කිතු උපතටත් පෙර බිහි වූ පරිගණක තාක්ෂණය

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 137

  • @Walakulu00
    @Walakulu00 Месяц назад +58

    මිතුරනි ,අදත් ඔබතුමා මේ වැඩසටහන කරපු එක ගැන ගොඩාක් සතුටුයි ,අලුතින් ප්‍රධාන කතෘ කෙනෙක් ආවට කමක්නෑ එයා ඔබ තුමාට වඩා හොදයිද නරකයිද දන්නේ නෑ හැබැයි මිතුරනි මේ වැඩ සටහන ඔබතුමා හැර වෙනකෙනෙක් කලොත් එදා ඉදන්නම් බලන්නේ නෑ විදුසර page එක දිහා බලන අන්තිම දවස ඒක

  • @psadhu2038
    @psadhu2038 Месяц назад +8

    ගොඩාක් ස්තූති සුනන්ද සර්..❤❤❤❤❤❤❤❤..
    මොන මාතෘකාවක් යටතේ කතා කලත්..කිසිම කම්මැලිකමක් නැතිව අහන්න ,බලන්න, පුලුවන් ඔබතුමාගේ වැඩසටහන...❤❤❤❤❤❤❤

  • @venuraweerasingha5684
    @venuraweerasingha5684 Месяц назад +11

    ඇත්තටම හරිම සතුටුයි science watch එකේ views වැඩි වෙන එක ගැන... ❤😊

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Месяц назад +6

    හරිම සතුටක් ඔබතුමා නැවත දකින්න පුළුවන් වීම.අපූරු වැඩසටහනක්.

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Месяц назад +9

    ස්තූතියි සර්! 🫡👌
    අදත් සුපිරියක්. දැන් ගොඩක් අය වැඩ්ඩො වෙලා තියෙන්නේ කොහොමත්, පැරණි ශිෂ්ඨාචාරවලින් සොයාගත් දේවල් නිසා තමයි. එදා විද්‍යාවේ තාක්ෂණයේ සමහර දේවල් අදටත් දියුණු තාක්ෂණයක් ඇති අද විද්‍යාවෙන් නිර්වචනය කරන්න බෑ...

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta Месяц назад +16

    මම හිතුවෙ ඔබව කපල කියල
    ❤ දැන් තමා සතුටු

  • @sam27127
    @sam27127 Месяц назад +3

    ස්තුතියි 🙏 විදුසර ❤

  • @Finanthropy
    @Finanthropy Месяц назад +2

    ඔබතුමා හරිම රසවත් විදිහට වැඩසටහන ඉදිරිපත් කරනවා ❤

  • @sidathsenna
    @sidathsenna Месяц назад +1

    ඇත්තටම ඔබගේ ඉදිරිපත් කිරීම හරිම සජීවියි. ආකර්ශනීයයි..කිසිම කම්මැලි කමක් නැතුව අහන් ඉන්න පුළුවන්..දිගටම කරන්න...

  • @ovddma
    @ovddma Месяц назад +3

    අති විශිෂ්ටයි ඔබගේ ඉදිරිපත් කිරීම

  • @UshanEeshantha-g1y
    @UshanEeshantha-g1y Месяц назад +16

    1.මියුනිච් olympic ප්‍රහාරය.
    2.මෙල් වෝටර්ස් ගෙ පතුල නැති සිදුර ගැනත් කරමු.

    • @sidathsenna
      @sidathsenna Месяц назад

      මියුනිච් ප්‍රහාරය ගැන අංග සම්පූර්ණ විස්තරයක් මම ලියලා තියනවා මගේ බ්ලොග් එකේ. පහත සබැඳියෙන් ගිහින් කියවන්න පුළුවන්. මෙතුමා විසින් මියුනිච් ප්‍රහාරයේ කතාව ඉදිරිපත් කළොත් ඉතා රසවත් කතාවක් වෙයි..බලන් ඉඳිමු...
      kurundha.blogspot.com/2013/02/blog-post.html?m=1

    • @miss.snowy.9920
      @miss.snowy.9920 Месяц назад

      @@UshanEeshantha-g1y දන්නේ නැති නිසා අහන්නේ, මොකක්ද මේ මෙල් වෝටර්ස්ගේ පතුල නැති සිදුර කියන්නේ? කොහේ තියෙන මොකක්ද? කරැණාකරල පහදන්න.....

  • @Dilanka
    @Dilanka Месяц назад +9

    බයේ හිටියේ ඔබතුමා එන්නෙ නැති වෙයි කියලා

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 Месяц назад +1

    :සුපිරි මාතෘකාවක්.❤️

  • @Harsh34529
    @Harsh34529 Месяц назад +2

    සුපිරියක් තමයි ❤️❤️❤️

  • @vinsijenifer1196
    @vinsijenifer1196 Месяц назад +19

    උපාලි විජේවර්ධන මහත්තයගෙ අභිරහස ගැන video එකක් ඕන

    • @JayathNandana
      @JayathNandana Месяц назад +3

      එහෙම කරලා ඒක එලියට දමන දවස තමයි ඔහු උපාලි එකේ රස්සාව කරන අන්තිම දවස !!!!!!! අනිත් අතට ඔය මාතෘකාව ගැන ඕනෑතරම් ලිපි ලේකන තියනවා පරිශීලනය කරන්න පුළුවන් ඕකත් මගේ මතය අනුව ලෝකාවේ වෙච්ච බොහෝ ඔය ගනයේ සිදුවීම් වගේ නොවිසඳුන අභි රහසක් මට
      හොදටම මතකයි ඔය කියන දවසේ දවල් 1245
      NEWS වලට කිව්වේ ඔය අතුරුදහන් වීම ගැන විතරමයි ( ඒ කාලේ ඉතින් SLBC විතරනේව )

    • @nihalsurasingha567
      @nihalsurasingha567 Месяц назад

      එයාව මැරුවෙ ඇමරිකන් ඊශ්‍රායල් හවුල

    • @Thisa-ks
      @Thisa-ks Месяц назад

      වියාපාරික ලෝකෙ සාමාන්‍ය දෙයක්

    • @miss.snowy.9920
      @miss.snowy.9920 Месяц назад

      අනේ ඔව්, උපාලි විජේවර්ධන මහත්මයගේ අතුරැදහන් විම ගැන වැඩසටහනක් කරන්න...... ඒ සිදුවිම වෙද්දි අපි පුංචි අය.... යන්තම් ඒ සිදුවිම මතකයි.

  • @JayathNandana
    @JayathNandana Месяц назад +3

    කාල යන්ත්‍රයක නැගල ආපහු ගියා වගේ ! මාරයි ! ජයම වේවා

  • @thanushkamanju
    @thanushkamanju Месяц назад

    අදත් වටිනා පැහැදිලි කිරීමක් 👍👍👍

  • @avishka6366
    @avishka6366 Месяц назад +4

    මන් හිතුවෙ ඔබ නැතිවෙයි කියලා අපහු දැකපු එක සතුටුයි

  • @MadhawaMW
    @MadhawaMW Месяц назад

    සර් ඉතාම හොදින් කරුණු ඉදිරිපත් කරනවා බොහොම ස්තුතියි ❤

  • @darshanisachi7817
    @darshanisachi7817 Месяц назад

    ස්තුති ❤❤

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 Месяц назад

    api inne greeceye meka balanna lagadima yanawa.....obathumata thanks🌹🌹

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 Месяц назад +5

    හැමදාම ඔබතුමාව තමයි මේ වැඩසටහන ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ
    වෙන කෙනෙක් නම් සෙට් වෙන්නේ නෑ
    මොකද
    මිතුරනි කියනකොට හදවතේ පැලපදියම් වෙලා ඉන්නේ ඔබ. තව කෙනෙක් ගැන ඊර්ෂ්‍යාව ක් නෑ. එත් ඔබව අප සැම සෑම ඉරුදිනකම බලාපොරොත්තු වෙමු. අවශ්‍ය ම නම් විදුසර 2 කියලා එකක් හදන්න

  • @shanthiperera2096
    @shanthiperera2096 Месяц назад

    ස්තුතියි ඔබතුමාට.

  • @TheDiversUnderwaterServices
    @TheDiversUnderwaterServices Месяц назад

    හොද ඉදිරිපත් කිරීමක්

  • @ugcmadu3286
    @ugcmadu3286 Месяц назад +1

    මිතුරනී........... අද කතාවත් මරු .........❤❤❤❤😁

  • @chathurangalakshan2165
    @chathurangalakshan2165 Месяц назад +13

    මේ යන්ත්‍රය හැදුව කෙනා/ හැදුව අය අභ්‍යවකාශ විද්‍යාව ගැන හොඳ පැහැදිලි දැනුමක් තිබුන අය කියනවා. ඒකට එක සාධකයක් විදිහට පෙන්නනවා මේ යන්ත්‍රය ඉර, හඳ, ග්‍රහයන්ගේ පිහිටීම හරියට පෙන්න එක. මොකද ඒ විදිහට හරියටම පිහිටීම ගණනය කරන්න පුලුවන් වෙන්න හදන්නනම් ඒ අය දැනගෙන ඉඳලා තියෙනවා පෘථිවිය මධ්‍යය කරගෙන නෙවෙයි ඉර මධ්‍යය කරගෙන ග්‍රහ වස්තු භ්‍රමණය වෙනවා සහ ග්‍රහ වස්තු ගමන් කරන්නෙ වෘත්තාකාර පථයක නෙවෙයි ඉලිප්සාකාර පථයක කියලා 🤯

  • @Sanjula777
    @Sanjula777 Месяц назад +1

    විසදුනු අගුලු දැමු මමිය ගැන විඩියෝ එකක් ඕන සර්..❤❤❤

  • @vinuthkarunarathna618
    @vinuthkarunarathna618 Месяц назад +1

    superb video

  • @manjulakumara4403
    @manjulakumara4403 Месяц назад +1

    මිතුර,,ඔයාගේ අදහස් දැක්වීම හොඳයි නොදන්නා දෙයක් ගැන දැනුවත් උණා..මොන දේ උනත් මගේ බුදු පියන්ගේ දැනුම ගැන හිතන්න මේ ලෝකේ කිසිම උපකරණයක්,ඒ ගැන වචන වලට පෙරලන්නවත් කෙනෙක් දැනුත් නෑ,ඉපදෙන්නත් නෑ..අතීතය,වර්තමානය,අනාගතය සනින් දැක්ක.,කල්ප ගණන්..

  • @hirumaldewinda952
    @hirumaldewinda952 Месяц назад

    skin walker ranch gana video ekak karannako

  • @WonderofHistory
    @WonderofHistory Месяц назад

    ❤ අදත් නියම විඩියෝ එකක්.. පැහැදිලි විස්තර සහිතව..

  • @janakanandasena7899
    @janakanandasena7899 Месяц назад

    ❤❤ supiri ❤

  • @dhanawathiegamage9749
    @dhanawathiegamage9749 Месяц назад

    හරිම රසවත්.

  • @udarakeshan30
    @udarakeshan30 Месяц назад

    Nice

  • @ArunaNamal
    @ArunaNamal Месяц назад

    හොඳ දැනුවත් කිරිමක්

  • @chandanaprasad5618
    @chandanaprasad5618 Месяц назад +1

    මේ වගේ වීඩියෝවක් නැරඹුම් වාර 100K ඉක්මවා ගියා කියන එක පුදුමයට කාරණාවක් නම් නෙමේ මිත්‍රයා ...👍

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 Месяц назад

    After murders,alien activities ,killings,revenge today u got real sience
    Great topic after long episodes.
    Thank u sir.
    Need one of this or all.
    Indus Valley Civilization .
    Pompey .
    Ramree incident .
    Legendary city of Shangree Laa.
    Thank u sir.

  • @SameeraAshan
    @SameeraAshan Месяц назад +1

    විනාඩි 15ක් නම් හොදටම මදී... අහන්න පුළුවන් පැයක් උනත්.පුලුවන් නම් weekend දවස් දෙකම කරන්න

  • @nattanatta6202
    @nattanatta6202 Месяц назад

    👍👍👍

  • @sewangalaapi7788
    @sewangalaapi7788 Месяц назад

    එහෙනම් අදත්..❤❤❤❤..

  • @isuruchamodya
    @isuruchamodya Месяц назад +2

    දේශ ගවේෂණ ගැන video එකක් කරානම් Maru.. (ඉන්කාවරු ගැන කරපු video එක වගේ)
    [2]

  • @sgeeth
    @sgeeth Месяц назад

    අදත් සුපිරියක් තමා අංකල් 😊

  • @RijmaPriyangani
    @RijmaPriyangani Месяц назад +1

    Ada parana shirt eka hodalada🤩

  • @saleemasaleema9305
    @saleemasaleema9305 Месяц назад

    Can you put time travel program please

  • @malkanthiperera8245
    @malkanthiperera8245 Месяц назад

    👍💐💐💐

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw Месяц назад

    Adat niyamai

  • @UshanEeshantha-g1y
    @UshanEeshantha-g1y Месяц назад

    ❤❤❤ vidusara

  • @MIGVISION
    @MIGVISION Месяц назад

    Derinkuyu underground city
    එක ගැන episode එකක් කරමු සර්.

  • @wasundaramadubhani
    @wasundaramadubhani Месяц назад +1

    Bermuda trangle එක ගැන කරන්න ප්ලිස්❤❤❤❤❤❤

  • @Raysmom
    @Raysmom Месяц назад

    තැන්කිව් සර් ❤

  • @amithchandimaljayasinghe
    @amithchandimaljayasinghe Месяц назад

    Wade wilson පිලිබදව වීඩියෝ එකක් කරන්න

  • @NishanUthum-v8q
    @NishanUthum-v8q Месяц назад

    ❤️‍🔥

  • @SubathEkanayake-r6h
    @SubathEkanayake-r6h Месяц назад +8

    Valkyrie මෙහෙයුම ගැන ගේන්නෙ නැද්ද 😅

  • @anuracaldera4523
    @anuracaldera4523 Месяц назад

    🙏🙏🙏🌹

  • @Memeplanet-kc9cu
    @Memeplanet-kc9cu Месяц назад

    Mozart එක ගැන තව වීඩියෝ ඕනි

  • @gjei1234
    @gjei1234 Месяц назад +3

    තව ටික කාලෙකින් මුහුද යට තිබිල අවුරුදු දහස් ගානක් පරන ඩිජිටල් පරිගණකයකුත් හම්බුනාම 🙆

  • @ChanakaRoshanRathnayake
    @ChanakaRoshanRathnayake Месяц назад

    Good program ❤❤❤

  • @thanuradilanka4365
    @thanuradilanka4365 Месяц назад

    💐

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @UpulMaduranga-f9i
    @UpulMaduranga-f9i Месяц назад +1

    කයිලශ් කූට් ගැන වීඩියෝවක් ඕනෙ

  • @restorationofdirty
    @restorationofdirty Месяц назад

    😮❤

  • @chanuka81
    @chanuka81 Месяц назад

    ❤❤❤❤❤❤

  • @DLwickzz
    @DLwickzz Месяц назад +2

    මිතුරනි මම ආයෙත් කියනවා...
    මේ ලෝකය අපගේ යුගයට පෙර රීසෙට් වෙච්ච සීන් එකක් තියෙන්නෙ..

  • @anuravindra2014
    @anuravindra2014 Месяц назад

    Man hithuwe obathuma newi video eka karane kiyala.. nikan baluwe..❤

  • @techhesh
    @techhesh Месяц назад

    Intro එක පට්ට 😍

  • @VimukthiJayasanka-qt9vx
    @VimukthiJayasanka-qt9vx Месяц назад

    👍👍👍👍👍👍👍💐

  • @pakaya8007
    @pakaya8007 Месяц назад

    Pandora box ගැනත් කියන්න

  • @AmalkaRajapaksha-x7r
    @AmalkaRajapaksha-x7r Месяц назад

    සර්ගේ ඉදිරිපත්කීරීම නිසාමයි vedio බලන්න ගත්තේ.❤

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤
      Follow the Vidusara - විදුසර channel on WhatsApp 👇 whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @shashika231
    @shashika231 Месяц назад

    ❤❤❤❤

  • @Madurangadiluka900
    @Madurangadiluka900 Месяц назад

    ❤❤🎉🎉❤

  • @chandraperera9151
    @chandraperera9151 Месяц назад

    🎖️️❤🎖️️❤🎖️️❤

  • @InnocentClownfish-ys1qx
    @InnocentClownfish-ys1qx Месяц назад +1

    Sir oya nam vishwakoshayak

  • @heshanrajapaksha1999
    @heshanrajapaksha1999 Месяц назад

    Chernobyl පිපීරීම ගැන වීඩියෝ එකක් ඕනී.....

  • @sameerasameera6746
    @sameerasameera6746 Месяц назад

    🥰🥰🥰

  • @prabathnawarathne3200
    @prabathnawarathne3200 Месяц назад

  • @prabasachi5263
    @prabasachi5263 Месяц назад

    bermuda triangle eka Gena video ekk krnnko

  • @nandikaperera8483
    @nandikaperera8483 Месяц назад

    සුනන්ද මහතාණෙනි, මම මෙතෙක් මේ ගැන කිසි ම තැනක කියවල තිබුනේ නැහැ . ඔබතුමාට නොවක් තුති!

  • @nadeeekanayaka-l4e
    @nadeeekanayaka-l4e Месяц назад

    Ada shirt eka wenas 😊

  • @Game_space777
    @Game_space777 Месяц назад

    Jvp එක 88,89 කාලෙ කරපු අපරාධ ගැන් විඩියො එකක් කරන්න සර් 😊😊😊😊❤

    • @asankawarnakulasooriya9817
      @asankawarnakulasooriya9817 Месяц назад

      Jr. ප්‍රේමදාස රනිල් ඇතුලු කට්ටිය කරපු වැඩ ඒ කාලේ හිටපු අය දන්නවා. කාගෙවත් වහලෙක් වෙන්න ඒපා 🐮

  • @gamagews
    @gamagews Месяц назад

    High resolution scaning - අධි විභේදුම් ස්කෑන් 7:44

  • @erangafernando1213
    @erangafernando1213 Месяц назад

    Ester iland staure 🤔we want content

  • @chaminduudara3866
    @chaminduudara3866 Месяц назад

    ගිය අවුරුද්දෙ ආපු Indiana Jones චිත්‍රපටියෙ main artifact එක උනෙත් මේ Antikythera mechanism එක තමයි.

  • @nuwansenarathna3139
    @nuwansenarathna3139 Месяц назад +1

    මේක එච්චර පරණනම් මේ විදියට හරි සංරක්ෂණය වෙලා තියෙන්න පුළුවන්ද ? අඩුම තරමේ වැලියට වැලලෙන්න හරි ඕනිනේ ?

  • @ErangaFernando96.12
    @ErangaFernando96.12 Месяц назад

    Vikings plz

  • @TharakaKalhara
    @TharakaKalhara Месяц назад

    මුහුදු පතුලට ගියේ කොහොමද

  • @ranjith349
    @ranjith349 Месяц назад

    ❤🎉🎉🎉❤❤❤❤🎉

  • @shyamvishwa5494
    @shyamvishwa5494 Месяц назад

    Valkyrie ඕන මේ පාර නම්.

  • @GayanAththanayakaAththan-ri2ys
    @GayanAththanayakaAththan-ri2ys Месяц назад +1

    Balanda beri un mekata comments nodha hitapallako....palheli liyanda enne nethuwa. .me vedasatahana godak hodhai.

  • @48_Don.Dewdun
    @48_Don.Dewdun Месяц назад

    Sir 9/11 attack eka gana program ekak

  • @prasadranaweera4556
    @prasadranaweera4556 Месяц назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @indeewadunuthilaka1314
    @indeewadunuthilaka1314 Месяц назад

    Obathuma grahayo 8 gana kiwwa. Ploto pannuwa kiwwa. Oya hamadema Hoya ganna kalin ape mutunmiththo nawakgraha puja thibbe. Hoyala balanna

  • @DDSri-t9q
    @DDSri-t9q Месяц назад

    සුමේරියානු දැනුම, එය පුදුමයක්

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 Месяц назад

    මේ වගේ ඒවා නම් දෙකක් වත් දාන්න
    විනාඩි 15යිනේ 😔

  • @SahanLucifer
    @SahanLucifer Месяц назад

    Oya bandaya hoya gatta newa gena mokuth vistara nedda

  • @AmilaBandara-c8p
    @AmilaBandara-c8p Месяц назад +1

    හැමදාම එකම ඇඳුම ඇයි

    • @vinuthkarunarathna618
      @vinuthkarunarathna618 Месяц назад +1

      mama hithanne ethakota vidusara kiyana brand eka improve wena hinda thama ekama aduma adinne

  • @EjentCalmlion
    @EjentCalmlion Месяц назад

    තඹුත්තේගම යෝධයා ගැන වැඩසටහනක් කරන්නකෝ.

  • @SahanDilanga
    @SahanDilanga Месяц назад +1

    John F. Kennedy gana ona

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 Месяц назад

    🧭🧭🧭🧭🧭

  • @DiveingtoNature-bp4tz
    @DiveingtoNature-bp4tz Месяц назад

    oralosuwak

  • @NilanthiGamage-ji5lm
    @NilanthiGamage-ji5lm Месяц назад

    කො

  • @harshanakaluaggala5755
    @harshanakaluaggala5755 Месяц назад +7

    ගලගම කුසලධම්ම හාමුදුරුවෝ මේක දැක්කොත් අනිවාර්යයෙන්ම කියයි, මේවා සුද්දා හොරකම් කරපු ලංකාවේ තාක්ෂණය කියලා 😂😂😂

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 Месяц назад +1

      කලබල නොවී ඉමු .ලංකාවේ ගවේෂණය නොකරපු දේවල් හතරෙන් තුනක් තියෙනවා අම්පාරේ රජගල අනුරාධපුර යාල කැලේ ඒවා හොයාගත්ත ගමන් කාගෙත් කටවල් වැහෙනවා

    • @atfghf
      @atfghf Месяц назад

      @@wasanthapremarathne1583sira❤