දිවෙන් ලැබෙන සැප කොහෙන්වත් නෑ | Tissa Jananayake with Life (EP 41)

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 114

  • @hthushara4716
    @hthushara4716 Год назад +62

    අපේ ආදරණීය සර්ට තෙරුවන් සරණයි. සඳුදා වෙනකන් ආසාවෙන් ඉන්නෙ සර් බලන්න මාතර පන්තියෙ. සර් දැක්කත් හිතට හරි සතුටුයි. සර් තමයි මගේ ලෝකෙ වීරයා. ඒ ඉගෙන ගන්න ලොකු ආසාවක් නොතිබුන මට bio කරන්න තරම් ආසාවක් ඇති වුනේ සර්ගෙ වීඩියෝ බලලා. ඉතින් මගේ සර් ට තෙරුවන් සරණයි. මම හැමදාම පන්තියෙ ඉස්සරහම පේලියෙ ඉදගෙන මගේ සර්ගෙන් bio වගේම ජීවිතයත් ඉගෙනගන්නවා. සර් මට ගුරුවරයෙකුට එහා ගිය ආදරණීය තාත්තා කෙනෙක්....

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 Год назад +17

    අසනීපයෙන් ඉද්දි වුවත් ඔබේ වීඩියෝව බැලුවාම සුවපත් බවක් දැනෙනවා

    • @blackhatman0
      @blackhatman0 Год назад +3

      සුවපත් වෙන්න. ප්‍රාර්ථනා කරනවා

  • @dissakumari1875
    @dissakumari1875 Год назад +13

    ආදරණීය ගුරුතුමනී ඔබගෙන් ඉගන ගන්නා දේ බෝහොය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.!

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz Год назад +18

    තෙරුවන් සරණයි ලොවක් වටිනා අපේ සර්ට

  • @n.n.8402
    @n.n.8402 Год назад +19

    සර්ගෙ හිනාව හරිම සිරියාවන්තයි ❤

  • @FILMS.LK111
    @FILMS.LK111 10 месяцев назад

    ආදරණීය ගුරුතුමනී ඔබගෙන් ඉගන ගන්නා දේ බෝහොය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 Год назад +33

    ජීවිතය ත් උගන්වමින්
    Biology රහ කරන ගුරුවරයෙක් ❤❤❤❤

    • @SasmithaNimsara
      @SasmithaNimsara Год назад

      Redda vishaya ugnnnnathuwa reddwl kiywnne

    • @NIKO-ly6ni
      @NIKO-ly6ni Год назад

      Clz eke ugnnanne nadd bn sir 🙄

  • @m.a.renuka8513
    @m.a.renuka8513 Год назад +11

    You're the best teacher in the world. I have never seen such a dedicated teacher like you. May live long and the triple jem bless you and God bless you sir .

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 Год назад +4

    මට දැන් අවුරුදු 74ක් ...අනේ අපිට ඒ කාලේ මේ වගේ ගුරුඋතුමෙක් හිටියනම් ..😢

  • @pushpamanel9039
    @pushpamanel9039 Год назад +8

    නැවත නැවතත් ඉගෙනගන්න ආසයි සර්ගේ biology පාඩම් ආදරෙයි සර්ට තෙරුවන් සරණයි අපේ සර්ට

  • @nimalkumara5675
    @nimalkumara5675 Год назад +15

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @blackhatman0
    @blackhatman0 Год назад +3

    3:13 Sir kiwwa eka aththa tamai මම ලුණු ටිකක් දිව පටන් ගන්න තැන ගාගෙන බැලුවා . ලුණු රස දැනුම් නෑ දිව අග ගාගෙන බලද්දි දැනුනා

  • @winifredafernando
    @winifredafernando Год назад +4

    I llove to hear your lectures. You are great. Ehen ee were schooling we did noy have good teachers like you. God has given you special blessings. 🎉🎉🎉🎉🎉

  • @lilyherath5153
    @lilyherath5153 Год назад +2

    අනේ Sir අහන inna ආසයි Kata කරන විදිහට jesus පිහිටයි 🙏♥️

  • @sadewpahasara6076
    @sadewpahasara6076 Год назад +1

    හිතන්න දේවල් ගොඩයි..සර්ට ගොඩක් පින්

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 9 месяцев назад

    ස්තූතියි බොහොමත්ම අපේ සර්ට

  • @rishonferdinandus7204
    @rishonferdinandus7204 Год назад +3

    ඒ කියන්නේ අපිට සනීප නැති වුනාම කෑවට රස දැනෙන්නේ නැති වෙලාවට අපි සැර දෙයක් හදාගෙන කාලා රස දැනුනා වගේ රගපෑමක් කරලා තියෙන්නේ . . .ඇත්තටම අපිට දැනිලා තියෙන්නේ රසක් නෙවෙයි වේදනාවක්. . . . අසනීප වුණාම රස නොදැනෙන්නේ ඇයි කියලත් ඕක එක්කම කියල දුන්නනම් වටිනවා . . . ඒක දන්න කෙනෙක් ඉන්නවද?

  • @kanthimn-41
    @kanthimn-41 Год назад +1

    Sirge video hemaekakma balanawa api hemadama aluth deyak egenagannawa budu saranai sir ❤️❤️❤️❤️❤️

  • @filmworld8449
    @filmworld8449 Год назад +1

    සමාජෙට හොදක් කරන්න ගිහින්, සමාජෙ සම"හරක්' ගෙන් බැනුම් අහලා , කිසිම කලබලයක් නැතිව තමන්ගෙ ගමන පාඩුවෙ ගිහින් බැනුම් අහගෙන හරි සමාජෙට දෙයක් දෙන උතුම් මිනිසෙක්......ඔබ අන් අයට උදව්වක් කරන්නෙ අන් අයගෙන් නැවත ප්‍රතිචාරයක් නොබලා , ඒ අයගෙ යහපත උදෙසා බවත් වචනයෙන් නොව ක්‍රියාකාරීත්වයෙන් ඔප්පු කල සුන්දර මිනිසෙක්......

  • @fyhg2870
    @fyhg2870 Год назад +1

    God bless you mr jananayeka 👍👍🌹

  • @slwide7507
    @slwide7507 Год назад +16

    බොහෝ දෙනා සංසාරයෙන් එතෙර නොවී දුක් විඳීමට හේතුවක් නම්, ඔය කියන "දිව" සංවර නොකර ගැනීමයි.

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 Год назад

    අදත් දැනුම ගොඩක්. සර් ට තෙරුවන් සරණයි. 🙏

  • @malindupamodya1682
    @malindupamodya1682 Год назад +2

    සර් තමයි මගේ ලෝකයේ විරයා

  • @sampathjayananda3499
    @sampathjayananda3499 Год назад +2

    sir මම සුදු පොල්තෙල් සිදීමේ වියාපාරයක් කරන්නෙ පොල් තෙල් mudu වන විදිය සහ එය වළක්වන විදිය පිළිබඳ තොරතුරු දැනගන්න ක්‍රමයක් කියල දෙන්න

  • @sriyanisamara4382
    @sriyanisamara4382 Год назад +2

    Mama kemathima aduru thuma... dirgayu lebewa nirogi sampathiya lebew💯💯💯

  • @chathuranga7740
    @chathuranga7740 Год назад +16

    Video එකට දිවෙන් ලැබෙන "රස" කියලා වැටුණනම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද 😅

  • @kumu6443
    @kumu6443 Год назад

    Omg I am laughing like a child. He is hilarious teacher. Very interesting to listen. Gif bless you🙏

  • @successgain3737
    @successgain3737 Год назад +3

    සර් IGG4 කියන ලෙඩේ ගැන දන්නවාද? බොහොම කළාතුරකින් කෙනෙකුට හැදෙන භයානක ලෙඩක්ලු (හමේ කබොල වගේ ඇවිත් ගැලවෙන රෝගයක් ) මගේ යාලුවෙක්ට හැදිලා නැති වුනා. සෑහෙන්න දුක් විඳලා තියෙනවා

    • @darshandias7507
      @darshandias7507 Год назад +1

      Pls correct me, if I m wrong.
      IgG4-related disease (IgG4-RD) is a rare immune-mediated condition that can affect various organs, including the skin. It's characterized by the presence of elevated levels of immunoglobulin G subclass 4 (IgG4) antibodies and inflammation in affected tissues. While skin involvement is possible in IgG4-RD, it's not a common presentation. When skin is affected, it might manifest as nodules, plaques, or swelling. Proper diagnosis and management should be carried out by a medical professional. If you suspect you have this condition, it's important to consult with a dermatologist or other relevant healthcare provider. You

    • @successgain3737
      @successgain3737 Год назад

      @@darshandias7507 At first, the doctors had suspected it was leukemia, but they finally identified it as IGG4, a very rare condition. But two of my friends have died because of that disease. The first case happened more than 20 years ago, and the second case occurred 5 months ago. What is the reason behind that disease?

  • @kasunbulathsinghala6321
    @kasunbulathsinghala6321 Год назад +2

    Sir ge කතාව පිළිගන්න අමාරුයි. රස හඳුනා ගන්නේ. පැවැත්ම සඳහා. නැත්තං ලුණු කියලා සීනි කයි. Bada පිරෙන්න.

  • @samanthikarannagoda6143
    @samanthikarannagoda6143 Год назад +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @randikadayan2112
    @randikadayan2112 Год назад +1

    🙏💛

  • @harithgunasekara5024
    @harithgunasekara5024 Год назад

    Sir ehenamm kohomada kataragama divehh katuhh gahanne.Dann gahanuhhuu dive pircing karranne karrahh buhhuu damanne kohomada?????

  • @wahalapushpalatha5007
    @wahalapushpalatha5007 Год назад +1

    ❤godak dewal igena gannawa ape mihipita devi kenek wana adaraniya gurupiyagen theruwan saranai ❤

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 Год назад

    Thank you sir 🙏

  • @thilinadaminda6088
    @thilinadaminda6088 Год назад +4

    We like to see good caption/not attractive caption next time

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Год назад

    අද පාඩම 👍👍

  • @padmawijesekara9164
    @padmawijesekara9164 Год назад +2

    Sirge phon number eka දැනගන්නට පුළුවන් nam ලොකු උදව්වක් .

  • @gayanisagarika5363
    @gayanisagarika5363 Год назад +1

    සෙමිපුරතිස්සිව හැදුනම රස දැනෙන්නේ නැතිවෙන්න දිවට මොකද වෙන්නෙ

  • @LakmalCommerce
    @LakmalCommerce Год назад +2

    Valuable sir.

  • @ingriedludowye4834
    @ingriedludowye4834 Год назад +1

    Very educational 💯

  • @PrasadiPerera-g4f
    @PrasadiPerera-g4f Год назад

    I like that 🎉

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 Год назад

    Dr Gr.Glidden ගේ වැඩසටහන් අපිට සින්හලෙන් තේරැම් කරල දෙන්න please

  • @malaranaweera150
    @malaranaweera150 Год назад +3

    සර් කොරෝනා හැදුනහම කිසිම දේක මෙලෝ රසක් දැනුනේ නැත්තේ මොකද

  • @chanakabandara2358
    @chanakabandara2358 Год назад +1

    ගොඩක්ම වටිනවා සර් මේක අපට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Год назад

    Mamath kalaka sita hewwa prashna udesa ada uththara labuna. Aththatama Thissa Guruthuma karana karya ithamath wagath. Oba uganwanne idiye usas pela karana lamayinta. Namuth igena gannawa maha pirisak.

  • @enlightenedShoebill
    @enlightenedShoebill Год назад +12

    විදගන්නයි රස කෑමට ලොබවන්නේ...
    තළුමරමින් සත්තුත් මර මර කන්නේ...
    බොරු කිවත් කට නැ දිව බොරු පවසන්නේ....
    විෂ දිව හින්දයි සමහරු වැනසෙන්නේ.....

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 Год назад

    Adaraneya guruthumek api hari adarei oyata

  • @malindupamodya1682
    @malindupamodya1682 Год назад +2

    අපේ සර්ට තෙරුවන් සරණ යි

  • @SenaniSenanayaka
    @SenaniSenanayaka Год назад

    ❤❤❤❤❤❤❤

  • @CINEMLK
    @CINEMLK Год назад

    sir me sare A/L exam date fiksing gana monada hihanne.revishon lamit silubus coverd .2022 lamita passd feeld kiyl ithagena ilaga exam ekt redy wenn puluwanda.z score ek ehm gn mond hithnne .video ekk oniiiiiiiiiiiiiiiiiiiii

  • @malindugimhan3
    @malindugimhan3 Год назад

    thumbnail එක යකූ😂

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi Год назад

    එකෙන්ම

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 Год назад

    viterasa danenne kohetada ?

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 Год назад +1

    👍🙏🙏🙏👍

  • @roshankumara9215
    @roshankumara9215 Год назад

    Msg hoya ganna Kalin sir lankawe monawada thibbe

  • @Helalaka
    @Helalaka Год назад

    ඔහොම්මම රුපයයි ශබ්දයයි පහසයි ගැනත් කිවුවනම් මුළු අප්ටිච්ච සං උප්පදයම තේරුම් කරන්න තිබුනා.... වේදනාවටම පමණයි මිනිස්සු තන්හ කරන්නේ... නැතිව බහිරව ඇති කිසිම දේකට නෙමේ.... වේදනාව අවබෝධ කරගැනීමෙන් පන්මනයි තණ්හාව නුපදවා ඉන්න පුළුවන්... ඔය පාඩම තරම් බුදු ධහමට සමීප වෙනත් පාඩමක් නැහැ... 🙏

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Год назад

    💐😇

  • @thurstan1989
    @thurstan1989 Год назад

    තිස්ස සර්... ජපන් භාෂාවේ නැතිම ශබ්දය තමයි ට.... මොටො නොවෙයි... මොතො කියලයි කියන්නේ.. Roman letters වලින් ලියනවිට moto නිසා අපේ අය මොටො කියනවා... ටොයොට නොවෙයි... තොයොත..😅😅🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 Год назад +1

    ❤❤❤😄👍🙏🙏🙏

  • @janakanandasena7899
    @janakanandasena7899 Год назад +2

    Monawa unat sir video eka market wena widiye view ganna thumbnail ekak damma neda.😁

  • @engr.ziyana.hameed1421
    @engr.ziyana.hameed1421 Год назад +2

    Arabs Also never eat chillies

  • @sethmiyasodara986
    @sethmiyasodara986 Год назад

    Mage loke raijuruwo obai guru piyanane mama tawa podi wayasa 9❤lokuunama ape sargen.egana gannawamai oba tumata b.s

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Год назад

    Adath Thissa Guruthumata Sthuthiy!

  • @jayanijaya2638
    @jayanijaya2638 Год назад

    එතකොට සර්,ඇන්ටිබයොටික් බිව්වම ටික දවසක් යනතුරු රස නොදැනෙන්නෙ ඇයි? ඔය ඔපරේෂන් වලට පස්සෙ, ඒ ගැනත් කියා දෙන්නකො.

  • @darshandias7507
    @darshandias7507 Год назад +1

    Mr Jananayake totally got it right, 100% accurate. Married couple will agree. Just joking.
    No wonder why Lord Buddha said, 'No snacks or any food after lunch till the next day, folks!' Those taste buds? They're the real troublemakers, driving the brain bonkers

  • @buddikapremathilaka
    @buddikapremathilaka Год назад

    🙏🙏

  • @arunaegodawatta5914
    @arunaegodawatta5914 Год назад

    එතකොට කහට රසක්ද

  • @vimukthifernando9774
    @vimukthifernando9774 Год назад

    Depaththata kapena thumbnail Danna epa. RUclips walin jivath no wena baba dannawa obathuma hodatama. E nisa Professional wemu. ❤️

  • @cheezzslize39
    @cheezzslize39 Год назад

    පැණි සහ ලුණු දෙකම වැරදියි

  • @komarykumarri5324
    @komarykumarri5324 Год назад

    එතකොට සරීරෙට ලුනු නැති ව අවුලක් නැද්ද සර්

  • @dusmanthawikramasinghe9502
    @dusmanthawikramasinghe9502 Год назад

    මාත් ඩොක්ට කෙනෙක් වෙන්න ආස කරා. එත් පින ne. Monawa karannada.

  • @nishanthifernando531
    @nishanthifernando531 Год назад

    ❤❤❤❤❤❤❤❤

  • @nimalijayaneththi6050
    @nimalijayaneththi6050 Год назад

    👍👍👍👍

  • @laknaliaponsu4034
    @laknaliaponsu4034 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pehekuluwayo9791
    @pehekuluwayo9791 Год назад +4

    තම්බ්නේල් එක බලපු අය
    වම් පැත්ත : පාට තියන මනුස්සයාගේ පින්තූරය
    දකුණු පැත්ත : කලු සුදු මනුස්සයාගේ පින්තූරය

    • @jk23512
      @jk23512 Год назад +1

      අපායෙ😂

    • @dilx888
      @dilx888 Год назад

      😂 sira

  • @kanthask
    @kanthask Год назад

    Sir..Thiththa rasa..?

  • @nandawathiewelikadaarachch1317

    Sir ethakota mahinda Amraweera kiwwa eka hari ne

  • @ramaniperera2259
    @ramaniperera2259 Год назад

    ආකර්ෂණීය ගුරුතුමා

  • @wvrukman2189
    @wvrukman2189 Год назад

    Ethota sir semprathikshava , una vage rogayak hadunama ai sir apita kama vala rahak danenne naththe

    • @ranidas5788
      @ranidas5788 Год назад

      Sirge igawemanammaremaeu obatumata dergausalebewa

  • @mromg69
    @mromg69 Год назад

    100

  • @sscroosgeshantha4095
    @sscroosgeshantha4095 Год назад

    Theruvan sarnai

  • @sanjpe1
    @sanjpe1 Год назад

    Blaster

  • @manjumahameruwa1315
    @manjumahameruwa1315 Год назад +2

    සර් මෙට්ට්‍රොෆොමින්ද? මෙට්ෆොමින් ද?

    • @darshandias7507
      @darshandias7507 Год назад

      "Metformin" and "Metformin Extended-Release" (also known as "Metformin ER" or "Metformin XR"). Metformin is a commonly prescribed medication for managing type 2 diabetes. It helps lower blood sugar levels by improving insulin sensitivity and decreasing glucose production in the liver.
      Metformin Extended-Release is a modified form of metformin that releases the medication slowly over a longer period of time. This allows for more consistent blood levels of the medication and can sometimes result in fewer gastrointestinal side effects compared to regular metformin, which can sometimes cause stomach upset.
      Both regular metformin and metformin extended-release serve the same primary purpose of managing blood sugar levels, but the extended-release version is designed to provide a more controlled and sustained effect throughout the day. Always follow your doctor's instructions and recommendations when taking any medication.

  • @nandawathiewelikadaarachch1317

    Rasa balanne nethuwa kanna kiwwa hi hi bannina epa wihiluwata

  • @dildulindad5851
    @dildulindad5851 Год назад

    Mudu raha nathe moked tikak kal tiya pol tel walin kamak hadala kala balanna ethakota danai

  • @chamindaegodagedara6128
    @chamindaegodagedara6128 Год назад

    Sirta weradila duwata newei rasa denenne hitata dewa kiyanne sanwedi stanayak hitata aran yana

  • @mahindadrivingschool6572
    @mahindadrivingschool6572 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @subathrann
    @subathrann Год назад

    👍👍