mama oyage video walata godak kamati.a kamat mama hadala hariyatama awa.namut may banis hadana aka hari giya na.mama atin anuwe.anika mage lipat akkama tiyana foran akak tiyanne aka uda yata dapattama aka wara wada karanna.aka nisa banis ake yata patta tambunama uda patta danna ona.atakota hari yannane.aka mata kiyanna please.
Thanks for the recipe Chammi. Buns came out really nicely. This is the first time I made it and a few of them had some cracks. I haven't thought this is that easy. I'm sure I'll make another batch soon.
Akka mn piti moliya anuwe podi electric beeter ekakin dough hook dala .beeter eka godak rath wenawane ane.ay e beeter eka podi nisada.podi electric beeter ekakin hadanna barida.
ටී බන් එකේ රහස ....ඩෝ එක රෙස්ටි කරන ටයිම් එක. පාන්දර 4 ඩෝ එක ගහලා ටෙබල් එකට දාලා රෙස්ටි කරලා උදේ10 ට විතර බෝල කඩන්නෙ.පාන් බාල අවන් හීටි අඩු උනාම තමයි ටී බන් කිසස් එහෙම දාන්නෙ..
වැඩිය කැටයම් නොදා පැහැදිලිව කියල දුන්නා..බොහොම ස්තුතියි...🙏🙏
පස් වතාවක් හදල හදලා ඔයාගේ method තමයි
හරියටම හරි ගියේ....මම ලංකාවෙ කන්න ආසම කෑමක් නිසා ගොඩක් ගොඩක් ට්‍රයි කළා..කවුරුවත් කියල දීපුව ඔයාගේ තරම් හරි ගියේ නෑ..ස්තුතියි
චුටි කාලේ ඉදන් අාසාවෙන් කැවට...අද තමයි හරියටම හදන හැටි දැන ගත්තේ😊😊😊😋🤗
Oyage recipy wala visesathwe gram pramane kiyala spoon pramanayat kiyanawa. Eka godak wadagath. Thank
Madam ගෙ me recipe එක හරි samanyen teabun dough එක running dough එකක් ,අනිත් අයගේ recipe dough හරි tough, so thank u 4 sharing true recipes .
Recipe godak try kala.. Eth me recipe eka witharai harigiye..thanks...
මමත් හැදුවා හරිම ලස්සන රසරයි මේවගේ විඩියෝ දැමිම ගැන සතුටුයි Thank you
Ada man recipe eka try kala. Shop eke wagema awa. Godak ewa try karala anthimeta hadagathe mekata. Thank you Chammi. ( eggs gedara thubune na , eka nisa nathuwa haduwe . Awlak nam une na😇)
අක්කි මම හැදුවා හරි රසයි.thank you so much 👍👍
Mama athin anala hariyata awe naha mehema hadala balanna oney thank you ❤
Thank you .
ඔයාගේ recipes මම ගොඩාක් හදනවා .
තෙරුවන් සරණයි .
ස්තුතියි ඔයාට ...තෙරුවන් සරණයි 😊
මම හැදුවා ගොඩක් රසයි .👍
Plums damaanam excellent
Thank you for the recipe. Buns came out really nicely 👍
හ්ම්ම් ..බලමුකො එ විදියට ට්‍රයි කරලා බලන්න ඔනේ...😊😊😋🤗
හරියටම හැදුවා බොහොම ස්තුති ඔබතුමියට 🙏🙏
Mamath ada haduwa hodatama awa.Thank you.East kaduwata passe kal thiyaganne kohomada?
❤❤❤❤❤❤❤❤ beautiful 🎉
Can we use fresh milk instead of milk powder please?
Thank you akke❤️ math kalin haduwa godak soft ekata awe na, me widihata aniwaryen hadala balanawa😍
Miss kiri pity venuvate fresh milk dhahande puluvandha
Hondatama awa. Rasai.thnx. 01st time heduwe. I'm very happy
ගොඩාක් සතුටුයි 😊👍
Mama hadapu banis haiyai e aei kiyala dana gaththa .ගොඩක් ස්තුතියි .
Mamath haduwa hodatama awa thanks so much
I have tried many recipes and it was a flop and I gave up making tea before I followed your recipe and it turned out perfect
I'm so happy to hear that 😊👍👍
නියමෙට ආවා 🙂🙂👍👍
ගොඩාක් සතුටුයි 😊
Akke kiripiti naththam monada ganne
mama oyage video walata godak kamati.a kamat mama hadala hariyatama awa.namut may banis hadana aka hari giya na.mama atin anuwe.anika mage lipat akkama tiyana foran akak tiyanne aka uda yata dapattama aka wara wada karanna.aka nisa banis ake yata patta tambunama uda patta danna ona.atakota hari yannane.aka mata kiyanna please.
Dough eka hodatama knead karanna ona. Nethnam hariyatama enne nAa..saamanyayen element 2 ma heat wenna ona😊
අවශ්‍ය දේ පමනක් කියා දෙන ඔයාට ගොඩක් ආදරෙයි
Thank u very much for ur instruction.
Thanks for the recipe Chammi. Buns came out really nicely. This is the first time I made it and a few of them had some cracks. I haven't thought this is that easy. I'm sure I'll make another batch soon.
Appa nam hodata ava thankyou heta buns hadala balannam
Good luck 😊
Me recipe eka nm hadannama one...tx akki..mage priyathama kamak
Woooooooooow nanga good job
I made buns according to your recipe today and it came out really well. Thank you for this awesome video
Pope
මම ඔයාගෙ කෑම හදනවා ගොඩාක් හොඳයි ස්තූතියි, 💐💐💐💐💐
Niyamai 😂😂😂
Microwave eke kohomada karanne
Tamks ගොඩක් rasai wagi
Thanks for the amazing recipe. Is there anything I could use instead of milk powder? As it’s hard to find here. Thanks
Chammi matat kalin waraduna eth me recipe ekata desarayakma haduwa hodatama awa thank you ❤
විනාඩි කියක් ඩෝ එක හැන්ඩිබිටර් එකේ mix karannada dear....?
Kyla tyna pramanayama okoma dmma.eth 150ml dmmama watura wadine.ai e.elata mkakda krna oni?
Kiripiti nathuwa hadanna barida?
Avon eke udai yatai dekamada danne..neththan yata wthrada rath krnne
සුපිරී මිස්.......👍👍
Akke man oyage recipy walata godak kama hadanawa.ewa hariyatama harigiya.eth me para poddak araduna kiyala hithenawaman beat kala 45vinadi k withara.eth diya gatiya tikak hitiya.dough eka unath alena gatiya thibba.mage bun vala godakma neme tikak thada gatiyak awa.soft eka madi kiyala mata teruna.beat karana time ekak thiyenawada akke
අම්මෝ විනාඩි 45ක් බීට් කලාද?😢.. මම හිතන්නේ ඔයා ගත්ත ingredients ප්‍රමාන හරියටම තියෙනවා ද කියලා බලන්න .. චුට්ටක් හරි වෙනස් උනොත් රෙසිපි එකම වරදිනවා... එක තේ හැදක් වතුර වැඩි උනත් මිශ්‍රණය දියාරු වෙනවා 😊
අතින් අනලා හදන්න කියලා දෙන්න ආදරෙ යි අපට කොහින්ද බිටරයක් අපි දුප්පත් අයටත් දන්නදේ කියලාදෙන්නස්තුතියි
Ithin oya vidihata athin ananna.mama matching eka thibunath athin nead keranne.
Thank u oyage recipe niyamai🤗🤗
Bendar eken barida
Kiri piti wenuwat fresh milk dann puluwnda?
me wathura pramanaya dammama dough eka godak diyaru wenawane
Thank u very much for ur easy recipe. It came out really well.
Kiri piti nethuwa hadanna berida
පුලුවන් 😊
E wenuwata wathura da danne
Watgyra wenywata fresh milk demmata janak nedda
Kiri piti nathnam fresh kiri barida ?
Me ban is like hadanna berida mis
Akke pizza dough eka anaddith beater eke me widiyt kraganna puluwanda??
Mis meke udai yatai 2ma element danawada ovan eke. 180 ta winadi 30k
හරිම හොඳට කියා දුන්නා ස්තූතියි ඔබට ❤️❤️
Akka ma buns awan akata danakota awan aka yata kotasa vitharada on karanna
බොහොම ස්තූතීයි...
Wow 😮 kelath enuwa
Miss kiripiti nethuva hadanna berida? E venuvata fresh milk yodha ganna beridha? Thank you
මේක ආටා පිටි දාලා හැදුවා. නියමයි බොහොම ස්තූතියි.🤤🤤🤤🤤🤤
ගොඩාක් සතුටුයි 👍😊
Hi Chammi,I mAde these ,came out very soft ,but how can I avoid the yeast smell ? And can we add some raisins to the dough ?
Me recipe ekenma thama banish wargayakma hadanna puluwanda? Naththam recipe wenasda?
Recipe වෙනස් වෙනවා 😊
Isn’t 5 tsp of yeast a bit too much?
chich danna puluwanda
නියමයි නංගී ගොඩක් ස්තුතියි 💕💕💕💕💕💕👍👍👍
Good very good it's so.. delicious
කිරිපිටි වෙනුවට එළකිරි ටිකක් දාන්න බැරිද.වතුර අඩු කරලා ඒ වෙනුවට එළකිරි වල තිබෙන වතුර ගතිය ආදේශ කර ගත හැකිද
Wathura wenuwata fresh milk demmata kamak nedda
Going to try
Thanks
I’ll try.thank u❤️
biththara nathiwa hadanna barida
It's come so well. Thank you 😊
Today I try this recipe
It came out well.....👍
Thank you for sharing this recipe
I'm glad to hear that 😊
ඔනි කරන එවා පැහැදිලිවම කිව්‍වා.බොහොම ස්තුති❤❤
kiri piti wenuvata fresh milk danna eppada akke
Man haduwa hodata awa thanks
Baking powder hariynne ndda
Miss mata buns 10 hada ganna one.awshya pramanyan tika mata kiyanna puluwanda miss.
මේ ප්‍රමාන වගේ එකහමාර ගුණයක් ගන්න. හරියටම ප්‍රමාන ගන්න😊
I tried ur kimbula bun recipe.. its came out well
I'm glad to hear that my dear😊
My ones are cracked & the top is crusted. Can u tell me the reason?
Piti moliya ekathu wenne nene miss. Eiy e
වතුර වැඩි වෙලා😊
Thank you very much .💐
This came out really well. Thank you so much for the recipe
I'm glad to hear that 😊👍
@@ChammiImalka thank you so much for the video . Me bun eka kalin dawase hawasata hadala pahuwada udeta kanna puluwanda .wenasak thiyeida
ලස්සනයි රසත් ඇති
මිස් මන් හරිම ආසයි බනිස් කන්න? පහුගිය කාලේ කඩේ බනිස් මිල නිසා මන් ගෙදරම බනිස් හදන් කෑවා? මුලදී හොදටම සිනිදුව සොෆ්ට් එකට ආව අතින් අල්ලනකොට වුනත් හොදට එබිලා යනවා රසයි ගොඩක්? පස්සේ පස්සේ ටික ටික හයිය වෙන්නේ ඇයි? පදමේ වැරැද්දක් ද😢
ඕනම dough එකක් මේ stand mix එකේ හදාගන්න පුලුවන්ද?
පුලුවන් ...මේ හෑන්ඩ් බීටර් එක😊
That's මම හැදුවා හොදට අව
Godak hodai haduwa apitt hadala balannam budu saranai
Peni rasa chuttak madi wage.seeni tikak wedipura daganna puluwanda ?bunis nam harima soft ekata awa.thank you for the recipe.
මම හිතන්නේ හරි ප්‍රමාණය සීනි දාලා නෑ කියලා dear.. මේ බනිස් කඩේ රසට තියෙනවා 😊
Gass oven eke uda da danna one??yatada???nangi
සාමාන්‍යයෙන් පාන් බනිස් බේක් කරන විදියට හදන්න ...😊
Akke cake hadaddi api use karana hand beetar eken beet karanna barida.
Akka mn piti moliya anuwe podi electric beeter ekakin dough hook dala .beeter eka godak rath wenawane ane.ay e beeter eka podi nisada.podi electric beeter ekakin hadanna barida.
Superb. Thank you for the receipe.
මාගරින් වෙනුවට තෙල් දන්න පුලුවන්ද