bandarawela wangeesa thero | zoom discussion 13/02/2022

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 37

  • @PSDDS1
    @PSDDS1 2 года назад +5

    මේ ලක්මිණී, ඔයා පන්තියෙ පලවෙනිය වෙන්න දගලන ඔයා හෙන මීටරේ කියල හෙන confident එකේ ඉන්න එක්කෙන්ක්. ඔයා මෙහෙම කරන්න. ලෝකෙ ඉගෙන ගන්න තියෙන පොතේ දැනුම ඉවර වෙනකන් ඉගෙන ගන්න. තවත් ඉගෙන ගන්න දෙයක් ලොකෙ ඉතුරු වෙලා නැති උනාම මේ හාමුදුරුවොන්ගෙන් නිවන ගැන ඉගෙන ගන්න එන්න. ඔයා ඔක්කොම පටලවගෙන ඉන්න ගොන් නෑම්බියෙක්. තමුන් හෙන උගතා කියලා හිතාගෙන ඉන්නව. ලෝකේ සියලුම දැනුම කෙල පැමිනෙන තැනට ආවට පස්සෙ තමා බුදු දහමේ මුල් පියවර පටන්ගන්නෙ. ඔයාට කොල කෑලි වල සහතික තිබ්බට වැඩක් නෑ. ඒකෙන් ඔයා හෙන පොරක් බුද්දිමතෙක් කියල පේන්නේ පෘතග්ජන ලෝකෙට විතරයි. ඔයාගෙ තර්ක විතර්කත් පෘතග්ජන ලෝකෙ ගොන් අයිටම් විතරයි. ඔයාගෙ සහතික නිවනට යන පාරෙ count කරන්නෙ නෑ. ඒ නිසා මම කිව්ව වගේ ඔයාට ලෝකෙ ඉගෙන ගන්න තියෙන ඔක්කොම ඉගෙන ගෙන සහතික අරගෙන, ඒට පස්සේ ඔයගෙ විසාල අං තට්ටුවත් කපාගෙන එන්න බන අහන්න. හාමුදුරුවො ප්‍රස්නයක් ඇහුවම පඬියා වගේ ඒකට definition දෙන්නෙ නැතුව ඔව් ද නැද්ද කියලා උත්තර දෙන්න ගොන් කතා කියන්නෙ නැතුව. හාමුදුරුවෝ try කරන්නෙ ගොනෙකුට ගනන් කියලා දෙන්න. උන්ට ගනන් බෑනේ. උම්බෑ උම්බා විතරනෙ පුලුවන් 😂😂😝😝😝😝😂😂🙏🙏

  • @sue9552
    @sue9552 2 года назад +1

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏

  • @pushpanawarathna9564
    @pushpanawarathna9564 2 года назад +1

    Sadu sadu sadu namaskara wewa oba wahanseta

  • @MrMeow-tk1yf
    @MrMeow-tk1yf 2 года назад +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @anushawaidyaratne8384
    @anushawaidyaratne8384 2 года назад +5

    ලක්මිණි සොයුරිය ඔබ හේතුපල දහම ගැන විමසන්න,
    ඉමස්මිං සති ඉදං හෝති
    ඉමස්ස උත්පාදා ඉදං උප්පජ්ජති
    ඉමස්මිං අසති ඉදං නහෝති.
    ඉමස්ස නිරෝදා ඉදං නිරුජ්ජති .
    මේ බුද්ධ වචනය විසදා ගන්න .
    වංගීස ස්වාමීන් වහන්සේ ගෙ මුල් කාලෙ දේශනා අහන්න .

    • @PSDDS1
      @PSDDS1 2 года назад +2

      අන්නේකයි මාත් කියන්නෙ 👍

  • @anushaishwari9439
    @anushaishwari9439 2 года назад +3

    ලක්මිණි මේ දේශනාව නැවත නැවතත් අහන්න. ඔබටම තේරේවි.

  • @pathumkumaradasa416
    @pathumkumaradasa416 2 года назад +1

    Budusarni ape hamuduruwans

  • @roenysaid1713
    @roenysaid1713 2 года назад +1

    Harima watina deshanawak, sthuthi

  • @laxmanlive2885
    @laxmanlive2885 2 года назад +2

    ඔබ වහන්සේගෙ දේශනා අති ව්ෂිශ්ටයි සුවපත් වේවා.

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 года назад +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏❤️🙏❤️🙏❤️

  • @channel-kj3nq
    @channel-kj3nq 2 года назад +2

    බුදු සරණයි

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 2 года назад +1

    මාගේ ගෞරවණීය නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanachamani6787
    @nayanachamani6787 2 года назад +1

    Harima watina deshanayak

  • @samareniroshan9571
    @samareniroshan9571 2 года назад +1

    Bohoma hodata pehediliwa deshana karanawa 🙏

  • @nishanijayaratne5706
    @nishanijayaratne5706 2 года назад +1

    🙏🙏🙏

  • @nirmalamadu5519
    @nirmalamadu5519 2 года назад +1

    Godak wadagath deshanawak

  • @VehiclereelsSL
    @VehiclereelsSL 2 года назад +1

    Godak watinawa

  • @dimuthrajapasha4658
    @dimuthrajapasha4658 2 года назад +1

    Watina video wak theruwan saranai

  • @vasanthakandy23212
    @vasanthakandy23212 2 года назад +1

    Lakmini🤣😂🤣🤣🤣Sameera Dekshan's comment above is SPOT ON!! Well-done Delshan!👍

  • @everfun2691
    @everfun2691 2 года назад +5

    ඇසීම ගැන විස්තර කරන විට කන යන වචනනය උපකල්පනය කර කිව යුතු වෙනවා එකෙන් අදහස් කරන්නෙ කනක් තියෙනවා කියන එක නෙවේ ... නිවන ගැන හෝ යමක් විස්තර කරන්න සම්මුති ලෝකේ වචන භාවිතා කරන්න වෙනවා එවිට ඒ වචන ඔස්සේ ගොස් සත්‍ය වරදවා ගත නොගත යුතුයි.. තින්නං සංගති ඵස්සෝ.. හේතු තුනක එකතුවෙන් ස්ඵර්ශය ඇතිවෙනවා මින් එක හේතුවක් හෝ නොතිබුනොත් ඒ ස්පර්ශය දැනීම ව්ද්‍යාමාන වෙන්නෙ නැ... නිවනේ ස්වභාවය විස්තර කලාට නිවන විස්තර කල නොහක මන්ද එය යම් දැනීමකි දැනෙන දේ විස්තර කරන්න වෙන්නෙ සම්මුති ලෝකේ භාවිත කරන වචන වලිනි....
    යමක ස්වභාවය විස්තර කලාම ඒ පිළිබදව අප අපේ දැනුමින් සංකල්පයක් ගොඩ නගා ගන්නවා මිසක ඉන් එහාට යමක් සිතා ගත නොහක.. මන්ද ඉන් එහාට සිතන්නෙත් සංකල්පමය අදහස්මයි ....
    හිස් අවකාශය ගැන සිතන්න එහි කිසිත් නැති බව වැටහේ... ඒ වැටහීමත් සිතුවිල්ලක් ම මිස ඉන් එහාට යමක් නැත...
    යමක් ඇති බව පැවසීම සංකල්ප වචන රාශියකු, යමක් නැති බව පැවසීම සංකල්ප වචන රාශියකි සම්මුතික ඌ සංකල්ප රාශියක එකතුවකි සියල්ල... මෙඅය තෙරුම් ගත් විට කිසිවෙකුට කිව නොහැකි තමන්ටම ඇතිවන දැනීම අවබෝධය වේ.....

  • @darsanasampath7246
    @darsanasampath7246 2 года назад +1

    Mama dayk tharm gaththa apa hamuduruwo hriyatama hari apita aka tharanna akai prasna aka hinda wana kauruth passa yanna epa digatama prasna karanna aka thawa huga danakuta prayojana wai samharunata ahanna bayai naththam ahanna tharanna bs

  • @accidentbee6571
    @accidentbee6571 2 года назад +1

    Godak pahadili

  • @nimaliedeepakumari533
    @nimaliedeepakumari533 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @Theflavourlabs
    @Theflavourlabs 2 года назад +1

    Suwamin wahansege contact number eka please denna puluwanda.

  • @pradeeplasantha7532
    @pradeeplasantha7532 2 года назад +1

    ලක්මිනි ඇන්ටි අනේ නිවන සෙවිම පුළුවන් තරම් ඉක්මනින් අත් හරින්න ...

    • @PSDDS1
      @PSDDS1 2 года назад +2

      එලකිරි.මාත් කියන්නෙ ලකමිනි ඇන්ටි ලොකූ විස්ස විද්ද්‍යාලෙකින් ඩිගිරියක් ඉගෙන ගන්න ගියානම් හොදා. එතකොට තර්ක විතර්ක කරලා පන්තියෙ පලවෙනිය වෙන්න පුලුවන්. මෙයා මේ යන විදියට නම් නිවන පැත්ත පලාතෙ එන්න වෙන්නෙ නෑ බර කාලෙකට 😁 ඔක්කොම පටලවගෙන නාගෙන ඉන්නෙ ලකමිනි ඇන්ටි 😝😁😆

  • @medipanda1455
    @medipanda1455 2 года назад +1

    මට මගේ ගැටළු හාමුදුරුවන්ට ඉදිරිපත් කරන්න විදියක් තියෙනවා නම් කව්රු හරි කියන්න

    • @helawayum
      @helawayum  2 года назад

      0784719504 contact me

  • @nihaldassanayake9931
    @nihaldassanayake9931 2 года назад +1

    Who is preaching to who he preach? " Kalyan Mitra Sevana" also Mirage same as you....

  • @PSDDS1
    @PSDDS1 2 года назад +2

    මේ කහ පාට මූනක් දාගෙන ඉන්නා sister ඔයා ඉන්ග්ලිස් වචන දාල කතා කලාම අපේ හාංදුරුවන්ට හීං දාඩිය දානවා. ඒ නිසා ඔයා කරුනාකරලා ශිංහලෙන්ම කතා කරනවද?

  • @darsanasampath7246
    @darsanasampath7246 2 года назад +2

    Lakmini nanagi atha arinna epa ohomama essrahata yanna dawasaka aththa watahai ethaka hoyanna atha arinna epa hoyanna bs

    • @PSDDS1
      @PSDDS1 2 года назад +2

      රෙද්ද් තමා Darsana Sampath. උඹත් ගොනෙක්ද?. මිනිස්සුන්ට ගොන් උපදෙස් දෙන්න එපා. ලක්මිනී ඔයා ඉස්සෙල්ල ඔයාගෙ අං තට්ටුව කපාගෙන උම්බෑ උම්බෑ කියන එක නවත්තන්න. ඊට පස්සෙ එන්න අපි බන අසමූ... 😂🤗

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 2 года назад +2

    මාගේ ගෞරවණීය නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @laxmanlive2885
    @laxmanlive2885 2 года назад +3

    ඔබ වහන්සේගෙ දේශනා අති ව්ෂිශ්ටයි සුවපත් වේවා.

  • @asokasriyani9641
    @asokasriyani9641 2 года назад +1

    🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 Год назад

    🙏🙏🙏🙏🙏