🔥 ගිනි පිඹින මකරා රු 11500/ යි 😊

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 258

  • @thenukamobile
    @thenukamobile  Год назад +26

    🔥🔥🔥ගිනි පිඹින මකරා🔥🔥🔥
    යකෙකුගේ වැඩ ගන්න අඩුවට සුපිරි ෆෝන් එක
    රු 11500
    👍 ඕන තියෙනවා
    ඔබ ගෙවන මිලට සාධාරණයක් ඉෂ්ඨ කරන සුපිරි ෆෝන් එකක්..
    #kyv40 #thenukamobile #kyv42
    Digno kyv40 & kyv42
    Processor (Clock): Octa-Core 4x 1.4 GHz ARM Cortex-A53 + 4x 1.1 GHz ARM Cortex-A53
    Memory: 2GB, 800 MHz
    Internal Storage: 16GB
    Screen (Size & Type): 5.0 inches HD display
    Camera Overview: 13 Megapixels / 5 Megapixels
    OS Version: Android 7.1 Nougat
    ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා..
    නම
    ලිපිනය
    phone no
    අපිට වට්ස් අප් මැසේජ් එකක් හෝ sms එකක් එවන්න 077 414 8477

    • @susanthakumara8610
      @susanthakumara8610 Год назад

      ඔය පෝන් එකෙන් 2ක් ගන්නෙ කොහොමද

    • @udeshpriyantha3562
      @udeshpriyantha3562 Год назад

      Weda ne number eka

    • @user-ro8zq5vd4e
      @user-ro8zq5vd4e Год назад

      අයියෙ නම්බර් එක වැඩ නැහැනෙ වැඩ කරන නම්බර් එකක් දාන්නකො

  • @thenukamobile
    @thenukamobile  Год назад +19

    අව්වට වැස්සට ගින්නට සුපිරියටම ඔරොත්තු දෙන සුපිරි ෆෝන් එකක් ..
    ගෙදරටම ගෙන්න ගන්ඩ පුළුවන්..
    ගෙදරට ආවට පස්සෙ සල්ලි දෙන්නත් පුළුවන්..
    වීඩියෝ එකේ විස්තර සියල්ල ඇති බැවින් වීඩියෝව නැරඹීමට කාරුණික වන්න

    • @kavidupathum1031
      @kavidupathum1031 Год назад +1

      2 gb vitarada tiyenne

    • @badkabiya6204
      @badkabiya6204 Год назад +1

      මොකක්ද මේ ෆෝන් ජාතිය කියන්නකො

  • @milanindika
    @milanindika Год назад +44

    තෙනුක අයියගෙන් Sony xz3 එකක් ගත්තා. දැනට අවුරුදු 2කටත් වැඩි. 4න් එක ගන්න තිබුන ආසවට. ගම්පොල ඉදල පැය 4ක් විතර දවසක්ම කට්ට කාල පෝන් එක අරන් ගියේ. මෙයාගෙ බඩු සුපිරියි. කිසිම අව්ලක් නෑ. ගන්න අය බය නැතුව ගන්න.

    • @HmvnKumara-qi7oq
      @HmvnKumara-qi7oq Год назад +1

      Uba uge yaluwek
      Aul bn shirawayama

    • @shanakamadushan6370
      @shanakamadushan6370 Год назад +1

      ​@@HmvnKumara-qi7oq ඇත්තටම ද බන් 🥺

    • @HmvnKumara-qi7oq
      @HmvnKumara-qi7oq Год назад

      Ou akenma ayawa yawanna hodama tana welada danwim. Man gatta kiyapu widihata ne p., k

    • @HmvnKumara-qi7oq
      @HmvnKumara-qi7oq Год назад +1

      Henama gahanawa????

    • @TRAVELSTORIES214
      @TRAVELSTORIES214 Год назад +1

      සිරාවටම මේ අයියාගේ පොන් හොදයි.මම ගත්තා samsung එකයි oppo එකකුයි.දැනට අවුරූදු එක හමාරකට විතර කලීන්.තාමත් පොන් දෙකම හොදටම තියෙනවා.මේ කමෙන්ට් එක දාන්නෙත් ඒ පොන්වලින් එකක් වන samsung එකකින්..

  • @sanjaysenarathne5742
    @sanjaysenarathne5742 Год назад +1

    Mama Oya KYV40 phone eka masayakata udadi genna gaththa eththatama supiri phone ekak !👍👌

  • @ravindulasadunmallikarachc3053
    @ravindulasadunmallikarachc3053 Год назад +7

    ගිනිත් තියලා වතුරෙත් ඔබලා අරන් පොලේ ගහලත් වැඩනම් බඩු සුපිරි 👍😏😘

  • @live_highlight.z
    @live_highlight.z Год назад +6

    තේනුක අයියාගෙන් නම් සුපිරි භාණ්ඩයක් තමා අනිවාරෙන් .පොලේ ගැහුවත් වැඩ😅

  • @NishanthaKumara-bn2ut
    @NishanthaKumara-bn2ut Год назад +2

    ගනන් ගන්න එපා තේනුක අයියා ගොඩක් මිනිස්සු ඔහොම තමයි කකුලෙන් අදින්න තමයි බලන්නෙ👌👌👌👌 ජය වේවා

  • @sameeramadushan3220
    @sameeramadushan3220 Год назад +5

    නියමයි අයියේ .හැමදාමත් ඔයා අපි වෙනුවෙන් කරන කැපවිමට ගොඩාක් පින්.

  • @rawana927af5
    @rawana927af5 Год назад +1

    තේනුක,ඒවයේ බ්‍රෑන්ඩ් එකත් කියන්න,බැට්‍රිය,රැම් රොම් වගේම,,ජයවේවා ,,,!!!

  • @හීනපැංචා
    @හීනපැංචා Год назад +5

    පළවෙනි කමෙන්ට් එක puduma katha ❤❤❤

  • @ruchirabandara
    @ruchirabandara Год назад +3

    This phone is good for newly married couples. They fight every day.

  • @sahannimod3776
    @sahannimod3776 Год назад +1

    අම්මොහ් පොලවෙ ගැහිල්ල තමා පොලවේ ගැහිල්ල 😂😅 .බඩත් රිදෙන්නෙ හිනාවෙලා ..සුපිරියක් තමා එකන්ම් .

  • @yohanmadusanka7623
    @yohanmadusanka7623 Год назад

    ගියගමන ගන්න හැදුවා ඉවරයි කිව්වා. මේ ගමන SMS දැම්මා නාවොත් බලගන්නම්. Kohoma hari ewapan aiye. Jayama weewa theenuka broo

  • @slmagicmosha1335
    @slmagicmosha1335 Год назад +1

    මම ෆෝන් එකක් ඔඩර් කරා මට හම්භ උනා ගොඩක් tanks ❤❤

  • @HiroshaMadurangi
    @HiroshaMadurangi Год назад

    මං pixel 3 එකයි pixel 3a එකයි sharp 704sh එකයි ගෙන්නුව.දැනට අවුරුදු 2ක් වෙනව.තවම කිසිම අවුලක් නෑ.බල්ලෙක්ට උනත් ගහන්න පුලුවන් සුපිරි බඩු.❤❤

  • @Tharinduprabath966
    @Tharinduprabath966 Год назад

    ඒක නම් අය බලන්න දෙයක් නෑ සුපිරි phone එකක්

  • @nysride
    @nysride Год назад +2

    Company kaarayath CORA wenawa mewwata ... Patta ayya

  • @J.Hpriyanthi-s9l
    @J.Hpriyanthi-s9l Год назад +2

    Kiyana tharam sundr ne kiyna kisi deyk .apu dawasema speker eka weda ne retern karanna mg demmama reply ne bn onna okay thaththwe😂😂😂

  • @swarnathilakajm-du2mj
    @swarnathilakajm-du2mj Год назад

    Malliyo ubat neyami badut niyami jayawawa

  • @JanakaindrajitJanakaindrajit
    @JanakaindrajitJanakaindrajit Год назад

    Aiye lankawe innawa thawamath balu gati tiyana un oya owata selenna EPA oyata Jaya weea

  • @madusankagunadasa
    @madusankagunadasa Год назад

    Mamath oyagen oya warge 4n 3k gaththa ewa Maru ayye❤❤❤❤❤

  • @ninjaGhost34786
    @ninjaGhost34786 Год назад +3

    ahu wenna epa owata 4n screen eka pathali polawak udata wisi kalata screen ekata haniyak wennanm sahenna loku balayak denna wenawa. habai eka walii katayak hari thibboth ethanin patan aran makulu dalak wade design ekakata crack ekak yanawa.
    hodama udaharanaya thamai alpeneththi thudu ekak uda baloon ekak pumbala thibbama eka pupuranawa. habai alpenethi thudu godak uda balooon ekak thiyala thada kalata eka pupuranne na

    • @thenukamobile
      @thenukamobile  Год назад +1

      මල්ලි ඔච්චර රු 11500 කියන පෝන් එක ගැන හිතන්න යන්න එපා සල්ලි තියෙනවනම් බඩු තියෙන ඕන කරන්න🩷

    • @ninjaGhost34786
      @ninjaGhost34786 Год назад

      @@thenukamobile ehenm ai supiri supiri kiyanne

  • @kamaltesth6130
    @kamaltesth6130 Год назад +2

    සුපිරි යක් ඒකත් ගන්ඩමයි හිතෙන්නේ එක 😊 ඕය පාට විතරද තියෙන්නේ කලු පාට තියේද ගන්ඩ.

  • @sahannimod3776
    @sahannimod3776 Год назад +1

    Ammoh නාවනවා එක 😁😁😅❤️ සුපිරිනේඒ

  • @Nio5089-nl6ty
    @Nio5089-nl6ty Год назад +1

    බිස්නස් පේජ් එකත් විහිළුවක් කරගන්න උන් ඉන්නේ තේනුක මල්ලියෝ....
    සුපිරි බඩු තියෙන්නේ තේනුක මල්ලිගේ
    ඒකනේ අපි කැලණියේ ඉදලා ඇවිත් ගන්නේ..

  • @KanahalageChaminda
    @KanahalageChaminda Месяц назад

    Ane mata meka thiyenna rahun ekak me mase anthimata padi ani waren gannawa ekak ahin karala thiyenawada

  • @sameeramadusha3324
    @sameeramadusha3324 Год назад +1

    Oka nam itin patta tama man gathta giyapara.....👍❤

    • @Samith44
      @Samith44 Год назад

      මොකක්ද වරගෙ සහ වර්ශන් එක කියනවද

  • @SitushanaTharush-zj1pj
    @SitushanaTharush-zj1pj Год назад

    ඔයාගේන් ගත්තු k500 ultra වොච් එක මරු ❤
    අපි නම් c o d දාලා ගන්නේ නැතුව ඉන්නේ නෑ හැමෝම එක වගේ නැ අයියේ 🙂

  • @dilanrandika9893
    @dilanrandika9893 Год назад

    ඔයානම් මරු😁
    පොන් එකට දෙන වදයක්

  • @AjanthakumariNona-yk6yj
    @AjanthakumariNona-yk6yj Год назад

    Aiye shop eka koheda tiyenne avit balala ganna

  • @kolithasamarasekara6460
    @kolithasamarasekara6460 Год назад

    Thenuka ayiya adath supiri ❤❤ Ammo aka !!!

  • @mehemakaramu
    @mehemakaramu Год назад

    Aiye mama kiuwane salli ganin dilawari ekata me rate inna eun irisiyawatama ohoma karanawa

  • @sugathsenadheera900
    @sugathsenadheera900 Год назад +1

    Thenuka ayye trikonakara ha raun ewwa nadda?

  • @ErangaPushpakumara-ns4kr
    @ErangaPushpakumara-ns4kr Год назад

    Docomo f02h phone එක තියනවාද?

  • @rajaproductions5175
    @rajaproductions5175 Год назад

    Maha jara minissu inne aiye oyata Jaya wewaaaa

  • @amilawijeendra4834
    @amilawijeendra4834 Год назад

    Aiye matat oyawage ekak one dannam salli ne lastikaran kiyannnam

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 Год назад +1

    Aiye kohenda ganna puluwan.

  • @INUKA-zn8tj
    @INUKA-zn8tj Год назад

    Aiye oya pon eka desambar wenakam thiyanawada

  • @SiromisurenSiromisuren
    @SiromisurenSiromisuren Год назад

    Aiye apple 11 eke dishple ekak Oni

  • @IBI_KAVIYA_YT_FF
    @IBI_KAVIYA_YT_FF Год назад

    Aiya ramaka 4 thiyana pon kiyada gam gahanna

  • @Bhawantha.Galappaththi
    @Bhawantha.Galappaththi Год назад +2

    මේ ෆෝන් එකෙ කැමරා එකෙ කොලටි එක කොහොමද ? මෙගාපික්සල් කීයද ??

  • @danumax6947
    @danumax6947 Год назад

    samsung 10+ aduvata nadda ganna aiya ❤

  • @surajsandaruwan7447
    @surajsandaruwan7447 Год назад

    අයියෙ බඩුනම් මරු මාත් ගත්ත ගිනි පිඹින මකරෙක් කන්ඩිෂන් 90% මරු phon එකක් ගාන නම් සාදරනයි

  • @madushankagunathilaka882
    @madushankagunathilaka882 Год назад

    Aiya mata phon ekak ona oya kantak karanne kohomada

  • @kodikaragesumanasiri2659
    @kodikaragesumanasiri2659 Год назад

    Komada 4n ekak ganne ?galle

  • @NanoLk-cl1jj
    @NanoLk-cl1jj Год назад +3

    storage eka 8gb da 64gbda🧐

  • @isiraishan8266
    @isiraishan8266 Год назад

    ගින්දර වගේ 🤩👍

  • @AshenZer
    @AshenZer Год назад

    iphone 5s.6s nedda aduwata

  • @DTMEarth
    @DTMEarth Год назад +2

    ඔය phone දෙක ගන්න වාසනාවන්තයෝ දෙන්නා කව්ද බලමු...😅😜

  • @IsuruAroshana-xl5gd
    @IsuruAroshana-xl5gd Год назад +3

    මාකටින්.😅 වොටර් ෆ්රැෆ්. ෆොන්වලට කොහොමද වතුර යන්නේ. දැම්මා ගත්තා. විනාඩි 10ක් විතර වතුරේ බස්සලා තියන්න බැරිද දන්නැ...

    • @rawana927af5
      @rawana927af5 Год назад

      ඒවෙලාව කොහොමද මේකෙ දාන්නේ,,,🤣

  • @DilshanPriyantha
    @DilshanPriyantha Год назад

    ගූගල් පික්සල් 6 එකේ ප්‍රයිස් එක කියන්නක්

  • @Nuwanauto29787
    @Nuwanauto29787 Год назад

    Mn use karannet sony 1k. XA2 ultra, meke gahapu temporary glas eka giya. Dan use karanne nikan. Bimath wetenawa ganak na. Supiriyak tamai. Dan 5yrs mn gawa 4n eka.

    • @Mishel455
      @Mishel455 Год назад

      Sony komath hodi japan badu ne❤ math sony thm

  • @sisiranishantha4160
    @sisiranishantha4160 Год назад

    මම ජපන් ඇකුස් පෝන් එකක් ගත්ත නියමයි අයියේ තව එකක් ගන්න ඔින දැන් සල්ලි නෑ

  • @weerasinghe1947
    @weerasinghe1947 Год назад

    Where is the shop i want to come and buy.

  • @kolitharanasinghe6853
    @kolitharanasinghe6853 Год назад +1

    superb performance higly recommend

  • @KumuduThennakoon-vv2zl
    @KumuduThennakoon-vv2zl Год назад

    Mobile data on karanne kohomada

  • @Lakshan-br
    @Lakshan-br Год назад

    Sony xz2 premium thiyeda

  • @badkabiya6204
    @badkabiya6204 Год назад +1

    මේ ෆෝන් එකේ ජාතියයි නමයි කියන්නකො දන්න කෙනෙක්

  • @ShalikaDamayanthi-ge4lb
    @ShalikaDamayanthi-ge4lb Год назад

    Aiye ..mn oygen pon ekk gththe ...eke whatapp ekt mokkd wenwne ..poddk help ekk dennko

  • @ARTFULLtv828
    @ARTFULLtv828 Год назад

    Button pone monawada thiyenne

  • @Yasindu-c3t
    @Yasindu-c3t Год назад

    Iphone 5c ගේන්නකෝ?

  • @DANUSHKAWijekoon-gy8xt
    @DANUSHKAWijekoon-gy8xt Год назад

    Matath akak ona kohoma ganna

  • @TDThennakoon-bp7ot
    @TDThennakoon-bp7ot Год назад

    Thama ganna puluwanda thenuka ?

  • @Lofimind-k7t
    @Lofimind-k7t Год назад

    අයියෙ මට බිස්නස් එකක් පටන් ගන්න බැරිද ඔයා එක්ක. ලොකුවට නම් නෙවේ හැබැයි

  • @statusvideo4908
    @statusvideo4908 Год назад

    Niyamayi ayiye

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 Год назад

    අයියේ ලගදි අැන්ඩොයිඩ් 6, 7 එ්වාට යු ටියුබ් දෙන් නැති කතාවක් තියෙනවද ?

  • @shortcut5001
    @shortcut5001 Год назад

    E unata dam පොඩ්ඩක් aul..deliver parakkui ...bank diposit ne..deliver walata සල්ලි gannawa .....wada wadi weddi ඉස්සර wage nawai dan

  • @KaushikaDayarathne
    @KaushikaDayarathne Год назад

    මං මාතර මට පෝන් එකක් ගෙන්න ගන්න ඕනි අයියේ වට්සැප් මැසේජ් දැම්මා

  • @gimhanagimhana1005
    @gimhanagimhana1005 Год назад

    තේනුක අය්යේ මම එනවා අනුරාධපුර සල්ලි හොයාගන එන්නම් මම රත්නපුර

  • @PraveenPehesara
    @PraveenPehesara Год назад

    Oppo f1s kiyad

  • @isurusampath7793
    @isurusampath7793 Год назад

    Oppo a15 ekak dan kiyda

  • @prabhathbandara9701
    @prabhathbandara9701 Год назад

    අද ලැබුනා ඇත්තටම වතුර ගියාට කමක්නැහැ නැද්ද

  • @DarkPrincess-sb7xw
    @DarkPrincess-sb7xw Год назад

    Kade koheda tiyenne

  • @white_kraken_sl
    @white_kraken_sl Год назад +2

    Ayye 10 aduwen naddda

  • @sugathsenadheera900
    @sugathsenadheera900 Год назад

    Puluwaninam ikmanata ganna balahalla ayaweyen passe vat wadiy

  • @thanujadarshan5147
    @thanujadarshan5147 Год назад

    Meke ඉන්ටනෙට් on kranna ba khomada namba ekakwath na cl ganna

    • @thenukamobile
      @thenukamobile  Год назад

      ඕකේ setting අද නිදිද සම්පූර්ණ වීඩියෝ එකක් හෙට හවස වැටෙනවා අපිට හෙට කෝල් එකක් දෙන්න කියන්න පුළුවන්

  • @harinidesilva1807
    @harinidesilva1807 Год назад

    ඇත්තටම මේ phone එක හොදයි .මමත් ගත්තා .

  • @pamithabhanuka8478
    @pamithabhanuka8478 Год назад

    Thena koheda

  • @ishara9588
    @ishara9588 Год назад

    Oya phone eke nama mokadda

  • @Nature-vl3nx
    @Nature-vl3nx Год назад

    Make 4GB ram eka thiyanawada eka nadda?

  • @GAMING_THIWA_YT
    @GAMING_THIWA_YT 11 месяцев назад

    Alut phone genna ko

  • @DimuthuPkumara
    @DimuthuPkumara 11 месяцев назад

    Me phone thawama thiyanawad aiya.

  • @Nipuwa-m2s
    @Nipuwa-m2s Год назад

    Sony xz2 pon wala bod ekak ganna thanak thiye nan kiyannako kawru hari loku udawwak 😢

  • @kaviskamalinga
    @kaviskamalinga 8 месяцев назад

    Aiye mn eneva kadayata apita 4n 3k oni

  • @kumaraaththidiya3957
    @kumaraaththidiya3957 Год назад

    Ram eka kiyada

  • @Sannasaසන්නසඌවේහඩ

    සුපිරි

  • @samuelindrajith7471
    @samuelindrajith7471 Год назад +2

    ❤❤❤🎉🎉🎉සුපිරි 🎉

  • @hasindudinitha2764
    @hasindudinitha2764 Год назад

    Koheda shop eka thiyenne

  • @gishanghrpriyadasun4025
    @gishanghrpriyadasun4025 Год назад

    බැට්රි කොහොමද මේ phon එකේ

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 Год назад

    Good supiri aiye

  • @kamanisamanthika4371
    @kamanisamanthika4371 Год назад

    Supiriyak thama ❤️💥👍

  • @shiranlakshitha301
    @shiranlakshitha301 Год назад

    Mekatath vorenti thiyeda

  • @MalithPrasanna-tc5xp
    @MalithPrasanna-tc5xp Год назад

    8gb phone මෙමරි තියෙන පෝන් ගන්න එපා. Call ගන්න වැඩට විතරක් නම් ගත්තට කමක් නැත

  • @ChandanaPrasad-k3o
    @ChandanaPrasad-k3o Год назад +1

    Supiri👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @chamikasadaruwan5358
    @chamikasadaruwan5358 Год назад

    Aiye mata ekmanata oya phone eka awana wada

  • @dulani558
    @dulani558 Год назад

    Gems gahanna berida

  • @AccGnvip
    @AccGnvip Год назад +2

    පිට හයිය වැඩක් නෑ ඇතුලයි වැදගත් , බොරු සෝබන එපා 😂

    • @duliplakshan3616
      @duliplakshan3616 Год назад +1

      අනේ තොට එපානම් පාඩුවේ හිටපන්කො 😂

  • @srimusic5905
    @srimusic5905 Год назад

    Aiye 8gb ram tiyena phones tikak dannako

  • @suniljayasinha100
    @suniljayasinha100 6 месяцев назад

    අනේ අයියෙ මේකෙ සිම් එක දාලා සෙටින් හදන විදිය වීඩියෝ එකක් දාන්නකො

    • @thenukamobile
      @thenukamobile  6 месяцев назад

      අපේ වට්සප් එකට මැසේජ් එකක් තියන්න මේ ඉන්ටනෙක් සෙටින්ස් හදන විදිහයි කියලා මට ටක් ගාලා එවන්න

  • @mihiranikalubovila
    @mihiranikalubovila Год назад

    Mn gatta oygen kyv 40.eka maru.❤