I started a RUclips playlist a while ago for Sri Lankan indie and alternative artists who write their music in Sinhalese. It is very difficult to find tracks to add to that list. Thank you for making alternative / indie music in Sinhalese :-)
Hi mate All voices are unique, voice blend with feeling common to all best singers. You cannot be listed under.best singers category. You are a rare vocalist with unrecognized vocal tone like Chinthi. I like to see you as a legend and Make different in SL music field. A Legend. Mean not a star it’s a galaxy.
Wow! Thanks, mate. It's too early to say you made my day... Only a few professionals have commented on my voice tone. Thanks again. Have a great time!! Cheers! 🤘🍻
ප්රසිද්ධ නොවන ජනප්රිය සිංදු 🖤 "මහ සෙනග රංචුවක එක්කෙනෙක් මං තවත්"
අහම්බෙන් හම්බෙලා ඇයි අප්ප මං මේ සිංදුව මෙච්චර අහන්නෙ.ඇයි මේක මෙච්චරම දරුණු සිංදුවක් උනේ.අහන හැමපාරම මහා දුකක් දැනෙන්නෙ ඇයි...? 😢❤😢
ඉඳහිටක දැනුනාට
හිතට තද බල දුකක්
පුලුවනිය මට ඉන්න
නුඹව නැතුවම වුනත්
ඉඳහිටක හැඬුනාට
කඳුලු නෑ මහ ගොඩක්
ජීවිතේ කියන්නෙම
සිනාසෙන්නට තැනක්
ඉඳහිටක දැනුනාට
මහමෙරක තනිකමක්
මහ සෙනඟ රංචුවක
එක්කෙනෙක් මං තවත්
❤️💛💚
හරිම රසවත් ගි පද.
මේ සිංදු හැන්ගෙන්න හොඳ නෑ.
අපියි මේ සිංදු අස්සේ හැන්ගෙන්න ඕනේ. ❤️❤️
අප්රකට ඒවම තමයි රසවත්. Nostalgia…
ඇමරිකාවෙ rural area එකක තනියෙන්. Idaho United States,
5:45AM
Have a good time!
@@ThilinaBlyz 🖤
Shik ai bn me beheth mehema hangala tiyenne ape samajen
Visha ura gannawa hari ekmanata supiri beheth walalala💖🔥
Wow ♥️
WOW1 Extremely good with those vivid visuals. Congrats.
ඇයි බං ලස්සන දේවල් මෙච්චරම කෙටි.❤😢
හිතට වදින ලස්සනම සිංදුවක්.... තව තවත් ලස්සන නිර්මාණ කරන්න. ඇත්තටම ලස්සනයි. අහන්න හිතෙන , හිතට දැනෙන සිංදුවක්. GOOD WORK.
Maarai aiya ahamben dekke 🙏🙏🙏
වියලි සහ එකාකාරී සංගීතයෙන් නන්නත්තාර ඌ මට මේ නිර්මානය හරිම තෙතට දැනුන. ස්තූති මචන්❤️❤️
Thank you සන්නස්ගල..
ඇයි ඒ....සන්නස්ගල සර් මේ සිංදුව එක්ක තියන සම්බන්දෙ මොකද්ද....?
@@Mevan_Aluthwatte Sannasgala gave a shout-out for this song during one of his programmes
@@asanthakarunarathne3660 aah nice ❤️
WOW WOW WOW
මේව තමයි ඕනා..
@thilina_blyz ❤️
අද තමා හොදම දවස!!
I started a RUclips playlist a while ago for Sri Lankan indie and alternative artists who write their music in Sinhalese. It is very difficult to find tracks to add to that list. Thank you for making alternative / indie music in Sinhalese :-)
I'm happy to know this, thank you!!! Cheers!
@@ThilinaBlyz I thoroughly enjoyed everything about this creation in all aspects....... visually, musically and conceptually.
@@mellowmonsoon278 thank you
This is great work. I've been searching for such a collection. Thank you ❤
ලස්සනයි, creative, voice, music, lyrics, and visual එක හරි සිම්පල්, හෙන ඩීප්. මරු... ජය උඹට!
This is VIBY Bro
ඉඳහිටක දැනුනාට
මහමෙරක තනි කමක්. ..
මහ සෙනග රංචුවක
එක්කෙනෙක් මං තවත්....🖤🖤🖤
Hitha hadena sinduwak
gemmac brother
ලස්සනයි ඒක
This guy has some serious talent in music. feel very sad beacuse this kind of songs not in the trending list
මචන් අදිපති ආදර සිනමාවට මේක හරිම ලස්සන විකල්පයක්👍👍
ජීවිතේ කියන්නෙම
සිනාසෙන්නට තැනක් ❤️❤️
Nice one wish you all the best
no words 💔
රසයි
wow eka maru, jayen jaya..!!!
wow..... it could captivate my soul. amazing....
සුපිරියක් 💖🥰
සුපිරි... ❤
පපුවට ම දැනුනා ඒක🥺 ❤️❤️❤️ සුපිරි නිර්මානයක් ඉදිරිගමනට ජය 🙏🏼
Nice one Thilina aiya
This song hits you in so many different levels. Thank you Thilina ❤
නියමයි
a masterpiece ❤❤❤
Lassanai.
Nice work bro 🤩
👌👌👌 ❤️❤️❤️ ජය වේවා !
මරු
අමුතුම රහක්
Worth the wait
Maru 🖤🖤
Touching melody..lyrics..video..
Good job guys😍
Kind of creation which guides us to stop running & think bit..
Best Of Luck😇
Hi mate
All voices are unique, voice blend with feeling common to all best singers.
You cannot be listed under.best singers category. You are a rare vocalist with unrecognized vocal tone like Chinthi. I like to see you as a legend and Make different in SL music field. A Legend. Mean not a star it’s a galaxy.
Wow! Thanks, mate. It's too early to say you made my day... Only a few professionals have commented on my voice tone. Thanks again. Have a great time!! Cheers! 🤘🍻
Eka niyamai 💪
නියමයි!!
ජීවිතේ කියන්නෙම සිනාසෙන්න තැනක් 💚
Hugs Thilina 🤗
තව ටිකක් හදන්න තිලිනයියා. ❤️
චාමර ගුරුගේ විතරයි ඇහෙන්නෙ.
පිස්සු හැදෙනවා ❤️👌
Soo heavy ❤️
Nice lyrics and a creation
Lassanai...All the best Thilina!!
හිත කියවන වචන ..
A Great creations ❤️👍
Trending විය යුතු කලා නිර්මානයක්
Ekagai
ජීවිතේ කියන්නෙම සිනාසෙන්නට තැනක්❤
Nice work ayyah😏
Amazing 🤗
ඉඳහිටක දැනුනාට
මහාමෙරක තනිකමක්
මහ සෙනඟ රංචුවක
එක්කෙනෙක් මං තවත්....😍
මනසේ හඬ තලන ඒ යුවතියට...🥺❤
Superb song thilina aiyye ❤
ජීවිතේ කියන්නේම සිනාසෙන්නට තැනක්! 💙
🖤🖤🖤
දැනුනා හුඟක් ....
🤘❤️
Nice 🌸
ලස්සන වැඩක්..... ජය ❤🍻
Nice Machan...👌
Unique Hole එකකට යවනවා
Deserves attention \m/ Keep posting.
Thank you 💚
❤❤❤❤ amazing
Love your works brother!!!!!!!
Thank you ❤ brother
Thanks Sanna
Amazing ♥️
❤️🔥❤️🔥❤️🔥
✌️🖤🍀
⭐️⭐️⭐️⭐️⭐️
ඒක ❤❤❤❤❤❤❤❤
ආදරෙයි මහමෙරක් ❤️
ඉදහිටක දැනුනාට😢
🤘🤘🤘
ආදරෙයි අප්පා
❤️❤️❤️
😍😍😍
♥️♥️♥️♥️
සහෝදරයා අපි ආදරෙයි 🌻
හදවතට දැනෙන හඬක්!
පුදුම ලස්සනයි . ❤️
❤
♥️✌️
♥️♥️🤘
💙💙👍
💚👀
❤
🥰🥰
🖤🖤🖤
මං ඇබ්බැහි වෙලා ඉන්නෙ මේකට