Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ වහන්සේ මේ දේශනාව කරන බැව් පැවසූ දින සිට මෙය බලාපොරොත්තුවෙන් සිටි යෙමි .අද දේශනාවේ වචනයක් නෑ ර අවබෝධ වූ බව සිතේ .උත්සාහයෙන් සිතතුළ තැන්පත් ව ඇති කෙලෙස් හඳුනා ගැනීමටත් අරමුණුවලට එම වැරදි ආකල්ප එකතු නොකර අරමුණු උපන් ලෙස නැ සෙන්නට හැකි වන ලෙස සිහියෙන්ම සිටිමටත් උත්සාහවත් වෙමි .ඔබ වහන්සේට දීර්ඝායු වේවා☸️🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිර්වාණ සුවය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
තෙරුවන් සරණයි
ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !
SADu 🥀 Wesunu Saha Weradunu daham kotas Niweradikara DharmayapenwaDun Oba Wahnsata Namaskareya👏💐
අරමුණු සමග ඒ ඒ කළ බැඳෙන විටටික ටික සැදෙයි සංසාරය ඉදිරියට .~~~~~~~~~~~~~~_ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්රී නාමය සදා දිනේවා !_
අරමුණු රසය නො සොයනු කිසිවිට ලොව බැහැරින් විදගනු රසය නැත තහනම බුදු දහමින් ගරහනු සිතට ඇලෙනා විට එහි තතු දකිමින් පරදනු මාරයා හැම විට ඉද සිහි නුවණින්
වරද පෙන්වා එවනවා නම් අගය කරමි .බුදු දහම ගැන ලියපු කවි ටිකක් ඇත. කැමති නම් වට්ස්ඇප් අංකය එවන්න. ( PDF) සුවපත් වේවා!
@@ambalangodanaathadhamma5725 ඒ වරද කවි ටයිප් කරන විටදී සිදුවූ දෙයක් හැටියටයි මට හිතෙන්නේ. ඔබගේ කවිය ගායනා කොට බලන්න. දෙවෙනි පදයේ මාත්රා ගණන නිවැරදිව තිබෙනව. සෙසු තුනේම මාත්රා දෙක බැගින් වැඩියි. කවියට හානියක් නොවන පරිදි පදයකින් වචනය බැගින් ඉවත් කළ හැකියි. එය ඔබටම කළ හැකියි. නැතිනම් මම ඔබගේ කවිය සකසා එවන්නම්. ඔබගේ කවීත්වය මගේ කවි හැඩයට ළඟින් යන බැවින් ඔබගේ කවිකාර කමට මම කැමතියි. ඔබගේ අනිත් කවිත් බුදුගුණ කවි බැවින් එකිනෙක මෙහි පළ කරන්න . ඔබට මා අප ස්වාමීන් වහන්සේගේ බොහෝ දේශනා වල සමුවිය හැකිවේ.තෙරුවන් සරණයි !
@@user-ku2s ඛොහොම පින්. ලියා ඇති කවි එක එක එවීම අපහසුයි. එය දේශනාවක් ලෙස සකස් කල කුඩා පොතක්. එහි බුදු ගුණ නැභැ. දහම් දැනුමටයි ලියා ඇත්තේ. ඔබ තුමිය දකින අඩුපාඩු එහි තිබුනොත් මටත් එය උපකාර වේවි. සමහර විට වචන වැඩි කරන්නේ මම හිතන තනුව අනුවයි. කවි ලිව්වත් ගායනා හැකියාව නැහැ. සුවපත් වේවා! අරිය අරණ
@@ambalangodanaathadhamma5725 තෙරුවන් සරණයි !ගායන හැකියාව වැදගත් නොවේ. ඔබගේ කවිය පදයකට මාත්රා 19 බැගින් යෙදෙන කවියකි. එබැවින් පද හතරම සමසේ මාත්රා 19 බැගින් තිබිය යුතුවේ. මාත්රා ගණනය කිරීම පිළිබඳව අවභෝදය මදිනම් දන්වන්න . වැඩි වචන ඉවත් කළ ඔබගේ කවිය පහත දැක්වේ. මා යොදා ඇති නාමය කාන්තා හුරුවට යන නාමයක් වීම ගැන සමාවන්න.~~~~~~~~~~~~~~~අරමුණු රසය නොසොයනු කිසිවිට බැහැරින්විඳගනු රසය ! නැත තහනම බුදු දහමින්ගරහනු සිතට ඇලෙනා විට තතු දකිමින්පරදනු මාරයා හැමවිට ඉඳ නුවනින්.
Oba wahanseta magee namaskaraya weewa.
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
👏💐Sadu Niwana Magha Awebodakaragename SadahmDasana Obawhnsate SiraseMama wedime SADU 👏🌷💐🌺
Sadu sadu sadu
සාධු !!!
සාදු සාදු සාදු 🌻🌻🌻🌷🌷🌷🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
Athipujya Gawravaneeya Beligala Meemure Dammawansa Nayaka Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa. 🙏🙏🙏🙏🙏🙏🙏Dayakathwaya dharu siyaluma pinwathunta Nirvana awaboda veva.
Anagathaya aramunak ema aramuna mama nevei mage nevei mage athmaya nevei 🙏🙏🙏
ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ධම්මරතන හිමි
ඔබ වහන්සේ හමු වීමට කැමැත්තෙන් සිටියත් ක්රමයක් නොදනිමි
Sri Punyodharamaya Temple , Pussella , Kegalle035 222 3746
🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
🙏🏻🙏🏻🙏🏻
Anupassi wiharathi.passa niroda ,wedana nirodo ,.( Pancha upadanaskandaya) sotapattipalan sachchikareyiyanti.
Yadatitan pahinantan , atitan naanusochanti , wedana pachchaya tanha(sakkaya dittiya) ,( Awidya pachchaya Sankara) , ( awasesha niradaya).
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
ඔබ වහන්සේ මේ දේශනාව කරන බැව් පැවසූ දින සිට මෙය බලාපොරොත්තුවෙන් සිටි යෙමි .අද දේශනාවේ වචනයක් නෑ ර අවබෝධ වූ බව සිතේ .උත්සාහයෙන් සිතතුළ තැන්පත් ව ඇති කෙලෙස් හඳුනා ගැනීමටත් අරමුණුවලට එම වැරදි ආකල්ප එකතු නොකර අරමුණු උපන් ලෙස නැ සෙන්නට හැකි වන ලෙස සිහියෙන්ම සිටිමටත් උත්සාහවත් වෙමි .ඔබ වහන්සේට දීර්ඝායු වේවා☸️🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිර්වාණ සුවය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
තෙරුවන් සරණයි
ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !
SADu 🥀 Wesunu Saha Weradunu daham kotas Niweradikara Dharmayapenwa
Dun Oba Wahnsata Namaskareya👏💐
අරමුණු සමග ඒ ඒ කළ බැඳෙන විට
ටික ටික සැදෙයි සංසාරය ඉදිරියට .
~~~~~~~~~~~~~~
_ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්රී නාමය සදා දිනේවා !_
අරමුණු රසය නො සොයනු කිසිවිට ලොව බැහැරින්
විදගනු රසය නැත තහනම බුදු දහමින්
ගරහනු සිතට ඇලෙනා විට එහි තතු දකිමින්
පරදනු මාරයා හැම විට ඉද සිහි නුවණින්
වරද පෙන්වා එවනවා නම් අගය කරමි .
බුදු දහම ගැන ලියපු කවි ටිකක් ඇත. කැමති නම් වට්ස්ඇප් අංකය එවන්න. ( PDF) සුවපත් වේවා!
@@ambalangodanaathadhamma5725
ඒ වරද කවි ටයිප් කරන විටදී සිදුවූ දෙයක් හැටියටයි මට හිතෙන්නේ. ඔබගේ කවිය ගායනා කොට බලන්න. දෙවෙනි පදයේ මාත්රා ගණන නිවැරදිව තිබෙනව. සෙසු තුනේම මාත්රා දෙක බැගින් වැඩියි. කවියට හානියක් නොවන පරිදි පදයකින් වචනය බැගින් ඉවත් කළ හැකියි. එය ඔබටම කළ හැකියි. නැතිනම් මම ඔබගේ කවිය සකසා එවන්නම්. ඔබගේ කවීත්වය මගේ කවි හැඩයට ළඟින් යන බැවින් ඔබගේ කවිකාර කමට මම කැමතියි. ඔබගේ අනිත් කවිත් බුදුගුණ කවි බැවින් එකිනෙක මෙහි පළ කරන්න . ඔබට මා අප ස්වාමීන් වහන්සේගේ බොහෝ දේශනා වල සමුවිය හැකිවේ.
තෙරුවන් සරණයි !
@@user-ku2s ඛොහොම පින්. ලියා ඇති කවි එක එක එවීම අපහසුයි. එය දේශනාවක් ලෙස සකස් කල කුඩා පොතක්. එහි බුදු ගුණ නැභැ. දහම් දැනුමටයි ලියා ඇත්තේ. ඔබ තුමිය දකින අඩුපාඩු එහි තිබුනොත් මටත් එය උපකාර වේවි. සමහර විට වචන වැඩි කරන්නේ මම හිතන තනුව අනුවයි. කවි ලිව්වත් ගායනා හැකියාව නැහැ. සුවපත් වේවා! අරිය අරණ
@@ambalangodanaathadhamma5725
තෙරුවන් සරණයි !
ගායන හැකියාව වැදගත් නොවේ. ඔබගේ කවිය පදයකට මාත්රා 19 බැගින් යෙදෙන කවියකි. එබැවින් පද හතරම සමසේ මාත්රා 19 බැගින් තිබිය යුතුවේ. මාත්රා ගණනය කිරීම පිළිබඳව අවභෝදය මදිනම් දන්වන්න . වැඩි වචන ඉවත් කළ ඔබගේ කවිය පහත දැක්වේ. මා යොදා ඇති නාමය කාන්තා හුරුවට යන නාමයක් වීම ගැන සමාවන්න.
~~~~~~~~~~~~~~~
අරමුණු රසය නොසොයනු කිසිවිට බැහැරින්
විඳගනු රසය ! නැත තහනම බුදු දහමින්
ගරහනු සිතට ඇලෙනා විට තතු දකිමින්
පරදනු මාරයා හැමවිට ඉඳ නුවනින්.
Oba wahanseta magee namaskaraya weewa.
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
👏💐Sadu Niwana Magha Awebodakaragename Sadahm
Dasana Obawhnsate Sirase
Mama wedime SADU 👏🌷💐🌺
Sadu sadu sadu
සාධු !!!
සාදු සාදු සාදු
🌻🌻🌻🌷🌷🌷🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
Athipujya Gawravaneeya Beligala Meemure Dammawansa Nayaka Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa.
🙏🙏🙏🙏🙏🙏🙏
Dayakathwaya dharu siyaluma pinwathunta Nirvana awaboda veva.
Anagathaya aramunak ema aramuna mama nevei mage nevei mage athmaya nevei 🙏🙏🙏
ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ධම්මරතන හිමි
ඔබ වහන්සේ හමු වීමට කැමැත්තෙන් සිටියත් ක්රමයක් නොදනිමි
Sri Punyodharamaya Temple , Pussella , Kegalle
035 222 3746