Lord Ganesha_ගනේෂ දෙවියන්

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 6 тыс.

  • @kumudithadilshan3065
    @kumudithadilshan3065 11 месяцев назад +110

    උසස් පෙල විබහගය ලියන හැමෝටම ගණ දෙවි පිහිටයි 🙏🙏🙏

  • @gamingtrex2775
    @gamingtrex2775 2 месяца назад +45

    ඝනදෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ දුවට 2024 උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් විිමට ලැබෙිවා!!!

  • @anushalakmali1468
    @anushalakmali1468 8 месяцев назад +90

    මාගේ අවුරුදු දහයක කිරි සිහිනය සැබෑ වේවා. සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏

    • @ChandiniKwt-qw4nd
      @ChandiniKwt-qw4nd 5 месяцев назад +1

      Maha gana diviyane mage pathum sithun hodin ista kara diwa❤❤

    • @inokarasadari4334
      @inokarasadari4334 3 месяца назад

      ගණ දෙව් පිහිට 🙏🙏😊🕉️

    • @nawodyasankalpani5452
      @nawodyasankalpani5452 5 дней назад

      ගන දෙවියෝ ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරනවා සත්තයි 🙏🙏🙏

  • @renukasilva2709
    @renukasilva2709 9 месяцев назад +22

    ගණදෙවියනේ මට මානසික සැනසිම සතුට ලබාදෙන්න දෙවියනේ මගේ මුදල් ගැටලු වලට පිහිට වෙන්න දෙවියනේ ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ සාදු සාදු සාදු

  • @asanimadurika6082
    @asanimadurika6082 Год назад +39

    උතුම් ගණදෙවිදුන්ගේ පිහිටෙන්
    මට නීරෝගී බව ලැබේවා
    අසනීප වලින් පෙලෙන සියලු දෙනාටත් ගණදෙවිදුන්ගේ පිහිටෙන් නීරෝගී බව ලැබේවා

  • @Angel-k1e7e
    @Angel-k1e7e 3 года назад +149

    මේක අහන හැම කෙනාගෙමත් මගෙත් ප්‍රාර්ථනා ඉටු වේවා ❤️

    • @samankumara4725
      @samankumara4725 3 года назад +1

      අනේ දෙවියනෙ මට ⁣ලොතරැයි දිනුමක්ලාබාදෙන්න
      🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️

    • @kasunchanaka396
      @kasunchanaka396 2 года назад +1

      @@samankumara4725 \(-ㅂ-)/ ♥ ♥ ♥

  • @sanduiresha8544
    @sanduiresha8544 3 года назад +174

    100% මගේ බලාපොරොත්තු ඉටු උනා දවස් දෙකකින්.....දෙවි පිහිටයි හැමෝටම

    • @dilanigunarathna573
      @dilanigunarathna573 3 года назад +1

      Oya khmd meka kre kynnako

    • @sanduiresha8544
      @sanduiresha8544 3 года назад +4

      @@dilanigunarathna573 mannam rata nidaganna kalin thama ahuwe man loku prshnek hitye...ahana gamn deviyanta hama dukakm qwwa.

    • @dilanigunarathna573
      @dilanigunarathna573 3 года назад

      @@sanduiresha8544 ade iddi ahuwata kamak nadda...

    • @anjaleeanjalee3683
      @anjaleeanjalee3683 2 года назад +1

      මට තියන එකම ලොකුම ප්‍රශ්නෙ ගනන් ප්‍රශ්නෙ ඒක මේකෙන් විසද ගන්න පුලුවන් වෙයිද...

  • @ChandimaKumuduni-l1k
    @ChandimaKumuduni-l1k 10 месяцев назад +29

    විදෙස් ගත වෙන්න බලාපොරොත්තු සිටින සියලු දේනා ගේ පැතුම් ඉටු වෙන්න

  • @kpop9216
    @kpop9216 Год назад +94

    අද මට පිහිට උනා වගේ මට හැමදාමත් පිහිට වෙන්න දෙවියනේ. විශ්වාසයෙන් අහන්න අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා 🥺♥️

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 Год назад +48

    ගන දෙවියනේ මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ දෙවියනේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා මගෙ හිතට හරි බයයි මොකද මගෙ ජීවිතේ දරුවො නිසා සිද්ද උන දේවල් නිසා මං හරි බයෙන් ඉන්නෙ දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා මං දුක හිරකරගෙන් හිටියෙ මැරෙන්න හිතුණා අනේ දෙවියනේ මාගේ ජීවිතේට ආයෙ නම් එහෙම දේවල් සිද්ද වෙන්න දෙන්න එපා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මේ මගෙ කුසෙ සිටින දරු පැටියා නියමිත දිනටම මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැති නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා දරුවා ආරක්ෂා කරන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි ගන දෙවියන්ගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න

    • @asankagamage6858
      @asankagamage6858 6 месяцев назад +1

      බුදුසරණයි

    • @wasaprediya5370
      @wasaprediya5370 Месяц назад +1

      Amma...ruwanweli maha seyata yanna....oyage duka me hemadema ethanadi sihi karanna uthum maupadaviya lebewa.

    • @ManjulaSubasinha
      @ManjulaSubasinha Месяц назад

      Angulimaala rahathan වහන්සේගේ pihitai .

    • @nilankasanjeewani2800
      @nilankasanjeewani2800 Месяц назад

      Budu saranai Amma 🙏

    • @dimalkasujini5370
      @dimalkasujini5370 Месяц назад

      Budusaranai oyata..

  • @free_fire_world919
    @free_fire_world919 3 года назад +322

    මගේ දැනුම , මතකය අවදි කරවලා දෙන්න දෙවිදුනී
    ඒ වගේම මේ ගාථාව අහන හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු ඉටු කරලා දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ජය ගනේශ පාහිමා 🙏
    ජය ගනේශ රක්ශමා 🙏

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 11 дней назад +2

    සාදු සාදු සාදු උතුම් දෙවියනේ මගේ වතුර ප්‍රශ්නය විසදුනා ඉදිරියටයටත් වතුර ලැබේවා සාදු සාදු සාදු බුදුසරණයි දෙවිපිහිටයි

  • @ishiniumeshika817
    @ishiniumeshika817 3 года назад +138

    මගේ අම්මා, තාත්තා සුවපත් වෙත්වා..... මට හොදට ඉගෙන ගන්න ලැබේවා ගනේෂ් ❤🙏

  • @user-ih6ef6td9u
    @user-ih6ef6td9u 2 года назад +184

    මෙය සත්‍යයි..💜️
    විශ්වාසයෙන් අහන්න මටත් හොද ප්‍රතිඵල තියෙනවා ,,
    ග⁣ණදෙවියන් වහන්සේට ගොඩක් ස්තූතියි ..🙏

  • @chathurikamadushani4829
    @chathurikamadushani4829 3 года назад +248

    මෙය සත්‍යයකි ගණ දෙවියන්ගේ ආශිර්වාදය මට ලැබුනා මට කතා නොකර හිටපු කෙනා දැන් කතා කරනවා මට හරි සතුටුයි .ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය මගෙ ආදරෙයට හැමදාම ලැබෙන්න කියලා මම ඉල්ලන්නේ තෙරැවන් සරනයි ගණ දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @dilantharaka3865
      @dilantharaka3865 2 года назад +3

      🤣🤣🤣🤣🤣🤣

    • @suwarnamallika164
      @suwarnamallika164 2 года назад +6

      මා සිතන දේ ඉටු වේවා ගන ගන දෙවිඳුගේ පිහිට ලැබේවා

    • @danukachamilka-ve4mo
      @danukachamilka-ve4mo Год назад +2

      අනේ මගේ මුදල් පුශ්න නැතිවෙලා යහපත උදාකරල දෙන්න ගන දෙවියනි

    • @samanwegedara4101
      @samanwegedara4101 Год назад

      ​@@suwarnamallika164mmmmmmnbmnnnnnmbmmnmnmmmnmmmmmmmmmmmmmmmmmmmmmmnnnnnnn...............😢

    • @Didularuwantha
      @Didularuwantha 10 месяцев назад

      කොච්චර කාලයක් ඇහුවද ඔයා

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 4 дня назад +1

    සාදු සාදු සාදු උතුම් දෙවියනේ මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @danushagamage9190
    @danushagamage9190 2 года назад +68

    මගේ දරුවෝ හොඳටම අසනීප වෙලා.බෙහෙත් වලට අඩු වෙන් නෑ...ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් නරෝගී සුවය ලැබේවා!!!

    • @rathnayakarm9074
      @rathnayakarm9074 Год назад +1

      Mamath mage swamiyath mage daruwath kalaw pinak we nam eyama punya sakthiyak wi obe daruwanta leabewa ein daruwan niduk nirogi bawa labathwa budu sarana lebewa uthum gana dew manthraya beathiyen ahanna deviyan uda karanawa meya pudumakara sathyak oyala heamoma suwapath wewa

    • @danushagamage9190
      @danushagamage9190 Год назад +1

      අනේ ගොඩක් පින්..ඒ පාර්ථනාවට.

    • @subashini8135
      @subashini8135 Год назад +2

      gana deviyanta padurak ain karana aniwarenma oyage daruwata ekmnta suwaya lebewa 🙏🙏

    • @upul1984
      @upul1984 Год назад +1

      Ikmanin suwa labewa budusaranai

  • @මදූශකී
    @මදූශකී 4 года назад +149

    අනේ ගන දෙවියනේ මගේ කිරි සිහිනය මේ මාසේම හැබෑ කරලා අපේ පවුලේ සතුට වැඩි කරලා දෙන්න.ගන දෙවියන්ගේ පිහිටයි.

    • @ayashmadu5909
      @ayashmadu5909 3 года назад +3

      අනේ මගේ කිරි සිහිනය සැබැ කර දෙන්න මේ මාසේම.ගන දෙවියන්ගේ පිහිටයි

    • @chinthakaalwis167
      @chinthakaalwis167 3 года назад +1

      Anedaviyane..maga.bbala.poruttuwda..ita.ikmanin.itu.kara.danna.matubudu.wnna.pin.anumoddanwawa.

    • @himalikapathiraja2855
      @himalikapathiraja2855 3 года назад +5

      ගණ දෙව්යන්ගේ පිහිටෙන් කිරි සිහිනය වෙනුවෙන් බලා ඉන්න මම ඇතුලු සියලු අම්මලාගේ කිරි සිහිනය ඉක්මනින් සැබැවේවා 🙏🙏

    • @මදූශකී
      @මදූශකී 3 года назад +3

      @@diltharu7538 mn pregnat akke 😘

    • @danushkaamaranath8296
      @danushkaamaranath8296 3 года назад

      @@thakshiladamayanthi3534 mokadda ?

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg Год назад +19

    ගණ දෙවියන්ගේ සිහිට මටත් මගේ දරැවන් දෙදෙනාටත් පවුලේ සියලූම දෙනාටම ත් ලැබේවාසියලූම දූක් කරදර නැති වී සතුට සමාදානය උදාවේවා දෙවියනේ

  • @jagathjayawardane9550
    @jagathjayawardane9550 7 месяцев назад +8

    මේක අහන මගෙත් හැම කෙනාගෙමත් ප්‍රාර්ථනා ඉටු වේවා❤🙏

  • @piyumimadusha572
    @piyumimadusha572 3 года назад +70

    ගණ දෙවියන් අපි ඉල්ලන හැම ප්‍රාර්ථනයක්ම ඉෂ්ට කරනවා . අපි ගාව හැමදාම ගණ දෙවියන් ඉන්නවා . මේක සත්‍යයකි . මගෙ ප්‍රාර්ථනය වගේම මෙ හැම ප්‍රාර්ථනයක්ම ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @upekshachathurangi4859
    @upekshachathurangi4859 2 года назад +247

    ඉගෙන ගන්න හැම සහෝදර සහෝදරියකටම ,ඉතා උසස් ලෙස ඉගනිමට ශක්තිය ධෛරිය ලබා දෙනු මැනවි ගණ දෙවියනේ 🙌🙏🙏

  • @slshehaenglishroom.7760
    @slshehaenglishroom.7760 3 года назад +412

    මන් මෙක ඊයේ ඇහුව්වා ,අද මගෙ ප්‍රාර්ථනව ඉශ්ට උනා, 💗💗💗💗💗💗🙏🙏🙏 මෙක හැමොම අහන්න අනිවාර්යයෙන් ඔයාලගෙ ප්‍රාර්ථනාවත් ඉශ්ට වෙව්...

    • @nishu_6092
      @nishu_6092 3 года назад +6

      Mukdd prarthana kale

    • @sajeperera113
      @sajeperera113 3 года назад +3

      Oya mokakda parthana kale

    • @slshehaenglishroom.7760
      @slshehaenglishroom.7760 3 года назад +23

      @@sajeperera113 amma hospital eke godak amaru wela admit wela hitiyee ,pahu wada gedara awa amma hoda wela

    • @sajeperera113
      @sajeperera113 3 года назад +8

      Ehamada mawath kenek block karala...dan mas 5 katath vadi...mn call ms kalata eya mukthma ewanne naha...mata eyawa one....mn meka dn dawas 3 k idala ahanna gathe....mata e de labadaida

    • @sajeperera113
      @sajeperera113 3 года назад +3

      Oya kohomada e de illuwe...matath udau karannakoo

  • @Achinthasadaruwan-wk7fx
    @Achinthasadaruwan-wk7fx 6 месяцев назад +7

    මෙික අහන හැම කෙනාගෙම මගෙත් හිතේ තියන දේ ඉශ්ට කරලා දෙන්න ගණ දෙවියනි ^🙏🙏🙏

  • @jayakodijayakodi8373
    @jayakodijayakodi8373 4 года назад +234

    නේ රත්තරන්ගන දේවියනේ මගේ අදරනිය අමිමගේ අසනිපය ඔබ වහන්සෙගේ බලයින් ඉක්මනට හෙද වෙිවා

    • @lalaniperera9248
      @lalaniperera9248 4 года назад +2

      ඔබ වහන්සේ මගේ ප්‍රාර්ථනා ඉටු කර දුන්නට පින් සිදු වේවා !

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 4 года назад

      Ane deviyane mage demaupiyo dennaa mage daruwo siyalu dena araksha kara dewa .mage rate korona turan wewa

    • @සංජුසිතුම්
      @සංජුසිතුම් 4 года назад +1

      ඉක්මනින් සුව වේවා

    • @hansanikanchana8439
      @hansanikanchana8439 4 года назад +2

      Ekmanin suwa wewa!

    • @yamunaperera9110
      @yamunaperera9110 4 года назад

      Ana maga gana daweyana අපගේ nivasa padie pala nitarama uda phla yana daruvan dadana oba vhasaga pheta n arksa karat va

  • @gamingwithkingsl5998
    @gamingwithkingsl5998 3 года назад +280

    මට හොදින් O/L සමත් වෙන්න පිහිට වෙන්න ගණ දෙවියනේ !!! ජය ගනෙශ 🌹🌹🌹

    • @shyamalimeriyan3983
      @shyamalimeriyan3983 3 года назад

      Asema vave

    • @subadrasubasinghe3316
      @subadrasubasinghe3316 3 года назад +3

      ආදරනීය ගනේශ් මට මගේ ප්‍රශ්න විසදලාදෙන්න

    • @nilukamalak3102
      @nilukamalak3102 3 года назад

      i88yiiiirtii8iiiiiiiii8ii8rii8iirii8iriiiiiriririi8iriiiiii8iiiriiiiriiiiiiriiriiiriiiiiiiiiriiriiiriiiiiitiriiriiiiriiiitiiiiiiriiiiiiiiitiiriririiiiiiiiiiiiiiiiiiitiiriiiiiiiiiririririiiiiiiiititiiiiiiiiriiiriiiiiiitiiiri8iitiiiiiiiiiiririiiiiriiriiiiiiiriiitiriiiiiiiiiiiiriiiriiiiiiuiiuiiiiiiiiuititiiiiiriiiiiiiiriiiiriiiriiiitiiiii8tiitiiiyiiiiiiiiriioiiiryiiiriiiiiiiriuiiioiiiiriiirriiiiitiiiiiiiiiiyiiiiiiuiiiiriiiiiiiiiiiiiyitiiiriiiiiuiiiiyuiiiiiiiiuiiiuiiiiiiiiiiiiiiiiioiiiyiiiiuiiiiiiiyiiiiiyiiiiiiiuiiiiiiiiriiiiiiiiiiiiiiyiyiiiiiiiiiitiiiiiiiiiyiiiiiiiiiiiiiiiiiiiiiitiiiiiuiiiyyoyiiiiiiiiiiiiiitioiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiyiiiiiiiiiiiiiiioiiyiiiiiiiiiyiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiyiiiyiiiiiiiitiiiiuiiiiiuuiiiuiiiiiiiiiiiiiiiiiiyiiiiiiiyiiiiiiiiiiuiiiiiiuiiiiiiiuiiiiiiiiiiiiiiyyiiiiiyiiiiitiiiiiiiiiiiiiiioiityiiiiiiiiuiiiiiiiiiiiitiiiiiiiiiyiiiiiiyiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiitiiiiiiiyiiiiiyiiiiiitiititiiiiiriitiiiiiiiiiiiiiiiiiiiiiiiiiitiiiiiiiiiiiyiyiyiiiiiiiitiiiitiiiiiyiiiiiyiiriiiiiiiiiitiiiiiiiiiiityiiiiyiiiiitiiiiiiiiiiiiiiiiyyiiiiiiiiyiiiiitiyiiiyiiyyyiiiiyiiiiiiiiiiiiiiiitiiiiyiiityiiiyiiiiiiiiiiiiiiiiiiiiitiiiiiiiiiriiiyiiiiiiittiitiiiiiiiiiiiiiiiiytiiiiiiiiiiiiiyiiiiyiiiiyiitiiiiiiiiyiiiyiittiiiiiiiiiiiuiiiiyiyyititiiitiyiiiiiyiiyiiiiiiiiiitiiiiiyiiiitiiiiyiiiiiiytiiiiiyiiiiiiyiyiyiiiiiiiiiiiiiiiuyiiiiiiiiitiiyiiiiiiiiiyitiiyiiiiiiiiiiityiiityiyiiiyiitiiiiiiiiyiiyiiyiiiitiiiiititiiyiutiyiittyiiyititiiiiiiiiiiiiiiyyiyiiyiiiyiryiitiytiyiiiytritiiiiiiiiyiiyyiyiitiiitiyiiyiiytyriiriiiiyiuiiirioirii8irir8iiiiiiiyiiiiyiiiyiiyiiiiiiiitiiiiiiiiiiiiiiyiiiyuiiiiiiiyiiiyiiiiyiiiiiyiiyiiriiiiuiyiiiiitiityiriiiiiyyiiiiiyiityiyiitiiiuiiiyiiytiiiittityiiiiiiyiiyiiitiiiiiiiiiiiiiiituiiiiiiyiituiiiyyyiyiiiiiiyuiiiiyiiiiiiyiiiiiii8riiiiiyiiiiitiiiiiitoytiiiyiiiyyyyiiiyiuiiyiiytiuiiitiiiiiitiitiiyiiiiiytiiiiiiiiiriiiiii8iiriiiriiiiiiiiriiiriiriiiitiuyiryiitiiriuitiitiyiiiiiiyyiiiittiiyiiiyytiitiyiityuitiiyiiyiiittiitiiiyiiiyiitiiiiiiiyitiyiyiuiiyyiyiiiiitiiiyityiyyiritityrttiitituiyitituyiiyyuitiiuiyytittiiiiyitiiiyyiiyuyityiiiiyiirtuyuiyiiiyiyiiiriyiiyiyiyiiyiiiiiiyiityyyuiyttiiyuyyiiiiiiititiuiiyyyiyyiuyiiyyrtyuyiitiiitytuiiiuyiuyiyiiyyuiyriiiyyiitiyiiuuyytiyyittyyiyyiyiyiriyiyiytriiiiyuiyytuiyuiyiuyyiiyriiiriyititittttyyyuyittiytutiyitrtyyiyiyiytiyyyiuiyiuriiyiyyiyitiiiiiiiittyttiyurtrtitryytitryiiii8iiri8iiityyitititiyitriiitiiryyyuytyiyiiiiyiyiyiyyiyiyiyiiyyyiyyytyyyyuitiyiiytiyyytytyyiyyii8ii8tyyityyttyyrtiytiutyiyyyiiytiytiyiyyititiiytiyyyrriyuittyyyiiiiyyiyyutiyityyitriyyyuyyyyyiyuyyittiyyttytyyityyyutyyyuyyiutyitrryiyiiiriii8iiii@@shyamalimeriyan3983iiiiiiiiyii8iiiiiii8i8riiiiii o99999o999r999io99oooioooooo9iyyuitrtytytiyoooooioioi8oiiiooiiii8iri8iityyytiyitiitiyyyttyutyyiyyyittriuuiyiyyyyitiyyirryyyyuyyutyyyyiyyyiiuyytyyytyiyyytytyiyyyryuiyyuyyiytyyyyytiyutrtyyiiryiytyiyyuyiryttiyyyiyyyttytyuiutrtiyuriiioiiotiyyuyruyiyiyyyiyytyyyirytuyuyyiuitoyytytitytyiiyiyiyutyyityyyyiyyriyyyuyuitytyyyiytyyttyyryiityrtyiyityyyyityyyiritityytiyytyityryyityiyyyytitryyyiyioyyutyyru88iiiyiuyyiyiyiuytyyiuyyyityyyyyturyuyyyyituyyiytyiytyyytyyyiyyrrtytityittyitriiyttyiytityttyyiiutyttiuyytytytiyuuiyyytyiiytyryyyytyyyyyytyyyttiyutyttyyrtyiyiyyyyityruyyitytyyyiyytyirtyyiyttyyuyiyirtyyiryuityooyyutrtutyyuiyiyryuyryitiiyityytiiyiyyyyytiiyiryyyyttyuiyryttrtirtiyittiiiiyyuiyytttytiytytyyyyttyyyyiryyityyyiytiyrytyyiyrytiyyyryyiiyiutytiyyyiryiyttutuyyyyyyyy8iii88t8iiiii88i8ri88ri

    • @Vk-jm7oy
      @Vk-jm7oy 3 года назад

      🙏🙏🙏

    • @tharuhiimalsha4519
      @tharuhiimalsha4519 3 года назад

      Ane dewiyani mtth asrirwad karanna

  • @sachisomarathna1908
    @sachisomarathna1908 4 года назад +373

    ගන දෙවියන්ගේ පිහිට අපිට ඇත්තටම ලැබෙනව මම දුකින් ඉන්න හැම වෙලාවකම ගන දෙවියන් මට උදව් කරනව ගන දෙවියනව විශ්වාස කරල ඔයාල හදවතින්ම වදින්න අනිවරෙන්ම ඒක හරියනවා ජය ගනේශ්..

  • @Samankithulgoda
    @Samankithulgoda 2 месяца назад +5

    හෙට ඔලිම්පියාඩ් තරගාවලිය හොදින් මුහුණ දී අති සාර්ථක ලෙස ජය ගැනීමට වාසනාව පහළ වේවා!!!

  • @madushaninavodaya4916
    @madushaninavodaya4916 3 года назад +165

    මේ වසංගතයෙන් මේ මුළු ලොකයම අරක්ෂා කරලා දෙනු මැන ගණ දෙවියනේ 🙏🙏🙏

  • @adeeshaidusarani12.18
    @adeeshaidusarani12.18 3 года назад +137

    ගණදෙවියන් ජීවමානයි..❤
    ගණදෙවියො තමයි මගේ හොදම යාලුවා....හැමෝටම ගණදෙවි පිහිටයි🕉🕉

    • @shiromipriyanka2475
      @shiromipriyanka2475 3 года назад +3

      මම අදහන්නේ ඝන දෙවියන් ඝන දෙවියන්ගේ පිහිට සියලුම දෙනාට ලැබෙිවා

    • @shiromipriyanka2475
      @shiromipriyanka2475 3 года назад +3

      මම අදහන්නේ ඝන දෙවියන් හැමදාම පහන් තියලා ඝන දෙවියන් වදිනවා ඝන දෙවියන්ගේ පිහිට සියලුම දෙනාට ලැබෙිවා

  • @chandranisilva7640
    @chandranisilva7640 Год назад +37

    ගණ දෙවියන් ගේ බලයෙන් මට පාඩම් කරන දෙවල් මතකය ලැබේවා 👧👧👧👧👧👧

    • @chathurikasandeepani2483
      @chathurikasandeepani2483 5 месяцев назад

      ගන දෙවියන්ගේ බලයෙන් සයලු දෙදේ තමෝදකම්.

  • @deepikand5722
    @deepikand5722 Месяц назад +2

    උතුම් වූ ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මගේ ප්‍රාර්ථනාව රුපියල් ලක්ෂ පහක මුදල මා බලාපොරොත්තුවෙන් ඉන්න මුදල මේ මාසය තුළ මා ඉල්ලූ ඒ මුදල මට ලැබේවා ගණදෙවියන්ගේත් පිහිට ආනුභාවයෙන් ආශිර්වාදයෙන් මට ලක්ෂ පහක මුදල ලැබේවා ලබාදෙනු මැන විදෙවියනේ නමස්කාර වේවා උතුම් ගණ දෙවියන් වහන්සේට🙏🙏🙏🙏🙏

  • @kavi5213
    @kavi5213 3 года назад +147

    මේක ඇත්තම ඇත්ත ..ගනේෂ් තමා මගේ හොඳම යාලුවා.ආදරෙයි මගේ ගනේශ් දේව්

    • @sajeperera113
      @sajeperera113 3 года назад +2

      ඔයාට මෙක හරි ගියාද

    • @sajeperera113
      @sajeperera113 3 года назад +2

      මන් හැමදාම මෙක අහනවා...තාම මට කිසිම ප්‍රතිපලයක් ලැබුනේ නැහැ

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 3 года назад +1

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 3 года назад +1

      @@sajeperera113 අනිවාර්යයෙන්ම ඔබටත් ප්‍රතිඵල ලැබේවි..

  • @kpop9216
    @kpop9216 Год назад +86

    මේකනම් සම්පුර්ණ සත්‍යක් 🥺🙏
    ගන දෙවියන් සැමදා අප සමග සිටිනවා 😊🙏

  • @sanathbandara9219
    @sanathbandara9219 2 года назад +66

    මගෙ හිතෙ තිබෙන දුක් නිවෙවා දෙවියන්ගේ පිහිට ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @musicmania5400
    @musicmania5400 Месяц назад +4

    තව මොහොතකින් විභාගය ලියන මගේ දුවට එය ඉතා පහසු වේවා. අැයගේmedicine සිහිනය සැබෑවක් ම වේවා

  • @dilaanka1436
    @dilaanka1436 3 года назад +527

    ගණදෙවියන්ව විශ්වාස කරන්න එයා අපි ගාව ඇත්තටම ඉන්නවා . 😊😊😊🌹🌹🌹🥀🥀🌺🌺

  • @chandanapriyalal5113
    @chandanapriyalal5113 Год назад +13

    අනේ රත්තරන් ගන දෙවියනේ මගෙ පුතාට පිහිට වෙන්න පොඩි පොඩි අසනීප නිසා දුක් විදින මගෙ දරුවට සෑම ප්‍රතිකාරක්ම සාර්ථක කර ගැනීමට තියන බාධක දුරු කර දෙන්න දත් සම්බන්ධ වෙන හැම කටයුත්තක්ම සාර්ථක කර ගැනීමට පිහිට වෙන්න මා විසින් මේ තාක් කරන ලද පිං උත වූ ගන දෙවියන්ට අනුමෝදන් වේවා 🙏🙏🙏🙏

  • @niroshapiyathilaka6265
    @niroshapiyathilaka6265 3 года назад +80

    ගනදෙවියනි අපෙ පවුල සතුටින් වැඩි කරලා දෙන්න හැම දෙයක්ම සුබ වෙන්න ඕනි.ගන දෙවි පිහිටයි🙏

    • @sampathjayasinga4714
      @sampathjayasinga4714 3 года назад

      අනෙ ගන දෙවියනෙ මේ ණය ගෙවීමට මට මාර්ගය ක් හදල දෙන්න ඔබ වහන්සේ පිහිට විතරයි මට තියෙන්නේ ඔබ වහන්සේ හරිම කරුණාවන්තයි කියලා මම දන්නවා මට උදව් කරන්න දෙවියනෙ මා කරන ලද සියලු කුසල් ඔබ වහන්සේ ට මම අනුමොදන් කරනවා

  • @renukasilva2709
    @renukasilva2709 11 месяцев назад +8

    ගණදෙවියනේ මට මානසික සැනසිම ලබාදෙන්න චන්නගේ අවංක ආදරය මට ලබාදෙන්න ගණදෙවියනේ ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ

  • @isharasankalpani1611
    @isharasankalpani1611 3 года назад +65

    මේ ගාථාව හිතට සහනය ගෙන දෙනවා. ඔබතුමන්ලාට ගොඩක් ස්තුති. මේ ගාථා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • @komrykoary2268
    @komrykoary2268 4 года назад +158

    කොරොනා මේ ලොකේ න් තුරන් වේවා අපේ රටේ ම්නිස්සු ආරක්ෂා වේවා

  • @Sasindu8
    @Sasindu8 2 года назад +43

    ගණූ කියන්නේ අැදහිල්ලක් විතරක්ම නෙමෙයි වචනෙන් කියලා නිම කරන්න බැරි මහගු සම්පතක් ... ඔ්නිම කෙනෙක් පවිත්‍ර සිතුවිල්ලකින් දෙයක් ඉල්ලුවෝත් ගනූ අනිවාර්යෙන්ම පිහිට වෙනවා . එ් තරමට ගනූ හරි හොදයි 🙏💖

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 2 дня назад

    සාදු සාදු සාදු උතුම් ගනේෂ් දෙව් පිහිටෙන් මගේ පුතා උසස් පෙළ විභාගේ සමත් වේවා අද දින මගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @ajanthaherath2987
    @ajanthaherath2987 4 года назад +191

    ගනපති දෙවියණි ඔබවහාන්සෙගෙ ආනුභාවයෙන් මෙි මුලු ලොකයෙම වැලදි ඇති වෛයිරසය තුරන් වෙිවා

    • @සංජුසිතුම්
      @සංජුසිතුම් 4 года назад +4

      අනිවාර්යයෙන්

    • @karantikaranti5397
      @karantikaranti5397 4 года назад +5

      ඉක්මනින්ම මට මේ ලැබෙන්නා වූ මේ මුදලින් එහෙම ලැබෙන්ට සහ සොයාදෙන්න ගණ දෙවියන්ගේ පිහිටෙන් අනුකම්පා කරලා මේ දුකෙන් නිදහස් කරන්න මේ ලැබෙන මුදල ගැන ආරංචියක් මට ලබා දෙන්න ඉක්මනින්ම ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @sujeewawasala3733
      @sujeewawasala3733 3 года назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @renukammrenuka2574
      @renukammrenuka2574 3 года назад

      🤚🙂

    • @malshasubasinghe6696
      @malshasubasinghe6696 3 года назад

      Aniwaryen

  • @malkmalk-in8xd
    @malkmalk-in8xd Год назад +11

    ගන දෙවිදුගෙ පිහිටෙන් මගෙ දරුවන් ආරක්සා කරදෙත්වා මගෙ සිතට සහනයක් ලබාදෙත්වා සදු සාදු,,,

  • @ramyalatharamyalatha561
    @ramyalatharamyalatha561 4 года назад +132

    ගණ දෙවියන් තමයි මගේ මුළු ලෝකයම.අපෙ ලෝකයම ආදරයෙන් ආරක්ෂා කරන්න.ගනෙෂ්

  • @Nethu2003BN
    @Nethu2003BN 8 месяцев назад +7

    ගණ දෙවියනි ❤️ඔබ වහන්සේගෙන් මම වැදලා ඉල්ලන්නේ,මගේ පවුලට හතුරොන්ගෙන් යමක් කරදරයක් විපතක් වෙන්න තියෙනවනම් ඒ සියලු දේ ඈත් කර දෙන ලෙස🙏මගේ මේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා වේවා වේවා .....❤️❤️❤️

  • @dew5945
    @dew5945 3 года назад +169

    අපේ අධ්‍යාපන වැඩත් සාර්ථක වෙන්න පිහිට වෙන්න ගනදෙවියනි🙏😍

  • @සේපලිකාදිලිණි
    @සේපලිකාදිලිණි 3 года назад +110

    දවක් 21නෙවේ දවසට 21 වතාවත් විතර අහනව මේකනම් මාර ලස්සනයි හිත නිදහස් වෙනව.මං ගනදෙවියන්ට පූජාසනේකුත් හැදුව.ජය ගනේශ.🙏♥️

    • @renukammrenuka2574
      @renukammrenuka2574 3 года назад +1

      🇦🇶🇦🇬🇦🇹🇦🇷🇦🇿🇧🇧🇧🇦🇦🇱🇦🇬🇦🇷🇦🇬🇦🇱🇦🇼

  • @tharushilakshani6799
    @tharushilakshani6799 3 года назад +64

    දුකක් අාපු හැම වෙලාවකම මන් මේක අහනවා 😘 අැත්තටම ගනේෂ් පිහිට අපිට වෙනවා🙏

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 5 дней назад

    සාදු සාදු සාදු උතුම් දෙවියනේ මටත් දරුවන්ටත් සුභ දවසක් උදා වේවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @nethminitharaka1649
    @nethminitharaka1649 2 года назад +55

    මම අදයි පලවෙනි වතාවට මේක ඇහුවේ.... හිතට මාරම සහනයක්.... ගණ දෙවි දේව නුවන හැම දෙනාටම ලැබෙවා... තෙරුවන් සරණයි...!🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Год назад +13

    සුර්ය දෙවතාවන් වහන්සෙට මාගේ නමස්කරය වේවා
    මේ මහා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
    සියලු සත්වයෝ නිදුක් වේවා
    නිරෝගි වේවා
    සුවපත් වේවා
    දුකින් මිදෙත්වා 🙏🙏🙏

    • @Lord_Ganesha_
      @Lord_Ganesha_  Год назад

      මල ප්‍රේත දෝශ,කොඩිවින,ඇස්වහ-කටවහ දුරු කොට
      දියුණුව/ආරක්ෂාව
      පිහිටුවීම.
      ස්වාමින් වහන්සේ නමක් විසින් සිදු කරයි.
      දින 7 ක් ඡීවම් කිරීම්/ක්‍රම 7 ක් මගින් යහපත් ඔබටත්.

  • @KingKhan-gt4uq
    @KingKhan-gt4uq 2 года назад +32

    මට හිතේ වද දෙන ප්‍රශ්නයක් හෝ කරදරයක් ආ විට මං මේක අහනවා ඒවගේම මට ඝණේෂා දෙවියන්ගෙ පිහිට ලැබෙනවා 🙏❤️ ඒ වගේම අදත් ඝණේෂා දෙවියන්ගෙන් ඉල්ලන්නෙ මගෙ මුදල් ගැටලුවලට විසදුමක් ලබා දෙන්න ❤️🙏

  • @renukasilva2709
    @renukasilva2709 9 месяцев назад +4

    මගේ ආදරනිය ගණදෙවියනේ මට මානසික සැනසිම සතුට ලබාදෙන්න මගේ මුදල් ගැටලු වලට පිහිටක් වෙන්න මගේ ගණදෙවියනේ ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ සාදු සාදු සාදු

  • @fluffykoo9683
    @fluffykoo9683 3 года назад +36

    මගේ වෛද්‍ය විද්‍යාල සිහිනය සැබෑ කරගන්න ගණ දෙවි පිහිට ලැබේවා!!!මගේ පවුලේ හැමෝගෙමත් ගණ දෙවි පිහිට පතන හැමෝගෙම බලාපොරොත්තු ඉටුකර දෙන්න දෙවියනි🙏

  • @chandanideepika7656
    @chandanideepika7656 4 года назад +125

    මෙ ගන දෙව් කන්නලව් මම අහන්න වා හැම වෙලාවකම ඇත්ත ටම මට ලොකු සහනයක් තියෙනවා මෙ වැඩ කරන්න ගෙදර මැඩම් උනත් හරි ආදරෙයි ඉස්සර වගෙ නපුරු නෑ හදවතින් ම ගන දෙවියන්ට එහි පුජකතුමාටත් මගෙ ගෞරවය පුදකරමි හදවතින්ම🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘

    • @damithgunasekara593
      @damithgunasekara593 3 года назад

      Matath mage ayyath akka adaren inna abenna one aya kol gannena mata gana deviyane obawahansetasiyak warayak pin mata a udauwa karanna

    • @vasanthawickramathilake500
      @vasanthawickramathilake500 3 года назад

      Pin siduwewa

    • @anuwaanuwa802
      @anuwaanuwa802 3 года назад

      ,❤️❤️❤️❤️❤️❤️💔💗💜️💚💛💙💝❤️💟💞❤️‍❤️‍❤️💕💔💗💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜️

    • @udeshikahansamaliabeyrathn6753
      @udeshikahansamaliabeyrathn6753 3 года назад

      Adarai daviyani

    • @mindiya5797
      @mindiya5797 3 года назад

      Py,

  • @ςατυακαι
    @ςατυακαι 4 года назад +213

    මේක අහද්දි තියන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා..ඇත්තටම හරිම මිහිරී..ලස්සනයි..❤️❤️

  • @chuty20038
    @chuty20038 9 месяцев назад +9

    පිහිට වෙන්න මට දෙවියනි😭🙏

  • @ruchinimanasha169
    @ruchinimanasha169 3 года назад +40

    මගේ ප්‍රාර්ථනය ඉශ්ට උනා,ලස්සනම ලස්සන රෝස මලක් වගේ දුවෙක් මට හම්බුනා,විශ්වාසයෙන් අහන්න,,අදටත් අහනවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @tharushiprarthana3429
      @tharushiprarthana3429 2 года назад +2

      මේක දිනපතා අහන්න ඕනද

    • @ruchinimanasha169
      @ruchinimanasha169 2 года назад +1

      @@tharushiprarthana3429 ow ahanava nm hodai

    • @tharushiprarthana3429
      @tharushiprarthana3429 2 года назад +1

      @@ruchinimanasha169 මාසෙට අසනීප උන දවස්වලදි අහන්න හොද නැද්ද

    • @user-yu7ek2rx2vyunpm
      @user-yu7ek2rx2vyunpm 8 месяцев назад

      ​@@tharushiprarthana3429නෑ අහන්න කමක් නෑ ❤... මිනිස්සු බොරැ මවනව ... දෙවියන් හැමමොහොතකම පිහිට වෙනවා ...ඒක නිසා හැමදාම උදේ හවස අහන්න 🙏🙏🙏...

  • @ජිවිතයටඅරැතක්
    @ජිවිතයටඅරැතක් 3 года назад +94

    සතුට දුන්නේ ආදරනීය ගනදෙවිදුනී ඒ ඔබයී❤️❤️ හැමදාමත් ආදරෙයී

    • @predeepmadusanka4889
      @predeepmadusanka4889 2 года назад +2

      මගේ කුසේ ඉන්න දරුවා හොදින් වැඩෙමින් හොද යහපත් ගුණාංග කුසෙදිම ඉගෙන ගනිත්වා.... වැඩිහිටියන්ට සලකන්න පුරුදු වේවා

  • @nikithadassanayake3505
    @nikithadassanayake3505 3 года назад +42

    මෙය අසන සියලු දෙනාගේ දුක් කරදර, විපත් සියලු දේම නැති වෙලා, සියලු පැතුම් ඉටුවේවා.

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 15 дней назад

    සාදු සාදු සාදු උතුම් දෙවියනේ මගේ පුතාට ජිවත් වෙන්න රැකියාවක් ලබා ගන්න පිහිට ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @podihaminie4861
    @podihaminie4861 2 года назад +28

    මේ දුකින් ගොඩ එන්න ගන දෙවියන්ගේ පිහිට ලැබේවා හැමොටම ..දුකින් පිඩා විදින හැමොටම .ගන දෙවියන්ගේ පිහිට ලැබේවා අසනිපෙන් ඉන්න මට ගනදෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .ඉක්මන් සුවය ලැබේවා ඔබ වහන්සෙගේ පිහිටෙන් ...ගණදෙවියන්ගේ පිහිට ලැබේවා .සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @waruniasanka2243
    @waruniasanka2243 Год назад +17

    🥺🙏🙏ගන දෙවියනි අපේ පවුලේ ප්‍රශ්න විසදේවා .අපේ පවුලට ගනදෙවියන්ගේම පිහිටයි 🥺🙏🙏

  • @virakonslk874
    @virakonslk874 4 года назад +41

    අනේ දෙවියනේ මගේ අම්මා සනීප කර දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 9 дней назад

    සාදු සාදු සාදු උතුම් දෙවියනේ මගේ හිතේ දුකට විසදුමක් ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @dushanthasadaruwan9112
    @dushanthasadaruwan9112 4 года назад +42

    ගණ දෙවිදුනි මගෙ පොඩි දුව ඔබ වහන්සෙගේ පිහිටෙන් ඉක්මනින් සුව වේවා...

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 года назад +41

    ඕම් ජය ජය ගනේශාය 🙏🙏මගේ මෑණියන්ගේ අසනීප ඉක්මනින් දුරු කරදෙන්න මගේ රත්තරන් ගණ දෙව් හාමුදුරුවනේ 🙏🙏බොහොම පිං 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏

    • @sampathjayasinga4714
      @sampathjayasinga4714 2 года назад

      මගෙ මහත්තයා ගෙ බීමත් කම නවත්තන්න ගණ දෙවියනෙ

  • @wageeshaperera8181
    @wageeshaperera8181 4 года назад +210

    කොරෝනා රෝගය දුරැවි මුලු ලෝකයම ආරක්ෂාව වේවා.

    • @noraalwes6417
      @noraalwes6417 4 года назад +5

      කොරානවලින්අපේරටබේරරලාදෙන්නමුලුලෝකයම

    • @kwtkwt2093
      @kwtkwt2093 4 года назад +2

      Bs

    • @pavithranilmini7259
      @pavithranilmini7259 4 года назад +2

      🤲🙏🙏🙏🤲

    • @yamunaperera9110
      @yamunaperera9110 4 года назад

      Ana maga gana daveyana doniga hita oya menihagan evat wavw prasnaa vsadava a meniha gana vatahavaoya manussaya apa vava

    • @yamunaperera9110
      @yamunaperera9110 4 года назад

      Maga gana davyana mgaloku puta rakadava loku putaga daruvada siya pulama rakadava

  • @hasindumalshan9827
    @hasindumalshan9827 11 месяцев назад +33

    හැමෝම පතන ආදරේ එයාලට හිමි කරලා දෙන්න ගණදෙවියනී...🥺❤️❤️

  • @slmtmix7268
    @slmtmix7268 Год назад +7

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. යහපත් වෙත්වා. ජය සතුුට ලබත්වා අප කරන සියලු පින් ගණ දෙවියනේ ඔබ වහන්සේට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. දිව්‍ය කාලය දිව්‍ය සම්පත් ලබත්වා. .

  • @freeends23.
    @freeends23. 4 года назад +64

    අනේ දෙවියනේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා ......සුවපත් වෙත්වා .....දුකින් මිදෙත්වා ....නිවන් ලබත්වා...🙏🏻🙏🏻🙏🏼🙏🏽🙏🏾🙏🏾🙏🏿🙏🏿plzz help us to get rid of Covid 19.....

  • @suranga3791
    @suranga3791 4 года назад +19

    අනේ දෙවියනි මට පිහිට වෙන්න .
    සාදු,සාදු සාදු !!!

  • @ashiifdo3245
    @ashiifdo3245 7 месяцев назад +8

    උතුම් ගණදෙවියණි මගෙ අයියාට පරිස්සමෙන් රට ගිහින් එයාගෙ හීන වලට යන්න පුලුවන් වෙන්න ආශිර්වාද කරන්න 🙏🩷🥺 දුකක් කරදරයක් නැතුව සතුටින් එයාව තියන්න හැමදාම මාත් එක්කන්

  • @dgtunes7126
    @dgtunes7126 2 года назад +45

    හිතේ තියන හැම දෙයක්ම ඉටුවෙලා මේ හැම කෙනෙක්ගෙම හීන හැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගණ දෙවි පිහිටෙන්❤️.ලෙඩකින් දුකකින් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..හැමෝටම සතුටින් ඉන්න ලැබේවා...
    ඕම් ශ්‍රී ගනේශාය නමහ් ❤️

  • @dilrukshidesilva4573
    @dilrukshidesilva4573 3 года назад +352

    🕉️මෙ ගන දෙවි කන්නලව්ව අසන හෙමෝගෙම හිතේ තියන්න සියලු බලාපොරොත්තු සාර්ථක වේවා ! 🕉️

    • @jenethperera4018
      @jenethperera4018 2 года назад +3

      හැමෝගෙම බලාපොරොත්තු ඉටු කරන්න බෑ

    • @agmadumadu2810
      @agmadumadu2810 2 года назад +5

      gana deviyane obawansege phita api hamotama labewa

    • @sakyagawthama8502
      @sakyagawthama8502 2 года назад

      මේවගේ අන්දභක්තිකයො හින්දා තමයි මේ රටට කෙලවිලා හෙන ගහලා තියෙන්නෙ
      අපේ සින්හල බෞද්ධ තනකොල කන ගොන්මීහරක් ටික .ඕකා අහන ගමන් හොදට හුකාගනිල්ලා

    • @achiniimasha7307
      @achiniimasha7307 2 года назад +4

      Gana deviyane obage pihita apa hemata lebewa!!!!

    • @anjalianuruddika3939
      @anjalianuruddika3939 Год назад +1

      🕉️

  • @vindiparindya519
    @vindiparindya519 4 года назад +100

    අනේ ගණ දෙවියනි මට මගේ අදරේ ලබා ගන්න පුලුවන් වෙන්න.ආගම් බේදය ගිහින් අම්මග හිත වෙනස් වෙලා හැම ලමයෙක්ටම එක වගේ අදරේ වෙන්න.මගේ සතුටට කැමති වෙන්න.😭

    • @nirashamadhushahni293
      @nirashamadhushahni293 3 года назад

      Oyata oyage adare labunada

    • @thisaranialoka4525
      @thisaranialoka4525 3 года назад +2

      ඔයාට ඔයාගේ ආදරේ ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.හැමදාම සතුටින් ඉන්න.ගණ දෙවි පිහිටයි

    • @rashmikarunarathne8054
      @rashmikarunarathne8054 3 года назад

      Oya wage thamai mamath....kamthi oyge prashneth danaganna..

    • @isurinimna1707
      @isurinimna1707 3 года назад +1

      ඔයාගේ අවංක ආදරේ ඉක්මනටම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️

    • @seelanganikp6361
      @seelanganikp6361 2 года назад +1

      Cmage daruwa mewara o/l webahaga wesitta lesama samath wewa.

  • @ashiifdo3245
    @ashiifdo3245 7 месяцев назад +11

    උතුම් ගණදෙවියනි පිහිට වෙන්න 🙏😔

  • @danushkamadushan6877
    @danushkamadushan6877 4 года назад +68

    හිතේ තියෙන දුක නැති වෙලා වෙනදාවගේම සතුටින් ඉන්න ලැබේවා ඔබ වහන්සේගේ පිහිටෙන් ..🙏🙏🙏🙏

  • @hansikanirandi9446
    @hansikanirandi9446 3 года назад +25

    අනේ ගණ දෙවියනි අපේ සියළු පැතුම් ඉටු කර ගැනීමට පිහිට වෙන්න..

  • @HASandu-hn2qh
    @HASandu-hn2qh 4 года назад +395

    අනේ ගණ දෙවියනේ මගේ පලවෙනි දරු පැටියා මාස දෙක හමාරෙන් ගබ්සා උනා. මම ඊළගට බලාපොරොත්තු වෙන දරු පෙටිය නිරෝගී දරුවෙක් කරලා දෙන්න 🙏🙏🙏

    • @sanathaththanayaka1967
      @sanathaththanayaka1967 4 года назад +7

      බුදු සරණයි ඉක්මනින් වාසනාව ලැබේවා

    • @HASandu-hn2qh
      @HASandu-hn2qh 4 года назад +5

      🙏🙏🙏

    • @sanathaththanayaka1967
      @sanathaththanayaka1967 4 года назад +5

      කොහෙද නංගියේ ඔයා

    • @tharu565
      @tharu565 4 года назад +6

      @@HASandu-hn2qh oyata eimanta lasana babak labei.

    • @HASandu-hn2qh
      @HASandu-hn2qh 4 года назад +5

      @@tharu565 ane ehema wenna kiyala thamai mamath hema welawema illanne. Oyata godak pin ehema kiwvatath.

  • @renukasilva2709
    @renukasilva2709 11 месяцев назад +3

    ගණදෙවියනේ මට මානසික සැනසිම ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව මට ලබාදෙන්න දෙවියනේ ඔබවහන්සේට මාගේ පිං අනුමෝදන් වෙිවා දෙවියනේ

  • @sharanadithya5441
    @sharanadithya5441 4 года назад +55

    අනේ ගන දෙවියනේ මට දු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රත්තනා කරනවා .මේ ලෝකෙ සිටින සියලුම දෙනට ගන දෙවි පිහිටයි 🙏🙏🙏🙏

    • @shalirupasingha6258
      @shalirupasingha6258 3 года назад

      අපි හැමොම පාර්තනා කරනවා ඔබට දු පැටියෙක් ලැබෙන්න කියලා

    • @thisaranialoka4525
      @thisaranialoka4525 3 года назад

      අක්කාගේ කිරි සිහිනය සැබෑ වේවා.ගණ දෙවි පිහිටයි

    • @subashinikumari4450
      @subashinikumari4450 3 года назад

      hri giyada oyt

  • @priyadarahaniherath8862
    @priyadarahaniherath8862 3 года назад +125

    මෙය සත්තකින්ම ඇත්තක් මට ගොඩක් කරදරවලට පිහිට වුනා

  • @anojanisansala8079
    @anojanisansala8079 3 года назад +53

    ගන දෙවියන් ව විශ්වාස කරනකොට අපි සිතු පතූ සියල්ලම ඉටුවෙනවා ඔයගොල්ලොත් විශ්වාස කරන්නකො 🌻🌻🌻🙏🙏

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 6 дней назад

    සාදු සාදු සාදු උතුම් ගනේෂ් දෙවියනේ මගේ හිතට සතුටක් ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @nethunethu3940
    @nethunethu3940 4 года назад +395

    මා වගේම ඝණදෙවියන්ගෙ කන්නලව්ව අසන හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වේවා🙏🙏🙏.

    • @inokanadeeshani5025
      @inokanadeeshani5025 3 года назад +11

      මේක සතයාක් ..මං අහලා දවස් 4 යී.මාස 2යි සතී 3ක්ම බ්ලොක් කරලා තරහ වෙලා ඉදිය එයා ඊයේ බ්ලොක් ඇරලා මට කතා කරා.ආදරේ කරන ඔයාලා හැමෝම දිගමට මේක අහන්න..❤️❤️

    • @mane5411
      @mane5411 3 года назад +2

      ane devidune mage siyalu parthana sapala wewa!

    • @dihaniachala9096
      @dihaniachala9096 3 года назад +4

      Hama kenekgema balaporoththu itu wenna ona. Gana dewi pihitay

    • @nowtyima9981
      @nowtyima9981 3 года назад +4

      Budu saranai

    • @pradipthishara4289
      @pradipthishara4289 3 года назад +3

      Mat.daviyani.දරුවකු ලබා .danina

  • @madhurangikodithuwakku8443
    @madhurangikodithuwakku8443 4 года назад +52

    අනේ මගේ ගණ දෙවියනේ මේ කොරෝනා රෝගය නිසා මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ..🙏 අපි හැමොටම පිහිට වෙන්න ගණ දෙවියනේ ...මිනිසුන්ට රැකියාවක් කර ගන්නත් නෑ අධ්‍යාපනය මග නැවතිලා..රැකියාවක් හොයා ගන්න නැහැ මේ වයිරසය නිසා ඔක්කොම මග නැවතිලා.. මගේ ගනේෂ් අපිට පිහිට වෙන්න දෙවියනේ..🙏🌼🌼 ජය ගනේෂ ජය ගනේෂ ජය ගනේෂ පාහිමම් 🙏ශ්‍රී ගනේෂ ශ්‍රී ගනේෂ ශ්‍රී ගනේෂ රක්ෂමම්..🌼🙏

  • @renukasandamali9905
    @renukasandamali9905 4 года назад +140

    හරිම ආසයි මෙි ස්තෝත්තුුය අහන්න සවනට හරි මිහිරියි

    • @نتتتنتتت-و6ع
      @نتتتنتتت-و6ع 4 года назад +1

      Gana daviyani maga duwaga nhwasa sa maga nhwasa badawakhn toqawa idikara ganimata thyana badak duruvi maga sa maga daruwanga ladaduka sa siyalu grha apala duru wawa

    • @malikamalika988
      @malikamalika988 4 года назад

      Obata bohoma istuthiui

    • @selavarani4764
      @selavarani4764 4 года назад +1

      Abe ganadeviyene matath mage youth sathutuy jeevath venna pihita venna

    • @anuraanura1354
      @anuraanura1354 4 года назад

      Ha

    • @kpspryantha7784
      @kpspryantha7784 4 года назад

      puduma lassana maladiyak

  • @AyeshaMadugoda
    @AyeshaMadugoda Месяц назад +1

    මගේ දුවට උසස් පෙළ විබහාගයෙන් ඉහළින් සමත්වී සරසවි වරම් ලැබේවා කියාප්‍රාර්ථනා කරනවා

  • @dilvirasha3658
    @dilvirasha3658 4 года назад +125

    හිතූ පැතූ සියලු දේවල් ඉටුකර දෙන මගෙ දෙවියන්ට ජයෙන් ජයම වේවා !❤♥️❤♥️

  • @SA-pf3bf
    @SA-pf3bf 4 года назад +50

    මේ උතුම් ජයගනේස් හිමි ඉල්ලන්න පාර්ථනා අපිට ලබා දෙනවා හිස නාම නමස් කාර කරනවා. බුදුසරණයි

  • @anuskaanuska9389
    @anuskaanuska9389 4 года назад +47

    අනේ ගණපති දෙවියනේ මම මේ ජිවිතේ කරන ලද සියළුම පිනක් වේනම් ඒ සියල්ල ගණපති දෙවියන්ගේ නාමෙන් පුද කරමී මට මගේ දරුවෝ ලගට යන්න ගණදෙවියන්ගේ පිහිට පතමී

    • @mweerasinhga
      @mweerasinhga 4 года назад +1

      එය එසේම ඉටුවේවා
      ගණ දෙවිපිහිටයි

    • @priyanthabandara6258
      @priyanthabandara6258 4 года назад

      Anewareyanma Bs

  • @supipisasheema2119
    @supipisasheema2119 Месяц назад +4

    උසස් පෙළ විබාගයට පෙනීසිටින සියලු ම දරුවන්ට ගණ දෙවියන් ගේ පිහිට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @GreenBubbleShorts
    @GreenBubbleShorts 3 года назад +34

    මේ සියලුම කතා සත්‍යයක් . මටත් ගොඩාක් සහනයක් හමුවුණා 🙏🙏🙏🙏🙏

  • @amandidewmini8877
    @amandidewmini8877 3 года назад +29

    මහා බලගතු මන්ත්‍රයක් හිතේ තියෙන දුක නැතිඋනා වගේම ඉතාම කෙටි කාලෙකින් හිතට පැටවිලා තිබුන ලොකුම ප්‍රශ්න හීමීට විසදුනා,,,මේක අහන හැමවෙලේම පුදුම සහනයක් දැනෙනවා

  • @mandiniminupama1626
    @mandiniminupama1626 3 года назад +19

    අනේ ගන දෙවියනී මට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න🙏

  • @DarmaSena-t1s
    @DarmaSena-t1s 5 дней назад

    ගණදෙවියනෙ මට පිහිට වෙවා මගෙසියලු ම දෙවල් ඉෂ්ට කර දෙත්වා සියලු දෙනාගෙ අහින්සක පැතුම් ඉටු වෙවා!!!!!!