I am Major Tissa Senarat ( Retd from Udunuwara- Kandy. This is how I have understood and see Lal kantha. He is very open hearted and transparent, strait forwardman. He doesn't have any grey areas in his history. Therefore, he doesn't want to do any hide-and-seek games. He says his thoughts. There is no any wrong. The problem is that some people's misunderstanding due to misinterpretation of opponents. That is what we call dirty politics. If he is a right thinking and right doing man, nothing to worry about that.
I have met him a couple of times. He is an open minded straight talking man who calls a spade a spade! I was impressed with his honesty about not mincing his words like most other politicians.
Nobody cares about the current dirty politics, but after trying to live together with concern for the people, we understand sensibly, “Who are the Deshadrahi or Deshaprameen?” and have joined hands with the compass today.
Lal Aiya,I know your family,you guys are really genuine ,kind and human beings, I saw your sacrifice long time ago and until now,your comment and sacrifices will pay off pretty soon. Thanks!🇺🇸
සුන්දර මනුස්සයෙක්... මේ වගේ සුන්දර මිනිසුන් අපේ අනාගතය ලස්සන කරනවා කියලා විස්වාසයි උපරිමයෙන්ම... ආදරෙයි සහෝදරයා....
සුන්දර කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිකෙනෙකි
මාර මනුස්සයා ඇත්තටම පට්ට ආදරෙයි
ලාල් අයියා මම දැකපු ටිකක් වෙනස් විදියට ජිවිතේ දකින අමු මනුස්සයෙක්.
ඉතිං කියන දේවල් මිනිස්සු ගන්න විදිය සහ කියන දේවල් මිනිස්සුන්ට වදින ප්‍රමාණයේ වෙනසක් තියනවා.
මිනිස්සුන්ට ජිවිතේ විදින්න පුළුවන් සමාජයක්. රටක් හදන්න පට්ටම අවංක උවමනාවක් තියන සුන්දර මනුස්සයෙක්.
අනික ආශ්රය කරන්න පට්ට චරිතයක්. 😍😍😍
😂😂😂😂😂😂😂
😂😂😂
@@denuwantheekshana494අවංක සුපිරි තරුවක්
අපි දන්නවා ලාල් සහෝදරයා ඔයාගේ බොක්කේ එකක් හක්කේ එකක් නෑ කියලා. ඒත් ඒක අපි විතරනේ දන්නේ. සතුරෝ බලන් ඉන්නේ වචනයක් හරි වරදිනකල්. ඒත් මේ මාසෙ විතරක් ටිකක් ඉවසන් ඉමු සහෝ....
අපිට මගහැරුන මිනිස්සු ❤️
❤ හිතාගේන හිටියට වඩා සූපිරි කෙනෙක් ❤
ඔයාගේ කැපකිරීම් දන්නෝ දනිති සහෝදරයා
1992/93 වසර වල වෘත්තීය සමිති ආරම්භ කිරීමට අපත් සමග රත්මලාන පුදේශයේ කල කැපකිරීම් මට හොඳට මතකයි
ආදරනිිය සහොදරයා ඒ කැපකිරීම් වල පුතිඵල ඉතා ආසන්නයි
ජයවේවා ❤❤❤❤❤❤❤
Wruththiya samithi atawala rata kapu paharaya
@bu 0:49 ddhikaprasannakumara9828 රට කෑවෙ උබලගෙ වහල්ලු ,මුන් රට පාලනේ කරේ නෑනෙ,,පාලකයො රට කාලා ඒවට විරුද්ධව කතා කරන උන් ට ඇගිල්ල දික්කරල
@@buddhikaprasannakumara9828kondam pavichhi karanna oyavage buruvo bihivevi oyata kiuva buddika hodada
❤️🧭
හරිම සුන්දර චරිතයක් .ආදරෙයි
ලාල් අයියා අපි හැමෝටම ආඩම්බරයක්. අපි හැමෝටම ශක්තියක්. මාලිමාවට කෝටියක් ❤❤
We love ලාල් සහෝදරයා..
ලාල් සහෝදරයා ගේ සමහර කතා ජනතාවට අවුල් ඒත් ඒ කතා වල ගැඹුරක් අර්ථවත් බවක් තියෙනවා ❤
😂😂
Uge kathawala gambura anurawath danne na😅
@@GimVigggood kapan
@@GimVigggoo kapan
@@GimVigg උබලා මොනවද බං මේ මිනිස්සු ගැන දන්නෙ මෙයාලා දේශපාලනේට එනකොට උබලා තාත්තගෙ වෘෂණ කෝෂ ඇතුලෙ
අමුම අමු සබුද්ධික මිනිසෙක්. අනාගත පොලිස් ඇමති ❤
😅😅😅😅😅😅
මට තේරෙන විදියට කිව්වොත් අවංකව කතාකරන්න ගියොත් ඡන්ද කැඩෙනවා.. මොකද සමහර මිනිස්සුන් ඒ තරම් දියුනු මානසික මට්ටමක් නෑ..
අවංක කම තමයි මට නම් වැදගත්...!අවංකව කතා කරන උන්ට හංගන්න දේවල් නෑ. මිනිස්සුන්ව රවට්ටන්න වුවමනාවක් නෑ.
I’m not a fan of JVP or NPP.., but I really like Lal, because he expresses his feelings from heart with real sense
මම නම් ලාල් ගේ දාර්ශනික ගතියට හරිම කැමතියි ඒවගේ අය අඩුයි ලාල් වගේ තව හැදෙන්න ඔනැ (කොපි නොවෙයි)
I am Major Tissa Senarat ( Retd from Udunuwara- Kandy. This is how I have understood and see Lal kantha. He is very open hearted and transparent, strait forwardman. He doesn't have any grey areas in his history. Therefore, he doesn't want to do any hide-and-seek games. He says his thoughts. There is no any wrong. The problem is that some people's misunderstanding due to misinterpretation of opponents. That is what we call dirty politics. If he is a right thinking and right doing man, nothing to worry about that.
බිම් මට්‍ටමට අමුවෙන්ම කතා කරන එකම පුත්ගලයා, ආදරෙයි ලාල් සහෝදරයා
❤️❤️❤️ ලාල් කාන්ත කියන්නේ දැක්මක් ඇති සුන්දර මිනිසෙක්. ඔහු කියන දේ ගැඹුර තේරුම් ගන්න හොද බුද්ධියක් තිබිය යුතු අතර එවැනි බුද්ධියක් නැති උන් ලාල් කාන්ත කතාව උඩින් අහලා වලිගේ පාගං කෑ ගහයි
කේලින් කාතා කරන මනුඝ්ඝයේක්.❤❤❤මලිමාවට ජය❤❤❤
කෙලින් කතා කරන මනුස්සයෙක් ලාල් සහෝදරයා
කෙලින් කතාව හැම තිස්සෙම ගැලපෙන්නේ නෑ මොකද තේරුම් ගැනීමේ ශක්තිය එකිනෙකා ට වෙනස්
Original ජෙප්පා ❤️
අගමැතිවරයා වෙන්න ඕන රටේ මාලිමාවට ජයවේවා ❤❤❤❤
ඇත්ත කතා කරන සුන්දර මනුස්සයෙක් ලාල්කාන්ත
👍👍🥱🥱🥱🥰🥰
ඇත්තටම ලාල් කාන්ත තමයි මාලිමාවේ ඉන්න සුපිරිම චරිතය ❤🎉
අනිවා ලාල් අයියා කියන්නේ ආයි ඉතිං සුපිරිම හිතේ කහටක් නැති මනුස්සයෙක් වගේම මිනිස්සුන්ට ජිවිතේ ලස්සනට විදින්න පුළුවන් වෙනස්ම ලස්සන සමාජයක් හදන්න උවමනාව තියන මනුස්සයෙක් වචනයක් හරි හම්බ වෙලා කතා කරලා තියන ඕන කෙනෙක් දන්නවා.
නියම කොල්ලෙක් ලාල.❤❤
ආදරෙයි ලාල් කාන්ත සහෝදරයා ❤❤❤❤
@@WimalawiraDisanayaka අනිවා!❤️
Aniwa ❤️
දැකපු අවංකම දේශපාලකයා! මිනිස්සුන්ට අවංක දේශපාලකයො පුරුදු නෑ!! ❤
සහතික ඇත්ත ❤
Hell yes. A true person
ලාල් සහෝදරයා කිව්ව අදහස් වලින් හොඳම අදහස කොළඹට එන විදිය නෙවෙයි හදන්න ඕනෙ කොළඹට එන්න ඕනෙ හේතුව දුරට ගෙනියන්නයි ඕනෙ .පට්ට අදහස❤
ආදරණීයම චරිතයක් ❤
නියම❤❤❤. Eke තමා පක්ශෙ ප්‍රජාතන්ත්‍රවාදය
පෙරටුගාමී එක කැඩල යද්දි ප්‍රජාතන්ත්‍රවාදය ඉතුරුව පක්ෂෙ 😂😂😂😂😂 පොඩි උන් දෙන සහතික ජෙප්පන්ට
උබ දන්න ජෙවිපි එක.හරක් පැටියා
@@chathurangeabeyrathne9298 හා .
ඇත්තටම ලාල් කියන්න ඕන දේ අතෑරලම දානව එකපාරට . බඩේ හංගන් ඉන්නෙ නෑ, අනිත් එවුන් සේරම බොක්කෙ දඩමස් තියාගෙන තමා කතාකරන්නෙ. ඒකන උන් කියන දේ උන්ටම මතක නෑ ටික දවසක් යනකොට.
අර කථාවක් තියෙනවනෙ. Tell the truth you don't have to have a good memory කීයල
විප්ලවය ට ජය වේවා මාලිමාව ට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලාල්තාන්ත පොතක් ලියනව දකින්න මම හරිආසයි අදහස ඔලුවට ගන්න
. අන්දරේ ගෙ කතා වක් වගේ තියෙයි. 😁 පුලුවන් නම් අනිත් අයත් කියලා පොත් ටිකක් ලියවන්න. ළමා සාහිත්යට හරි හොදයිනෙ. 😛
අපෙ ජපන් බබාගෙනුත් ඕනෙ කතා පොතක් @@kingwilly2311
@@kingwilly2311puthano joker gana nemei bn kiyanne. Ali manthara pothak nemei 😂.
@@Bruh-ys3sx ඒ අනික් ව්කටයා 😁
ලාල්කාන්ත සහෝදරයා ❤
#මාලිමාවටකෝටියයි
#අපිනේඡන්දෙදෙන්නේ
ජාතික ජන බලවේගයට ජයවේවා.!
අනුර කුමාර සහෝදරයාට ජයවේවා.!
🇱🇰 🙏🙏🙏 🇱🇰
😂😂😂😂😂😂😂😂😂😂
Hina wena deyak metra nane kalkniya@@denuwantheekshana494
මම Gen Z කෙනෙක්. නමුත් මෙතුමට ගොඩක් කැමතියි. සුන්දර මනුස්සයෙක්. අපේ පරණ මැකෝ වගේ. දේශපාලනේ ගැන මෙතුමගේ දැනීම සුපිරියි. පළාත් පාලන චන්දෙදි වැඩවර්ජන කරන්න යනකොට මෙයා එකග නෑ කිව්වා. ඒ නිසාත් වෙන්න ඕනේ එදා 1කින් නැවතුනේ. නැත්තං අද මේ තත්වේ නෑ රටේ වෙනමම දෙයක් වෙලා. දුරදිග බලල කියපුදේ හරි කියලා අද ඔප්පු වෙලා තියෙනවා..ජීවිතේම දේශපාලනය වෙනුවෙන් කැප කල කෙනෙක්. අගමැති වෙනවා දකින්න ආසයි..
ලාලා❤❤
පොඩ්ඩක් ඉවසගෙනයමු. ජයවේවා .රටම අනුරට.
ලාල්කාන්ත කෙලින් අයෙක්. ඒ වගේම සුන්දර අදහස් සහිත සුන්දර ආශ්‍රයට විශ්වාසවන්ත පුද්ගලයෙක්.
ගැම්ම ක් තමා ....මට මුලින්ම ලාල් අය්යා හමූඋනේ 1994 අනුරාධපුර නව නගරයේ දී....ආඩම්බරයක් සහෝදරයා
ජයවේවා ❤️❤️❤️❤️❤️
ලාල් කියන්නේ legend එකක්
කට පරිසමින් කතා කරන්න
Lal we love you brother
මාලිමාවට ජයවේවා
ජය වේවා Npp
Malimawata kotiyak
Malimawata kotiyak
Malimawata kotiyak
❤❤❤❤❤❤❤❤
කෑස් ද චෙක් ද?
😂😂
I have met him a couple of times. He is an open minded straight talking man who calls a spade a spade! I was impressed with his honesty about not mincing his words like most other politicians.
පොරගේ අවුල තියෙන්නේ අතින් ලේසියෙන් අල්ලන්න තියෙන නහය ඔළුව වටේ අත කරකවලා අල්ලන්න යන එක.😂
මාදිවෙල ගේ නිකන්නෙ බන් හම්බෙල තියෙන්නෙ 😂😂😂
Lal, is a man who expresses his feelings from heart with real sense. Good discussion Lahiru .
හිත හොද මනුස්ස යෙක් හරිම සුන්දර ❤️
අනිවාර්යයෙන්ම අපි ආදරණීය චරිතයක් ඒත් අපෙන් පිටවෙන එක වචනය ක් ඇති අපිට ගහන්න පරිස්සමෙන් ඔබ අපිට ඕනේ අනුර,ටිල්වින්,අපේ ජෙෂ්ඨතම සාමාජිකයන් තුන් දෙනා
❤❤❤❤❤
මොනව උනත් ලාල් කාන්ත අනුරට වඩා එලිපිට ඇත්ත කියන දෙබිඩි චරිතයක් නොවේ .❤
මෙම ගමන යමු ගැටලු ඇති කරගන්න එපා
නියම චරිතයක් .කෙලින් ක්තා කරන මනුස්සයෙක්.❤❤
My favourite character
❤කැමතිම එකනා
සුපිරිම චරිතයක්.
Malimawata jaya niyathai ❤. Lal sahodaraya 🙏🙏
ලාල් සහෝදරයා ඔබගේ ඉදිරිපත් කිරීම් කියවන්න ලැබෙන්නේ
විද්‍යුත් මාධ්‍ය භාවිත කරන්නන්ට පමණයි. ඔබව කියවන්න පක්ෂ විපක්ෂ වැඩිදෙනෙක් කැමතියි . එයටත් ඉඩක් හදමු .
Npp මාliමවට kotiyak අනුර sahodaraya ජනාධිපති කරමු jayawewa ජයවේවා 2024 55% AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජය වේවා ලාල් අයියා ❤❤❤❤
Jaya weva lal sahodarya obata budu saranai malimavata kotiyak 💗💗💗💗💗💗💗💗💗💗💗
❤❤ලාල්❤❤
Niyama jeppa
කලින් එකක් නේද . මෙක බැලුවා වගේ මතක
ඔව් අවුද්දක් විතර පරණ එකක්..
මෙහෙම දාන්නෙ පිරිසිදු චේතනාවෙන්මද ?????🤔🤔🤔
පට්ට ආදරෙයි ලාල් අයියා
සුන්දර චරිතයක් ,❤🙏
අනුර කියන්නේ හරිම බුද්ධිමත් කෙනෙක් එයා හොඳටම ලාල් කාන්ත සහෝදරයා ගැන දන්නවාඅපිට ලාල්කාන්තව තේරුම් ගන්න පුළුවන් නම් අනුර සහෝදරයට තේරුම් ගන්න පුළුවන්නේ ඒ නිසා ලාල්කාන්තව ඉහලින්ම තියයි අපිට විශ්වාසයි
❤❤❤JAYAWEWA NPP AKD
Athulanthaya aththa kathawa
❤
# Malimawatakotiyak
#Apinechandedenne
Jayawewa NPP
Lalkantha is a clever descent matured politition in SL.. ❤❤
lal❤
දැන් ද මේගොල්ලන්ට තමන්ගෙ දැනුම මදි කියලා තේරිලා තියෙන්නෙ. 😁😁😁
ලාල්❤❤❤
JVP නියම original ප්‍රතිපත්ති තියෙන්නෙ මෙයා ළඟ..එනිසා ඊළඟ ජනපති මෙයා වෙනකම් ඉවසන්න වෙනවා..
ඇත්ත ලලාට වෙලා තියෙන්නෙ උනුනිසා බොන්නත්බෑ කිරිනිසා අහක දාන්නත් බෑ.
Nobody cares about the current dirty politics, but after trying to live together with concern for the people, we understand sensibly, “Who are the Deshadrahi or Deshaprameen?” and have joined hands with the compass today.
💖💖💖💖💖🧭 ආදරෙයි ලාල් කන්ත සහෝදරයා
aiyo lahiru adumai kapu bepu akai nowai ahanna onee .ahanna aniwaryenma horu allanawada peta rata theyen horu gaththu mudal genawada a kohomada .api danaganna onee awa oya ledalaga sangame wage opadupa nowai .janathawata wadagath awa nowaida .
අපේ ලාල් සහෝදරයට ජයම වේවා !
#මාලිමාවටකෝටියක්
#අපිනෙජන්දෙදෙන්නෙ
හිතන්න් ඔන කාලයක් ඇත්දකිම් ගන්න ඔන කාලයක් ව්ස්වාසයක් ගොඩනගාගන්න ඔක කාලයක් සංවර්ධන වෙන්න ඔන කාලයක් පරස්පර අදහස් එක තැනකට එන්න ඔන කාලයක් රටේ අනාගතය හිතන්න ඔන කාලයක් මේ ඔක්කොම පටන් ගන්න කොට වයසට ගිහින් කාලයක් .රට එකතැනක ප්‍රශ්ණ එක තැනක...
හරි සුන්දර කෙනෙක් නෙ ...
ඇත්තම කියන්න . නායකත්වය නොලැබුණු නිසා පොඩි හිතේ අමාරුවක් තියෙනවා කියලා
Lahiru, I have noticed even 3 ambulances attended for a one event in Sydney with the police cars.
Malimawata jayawewa ❤❤❤❤❤
Lal ayya❤
පක්ශයෙන් පැන්‍ෂන් එකක් ගන්නව නේද.
ලාල් සහොදරයා සමහර තැන්වල කියන කතා සතුරන් අවභාවිතා කරනව..චන්ද කඩන්න ..
අවංකයා❤
Lal ayya🎉🎉🎉🎉
මං ආසම චරිතයක්
හැමදාම දවසට පැයක් ලාල් සහෝදරයා එක්ක ඉන්ටව් එකක් දෙන්න
Adareyi Lal sahodaraya♥️♥️♥️♥️♥️
ලාල්ගෙ වේදිකාවේ අනුර නෑ..අනුරගෙ වේදිකාවේ ලාල් නෑ...!!😮😮
Why?
හරිම පරස්පර කතා
එහෙම නෑ. ගම්පොළ රැස්වීමට අපි ගියා . දෙන්නාම හිටියා . දෙන්නාට දෙන්නා ලස්සනට කතා කරනවා අපි බිම ඉදලා බලාගෙන හිටියා
හරි සුන්දර මනුස්සයෙක් සරලව එච්චරයි
#මාලිමාවටකෝටියක්
Lal Aiya,I know your family,you guys are really genuine ,kind and human beings, I saw your sacrifice long time ago and until now,your comment and sacrifices will pay off pretty soon. Thanks!🇺🇸
😊😊😊
ලාල්කාන්ත ❤
ලාල්කාන්ත කියන චරිතය සුවිශේෂී චරිතයක් එම පක්ෂයේ අරටුවක් මේ අරටුව කෙසේ හෝ රැක ගත යුතුයි,පරස්පරයන් ඕනෑම කෙනෙකු අතර තිබෙන්න පුළුවන් නමුත් ඒවා හරියට ගලපා ගත යුතුයි, හරිම ප්‍රායෝගික මනුස්සයෙක් ඒක නිසා පක්ෂයෙන් කිසිවිටකත් ඔහු කොටු කර නොතිබිය යුතු අතර ඔහුගෙන් උපරිම ඵල නෙලා ගැනීමට පක්ෂය කටයුතු කළ යුතු බව ප්‍රකාශ කරමි
Npp ekata jayawewa