Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම මරු...ගෙදර කවුරුත් නැති වෙලේ කන්න විතරක් දන්න මං තනියෙන් ටෙස්ට් කරල බැලුවා....සුපිරි ආ..පලවෙනි පාරට මං අතින් රසම රස කෑමක්....❤❤🫠🫣
දැක්කම හිතෙනව බත් එක ගොඩක් රස ඇති කියල ඔබතුමියට ගොඩක් ස්තුතියි
Mat hduwa harima rshi
මේ බත් එකනම් මාරැ නංගි මමත් හදනවා thank you 🇱🇰🇱🇰😍
කටහඩ රුපය වගේම.වැඩත් ලස්සනයි රසවත් බත් එකක්..මම හද හදා ඉන්නේ මේ ..ලයිට් ගියා ඒත් වැඩේ ගොඩක් දුරට හරි.ඔයාට ස්තුති 🤗🤗🤗
😍😎😎😎😎😎😎😎
ඇත්තටම රසයි මම හැදුවා හැමෝම ආසාවෙන් කෑවා.බොහෝම ස්තුතියි මේ වගේ කෑම හදලා පෙන්නනවට.👍
ඒ බත් එක නම් ගොඩක් රසයි කියලා දැනුනා අක්කේ..🤗 මේ කාලෙට ගැළපෙන රයිස් එකක්..මෙහෙම දේවල් තමයි වටින්නේ අක්කේ..බොහෝම ස්තූතියි ඔයාට..🤗🥰🙏
දැක්කහම ආස හිතෙනවා . මමත් හැදුවා . Thank you nande.
මේ බත් එක මම නිතරම හදනවා. හරිම රසයි. මොකුත්ම ඕනි නැහැ වෙන දෙයක්. ඇත්තටම වටිනවා. ගෙදර තියන දේවල් වලින් හදන්න පුලුවන්.
මේක මං හරිම ආසාවෙන් මගෙ හබීටත් හදල දුන්නා ❤❤ ගොඩක් රසයි කියල එයත් ගොඩක් ආසාවෙන් කෑවේ හැමදාම එකම විදිහටනෙ කන්නෙ.. ඔයාටත් ගොඩක් ස්තූති❤❤😊
ඔයාටත් ගොඩක් ස්තුතියි 😊❤️
Mama හැදුවා rasai
අපිත් හදලා කෑවා .ගොඩක් රසයි ❤️❤️
මාත් හැදුවා ...හරම රසයි...ලමයි ඉල්ල ඉල්ල කැවා...thank you 💘
Boruwatada kiyanne
ස්තුතියි කුසල නංගි......👍👍👍👍
Super 👍👍🤗
මොකුත් නැති ගෙදර මිදි තියෙයිද ආච්චියේ😅
Anedakiyanne
😂😂😂😂😂😂
🤣
😹😹
😂ow ne eka thma
Rase paataiHete hadenewaa
හරිම රසයි අපිත් හැදුවා
ජයවේවා ❤❤❤🌹🌹🌹q
Colostarol, diyawadiyawa tiyena ayata ewa adu enna ath beheth kiyala dennanko...
මගෙ පරණ වීඩියෝ බලන්න ..ගොඩක් තියෙනවා
@@KusalasSimpleLife ok..👍👍
බොහොම ස්තූතියි. මම අද හැදුවා. තෙම්පරාදුවට මුරුංගා දලු මිටකුත් දැම්මා හරිම රසයි
අපිත් හැදුවා.හරිම රසයි.👌👌👌👌👌👍
budusaranai
හරිම රසයි, හරි සුවඳයි ස්තුතියි ඔයාට♥️😊
Sok goodak rasa ati
නියමයි අක්කේ 👍👍👍👍👍❤️❤️from SL BONSAI WORLD
ඔයානම් හොදට ඒවා කියලාදෙනවා 🎉🎉❤❤❤❤❤❤❤❤❤
හරිම ගුනවත්.රසම රසයි
තෑන්ක්ස්
ඔයාට ෙනෙවයි කිවුෙව්
Today I made your rice. That's very tasty and easy to make. Thank you very much.
Nice 👍
Mamath heta hadanaawa oyata godak stuti
Good hoda wedak
Oy koi de kerath wedak neha thel nethuwa niyama rice ekak hadanna kramayak kiyanna behane?
Wow අපිත් හැදුවා මාර රහයි😊🤪🤗
Apith ada hadanava
බුදු සරනයි යොයුරිය........... බත්එක හරිම රසට ඇති මමත් හදන්න ඕනේ. ඔබට බොම ස්තුතියි. තෙරුවන් සරනයි.....
....Wonderful....healthy Recipe . Thank you ...
Mame ademe.hadala.balanewa
👍💖💗💓💕 wow
Really amazing recipe looks yummy must try thanks for your creative and easy recipe
කාලීන recipe 1ක් අක්කා, colourful attractive කෑම 1ක්,සුවඳ දැනෙනවා වගේ, හදලම බලන්නම්කෝ, thanks ඔයාට ❤❤
I like your recipe
හොදයි නංගී මාත් හදනවා ඔයාට ගොඩක් ස්තුතියි
Godaaaak rsai 🥰❤️👌
hodai nande 🙂👍👍
හරිම රසයි. හරිම සුවදයි. හරි ලෙසියෙන් හදන්න පුලුවන්. Thank you very munch.
අපි අද හදනවා . ස්තුතියි 🙏
🎉🎉🎉🎉🎉❤❤❤
Apith haduva rahay😘
Budusaranai akkiyo
❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔබට
Looks yummy 😋 I'll try this recipe. Thank you for sharing your idea👍❤
ඒකනම හරිම වැදගත්
Thank you akka...😍😍😍
Math dan hadanawa
Thank you very much❤❤
Wow
බොහාම ස්තූතියි. 🙏❤️
Hadala balannam. Thank you dear 🙏🏼
😊
ඇන්ටි ඔය බඩු ටික ගෙනත් දෙන්න අපේ ගෙදර මුළුතැන්ගෙයි මොකුත් නෑ 😂
මම මේක නිතරම හදනවා රසයි...ඒත් ඕක හදන්නත් දේවල් නෑ නේ කුලුබඩු ටික තියෙනවා ..ඒවාත් පරිස්සමෙන් එපැයි පාවිච්චි කරන්න.
Niyamai. Mama heta hadanawa oyt thanks.
කවුරු හරි කෙනෙක් හදනවා නමි බය නොවි හදන්න අර MRvඑකේ වාගේ විසිකරන්න වෙන්නේ නැහැ කන්න බැරිව මෙික රසට හොදට තියෙනවා ස්තුතියි
අනෙ මෙ එන්න එපා mr ට බැනගෙන.එයා හොදට කෑම හදනව.ඔයාට හදන්න බැරි උනාට 😅
@@thanujarosamali1366 උබ දන්නවා ද මම ට්‍රයි කරලයි කියන්නේ කටට එනවට නෙවෙයි උබ කවුද මට බනින්න එපා කියන්න ණයට කහින ගොන් වැස්සිතප්පුලන්නේ ඇයි මද කිපිලද
@@සිහිනයකිජිවිතේ-ථ8ජ හරීම ලස්සනයි භාශාව .
😁 භාෂාව ඔයාගේ සිතේ ප්‍රශ්නයක් නිසා භාෂාව වැරදි වාගේ පෙනුනට මට කරන්න දෙයක් නැහැ සිතේ වහලෙක් නොවියන් එතකොට ඔය වචන වචන විතරක් වෙයි අල්ලගත්ත අයට ඔය වචන කැතයි හැබැයි අතෑරලා ඉන්න අයට ලස්සන කැත කියලා දෙයක් නැහැ
@@සිහිනයකිජිවිතේ-ථ8ජ ඔබේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි .ලියන විටත්,කතා කරන විටත් ,රාජකාරි ලියකියවිලි වලටත් ඔය භාශා විලාශය හොදටම ගැලපෙනවා .
Wish you all the best missIt's very useful
not.only.you.everybody.has.tried.like.this
Pol kiri witharak dammata kamak nadda
Mamath hadanava me bath eka
බැදපු තුන පහයි මිරිස් කුඩුයි දැම්මට කමක් නැද්ද
කමක් නෑ
BohoooPin ssthuthiKiya denewate
It looks very tasty .Thank you so much .
Good...
එළගි තෙල් කියන්නේ butter oil වලටද
නෑ...ghee ...
Reply කලාට thx, එලගි තෙල් සහ ghee වල වෙනසගෙන vedio දාන්න
උඹ බත් කන්න සුදුසු නැහැ. පුන්නක්කු හොයන්න බලන්න
@@huaweilovers2854 😂😂😂
Rasa paatai mamath hadanna ona godak Shruthi nangi
❤
අක්කේ මට රොල්සි හදන්න ඕනේ😊
Man හෙට hadanawa miss
රසයි බලගන ඉදලා මමත්ලංකාවට අවම හදන්නමී ජය
Thanks akkiyooo ❤️❤️❤️❤️
✌️✌️✌️💙
Mikiri dammoth hodai neda
හොඳයි
👍👍
Godak hoda recipe ekk aunty.math haduwa harima rasai
මේ බත් එක කෙසෙල් කොලේ ඔතලා පැය 10-12 ත් අතර කාලයක් නරක් නොවී තියාගන්න පුලුවන්ද අක්කේ
Puluvan nangi
I made this rice yesterday and it was very tasty.
Thank you 🌻🌻🌻
Harima rasai 👌👌
Thank u
බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි ❤️
Tks for educating !❤
Akke harima rasai.mat haduwa.babala denna mulu dawasema kewa.thanks akke.mehema kiyala denawata
😢
Thanks akkiyo....
Miss,9" palala,11.5" digs,
Ok...පුළුවන්...
ඔයාගෙ කැම හදන ක්‍රම තමයි මම බොහෝවිට කරන්නෙ. ඔයාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා
😍🤤
Mukuthma nethi gedara kemak kiwwama math asa una bodime inna nisa rice cocker eken hadaganna thel nethuwa lasy podi podi deyaknam kamak neha
මට මේ දවස්ටිකේ හරියට රහට කන්න බැරිඋනා මේ බත් එක හදලා බලනවා කන්න පුලුවන්ද කියල බලමු
M.....Very good...... wow......
හදලා naha rasai වගේම දැනුණා හදලා balanna ona
👍👍👍👍
රතු හාල් වලින් බැරිද කියලා කියන්න😮😢
බේ ලිෆ් කියන්නෙ ලපටි කුරුදු කොංළද? ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ.
කුසලා කියන්නේ තියෙනවා නම් දාන්න අනිවාර්ය නෑ කියලා.
ඇත්තටම මරු...ගෙදර කවුරුත් නැති වෙලේ කන්න විතරක් දන්න මං තනියෙන් ටෙස්ට් කරල බැලුවා....සුපිරි ආ..පලවෙනි පාරට මං අතින් රසම රස කෑමක්....❤❤🫠🫣
දැක්කම හිතෙනව බත් එක ගොඩක් රස ඇති කියල ඔබතුමියට ගොඩක් ස්තුතියි
Mat hduwa harima rshi
මේ බත් එකනම් මාරැ නංගි මමත් හදනවා thank you 🇱🇰🇱🇰😍
කටහඩ රුපය වගේම.වැඩත් ලස්සනයි රසවත් බත් එකක්..මම හද හදා ඉන්නේ මේ ..ලයිට් ගියා ඒත් වැඩේ ගොඩක් දුරට හරි.ඔයාට ස්තුති 🤗🤗🤗
😍😎😎😎😎😎😎😎
ඇත්තටම රසයි මම හැදුවා හැමෝම ආසාවෙන් කෑවා.බොහෝම ස්තුතියි මේ වගේ කෑම හදලා පෙන්නනවට.👍
ඒ බත් එක නම් ගොඩක් රසයි කියලා දැනුනා අක්කේ..🤗 මේ කාලෙට ගැළපෙන රයිස් එකක්..මෙහෙම දේවල් තමයි වටින්නේ අක්කේ..බොහෝම ස්තූතියි ඔයාට..🤗🥰🙏
දැක්කහම ආස හිතෙනවා . මමත් හැදුවා . Thank you nande.
මේ බත් එක මම නිතරම හදනවා. හරිම රසයි. මොකුත්ම ඕනි නැහැ වෙන දෙයක්. ඇත්තටම වටිනවා. ගෙදර තියන දේවල් වලින් හදන්න පුලුවන්.
මේක මං හරිම ආසාවෙන් මගෙ හබීටත් හදල දුන්නා ❤❤ ගොඩක් රසයි කියල එයත් ගොඩක් ආසාවෙන් කෑවේ හැමදාම එකම විදිහටනෙ කන්නෙ.. ඔයාටත් ගොඩක් ස්තූති❤❤😊
ඔයාටත් ගොඩක් ස්තුතියි 😊❤️
Mama හැදුවා rasai
අපිත් හදලා කෑවා .ගොඩක් රසයි ❤️❤️
මාත් හැදුවා ...හරම රසයි...ලමයි ඉල්ල ඉල්ල කැවා...thank you 💘
Boruwatada kiyanne
ස්තුතියි කුසල නංගි......👍👍👍👍
Super 👍👍🤗
මොකුත් නැති ගෙදර මිදි තියෙයිද ආච්චියේ😅
Anedakiyanne
😂😂😂😂😂😂
🤣
😹😹
😂ow ne eka thma
Rase paatai
Hete hadenewaa
හරිම රසයි අපිත් හැදුවා
ජයවේවා ❤❤❤🌹🌹🌹q
Colostarol, diyawadiyawa tiyena ayata ewa adu enna ath beheth kiyala dennanko...
මගෙ පරණ වීඩියෝ බලන්න ..ගොඩක් තියෙනවා
@@KusalasSimpleLife ok..👍👍
බොහොම ස්තූතියි. මම අද හැදුවා. තෙම්පරාදුවට මුරුංගා දලු මිටකුත් දැම්මා හරිම රසයි
අපිත් හැදුවා.හරිම රසයි.👌👌👌👌👌👍
budusaranai
හරිම රසයි, හරි සුවඳයි ස්තුතියි ඔයාට♥️😊
Sok goodak rasa ati
නියමයි අක්කේ 👍👍👍👍👍❤️❤️from SL BONSAI WORLD
ඔයානම් හොදට ඒවා කියලාදෙනවා 🎉🎉❤❤❤❤❤❤❤❤❤
හරිම ගුනවත්.රසම රසයි
තෑන්ක්ස්
ඔයාට ෙනෙවයි කිවුෙව්
Today I made your rice. That's very tasty and easy to make. Thank you very much.
Nice 👍
Mamath heta hadanaawa oyata godak stuti
Good hoda wedak
Oy koi de kerath wedak neha thel nethuwa niyama rice ekak hadanna kramayak kiyanna behane?
Wow අපිත් හැදුවා මාර රහයි😊🤪🤗
Apith ada hadanava
බුදු සරනයි යොයුරිය........... බත්එක හරිම රසට ඇති මමත් හදන්න ඕනේ. ඔබට බොම ස්තුතියි. තෙරුවන් සරනයි.....
....Wonderful....healthy Recipe . Thank you ...
Mame ademe.hadala.balanewa
👍💖💗💓💕 wow
Really amazing recipe looks yummy must try thanks for your creative and easy recipe
කාලීන recipe 1ක් අක්කා, colourful attractive කෑම 1ක්,සුවඳ දැනෙනවා වගේ, හදලම බලන්නම්කෝ, thanks ඔයාට ❤❤
I like your recipe
හොදයි නංගී මාත් හදනවා ඔයාට ගොඩක් ස්තුතියි
Godaaaak rsai 🥰❤️👌
hodai nande 🙂👍👍
හරිම රසයි. හරිම සුවදයි. හරි ලෙසියෙන් හදන්න පුලුවන්. Thank you very munch.
අපි අද හදනවා . ස්තුතියි 🙏
🎉🎉🎉🎉🎉❤❤❤
Apith haduva rahay😘
Budusaranai akkiyo
❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔබට
Looks yummy 😋 I'll try this recipe. Thank you for sharing your idea👍❤
ඒකනම හරිම වැදගත්
Thank you akka...😍😍😍
Math dan hadanawa
Thank you very much❤❤
Wow
බොහාම ස්තූතියි. 🙏❤️
Hadala balannam. Thank you dear 🙏🏼
😊
ඇන්ටි ඔය බඩු ටික ගෙනත් දෙන්න අපේ ගෙදර මුළුතැන්ගෙයි මොකුත් නෑ 😂
මම මේක නිතරම හදනවා රසයි...ඒත් ඕක හදන්නත් දේවල් නෑ නේ කුලුබඩු ටික තියෙනවා ..ඒවාත් පරිස්සමෙන් එපැයි පාවිච්චි කරන්න.
Niyamai. Mama heta hadanawa oyt thanks.
කවුරු හරි කෙනෙක් හදනවා නමි බය නොවි හදන්න අර MRvඑකේ වාගේ විසිකරන්න වෙන්නේ නැහැ කන්න බැරිව මෙික රසට හොදට තියෙනවා ස්තුතියි
අනෙ මෙ එන්න එපා mr ට බැනගෙන.එයා හොදට කෑම හදනව.ඔයාට හදන්න බැරි උනාට 😅
@@thanujarosamali1366 උබ දන්නවා ද මම ට්‍රයි කරලයි කියන්නේ කටට එනවට නෙවෙයි උබ කවුද මට බනින්න එපා කියන්න ණයට කහින ගොන් වැස්සි
තප්පුලන්නේ ඇයි මද කිපිලද
@@සිහිනයකිජිවිතේ-ථ8ජ හරීම ලස්සනයි භාශාව .
😁 භාෂාව ඔයාගේ සිතේ ප්‍රශ්නයක් නිසා භාෂාව වැරදි වාගේ පෙනුනට මට කරන්න දෙයක් නැහැ සිතේ වහලෙක් නොවියන් එතකොට ඔය වචන වචන විතරක් වෙයි අල්ලගත්ත අයට ඔය වචන කැතයි හැබැයි අතෑරලා ඉන්න අයට ලස්සන කැත කියලා දෙයක් නැහැ
@@සිහිනයකිජිවිතේ-ථ8ජ ඔබේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි .ලියන විටත්,කතා කරන විටත් ,රාජකාරි ලියකියවිලි වලටත් ඔය භාශා විලාශය හොදටම ගැලපෙනවා .
Wish you all the best miss
It's very useful
not.only.you.everybody.has.tried.like.this
Pol kiri witharak dammata kamak nadda
Mamath hadanava me bath eka
බැදපු තුන පහයි මිරිස් කුඩුයි දැම්මට කමක් නැද්ද
කමක් නෑ
Bohooo
Pin ssthuthi
Kiya denewate
It looks very tasty .Thank you so much .
Good...
එළගි තෙල් කියන්නේ butter oil වලටද
නෑ...ghee ...
Reply කලාට thx, එලගි තෙල් සහ ghee වල වෙනසගෙන vedio දාන්න
උඹ බත් කන්න සුදුසු නැහැ. පුන්නක්කු හොයන්න බලන්න
@@huaweilovers2854 😂😂😂
Rasa paatai mamath hadanna ona godak Shruthi nangi
❤
අක්කේ මට රොල්සි හදන්න ඕනේ😊
Man හෙට hadanawa miss
රසයි බලගන ඉදලා මමත්ලංකාවට අවම හදන්නමී ජය
Thanks akkiyooo ❤️❤️❤️❤️
✌️✌️✌️💙
Mikiri dammoth hodai neda
හොඳයි
👍👍
Godak hoda recipe ekk aunty.math haduwa harima rasai
මේ බත් එක කෙසෙල් කොලේ ඔතලා පැය 10-12 ත් අතර කාලයක් නරක් නොවී තියාගන්න පුලුවන්ද අක්කේ
Puluvan nangi
I made this rice yesterday and it was very tasty.
Thank you 🌻🌻🌻
Harima rasai 👌👌
Thank u
බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි ❤️
Tks for educating !❤
Akke harima rasai.mat haduwa.babala denna mulu dawasema kewa.thanks akke.mehema kiyala denawata
😢
Thanks akkiyo....
Miss,9" palala,11.5" digs,
Ok...පුළුවන්...
ඔයාගෙ කැම හදන ක්‍රම තමයි මම බොහෝවිට කරන්නෙ. ඔයාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා
😍🤤
Mukuthma nethi gedara kemak kiwwama math asa una bodime inna nisa rice cocker eken hadaganna thel nethuwa lasy podi podi deyaknam kamak neha
මට මේ දවස්ටිකේ හරියට රහට කන්න බැරිඋනා මේ බත් එක හදලා බලනවා කන්න පුලුවන්ද කියල බලමු
M.....
Very good...... wow......