Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
June 18, 2012 I Love You...! ruclips.net/video/9SnCdGSBQns/видео.htmlsi=4juexnQWSa9GNMErJan 3, 2022 ලාල්කාන්තගෙ කුණු බිත්තර! ruclips.net/video/yN9jt-fKV00/видео.htmlsi=VOnJdbDQpId69VoVAug 23, 2023 නන්දා මාලනීගෙ ජංගි අරගලය! ruclips.net/video/-pNmqInUIls/видео.htmlsi=P1AsNcLmyzQccZffNov 17, 2023 නන්දා මාලනී අපරාධකාරියක්! ruclips.net/video/keJEbAZji0E/видео.htmlsi=DxFdsiuRuuWvIg6AEpisode 181 ruclips.net/video/htnqkrpSXAo/видео.htmlsi=LHFJeycR7KoQLR5FEpisode 180 ruclips.net/video/u1e7XbmueVg/видео.htmlEpisode 179 ruclips.net/video/ak55mcfW7A4/видео.htmlEpisode 178 ruclips.net/video/dCUiM8l7YDc/видео.htmlEpisode 173 ruclips.net/video/MkYIunS3VPk/видео.htmlEpisode 156 ruclips.net/video/ejG5PGgi3J4/видео.htmlsi=nwxsXn2H9b9rc-PxEpisode 127 ruclips.net/video/H3jlGDpulMo/видео.htmlsi=tJSOacC-GNxYo2qX
සංවාදය ඉදිරියට යමු.
ඔය අස්සේ; අද තමයි news එකක් හරි ලාවට දැක්කේ, "IMF යෝජනා අනුව කුඹුරු ඉඩම් ආයෝජකයන්ට විකුණන සැලසුමක්" කියලා. 🙂
අපි සියල්ල අධ්‍යනය කරමු!
@chapa9644 🙏❤️
ලාල්කාන්තට වයර් මාරුවෙලා ,ඔය ලාල්කාන්ත ඇතුළු මාලිමාවේ සියලුදෙනාම කලේ රාජපක්ෂලගෙ බොරුවැරදි හොයනඑක,නමුත් දැන් ලාල්කාන්තයා කියනවා මාලිමාවෙ වැරදි කියනකොට අනුන්ගේ වැරදි හොයන්න එපාලු ,ඇත්තටම චාපාගෙ කතාව සම්පුර්ණ ඇත්තයි
ඔක වටහගන්න බැරි 68ලකෂගානක බුද්ධිමත් බුරැවෝ ඉන්නවා😂
චාපා අදත් ඉතා වටිනා පදිලි කිරීමක්.....💪💪💪❤
ඔහොම යන් දිගටම .❤❤
ආයුබොවන් චාපා සර් ස්තුතියි දැනුවත් කිරීමට වටිනා සංවාදයක් ඔබතුමා සමග ගමන පෙරට නිදහස් චැනලයට ජය ✊❤️
JVP-Cardinal-LTTE diaspora ආන්ඩුව දන්නවා අපේ පන්සලේ පින් කෑටයට ගෑහෑව්ව ගමන් අපේ පන්සල් ටික ඉවරයි කියලා .....නෑගිටපල්ලා අද.....හෙට අපිට රටක් නෑ...
අපි මහජන පවුරක් වෙමු!
@@chapa9644 එහෙමයි ...ඔබ තුමාටත් ජය
You are correct Chapa. All clear about K .D.Lalkanth’s political agenda.
පලවෙනි කමෙන්ට් එක කටාර්එකේ ඉන්න මගෙන් තෙරුවන් සරනයි සර්
ගමන පෙරටම!
චාප මහතාණෙනි ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීම කොතරම් වටිනව ද ඒත් අපේ රටෙ ඉන්න පක්‍ෂ වහල්ලුන්ට කාවද්දා තේරෙයිද ,ඒ යථාර්ථය බහුතරයකට වැටහෙනතුරු අපි මේ උත්සාහය අත් නොහැරිය යුතුයි ,එතෙක් දිවිහිමියෙන් කටයුතු කරමු ඔබට, අපට, රටට,ජයවේව
Yes your are definitely correct ❤❤❤
ඔබේ සියලුම කතාවල මිනිස්සුන් ගැන මහා ආදරණීය බවක් තියනවා, මේකෙ දාන reply වල උනත් ,කටු කාගෙන ඉස්කෝලවල්වල යන හැටිත්...,මිනිස්සු ඔබව ප්‍රතික්ෂේප කරන වෙලාවට උනත් , සියල්ලටම උඩින් ඇති උත්තරයක් බබ සතුයි.වෙලාවකට පුදුමයි
නොසැලී පෙරටම!
සමහරු කරවල වල සහ ජාඩිවල කුණු රහට කැමතියි නේ.
@xxxxc860 ඕනම රසයක් කෙන කෙනාට සාපේක්ෂයි. දශක ගානක් මේ ආපු ගමනෙ ටිකක්වත් පරාර්ථය වෙනුවෙන් කාලය යෙදෙව්ව උන් ටික දෙනයි දැක්කෙ, යන යන තැන ඉන්න උන් බලන්නෙ කීයක්හරි කඩාගන්න. කන්න, බොන්නවිකුනන්නෙ කුනු, ලාබ ගන්න.!බස් වල ,කඩවල , හැමතැනම! ඇහෙන්නෙ ජරා හඩවල්( සින්දු).සමහර කඩවල් ලගින් දුවල යන්නෙ, පට්ට ගායකයන්ගෙ සින්දු දාල speakers වල! පාරෙ යන්න බෑ එහෙන්මෙහෙන් වාහන! විනයක් නෑ.සත්තු වගේ.අඩුම ගානෙ tv වල බලන්න දෙයක් තියනවද?ඔය ඔක්කොම රසායි/ හොදයි කියන උනුත් ඉන්නවා.
@@marseducation ඉතිං මොක්ද්ද ඔබ කියන්න උත්සහ කරන්නෙ?
@@xxxxc860 රනිල්ගෙ මාළිමාවෙ එව්වො නං එහෙමම තමයි! නේහ්?
ඔබේ කතාව සියට සියක් ඇත්ත ජයවේවා
අනේ දෙය්යනේ චන්දෙට කලින් ඔබතුමාගේ මේ දේශනය අහන්න ලැබුනානම් ඔය ලාල් කාන්ත පරයට මම චන්දේ පාවිච්චි කරන්නෙ නෑ...ජනාධිපති වරනයේදී මම චන්දේ කටුගෑවා මහා ච්න්දේදි මේ ලාල්කාන්තටයි තව ඩොක්ට කෙනෙක්ටයි චන්දේ දුන්නා....මම මේ ජෙප්පන්ට කැමතීම මගේ නෑනව හොද යාලුවන්ගෙන් ඈත් උනා මේ ජෙප්පො නිසා ඔබතුමාට පිං මෙහෙම දැනුවත් කලාට..🙏
එක දිගටම මහජනතාව දැනුමෙන් බල ගන්වනවා 2000 සිට!
88,89 අපි ඕ ලෙවල් පංතියේ අවුරුදු 14,15 වයස...අපිට පංතියෙ ඉන්න දුන්නෙ නැ පාරට ගිහින් උද්ඝෝෂණය ට එකතු නොවුනොත් වැලි ගොටු ගහනව එහෙම තමා කළේ මං නම් හොරෙන් පැනල ගෙදර ආවා ඒ කාළෙත් මට තේරුනා මුන් රට කනව කියලා...ගමට තිබ්බ එකම බස් එක පුච්චලා ගඟට තල්ලුකළා. ඕ ලෙවල් ලියන්නත් කිලෝමීටර් 10 විතර පයින් යන්න සිද්ධ කළා.අපිව කෑවා... එච්චරයි
සංවාදය දිගටම!
@@suneetharanaweera8795 උසි උසි....
@@JayaTechnologies රනිල් බොලාව ඔහොම උසි ගන්වලා තමයි ජංගි අරගලය කරව ගත්තෙ!
ඔබ කියන දේ ඇත්ත. ඔය අත්දැකීම මටත් තියෙනවා. ඊට අමතරව jvp එකෙන් අපේ පරම්පරාවට හිටපු වටිනාම දෙන්න එකම,රෑක මරල දැම්ම. එතැන් සිට අපි ගොඩක් පහලට වැටුනා. තව ඒ වගේ අපරාධ මොනතරම් කලාද. ඒ පවු එයාලගෙ පසුපස එනවාමයි.
Malli oyage wimasum asa harima wadagath, oyage hama sanwadayakma watinawa, rata winasama karanna thamai jeppo awe , api unta awa hinama karamu❤❤❤❤
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න කියල අද කථානායකගෙන් ලොකුවටම ඉල්ලීම් කරනව කාදිනල්, ඉක්මනටම කරන්නලු
අපි උන්ට එරෙහි වෙමු!
Chapa niyamai.api balamu.❤❤❤
ලාල් කාන්ත යනු ජෙප්පන් අතර ඉන්න හොදම කාලකණ්නියෙක්. මුන් මේ රටේ තාරුණ්‍යයට කරපු අපරාධය නිමක් නෑ. 1971, 1988/1989 මොවුන් නිසා නිරපරාදේ විනාශ වෙච්ච තරුණ ජීවිත අපමණයි. පසුව 2022 ඇමරිකාව හා ඉන්දියාව හරහා ජෙප්පන්ගේ පූර්ණ අනුග්‍රහය සහිතව කරනලද අරගලය නිසා .ජෙප්පො රජවුණා. දැන් ඔබ කියන ආකාරයට 😂 ජෙප්පොන්ගෙ සැප කණේ....?
සංයමයෙන් පෙරටම යමු!
ජය වේවා....❤
Mr චාපා ඉල්ලීමක්.ඔබ ගේ වැඩසටහන් විනාඩි 20ට පැය බාගයකට වගේ කෙටි කර දවස ගානේ ඉදිරිපත් කරන්න පුළුවන් ද? අවංකවම ගොඩක් දිග විඩියෝ බලන්න අපිට වෙලාව මදි. ස්තුතියි
කාලය අමතක කරන්න, මේ වෙලාව සමාධියකට සම වදින්න!
Younger generation get into this trap as they don't know about the History and the politic in srilanka. We must educate our children so that they are not ruin their lives.💪💪🙏👍
❤❤
බදාදා සිට පුද්ගලික සහ CTB බස් වර්ජනය කරනවලු 😑😑😑
රට ඉක්මනින්ම අවුල් වෙන පෙර නිමිත් පහළ වෙනවා!
👍❤️
චාපා අපේ මිනිස්සු තට්ටු මාරු ක්‍රයට මෙහෙම හැමදාම රැවටෙන්නේ ඇයි???? හද පෙන්නුවාම ඇගිල්ල බලන්නේ
Auu bohowewa obathumata bs derigauu lebewa ❤❤❤❤❤❤
❤❤🙏🙏❤❤
පවන පමණක් නොව සත්‍ය යේ ගීතය.. ප්‍රබුද්ධ කම තිබිය යුත්තේ ක්‍රියාවේය..
අනිවා!
සිනා සාගරයක් මැද 😂 මහා පරිනත දැනුමක් ❤
ඔව්, අපි රනිල්ගෙ මාළිමා කුක්කො විනෝදෙන් තියන්න තමයි උත්සහ කරන්නෙ, හාද?
❤❤❤❤
ඉතාම විනෝදජනක වැඩසටහනක් 😂 ගොඩාක් විනෝද උනා. ආයුබෝවන් කියන විදියට හිනාව වැඩි කමට කක්කි ටිකකුත් ගිය. තව වැඩසටහන් කරන්න
😮රනිල්ගෙ මාළිමාවෙ එව්වො තව තව අමන්දානන්දයට පත් කරනවා, බලහල්ලකො!
මේක බලපුවහම තේරෙන්නේතාමත් වහල් සේවයට කැමති උන් ඉන්නේ කියලාඋන්ට රට නොවෙයි ඕනේ කාට හරි බැනලා කොමිස් කීයක් හරි අරන් බඩ වඩා ගන්නයි උවමනා මෙවන් මොලේ නැති කාල කන්නි ගොඩාක් මේ දෙරණේ ඉපදුනේ මොකටද මන්දා හරිදේ තේරුම් අරන් රට බේරාගන්න ඕනේ කියලා හිතන්නේ නැති මී හරක් සමාවෙන්න ඔබෙන් ලද හැම වචනයක්ම රන් හා සමයි තෙරුවන්සරණයි
ඒක නේන්නං!
මහත්මයා clean sri lanka logo එක දැක්කද, (mcc සිතියම වගේ)
ඒ ගැනත් අවදියෙන්!
නන්දාමාලනී අරගලයට ගොස් ටිකවේලාවකින් පැමින කියා සිටියා ! එතැන අරගලයක් සිදුවෙන්නේ නෑ! කියා! (එවිට මා කමෙන්ටුවක් ලීවා රටම දන්න ප්‍රබුද්ධ ගායිකාවක් බව තාවකාලිකව අමතකකර ඉහ නිකට පැහිච්ච අම්මන්ඩි කෙනෙක් වශයෙන් තේරුනේ නැද්ද එහි යන්නට පෙර එහි අරගලයක් නැතිබව කියා) එමෙන්ම මීට වසර කීපයකට පෙර ලාල්කාන්ත වේදිකාවක තමුන්ගේම කටින් කිව්වා ඔහු පූර්ණ කාලීන දේශපාලන කරන නිසා රැකියාවක් කිරීමට නොහැකිය ! එමනිසා තම ගුරුවරියක් වූ බිරිදගේ වැටුපෙන් රටවටේ යනකොට සහෝදරයන් දෙන දෙයකින් තම දරුවාට උගන්වමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරන බව! එහෙව් ලාල්කාන්ත ඊට වසර කීපයකට පසුවත් තම වැටුප හෝ විශ්‍රාම වැටුප පක්ෂ අරමුදලට බැරකර වෙනත් කුසලතාවයකින් මුදල් නොඉපයා (මේ ගනයේ හාදයෝ බහුතරයක් උන්ගේ පක්ෂයේ ඉන්නවා) සුකෝපබෝගී ජීවිත වාහන නිවාස දිනපතා කුදාර්වෙන්න ගහන්න අරක්කු සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබාගත්තේ කෙසේද !??? කියලා!
දේශපාලන තක්කඩි!
👍✌️
❤❤❤sir
වෙන්නප්පුවෙදි දැක්ක වගේමයි වෙනසකට තියෙන්නෙ දැන් ප්‍රතිකාර ගන්න ඕන මට්ටමේ
ඒක හරි, වසන්ත සමරසිංහ වෙන්නප්පුවට ඇවිත් මැක්සීස් එකේ යූනියන් එක හදන්න කප්පම් ගන්න කාලයෙ මෑන්ට තිබුණු වංචනික මානසික උන්මාදය දැන් උපරිම ඇවිත්, හාල්වලින් කෝටි ගණන් ගහන්න පටන් අරං වගෙ, ප්‍රතිකාර නෙවෙයි ඕන, මුන්ව මකවන්න ඕන බ්‍රෝ!
ඇයිද දරැවො රුසියාවේ විශ්වවිද්‍යාලයයකට යැව්වේ නැත්තෙ.
දැන් අපි කුනු බිත්තර කුනු තක්කාලි ප්‍රාහාරයකින් සංග්‍රහය කරන්න ඕනේ දැන් පාන්ඩුවට. 😂😂😂😂 තුහ් 🤮
එපා! සාමකාමී විරෝධය!
@@chapa9644මම එහෙම කිව්වට කරන්නේ නෑ.ඇත්තටම මහා පිළිකුලක් දැනෙන්නේ මේගොල්ලෝ ගැන.
👍👍👍👍👍💪💪💪💪💪💪👌
🎉❤
Sehena kalayak yanawa olu hadanna thama mewunge weda nirdosi karana ayamai inne. Sirge me uthsahayen prathipalayak thiyei lagadima🙏🙏🙏🙏🙏
60+ ලක්ෂ ගණනක මහා ජන පවුරක් අපිත් එක්ක!
නාමල් ට චෝදනා තියෙනවා . විවිධ අක්‍රමිකතා කරල ඇති .නමුත් ඔහුගේ බිරිඳගේ පියා මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙක්.ඒ දරුවන් ට ඕන තරම් දේවල් ලැබෙන ව ඇති.. මාලිමාවට පවුල ගැන අදහසත් නෑනෙ .
සේපාල් අමරසිංහ දැන් පැත්ත මාරු කරලා වගේ ආන්ඩුව විවේචනය කරමින් වැඩසටහන් කරනවා,ඒක රගපැමක් වෙන්න බැරිද එක පාරම පාට වෙනස් කරන එක
ඌ සතා, සල්ලිවලට වැඩ!
චාප මහත්තයගෙ පක්ෂෙ මොකද්ද කියන්නකො ! සාමාජිකත්වෙ ගන්න..
ජෛවගෝලය!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🇱🇰🌷🌷♥️
රට දිනනතුරු සංවාදය ඉදිරියට .✌
❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉❤❤❤
එදා mama kunuharapa කිව්වෙ මට අපු කෙන්තියට Sorry ❤️
දිගටම කුණුහරුප කියන්ඩ!
ලංකාවේ ජාතිකවාදී කඳවුරේ ඉන්නේ කාලෙකට පෙර වම නියෝජනය කරපු අය.🤮
අනුන්ගේ ඔපාදුප හොයන එක හැර වෙන වැඩක් මොකටද චාපාට!
පිස්සු නං කියවන්න එපා, අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ජවිපෙ නායක සහෝදරවරු තමයි අපට ඕප දූප හොයන විදිහ ඉගැන්නුවේ, හම්බෝඕඕඕඕඕඕ...! ඕපෙ අපට ඕනෙ!
කාලාන්ත.. කල් ගලන්ත..පචා + තන්ත්‍රවාදය මතින් RIP.
පුණ රුදාව.
22nd May 2022 only Pohottu houses numbering 70 were burnt?
😮You mean its good?!
@chapa9644 No why are they not appointing a Commission to investigate
Onna okai ththwe
J v p pakayanta shaapa wewaaa
puduma. hithuna. aragalayata...ape. sitha. dinagath. aya. sitinawa. dakeema..dannam. eyala. gana. kalakiruna...boru. jathimamakathwaya....
KD.LALKANTHA nohot bebe kantha😂😂😂😂chapa mun rata kanava misak rata hadimak na.kalakanni.
අපි මහජන පවුර වෙමු!
@@chapa9644anvaryemma
දවසට එක වේලක් හරි බත් කාපන් 😂 තණකොළ කාලම උඹේ මොලේ කුරුවල් වෙලා තියෙන්නේ
රනිල්ගෙ මාළිමා බොලාලගෙ මොළ තට්ටංවල! 😂
Munta lagadeema ditta damma labenawamai
උඹ ආයුබෝවන් කියල කියන්නේත් කොච්චර කැතටද බං.. ඊයා... චාටර් කියලා උඹටම තේරෙන්නේ නැද්ද මන්ද 😂
😂හරිනෙ ඕයි! රනිල්ගෙ මාළිමා තොපිට ලස්සනට ආයුබෝවන් කියල හරියනවද?ඈ!
චාපාසර් අපේ මේ ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි ඒක අපේ ජීවිතේ මළමිනි මතින් හෝ ඒක අවසන් කළ යුතුයි. මේ ගැන බොහෝම වටිනා දේශනයක් පවත්වනවා බලංගොඩ කස්සප හාමුදුරුවෝ අපි එකතුව
බලංගොඩ කස්සප හිමියන් ඉන්නෙ පුනරුත්ථාපනය කරන්න ඕන මට්ටමක, ජංගි අරගලයෙ හොඳ ක්‍ර්‍රිඩකයෙක් ඒ, අහු වෙන්න නං එපා!ruclips.net/video/IHvoXmwUqM8/видео.htmlsi=zKu4xB5w3KWkIwx8
@ මං පිළිගන්නවා චාපා සර් නමුත් දැන් වැදගත් ්‍යවස්ථාව පරාජය කිරීම එකතු වෙන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බෑ
@@sampathpamunu7034 ඔය තැරැව්කාරයො ආයෙම ගහන්නෙ ගේම්, පස්සෙන් යන්න එපා!
Chapa.oyah..keypuwa.sahrma.arei
ආයුබෝවන්.. මෙන්න පිස්සු ..කන්නාගේ තවත් මෙලෝ රහක් නැති වීඩියෝවක් 😂😂 අනුන්ට හිනාවෙන්න කලින් බලපං උඹේ හැසිරීම කොච්චර විකුර්තිද කියලා
😂රනිල්ගෙ මාළිමා කුක්කො, ඉතිං කොහොමෙයි?
Malimawa.kiyala.walalennagiya.dean.kata.uththta.naha
ඒක නං ඇත්ත, මිනිස්සු පව්!
දෙබිඩි රංගන ය නොහොත් දෙපිට කාටුව
හැඩැයි රාජපක්ෂවරුන්ට එදා සේරම හෙවුවේ මුන්ම තමා දැන් අනුන්ගේ ඒවා අපිට මොකටද
මුන්ගෙ සෙල්ලම අපි නවත්තමු!
No Univercity Ragging .
So what!?
BEBADU LAL KANTHA ..KALAKANNI JEPPA ..MUN PANNAMU
අනේ මන්දා!
Chapa මානසික වියාධ් යකින් පෙලෙන බව ඔහුගේ ඇදුමෙන්ම පෙනවා.
Tho wage meeharakek shantha balapiya hodata hithala
ඒ ව්‍යාධියට මං ආසයි, හාද?
@@AmilaNishan-qn3fl එහෙම කියන්න එපා, පිස්සො දොස්තරට අනං මනං කියනවා, මං උන්ව බලා කියා ගන්නං!
Wena mokuth penne nedda ubata
@@THEMONSTERGAMING-yn4pe එපා, පව්, ඔය කොල්ලො ඉන්නෙ අසහනයෙන්!
සමහර අදහස් අතුරුදහන් කර අත්තේ ඇයි. සංවාදය යනු කුමක් ?.
මොකක්? පිස්සුවෙන්ද බොල? මොන අදහස්ද අතුරුදන් වෙන්නෙ, ඕන එකක් කොටාපියව්, අපට මොකෝ! හහ්...!
@@chapa9644 - සමහර ක්මෙන්ට වල ප්‍රකාශය නෑ. ඔබගේ උත්තර පමණක් තියෙන ඒවා ඇත.
@@AraNisa-t8x ඔබට පේන විදිහ! ඔබේ ෆෝන් එකේ අවුලක් ලොක්කා!
Rata kapu haththa
ඔබ කරන්නෙත් ඒ දේම නෙද
ඔව්, ලාල්කාන්ත කරන්නෙ සූරියප්පෙරුම කරන ඒ දේම තමයි!
Kottachchige sambandatha janathawada adala na ne Lal kantha kiyapu kathawa hari
වහල්බවෙන් මිදියල්ලා යකුනේ!
කවුද බං රට හරියට කරන්නේ කිය ලා වත් කියපං කෝ
උඹට අනුකූලව ඔය කොරන්නෙ මාජෙබයි කුහකයො ටික 😅😅😅
ගමේ රනිල්නෙ බොල!
@@Prashad_Gnanaratne පව්, එහෙම කියන්න එපා! උන් අහිංසකයි!
තොපෙ අප්පා.
මු ඇවිල්ල හැමදාම මොනදෙයක් කලත් හොදක් කියන්නෙ නැ ඇදම තමයි මු හිතං ඉන්නෙ ඌතමයි ලෝකෙම ඉන්න බලවතා මොල කාරය වැඩ කාරය කියල හුත්තො ජිවත් වෙන්නෙ ටික කාලයයි කන්න ඕනෙ ටික පරන පක්ෂ දෙකේ ඵවුන් කැව කරන්න ඕනෙ ඕක්කොම වටේ ඉන්න එවුන්ටත් කලා බොරැ කියන් නැතුව සාර්තක කරගන්න පුලුවන් දෙයක් 2025 වත් හිතපං බං ඇත්තටම උඹ පවු….
ඔබේ මොළය තට්ටමේ නෙවෙයි නං තේරුම් ගන්න පුළුවං, මොකෝ කරන්නෙ මිස්ටර් ගොන්සන්!
@ මුල් ලමාවිය වර්දනය කර ගනින් එතකොට තේරැම් ගන්ව පුලුවන්
Uba wage ewunta kanna vitharai one
Jvp ekath hema ne mona deyak kalath hoda kiyanne na ne
@@antinternational4095 ලාල්කාන්තට එහෙම කරන්න දැන් කාලයක් නෑනෙ, ඔහොම පිස්සු කෙළ කෙළ හිටපුවාවෙ!
Uba vage nugath harakek naadakin ..rajapakshage puka lewakspan tawat
ලල්කාන්තට ඔහොම පරිභව කරන්න එපා!
ලාල්කාන්ත දුවව පිටරට යැව්වේ තමන්ගේ සල්ලි වලින් නං ප්‍රශ්නයක් නැහැනේ. එයාට ඕනේ සබ්ජෙක්ට් මෙහෙ නැත්තන් ඒත් ප්‍රශ්නයකේ නැහැනේ. ඔය තර්කයට අනුව ලාල් කාන්ත ඉන්ඩ ඕනේ දුප්පත් මිනිස්සු වගේනේ. දැන් ඔහේ නැති බැරි මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්නේ නැද්ද? ඉන්නවනේ. එහෙම කියල ඔහේ ඒ මිනිස්සු වගේම ඉන්ඩ ඕනෙද. නැහැනේ. ඉතින් ඕවා තර්කන වැරදි.
ඔබේ මනෝභාවය ගැන කණගාටුයි, පුදුමයි!
ප්‍රශ්නය නැති බැරි මිනිස්සු වෙනුවෙන් පෙනී සිටීම නෙවෙයි! එහෙම පෙනී ඉන්නව වගේ පෙන්නලා,ඒ මිනිස්සුන්ගේ අනාගතය විනාශ කරන ගමන්,තමන්ගේ දරුවන්ගේ අනාගතය පමණක් යහපත් කරන්න උත්සාහ කරන එක! ඔබට මේ සරල දේවත් තේරුම් ගන්න බැරි එක ගැන දුකයි!
මල්ලෙ පොල් 😂😂😂
@@RosonJOfficial කොහෙද ලාල් කාන්ත අනාගතය විනාස කෙරුවේ?? ඒවාට සාක්කි කෝ? විශ්ව විද්‍යාල සිසුන් කියන්නේ චන්දෙ දාන්ඩ පුළුවන් ස්වාදීන අවුරුද 18 වැඩි වැඩිහිටියෝ.අනිත් එක දෙමව්පියන්ට ළමයින්ව හමුදාවට යවන්ඩ බැහැ. හමුදාවට ගන්නේ 18ට වැඩි වැඩිහිටියෝ. ඉතින් අවුරුද 18ට වැඩි නං හමුදාවට යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඒ අවුරුද 18 ස්වාදීන වැඩිහිටියා. ඉතින් මෙතනත් ඔහෙලා වැරදියි.
@@tlp8049 ඕයේඒඒඒඒඒඒඒඒ! පොල් හරි ගණන් කොල්ලො!
වැඩ සටහන හොදයි ඒත් පඩ සෝ වැඩියි
ඒ කියන එව්වා දාන්නෙ රනිල්ගෙ මාළිමාවෙ තොපිට!
ඔර්ජිනල් බරැවා
සිංහල වචනයක්වත් හරියට ලියාගන්න බැරි මාජෙබයි කුහකයො 😅😅😅
ලාල්කන්තට එක එක නම් එප, පව්!
@@Prashad_Gnanaratne එපා බනින්න! ඔය මාළිමාවෙන් සජබෙට පැනපු එව්වො අනුර කුමාරට බනිනවා!
නියම අපතයාචාපකයා
මාලිමා ලැට් එක ඔය තරමට රසද?
මෙන්න fake account වලින් සට්ටැඹිකම් කරන ජෙබයියෙක් අද හාන්න ඇවිත්.
පව්, ඒ ලාල්කාන්ත බීගත්තහම හැටි, හොඳ එකා!
@@magehithasundarai9931 පිස්සුද? ඒ මනුස්සයා මාළිමාවට විරුද්ධයි!
@@KS-tt4oo එහෙම කියන්න එපා, උන් පව්, කැලි ගණනට කොටන එව්වො!
🎉❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤
June 18, 2012 I Love You...! ruclips.net/video/9SnCdGSBQns/видео.htmlsi=4juexnQWSa9GNMEr
Jan 3, 2022 ලාල්කාන්තගෙ කුණු බිත්තර! ruclips.net/video/yN9jt-fKV00/видео.htmlsi=VOnJdbDQpId69VoV
Aug 23, 2023 නන්දා මාලනීගෙ ජංගි අරගලය! ruclips.net/video/-pNmqInUIls/видео.htmlsi=P1AsNcLmyzQccZff
Nov 17, 2023 නන්දා මාලනී අපරාධකාරියක්! ruclips.net/video/keJEbAZji0E/видео.htmlsi=DxFdsiuRuuWvIg6A
Episode 181 ruclips.net/video/htnqkrpSXAo/видео.htmlsi=LHFJeycR7KoQLR5F
Episode 180 ruclips.net/video/u1e7XbmueVg/видео.html
Episode 179 ruclips.net/video/ak55mcfW7A4/видео.html
Episode 178 ruclips.net/video/dCUiM8l7YDc/видео.html
Episode 173 ruclips.net/video/MkYIunS3VPk/видео.html
Episode 156 ruclips.net/video/ejG5PGgi3J4/видео.htmlsi=nwxsXn2H9b9rc-Px
Episode 127 ruclips.net/video/H3jlGDpulMo/видео.htmlsi=tJSOacC-GNxYo2qX
සංවාදය ඉදිරියට යමු.
ඔය අස්සේ; අද තමයි news එකක් හරි ලාවට දැක්කේ, "IMF යෝජනා අනුව කුඹුරු ඉඩම් ආයෝජකයන්ට විකුණන සැලසුමක්" කියලා. 🙂
අපි සියල්ල අධ්‍යනය කරමු!
@chapa9644 🙏❤️
ලාල්කාන්තට වයර් මාරුවෙලා ,ඔය ලාල්කාන්ත ඇතුළු මාලිමාවේ සියලුදෙනාම කලේ රාජපක්ෂලගෙ බොරුවැරදි හොයනඑක,නමුත් දැන් ලාල්කාන්තයා කියනවා මාලිමාවෙ වැරදි කියනකොට අනුන්ගේ වැරදි හොයන්න එපාලු ,ඇත්තටම චාපාගෙ කතාව සම්පුර්ණ ඇත්තයි
ඔක වටහගන්න බැරි 68ලකෂගානක බුද්ධිමත් බුරැවෝ ඉන්නවා😂
චාපා අදත් ඉතා වටිනා පදිලි කිරීමක්.....💪💪💪❤
ඔහොම යන් දිගටම .❤❤
ආයුබොවන් චාපා සර් ස්තුතියි දැනුවත් කිරීමට වටිනා සංවාදයක් ඔබතුමා සමග ගමන පෙරට
නිදහස් චැනලයට ජය
✊❤️
JVP-Cardinal-LTTE diaspora ආන්ඩුව දන්නවා අපේ පන්සලේ පින් කෑටයට ගෑහෑව්ව ගමන් අපේ පන්සල් ටික ඉවරයි කියලා .....නෑගිටපල්ලා අද.....හෙට අපිට රටක් නෑ...
අපි මහජන පවුරක් වෙමු!
@@chapa9644 එහෙමයි ...ඔබ තුමාටත් ජය
You are correct Chapa. All clear about K .D.Lalkanth’s political agenda.
පලවෙනි කමෙන්ට් එක කටාර්එකේ ඉන්න මගෙන් තෙරුවන් සරනයි සර්
ගමන පෙරටම!
චාප මහතාණෙනි ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීම කොතරම් වටිනව ද ඒත් අපේ රටෙ ඉන්න පක්‍ෂ වහල්ලුන්ට කාවද්දා තේරෙයිද ,ඒ යථාර්ථය බහුතරයකට වැටහෙනතුරු අපි මේ උත්සාහය අත් නොහැරිය යුතුයි ,එතෙක් දිවිහිමියෙන් කටයුතු කරමු ඔබට, අපට, රටට,ජයවේව
Yes your are definitely correct ❤❤❤
ඔබේ සියලුම කතාවල මිනිස්සුන් ගැන මහා ආදරණීය බවක් තියනවා, මේකෙ දාන reply වල උනත් ,කටු කාගෙන ඉස්කෝලවල්වල යන හැටිත්...,මිනිස්සු ඔබව ප්‍රතික්ෂේප කරන වෙලාවට උනත් , සියල්ලටම උඩින් ඇති උත්තරයක් බබ සතුයි.
වෙලාවකට පුදුමයි
නොසැලී පෙරටම!
සමහරු කරවල වල සහ ජාඩිවල කුණු රහට කැමතියි නේ.
@xxxxc860 ඕනම රසයක් කෙන කෙනාට සාපේක්ෂයි. දශක ගානක් මේ ආපු ගමනෙ ටිකක්වත් පරාර්ථය වෙනුවෙන් කාලය යෙදෙව්ව උන් ටික දෙනයි දැක්කෙ, යන යන තැන ඉන්න උන් බලන්නෙ කීයක්හරි කඩාගන්න. කන්න, බොන්නවිකුනන්නෙ කුනු, ලාබ ගන්න.!බස් වල ,කඩවල , හැමතැනම! ඇහෙන්නෙ ජරා හඩවල්( සින්දු).
සමහර කඩවල් ලගින් දුවල යන්නෙ, පට්ට ගායකයන්ගෙ සින්දු දාල speakers වල! පාරෙ යන්න බෑ එහෙන්මෙහෙන් වාහන! විනයක් නෑ.සත්තු වගේ.අඩුම ගානෙ tv වල බලන්න දෙයක් තියනවද?
ඔය ඔක්කොම රසායි/ හොදයි කියන උනුත් ඉන්නවා.
@@marseducation ඉතිං මොක්ද්ද ඔබ කියන්න උත්සහ කරන්නෙ?
@@xxxxc860 රනිල්ගෙ මාළිමාවෙ එව්වො නං එහෙමම තමයි! නේහ්?
ඔබේ කතාව සියට සියක් ඇත්ත ජයවේවා
අනේ දෙය්යනේ චන්දෙට කලින් ඔබතුමාගේ මේ දේශනය අහන්න ලැබුනානම් ඔය ලාල් කාන්ත පරයට මම චන්දේ පාවිච්චි කරන්නෙ නෑ...ජනාධිපති වරනයේදී මම චන්දේ කටුගෑවා මහා ච්න්දේදි මේ ලාල්කාන්තටයි තව ඩොක්ට කෙනෙක්ටයි චන්දේ දුන්නා....මම මේ ජෙප්පන්ට කැමතීම මගේ නෑනව හොද යාලුවන්ගෙන් ඈත් උනා මේ ජෙප්පො නිසා ඔබතුමාට පිං මෙහෙම දැනුවත් කලාට..🙏
එක දිගටම මහජනතාව දැනුමෙන් බල ගන්වනවා 2000 සිට!
88,89 අපි ඕ ලෙවල් පංතියේ අවුරුදු 14,15 වයස...අපිට පංතියෙ ඉන්න දුන්නෙ නැ පාරට ගිහින් උද්ඝෝෂණය ට එකතු නොවුනොත් වැලි ගොටු ගහනව එහෙම තමා කළේ මං නම් හොරෙන් පැනල ගෙදර ආවා ඒ කාළෙත් මට තේරුනා මුන් රට කනව කියලා...ගමට තිබ්බ එකම බස් එක පුච්චලා ගඟට තල්ලුකළා. ඕ ලෙවල් ලියන්නත් කිලෝමීටර් 10 විතර පයින් යන්න සිද්ධ කළා.අපිව කෑවා... එච්චරයි
සංවාදය දිගටම!
@@suneetharanaweera8795 උසි උසි....
@@JayaTechnologies රනිල් බොලාව ඔහොම උසි ගන්වලා තමයි ජංගි අරගලය කරව ගත්තෙ!
ඔබ කියන දේ ඇත්ත. ඔය අත්දැකීම මටත් තියෙනවා. ඊට අමතරව jvp එකෙන් අපේ පරම්පරාවට හිටපු වටිනාම දෙන්න එකම,රෑක මරල දැම්ම. එතැන් සිට අපි ගොඩක් පහලට වැටුනා. තව ඒ වගේ අපරාධ මොනතරම් කලාද. ඒ පවු එයාලගෙ පසුපස එනවාමයි.
Malli oyage wimasum asa harima wadagath, oyage hama sanwadayakma watinawa, rata winasama karanna thamai jeppo awe , api unta awa hinama karamu❤❤❤❤
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න කියල අද කථානායකගෙන් ලොකුවටම ඉල්ලීම් කරනව කාදිනල්, ඉක්මනටම කරන්නලු
අපි උන්ට එරෙහි වෙමු!
Chapa niyamai.api balamu.❤❤❤
ලාල් කාන්ත යනු ජෙප්පන් අතර ඉන්න හොදම කාලකණ්නියෙක්. මුන් මේ රටේ තාරුණ්‍යයට කරපු අපරාධය නිමක් නෑ. 1971, 1988/1989 මොවුන් නිසා නිරපරාදේ විනාශ වෙච්ච තරුණ ජීවිත අපමණයි. පසුව 2022 ඇමරිකාව හා ඉන්දියාව හරහා ජෙප්පන්ගේ පූර්ණ අනුග්‍රහය සහිතව කරනලද අරගලය නිසා .ජෙප්පො රජවුණා. දැන් ඔබ කියන ආකාරයට 😂 ජෙප්පොන්ගෙ සැප කණේ....?
සංයමයෙන් පෙරටම යමු!
ජය වේවා....❤
Mr චාපා ඉල්ලීමක්.
ඔබ ගේ වැඩසටහන් විනාඩි 20ට පැය බාගයකට වගේ කෙටි කර දවස ගානේ ඉදිරිපත් කරන්න පුළුවන් ද? අවංකවම ගොඩක් දිග විඩියෝ බලන්න අපිට වෙලාව මදි. ස්තුතියි
කාලය අමතක කරන්න, මේ වෙලාව සමාධියකට සම වදින්න!
Younger generation get into this trap as they don't know about the History and the politic in srilanka. We must educate our children so that they are not ruin their lives.💪💪🙏👍
❤
❤
බදාදා සිට පුද්ගලික සහ CTB බස් වර්ජනය කරනවලු 😑😑😑
රට ඉක්මනින්ම අවුල් වෙන පෙර නිමිත් පහළ වෙනවා!
👍❤️
චාපා අපේ මිනිස්සු තට්ටු මාරු ක්‍රයට මෙහෙම හැමදාම රැවටෙන්නේ ඇයි????
හද පෙන්නුවාම ඇගිල්ල බලන්නේ
Auu bohowewa obathumata bs derigauu lebewa ❤❤❤❤❤❤
❤❤🙏🙏❤❤
පවන පමණක් නොව සත්‍ය යේ ගීතය.. ප්‍රබුද්ධ කම තිබිය යුත්තේ ක්‍රියාවේය..
අනිවා!
සිනා සාගරයක් මැද 😂 මහා පරිනත දැනුමක් ❤
ඔව්, අපි රනිල්ගෙ මාළිමා කුක්කො විනෝදෙන් තියන්න තමයි උත්සහ කරන්නෙ, හාද?
❤❤❤❤
ඉතාම විනෝදජනක වැඩසටහනක් 😂 ගොඩාක් විනෝද උනා. ආයුබෝවන් කියන විදියට හිනාව වැඩි කමට කක්කි ටිකකුත් ගිය. තව වැඩසටහන් කරන්න
😮රනිල්ගෙ මාළිමාවෙ එව්වො තව තව අමන්දානන්දයට පත් කරනවා, බලහල්ලකො!
මේක බලපුවහම තේරෙන්නේතාමත් වහල් සේවයට කැමති උන් ඉන්නේ කියලාඋන්ට රට නොවෙයි ඕනේ කාට හරි බැනලා කොමිස් කීයක් හරි අරන් බඩ වඩා ගන්නයි උවමනා මෙවන් මොලේ නැති කාල කන්නි ගොඩාක් මේ දෙරණේ ඉපදුනේ මොකටද මන්දා හරිදේ තේරුම් අරන් රට බේරාගන්න ඕනේ කියලා හිතන්නේ නැති මී හරක් සමාවෙන්න ඔබෙන් ලද හැම වචනයක්ම රන් හා සමයි තෙරුවන්සරණයි
ඒක නේන්නං!
මහත්මයා clean sri lanka logo එක දැක්කද, (mcc සිතියම වගේ)
ඒ ගැනත් අවදියෙන්!
නන්දාමාලනී අරගලයට ගොස් ටිකවේලාවකින් පැමින කියා සිටියා ! එතැන අරගලයක් සිදුවෙන්නේ නෑ! කියා! (එවිට මා කමෙන්ටුවක් ලීවා රටම දන්න ප්‍රබුද්ධ ගායිකාවක් බව තාවකාලිකව අමතකකර ඉහ නිකට පැහිච්ච අම්මන්ඩි කෙනෙක් වශයෙන් තේරුනේ නැද්ද එහි යන්නට පෙර එහි අරගලයක් නැතිබව කියා) එමෙන්ම මීට වසර කීපයකට පෙර ලාල්කාන්ත වේදිකාවක තමුන්ගේම කටින් කිව්වා ඔහු පූර්ණ කාලීන දේශපාලන කරන නිසා රැකියාවක් කිරීමට නොහැකිය ! එමනිසා තම ගුරුවරියක් වූ බිරිදගේ වැටුපෙන් රටවටේ යනකොට සහෝදරයන් දෙන දෙයකින් තම දරුවාට උගන්වමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරන බව! එහෙව් ලාල්කාන්ත ඊට වසර කීපයකට පසුවත් තම වැටුප හෝ විශ්‍රාම වැටුප පක්ෂ අරමුදලට බැරකර වෙනත් කුසලතාවයකින් මුදල් නොඉපයා (මේ ගනයේ හාදයෝ බහුතරයක් උන්ගේ පක්ෂයේ ඉන්නවා) සුකෝපබෝගී ජීවිත වාහන නිවාස දිනපතා කුදාර්වෙන්න ගහන්න අරක්කු සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබාගත්තේ කෙසේද !??? කියලා!
දේශපාලන තක්කඩි!
👍✌️
❤❤❤sir
වෙන්නප්පුවෙදි දැක්ක වගේමයි වෙනසකට තියෙන්නෙ දැන් ප්‍රතිකාර ගන්න ඕන මට්ටමේ
ඒක හරි, වසන්ත සමරසිංහ වෙන්නප්පුවට ඇවිත් මැක්සීස් එකේ යූනියන් එක හදන්න කප්පම් ගන්න කාලයෙ මෑන්ට තිබුණු වංචනික මානසික උන්මාදය දැන් උපරිම ඇවිත්, හාල්වලින් කෝටි ගණන් ගහන්න පටන් අරං වගෙ, ප්‍රතිකාර නෙවෙයි ඕන, මුන්ව මකවන්න ඕන බ්‍රෝ!
ඇයිද දරැවො රුසියාවේ විශ්වවිද්‍යාලයයකට යැව්වේ නැත්තෙ.
දැන් අපි කුනු බිත්තර කුනු තක්කාලි ප්‍රාහාරයකින් සංග්‍රහය කරන්න ඕනේ දැන් පාන්ඩුවට. 😂😂😂😂 තුහ් 🤮
එපා! සාමකාමී විරෝධය!
@@chapa9644මම එහෙම කිව්වට කරන්නේ නෑ.ඇත්තටම මහා පිළිකුලක් දැනෙන්නේ මේගොල්ලෝ ගැන.
👍👍👍👍👍💪💪💪💪💪💪👌
🎉❤
Sehena kalayak yanawa olu hadanna thama mewunge weda nirdosi karana ayamai inne. Sirge me uthsahayen prathipalayak thiyei lagadima🙏🙏🙏🙏🙏
60+ ලක්ෂ ගණනක මහා ජන පවුරක් අපිත් එක්ක!
නාමල් ට චෝදනා තියෙනවා .
විවිධ අක්‍රමිකතා කරල ඇති .
නමුත් ඔහුගේ බිරිඳගේ පියා
මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙක්.
ඒ දරුවන් ට ඕන තරම් දේවල්
ලැබෙන ව ඇති.. මාලිමාවට පවුල ගැන අදහසත් නෑනෙ .
සේපාල් අමරසිංහ දැන් පැත්ත මාරු කරලා වගේ ආන්ඩුව විවේචනය කරමින් වැඩසටහන් කරනවා,ඒක රගපැමක් වෙන්න බැරිද එක පාරම පාට වෙනස් කරන එක
ඌ සතා, සල්ලිවලට වැඩ!
චාප මහත්තයගෙ පක්ෂෙ මොකද්ද කියන්නකො ! සාමාජිකත්වෙ ගන්න..
ජෛවගෝලය!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🇱🇰🌷🌷♥️
රට දිනනතුරු සංවාදය ඉදිරියට .✌
❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉❤❤❤
එදා mama kunuharapa කිව්වෙ මට අපු කෙන්තියට Sorry ❤️
දිගටම කුණුහරුප කියන්ඩ!
ලංකාවේ ජාතිකවාදී කඳවුරේ ඉන්නේ කාලෙකට පෙර වම නියෝජනය කරපු අය.🤮
අනුන්ගේ ඔපාදුප හොයන එක හැර වෙන වැඩක් මොකටද චාපාට!
පිස්සු නං කියවන්න එපා, අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ජවිපෙ නායක සහෝදරවරු තමයි අපට ඕප දූප හොයන විදිහ ඉගැන්නුවේ, හම්බෝඕඕඕඕඕඕ...! ඕපෙ අපට ඕනෙ!
කාලාන්ත.. කල් ගලන්ත..
පචා + තන්ත්‍රවාදය මතින් RIP.
පුණ රුදාව.
22nd May 2022 only Pohottu houses numbering 70 were burnt?
😮You mean its good?!
@chapa9644 No why are they not appointing a Commission to investigate
Onna okai ththwe
J v p pakayanta shaapa wewaaa
puduma. hithuna. aragalayata...ape. sitha. dinagath. aya. sitinawa. dakeema..dannam. eyala. gana. kalakiruna...boru. jathimamakathwaya....
KD.LALKANTHA nohot bebe kantha😂😂😂😂
chapa mun rata kanava misak rata hadimak na.kalakanni.
අපි මහජන පවුර වෙමු!
@@chapa9644anvaryemma
දවසට එක වේලක් හරි බත් කාපන් 😂 තණකොළ කාලම උඹේ මොලේ කුරුවල් වෙලා තියෙන්නේ
රනිල්ගෙ මාළිමා බොලාලගෙ මොළ තට්ටංවල! 😂
Munta lagadeema ditta damma labenawamai
උඹ ආයුබෝවන් කියල කියන්නේත් කොච්චර කැතටද බං.. ඊයා... චාටර් කියලා උඹටම තේරෙන්නේ නැද්ද මන්ද 😂
😂හරිනෙ ඕයි! රනිල්ගෙ මාළිමා තොපිට ලස්සනට ආයුබෝවන් කියල හරියනවද?ඈ!
චාපාසර් අපේ මේ ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි ඒක අපේ ජීවිතේ මළමිනි මතින් හෝ ඒක අවසන් කළ යුතුයි. මේ ගැන බොහෝම වටිනා දේශනයක් පවත්වනවා බලංගොඩ කස්සප හාමුදුරුවෝ අපි එකතුව
බලංගොඩ කස්සප හිමියන් ඉන්නෙ පුනරුත්ථාපනය කරන්න ඕන මට්ටමක, ජංගි අරගලයෙ හොඳ ක්‍ර්‍රිඩකයෙක් ඒ, අහු වෙන්න නං එපා!
ruclips.net/video/IHvoXmwUqM8/видео.htmlsi=zKu4xB5w3KWkIwx8
@ මං පිළිගන්නවා චාපා සර් නමුත් දැන් වැදගත් ්‍යවස්ථාව පරාජය කිරීම එකතු වෙන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බෑ
@@sampathpamunu7034 ඔය තැරැව්කාරයො ආයෙම ගහන්නෙ ගේම්, පස්සෙන් යන්න එපා!
Chapa.oyah..keypuwa.sahrma.arei
ආයුබෝවන්.. මෙන්න පිස්සු ..කන්නාගේ තවත් මෙලෝ රහක් නැති වීඩියෝවක් 😂😂 අනුන්ට හිනාවෙන්න කලින් බලපං උඹේ හැසිරීම කොච්චර විකුර්තිද කියලා
😂රනිල්ගෙ මාළිමා කුක්කො, ඉතිං කොහොමෙයි?
Malimawa.kiyala.walalennagiya.dean.kata.uththta.naha
ඒක නං ඇත්ත, මිනිස්සු පව්!
දෙබිඩි රංගන ය නොහොත් දෙපිට කාටුව
හැඩැයි රාජපක්ෂවරුන්ට එදා සේරම හෙවුවේ මුන්ම තමා දැන් අනුන්ගේ ඒවා අපිට මොකටද
මුන්ගෙ සෙල්ලම අපි නවත්තමු!
No Univercity Ragging .
So what!?
BEBADU LAL KANTHA ..KALAKANNI JEPPA ..MUN PANNAMU
අනේ මන්දා!
Chapa මානසික වියාධ් යකින් පෙලෙන බව ඔහුගේ ඇදුමෙන්ම පෙනවා.
Tho wage meeharakek shantha balapiya hodata hithala
ඒ ව්‍යාධියට මං ආසයි, හාද?
@@AmilaNishan-qn3fl එහෙම කියන්න එපා, පිස්සො දොස්තරට අනං මනං කියනවා, මං උන්ව බලා කියා ගන්නං!
Wena mokuth penne nedda ubata
@@THEMONSTERGAMING-yn4pe එපා, පව්, ඔය කොල්ලො ඉන්නෙ අසහනයෙන්!
සමහර අදහස් අතුරුදහන් කර අත්තේ ඇයි. සංවාදය යනු කුමක් ?.
මොකක්? පිස්සුවෙන්ද බොල? මොන අදහස්ද අතුරුදන් වෙන්නෙ, ඕන එකක් කොටාපියව්, අපට මොකෝ! හහ්...!
@@chapa9644 - සමහර ක්මෙන්ට වල ප්‍රකාශය නෑ. ඔබගේ උත්තර පමණක් තියෙන ඒවා ඇත.
@@AraNisa-t8x ඔබට පේන විදිහ! ඔබේ ෆෝන් එකේ අවුලක් ලොක්කා!
Rata kapu haththa
ඔබ කරන්නෙත් ඒ දේම නෙද
ඔව්, ලාල්කාන්ත කරන්නෙ සූරියප්පෙරුම කරන ඒ දේම තමයි!
Kottachchige sambandatha janathawada adala na ne Lal kantha kiyapu kathawa hari
වහල්බවෙන් මිදියල්ලා යකුනේ!
කවුද බං රට හරියට කරන්නේ කිය ලා වත් කියපං කෝ
උඹට අනුකූලව ඔය කොරන්නෙ මාජෙබයි කුහකයො ටික 😅😅😅
ගමේ රනිල්නෙ බොල!
@@Prashad_Gnanaratne පව්, එහෙම කියන්න එපා! උන් අහිංසකයි!
තොපෙ අප්පා.
මු ඇවිල්ල හැමදාම මොනදෙයක් කලත් හොදක් කියන්නෙ නැ ඇදම තමයි මු හිතං ඉන්නෙ ඌතමයි ලෝකෙම ඉන්න බලවතා මොල කාරය වැඩ කාරය කියල හුත්තො ජිවත් වෙන්නෙ ටික කාලයයි කන්න ඕනෙ ටික පරන පක්ෂ දෙකේ ඵවුන් කැව කරන්න ඕනෙ ඕක්කොම වටේ ඉන්න එවුන්ටත් කලා බොරැ කියන් නැතුව සාර්තක කරගන්න පුලුවන් දෙයක් 2025 වත් හිතපං බං ඇත්තටම උඹ පවු….
ඔබේ මොළය තට්ටමේ නෙවෙයි නං තේරුම් ගන්න පුළුවං, මොකෝ කරන්නෙ මිස්ටර් ගොන්සන්!
@ මුල් ලමාවිය වර්දනය කර ගනින් එතකොට තේරැම් ගන්ව පුලුවන්
Uba wage ewunta kanna vitharai one
Jvp ekath hema ne mona deyak kalath hoda kiyanne na ne
@@antinternational4095 ලාල්කාන්තට එහෙම කරන්න දැන් කාලයක් නෑනෙ, ඔහොම පිස්සු කෙළ කෙළ හිටපුවාවෙ!
Uba vage nugath harakek naadakin ..rajapakshage puka lewakspan tawat
ලල්කාන්තට ඔහොම පරිභව කරන්න එපා!
ලාල්කාන්ත දුවව පිටරට යැව්වේ තමන්ගේ සල්ලි වලින් නං ප්‍රශ්නයක් නැහැනේ. එයාට ඕනේ සබ්ජෙක්ට් මෙහෙ නැත්තන් ඒත් ප්‍රශ්නයකේ නැහැනේ. ඔය තර්කයට අනුව ලාල් කාන්ත ඉන්ඩ ඕනේ දුප්පත් මිනිස්සු වගේනේ. දැන් ඔහේ නැති බැරි මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්නේ නැද්ද? ඉන්නවනේ. එහෙම කියල ඔහේ ඒ මිනිස්සු වගේම ඉන්ඩ ඕනෙද. නැහැනේ. ඉතින් ඕවා තර්කන වැරදි.
ඔබේ මනෝභාවය ගැන කණගාටුයි, පුදුමයි!
ප්‍රශ්නය නැති බැරි මිනිස්සු වෙනුවෙන් පෙනී සිටීම නෙවෙයි! එහෙම පෙනී ඉන්නව වගේ පෙන්නලා,ඒ මිනිස්සුන්ගේ අනාගතය විනාශ කරන ගමන්,තමන්ගේ දරුවන්ගේ අනාගතය පමණක් යහපත් කරන්න උත්සාහ කරන එක! ඔබට මේ සරල දේවත් තේරුම් ගන්න බැරි එක ගැන දුකයි!
මල්ලෙ පොල් 😂😂😂
@@RosonJOfficial කොහෙද ලාල් කාන්ත අනාගතය විනාස කෙරුවේ?? ඒවාට සාක්කි කෝ? විශ්ව විද්‍යාල සිසුන් කියන්නේ චන්දෙ දාන්ඩ පුළුවන් ස්වාදීන අවුරුද 18 වැඩි වැඩිහිටියෝ.
අනිත් එක දෙමව්පියන්ට ළමයින්ව හමුදාවට යවන්ඩ බැහැ. හමුදාවට ගන්නේ 18ට වැඩි වැඩිහිටියෝ. ඉතින් අවුරුද 18ට වැඩි නං හමුදාවට යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඒ අවුරුද 18 ස්වාදීන වැඩිහිටියා. ඉතින් මෙතනත් ඔහෙලා වැරදියි.