සිරස , නොරොච්චෝලේ , සුසිල් , විදුලි නැවේ ස්විච් එක

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 115

  • @surangadilhan6825
    @surangadilhan6825 Год назад +29

    සිරස මාධ්‍ය වෙනුවෙන් ලබා දුන් ඉඩ අති විශිෂ්ටයි බෲනෝ,හසා,අභී❤නිවරදි මාධ්‍ය භූමිකාවකට අසාධාරණයක් වෙන අවස්ථාවක තවත් නිවරදි මාධ්‍ය භූමිකවක් පෙනී සිටිය යුතුමයි❤හේතුව තරිඳු කියනවා වගේ අද මටනං හෙට ඔබට විය හැකියි❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 Год назад +21

    වතුර දුන්නා - එතකොට 40% ක් අස්වැන්න විනාශ වෙලා
    වතුර දුන්නා - පැය ගානක් කරන්ට් එක කපන්න වෙනවා
    වෙලාවට වතුර දුන්නා නම් කෑම රටින් ගේන්න වෙන්නෙ නෑ, විදුලිය විතරයි ගන්න වෙන්නෙ ,දැන් ආහාර ,විදුලිය දෙකම ගන්න වෙනවා

  • @manojhgc1047
    @manojhgc1047 Год назад +10

    අභිශේක නියමයි අපි දැන් හැමදාමත් ඔබලාගේ වැඩ සටහන බලනවා. නිවුස් නම් S L V තමයි

  • @dhanushka49
    @dhanushka49 Год назад +13

    දානකන් බලන් හිටියේ. දැන් ඇබැහිවෙලා ඉන්නෙ ජය ❤

  • @AshenTM_007
    @AshenTM_007 Год назад +4

    ඔය නොරොච්චෝලේ plant එක හදන්න ඉදලා තියෙන්නේ ජපන් ආධාර වලින් brandnew plants එක්ක underground plan එකකටලු. ඒත් මැදමුලනෙ අප්පච්චිලා චීන ආධාර යටතේ පරණ plant ගෙනල්ලලු හයිකලේ. පොඩ්ඩක් හොයලා බලන්න පුලුවන් නම්.

  • @mrtiran2941
    @mrtiran2941 Год назад +7

    එදා ඉදන් අද වෙනකං🎉 next level bruno❤

  • @kavindudilshan046
    @kavindudilshan046 Год назад +14

    ජගා එක්ක කතාවක් දාන එකක් අනිවාරෙන් ඕනා❤️

  • @sudharshanicooray757
    @sudharshanicooray757 Год назад +5

    සුපිරියි SL Vlogs 💐💐💐 සිරි ලංකාවෙ අපි කොයි තරමි පව් ද කියලා හිතෙනවා ☹️😒

  • @judepieris9674
    @judepieris9674 Год назад +1

    සුපිරි ඔයාල සෙට්එකනම්.... ජයවේවා 👏👏👏👏👏💖💖💖💖💖💖

  • @s.s.desilva6676
    @s.s.desilva6676 Год назад +4

    අගෝස්තු මුල result දෙනවා කිව්වා හැබැයි තාම කිසි ආරංචියක් නෑ , හොදම වැඩේ result එන්න කලින් ඊලග පාර exam එකට application apply කරන්න කියන එක, ගිය පාරත් ලමයි මාරම ගේමක් දීලා විභාගෙට කල් ඉල්ල ගත්තේ , දැන් සුපිරිම අධ්‍යාපන ප්‍රතිපත්ති වගයක් කියනවා ලබන අවුරැද්දේ ඉදන් කරනවලු , මට පේනේනේ මුන් ලමයින්ව ආතල් එකට අරන් තියෙන්නේ 💔

  • @mashaadikari8747
    @mashaadikari8747 Год назад +9

    ඇයි අනේ sola system ගැන කව්රුත් කතාකරන්නේ නැත්තේ
    👍❤👍❤👍❤ නියගය ත් අරගලය නිසාද???

  • @srisampath1918
    @srisampath1918 Год назад +21

    ආවා ආවා ආවා , පරණ පොට් එකට ආවා ❤

  • @dilanthirodrigo
    @dilanthirodrigo Год назад +4

    Bruno, sometimes you don’t let others speak. I like all of you, but get these small issues corrected 👍

  • @ruslinone
    @ruslinone Год назад

    පාටලී ඇමර්හිතුමා එක්ක විදුලිය ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න

  • @anushkakumara1144
    @anushkakumara1144 Год назад +1

    50:37 චීන වරාය ගුවන් හමුදා කදවුරේදී පුහුනුවක් අතරතුර යානයක් කඩාවැටී ගුවන් නියමු පුහුනු උපදේශකයො සහ පුහුනු වන නියමුවා මියයනව.
    බොහෝදුරට මෙය යානයේ ඇතිවු කාර්මික දෝශයක් කියල හෙට නිවුස්වල තියෙයි, තව ඕනනම් ගුවන් හමුදාපති හරි මාද්‍ය ප්‍රකාශක හරි ඇවිත් මීඩියා ප්‍රෙස් එකක් තියයි.
    මේ නිවුස් එක දැක්කම පොඩි දෙයක් ලියන්ඩ හිතුන. ඒකට තවත් හේතුවක් තමයි දැයට කිරුල ප්‍රදර්ශනය වෙලාවෙ ගුවන් නියමු පුහුනු යානයක් කියල පෙන්නපු එක මගෙ ඔලුවෙ තාමත් මතක තියෙන එක.
    අපේ ලංකාවෙ ගුවන් හමුදාව නියමුවන් පුහුනු කරන්ඩ ගන්න ගුවන් යානා වර්ග තුනක් තියෙනව.
    PT-6, CESSNA-150 සහ K-8 කියන යානා තමයි බාවිතා කරන්නෙ.
    මේ කඩාවැටෙන යානය PT-6 වර්ගයේ එකක්, 2020 දෙසැම්බර් මාසයෙත් මේ වර්ගයේම යානයක් කන්තලේ ප්‍රදේශයට කඩාවැටිල පුහුනු නියමුවෙක් මියයනව. මේ යානා හයක් 2018 දි ලංකා ගුවන් හමුදාව චීනයෙන් මිලදී ගන්නව ගුවන් නියමුවන් පුහුනු කරන්ඩ. හැබැයි ලෝකයේ හොදම පුහුනු ගුවන් යානා අතර මේ කියන යානා නෑ (PT6 මේකෙ එන්ජින් මොඩ්ල් එක, ඒක 1960 දශකයේ නිශ්පාදන ආරම්භ කරල මොඩිෆයි කරමින් ඉදිරියට එන එකක්)
    අනිත් වර්ගය CESSNA-150 කියන එක. ඒක නියමු පුහුනුව සදහා ලෝකය පිලිගත්ත යානයක්. නමුත් CESSNA-150 එකට පස්සෙ CESSNA-152 කියල දියුනු කරන ලද මොඩ්ල් එකක් හදුන්වා වෙනව. අපි හොදින්ම දන්නව අලුත් වර්ශන් එකක් එනව කියන එකේ අදහස පරන එක බාවිතයෙන් ඉවත් වෙනව කියන එක. ඇත්තටම ගත්තොත් අපි බාවිතාකරන CESSNA-150 කියන එක අනිතිමට නිශ්පාදන කරන්නෙ 1977.
    පාඩුලබන ගුවන්සේවා පවත්වගන යන්ඩ බිලියන ගනන් වියදම් කරන රටේ, ගුවන්‍ යානා නොඑන ගුවන්තොටුපළවල් හදන රටේ, නැවු නොඑන වරායවල් හදන රටේ, අපේ නියමුවන් පුහුනු කිරීමට හොද දියුනු තාක්ශනය තියෙන් යානා කීපයක් තිබුනනම් මෙවන් අකල මරන වලක්වාගැනීමට නොහැකිද..🤔

    • @FloydJolene
      @FloydJolene Год назад

      Cessna 152 එකේ production end කරනෙත් 1985. අපේ civil flying school වල use කරනේ 1985 කලින් හදපුව. Air Force එක 2018 එකක්. Flying hours 4000n තවම පැදලා තියෙනේ 850. Plane වල බලන්නේ flying hours ගාන. Air Crash වලින් 80% Human Factors. අලුතෙන්ම හදපු F-35 උත් traning වලදී Crash වෙනවා. RUclips එකේ video ඇති.

  • @deshannipun3455
    @deshannipun3455 Год назад +2

    ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ටිකම සුසිල් ඉස්සෙල්ලාම කිව්වෙ යහපාලන ආණ්ඩුවේ ඇමති වෙලා ඉද්දි. එතකොට මං ඉස්කෝලෙ යනවා. මං බලාගෙන හිටියා ඉතින් ඕක අපි ඉස්කෝලෙ ඉන්න කාලෙම පටන් ගනියි කියලා. 😢😢
    දැන් මං ඉස්කෝලෙන් අවුට්. ඒත් ඉතින් තාම බලාගෙන ඉන්නවා අපේ නංගිලා මල්ලිලාට හරි ඔය ක්‍රමයෙන් ඉස්සරහට හරි ඉගෙන ගන්න ලැබෙයි කියලා. 🙂🙂

  • @nisalablog3128
    @nisalablog3128 Год назад +4

    -ගුවන් අන්තුරට අදාලව-
    හොදට බලන්න හැම අවුරුද්දෙම නිදහස් උත්සවෙ army පෙරඩ් එකෙ යන සෙරම මිල්ටරි වාහන සේරම 60,70,80 ගනන් වල ලංකාවට ගෙන්නපු ඒවා.
    හැබයි ඒ නිදහස් උත්සවේටම එන මැති ඇමතිවරු ආරාදිත අය මේ අවුරුද්දේ එන්නේ ගිය අවුරුද්දේ අපු වාහනෙන් නෙමෙයි. උන් සේරම එන්නේ අදාල අවුරුද්දේ තියෙනේ updatedම වාහනෙන්.
    ඒත් රටේ ආරක්ශවට තියෙන සේරම වාහන අන්ටික් වාහන. ඒ සෙරම වාහන හොදයි කවුතුකාගරෙට.
    Forces වල තියෙන අන්තිම වාහනෙ ඔය වගේ කැඩිලා බිම වැටිලා යනකන් හා වටිනා ජිවිත නැති වෙල යනකන් මුන්ට ගානක් නෑ

  • @sahansathsara7106
    @sahansathsara7106 Год назад

    16:30 Meka athal

  • @nuwandissanayake8745
    @nuwandissanayake8745 Год назад +1

    1950s and 1960s planes are still flying in lot of countries. They are not like cars. There are regulations regarding how to maintain an aircraft. So she is not an issue as long as it’s maintained properly. I saw the video of the crash. Since it happened right after the take off, most probably it was a power on stall and I saw the plane spun. Looks like the pilots did recover from the spin properly. In the video you can hear the engine is running at an high RPM. First step to recover from an spin is pull the power to idle.

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 Год назад +3

    සමනල වැවෙන්වතුර දුන්නෙ මහ සමනලයා දීපු ඕඩරයෙන්
    ඒ වතුරෙන් පිදුරුත් පැලවෙලා පීදෙනවලු

  • @nalin_edirisinghe
    @nalin_edirisinghe Год назад +2

    අම්පාරෙ අලිපැටියගෙ සීන් එක ගැනත් කතා කරනවද , ඒක ගැන හරියටම දැනගන්න මමත් කතා කරල බැලුව, වනජීවී එකෙන් කියන්නෙ අලිපැටිය හොඳින් ඉන්නවලු, අම්ම එයාල හිතුවට වඩා ඉක්මනට හොඳ වෙලා ආපහු රැලට ගිහින්ලු රැලේ ගොඩක් අලි ඉන්න නිසා හොයන්න බෑලු, නිරීක්ෂණ කටයුතු කරගෙන යනවලු සති දෙකක් බලල හොයාගන්න බැරි උනොත් අලි පැටිය ඇත් අතුරු සෙවනට බාර දෙනවලු, මුන්ට tag එකක් ගහල හරි ඕක ගොඩ දාගන්න බැරි උනා ද ? හිතුවට වඩා කලින් ඇතින්න හොඳ වෙලා ගිහින්ලු, එතකන් පොල් ගෑවද යකෝ 🖕🖕🖕🖕ඕනම කෙනෙක්ට සතෙක්ට උනත් මව් සෙනෙහස අහිමි වෙනවනම් ඒක අලියද මිනිහද අදාළ නෑ

  • @sajitheranga4180
    @sajitheranga4180 Год назад

    අභිෂේකට රෙදි කෑල්ලක් දුන්නනම් මරු..සෙට් වෙන්නෙ නැහැ නේද ඇදුම ...

  • @shenal97
    @shenal97 Год назад

    Text book should be displayed on a screen and PDF should be given to pupils..Cost that waste on printing should spent on displays and solar to power up the classroom...This investment will save a lot and last long
    Also for government hospitals, solar should be placed at least using public fund

  • @arun2002
    @arun2002 Год назад

    Keep up guys. Great program

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Год назад +4

    නියමයි ❤❤

  • @kanishkagoldberg2847
    @kanishkagoldberg2847 Год назад

    ලැට් ජොනියා / බූරු සනත් නිසාන්ත/ londary දිලිප් තාම ගත්තෙ නෑනේ බං ..කොහෙද මේ තරිදු ලා එක්ක බෑනේ

  • @shashinithelasinghe
    @shashinithelasinghe Год назад

    රටක් ඉතුරු වෙන්නේ නෑ ඊලග පරම්පරාවට.අපි අන්තිම පරම්පරාව නම් අපිට වගකීමක් තියනවා මේ කාලකන්නින්ගේ වැඩ නවත්තන්න.😢😢😢

  • @asitharuwan4054
    @asitharuwan4054 Год назад

    Sounds. Thawa poddak quality karanna berida.

  • @AureusApps
    @AureusApps Год назад +1

    නොරොච්චෝලේ Unit 3න් ගොඩක් වෙලාවට වැඩට ගන්නෙ Unit 2යි. එකක් කැඩෙනවා කියන එක පිළිගන්න අමාරුයි.

  • @nandawathiewelikadaarachch1317

    Rajaya karawana baarakarayinge " ORLOSUWE katu ketakanne Anith peththata ne Okai oke Paraha.Unta ira payanneth anit peththe Okai paraha ????

  • @shakthirathsara4247
    @shakthirathsara4247 Год назад

    අභිෂේකා.. You r gorgeous today ❤. Daily dose is needed same as Covid 19 dose 😁😁

  • @buddikabandara4154
    @buddikabandara4154 Год назад

    meka mata terenne nadda?plz help!

  • @devikadasanayka7181
    @devikadasanayka7181 Год назад +1

    How nice of you dear. You presented them in an interesting way though they are not interesting.

  • @kasunD675
    @kasunD675 Год назад +1

    Imran khan හොදයිද කියලා මං දන්නේ නැ.හැබැයි මං එක්ක ඉනනන පකිස්ථාන අයගෙන් 100% ක් කැමති imran khanta

  • @Star-DeepSpace
    @Star-DeepSpace Год назад

    Run.. Run.. Switch Off the Lights.

  • @varusuhar1
    @varusuhar1 Год назад

    හැම නියං කාලෙටම "හැමනියං" කියල තමයි බලධාරීන් අපිට කියන්නෙ 😂

  • @kamaluda8252
    @kamaluda8252 Год назад

    හසාව contact කරගන්න විදිහක් නැද්ද...😊

  • @nuwancontemporary
    @nuwancontemporary Год назад

    Guys I thought of writing a few words about the power and energy sector since I was involved in the sector in both developing and developed countries.
    1. I know for sure most of the private sector thermal power plants are for sale at a discounted price. CEB insisted they are not interested in used plants and the country is focusing on 100% renewable energy. My argument is that we should be sensible and economical, and we can’t fully rely on renewable due to the nature of the country and the demand cycle.
    2. We should lay off more than 50% of the CEB staff even a country with 500 Gwh (50 Gwh in Sri Lanka) can’t sustain with the CEB staff number.
    3. We should link our network with India where we can get cheap power from mass producers, but we need a strong agreement with India.
    4. Restructure CEB and break it into manageable components.
    Apart from that we should do a lot to sustain our power sector.

    • @chrishainjayalath1015
      @chrishainjayalath1015 Год назад

      Against linking up with the Indian power grid. Just check the repercussions faced by to Nepal, given its reliance on India for energy.

  • @russelfernando8468
    @russelfernando8468 Год назад

    සෑහෙන බය නෙවෙයි හොදටම බය ආන්ඩුවක් කියාගන්න එකක් තමයි එහෙම කරන්නේ

  • @chemistryLK
    @chemistryLK Год назад

    පැනල ගියේ නාකොටික් එකා වෙලා වැරදිල අරුන් අල්ලපු නිසා කේස් එක උඩු යටිකුරු උනා වෙන්න පුලුවන්😹

  • @smith4591
    @smith4591 Год назад +1

    මේ ඔක්කොම ඩ්‍රාමා ටික අන්තිමේ නැවෙන් කරන්ට් එක ගන්න නේ. කොහොම හරි අන්තිමේ ඕක ගන්නවානේ හැම අවුරුද්දෙම. අපිට බැරිද ඊලට පාර වත් නැවෙන් කරන්ට් ගන්න එක බජට් එකට දාන්න? එහෙම උනොත් අපිට නැවට ගෙවන සල්ලි ටික නැතත් අපිට ඩ්‍රාමා එක පෙන්නන්න යන වියදම හරි ඉතුරු කරගන්න පුලුවන්.

  • @sajeeherath1980
    @sajeeherath1980 Год назад +1

    බෲනෝ කාලය නාස්ති නොකර ඉක්මනින් කතා කරන්න

  • @sunilgamage9605
    @sunilgamage9605 Год назад

    මුන් තුන්දෙනා මිනිස්සුන්ගේ ගැටලු enjoy කරනවා!

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 Год назад

      ඇයි අර 225

    • @sudathathukorala9954
      @sudathathukorala9954 Год назад

      රටේ බහුතර ජනතාවක් ම කරන්නේ තමන්ගේ ගැටළු Enjoy කරන එක තමා ....
      "හුරුවීම" කියන කාලකන්නි, නිවට ප්‍රතිපදාව ඇතුලෙ 😢

  • @suranga871
    @suranga871 Год назад

    ඒක මරු 13 ගැන පැහැදිලි කිරීම😅😅😅😅

  • @akawesttigga2660
    @akawesttigga2660 Год назад

    Superb stuff...

  • @dimitrikaru
    @dimitrikaru Год назад +1

    මචං හසා.. උඹට මතකද අපේ කොළඹ සෙට් එක "constitution" එක බෙරගන්න පාරට බැස්සා.. අර දින 52 ආන්ඩුව කිලේ..
    ඒ සෙට් එකම අද ඇහුවෙත් ඔය dimictator ගේ dick-tator පාට් එක්ට පට්ට ආසයි මචං.. උන්ට උසාවි වැඩක් නෑ.. පොඩ්ඩක් ඔය මැද වයසේ ඉහල මද්‍යම පන්නතියේ උං කානංචනට කොච්චර ආසද කියල හොයල බලන්නකේ..
    ඒ වගේම තමයි " i am standing for the Constitution not for Ranil" කියපු සෙට් එක අද ඔය රනිල්ග්ෆ democrator පාට් එකට පට්ට ආසයි මචං..

  • @chamilajayarathna5209
    @chamilajayarathna5209 Год назад +1

    පත්තරේක සිරස ගැන නිව්ස් එකක් ගියා කිව්ව ගමන් ඔලුව ආපු නම දිනමින බයි පත්තරේ

  • @oshanenod7030
    @oshanenod7030 Год назад

    Bruno එක්ක කතා කරන්න බැ 😂 මොකක් හරි කියන් මැද්දේන් පනිනවා 😢😂

  • @pitcha1981
    @pitcha1981 Год назад

    සිරස එක්ක හැප්පෙන්න පුලුවන් වෙයිද ඉන්දියාවෙ backup එක තියෙනකන්.

  • @hdmalith82
    @hdmalith82 Год назад

    "හැම-නියන් " කලෙටම සැලසුම් නම් තියෙනවා ලංකාවේ සිස්ටම් වල

  • @lasanthaViraj
    @lasanthaViraj Год назад +2

    බෘනෝ තටමන් නැතිව කියන්න තියන දේ කෙටියේන් කියුවනම් අහගන ඉන්න පහසුයි

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 Год назад

    හසා ඒ විභාග ක්‍රමය නම් හරියන්නේ නෑ. වාරවිභාග තියෙනවා කියන්නේ ළමයගෙ දැනුම පරික්ෂා කර ගනගන්න පුළුවන්. මුල් වාරයේ දුර්වල කමක් තියෙනවනම් ඊළඟ වාරය ඔහුට මහන්සි වෙලා හදාගන්න පුළුවන්. වසර අවසානයේ තියෙනවා කියන්නේ එය අවසාන මොහොත. නමුත් මෙය මගේ අදහස

  • @deshannipun3455
    @deshannipun3455 Год назад +1

    පාකිස්තානෙ ගැන කතා කරන්න පොඩ්කාස්ට් එකකට ගෙන්නන්න කවුරුත් නැද්ද 🙄🙄
    එහෙ තියෙන්නෙ වෙනමම Culture එකක් 😊

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 Год назад

    අද ආතල් කෝටියයි...

  • @AkalankasahanLiyanage
    @AkalankasahanLiyanage Год назад +1

    අබිශේකට මල පැන්නද මන්ද?

  • @Xham08
    @Xham08 Год назад

    39:45 😅😂

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 Год назад +4

    පරන තැන ❤

  • @tharakadoo
    @tharakadoo Год назад

    සිරසට ශොට් එක දෙන එක obvious. රනිලා එකෙන්ම කිව්වේ සිරස තමයි මිනිස්සු ගෙන්නලා ගෙවල් ගිණි තිබ්බේ කියල.

  • @Dev-ln2jt
    @Dev-ln2jt Год назад

    Abhi fan ❤

  • @a.h.r.samantha924
    @a.h.r.samantha924 Год назад

    විදුලිය පැය 5ක්‌ වත් කැපුවනම් හොදයි ඇහැ ඇරෙන්න

  • @jkmalify
    @jkmalify Год назад

    I feel so sorry for the girl, she's never given enough time to speak

  • @thanotorious7561
    @thanotorious7561 Год назад +1

    සිරස නම් ඉතින් 😂😂

  • @M.S.Fernando
    @M.S.Fernando Год назад +1

    කින්ඩ් නම් කින්ඩ් 🤣🙆‍♂️

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 Год назад

    ආණ්ඩුවක් කොහෙද තියෙන්නෙ? හොර අස්සනක් ගහලා ආපු ජනාධිපති කෙනෙක්, කුලියට ගත්ත කැමිනට් එකක්. එයට ආණ්ඩුවක් කියනවා නම්? ජනතා විසින් ඡන්දෙ දීලා පත්කරගන්න ආණ්ඩුවට මොකක්ද කියන්නේ?

  • @sf9714
    @sf9714 Год назад

    අමතක කරන්න එපා;
    රනිල් වික්‍රමසිංහ සුජාත ජනාධිපති කෙනෙක් නොවේ. රනිල් වික්‍රමසිංහ අවජාතක ජනාධිපති කෙනෙක්. අවජාතක ජනාධිපතිට සුජාත ජනාධිපති තනතුරට හිමි බලතල සහ අයිතීන් පාවිච්චි කරන්න බැහැ.

  • @sudeshwelikotuwa531
    @sudeshwelikotuwa531 Год назад

    උඹල දෙන්න වැඩක් නෑ.අභිශේකා හින්ද බලන්නෙ😂

  • @RukshanPerera-zj9ed
    @RukshanPerera-zj9ed Год назад

    Ai oya kiyana vidiyata news clip ekak karanne naththe

  • @miththapathirage1554
    @miththapathirage1554 Год назад

    Bruuno........ආණ්ඩුවේ හරක් හිතාගෙන ඉන්නේ පුරවැසියන් පාලකයෝ වගේමයි ......කියල .කොහොමත් සිරස ta bayai........

  • @surangadilhan6825
    @surangadilhan6825 Год назад +1

    ආයුබෝවන් ආයුබෝවන්❤

  • @FloydJolene
    @FloydJolene Год назад +1

    මචන් quote කරන කොට පොඩ්ඩක් fact check කරලා කරන්න. නැත්තන් උබලත් සංක ලාගේ ගානට වැටෙනවා. ඔය 1950 design උනාට 2000 පස්සේ build කරපුවා. Military එක TRAINING plane ගන්නේ එයාලට හදාගන්න ඕනනේ pilot ගේ හැටියට. LTTE එකත් එක්ක compare කරන එක හෙන ගොන්.
    ගෙදර වාහනය වගේ plane ගැන හිතන්න එපා. ඒවාට flying hours ගානක් තියනවා. ඒ ගන්න පැනපුව fly කරන්නේ නෑ. කරන්නත් බෑ. Air Crash වලින් 80% විතර human factors. අලුතෙන්ම හදපු F-35 උත් traning වලදී Crash වෙනවා. RUclips එකේ video ඇති.
    අපේ රටේ ගොඩක් අය Aviation ගැන Airline ගැන අදහසක් නෑ. පුළුවන් නන් Capt Elmo එක්ක වගේ program එකක් කරන්න.

  • @gigis867
    @gigis867 Год назад

    Kapuwa kapuwa apita nam curr

  • @DH-et6cy
    @DH-et6cy Год назад

    මුන් සෙට් එක හැමදාම එකතු වෙලා, ලක්ශ ගානක් වියදම් කරලා, උන්ම විහිලු කරලා, උන්ම හිනා වෙලා විසිර යනවා. මේක ඇත්තටම රට වෙනස් කරන ව්යාපෘතියක්ද කාගෙ හරි කලු සල්ලි සුදු කරන වැඩක්ද.

  • @anthonyjesudasan642
    @anthonyjesudasan642 Год назад

    Vathura nerh mam geewath wenna be

  • @anthonyjesudasan642
    @anthonyjesudasan642 Год назад

    A salaka oya werathiman Colombo kemek

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 Год назад

    බෘනො, අභිෂේක, හස, සුජිත. රටේ හදිසි තත්ත්වයක් කියන්නේ මැති ඇමති ගොල්ලන්ගෙ ගොයම් කැපෙන කාලෙත්. අත, මිට සරුවෙන කලෙ. පරණ නිවුස් බලන්න අවශ්‍ය නෑ. දින විතරයි අමතක. ඔය සිස්ටම් එක අපිත් අවුරුදු ගාණක් තිස්සේ දන්නවා.

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 Год назад

    👍

  • @hansaraperera744
    @hansaraperera744 Год назад

    👍👍👍

  • @avrockydevesser6957
    @avrockydevesser6957 Год назад +1

    ada idan HAS ge fan 39:45 😂😜😂😆😜😂

  • @077manu
    @077manu Год назад

    hasa 12/3 kalpana karaddi abhisheka hina una

  • @nirupaperera3649
    @nirupaperera3649 Год назад

    👍🙏❤️🌷

  • @VK-vw7sj
    @VK-vw7sj Год назад

    යුද්දෙ අවසාන කාලෙ මහින්ද කොටින්ට රිදෙන්න ගහද්දි කොටින්ට ගහනවට විරුද්ධව රනිල්ගේ දේශපාලනයට උපරිමයෙන් සහය දුන්නෙ සිරස... අලිමක්කඩ / පාමංකඩ කතාවටත් ලොකු ප්‍රසිද්දියක් දුන්නෙ සිරස... ඒත් අද වෙද්දි ඒ සිරසටම රනිල්ගේ ජනාධිපතිත්වය යට්තේ මර්දනය ක්‍රියාත්මක වෙනව... දේශපාලකයාට කඩේ යන ඕනෑම මාධ්‍ය ආයතනයකට අවසානයේ වෙන්නෙ ඕක තමයි... මාධ්‍ය ආයතන මර්ධනය ක්‍රියාත්මක වීම අතිශයින්ම සෝචනීයයි... ඒත් මේ හමෝම නෙලාගන්නෙ තම තමුන් වපුරපු භීජවල අස්වැන්න කියලයි මගේ මතය...

  • @arunaperera6339
    @arunaperera6339 Год назад

    මචන් තරහ ගන්න එපා කිව්වට. ඔය බලුකිස්තාන් ප්‍රාන්තයේ තියෙන්නේ ග්වදාර් කියන පෝට් එක. ඩොමෙස්ටික් එයාර් පෝට් එකකුත් තියෙනව..චීන කේස්...ඒක ප්‍රනෞන්ස් කරන්නේ ග්ව්දාර් කියලා. වරදවා හිතන්න එපා.

  • @tharindushanaka9922
    @tharindushanaka9922 Год назад

    ❤❤

  • @sajithnadeera4576
    @sajithnadeera4576 Год назад

    2018 Ravi 😂😂😂

  • @Peace44975
    @Peace44975 Год назад

    At the end of the day whoever goes to parliament is sent by the people during an election, until and unless we fix that problem parliament cannot be fixed. Knowing the dumbo’s in SL it’s very long journey to fix the voter insight….

  • @sf9714
    @sf9714 Год назад +1

    එලුවගෙ බෙල්ල කපල මුට්ටිය බේරාගෙන ඔලුව බේරාගන්න මුට්ටිය බිඳපු රනිල් මුත්තා සහ කැබිනට් ගෝලයෝ.

  • @anthonyjesudasan642
    @anthonyjesudasan642 Год назад

    ASAlaka oya verathi

  • @rasmikarasmika1543
    @rasmikarasmika1543 Год назад

    Sampura atta 😂😂😂😂😂

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 Год назад

    ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @kassabro9180
    @kassabro9180 Год назад

    🦾

  • @bandara887
    @bandara887 Год назад +2

    සිරසටයි රනිල්ටයි තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්නයක්. ඒක මැද ඉන්නෙ සජිත්.සජිත්ට U.N.P නායකයා කෙරුවනම් ඔය දෙගොල්ල හොදට ඉන්නව.අපේ හැම ජනමාධ්‍ය ආයතනයක්ම කාටහරි කඩේ යනවමයි.

  • @VK-vw7sj
    @VK-vw7sj Год назад

    මාධ්‍ය ඇතුලේ ඔයාලාගෙ ඕඩියෝ ලෙවල් එක කිසිසේත්ම වෘත්තීය මට්මක නෑ... ඔය පාවිච්චි කරන කන්ඩෙන්සර් මයික් ටික පැත්තක දාලා ක්ලිප් ඕන් මයික් ටිකක් පාවිච්චි කරන්න... උඹලගෙ ඕඩියෝ විනය අන්තිමයි... සමහර තැන් ඇහෙන්නෙ නෑ.. සමගර තැන් කන පැලෙන්න සද්දෙ...

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 Год назад

      ඉතිං ඇයි ඩෙටා කපාගෙන බලන්නේ 🤔🤔🤔🤔

    • @VK-vw7sj
      @VK-vw7sj Год назад

      @@thilinaranasinghe5500 Data කපාගෙන බලන්නෙ ලංකාවෙ ඉන්න උඹලා... මට ගෙවන බිලට unlimited data තියෙනව දවසෙ පැය 24 ම youtube බැලුවත් ඉවර නොවෙන තරම්..
      බලන්නෙ නෑ බං... අහනවා විතරයි... මේකෙ බලන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවනම් මතක ඇතුව කට වහගෙන බලන්න මැස්සො යයි කටේ...😂

  • @shanthimallika6733
    @shanthimallika6733 Год назад

    ❤❤❤❤❤❤❤🎉🎉🎉is

  • @pandagaming4009
    @pandagaming4009 Год назад

    බෘනෝගේ මූණ පෙන්නන එකටනම් උබලට පිං බං... නැත්න් උගේ මූණ බල්ලෙක්ගෙ මූණක් මට මැවෙන්නේ 😂

  • @tiktok.1368
    @tiktok.1368 Год назад

    😂

  • @gigis867
    @gigis867 Год назад

    Kapuwa kapuwa apita nam curr

  • @rumenishawasanthi2710
    @rumenishawasanthi2710 Год назад

    👍👍

  • @subathrann
    @subathrann Год назад

    👍

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 Год назад

    ❤❤❤❤

  • @tiktok.1368
    @tiktok.1368 Год назад

    😂