කුමුදුලියේ..KUMUDULIYE (cover)| Bashi Poorna |Sinhala Cover Song 2022

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024
  • I HOPE YOU LIKE KUMUDULIYE COVER SONG..❤️✨
    SUBSCRIBE MORE FOR.. / @bashipoorna5964
    Kumuduliye...❤️🍃
    කුමුදුලියේ......❤️
    Original Song Credits...
    Lyrics - Aradhana Ekanayake
    Music - Nawarathne Gamage
    Artist - Chamara Weerasinghe
    Kumuduliye cover song credits...
    Vocal - Bashi Poorna
    Cover Music - Miran Tharindu
    Mix And Mastered - Miran Tharindu
    Dop - Miran Tharindu
    Follow....BASHI POORNA...👇❤️
    FACEBOOK PAGE - www.facebook.c...
    FACEBOOK -
    www.facebook.c...
    INSTAGRAM
    www.instagram....
    TIKTOK -
    vm.tiktok.com/...
    SPECIAL THANKS : My Beloved Mother,Father,Pujitha,& Family Members. Chamara weerasinghe & Miran Tharindu..❤️✨🤝
    #cover #coversong #sinhalacoversongs #kumuduliye #chamaraweerasinghersong #chamaraweerasinghe #sinhalasongs #bashipoorna #bashimusic #top #topcovers

Комментарии • 1,3 тыс.

  • @bashipoorna5964
    @bashipoorna5964  Год назад +338

    බොහොම ස්තුති මම වෙනුවෙන් ඔයාලගෙ වටිනා කාලය අරගෙන comment ,like, share කරන සහ කරපු හැමෝටම …❤️🫂ඔයාලගෙ හැම comment එකක්ම හරිම සතුටින් සහ ආදරෙන් මම කියවන්නෙ.❤️comment කියවද්දි මගෙ ඇස් දෙකට කදුලු එනවා..❤️🥺මගේ ගීත අහල කවුරුම හරි කෙනෙක්ගෙ මනස සැහැල්ලු වුනානම්..,ඒ සතුටම ඇති මට ජීවිත කාලෙටම..🥺❤️හදවතට දැනුනනම් share කරන්න... 🫶🏻ආදරේයි..හැමෝටම මගෙත් එක්ක ඉන්නවට.❤️

    • @isharasewwandi7116
      @isharasewwandi7116 Год назад +8

      ඇත්තටම හිතට සැනසීමක් ඔයාගෙ voice eka🥺🤍මන් මාර ආසයි 🤍🌸

    • @bashipoorna5964
      @bashipoorna5964  Год назад +3

      Thank you so much❤️🥺

    • @lahirudihan3585
      @lahirudihan3585 Год назад +2

      Woowww akki voice ekh👌❤😍😳

    • @wasanthakumari1614
      @wasanthakumari1614 Год назад +2

      Oyage kata hadath mage duwage wagemai ..
      ලස්සනයි ❤️❤️❤️.duwa...
      Bawanawak wage❤❤❤❤

    • @glaze200
      @glaze200 Год назад +1

      ඒක හරිම ලස්සනයි පන❤

  • @chathuminirangikac2734
    @chathuminirangikac2734 2 года назад +200

    ශා.............මා...රම ලස්සනයි..... 😶🔥❤️❤️❤️
    Lyrics :
    කුමුදු ලියේ සඳ එලියේ නැහැවෙනා
    මල් ළඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
    නිල් දෙනෙතින් මට රහසින් පවසනා
    ආදරේද ඔබ මාගෙන් සඟවනා
    ආදරේද ඔබ මාගෙන් සඟවනා.....//
    ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ
    ගෙල වටකර දිදුලනවා මුතු මාලේ
    සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ
    කෙහෙරැල්ලක් රඟ දෙනවා මඳ පවනේ...//
    කුමුදු ලියේ සඳ එලියේ නැහැවෙනා.....
    නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ
    අවිහින්සක සිත රැඳුනයි සිනා පොදේ
    පාලු අදුර මකා දමා රන් තරුවේ
    පායා එන්න හද මැදුරට ඔබ මාගේ....//
    කුමුදු ලියේ සද එලියේ නැහැවෙනා
    මල් ලදුනේ ඔබේ ඇසුර සුව දෙනා
    නිල් දෙනෙතින් මට රහසින් පවසනා
    ආදරේද ඔබ මාගෙන් සගවනා
    ආදරේද ඔබ මාගෙන් සගවනා....

  • @madhusenarathne
    @madhusenarathne 2 года назад +157

    ඇබ්බැහි වෙලා...❤😍 ලස්සනයි භාවනාවක් වගේ..🌸

  • @avishkayasara6187
    @avishkayasara6187 2 года назад +41

    එක වතාවක් දෙවතාවක් නෙමෙයි,සිය දහස් වතාවක් ඇහුව,අහනව....ලස්සන cover එකක්....ඒ වගේම හදවතේ ගායකයා චාමර අයියටම ලියවුන ආරාධනා ඒකනායක අක්කගෙ ලස්සන වචන....ඔයත් ඒ සින්දුවට අලුත් හැඩයක් එකතු කලා....මතක එක්ක ජීවත් වෙන හිතින් මිමිනෙන ජීවමාන සින්දු තව තවත් ජීවමාන කලා....ස්තූතීයි ඔයාට ගොඩක් පින්.....සුභ පතනව තව අලුත් නිර්මාණ ගොඩක් ඔයාගෙ ස්වරයෙන් අපිට අහන්න පුළුවන් වෙන්න කියල......

  • @mahi.9979
    @mahi.9979 Год назад +9

    මේ සින්දුව අහන ගමන් බීච් එකෙ ඉර බහින දිහා බලන් ඉද්දි දැනෙන හැගීම වචන වලින් විස්තර කරන්න අමාරුයී....ඒ තරම් හිතට වදින සින්දුවක්..❤

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 Год назад +83

    හිත නිවන කටහඬක් ❤️ඔබේ රූපයට
    ගැළපෙන ❤️

    • @bashipoorna5964
      @bashipoorna5964  Год назад +1

      Thank you❤️❤️❤️

    • @pererarjb
      @pererarjb 11 месяцев назад +1

      අමු අසුවචි හඩවල් වලට කන හුරැ උන්ට මෙිවා අැලජික්

  • @shashinishanika7047
    @shashinishanika7047 2 года назад +51

    ඇත්තටම පින් ඔයාට🥰🥰🥰 ..හරිම ලස්සනයි ගායනය වගේම ඔයත් අක්කේ..හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ මේ ගායනය අහද්දී..සුබ පතනවා ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න කියල🙏 🤗

  • @gayathrinisansala4071
    @gayathrinisansala4071 2 года назад +25

    භාවනාවක් වගේ අක්කා.ඔයාගේ කටහඩ ඒ තරම් ලස්සනයි.මේ වගේ තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.⁣💖

  • @HiruniKaveesha-v3l
    @HiruniKaveesha-v3l Год назад +13

    ඒ කටහඬනම් පිස්සුවක් ❤ භාවනාවක් වගේ🌼

  • @susanthapradeep9784
    @susanthapradeep9784 Год назад +20

    මේකනම් කීපාරක් ඇහුවත් එපා වෙන්නෑ ❤

  • @athapaththuariyadasa6644
    @athapaththuariyadasa6644 Год назад +6

    කටහඩ භාවනාවක් වගේ.හරිම ලස්සනයි.Wish your all the best.

  • @ShashiniSepalika-u9n
    @ShashiniSepalika-u9n Год назад +5

    කි පාරක් ඇහුවද මන්දා අක්කියෝ මාරම ලස්සන කටහඬක් රුවක් තියෙන්නෙ ඔයාට ❤❤❤❤❤❤❤

  • @kawshankawsha852
    @kawshankawsha852 2 года назад +25

    මේක නම් හිත නිවන බාවනාවක් කිව්වොත් මා නිවැරදී 🥺🌼❤️👀🗣️🎶

  • @BemiYaa
    @BemiYaa 2 года назад +84

    යලුවෙක්ගෙ status එකකින් ආවේ .අහපු ගමන් ඒ voice එකට ආස හිතුනා ❤️කටහඩ වගේම රූපෙත් ලස්සනයි ❤️good luck❤️

  • @Neelmayura
    @Neelmayura 2 года назад +3

    අමුතු එකක් තියෙනවා ❤️ Best of Luck Dr 🤟

  • @charaka_siriwardhana
    @charaka_siriwardhana Год назад +5

    අක්කේ ඔයා හරි ලස්සනයි ඇත්තටම 🎉❤

  • @crazyvihaa6487
    @crazyvihaa6487 2 года назад +142

    අඩුම තරමෙ පස් පාරකට වඩාවත් අහපු අය කෝ
    😍😍😍

    • @bashipoorna5964
      @bashipoorna5964  2 года назад +4

      ❤️🥺

    • @rjpb-pererarjb02
      @rjpb-pererarjb02 9 месяцев назад

      11 පාරක් අැහුවා අායි තව 1 පාරකකුත් අැහුවා

    • @LohanlLohan
      @LohanlLohan 2 месяца назад

      ​@@bashipoorna5964mmoya. Seduya.
      Maga. X. Kamte.
      Songaka❤😢

  • @janakabandara9075
    @janakabandara9075 10 месяцев назад +1

    ඇත්ත්‍ටම ලස්සනයි ජයෙන් ජයමවෙන්න ඔනේ...❤❤❤

  • @maheeshainduka651
    @maheeshainduka651 Год назад +3

    ඇස් පියා ගත්තම වෙනම ලෝකෙක හුස්ම ගන්නව ☺️💖

  • @shanakasampath1995
    @shanakasampath1995 5 месяцев назад +1

    ලස්සන වගේම තමයි ඒ කටහඩ නම් පිස්සුවක්❤❤

  • @rasaraekanayaka3293
    @rasaraekanayaka3293 2 года назад +9

    හරි මිහිරියි....ආදරණීය සිහින් හඬක්....අහන් ඉද්දී වෙනම තැනක අතරමං වෙනවා වගේ.....Best Of Luck Your Beautiful Talent ❤️❤️

  • @sanjumadhu8351
    @sanjumadhu8351 Месяц назад

    සුපිරි ... අමුතුම feeling එකක් ඒක. ❤

  • @ThilinaStudioCreations
    @ThilinaStudioCreations 2 года назад +11

    Voice එක මාරම ලස්සනයි. සහෝදරී. .....❤❤❤

  • @nimalgallage6158
    @nimalgallage6158 Год назад

    අම්මෝ ඔයාගෙ කටහඩ නම් අත්තම හිත නිවන භාවනාවක්.පින්

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka4948 Год назад +3

    මාරම ලස්සනයි ...ගීතවත්...හැකියාව විශිෂ්ඨයි සිස්... තව තවත් නිර්මාණ කරන්න අලුතින්...සුබ පැතුම් හදවතින්ම...💜️

  • @AjithKumara-e3z
    @AjithKumara-e3z Год назад

    ලස්සනයි ....ඔබට තියෙන්නේ හරි මිහිරි 👄 හඩක්

  • @gayandammika6942
    @gayandammika6942 2 года назад +18

    Amazing sense of melodies & a beautiful voice.
    You have created an unbelievable rendition with all of ur love & soul into it.
    I enjoy every single piece of the song & ur pretty smile.

  • @shan5993
    @shan5993 Год назад +1

    රං සේලේ....... ❤️wow
    කෙහෙ රැල්ලක් රඟ දෙනවා මඳ පවනේ ❤️❤️❤️
    නිල් දෙනෙතින් මට රහසින් පවසනවා ❤️❤️

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy 2 года назад +4

    ඔයත් ලස්සනයි,ඔයාගෙ voice එකත් ලස්සනයි ...පින්වන්තියක් ඔයා...ඉස්සරහටම යන්න සහෝ..❤️

  • @ayeshalakmali4950
    @ayeshalakmali4950 3 месяца назад +1

    ලස්සනයි 🦋🌻එකහ් 🙂💗🦋.........

  • @kasunlakshan
    @kasunlakshan 2 года назад +2

    Wow!!!! හරිම ලස්සනයි 😍❤
    හිත නිවන භාවනාවක් ....🌸🌺

  • @ruwaniiresha5936
    @ruwaniiresha5936 3 месяца назад +1

    මාර ලස්සනයි අහම්බෙන් හම්බුනේ ❤️❤️ ආදරණීයයි හඩ

  • @rameshprabodha
    @rameshprabodha 2 года назад +11

    Wow akki ලස්සනටම වැඩෙ තියෙනවා. Start එකේදිම දාන හිනාවත් එක්ක කොච්චර බැලුවත් ඇති නෑ.. 😭 Miran අයියගෙ Music එක්ක set උනාම මාරම Feeling අක්කේ. මතක නැති වාර ගානක් බැලුවා. බුදු සරණයි. Goood luck 🌍‍ ❤‍

    • @bashipoorna5964
      @bashipoorna5964  2 года назад +1

      Thank you so much malliya❤️🥺🤝✨

  • @Asankasp82
    @Asankasp82 Год назад +1

    ඉතාම ලස්සන කටහඩක් තියෙන ඇස් කතාකරන, ලස්සන කෙල්ලෙක්, ,,, ජය වේවා..🤩

  • @kanchanakumanayake1054
    @kanchanakumanayake1054 2 года назад +142

    I watched this more than ten times ,such a wonderful voice please do more vedios ...so beautiful..all the best I recommend "oya susum pawan wadii.." tks

  • @dineshshanaka7380
    @dineshshanaka7380 Год назад

    සුපිරි සුපිරි සුපිරි දක්ෂ නිළියක්

  • @IN_Meter_repair_Horana
    @IN_Meter_repair_Horana 2 года назад +3

    Harima Lassana Voice එකක් 😊

  • @prasadmadusankha2808
    @prasadmadusankha2808 Год назад +2

    ammo marama lassanai a song eka nangi...............thawa danna oyage sindu
    oyata lassana voice ekak thiyenne

  • @eshansithumina4728
    @eshansithumina4728 10 месяцев назад +3

    චාමර අයියගේඑ ගීතවලට කියන්න වචන නැ... එතරමටම ලස්සනයි.....😍❤

  • @gayaninisansala6713
    @gayaninisansala6713 8 месяцев назад

    Lassanai godak... භාවනාවක් වගේ

  • @sithuminarivikelum4387
    @sithuminarivikelum4387 2 года назад +3

    මාරම bass එකක් තියෙන්නේ❤‍🔥☮️ දිගටම කරගෙන යන්න සුබ පතනවා ✌️🌸

  • @priyankaviolet8247
    @priyankaviolet8247 2 года назад +1

    හරිම ලස්සන voice එකක්...👍

  • @danushkapathirana1538
    @danushkapathirana1538 2 года назад +6

    You have a mind blowing voice dear
    Simply pattaa pata pata 😍

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 10 месяцев назад +1

    ලස්සන කට හඬක්.

  • @sava_creations1
    @sava_creations1 2 года назад +5

    What a voice❤️

  • @lalanisawumya-jj2rc
    @lalanisawumya-jj2rc 2 месяца назад

    හැමදාම හවසට මේක අහලා නිදාගන්න මම❤❤❤❤ලස්සනයි..හිතට දැනෙනවා මාරම විදිහට

  • @dinithimadumali1332
    @dinithimadumali1332 2 года назад +6

    A voice that does not get bored no matter how much you listen to it. You are the one who made me fall in love with the song, akke.

  • @pasidukallhara4705
    @pasidukallhara4705 2 года назад

    Pudumara kara lassank tiyannna akka ලස්සනයි ethtama tawa tawath lassana song aranna පුළුවන් වේවා oyata

  • @crazyvihaa6487
    @crazyvihaa6487 2 года назад +5

    අක්කෙ ඔයාගෙ කටහඬට වසඟ වෙනවා ඉක්මනට 🍃😘
    ලස්සනම ලස්සන Voice එකක්✌️

  • @ravindukumarawansha6694
    @ravindukumarawansha6694 Год назад

    බාශි. සුපිරි කෙල්ලෙ.. univercity friend.....❤

  • @hasithamadush822
    @hasithamadush822 2 года назад +4

    Such a marvelous voice..❤

  • @DilkiNimeshika
    @DilkiNimeshika Год назад

    අම්මෝ හරි ලස්සනයි හිරිගඩු පිපෙනවා 😍♥️♥️♥️

  • @tharinduchathuranga4499
    @tharinduchathuranga4499 2 года назад +4

    වොයිස් එක..❤+ රූපය❤ = භාවනාව❤️❤️

  • @h.k.cpuspakumara2070
    @h.k.cpuspakumara2070 Год назад

    අමුතුම එකාක් එල එල

  • @NalindaDamithPathiraja1987
    @NalindaDamithPathiraja1987 2 года назад +12

    I love your voice so much ❤️
    I listened to this more than 10 times , just amazing ❤

  • @teamodara1694
    @teamodara1694 Год назад

    ikmaninma obagema nirmanayakin hambemu nangi...............harima lassana vadak

  • @dulsisineranga5227
    @dulsisineranga5227 2 года назад +5

    wow......😍 amazing voice 💕💕

  • @SrilankamLine-gz3wc
    @SrilankamLine-gz3wc Год назад

    චාමර අයිය gen පස්සේහිතට දැනෙන වොයිස් එකක් .good lock .❤

  • @wasanthak.fernando
    @wasanthak.fernando 2 года назад +4

    You have a very attractive voice and this music combination is also in style. ...Good luck for the future 💞

  • @craftsforall4337
    @craftsforall4337 2 года назад +1

    අහන්න අහන්නයි බලන්න බලන්නයි දෙකම ලස්සනයි . ❤👍

  • @shanimadushani2013
    @shanimadushani2013 2 года назад +4

    ජීවිතේ මේ වෙනකන් අහපු ලස්සනම song එක...ලස්සන ම වොයිස් එක.ඔයත් ලස්සනයි ඔයාගෙ වොයිස් එක වගේම...All The Best Akkiyo❤️❤️

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS 2 года назад +6

    WOW 😲 That's next level!
    Singing, poses, lighting, videography, music, and your graceful looks....all come together really well. There are so many things to say..,yet I'll limit myself to just two more points which is so captivating:
    The way you sing the last word of the first two lines ..."රන් සේලේ", "නැහැවෙනා.." for example.
    That echoing, native American flute-like sound... OMG... that, for me, enhanced the total mood of the video. One of the best music videos I have watched.
    Keep it up, and I wish you all the best!

  • @nirmanirathnayake8337
    @nirmanirathnayake8337 Год назад

    හිත නිවන කටහඩක් අක්කි ඔයාට තියෙන්නෙ..හිතට දුකක් එන හැමවෙලෙම වගේ අහනවා..❤️

  • @hansasahan94
    @hansasahan94 2 года назад +3

    Wow, soulful voice ☝️😍

  • @viyaniperera3123
    @viyaniperera3123 2 года назад +2

    භාවනාවක් vage ea song eka...voice eka marama lasani.❤️

  • @agritrips9574
    @agritrips9574 2 года назад +3

    Amazing voice ❤️❤️❤️

  • @rasheemasuwendri6298
    @rasheemasuwendri6298 2 месяца назад

    ඒක මාරම ලස්සනයි .💖💖💖💖

  • @priyanganiwijesuriya4972
    @priyanganiwijesuriya4972 2 года назад +3

    Your voice is so beautiful😍. I saw your song on tik tok and searched it😋. I was so addicted to the voice☺️❤️

  • @man5915
    @man5915 Месяц назад

    මේ සින්දුව ඉලක්කමකි මේ කටහඩ සංකයා රටවකි 𝐬𝐢𝐫𝐚𝐯𝐚𝐭𝐚 𝐦𝐚𝐫𝐮 😮😮😮😮

  • @MahindaRajapaksha123
    @MahindaRajapaksha123 2 года назад +5

    Anyone can't beat your beautiful voice..❗😍💯

  • @buddikadilshan2653
    @buddikadilshan2653 11 месяцев назад +1

    එ වොයිස් එක මරු❤️

  • @stories190
    @stories190 2 года назад +3

    කවුද මෙයා..
    🙄🙄
    Voice එකහ් ❤🤟

  • @Dnu823
    @Dnu823 Год назад +1

    අහන් ඉන්න ආසයි...භාවනාවක් වගේ...අනාගතේට හදවතින්ම සුබ පතනව❤❤

  • @rushanthilina9863
    @rushanthilina9863 Год назад

    මම මේ සිංදුව 50 වතාවක් විතර ඇහුවා... සුපිරී ❤❤❤

  • @Chalu668
    @Chalu668 Год назад +2

    භාවනාවක් ඔයාගේ කටහඬ ❤

  • @jagathnishantha1036
    @jagathnishantha1036 2 года назад +1

    මිහිරි හඩක් ලස්සනයි ...❤️❤️❤️

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z 2 года назад +1

    ඒක මරු ❤️❤️

  • @manumiththotaliyanagemusic5379
    @manumiththotaliyanagemusic5379 2 года назад

    Eka woow miran aiye... Wena wedak hode... Voice maru akke♥️🥰❤️❤️jaya wewa

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b 16 дней назад

    නියමයි....

  • @sivwandinisansala9783
    @sivwandinisansala9783 2 года назад +1

    හදවතටම දැනුනා.ලස්සනයි මාරම❤❤

  • @sirimalikura9565
    @sirimalikura9565 2 года назад +2

    හදවතට හුගක් ලග ගීතයක්❤️🥺

  • @samadhisubasinghe
    @samadhisubasinghe 2 года назад +1

    කටහඬත් ලස්සනයි . නංගිත් ලස්සනයි.....❤️😍

  • @srilanka5433
    @srilanka5433 2 года назад

    අහන් ඉන්න හරි ආසයි.ලස්සන වොයිස් එකක්..😍😍

  • @nadeerahettiarachchi8032
    @nadeerahettiarachchi8032 Месяц назад

    මන් ආසම voice එකක්🎉❤

  • @pasanarunod1793
    @pasanarunod1793 2 года назад +1

    හදවතට දැනෙන ලස්සන හඩක් ❤❤❤

  • @RavinduGayantha
    @RavinduGayantha 2 месяца назад

    මාර ලස්සනයි නේ❤

  • @rangikanirukshan3771
    @rangikanirukshan3771 2 года назад +1

    මාර ලස්සනයි අක්කෙ 😍

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 9 месяцев назад +1

    දුවේ , හරිම ලස්සනයි ඔයාගෙ ගැයුම . මිහිරියි , මියුරුයි , ආනන්දනීයයි. දිගටම සවන්දීගෙන ඉන්න හිතෙන සුමියුරු හඩක්.
    ඔබට ජයෙන් ජයමවේවා !
    ඔබට අදහස් දක්වන හැමෝම එක්ක හැමදාමත් සන්වාදයේ යෙදෙන්න , ඔවුන්ට එක වචනයකින් හෝ පිලිතුරු දෙන්න. කවදාහෝ ඔබේ ජයග්‍රාහී ගමනට එය මහගු පිටුවහලක් වනු නියතයි .Drawinine - ( drawing channel )

  • @manuthinelumya7616
    @manuthinelumya7616 2 года назад

    හරිම ලස්සන කට හඩක්...

  • @malikanchana6770
    @malikanchana6770 Год назад

    අහම්බෙන් දැක්කේ පුදුම ලස්සන වොයිස් එකක්....❤❤❤❤

  • @duleekasewwandi9139
    @duleekasewwandi9139 2 года назад

    Harima lassanai akke... Idiriyatama yanna hadavathinma suba pathanava... Adarei

  • @kavilakshan51
    @kavilakshan51 9 месяцев назад +1

    ලස්සනයි අක්කියො ❤🥰

  • @AmashaThathsarani-w1n
    @AmashaThathsarani-w1n 2 месяца назад +1

    ආදරණීය ඔබට මම මගේ මුලු හදවතින්ම සුබ පැතුම් එක්කරනවා...
    දන්නවද සහෝදරී ඔයාගෙ මේ ආදරණීය හඬ මට අහන්න ලැබිලා දැන් අවුරුදු ගානක්...
    සරසවි සිහිනයට යන්න හීන දැක්ක මට ඔයාගෙ ආදරණීය හඬ ශක්තියක් වුණා. ..ඒ සරසවි සිහිනය ගැන හදලා තිබුණු ලස්සන motivational video එකකින්..
    ඉතින් ඒ හඬට, ඔයාට හැමදාමත් ආදරෙයි වගේම ගොඩාක් පින්..
    බුදු සරණයි...❤

  • @kaindika7349
    @kaindika7349 Год назад

    හරිම ලස්සනයි 🌷

  • @paramiasarandi6068
    @paramiasarandi6068 2 года назад +1

    ලස්සනයි akkiyooo

  • @teshansasmika1624
    @teshansasmika1624 Год назад

    අක්කෙ ඔයගෙ වොයිස් එක මාරම ලස්සනයි එඩිට් නැත්තම් පට්ට හිත නිවනවා ඒ තරම් ලස්සනයි...ඔයත් ලස්සනයි අක්ක්ක්

  • @pradeepniranjana
    @pradeepniranjana Год назад

    Mekanam pissuwak ban song eka supiri. Oyage ibro mara lassansi.

  • @anandajayaruwan8021
    @anandajayaruwan8021 2 года назад +1

    Supper 😊sagara ayya

  • @marishavla1481
    @marishavla1481 Год назад

    ලස්සනයි ගොඩක් ❤️❤️❤️

  • @pasan3120
    @pasan3120 7 месяцев назад

    Lassanai akka cover song aka....digatama cover songs hada gana yanna...Oyata Jaya!!!