(1) සංසාරය සැකසෙන අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 20

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 4 месяца назад

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 года назад +1

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 года назад

    සාදු..සාදු..සාදු...පින්වත්..අප.ෙග්...ස්වාමින්...වහන්ෙ.ස්ට..නිවන්..මාර්ගය..සාත්සාර්තක..ෙ.විවා..බන..අැසුවාවු...අපටද..නිවන්...මාර්ගය...වැට.ෙහ්වා

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharmasenapathirana4760
    @dharmasenapathirana4760 2 года назад

    sadu sadu sadu

  • @kashyapasooriyabandara8726
    @kashyapasooriyabandara8726 2 года назад +1

    himiyani oba wahansege vismitha denumata namaskara wewa!

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 года назад +1

    oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa.

  • @gayanpriyadarshana1504
    @gayanpriyadarshana1504 2 года назад +3

    🙏🙏🙏🙏🙏

    • @roshanarav5209
      @roshanarav5209 2 года назад +2

      Sadu sadu sadu oba wahanseta niduk nirogi jivithayak ha nirwana suwaya labewa

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 года назад +1

    අරමුණු රසය මගෙ කරගන
    විදිමින්
    සැප හා ඇලී දුක එන විට
    ගැටෙමින්
    පුහුදුන් දනා නොදැනීම භවයක්
    සදම්න්
    සසරේ දුවයි මරු ගැටයේ
    හිරවීමෙන්.

    • @ambalangodanaathadhamma5725
      @ambalangodanaathadhamma5725 2 года назад +1

      අරමුණු රසය නො සොයනු ලොව බැහැරින්
      විදගනු රසය නැත තහනම බුදු දහමින්
      ගරහනු සිතට ඇලෙනා විට තතු දකිමින්

    • @ambalangodanaathadhamma5725
      @ambalangodanaathadhamma5725 2 года назад +1

      පරදනු මාරයා හැම විට ඉද සිහියෙන්

    • @chandrikajayasekara1685
      @chandrikajayasekara1685 2 года назад +1

      @@ambalangodanaathadhamma5725
      වටිනා කවි සංකල්පනාවක්.

    • @ambalangodanaathadhamma5725
      @ambalangodanaathadhamma5725 2 года назад +1

      @@chandrikajayasekara1685 හරවත් ලෙසට හැම විට දහමක් දෙසුවේ
      රසවත් දෙසුම් ගැන මෑතදි මම ඇසුවේ
      මරු වත් ඉතින් නියමිත ඩියුටිය කෙරුවේ
      බලවත් සොවට මේ සටහන පුද කෙරුවේ

    • @chandrikajayasekara1685
      @chandrikajayasekara1685 2 года назад

      @@ambalangodanaathadhamma5725
      තෙල් සහ වැටිය අවසන් වූ තැන පහනක් නිවී ගිය සේ හිමිගේ නික්ම යාමේ සංවේගය,ඒ දේසනා වල අඩුව අපේ සිත් වල බොහෝ කාලයක් පවතීවි.

  • @ashanimorathenna7859
    @ashanimorathenna7859 2 года назад +1

    🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 года назад

    🙏🙏🙏