I like Harshanee a lot as she speaks eloquently and softly. No show off whatsoever and so pretty. Dinithi comes out a bit loud and fake sometimes. Nipun, you are very lucky ❤
You know beautiful couple my younger daughters birthday is also on the 2 nd of August .im from kandy .love this beautiful girl .take care love birds !!!
Brother and sister's channel is one of the RUclips channels that you can watch to relax ☺️ your mind while learning A/L. Thank you very much for that. Now I have been admitted to the Faculty of Engineering🥳. Now you have finished taking 100k. Congratulations 🥳🙈✌️🎂 on that. God bless you. I hope ,you will continue to bring videos.
Woah ! ✨ What a gorgeous couple 🤍 wish ur all the best both of u 🌷 Congratulations 100K subscribers & keep it uppp!! 🤍 Waiting for ur next video 👀 Love uu so muchh 💗
I've watched almost all of your vlogs and liked them, but today is the first time I'm posting a comment like this... You two are really my favorite couple, akkii & ayiyaa. You two have amazing humility & You both balance everything beautifully and live a beautiful life.❤️🥰 Every time I watch these vlogs, I get a lot of motivation..🥺Even though I have exams in a few months, watching these vlogs makes me feel very happy... Not only that, it's Happy Birthday to you, ayiyaa💐🎂 I hope that both of you will live happily ever after, love you both....😘❤️🥰
Hi Sis, I planned to visit Indonesia next month with Fam In Sha Allah. We booked a Villa through Airbnb in Seminyak Bali. Your video is very useful and please share some information too. Loads of love Shafiya ❤
මම දාන පලවෙනි කමෙන්ට් එක.. දෙන්නා ගොඩක් ලස්සනයි . අපි කවදාවත් නොදෙකපු දෙවල් ඔයලත් විදින ගමන් අපිටත් බලන්න දෙන එක ගොඩාක් පින්. එ පිනෙන් ඔයලගෙ අදරේ දිනෙන් දින වැඩි වේවා..... කවද හරි දවසක හම්බෙලා කතා කරන්න අසවෙන් ඉන්නවා
මට aiya කෙනෙක් ඉන්නවා ඔයාලා දන්නවත් ඇති එයත් නලුවෙක් එයත් මෙ aiya වගෙයි දෙන් එයා රට මෙක බලද්දි මට මගෙ aiya වත් මතක් වෙනවා ❤❤❤❤❤
@@UpadyaDewsarani-h3d අනේ බොහොම ස්තුතිය ❤️❤️ ආදරෙයි 😘
මම comment එකක් දාන පලවෙනි පාර . මුලින්ම කියන්න ඕනි දෙන්නම ඔය විදියට හැමදාම සතුටින් ඉන්න . ඇත්තටම පට්ටටම ගැලපෙන දෙන්නෙක් . කටකාට ලස්සන කෙල්ලෙක්ට අහිංසක ලස්සන කොල්ලෙක් . 😊 විහිලුවට කිව්වේ. ඇත්තටම ආසාවෙන් බලනවා හැමදාම .වෙනදට වඩා අද බැලුවේ ආසාවෙන් .පට්ටම හොදයි . ඔය දෙන්නට දෙන්න හම්බෙලා තියෙන්නෙ හරියටම ගැලපෙන විදියට . සතුටුයි .පරිසස්මෙන් ආදරේ රැකගෙන හැමදාම සතුටින් ඉන්න .එපමනයි . හිතුන දේ type කරා. ❤
Godak sthuthi e adareta 🥺🌷♥️
Alchohol cigarette ගත්ත මගේ අයියා my brother එපා කියද්ද එයා ගොඩක් ඒවට addict උනා. After marriage එයාගේ බබාගේ පපුවේ සිදුරක් තව කෙනෙක්ගේ තෛරොයිඩ් ග්‍රන්ථියේ නැහැ. ඉතින් doctors ලා කීවේ මේ bad habits නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ එයාගේ දරුවන්ට කියලා. දැන් ඉතින් උදේ ඉඳන් රෑ වෙනකන් රිජ්වේ ආර්යා ළමා රෝහලට බඩගානවා. Please කවුරුත් කිසිම වර්ගයක drugs use කරන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ.ගොඩක් girls ලා දැන් ගන්නවා එයාලගේ boy friends ලාත් ගන්න කියලා කියනවා. ඒක ඉතිං අපේ රටේ culture එකත් නෙමෙයි ඒ නැතත් health එකටත් හොඳත් නෑ
මේ ලස්සන ආදරෙන් ඉන්න කපල් එක දකින හැමවෙලාවකම මගෙ හිතත් පිරෙනවා..🥺❤
@@thathupunsarani4093 ❤️❤️❤️🥹🥹
මන් හරිම ආසයි අක්කි ඔයාට❤ඔයා හරිම ලස්සනයි..කවදාහරිම දවසක දැකලා කතා කරන්න ආසම මන් කැමතිම දෙන්නා ඔයාවයි ශනූ අක්කිවයි විතරයි..🥰 happy birthday ayya🎉
Ane 🥺Thank you ❣️🌷
මේ දවස්වල සිත නිදි නෑ මගහරින්නැතුව බලනවා අයියා ඉන්න නිසා ......අයියා හරිම ආදරණීය කෙනෙක් කියලා ඒ drama එක බලද්දී තේරුණා🥰😍
@@himajirajapakshe8552 බොහොම ස්තුතිය
ඒ ආදරේට
ආදරෙයි ❤️
WOooow 100K subs awith🤩congratulations guys!🥳🎉✨❤❤
Thankyou soooo much ❤️❤️❤️
I like Harshanee a lot as she speaks eloquently and softly. No show off whatsoever and so pretty. Dinithi comes out a bit loud and fake sometimes. Nipun, you are very lucky ❤
Thank you 😍♥️ yes I am very lucky 🥺
මම අහම්බෙන් බලපු වීඩියෝ එකකින් පස්සෙ ඇබ්බැහි උනා මේ වීඩියෝ වලට.හරිම ලස්සනයි දෙන්නම.❤
🩵🌸ඔයාලගේ ගොඩක් වීඩියෝවල දන්නෙ නැති අයට. දැන ගන්න ගොඩක් දේවල් තියෙනවා.කිසිම බෝරින් ගතියක් නෑ ඉවර වෙනකල් දැනෙන්නෙ නෑ.
හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියල විශ් කරනවා..keep it up akki & ayya🎉
Traveling වලට අදාල හැම details එකක්ම දාල වීඩියෝ එකක් කරන්න අක්කි හැමෝටම වැදගත් වෙයි (transport , වීසා , price ,apps .... හැමදේම ගැන plzz)
නිපුන් ඇල්කොහොල්, සිගරට් use කරන්නේ නැහැ කියලා මූණෙන්ම පේනවා.😎😎.කොච්චර හොදද එහෙම වෙන එක..මම නම් අලුත් පරම්පරාවේ අයට කියන්නේ බියර් එකක්වත් බොන්න එපා.🍺❌.මොකද බියර් එක තමා පටන් ගැනීම.ඔය දැන් ඉන්න ලංකාවේ ගොඩක් බේබද්දෝ බේබද්දියෝ පටන් අරන් තියෙන්නේ බියර් එකෙන් තමා..ගන්ජාකාරයෝ වෙලා තියෙන්නේ සිගරට් ගහපු අය..දැන් ලංකාවේ නම් කෙල්ලෝ බොනවා කොල්ලොන්ටත් වඩා..පව් ඉතින්..තේරෙයි කල් යයි..🤗🤗🤗
Thanks bro ❤️
Nipun can you pls cut your nails pls 😂
ඔයාලගෙ සතුටත් අපිත් එක්ක බෙදාගන්නවට ඔයාලටත් තෑන්ක්ස් අයියේ ,අක්කේ, part 2 ඉක්මනින් ගේන්න
බොහොම ස්තුතිය
අපි ඉක්මනින් ගෙන්නම් ඉලග එක ❤️❤️
අද තමයි මම vlog එකක් බැලුවේ couple එකේ...tik tok එහෙම නම් බලනවා..හරි ආස හිතුනා..චාම් එකට ලස්සන ට තේරෙන්න dubbing කරගෙන video එක calm යනවා..ඒ ආදරේ පේනවා හිනාවෙන්.. be happy always.❤
Thankyou sooooo much ❤️❤️❤️❤️
99.9 k mn meka blnkota 100k ghai ikmntma .I feel very happy about that akki & aiya .❤ Fv couple
Thank you so much 😀❤️❤️
මේ විඩියෝ බලලා ගොඩක් සතුටු වෙනවා . අයියා අක්කි හැමදාම සතුටින් ඉන්න ..මට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමා කෝමද මේ තැන් හොයන් යන්නේ කියලා අක්කි කිව්වනේ ඒවගේ apps ටික කියන්නම් කියලා .. මේ vlog ඒකටනම් මම හරිම ආසයි මොකද long flight එකක් නිසා .. Thanks අයියා අක්කි අපි වෙනුවෙන් මේම vlog දානවට .. ආදරෙයි 💕✨🍀
Sure api kiyannam ❤️🌷stay tuned
අනේ අක්කේ cabin crew air hostress කෙනෙක් වෙන්නෙ කොහොමද , එවගෙන් ලැබුන experience , salary , education qualifications ගැන video එකක් ගෙන්නකෝ❤😊
Anee ow akkiyo english improve tips one❤
Hari api karannam🌷
දිගටම vlogs දානව කිව්ව එකටනම් මාරම සතුටුයි...දවස් හතරක් පහක් යද්දි ඇවිත් බලනවා ඔයාලා vlogs දාලද කියලා...
හර්ෂි I LOVE U ❤❤
🙈🥰❣️love
@@harshanee_nipun 😍😍
Ane math ehemai dr❤❤❤ Godak wela aragena kanna ba..Hithala karana deyak nemei eka..Oyalath dennath harima lassanai❤
දිග videos වුනාට කමක් නෑ upload කරන්න අපි බලනවා....ලස්සනයි vlogs ගොඩාක් අරන් එන්න.......❤❤❤
අක්කෙ මමත් දැක්කා...ඒ මනුස්සයව දකිද්දි බය හිතෙනවා ඔයා කියන්න කලින්ම දැක්කා....😂😂😂..anyway harima lassanai oyala denna..man harima asai oyalage vidioswalata පරිස්සමෙන් inna jp❤
කවදාවත් යන්න නොලැබුනත් ඔයාලා මෙ දාන ලස්සන විඩියෝ බලලා මමනම් මාරම සතුටු වෙනවා ඔයාලාට ගොඩක් පින් ඔයලා දෙන්නත් සතුට විදින ගමන් අපිවත් රට වටෙම එක්කන් යනවට ඔයලා දෙන්නාටම දළදා සමිඳුන් පිහිටයි ❤❤❤
Thank you so much ❣️🌷 oyath ehama yanna labewa!
Akke me man dana first coment eka. Hari ma lassanai .❤❤❤❤❤
Thankyou sooo much ❤️❤️❤️
අනේ මගේ ආසම couple එකක් අනේ 😍❤️😘 අක්කියි අයියයි මාර Cute අනේ 😍❤️
Thankyou soooo much ❤❤❤
You know beautiful couple my younger daughters birthday is also on the 2 nd of August .im from kandy .love this beautiful girl .take care love birds !!!
Akki oya princess kenek wagee❤❤❤❤❤❤
Thank you 🌷❣️
ආසම couple එකක්.බොරු පඩ ශෝ නෑ ❤❤
Happy birthday malliya 🎂🎉️🏆️❤️❤️ adarei godaaaaaaaaaaaak dennatama budu saranai parissamata inna ❤❤❤❤❤
Thank you so much ❣️🌷🙈
හැමදාම සතුටින් ඉන්න 😊
My favourite couple ❤
@@delvin__baby ආදරෙයි ❤️
ලස්සනයි❤❤ එක දිගටම බලාගන ගියා😁❤️
ඔයාලා දෙන්නා හරිම ෂොක් අනේ... පරිස්සමෙන් ......😊❤ ආදරෙයි .....❤❤❤❤❤❤
Apith adarei 🌷❣️
Lassanama couple 1k.....gd luck❤❤❤❤
So cute couple ....❤❤❤❤
ඔය දෙන්නාට ගොඩක් ආදරෙය්..
Apith adarei ❤️🌷❣️
Akki mn baln innkota 100k unee congratulations akkiyo ❤❤❤❤❤❤ denntama....and happyy birthday to aiya.... and all so happyy anniversary ❤❤❤❤❤❤❤❤❤
Thank you so much . We are happy too🥺❣️🌷🥰
🥰🥰🥰🥰
100K වෙලා♥️🌹 congratulations lovely couple♥️🌹
Thankyou so much ❤️❤️❤️
100k 😍
Congratulations guys 💐
Thank you 🌷❣️
ශෝක් අනේ 🥰♥️
Congratulations for 100k subscribers ♥️
Brother and sister's channel is one of the RUclips channels that you can watch to relax ☺️ your mind while learning A/L. Thank you very much for that.
Now I have been admitted to the Faculty of Engineering🥳.
Now you have finished taking 100k. Congratulations 🥳🙈✌️🎂 on that. God bless you.
I hope ,you will continue to bring videos.
Thank you so much ❣️🌷🙈
Wooohooo 100k ❤ congratulations both of you !! 🎉
Yay! Thank you!❤️❤️
ඔයාල හරිම ශෝක් අනේ මම ආසම Harshanee ට ඔයා හරිම ශෝක් අනේ ❤️❤️❤️🥰❤️🥰😍🔥
Thankyouuuu so much ❤️❤️😍
Waiting for part 2 😍❤
🌷❤️
Nice video after a long time….
Thank you so much ❣️🌷🥰More to come!
Woah ! ✨ What a gorgeous couple 🤍
wish ur all the best both of u 🌷
Congratulations 100K subscribers & keep it uppp!! 🤍
Waiting for ur next video 👀
Love uu so muchh 💗
Thank you so much 😀❣️🌷
පට්ට ❤
දෙන්නම පට්ට ලස්සනයි ❤
අනේ ලස්සනයි නංගි..පුලුවන් නම් නන්ගි පුළුවන් දවසක රට ඉඳන් එන්කොට චොකලට් ටිකක් ගෙනත් දෙන්නකෝ.මගේ පුතාලා දෙන්න හරින ආසයි රට චොකලට් කන්න. ලොකූ ගානක නෙවි මට දැරිය හැකි ගානක මොකද මට ඒ දෙන්න සතුටු කරන්න තිබුනොත් ඇති.ලොකු පුතාගේ 10 වෙනි උපන්දිනය සැප්තැම්බර් 21තියෙන්නේ. එදාට දෙන්න පුළුවන් උනොත් හරිම ආස වේවි.නන්ගිට පුලුවන් නම් විතරයි මේ ඉල්ලීම කරන්නේ.❤හරිඅ ලස්සන වීඩියෝ එකක් හැමදාමත් වගේ සතුටින් ඉන්න❤
😂😂😂
සුබ උපන් දිනයක් වෙවා සුබ පැතුම් 100k ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉😢😮😅😅😊
Thank you so much ❣️🌷🙈
100k🎉 yeeee yeeee🥳
අක්කා filght එකේ washroom එක ගැනයි washroom එකේ දොර අරින එකයි ගැන පොඩි video එකක් කරන්නකෝ ගොඩක් අය ඒ ගැන දැනුවත් නෑ plz akka ❤
මම ඉන්නෙ indoonisia වල. Indoonisia වේ එක කාලෙක අපේ රටේ වගේ එහම සල්ලි වල විනාකම අඩු වෙලා තියනවා. එතකොට ඒගොල්ලො අනවශ්‍ය විදියට අච්චු ගහලා තියනවා.ඒක නිසයි 100000 නෝට්ටුවක් තියෙන්නේ. හැබැයි දැන් ඒ තත්වය ඒ රටේ නෑ. හරිම දියුණු රටක්.
😊
Thank you for sharing this travel experience. ❤
For Q & A= Akkigeyi ayiyageyi age gap ek kochcharakd?
හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම 🥰❤️
Thankyou so much ❤❤
Oyala denna kawadda patiyek genne❤
100k subscribers 😍😍😍😍congratulations...❤️
Wowww Niyamai 💞❤
Thankyou so much ❤️❤️
100k subscribers congratulations ✨♥️ ayiyaa & akkaa
Thank you so much ❣️🌷🙈
Congratulations akki & aiye🎉 100k ❤❤ lassanai akki oylage vlogs.hari asawen balanne.sathutin inna adarei oylata ❤❤
@@imashaamandi6. Thankyou sooo much ❤️❤️
My Favorite couple❤
me.vidiyo eka balala bali giya wage danuna apitath ❤❤ oyala denna harima adaneeyaii ❤❤ hamadama sathutin enna. 🥰🥰 theruwan saranai oyalata ❤❤
හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ,නංගි & මල්ලී..දකින්න ආසයි..ඒත් ඉතිං බැරි වෙයි..ආදලෙයි ..පරිස්සමෙන් ඉන්න ..❤❤❤❤❤❤
Apith adarei🌷❣️
@@harshanee_nipun 💗
101 k congratulations ❤❤❤❤❤
100 k congratulations akka and aiya ❤ we love u both 🥰
Akki oyala vlog eka aran awith thiyenne hrima dwse 🙂🥰
Thank you 🥰🌷api adarei
@@harshanee_nipun❤❤🥰🥰
Congratulations for 100k subscribers ❤
Much love guys ❤
Thank you so much ❤️❤️
Thankyou so much ❤❤
Oyala denna harima lassanai .. Asai mehema lassanata couples innawa dakiddi 😘🥰💖✨
100k.. congratulations ❤❤❤🥰
🎉
I've watched almost all of your vlogs and liked them, but today is the first time I'm posting a comment like this... You two are really my favorite couple, akkii & ayiyaa. You two have amazing humility & You both balance everything beautifully and live a beautiful life.❤️🥰 Every time I watch these vlogs, I get a lot of motivation..🥺Even though I have exams in a few months, watching these vlogs makes me feel very happy... Not only that, it's Happy Birthday to you, ayiyaa💐🎂 I hope that both of you will live happily ever after, love you both....😘❤️🥰
Ane thank you so much nangi. Means a lot ❣️🌷 we wish you all the very best for your exam ❣️🌷much love ❤️
Glad you are back ❤🩹❤💝💖💗💚
🌷❣️🥰
Congratulations for 100k ❤ nangi , though you are busy please concern about your back pain & get medical treatment regularly.
Nice video and congratulations 100k❤
Thankyou soooo much ❤❤❤
Congratulations ❤❤❤100k
Thank you so much 😀
❤❤❤❤❤❤❤beautiful video.
You are so kind
අක්කිගෙයි අයියගේ beauty care ගැනත් vlog එකක් ගේන්නකෝ 😩❤😚
Okiii 🌷❣️
Hmdama sathutin Prissmt inn one akki aiyaa dennma ❤❤❤
Vlog ekak dnkm bln hitiye🤗💗
Thank you ❣️🌷🥰 adarei
Wow akke maru oya ❤
Thankyou sooo much ❤️❤️❤️
අනේ ඔයාලා දෙන්නා හරිම cute .අපි ආදරෙයි ඉතින් ❤️ හැමදාම මේ වගේ සතුටින් ඉන්න . මම ඔයාලාව බලන්න හරි ආශාවෙන් ඉන්නේ . දවසක ඔයාලා බලන්න එනවා . බුදුසරණයි
බොහොම ස්තුතිය ❤️❤️❤️❤️❤️දවසක් හම්බෙමු අපි
Ayyata lassana dimples tiyanwa ned 🥰❤️ Oyala denna marama lassanai ane.e gelapima marai.man puduma asai oyala dennatama .Oyala denna kisima lokukamak ne kiyla inn vidiyenma trenwa.ane mn asai kawadahri oyala dennama dakinna 😍😚
🥺🥰thank you so much 🌷
Congratulations for hitting 100k ❤
Thank you so much ❣️🌷🙈
Congratulations for 100k🥰⚘️🥰 stay Happy and Bless ❤❤
Many many thanks❤️❤️❤️
Thankyou so much ❤❤
@@harshanee_nipun ❤️❤️
Hi Sis, I planned to visit Indonesia next month with Fam In Sha Allah. We booked a Villa through Airbnb in Seminyak Bali. Your video is very useful and please share some information too. Loads of love Shafiya ❤
Akki ara kiynnam kiyapu tricks tika vlog ekakin gennako please ❤😍
Congratulations for 100k ❤❤❤ love from 🇮🇹🇮🇹🇮🇹
Thankyou so much ❤️❤️❤️
Q n A - What are the star signs of sister and brother?
hrima shoi oyl denna🤗💖my fv couple😍
Thank you 🌷❣️
Oya denna godak lassanai❤ happy birthday ayya and happy anniversary both❤🥰😍❤🌸😘❤️😍🥰
Thank you 🥰❣️🌷
මමත් bali ගිහින් tyenawa හරිම ලස්සනයි ❤❤
Congratulations 🎉️🎊️ 100 k
Thank you 🙈❣️🌷
You guyz are so cute and beautiful ❤😊
Thankyou so much ❤️❤️❤️
Lovely couple 😘❤🥰
Thank you so much sudu bole👍🏼❤️❤️❤️❤️
I love u both❤❤ and congrats on getting 100k Subscribers 🎉🎉🎉🎉🎉
Thank you 🌷❣️
Love you sooooo much akki and aiyaa ❤❤❤❤ This is my favourite vlog chaneel please send me who reply to my comment 😗🙂
Lovely couple ❤
Ane asai akkawi aiyawi dakinn kwdahri hmbei kiyl wish krnwa🎉😊
Congratulations 100k
ආසම දෙන්නෙක් ❤️
Thank you 🌷❣️🥰
මන් ආසම දෙන්නෙක් ❤❤❤
Congratulations ayya and akki 100k subscribe ❤
Thank you so much ❣️🌷🥰
Congratulations 100k onn math dan subscribe kale.❤🎉
🎉 Thank you so much ❣️🌷🥰
Lovely cuple❤❤