Hey @jat8008, Thank you so much for sharing this! As a Sri Lankan, this brings back so many nostalgic memories, even though I was just a 2-year-old toddler in '97. I really enjoyed your entire playlist of Sri Lankan archives.
as a 45 years old Sri Lankan citizen i must say that those days our country's inflation is lower than today's era and prices of many essential things and items just totally affordable and lower than present time period etc etc. I definitely like those past era or those past time period ...
මම උසස් පෙළ කරපු වසර. අතීතයට හිත ඇදී ගියා ...
25 years have passed, nevertheless first & second cross streets still look the same.
Hey @jat8008, Thank you so much for sharing this! As a Sri Lankan, this brings back so many nostalgic memories, even though I was just a 2-year-old toddler in '97. I really enjoyed your entire playlist of Sri Lankan archives.
මිනිස්සු විතරයි වයසට ගිහින් තියෙන්නෙ
as a 45 years old Sri Lankan citizen i must say that those days our country's inflation is lower than today's era and prices of many essential things and items just totally affordable and lower than present time period etc etc. I definitely like those past era or those past time period ...
It's damn sad... country is still the same. Difference is just .......well.. not really...! It is basically same.
Parana Computer eken game gahapu set eka innawada 😊
මිනිස්සු ගොඩක් සරම් ඇදලා අද එහෙම සරම් ඇදපු මිනිස්සු නෑ .
Dan wagemai town ehema nam, minissu witharai wayasata gihin thiyenne
Dressing sense witharai da kohed wenas wela thiyenne
කොලඹ හොල්ලගෙන හිටපු චින්තකව මරලා කලු අජිත් කරලියට ආපු කාලේ මෙ
මට අවුරුදු 2 ❤
රටක් විදයට එකම තැන එදා සහ අද අතර ලොකු වෙනසක් දකින්න තියනව ද මොනවද වෙනස් වෙල තියෙන්නේ
ඉස්සර පාරවල්වල හැම තැනම කුනු දාල තිබ්බ. දැන් කොහෙවත් පාරවල්වල කුනු දාන්නැහැ. ඒක තමයි තියෙන එකම වෙනස
තව කළුගල් පිළිම නෙල, නෙල, ගස්, කොල, කළුගල් වැඳ, වැඳ, නාව, නාව, නුල් කඹ රෝල් පිටින් ඇගේ වෙලා ගෙන නටන්න. එතකොට තමයි රට ඉදිරියට යන්නේ.
ගොබ්බ මෝඩ රැල🕺🕺🕺🕺🤣🤣🤣🤣🤣
තාමත් මේ වගෙමයි නේ..😀
මම බොරැල්ල aquinas ගියකාලෙ
මමත් ගියා english වලට 97 weekend එතකොට මම කොළඹ වැඩ කලේ ,මට 25 යි, කුරුණෑගල ගෙදර
❤
රට එතනමයි
I was born year
5:24 Gampaha, Colombo 200
යුද්දේ දරුණුවට යන කාලේ කොලබ මතක් උනා ,
2005 වෙනකම් කොලබ මේ වගේ තමා, හොරා කාල උනත් එක තැන පල් උන රටට වෙනස් කලේ මහින්ද මහත්තයාගේ කාලේ විතරයි ,
👍👍👍👍👍👍👍
මහින්ද ගේ ඇට දෙක.
රට කාපු ජඩයා
හොරා කෑවා නම් ජෙප්පෝ නිකං ඉදි කියලා හිතනවද උන්ට මහින්ද හිරේ දාගන්න විදිහක් නැතිව දඟලන්නේ.
Asa hitena kalayak😥😥
👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏
Thaamath me wageme thamai awurudu 27k gihillath.
rata hadenne kohedha....okkoma paarlimenthu manthree la okkoma commission kaakko nay...thuk nodaking mehemath lankaawak !may paara nam okkoma kathi gaavilaama yannama onay. NPP yata sadaa jay a pathamu !