Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Uyire Uyire | Derana Dream Star | ruclips.net/video/rBFg8sWFNGA/видео.html | Sewmini Sanjana | Final 30 performance ♥️✨
Akkiyo... sinduwa pttm lssni mn video ekk krnn kmthii🥺 maile ekk ewnn pluwnd ktha kr gnn
I want to sing a song with you
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
පන්කාදු 5 යි හලෝ. Reality show එකක star කෙනෙක් වෙනවට වඩා මෙහෙම ගමනක් යන එකට මට හෙන සන්තෝසයි.
මම ජීවිතය තුල මේ ගීතය, ලස්සනම female voice එක එක්ක ගැයුන අහපු අවස්ථාවයි මේ.. ඇස් වහ කට වහ නෑ.. ඔයාගෙ සංගීත ගමන සේම ජීවිතය ජයග්‍රහණයක්ම වේවා! ♥️
Ekagai. Malani Bulathsinghala mahathmiyage voice ekath me girl ta second wenawa kiyanna ba. Specially oya song eke.
මේ සිංදුව අහපු වාර අනන්තයි එච්චරකට ලස්සන හඩක් සහ සංගීතය කියල වැඩක් නෑ. හරිම පැහැදිලි හැමදේම සුබ පැතුම්❤️
ඒ හඩ,,සදා රැව් දේ
@@ictwithharshasir504 අනිවාර්යයෙන්ම
මගේ තාත්තාගේ සිංදුව ඔයා හරිම ලස්සනට කියනවා..❤ අහන්නත් ආසයි
Your father’s voice is superb
මම අසම ගායකයා...sharlyjayantha❤
හැබැයි ඒ කටහඬට ගහන්න නං බෑ කාටවත් 💓ශර්ලි වෛජයන්ත කියන්නෙ වෙනමම වයිබ් එකක් 💆💆💆😘🤱❤️❤️❤️
අනිවා @@kezerkixz1318
එතකොට මේ කවුද ? ruclips.net/video/cizvo46VC2g/видео.html මේ ගීතය මුලින්ම කිව්වේ මාෂල් ජනතා කියල ක්නෙකුයි චන්ද්‍රලේකා මහත්මියයි
කිසිම අලුත් ආටිස්ට් කෙනෙක් එක්ක මේ කටහඬ සසඳන්න හදනවා නෙවෙයි.මෙච්චර පැහැදිලි කටහඬක් මෑත කාලේ අලුත් කෙනෙක්ට නෑ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ.❤
මේ මිහිරි හඩ දෙවියන් ගෙන් ඔයාට ලැබුන වටිනා තෑග්ගක් .
ඒ වොයිස් එක භාවනාවක්.... ඇහුවා එයා ඩ්‍රොප් දෙකේ බැටරි බහිනකම්ම...😊😊
මාරම ලස්සන හඩක්.........💗💗💗
දොර කවුළුවෙන් එබී බලාකවුරුදෝ නුවන් හෙළාකවුරුදෝ ඔබ කවුරුදෝ.........මන්දහාසයෙන්දොර කවුළුවෙන් එබී බලාමං මෙසේ නුවන් හෙළාරෝස මලට බමරු රඟනු මං හිඳිමි බලා.........නඟේ මගේ පැලට නුඹේ සීපද රාවේසවනත මා රැඳුණු සැණින් මේ දුර ආවේ......මලින් මලට බමරු රඟන ගුමු ගුමු නාදේසවනත මා රැඳුණු සැණින් මේ දුර ආවේ.......ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවාබහක් ලැබෙයිදෝ නුඹගෙන් මසිත සැලෙනවා........පමා වුණේ නුඹ කිමදෝ මසිත සැලෙනවාහෙට දිනයේ එහා ගමට දීගෙක යනවා........ ❤️
වැඩිය නෑ....තාම play කරේ 63 වතාවයි👍👍👍👍👍
මාරම ලස්සනයි අක්කේ 🥺💗💗💗මගේ තාත්තා ආසම සින්දුව එයාටත් සින්දු කියන්න පුළුවන් හැබැයි එයා දැන් ජිවතුන් අතර නැ 😖මට මේක සින්දුව ඇහෙද්දී තාත්තා මතක් වෙනවා 🥺💗💗
හරිම ලස්සනට ගීතය ගායන කරනවා .දිගු ගමනක් යාමට ඔබට ශක්තිය ලැබේවා
කෝ බලන්න මේ නංගිට ආදරේ හිතුන අය 😍❤️
ඒකනම් පිස්සුවක්.. ඒ සිංදුවට ඇබ්බැහි වෙලා අහන්නේ.තවත් නිර්මාණ කරන්න.ජය ❤️
ඇස්වහක් නම් වදින්න එපා නංගියෝ ඔයාට..මොහොතක් නතර වුනා ඔය හඬ ලග..💗🌹
❤️❤️ lassanai
පට්ට ලස්සනයි සිංදුව
මේ කටහඬ හිතම නිවනවා.. භාවනාවක්..❤️❤️
මේ ගීත වල නියම අයිතිවාසිකම් ඇති අයට ඔබලා මෙයින් උපයා ගන්නා මුදල් වලින් සාධාරණ ගෙවීමක් කරනවනම් තවත් අගය කරමි....😍😍😍😍😘
මුල් ගායනය මගේ තාත්තා මාෂල් ජනතා ❤
This ever lovely song after I heard from original artist ..!! Such a nice feeling and blended with beautiful vocals..!! All the very best🎉️🎊️🛕 from New Zealand 🇳🇿
මේ සිංදුව ඇහුව වාර ගනන කීයද නම්. මතක නෑ හැබැයි ඒ 50 වතාවකට වඩා වැඩි බව නම් දන්නව... සිංදුවකට ගැලැපෙන කටහඩක් හම්බවෙනව කියන්නෙ ඒක නම් පෙර පිනකටමයි...!!💐💐💕🍀🎉💐💐
ඇත්තෙන්ම ඔව්. හිත නිවන හඬක්.
අහිංසක ආදරයක් වෙනුවෙන් පදවැල් ඇමිණී ඇති මේ ගීතය කාලයක් තිස්සේ සිත් හී ලැගුම් ගත් ආදරණීය හඬක් සහ කණට මිහිරි සංගීතයක් සහිතයි. තරුණ පරම්පරාවෙන් මේ ගීත ඇහෙද්දී දැනෙන සතුට නිමාවක් නැහැ. පුතා ඔබ ඒ හඬට සහ ගීතයට සාධාරණයක් කළා කියලා දැණුනා.
Obage gayana harima lassanai tharagayen kapiyanakota harima duka hithuna...
අක්කෙ මේ සින්දුව අහද්දි කොහේද ලෝකෙකෙ අතර මං වෙනවා ඔයාගේ voice එකේ මාරම feeling එකක් තියෙන්නෙ. දැන් දහපාරකට වඩා ඇහුවා එපා වෙන්නේ නෑ. ඒ අහපු හැමවතාවෙම මනෝ ලෝකෙක අතරමං වෙනවා. තෙරුවන් සරණයි අක්කේ🙏
Aththatama ehema wenaea
ආසම song එකක් අළුත් විදිහකට අහම්බෙන් අහන්න ලැබුණා ඉබේම subscribe බටන් එක එබුණා ලස්සනයි කට හඬ..😍😍
තමන්ගෙ හඩට ගැලපෙන ගීත තෝරාගැනීමයි ලස්සන❤❤.මම පාසලෙ7.වගෙ ඉද්දි මෙ කැසටි පටිය එලියට ආවෙ .. පොඩි උනත් එදා මට මෙකෙ සංගීතය හඩට ආෂ හිතුන.. වෙන කැසටිපටියක මට හිතයන්නෙ ගීත 2.ක3ට මෙ කැසටිපටියෙ ගීත සියල්ලම හිත ඇදගන්නව ..මෙවා තුන්කාලෙම බූද්ධිමත් අය වැලදගන්න ගීත..මෙ ගීතයට දායක වුන හැමටමත්❤❤❤❤❤❤❤❤❤❤ඔබත් මෙක ලස්සනට ගැයුව..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sherly mahathage ලස්සනම geethayak oba ayathawath alankarawa gayana kala ස්තූතියි...... b.S
ලොකූ වදන් ලියන්න දන්නෙ නෑ...මේක භාවනාවක්...♥️
වෙනම ලෝකයක තනිවෙනව වගෙයි දැනෙන්නෙ.. සුභ පැතුම් !! 🤜
ජය වේවා තෙරුවන් සරණයි ඔබට
🙏🌹🙏🌹ඔයාට බුදුසරණයි සරණයි ගොඩක් ලස්සනයි ගොඩක් පිං දුවට
හරිම ලස්සන හඬක්.ඔය හඬෙන් තව ගොඩක් ලස්සන සිංඳු අහන්න අාසයි.
"සඳකැන් දහරින් දෙනුවන් පිපිලා"මේ සිංදුවට cover එකක් කරන්නකො. ඒක ගොඩක් ලස්සන වේවි
Ow
හොද අදහසක්...👊❤
❤❤❤❤❤❤,ලස්සනයි ගොඩාක් manike budu saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️
අසමින්ව්ඳිමින්සැනසෙමින්විටෙක මුමුණමි ඔබත් සමගමගීතය හරි අපූරුවට............හඬක් හිතකට ලේසියෙන් පත්තියම් වෙන් නෑ ඒ කිව්වෙ ( කාවදින් නෑ) . නමුත් හොඳ හඬකට පුලුවන් හැමෝටම නොදැනෙන්න හිත් සනසන්න...... ඒ නිසා හඬ පරිස්සම් කර ගන්න. නව පරපුරකට මෙවන් දායාදයක් තබා තිබුනාට ගේය පද රචකයාටගී තනු නිර්මාපකයින්ට ගායක ගායිකාවන්ට💜️💜️හදවතින්ම ස්තූතියි.💜️💜️
Sooooo beautiful ! Lovely singing...
Marama lassanay.....subapathum obata....jayen jaya.......
Harema.suwet..........edereyatama
Ane harima lassanai nanga... Bhawanawak wage. Good luck
කිංකිණී නාද ඔය හඩ ...❤️❤️❤️❤️නොදැනීම ගෙන යන්නෙ දිව්‍යමය මාවතක් දිගේ❤️🙈🙈..
Dan akkigema sinduwak karanam 🤗🤗🤗
කට හඩ ලස්සනයි අක්කියෝ..❤️ සිංදුවත් ලස්සනයි. ඔයත් ලස්සනයි☺️☺️☺️
හරිම ලස්සනයි ..ගීතයත් ඔයාගේ වොයිශ් එකත්..මම මේ සිංදුව නිවාඩුවේ ඉන්න වෙලාවට ගොඩාක් දුරට අහනවා..ස්තුතියි .ඔයාට සහ ඔයාගේ ගායනයට..අනාගතයට සුභ පතනවා..
Niyamai, supirivadak, oll the best.
මරු මරු ඒක පට්ට 100 පාරක් උනත් අහන් ඉන්න පුලුවන් .Thank you මේ වගේ නිර්මාණ කරනවට🙏
DUwa.Very beautiful. We thank all the musicians.
හැම සිංදුවක්ම අැහුවා.ලස්සනයි නංගියෝ
Harema lassanai doni keyanna wachana ne theruwan saranai
Thawamath Ahanawa nangi.... God Bless you....
Hariiiiiima ලස්සනයි ❤❤❤❤❤
Pattama lassanai me song eka aithikaruta wada oya lassanata kiyanawa...
Man aasama sinduwak . Wenassma widiyata ... god bless u nangiya ...
ගොඩක් පාරක් ඇහුවා..හරිම ලස්සනයි
That's very nice and very beautiful voice congratulations ❤️👍
සුපිරියි
ගොඩක් ලස්සනයි
lassana cover ekak.hitha niwaanwa e katahadata.
රිදුනු තුවාල හරි ලස්සනට පාරවනවා....❤Music එකත් ලස්සනට දෙනවා💓
ඇත්ත කතාව , තවමත් රිදෙන පරන තුවාලය ක් ගොඩක් දෙනාට තියනවා . ( සංවේදී අයට )💔🎸
@@samankudage332 අනිවාර්යයෙන්ම 💔
@@shehandhanushka9678 🌹🌹💕
@@samankudage332❤❤❤❤❤❤
Harima lassanayi.bawanawak wage.theruwan saranayi.nangi
ශර්ලි වෛජයන්ත සහ මාලනී බුලත්සිංහල යන දෙදෙනා ගේ යුග ගීතය ලස්සනට තනිවම ගායනා කලා ☺️☺️☺️❤️❤️❤️
මුල් ගායනය මාෂල් ජනතා සහ චන්ද්‍රලේඛා පෙරේරා
ලස්සනයි 👍👍👍❤️❤️❤️❤️❤️
ලස්සනයි නංගී මේක අහන 5 veni para බුදු saranai
harima lassanata sing karanawa duwa oya. Deergayu , thawa mey wage apey yugaye geetha gayana karanna , a yugaya nawatha kawadawath noena waga sahathikayi , eth oba wani tharuna parapurak a wenuwen inney harima alpayak. Teruwan saranayi
Oya kauda me lassanata hitatama wadinna sindu kiyana oya.adarei.💞💞💞💞❤️❤️❤️❤️🌹🌹🌹🎶🎶🎶🎶🎸🎸🎸
හරිම ලස්සනයි නංගි සුබ පැතුමි ඔයාට ❤️💐💐💐💐
අති ලස්සන වොයිස් එකක්
මාරම ලස්සනයි .fb එකෙත් දැක්කා.පුදුම ලස්සන කට හඩ සහ ඔබ.තෙරුවන් සරණයි ❤❤❤❤
පට්ට ජය වේවා
Aththata godak lassanai me sinduwa duwe
Fb එකෙන් අහම්බෙන් දැකලා search කරේ.best talent.congratulations sister
Lassanai nangiye oya ge voice eka...godk adarei ..theruwan sarani nangiye
My Favorite Song.... Good Luck
මාරම මාර කට හඩක්.ලස්සනයි ඇත්තටම ලස්සනයි
the song is very attraction . your road is very beautiful. good luck .
ඇත්තටම සුපිරි වෙන cover වගේ නෙවේ සිංදුවට උපරිම සාදාරණයක් කරලා තියෙනවා.....❤❤.......මේ සිංදුව 😍වෙනමම feeling එකක්......good luckඅක්කි
ෂර්ලි ❤️❤️❤️❤️ඔයාගේ ගායනය හොඳයි..කටහඬ ලස්සනයි
Godak lassani.kochchra ahan hitiyth eti wen ne.very beautiful voice
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් . ඔයාගෙ කටහඬ ඒකට අලුත් රසයක් එකතු කරනවා. මේ ගීතයේ දෙවන කොටසේ අවසාන පදය ශෝක රසය උපදවනවා. අසන්නාට වගේම ගායකයාට ද හුදෙකලා වීම පිලිබද හැගීමක් දැනෙනවා නේද ? ඔයාගෙ හැකියාව නම් ඉතා ප්‍රශංසනීයයි දරුවෝ .ඉදිරියට ම යන්න සුබ පතමි !
Good so beautiful good luck
Lassanai naga.kemathi nam sinduwak karamu
ශලි වෛයි ජයන්ත මහතාගේ මේ ගිතයට නවතම වටිනාකමක්.හරිම අගෙයි.
Amazing
ඔයාගේ සිංදු ගොඩක් ලස්සනයි ......සුබ පැතුම්....
lassanai ok..parissamen inna oya..budu saranai
Lassana voice ekk thiyenne oyata good luck and ol the best
Adooo patta
හරිම ලස්සන යි නංගි ඔයා කියන විදිහ..... අහන්න අහන්න ආස හිතෙනවා.... භාවනාවක් වගේ...👍👍❤️❤️❤️❤️
Puduma mihirak🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👏👏👏👏👏
ලස්සනයි නන්ගො පිස්සු හැදෙනවා.මෙතෙක් ආහාපු ලස්සනම කටහඩ
ලස්සනයි.
aka nam fattama fattaa..
Patta ....ekanm පිස්සුවක් ....
Harima lassanayi puthe...
harima pahadili harima lassana katahandak.. Budusaranaiiiiii
Ape Kale Gee... Kochchara Ehuwath Madi..... Kochchara Lassanada Me sindu....
U r a gifted singer....keep it up..lots of wishes
ඔයාගේ හඩ මාරම ලස්සනයි සෙව්මිනී...
ලස්සන හැඟීම් බර කටහඬක්,!!!!
ලස්සනයි හරිම ලස්සනයි
සුපිරි ❤❤❤
එල එල .ආදරෙයි
ගීත ගායනයකට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද ....පරිස්සමින් ඉන්න .....❤❤😢💐💐💐
Uyire Uyire | Derana Dream Star | ruclips.net/video/rBFg8sWFNGA/видео.html | Sewmini Sanjana | Final 30 performance ♥️✨
Akkiyo... sinduwa pttm lssni mn video ekk krnn kmthii🥺 maile ekk ewnn pluwnd ktha kr gnn
I want to sing a song with you
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
පන්කාදු 5 යි හලෝ. Reality show එකක star කෙනෙක් වෙනවට වඩා මෙහෙම ගමනක් යන එකට මට හෙන සන්තෝසයි.
මම ජීවිතය තුල මේ ගීතය, ලස්සනම female voice එක එක්ක ගැයුන අහපු අවස්ථාවයි මේ.. ඇස් වහ කට වහ නෑ.. ඔයාගෙ සංගීත ගමන සේම ජීවිතය ජයග්‍රහණයක්ම වේවා! ♥️
Ekagai. Malani Bulathsinghala mahathmiyage voice ekath me girl ta second wenawa kiyanna ba. Specially oya song eke.
මේ සිංදුව අහපු වාර අනන්තයි එච්චරකට ලස්සන හඩක් සහ සංගීතය කියල වැඩක් නෑ. හරිම පැහැදිලි හැමදේම සුබ පැතුම්❤️
ඒ හඩ,,සදා රැව් දේ
@@ictwithharshasir504 අනිවාර්යයෙන්ම
මගේ තාත්තාගේ සිංදුව ඔයා හරිම ලස්සනට කියනවා..❤ අහන්නත් ආසයි
Your father’s voice is superb
මම අසම ගායකයා...sharlyjayantha❤
හැබැයි ඒ කටහඬට ගහන්න නං බෑ කාටවත් 💓ශර්ලි වෛජයන්ත කියන්නෙ වෙනමම වයිබ් එකක් 💆💆💆😘🤱❤️❤️❤️
අනිවා @@kezerkixz1318
එතකොට මේ කවුද ? ruclips.net/video/cizvo46VC2g/видео.html මේ ගීතය මුලින්ම කිව්වේ මාෂල් ජනතා කියල ක්නෙකුයි චන්ද්‍රලේකා මහත්මියයි
කිසිම අලුත් ආටිස්ට් කෙනෙක් එක්ක මේ කටහඬ සසඳන්න හදනවා නෙවෙයි.මෙච්චර පැහැදිලි කටහඬක් මෑත කාලේ අලුත් කෙනෙක්ට නෑ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ.❤
මේ මිහිරි හඩ දෙවියන් ගෙන් ඔයාට ලැබුන වටිනා තෑග්ගක් .
ඒ වොයිස් එක භාවනාවක්.... ඇහුවා එයා ඩ්‍රොප් දෙකේ බැටරි බහිනකම්ම...😊😊
මාරම ලස්සන හඩක්.........💗💗💗
දොර කවුළුවෙන් එබී බලා
කවුරුදෝ නුවන් හෙළා
කවුරුදෝ ඔබ කවුරුදෝ.........මන්දහාසයෙන්
දොර කවුළුවෙන් එබී බලා
මං මෙසේ නුවන් හෙළා
රෝස මලට බමරු රඟනු මං හිඳිමි බලා.........
නඟේ මගේ පැලට නුඹේ සීපද රාවේ
සවනත මා රැඳුණු සැණින් මේ දුර ආවේ......
මලින් මලට බමරු රඟන ගුමු ගුමු නාදේ
සවනත මා රැඳුණු සැණින් මේ දුර ආවේ.......
ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
බහක් ලැබෙයිදෝ නුඹගෙන් මසිත සැලෙනවා........
පමා වුණේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා........ ❤️
වැඩිය නෑ....තාම play කරේ 63 වතාවයි👍👍👍👍👍
මාරම ලස්සනයි අක්කේ 🥺💗💗💗මගේ තාත්තා ආසම සින්දුව එයාටත් සින්දු කියන්න පුළුවන් හැබැයි එයා දැන් ජිවතුන් අතර නැ 😖මට මේක සින්දුව ඇහෙද්දී තාත්තා මතක් වෙනවා 🥺💗💗
හරිම ලස්සනට ගීතය ගායන කරනවා .දිගු ගමනක් යාමට ඔබට ශක්තිය ලැබේවා
කෝ බලන්න මේ නංගිට ආදරේ හිතුන අය 😍❤️
ඒකනම් පිස්සුවක්.. ඒ සිංදුවට ඇබ්බැහි වෙලා අහන්නේ.තවත් නිර්මාණ කරන්න.ජය ❤️
ඇස්වහක් නම් වදින්න එපා නංගියෝ ඔයාට..මොහොතක් නතර වුනා ඔය හඬ ලග..💗🌹
❤️❤️ lassanai
පට්ට ලස්සනයි සිංදුව
මේ කටහඬ හිතම නිවනවා.. භාවනාවක්..❤️❤️
මේ ගීත වල නියම අයිතිවාසිකම් ඇති අයට ඔබලා මෙයින් උපයා ගන්නා මුදල් වලින් සාධාරණ ගෙවීමක් කරනවනම් තවත් අගය කරමි....😍😍😍😍😘
මුල් ගායනය මගේ තාත්තා මාෂල් ජනතා ❤
This ever lovely song after I heard from original artist ..!! Such a nice feeling and blended with beautiful vocals..!! All the very best🎉️🎊️🛕 from New Zealand 🇳🇿
මේ සිංදුව ඇහුව වාර ගනන කීයද නම්. මතක නෑ හැබැයි ඒ 50 වතාවකට වඩා වැඩි බව නම් දන්නව... සිංදුවකට ගැලැපෙන කටහඩක් හම්බවෙනව කියන්නෙ ඒක නම් පෙර පිනකටමයි...!!💐💐💕🍀🎉💐💐
ඇත්තෙන්ම ඔව්. හිත නිවන හඬක්.
අහිංසක ආදරයක් වෙනුවෙන් පදවැල් ඇමිණී ඇති මේ ගීතය කාලයක් තිස්සේ සිත් හී ලැගුම් ගත් ආදරණීය හඬක් සහ කණට මිහිරි සංගීතයක් සහිතයි. තරුණ පරම්පරාවෙන් මේ ගීත ඇහෙද්දී දැනෙන සතුට නිමාවක් නැහැ. පුතා ඔබ ඒ හඬට සහ ගීතයට සාධාරණයක් කළා කියලා දැණුනා.
Obage gayana harima lassanai tharagayen kapiyanakota harima duka hithuna...
අක්කෙ මේ සින්දුව අහද්දි කොහේද ලෝකෙකෙ අතර මං වෙනවා ඔයාගේ voice එකේ මාරම feeling එකක් තියෙන්නෙ. දැන් දහපාරකට වඩා ඇහුවා එපා වෙන්නේ නෑ. ඒ අහපු හැමවතාවෙම මනෝ ලෝකෙක අතරමං වෙනවා. තෙරුවන් සරණයි අක්කේ🙏
Aththatama ehema wenaea
ආසම song එකක් අළුත් විදිහකට අහම්බෙන් අහන්න ලැබුණා ඉබේම subscribe බටන් එක එබුණා ලස්සනයි කට හඬ..😍😍
තමන්ගෙ හඩට ගැලපෙන ගීත තෝරාගැනීමයි ලස්සන❤❤.මම පාසලෙ7.වගෙ ඉද්දි මෙ කැසටි පටිය එලියට ආවෙ .. පොඩි උනත් එදා මට මෙකෙ සංගීතය හඩට ආෂ හිතුන.. වෙන කැසටිපටියක මට හිතයන්නෙ ගීත 2.ක3ට මෙ කැසටිපටියෙ ගීත සියල්ලම හිත ඇදගන්නව ..මෙවා තුන්කාලෙම බූද්ධිමත් අය වැලදගන්න ගීත..මෙ ගීතයට දායක වුන හැමටමත්❤❤❤❤❤❤❤❤❤❤ඔබත් මෙක ලස්සනට ගැයුව..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sherly mahathage ලස්සනම geethayak oba ayathawath alankarawa gayana kala ස්තූතියි...... b.S
ලොකූ වදන් ලියන්න දන්නෙ නෑ...මේක භාවනාවක්...♥️
වෙනම ලෝකයක තනිවෙනව වගෙයි දැනෙන්නෙ.. සුභ පැතුම් !! 🤜
ජය වේවා තෙරුවන් සරණයි ඔබට
🙏🌹🙏🌹ඔයාට බුදුසරණයි සරණයි ගොඩක් ලස්සනයි ගොඩක් පිං දුවට
හරිම ලස්සන හඬක්.ඔය හඬෙන් තව ගොඩක් ලස්සන සිංඳු අහන්න අාසයි.
"සඳකැන් දහරින් දෙනුවන් පිපිලා"
මේ සිංදුවට cover එකක් කරන්නකො. ඒක ගොඩක් ලස්සන වේවි
Ow
හොද අදහසක්...👊❤
❤❤❤❤❤❤,ලස්සනයි ගොඩාක් manike budu saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️
අසමින්
ව්ඳිමින්
සැනසෙමින්
විටෙක මුමුණමි
ඔබත් සමගම
ගීතය හරි අපූරුවට............
හඬක් හිතකට ලේසියෙන් පත්තියම් වෙන් නෑ ඒ කිව්වෙ ( කාවදින් නෑ) . නමුත් හොඳ හඬකට පුලුවන් හැමෝටම නොදැනෙන්න හිත් සනසන්න...... ඒ නිසා හඬ පරිස්සම් කර ගන්න.
නව පරපුරකට මෙවන් දායාදයක් තබා තිබුනාට
ගේය පද රචකයාට
ගී තනු නිර්මාපකයින්ට
ගායක ගායිකාවන්ට
💜️💜️හදවතින්ම ස්තූතියි.💜️💜️
Sooooo beautiful ! Lovely singing...
Marama lassanay.....subapathum obata....jayen jaya.......
Harema.suwet..........edereyatama
Ane harima lassanai nanga... Bhawanawak wage. Good luck
කිංකිණී නාද ඔය හඩ ...❤️❤️❤️❤️නොදැනීම ගෙන යන්නෙ දිව්‍යමය මාවතක් දිගේ❤️🙈🙈..
Dan akkigema sinduwak karanam 🤗🤗🤗
කට හඩ ලස්සනයි අක්කියෝ..❤️ සිංදුවත් ලස්සනයි. ඔයත් ලස්සනයි☺️☺️☺️
හරිම ලස්සනයි ..ගීතයත් ඔයාගේ වොයිශ් එකත්..මම මේ සිංදුව නිවාඩුවේ ඉන්න වෙලාවට ගොඩාක් දුරට අහනවා..ස්තුතියි .ඔයාට සහ ඔයාගේ ගායනයට..අනාගතයට සුභ පතනවා..
Niyamai, supirivadak, oll the best.
මරු මරු ඒක පට්ට 100 පාරක් උනත් අහන් ඉන්න පුලුවන් .Thank you මේ වගේ නිර්මාණ කරනවට🙏
DUwa.Very beautiful. We thank all the musicians.
හැම සිංදුවක්ම අැහුවා.ලස්සනයි නංගියෝ
Harema lassanai doni keyanna wachana ne theruwan saranai
Thawamath Ahanawa nangi.... God Bless you....
Hariiiiiima ලස්සනයි ❤❤❤❤❤
Pattama lassanai me song eka aithikaruta wada oya lassanata kiyanawa...
Man aasama sinduwak . Wenassma widiyata ... god bless u nangiya ...
ගොඩක් පාරක් ඇහුවා..හරිම ලස්සනයි
That's very nice and very beautiful voice congratulations ❤️👍
සුපිරියි
ගොඩක් ලස්සනයි
lassana cover ekak.hitha niwaanwa e katahadata.
රිදුනු තුවාල හරි ලස්සනට පාරවනවා....❤
Music එකත් ලස්සනට දෙනවා💓
ඇත්ත කතාව , තවමත් රිදෙන පරන තුවාලය ක් ගොඩක් දෙනාට තියනවා . ( සංවේදී අයට )💔🎸
@@samankudage332 අනිවාර්යයෙන්ම 💔
@@shehandhanushka9678 🌹🌹💕
@@samankudage332❤❤❤❤❤❤
Harima lassanayi.bawanawak wage.theruwan saranayi.nangi
ශර්ලි වෛජයන්ත සහ මාලනී බුලත්සිංහල යන දෙදෙනා ගේ යුග ගීතය ලස්සනට තනිවම ගායනා කලා ☺️☺️☺️❤️❤️❤️
මුල් ගායනය මාෂල් ජනතා සහ චන්ද්‍රලේඛා පෙරේරා
ලස්සනයි 👍👍👍❤️❤️❤️❤️❤️
ලස්සනයි නංගී මේක අහන 5 veni para බුදු saranai
harima lassanata sing karanawa duwa oya. Deergayu , thawa mey wage apey yugaye geetha gayana karanna , a yugaya nawatha kawadawath noena waga sahathikayi , eth oba wani tharuna parapurak a wenuwen inney harima alpayak. Teruwan saranayi
Oya kauda me lassanata hitatama wadinna sindu kiyana oya.adarei.💞💞💞💞❤️❤️❤️❤️🌹🌹🌹🎶🎶🎶🎶🎸🎸🎸
හරිම ලස්සනයි නංගි සුබ පැතුමි ඔයාට ❤️💐💐💐💐
අති ලස්සන වොයිස් එකක්
මාරම ලස්සනයි .fb එකෙත් දැක්කා.පුදුම ලස්සන කට හඩ සහ ඔබ.තෙරුවන් සරණයි ❤❤❤❤
පට්ට ජය වේවා
Aththata godak lassanai me sinduwa duwe
Fb එකෙන් අහම්බෙන් දැකලා search කරේ.best talent.congratulations sister
Lassanai nangiye oya ge voice eka...godk adarei ..theruwan sarani nangiye
My Favorite Song.... Good Luck
මාරම මාර කට හඩක්.ලස්සනයි ඇත්තටම ලස්සනයි
the song is very attraction . your road is very beautiful. good luck .
ඇත්තටම සුපිරි වෙන cover වගේ නෙවේ සිංදුවට උපරිම සාදාරණයක් කරලා තියෙනවා.....❤❤.......මේ සිංදුව 😍වෙනමම feeling එකක්......good luckඅක්කි
ෂර්ලි ❤️❤️❤️❤️
ඔයාගේ ගායනය හොඳයි..
කටහඬ ලස්සනයි
Godak lassani.kochchra ahan hitiyth eti wen ne.very beautiful voice
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් . ඔයාගෙ කටහඬ ඒකට අලුත් රසයක් එකතු කරනවා. මේ ගීතයේ දෙවන කොටසේ අවසාන පදය ශෝක රසය උපදවනවා. අසන්නාට වගේම ගායකයාට ද හුදෙකලා වීම පිලිබද හැගීමක් දැනෙනවා නේද ? ඔයාගෙ හැකියාව නම් ඉතා ප්‍රශංසනීයයි දරුවෝ .
ඉදිරියට ම යන්න සුබ පතමි !