mata pawidi wenna puluwanda hamuduruwane?
0711142511 මේ මගෙ watsapp number ek.
Pawadi wenna kamathi.kohomada a awasthawa uda kara ganne..pahadili kirimak karanna ape hamuduruwane
ඊලග වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම පැහැදිලි කිරීමක් කරනවා...තෙරුවන් සරණයි☸️🌷
මම කාමති මහන වෙන්න කොහොමද යන්නෙ ගෙදරින් කාමත්ත ඕනද
ගෙදරින් කැමති වෙන්න ඕනෙ .🪷
Horana koheda
පොකුණුවිට
අත හැරීම තුල මට ඔය ලන්සලක් වත් එපා ජලනල විදුලියත් එපා.පිලිම සහ පිලිම ගෙවල් පන්සල් ඒ කිසිම දෙයක් එපා එතනත් බැදීමක් හටගන්නවා.ජොයන්නෙම සතෙක් වගේ කැලේ ඉන්න.දන්නෙ නෑ හරිද කියලා.
සියල්ල ඇත යනුත් අන්තයකි සියල්ල නැත යනුත් අන්තයකි...අත් හැරීම යනු ආධ්‍යාත්මික ගුණයක් මිස අභ්‍යන්තරික ගුණයක් නොව....පන්සල ඇත හෝ වේවා නැත හෝ වේවා සිතෙහි නෙක්කම්මය ඇතනම් එය තිබුනත් එකයි නැතත් එකයි...තෙරුවන් සරණයි☸️🌷
දුකක් තියන බව අවබොද කරන්න,මෙවාන් වීඩියෝ එකක් හරි කියලා දකින්නේ විපාකයක් විදියට.කෙනෙක්ට නොදන්න දහම දෙන්න දෙන්න අදර්මය ඇහැන එක හේතුපලයක් පින් වතුනේ.දර්මය ඇහෙන්නම කල්‍යාණ මිතුරෙක් නිසාමයි.කල්‍යාණ මිතුරෙක් බිහි වන්නේ බුදු කෙනෙක් නිසා මයි.මේ විඩියෝ එක කරන්නේම ඇලීම නිසාමයි මෙතන අත්හැරීම නෑ ඊලග වීඩියෝ ඒක කරන්නේ කොහොමද කියද සිත ඇලීලා තියෙන්නෙ,ඒක වරදක් නේමෙයි සිතේ ස්වභාවයක් ඒක අවබෝධ කරන්න ඕන.සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ.කාමයන් අත්හැරපූ තැන නිවන නෑ සීලයෙන් ආරක්ෂා වෙලා කාමයන් පරිහරණය කරන්න ඕන නිවන වෙනුවෙන්.ඒකයි භාග්‍යය උතුම් වහන්සේ කියන්නේ
සාදු🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
නමෝ බුද්ධාය 🌹🙏
තෙරුවන් සරණයි☸️🌷
🙏🙏🙏
තෙරුවන් සරණයි☸️🌷
🙏🪷
තෙරුවන් සරණයි☸️🌷
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏
තෙරුවන් සරණයි
🪷🪷🪷🙏
තෙරුවන් සරණයි ☸️
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි☸️🌷
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි☸️🌷
🙏🙏
තෙරුවන් සරණයි☸️🌷
🙏🙏🙏
තෙරුවන් සරණයි 🌸
🙏🙏🙏
Teruwan saranai 🪷