බතික් නිර්මාණ කරමු 5 Surprising Reasons WHY Batik Is SO SPECIAL

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 49

  • @samanthaparanahewa6357
    @samanthaparanahewa6357 12 дней назад

    හරිම ලස්සන මොස්තර .වටින video එකක්.ඉතිරි ටිකත් ඉක්මනින් දෙන්න මැඩම්

    • @RANatureCraft
      @RANatureCraft  12 дней назад

      Thanks, ඉතිරි ටිකත් දාන්නම්..

  • @SubhadraWickramasinghe
    @SubhadraWickramasinghe 11 дней назад +1

    වටින vedio එකක්👍

  • @UdayaShantha-j8e
    @UdayaShantha-j8e 12 дней назад +1

    Very impressive ❤

  • @wasanaboxing
    @wasanaboxing 12 дней назад

    ඇත්තටම ලස්සනයි ❤
    ඒ වගේම වැදගත් වීඩියෝ එකක් ...
    Thank for sharing good job

  • @a.hchandani2502
    @a.hchandani2502 11 дней назад

    හරිම වටිනා වීඩියෝවක්. කෙනෙකුට ඉගෙනිමටත් තවත් කෙනෙකු ඔසවා තැබීමත් දෙකම සිදුවනවා . මහා පින්කමක්.ඔබතුමිය ගැන හරිම සතුටුයි .

  • @chandicookinghut3191
    @chandicookinghut3191 12 дней назад

    Good work!

  • @NammunniArachigaeGunawardana
    @NammunniArachigaeGunawardana 11 дней назад

    හරිම වටිනා විිඩියෝ එකක් පාට 4 කින් ඩයි දාන්නෙ කොහොමද වැනි ගැටලු තියෙනවා ඉක්මනින් අනිත් කොටස දෙන්න

  • @dushamhc
    @dushamhc 12 дней назад

    හරිම ලස්සන කලාවක් ❤.

  • @premilaillukkumbura9465
    @premilaillukkumbura9465 12 дней назад

    හරිම අපූරු වටිනා වීඩියෝචක්. නව ව්‍යවසායකයන්ට මහඟු අත්වැලක් ලබා දීමට ඔබ ගන්නා වෑයම ඉතා අගෙයි 💝

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 9 дней назад

    තෙරැවන් සරණයි

    • @RANatureCraft
      @RANatureCraft  9 дней назад

      ඔයාටත් තෙරුවන් සරනයි ..

  • @ravialwis7823
    @ravialwis7823 12 дней назад

    Well done...developed skills 🎉

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 11 дней назад

    ජනප්‍රිය කලාවක් අගෙයි

  • @wasanthajayathilaka7659
    @wasanthajayathilaka7659 12 дней назад

    මැඩම් හදුන්වාදීම ගැන බෝහෝම ස්තූතියි.🙏
    ඊලගට බතික් කිරීමේ ක්‍රමවේද හාඑහි පියවර දැන ගන්න පුළුවන් නම් හොඳ යි

    • @RANatureCraft
      @RANatureCraft  12 дней назад

      තව වීඩියෝ එකක් කරනවා ..

  • @udenipitawala6055
    @udenipitawala6055 12 дней назад

    ජනප්‍රිය කලාවක්

  • @wasanthikumaranayaka9937
    @wasanthikumaranayaka9937 12 дней назад

    එය හොදම ආදායම් මාර්ගයක්

  • @sandaliyasasmi-iq4wl
    @sandaliyasasmi-iq4wl 11 дней назад

    😍

  • @chandradasagc
    @chandradasagc 12 дней назад

    දක්ෂ ශ්‍රි ලාංකික දියණියක් වගේම නිපුණතාවයෙන් සපිරි ව්‍යවසායිකාවක් ඇය. සුභ පතනවා තවත් දියුණුවෙන් දියුණුවට පත් වීමට 🎉🎉🎉

    • @RANatureCraft
      @RANatureCraft  12 дней назад

      සුභ පැතුම් දෙන්නාටම..

  • @harshanirandima5694
    @harshanirandima5694 12 дней назад

    ❤🎉

  • @BS22S708HWDNiroshamala
    @BS22S708HWDNiroshamala 9 дней назад

    මැඩම් ලෝබ නැතුව එතුමිය අගය කරනවා.වීඩියෝ එක පුරාම ඒ ලබාදුන් වටිනාකම තිබුනා .

    • @RANatureCraft
      @RANatureCraft  9 дней назад

      බොහොම ස්තුතියි ...
      අගය කල යුතු දේ අගය කල යුතුමයි.. ඔයා හරියට කියෙව්වා..

  • @sudharmaratnetilake3317
    @sudharmaratnetilake3317 11 дней назад

    කලාව විවසායකත්වය ට මග පෙන්වයි

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 10 дней назад

    මම ත් ඉගෙන ගන්න හරි ආසයි.

    • @RANatureCraft
      @RANatureCraft  10 дней назад

      කාන්ති මහත්මියට කථා කරල විස්තර දැන ගන්න.
      වැඩි දුර විස්තර ඊ ලග වීඩිෙයා්ෙවන්

  • @neehu936
    @neehu936 9 дней назад

    දුරකතන අන්කය දෙනවද

  • @janakikumari4853
    @janakikumari4853 4 дня назад

    Ane මට මේ මිස්ගෙ නොම්බර් එකක් දෙන්නකො.

  • @UdayaShantha-j8e
    @UdayaShantha-j8e 11 дней назад

    Please send me the batik expert's phone number..