සමාවෙලා මට කියන්න - Samawela Mata Kiyanna | Chamika Sirimanna

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 696

  • @chamikasiri
    @chamikasiri  4 года назад +225

    මගේ අලුත් Music channel එක මෙන්න. Subscribe කරන්න 👇
    ruclips.net/channel/UCXLR-fMcS6kYoeAlc3N-mKg

  • @GaiyaJ1340
    @GaiyaJ1340 Год назад +352

    2024දිත් අහන අය Like එක ඔබල යන්නෝහ්හ්හ්😊❤🇱🇰

  • @deshithasamaratunga8732
    @deshithasamaratunga8732 4 года назад +280

    මේ සින්දුව අපි විතරක් නෙමෙයි, හැත්ත අසූ ගණන් වල තාරුණ්‍යය ගෙවපු අපේ අම්මල තාත්තල නැන්දල මාමලත් පුදුම කැමැත්තකින් අහපු කියපු සින්දුවක්. පරම්පරාවල් දෙකක් එක තැනට ගෙනාපු සින්දුවක් ❤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 года назад +67

    2006 කාලෙ හද රැඳි පැය Programme එකට පින් සිද්ධ වෙන්න අපි අහපු සිංදු මේවා.....
    Missing those days.....

  • @thushanchamika4715
    @thushanchamika4715 4 года назад +318

    2020 මේක තාම අහන උන් මේ පැත්තට 😂

  • @පූර්ණ
    @පූර්ණ 4 года назад +90

    අසම ගායකයෙක්....ලංකාව දාල ඇයි ගියෙ මල්ලී..අපහු එන්න ලංකාවට....

  • @sonal_do
    @sonal_do 4 года назад +125

    මං පොඩි කාලේ මේ සින්දුව ගොඩ සැරයක් ඇහුවා. දැන් 19ක් මට. තාමත් අහනවා ❤❤❤❤ දැන් කාලේ තියන බහුතරයක් රචනා" එක්ක මේවා තමයි සින්දු ❤❤❤

  • @chamikalasitha840
    @chamikalasitha840 3 года назад +284

    2021 anyone 🖤

  • @nirupachandrasekera4023
    @nirupachandrasekera4023 4 года назад +63

    ඒ අතීතෙට තාමත් ආදරේ.. ඒ කටහඩට.. මගෙ ආසම ගායකයා.. ❤️🙏🏻🌹

    • @akahsrilangka172
      @akahsrilangka172 3 года назад +2

      හරිම ලස්සකයි හොදම ගයකයා බුදු සරනයි

  • @imanthalakshan9360
    @imanthalakshan9360 4 года назад +72

    කොච්චරද කිවොත් මේකම අහල අහලම අම්මගෙන් බැනුම් අහපු තරම් කොච්චර සිංදු තිබ්බත් අහුවේ මේක තමයි 😍😍 චාමික අයියේ ආදරෙයි 😍😍

  • @kavindujayasinghe2062
    @kavindujayasinghe2062 3 года назад +92

    Sexuality - 0%
    Drugs -0%
    Revelation -100%
    Feels better than new songs🎶. Heart touching ❤ Good legend singer. Super voices & melody. Well done ✔ .

  • @asithpathirana3982
    @asithpathirana3982 4 года назад +108

    කිරැලු නොපලදි සුපිරි තරුව

  • @diliniiddamalgoda6313
    @diliniiddamalgoda6313 Месяц назад +35

    2024 ❤ anyone?

  • @avishkalakshan7624
    @avishkalakshan7624 3 года назад +52

    ඩෙස් බංකු පැන්සල් පෙට්ටි වලට තල තල ස්කෝලේ කාලේ කියපුවා මේවා ❤️🎧✔

  • @palithawekramasingha4832
    @palithawekramasingha4832 11 месяцев назад +10

    සමාවෙලා මට කියන්න
    බලන්න මගෙ දැස දිහා
    කඳුළෙන් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
    ඇඩෙන්න කඳුළක්
    දැසේ නැද්ද උනන්න
    මට කියන්නෙ හිත වෙත පෙම් කරන්නද
    ඔබ හට පෙම් කරන්නද
    දිග කඩදහි තිත් රෙකා අතරෙ කැරකි
    ඇද වෙලාද දැස ඕබේ
    මා නොපෙනෙන්න
    මොට වෙලාද මනස ඔබේ
    දුක නොදැනෙන්න
    එවන් හිතක තියෙද තව පෙමක් කරන්න
    සමාවෙලා මට කියන්න
    බලන්න මගෙ දැස දිහා
    කදුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම ඇඩෙන්න කඳුළක් දැසේ නැද්ද උනන්න
    එපා වෙලා වගේ ඉන්නෙ එපා වෙලාද
    නිම උනාද පැරනි සිහින
    තනි යහන්වල
    සුවය විදින සුපෙන්වතුන්
    දැකලාම නැද්ද
    සත්තකින්ම පෙම් කරන්න දන්නෙම නැද්ද
    සමාවෙලා මට කියන්න
    බලන්න මගේ දැස දිහා
    .......

  • @nathashii4684
    @nathashii4684 Год назад +10

    අවුරුදු ගානක් අතීතයට අරන් ගියා.ඒ කාලේ සුපර් ස්‍ටාර්ස්ලා කියන්නේ පිස්සුවක්.දැන් කොහෙද එහෙම ගායකයෝ ඉන්නේ?ආදරෙයි ඒ අතීතෙට❤️

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 4 года назад +57

    ඉස්කෝලෙ යද්දි අහපු අාසම සින්දුවක්...තේරුමක්වත් නොදැන

  • @uppalaprasanthani3354
    @uppalaprasanthani3354 4 года назад +42

    ගොඩ කාලේකින් ඇහුවේ මේ සෝන් එක❣️❣️

    • @uddariuddari7621
      @uddariuddari7621 4 года назад +1

      ලස්ස්ස්න්‍යිනෙ

  • @nisulabinath1659
    @nisulabinath1659 4 года назад +32

    පොඩිම කාලෙ අහපු සින්දුවක්😍❤️

  • @amilalakmalwijekoon59
    @amilalakmalwijekoon59 4 года назад +29

    ආසම ගායකයෙක් පරිස්සමෙන් එන්න අයිය ආයෙත් මෙහෙට💪

  • @oshankumara8174
    @oshankumara8174 3 года назад +22

    චාමික අයියා හදවතේ ගායකයෙක් එදා වගේමයි අදත් සිංදුව අහද්දි මාරම feelling එකක් දැනෙනවා අයියේ සුබ පැතුමි ආදරෙයි

  • @kusaltharuka3620
    @kusaltharuka3620 4 года назад +123

    මේ වගේ ගීත ආයෙ නිර්මාණය වෙන්නෙ නැති එක ගැන බලවත් කණගාටුව 🙄

  • @SachiniPerers
    @SachiniPerers Месяц назад +2

    20.23.අහනව.ලස්සන යි.👍❤️‍🩹❤️‍🩹🌹🌹💯🥰✨️

  • @Nilu-i4p
    @Nilu-i4p 4 года назад +15

    මම asamaa ගායකයා ඔයා අයියා ...ගොඩක් ලස්සන ගීතය ..බුදු සරණයි ..🙏🙏🌹🌹❤️❤️

  • @pramudiparami6807
    @pramudiparami6807 2 года назад +14

    2022 /07/ 02 ලංකාවෙ දරුනුම ආර්ථික අවපාතයක් තියෙන කාලෙ තාමත් අහනව මේ සින්දු 🥺❤️

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana9450 4 года назад +473

    මේක 2050 ත් අහන්න හිතන් ඉන්න උන් කෝ.😂❤️❤️

  • @sithumdilmith7396
    @sithumdilmith7396 2 года назад +11

    අද ගැහුවා යලුවො එක්ක ස්කෝලේ මේක 😍

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 3 года назад +11

    Unlike කරල තියෙන 43 දෙනා නම් සත්‍යය වශයෙන්ම රසවින්දනයක් නොදන්න මිනිස්සු. මේ වගේ හිතේ රැඳෙන අහන් ඉන්න ආස සින්දු අවශ්‍යම කාලයක් මේක. අයියෙ අපි ඇත්තටම ආසයි ඔයා මේ වගේ classical සින්දු ආපහු කරනවනම්. ❤️❤️❤️❤️❤️❤️

  • @hirunimalsha361
    @hirunimalsha361 10 месяцев назад +43

    2024 anyone ❤😊

  • @marshalfernando6652
    @marshalfernando6652 4 года назад +30

    අවුරුදු ගානකටපස්සේ අහන්බෙන් සෙට්වුනේ ඒකාලේ මතක්‌ වුණා THANKS CHAMARA AIYE♥️♥️♥️

  • @weerajaniya1311
    @weerajaniya1311 4 года назад +39

    School යන කාලේ ahapu සිංදු තාමත් අහනවා 😘😘👍

  • @aa-zr2yo
    @aa-zr2yo Год назад +3

    ayye ayeth lankawata annakoo api oyage sindu hamadama ahanawa budu saranai

  • @Skzworld646
    @Skzworld646 9 месяцев назад +1

    මම ඉපදුනේ .. 1970..ඒ කාලේ නිර්මාණය වෙච්ච ගීත ගැන ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතාම සුන්දර ගීත නිර්මාණය වුණේ හැත්තෑවේ අසූවේ අනූවේ දශක වල..ඒත් ඊට පසුව ආ පරම්පරාවේ ගායකයකු ලෙස...ඔබත් එකතු වන්නේ මා සඳහන් කළ පෙර පරම්පරාවේ ගායකයන් ගොන්නටයි....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @_shenalperera_2060
    @_shenalperera_2060 11 месяцев назад +52

    2024 anyone

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 11 месяцев назад +4

    යල ටත් මහට ත් නැති සින්දු කියලා හිතා ගෙන ඉන්න විලාප අහන වර්තමාන කන් වලට මේ වගේ ලස්සන නිර්මාණ ඇසේවා ❤

  • @r.rodrigo1150
    @r.rodrigo1150 9 месяцев назад +4

    ශිහාන්ගෙ සින්දු වලට වැඩිය කොච්චර ලස්සනද චාමිකගෙ සින්දු🎉🎉🎉

  • @dilansanjeewa7598
    @dilansanjeewa7598 4 года назад +12

    ඉස්කොලේ යන කලෙ අදරය කර ලස්සන සින්දු

  • @sadunisadamini6699
    @sadunisadamini6699 8 месяцев назад +2

    😩❤️ලස්සන සින්දු

  • @chanikahansi
    @chanikahansi Год назад +146

    2023 anyone? ❤️😊

  • @srilankansolotraveller1848
    @srilankansolotraveller1848 4 года назад +5

    𝟸𝟶𝟸𝟶 තාම අහනව. ආයෙ එන්නෑ මේම සිංදු

  • @Gith2016
    @Gith2016 8 месяцев назад +1

    අවුරුදු ගානක් අතීතයට ගියා. ස්කෝලෙ යන කාලෙ කටපාඩම් වෙලා තිබුන සිංදු. ඒ කාලෙ හද රැදි පැය හින්දා බලපු සිංදු තමයි මේවා❤

  • @nagmaa97
    @nagmaa97 9 месяцев назад +1

    ඒ කාලේ තාත්තාගෙයි මගෙයි ආසම සින්දුවක්🥺❤

  • @arunaurbanplanner1397
    @arunaurbanplanner1397 10 месяцев назад

    ඔයාගෙ සිංදු හරිම ලස්සනයි .budusaranai

  • @Mr-cw1mt
    @Mr-cw1mt 3 года назад +4

    මේ සිංදු කාවදාවාත් ඇහුවට එපා වෙන්නෙ නෑ 👌👌👌👌👌👌👌

  • @Lakshitha.99
    @Lakshitha.99 8 месяцев назад +4

    2024 ත් නොමැකෙන ගීත ❤️

  • @chamilmadushanka1713
    @chamilmadushanka1713 4 года назад +5

    මෙිවා තමයි නියම සිංදු ❤️❤️❤️

  • @niroentertainment5323
    @niroentertainment5323 4 года назад +11

    💕🌹💐 හරිම ලස්සනයි

  • @Beautifulanka
    @Beautifulanka 9 месяцев назад

    ඒ කාලෙත් අද කාලෙත් අනාගතෙත් හදවතෙ ගීත චාමික සිරිමාන්න තමා ඉතිං සුපර් ස්ටාර් ❤❤❤❤

  • @Rose-xo8mx
    @Rose-xo8mx 10 месяцев назад +36

    2024 anyone?

  • @shehandananjaya3750
    @shehandananjaya3750 4 года назад +1

    අයියා me sinduwa hanakota mama podi kollek sinduwa harima ලස්සනයි

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 года назад +2

    මම ආසම සින්දුවක්. හරිම ලස්සනයි. ඔබට බුදු සරණයි.

  • @Amila9082
    @Amila9082 2 года назад +3

    මගෙත් ආසම සින්දුවක් පොඩි කාලේ ඉදලම අහන බලන ලස්සන සින්දුවක් 💗🌹

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 Год назад +2

    මේක ❤ කොච්චර ඇහුවත් එපා නෙවෙන සිංදුවක්

  • @sadaruruwan1446
    @sadaruruwan1446 4 года назад +4

    හැමදම ලස්සනයි මේ
    Song 👉🤩😘

  • @lalithgalkotuwa
    @lalithgalkotuwa 3 года назад +3

    වැස්ස දවසක තේ එකක් බිබී අනිවාර්යෙන්ම අහනවා!

  • @ROCKXYonTube
    @ROCKXYonTube 3 года назад +5

    ඒ කාලේ ආපු සිංදු ඔක්කොම සුපිරි ඇත්තටම 😍

  • @shashikalasewwandi3352
    @shashikalasewwandi3352 3 года назад +3

    දැන් අඩන සිංදු වගේද මේවා 😍💖

  • @rimsanasscrapstore9682
    @rimsanasscrapstore9682 4 года назад +14

    Never knew the meaning being a tamil speaker
    But enjoyed listening from the bottom of heart
    Was a fan of you
    Reminds me of my school life

  • @danu404
    @danu404 2 года назад +3

    පොඩි කාලෙ මතක් කරන ලස්සන සින්දුවක්♥️

  • @shalilahadasingha1865
    @shalilahadasingha1865 10 месяцев назад

    Asama gayakayak lassana katahadak ❤️

  • @udeshikapriyadarshane3419
    @udeshikapriyadarshane3419 3 года назад +1

    Mat asama gayakayek oya.oya penna nette ai aiye.man oyage voice akata marama asai.ayet sindu karannetida

  • @t.dilshan8501
    @t.dilshan8501 3 года назад +1

    ඉස්සර ඉදන්ම අහනවා තාම ඇති උනේ නෑ
    අලුත් ටිකක් ආයේ ඕනෙ පිස්සුවෙන් වගෙ අහන්න පුලුවන් ❤️❤️

  • @darshananuwan7571
    @darshananuwan7571 3 года назад +5

    අසාම ගායකයෙක්ගෙ ලස්සනම ලස්සන සින්දුවක්

  • @sulakshanaillangasinghe1718
    @sulakshanaillangasinghe1718 2 года назад +1

    Wonderful..
    Très magnifique...

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 2 года назад +2

    ඒ කාලෙ පට්ට ලස්සනයි.ආයෙත් ඒකාලෙට යන්ඩ තිබ්බනම්🥺❤❤❤

  • @Harindusandeep917
    @Harindusandeep917 Год назад +2

    මේ විෂුවල් එහෙම සුපිරි❤❤❤

  • @manaharipremathilaka2548
    @manaharipremathilaka2548 4 года назад +4

    මේ වගේ සින්දුවක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ අපි... ප්ලීස්

  • @sl_33.editz.22
    @sl_33.editz.22 11 месяцев назад +1

    Super 🤟🤟

  • @aliwaheed9956
    @aliwaheed9956 3 года назад +4

    Nice beautiful song, Keep it up Sirimanna, I like your song very much even I don't know the words , Thanks.

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 года назад +3

    ආසම සිංදු ආදරෙයි චාමික අයියේ ❤️‍🔥

  • @sadamalikumari9414
    @sadamalikumari9414 10 месяцев назад +1

    Thamath asa sindu me❤❤❤❤

  • @Nihoncrazy
    @Nihoncrazy 9 месяцев назад

    අපේ ජීවිතේ හොදම කාලෙ ඒ කාලෙ. මේව අහද්දි ඒ සුන්දර අතීතයට හිත යනව දන්නෙම නැතිව❤ ජීවිතේ නොදැනීම ගෙවෙනව අපිට ඉතුරු වෙන්නෙ මතකයන් විතරයි..

  • @nayananilupul7500
    @nayananilupul7500 2 года назад +1

    Great music artist and humble person

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp Год назад +1

    ලස්සනයි

  • @krrishgaming2836
    @krrishgaming2836 2 года назад +1

    මං අහපු ලස්සනම ආතල් සිංදුවක් 😘😍

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 5 месяцев назад +2

    Mennsa sindu ❤❤❤

  • @supunperera4240
    @supunperera4240 Год назад +4

    සමාවෙලා මට කියන්න
    බලන්න මගෙ දෑස දිහා
    කඳුළින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
    ඇඬෙන්න කඳුළක් දෑසේ නැද්ද උනන්න
    මට කියන්නෙ ඒ සිත වෙත පෙම් කරන්න ද?
    ඔබ හට පෙම් කරන්න ද?
    දිග කඩදහි තිත් රේඛා අතරේ කැරකී
    අඳ වෙලාද දෑස ඔබේ මා නොපෙනෙන්න
    බොඳවෙලාද මනස ඔබේ දුක නොදැනෙන්න
    එවන් සිතක තියේද තව පෙමක් පතන්න
    සමාවෙලා මට කියන්න
    බලන්න මගෙ දෑස දිහා
    කඳුළින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
    ඇඬෙන්න කඳුළක් දෑසේ නැද්ද උනන්න
    මට කියන්නෙ ඒ සිත වෙත පෙම් කරන්න ද?
    ඔබ හට පෙම් කරන්න ද?
    එපා වෙලා වගේ ඉන්නෙ තරහ ගිහිං ද
    නිම වුණාද පැරණි සිහින තනි යහන් වල
    සුවය විඳින සුපෙම්වතුන් දැකලම නැද්ද?
    සත්තකින්ම පෙම්කරන්න දන්නෙම නැද්ද?

  • @MedsourceIT
    @MedsourceIT Год назад +2

    Music Video 100%
    Melody 100%
    Singing 100%
    Lyrics 100%
    Drugs 0%
    Sexuality 0%
    A Masterpiece of All Times..

  • @solotraveler9.
    @solotraveler9. 3 года назад +11

    I still remember the days listening this song on radio 📻 😍

  • @siwatsrijan6354
    @siwatsrijan6354 4 года назад +4

    ලස්සන සින්දුවක්❤❤

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 Год назад

    සින්දුව ගොඩක් ලස්සනයි. රෑප රචනය ඊටත් වඩා ලස්සනයි. ❤❤❤❤❤😊😊😊😊😊....

  • @නිහඩලෝකයා
    @නිහඩලෝකයා 3 года назад

    Niyamai aiye aluthin sinduwak gahamu

  • @harshajayalath896
    @harshajayalath896 2 года назад

    හැම සිංදුවකටම කැමති

  • @malinduheshan5258
    @malinduheshan5258 2 года назад +1

    2022 අහනවා love old best 🌺💆‍♂️

  • @ChristopherSepion
    @ChristopherSepion 3 месяца назад

    වොයිස් එක නම් එළ ☝️☝️☝️☝️☝️☝️☝️☝️💐💐💐💐

  • @naveenshanakaamarasinhe6199
    @naveenshanakaamarasinhe6199 Год назад

    CHamika Aiya oyaGe sinduwaTh Lassanai

  • @samangammeda3995
    @samangammeda3995 Месяц назад +1

    සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ දවසක් වෙවා ❤❤❤

  • @pcboom2897
    @pcboom2897 3 года назад +2

    මේකනම් පිස්සුවක් පට්ටම සින්දුව❤🎶👌

  • @TharunTheeksana-vd8hz
    @TharunTheeksana-vd8hz 9 месяцев назад

    එදාා වගේ අදත් එවොයිස් එක තමා ♥️

  • @gimz_
    @gimz_ 8 месяцев назад +1

    දැන් අහනකොට 🥰❤

  • @MistyPs-c5t
    @MistyPs-c5t 7 месяцев назад +3

    👍👍❤️

  • @pavithrakalpani5836
    @pavithrakalpani5836 2 года назад +2

    2022 වෙලත් ගොඩක් ආදරේ කරන සිංදුවක්.....

  • @naveenshanaka-696
    @naveenshanaka-696 Год назад

    Me sinduwa Harima Lassanai

  • @sewwandi2807
    @sewwandi2807 3 года назад +1

    Ammo ammo asama ekak thamai

  • @harshanisankalpana8247
    @harshanisankalpana8247 3 года назад

    Api A/L kale ahapu lassanama song ekak.e kale song okkoma song harima asaven ahuve.

  • @tironbj
    @tironbj 4 года назад

    Mta mthka widiyta 2007,2008,2009 me awrudu 3nen ek kalek ahuwwe..sch van eke yaddi radio eke yaddi api sound wadi krala meka yaddi ahnva...❤️❤️

  • @kavindagunathilaka619
    @kavindagunathilaka619 4 года назад

    chamika ayya aluth sindu tikak krannako dan hadena sindu godak kisima feel ekak na sadde witharai oyage hema sinduwakma eka wage lassanai aluth sinduwak onyy

  • @samangammeda3995
    @samangammeda3995 9 месяцев назад +1

    Auguri

  • @m-2163
    @m-2163 3 года назад +2

    2021 තාමත් අහනවා

  • @nisansalasewwandi6515
    @nisansalasewwandi6515 Год назад

    Mage asama sinduwa 💕💕