සෑම දිනකම භාවනා වඩමු 398 - 2025.01.02 - Ven. Thapowanaye Rathana Thero

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 39

  • @geethadamayanthi1244
    @geethadamayanthi1244 12 часов назад

    Theruwan saranai suwamin wahansa. Manasata harima sahaluwAk danenawa budu guna ahenakota.

  • @menikethilak555
    @menikethilak555 2 дня назад

    සාදු සාදු සාදු!!!

  • @dushyanthawijayamanna2292
    @dushyanthawijayamanna2292 4 дня назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏සදු...සදු ස්වාමින් වහන්සේ

  • @AshokaLiyanage-ks1eh
    @AshokaLiyanage-ks1eh 4 дня назад +2

    මට ත් අහම්බෙන් මෙ වැඩ සටහන අහන්න ලැබුණේ ස්වාමීන් වහන්සේ ට උතුම් වු නිර්වානය ප්‍රර්තනා කරමි

  • @sriyalathawijesooriya8228
    @sriyalathawijesooriya8228 4 дня назад +2

    ස්වාමීන් වහන්ස අද මම අහම්බෙන් මෙම උතුම් දේශනා වට සවන් දුන්නා ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @pabasaravithanagoda4084
    @pabasaravithanagoda4084 4 дня назад +2

    ස්වාමින්වහන්සේටමාගේනමස්කාරයවෙිවා

  • @asokaPeiris-k3p
    @asokaPeiris-k3p 3 дня назад

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබෙත්වා පාර්තනා කරම් සාදු සාදු සාදු

  • @AshokaLiyanage-ks1eh
    @AshokaLiyanage-ks1eh 4 дня назад +2

    සාදු සාදු ,සාදු

  • @ruvinifdo-y5z
    @ruvinifdo-y5z 5 дней назад +2

    සුවාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා

  • @SudharmikaSriyani
    @SudharmikaSriyani 3 дня назад

    මේ උතුම් භාවනා වැඩසටහන ට සවන් දුන්න පලමු දවස අදයි . දේශකයන් වහන්සේට උදවු උපකාර කරණ සියලු දෙනාටත් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා . ගරු ස්වාමින්වහන්ස භාවනා වේ පළමු පියවර නැවත පැහැදිලි කරදෙන මෙන් නමස්කාර පූර්වකව් ඉල්ලා සිටිමි .🙏🙏🙏

  • @punchikankanamgeramani7140
    @punchikankanamgeramani7140 5 дней назад +1

    තෙරැවන් සරනයි හාමුදුරුවනේ

  • @chithrapieris8740
    @chithrapieris8740 2 дня назад

    Sadu..sadu.sadu.

  • @AnomaSaranaseeli
    @AnomaSaranaseeli 5 дней назад +4

    Sadu sadu namaskarawewa swamini oba wahanseta deerghayusa niduk neerogi siwa labewa puhudun sith sathan niwe sanaseemata darana wehesa wenuwen aprimitha kusal ath wee oba wahanse niwaninma senasewa ipathami
    Thawada oba wahansege live programe walata sahabhagi wanne kesedai dana ganeemata kemathi eya danwannenam kawru ho pineathelk kiya denna ane pinsidu wewa
    Thruwan sarana wrea

    • @agampodi
      @agampodi 5 дней назад

      පහත link එකෙන් whatsapp group එකට එකතු වෙන්න.
      chat.whatsapp.com/HrohXdHN0XlHC5zR4eKrnC

  • @Priyanga-r8g
    @Priyanga-r8g 5 дней назад +2

    Taruwan saranai pinwaht suwamin wahnsha

  • @sureshaniherath5171
    @sureshaniherath5171 8 часов назад

    🌸🌸🌸🙏🙏🙏

  • @AnomaSaranaseeli
    @AnomaSaranaseeli 5 дней назад +1

    Thapowana dharma deshana walata sahabhagi wanne kesedai dannaa pinwath ayek danwanne nam ithamath pin sidu wewa ❤ ❤

  • @shanthikaduruwewa7905
    @shanthikaduruwewa7905 6 дней назад +3

    Niwansuwa labewa

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 дня назад

    🙏🏽🙏🏽🙏🏽

  • @reginadesilva8152
    @reginadesilva8152 6 дней назад +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිර්වානය අවබෝධ වීම පිනිසම මේ දර්මදානමය පින උපකාරී වේවා

  • @t.mchandrawathi1865
    @t.mchandrawathi1865 5 дней назад

    ස්වාමීන් wahansa sambanda වෙන්න bahane teruwan saranai

    • @agampodi
      @agampodi 5 дней назад

      පහත link එකෙන් whatsapp group එකට එකතු වෙන්න.
      chat.whatsapp.com/HrohXdHN0XlHC5zR4eKrnC

  • @ChandraRanasingha-m4p
    @ChandraRanasingha-m4p 3 дня назад +1

    🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NimaliFernando-b3t
    @NimaliFernando-b3t 5 дней назад

    Sadu.... Sadu.... Sadu.... 🙏🙏🙏

  • @dammikavijayanthi6955
    @dammikavijayanthi6955 3 дня назад +1

    සාදුසාදු සාදුසාදු පිංවත් සාමිංවහන්ස

  • @malanikumari3348
    @malanikumari3348 6 дней назад

    🙏🙏🙏🙏🙏🙏

  • @sumedhajayathilake5866
    @sumedhajayathilake5866 6 дней назад

    🙏🙏🙏

  • @reginadesilva8152
    @reginadesilva8152 5 дней назад +10

    සාදු සාදු සාදු අහම්බෙන් අද මේ වැඩසටහන ට සවන් දෙන්න ලැබුනා මේපින්වත් වැඩසටහන ට ලයිව් සහබාගි වන්නේ කෙසේදැයි පැහැදිලි කර දෙන්න කවෘන් හෝ පින්වතෙක් සිටීනම් තෙරුවන් සරනයි

    • @pushparathnayake8481
      @pushparathnayake8481 5 дней назад

      Swaminwahanse deshanawata pahathin ethi “more….” touch kireema magin ea wisthara siyalla , what’s app link balagenimata hekiya.
      Theruwan saranayi!

    • @agampodi
      @agampodi 5 дней назад

      පහත link එකෙන් whatsapp group එකට එකතු වෙන්න.
      chat.whatsapp.com/HrohXdHN0XlHC5zR4eKrnC

    • @Jayantha-o1l
      @Jayantha-o1l 4 дня назад

      ඔබට පින් සිදු වේවා.ඔබේ උපදෙස් අනුව මමද එම සමූහය ට සම්බන්ධ උනා.ඉදිරි ක්‍රියාදාමය ද පැහැදිලි කරන්නේ නම් බෙහෙවින් ම ස්තූතියි.පින් සිදු වේවා..
      .. තෙරුවන් සරණයි..

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo 2 дня назад

    මටත් අද හමිබන් හමිබ් උනේ මමත් බවනා කරන කෙනෙක්

  • @pabasaravithanagoda4084
    @pabasaravithanagoda4084 4 дня назад

    19:07

  • @wimalawatheemenike7950
    @wimalawatheemenike7950 5 дней назад

    Theruwan.saranayi.pinwath.swaminwaansa.soyasoya.siti.daham.maga.saha.bhawana.krmaya.hamuwuna.oba.wahanseta.boho.pin.siduwewa.

  • @PadminiBandaranayake
    @PadminiBandaranayake 5 дней назад

    අපේ ස්මීන්වහන්සේට තෙරුවන් සරණයි

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 3 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrakanthimk1984
    @chandrakanthimk1984 6 дней назад

    🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 4 дня назад

    🙏🙏🙏