Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැමදාම වගේ කියන්නේ .. අක්කා හොඳ අවන්ක ඇත්ත කතා කරන හොඳ කෙල්ලෙක්..ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️💐💐💐💐💜️
අනේ අක්කි අක්කි වගේ සුදු වෙන්න ඕනි ..ඔයාගේ ක්‍රීම් ටික කියන්නකො..අනේ ගොඩාක් සල්ලි යන්නෙ නැති සාමාන්‍ය අපිට දරන්න පුළුවන් වියදමකින් ගන්න පුළුවන් ක්‍රීම් එකක් අරන් එන්න අක්කි අපිටත් ආසයි අක්කි වගේ ලස්සන වෙන්න 😍😍
ඔයා හරිම නිහතමානි කෙනෙක්.නිලියෝ කියලා ඉන්න අනිත් අය රසිකයන් නොමග යවනවා.එහෙම බලද්දි ඔයා හරිම අවංකයි.මාත් ඔයාට ගොඩක් කැමතියි ආදරෙයි අක්කි.හැමදාම ලස්සනට ඉන්න ඔය වගේම❤❤❤❤️😍
Maka ridanavatha akke munata alladi
Oya machara nhiyatha Mani hotha niliyak Una khomatha
Oya mashin aka Hana kiyatha
ඇත්ත
Aka aththa
ඉක්මනට ඔයාගෙ skin care routine එක ගේන්න අපි බලන් ඉන්නවා ප්ලීස් ප්ලීස් ප්ලීස් ❤️🔥
අනේ අක්කී හොද නයිට් ක්‍රිම් එකක් කියන්නකෝ 😔 හැබැයි අපි දුප්පත් මිනිස්සු 😔😥 අපිට ගන්න පුලුවන් ගානක එකක් නම් හොදයි අක්කේ❤️ දුප්පත් උනා කියලා ලස්සනට ඉන්න තහනමක් නැනේ ආසයි අක්කා වගේ ලස්සනට ඉන්න.. බුදු සරණයි❣️❣️ අක්කේ❤️
ඔයා හරිම හොද නිහතමානී කෙනෙක් අක්කේ...පියුමි කියන්නේ ලංකාවේ නිලියෝ අතර කැපි පෙනන කෙනෙක්..සුබ පතනවා අක්කේ ඔයාගේ ඉදිරි ගමනට
කවුරු මොනවා කියුවත් මං අක්කී ට ඉස්සර ඉදල ම ආසයි ඔයා ලස්සන නිසා..මට ඔයාව මාර ලස්සනයි ....වෙන නිලියො වගෙ බොරු පොශ් නෑ ..කෙලින්ම බැරි දෙ පුලුවන් දේ කියනවා...ලංකාව තියෙන සුදු වෙන ඉන්ජෙක්ෂන් පාවිච්චි කරන්න එපා කියලා අක්කී දවසක් වැඩසටහනක කියුවා...පිට රටින් කරගන්න එහෙම whitening injection ekak ..ලංකාවේ ඒවායි result na කියලා ..ඒක ගොඩක් වටිනවා අක්කි ඔයා ඇත්ත ම කියපු එක....සුදු උනේ ක්‍රිම් ගාලම තමයි කියලා කට ඇරල කියුවෙ ඔයා විතරයි අක්කී.....ඇගට අවශ්‍ය ප්‍රමාණය ක් තියෙ bleaching පාවිච්චි karaddi....body bleaching ekak krama skin eka glow karganna පුළුවන් kiyla akkii කිව්වා ...ඇත්තටම ඔයා ගෙන් තමයි අක්කී මං ගොඩක් beauty tips denagaththe...ලංකාවෙ ප්‍රසිද්ධ නිලියෝ beauty products වෙළඳ නාමය n ekka එකතු wela මිනිස්සු rawatanawa..mn meka use krala තමයි sudu වුණා kiyla ....ඒ අතින් ඔයා ගොඩක් great ....😍😍😍😍 akkige අවංකකම nisa mn channel eka subscribe kra....body bleaching cream ekak gala 30 minutes ඉඳල wash kranna oni kiyana ekath mn denagaththe akkigen....mn akki සහභාගි wena hema programme එකක්ම follow kranawa...
ඔයා හරිම හාෙදයි..අපේ රටේ සමහර ප්‍රසිද්ද ..අම්මන්ඩිලා බොරැ කියනවා සුදු උනේ කහ ගාලා..සුදු හඳුන් ගාලා..පලතුරැ කාලා..හිනා වෙලා කියලා..තනිකර බොරැව..කව්රැත් කැමති සුදුවට ලස්සනට ඉන්න..පියුමි මිස්..ඔයාට ගොඩාක් ස්තුතියි...හැමදෙයක්ම නොසගවා අපිට කියා දෙන එකට...❤❤❤❤
ඔයා අවන්ක කෙනෙක් සියලුම දේවල් කියලා දෙනව ගොඩාක් ආදරෙයි අක්කා
හිතා ගන්නත් බෑ අක්කී මේ තරම් නිහතමානී කෙනෙක් කියලා.ඒකම තමයී ඔයා මෙච්චර ලස්සන ❤️❤️❤️
අනේ පියුමි මැනිකේ ගොඩාක් ස්තූති මන් මේ ප්‍රශ්නෙ නිසා ගොඩාක් දුක් විදිනවා පින් පියුමියො ඇත්තටම ❤️❤️❤️❤️මැනිකේ
Oya meka gaththda
Oya meka gaththada
අනිත් නිලියෝ වගේ හන්ගන්නෑ ඔයා.තමන් දන්න දේ හැමෝටම කියලා දෙනවා.හරිම හොදයී අක්කි.ආදරෙයී හැමදාම.සතුටෙන් පරිස්සමෙන් ඉන්න .❤️❤️😘😘
අනෙ අක්කෙ මන් මාරම කැමති ඔයාට....හැමදාම ලස්සනට ඉන්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනෝ...ආදරෙයි
ඔයා කොහොමද අක්කී ඔච්චරම සුදු උනේ කියන්නකෝ
ඔයාගෙ මම කැමතිම ගති ගුණය තමයි අක්කේ oya අවංකව කෙලින් කතා කරන කෙනෙක් .හැමෝම එහෙම na .oya ගොඩක් ලස්සනයි akkiyoo
සුදු උන විදිහ ඕනේ නැන්දි❤️😘
Akki ape lankawe nishpadanayak wana Janet eke orange c bleaching cream eka pawichchi karanna hodaida? Akki mokada hithanna a cream eka gena.
වෙන නිලියො පලතුරු සහ වතුර බීලා තමයි සුදු උනෙ...අක්කී වගෙ ඇත්ත කතාකරන්න නෑ ...අවංකකම ට ආදරේ
ජිවිතය තව තවත් සතුටින් ගෙවන්න අක්කා
ගොඩාක් නිලියොකියන්නෙ පට්ටපල් බොරු.ඒ.අතින් ඔයා.මාරයිහුගාක් ලස්සන ගැහැණු අය තමන් ලස්සන වෙන්න.කරන.කිසිම දෙයක් අනිත් අයට කියන්න අකමැතියි ඒ මොකද අනිත් අය තමන්ට වඩා ලස්සන වෙයි කියලා බයයි හැම ගැහැනියක්ම ආසයි ලස්සන වෙන්න ඔයා කිසිම දෙයක් නොසගවා මේ විදියට අනිත් අය සමඟ බෙදා ගැනීම ලොකු උදව්වක්ඒ නිහතමානී කම නිසාම ඔයා දවසින් දවස තවත් ලස්සන වෙනවා එහෙම අයට මේ විශ්වය ආශිර්වාද කරනවා ඔයා ගොඩක් ලස්සනයි ඔයාගේ පුද්ගලික ජීවිතය අපිට වැඩක් නෑ ඒක ඔයාගෙ ජීවිතේ අපි ඔයාට ගොඩක් ආදරෙයි ඔයාටයි ඔයාගේ අම්මටයි ඔයාගේ පුතාටයි බුදු සරණයි ❤❤❤❤❤❤❤
පියුම් ඔයා හරියටම හරි,,, මමත් ඔහොම තමා කරන්නේ ,,ඒකෙ name එක හැමෝටම දාන්න ,, APILETER,,, wax කරනවා ta වඩා ගොඩක් ලෙසි,,,, ඔයා හරිම නිහතමානී කෙනෙක් ගොඩක් age කරනවා ,,, මම thanks to you 🙏 ,god bless ,
@@spr1692 ow, පොඩ්ඩක් වැඩි, 6000/- විතර, පොඩ්ඩක් හොයල බලන්න , aduwata ඇති
Brand name eka mokakda dr meke
මටත් සුදු වෙන්න මොනා හරික්‍රිම් එකක් කියනවද ☺️❤️
මට නම් ඔයා හරි නිහතමානී කෙනෙක්
මේ treatment එක ගැන දැනුවත් කරාට ඔයාට ගොඩක් ස්තුතියි......
Mam asama oya ge ibrow walata .ehema කවුරුත් kiyala thiyeda meeta kalin ?
බබෝ මූනෙ රෝම වලට හිසකෙස් කියන්නෑ හිසකෙස් කියන්නෙ ඔලුවෙ තියන කෙස් වලට විතරයි , මූනෙ ඇගේ ඒවට රෝම කියන්න වැරදි නිවැරදි කිරීමක් කරේ හොදේ☺️❤️
❤️
Ekane
English වලින් දෙකටම කියන්නේ hair කියලා . එකයි එහෙම කිව්වෙ
Easy Life with Deepthi hair =කෙස් හිස = head
Hary hary okata kiyo ganna one ne mail hary wewenawa aualk ne 😁😁😁
Duppath ayta me trm udaw krnna hithk ..paraka gyth oyt a aya dkla hitha unu unma koti gnk tbbnm salknwa kyla hithenna trm... Ane oyta hamdema hrynnona akki.... Lassana wenna ganu lmai kyk asada oya ewa atta kyna widihta HAMA AATHMEKMA ME WGE LSSNA WENNONA♥
අනේ නංගෝ මට කියන්නකො අර ඔයා කීව චතුගෙ ක්‍රීම් කියල ඒව ඔයා පාවිච්චි කරනවද.ඒක හොදයිද කියන්නකෝ. , ලියා ඩයමන් ,ෆේෂියා දෙකෙන් හොද මොකද්ද කියන්නකො පැටියෝ .love you so much darling ❤ ( අර පියුම ශ්‍රිනායක චතූගෙ ක්‍රීම් හොදයි කියල දවසක් වීඩියෝ එකක් කරල තිබ්බ.දැන් ෆේෂියා ක්‍රීම් එකක් ගාන වීඩියෝ එකක් කරල.අනේ මංද ඉතින් ඇත්ත කියන අය නෑ වගේ.ඒ නිසයි ඔයාගෙන් ඇහුවෙ.ප්ලීස් පිලිතුරක් දෙන්න මැණික )
හැමදම සතුටින් ඉන්න ඔය හොද නිහතමනි කෙනෙක්
අක්කී අදත් වෙනදා වගේම ලස්සනයි😊😊ඔයා ඇත්ත ඒ විදියටම කියන නිසා තමයි ඔයා එන්න එන්නම ඔච්චරම ලස්සන වෙන්නේ..ආදරෙයී අක්කී😊😊
Ane akko ibros kochchr lassnd oyage mond krl thiynne kiyannko???
අනේ අක්කෙ අත පය වල එහෙම රෝම අය්න් කලාම බිබිලි වගේ එනවනෙ ...ඔයා ඒ ප්‍රශ්නෙට මොකද කරන්නෙ කියන්නකො 😢😭
Akki oya use karana body cream aka monadha
Anthima tike sound eka nane dear
Hi nangi oyaa meshin eka kiyak weyida ganna thenak kiyanna thx oyata budu saranai
Akki sudu wena rahasa ඉක්මනින් kiyannku hemadama akkita nirogiwa lassana ta inne lebeva💝😍
Oya තරම් ලස්සන කෙනෙක් na aththatama oyage fashion වලටත් ගොඩක් කැමති asama නිළිය ඔයා mage nm ඉස්සර nm මිනිස්සු oyt banna et mn nm කවදාවත් banala na mn harima කැමති oyata
Obage නිහතමානී කමට ගොඩක් ආදරෙයි bs
ගොඩක් ස්තුති .🙏🙏🙏 කියක් වගේ වෙනවාද...
Me video eka nam niyamai,me wage video digatama karanna akkiyo,ipl mashin eka kiyak withara wenawada,godak manasika pidanayakin mamath inne me prashnaya nisa,me gena kiya dunnata godak pin
Matath thiyena loku prashnayak thamai facial hair godaaak wawena eka...... Pudumakara widihata manasika peedanayakin inne..... Kohomada oya machine eka ganne... Ganan kohomada?
ආදරෙයි අක්කෙ .ඔයා ඔච්චර සුදු උනේ කෝමද.......ප්ලීස් කියන්නකෝ..මාරම.ලස්සනයි ඔයා.අපේ මූන ඔහොම නෑනේ.මොන දේ.කලත් පිම්පල්ස් එනවනෙ. ..
Loku kama nethi nihathamani niliyak.oya sathutin inna hemadama.budusarani
Oyage sudu wena rahasa kiwwe nane akke...ane dan sathi dekata wada wadi uanee sudu akkiiii😘😘😘
Akkr me machine eka ganne කොහොමද kiynnko
Nanga oya oyawagee qwata hemadeema wena aya nm kawadawath kiyannee......apith asai butifull look එකකට ...face cream ekk kiyanna අපිටත් ලස්සන wenna....😜😍😍😍😍😄
Akka muna duburu lapa anawata monada karanna
Oya use Kara creams monwda sudu wenna munata agata ewage side effects nadda
Akke oya pimple ekakwath enne nathuwa muna lassanata thiyaganne kohomada akke 🥺
Koo ahenne nahane darling.. moko une oka italy wala athi neda?? Hariyata pennannako plz🥰🥰
Oya oya ganne aci keta neda munata ganna hoda crame ekak kiyannako
Harima lassanai ...cream gana kiyanakam balan innawa akky ..kawruwath kiyanne nahane ewa😥 ...oyage colour eka harima lassanai ..budusaranai
Anee akki mulu egama eka patak kara gnna cream ekk kiynna .oya use k monda
Oya use karana beuty pradukt apita kiyanne plz
Night and morning skin care rooting eka product ekkma kiynna ganna thnath ekkama ewgema.. oyge mackup rooting ekt kiynna product ekkma
ලොකු කම නැති අව0ක නිලියක් 😌❤
Thank u akki..❤❤❤
ඔයා ඇඳුම් ගන්න තැන්.ඔන් ලයින් ,ෂොප්ස් ගැන කියන්නකෝ .
Akki mune hisakes n.a..hisakes thiyenne head eke.mune thiyenne anawashya roma
යූ ටියුබ් එකත් අල්ලයි වගේ වෙන එවුන් නැහිලා නැහිලා සබ් එකතු කරන්නෙ පියුමි ගෙදරට වෙලා කරන දේවල් ටික දාලා යූ ටියුබ් සබ් වැඩි කර ගන්නෙ ඒක මාර පවර් එකක්
Laser treatment ekak nokaranna vishesha hethuwak thiyanawa da
akki oya sudu una cream eka kiyannko plzz
අනෙ අක්කි මගෙ තොල් කලුයි උපතින්මයි කලු ඒක ගොඩක් කැතයි මන් හුගක් අපහසුතවට පත්වෙනව ඒ හේතුව හින්ද අනෙ අක්කි මට මොකක්හරි pradact එකක් කියන්න තොල් රෝස කරගන්න 😔
Akki oyata api godak adarei. ❤️❤️♥️♥️Akki oya kohomada papuwa haduwe. Lankaweda pita ratinda. Math babala 2nek inna amma kenek. Wistharayak danna. 1ka godak wadagath mata. Thanks patiyo
අවංකව ඇත්ත දේම කරන කියන කෙනෙක් 😘
Pesh kreem ekak kiayanna
අනේ අක්කි මුලු ඇගම එකපාටක් වෙන ක්‍රීම් එකක් කියන්නකෝ 🥰
අත් වල රෝම ඉවත් කරන හොද ගණන් අඩු මැශින් කියන්නකෝ
Akke kettu gathiya nathikaragathte kohomd..
ඔයා ගොඩක් හොඳ කෙනෙක් පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි 🤭🤭🤭🤭🤭❤️
Oya sudu wena muluagamatma use karane monawada
Thank u nangi❤️❤️❤️
AkkiyI oya use karana laser devise eka mokadda .eka body ekatath use karana puluwanda( chandimaa)
Yse
මං ආසම කෙනා 😘Face cream එක බලන්න ඉන්නේ 🥰
අනේ අක්කියෝ ඔයාට මන් ගොඩාක් කැමති අනේ😳ඔයා හරිම හොද කෙනෙක්.මන් ආසම නිළියත් ඔයාමයි🤗😘♥️
Oya use karana cream monawada
Akke hoda face cream ekakui bodylotion ekakui kiyannako.covid hadunata passe muna kalu una.pinple awilla kalu una.kawadawath pinple thibbe na.
Oya mecap natuwa inna nisa ada godak lassanai suba patum jesu pihitai budu saranai ❣
Akka suduwana cream akak kiyannko ath kakul oya waga suduwanna asai api danna nana mona cream akada hodama kiyala oya gawa mokadda akka oyanam godak lassanai natashala oshadilatath wada surangana lokan apu suranganaweyak waga
Oya oyage skin care cream set eka gaththe doc kenek ge recommend ekakatada..kohomada ewa choice kale
Akki IPL mashine eka body ekatath use karanna puluwanda?
Ane akke apitath kiyannako sudu wenne puluwan honde cream ekak
HII Darling Piumi ,මට මේක ගන්න පුළුවන් ලංකාවේ තැනක් හොයලා දෙන්න පුළුවන් ද ?Online shop නැනෙ , search කලාම එන්නෙ foreign pages
Shein app eken oder karanna
Akki oya aththatama hodai . man oyatata asai. Mata asai oya wage wenna. Akki me masin aka ganne kohomada
Kohenda mashin aka ganne akkiyo
ආසම කෙනෙක් ❤😘😘
oyanam marai nangi.hitha hoda kenek😘😘😘😘
Ko akki sathiyen denawa kiwwa cream eka?
Oya thawa thawath godak lassana wenna oni akki.man oyage Loku fan kenek.thanks akki😍😍😘
Akkiyo oya harima lassani😍😍😍ane ikmanata oya use karana beauty care gana video ekak gennako
Machine eke name kiyannko
මේක මාත් ගත්තා .පියුමි ගොඩාක් හොඳ දේවල් ඉදිරිපත් කරනවා.
kohenda gaththe
Khmda gththe plz reply me
@@dasuninimthera9647 price kiyannko
ruclips.net/video/YtBykYLcbio/видео.htmlMeke discription box eke thiyenawa direct link ekaEken direct apita buy karanna puluwan
කොහෙන්ද ගත්තේ , මිල කීයද විස්තර කියන්න
Akke oya godakkkkkk lassni.. mtath oya prashne nm thiyenwa. Ayn krnna bayai akki. Thawa wedi wei kiyal.
sissy please share ur skin lightening cream and routine i need help im suffering with hyperpigmentation
Ane oka koheda ganna thiyenne keeyada
පිංතූර යක් දාන්න පුලුවන් ද මොකද හොඳ ම එක ගන්න පුලුවන් i p l nee මමත් බලන්න ඕනි
Oya fair una widiha Hama deyakma kynkoo video ekin results gattu dewal ewage side effects thiyenwda
Oya nam godak hoda kenek akkiyo. .oyatath ,oyage puthatath hemadamath sathutin Inna lebenna oni theruwan saranai 🥰
Ane akki mn adamai oyage video baluwe. Mata kiyannako oya pimples walata use karana products monada kiyala. E wagema use karana whitening cream monada kiyala kiyannako akki ❤️❤️❤️
Akki oya harima lassanai .. oya lassana vena vidiya gana thavath videos gennako
සුදු උන විදිහ ඕනේ
හැමදාම වගේ කියන්නේ .. අක්කා හොඳ අවන්ක ඇත්ත කතා කරන හොඳ කෙල්ලෙක්..ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️💐💐💐💐💜️
අනේ අක්කි අක්කි වගේ සුදු වෙන්න ඕනි ..ඔයාගේ ක්‍රීම් ටික කියන්නකො..අනේ ගොඩාක් සල්ලි යන්නෙ නැති සාමාන්‍ය අපිට දරන්න පුළුවන් වියදමකින් ගන්න පුළුවන් ක්‍රීම් එකක් අරන් එන්න අක්කි අපිටත් ආසයි අක්කි වගේ ලස්සන වෙන්න 😍😍
ඔයා හරිම නිහතමානි කෙනෙක්.නිලියෝ කියලා ඉන්න අනිත් අය රසිකයන් නොමග යවනවා.එහෙම බලද්දි ඔයා හරිම අවංකයි.මාත් ඔයාට ගොඩක් කැමතියි ආදරෙයි අක්කි.හැමදාම ලස්සනට ඉන්න ඔය වගේම❤❤❤❤️😍
Maka ridanavatha akke munata alladi
Oya machara nhiyatha Mani hotha niliyak Una khomatha
Oya mashin aka Hana kiyatha
ඇත්ත
Aka aththa
ඉක්මනට ඔයාගෙ skin care routine එක ගේන්න අපි බලන් ඉන්නවා ප්ලීස් ප්ලීස් ප්ලීස් ❤️🔥
අනේ අක්කී හොද නයිට් ක්‍රිම් එකක් කියන්නකෝ 😔 හැබැයි අපි දුප්පත් මිනිස්සු 😔😥 අපිට ගන්න පුලුවන් ගානක එකක් නම් හොදයි අක්කේ❤️ දුප්පත් උනා කියලා ලස්සනට ඉන්න තහනමක් නැනේ ආසයි අක්කා වගේ ලස්සනට ඉන්න.. බුදු සරණයි❣️❣️ අක්කේ❤️
ඔයා හරිම හොද නිහතමානී කෙනෙක් අක්කේ...
පියුමි කියන්නේ ලංකාවේ නිලියෝ අතර කැපි පෙනන කෙනෙක්..
සුබ පතනවා අක්කේ ඔයාගේ ඉදිරි ගමනට
කවුරු මොනවා කියුවත් මං අක්කී ට ඉස්සර ඉදල ම ආසයි ඔයා ලස්සන නිසා..මට ඔයාව මාර ලස්සනයි ....වෙන නිලියො වගෙ බොරු පොශ් නෑ ..කෙලින්ම බැරි දෙ පුලුවන් දේ කියනවා...ලංකාව තියෙන සුදු වෙන ඉන්ජෙක්ෂන් පාවිච්චි කරන්න එපා කියලා අක්කී දවසක් වැඩසටහනක කියුවා...පිට රටින් කරගන්න එහෙම whitening injection ekak ..ලංකාවේ ඒවායි result na කියලා ..ඒක ගොඩක් වටිනවා අක්කි ඔයා ඇත්ත ම කියපු එක....සුදු උනේ ක්‍රිම් ගාලම තමයි කියලා කට ඇරල කියුවෙ ඔයා විතරයි අක්කී.....ඇගට අවශ්‍ය ප්‍රමාණය ක් තියෙ bleaching පාවිච්චි karaddi....body bleaching ekak krama skin eka glow karganna පුළුවන් kiyla akkii කිව්වා ...ඇත්තටම ඔයා ගෙන් තමයි අක්කී මං ගොඩක් beauty tips denagaththe...ලංකාවෙ ප්‍රසිද්ධ නිලියෝ beauty products වෙළඳ නාමය n ekka එකතු wela මිනිස්සු rawatanawa..mn meka use krala තමයි sudu වුණා kiyla ....ඒ අතින් ඔයා ගොඩක් great ....😍😍😍😍 akkige අවංකකම nisa mn channel eka subscribe kra....body bleaching cream ekak gala 30 minutes ඉඳල wash kranna oni kiyana ekath mn denagaththe akkigen....mn akki සහභාගි wena hema programme එකක්ම follow kranawa...
ඔයා හරිම හාෙදයි..අපේ රටේ සමහර ප්‍රසිද්ද ..අම්මන්ඩිලා බොරැ කියනවා සුදු උනේ කහ ගාලා..සුදු හඳුන් ගාලා..පලතුරැ කාලා..හිනා වෙලා කියලා..තනිකර බොරැව..කව්රැත් කැමති සුදුවට ලස්සනට ඉන්න..පියුමි මිස්..ඔයාට ගොඩාක් ස්තුතියි...හැමදෙයක්ම නොසගවා අපිට කියා දෙන එකට...❤❤❤❤
ඔයා අවන්ක කෙනෙක් සියලුම දේවල් කියලා දෙනව ගොඩාක් ආදරෙයි අක්කා
හිතා ගන්නත් බෑ අක්කී මේ තරම් නිහතමානී කෙනෙක් කියලා.ඒකම තමයී ඔයා මෙච්චර ලස්සන ❤️❤️❤️
අනේ පියුමි මැනිකේ ගොඩාක් ස්තූති මන් මේ ප්‍රශ්නෙ නිසා ගොඩාක් දුක් විදිනවා පින් පියුමියො ඇත්තටම ❤️❤️❤️❤️මැනිකේ
Oya meka gaththda
Oya meka gaththada
අනිත් නිලියෝ වගේ හන්ගන්නෑ ඔයා.තමන් දන්න දේ හැමෝටම කියලා දෙනවා.හරිම හොදයී අක්කි.ආදරෙයී හැමදාම.සතුටෙන් පරිස්සමෙන් ඉන්න .❤️❤️😘😘
අනෙ අක්කෙ මන් මාරම කැමති ඔයාට....හැමදාම ලස්සනට ඉන්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනෝ...ආදරෙයි
ඔයා කොහොමද අක්කී ඔච්චරම සුදු උනේ කියන්නකෝ
ඔයාගෙ මම කැමතිම ගති ගුණය තමයි අක්කේ oya අවංකව කෙලින් කතා කරන කෙනෙක් .හැමෝම එහෙම na .oya ගොඩක් ලස්සනයි akkiyoo
සුදු උන විදිහ ඕනේ නැන්දි❤️😘
Akki ape lankawe nishpadanayak wana Janet eke orange c bleaching cream eka pawichchi karanna hodaida? Akki mokada hithanna a cream eka gena.
වෙන නිලියො පලතුරු සහ වතුර බීලා තමයි සුදු උනෙ...අක්කී වගෙ ඇත්ත කතාකරන්න නෑ ...අවංකකම ට ආදරේ
ජිවිතය තව තවත් සතුටින් ගෙවන්න අක්කා
ගොඩාක් නිලියො
කියන්නෙ පට්ටපල් බොරු.ඒ.අතින් ඔයා.මාරයි
හුගාක් ලස්සන ගැහැණු අය තමන් ලස්සන වෙන්න.කරන.කිසිම දෙයක් අනිත් අයට කියන්න
අකමැතියි ඒ මොකද අනිත් අය තමන්ට වඩා ලස්සන වෙයි කියලා බයයි
හැම ගැහැනියක්ම ආසයි ලස්සන වෙන්න
ඔයා කිසිම දෙයක් නොසගවා මේ විදියට අනිත් අය සමඟ බෙදා ගැනීම ලොකු උදව්වක්
ඒ නිහතමානී කම නිසාම ඔයා දවසින් දවස තවත් ලස්සන වෙනවා එහෙම අයට මේ විශ්වය ආශිර්වාද කරනවා ඔයා ගොඩක් ලස්සනයි ඔයාගේ පුද්ගලික ජීවිතය අපිට වැඩක් නෑ ඒක ඔයාගෙ ජීවිතේ අපි ඔයාට ගොඩක් ආදරෙයි ඔයාටයි ඔයාගේ අම්මටයි ඔයාගේ පුතාටයි බුදු සරණයි
❤❤❤❤❤❤❤
පියුම් ඔයා හරියටම හරි,,, මමත් ඔහොම තමා කරන්නේ ,,ඒකෙ name එක හැමෝටම දාන්න ,, APILETER,,, wax කරනවා ta වඩා ගොඩක් ලෙසි,,,, ඔයා හරිම නිහතමානී කෙනෙක් ගොඩක් age කරනවා ,,, මම thanks to you 🙏 ,god bless ,
@@spr1692 ow, පොඩ්ඩක් වැඩි, 6000/- විතර, පොඩ්ඩක් හොයල බලන්න , aduwata ඇති
Brand name eka mokakda dr meke
මටත් සුදු වෙන්න මොනා හරික්‍රිම් එකක් කියනවද ☺️❤️
මට නම් ඔයා හරි නිහතමානී කෙනෙක්
මේ treatment එක ගැන දැනුවත් කරාට ඔයාට ගොඩක් ස්තුතියි......
Mam asama oya ge ibrow walata .ehema කවුරුත් kiyala thiyeda meeta kalin ?
බබෝ මූනෙ රෝම වලට හිසකෙස් කියන්නෑ හිසකෙස් කියන්නෙ ඔලුවෙ තියන කෙස් වලට විතරයි , මූනෙ ඇගේ ඒවට රෝම කියන්න
වැරදි නිවැරදි කිරීමක් කරේ හොදේ☺️❤️
❤️
Ekane
English වලින් දෙකටම කියන්නේ hair කියලා . එකයි එහෙම කිව්වෙ
Easy Life with Deepthi hair =කෙස්
හිස = head
Hary hary okata kiyo ganna one ne mail hary wewenawa aualk ne 😁😁😁
Duppath ayta me trm udaw krnna hithk ..paraka gyth oyt a aya dkla hitha unu unma koti gnk tbbnm salknwa kyla hithenna trm...
Ane oyta hamdema hrynnona akki.... Lassana wenna ganu lmai kyk asada oya ewa atta kyna widihta HAMA AATHMEKMA ME WGE LSSNA WENNONA♥
අනේ නංගෝ මට කියන්නකො අර ඔයා කීව චතුගෙ ක්‍රීම් කියල ඒව ඔයා පාවිච්චි කරනවද.ඒක හොදයිද කියන්නකෝ. , ලියා ඩයමන් ,
ෆේෂියා දෙකෙන් හොද මොකද්ද කියන්නකො පැටියෝ .love you so much darling ❤ ( අර පියුම ශ්‍රිනායක චතූගෙ ක්‍රීම් හොදයි කියල දවසක් වීඩියෝ එකක් කරල තිබ්බ.දැන් ෆේෂියා ක්‍රීම් එකක් ගාන වීඩියෝ එකක් කරල.අනේ මංද ඉතින් ඇත්ත කියන අය නෑ වගේ.ඒ නිසයි ඔයාගෙන් ඇහුවෙ.ප්ලීස් පිලිතුරක් දෙන්න මැණික )
හැමදම සතුටින් ඉන්න ඔය හොද නිහතමනි කෙනෙක්
අක්කී අදත් වෙනදා වගේම ලස්සනයි😊😊ඔයා ඇත්ත ඒ විදියටම කියන නිසා තමයි ඔයා එන්න එන්නම ඔච්චරම ලස්සන වෙන්නේ..ආදරෙයී අක්කී😊😊
Ane akko ibros kochchr lassnd oyage mond krl thiynne kiyannko???
අනේ අක්කෙ අත පය වල එහෙම රෝම අය්න් කලාම බිබිලි වගේ එනවනෙ ...ඔයා ඒ ප්‍රශ්නෙට මොකද කරන්නෙ කියන්නකො 😢😭
Akki oya use karana body cream aka monadha
Anthima tike sound eka nane dear
Hi nangi oyaa meshin eka kiyak weyida ganna thenak kiyanna thx oyata budu saranai
Akki sudu wena rahasa ඉක්මනින් kiyannku hemadama akkita nirogiwa lassana ta inne lebeva💝😍
Oya තරම් ලස්සන කෙනෙක් na aththatama oyage fashion වලටත් ගොඩක් කැමති asama නිළිය ඔයා mage nm ඉස්සර nm මිනිස්සු oyt banna et mn nm කවදාවත් banala na mn harima කැමති oyata
Obage නිහතමානී කමට ගොඩක් ආදරෙයි bs
ගොඩක් ස්තුති .🙏🙏🙏 කියක් වගේ වෙනවාද...
Me video eka nam niyamai,me wage video digatama karanna akkiyo,ipl mashin eka kiyak withara wenawada,godak manasika pidanayakin mamath inne me prashnaya nisa,me gena kiya dunnata godak pin
Matath thiyena loku prashnayak thamai facial hair godaaak wawena eka...... Pudumakara widihata manasika peedanayakin inne..... Kohomada oya machine eka ganne... Ganan kohomada?
ආදරෙයි අක්කෙ .ඔයා ඔච්චර සුදු උනේ කෝමද.......ප්ලීස් කියන්නකෝ..මාරම.ලස්සනයි ඔයා.අපේ මූන ඔහොම නෑනේ.මොන දේ.කලත් පිම්පල්ස් එනවනෙ. ..
Loku kama nethi nihathamani niliyak.oya sathutin inna hemadama.budusarani
Oyage sudu wena rahasa kiwwe nane akke...ane dan sathi dekata wada wadi uanee sudu akkiiii😘😘😘
Akkr me machine eka ganne කොහොමද kiynnko
Nanga oya oyawagee qwata hemadeema wena aya nm kawadawath kiyannee......apith asai butifull look එකකට ...face cream ekk kiyanna අපිටත් ලස්සන wenna....😜😍😍😍😍😄
Akka muna duburu lapa anawata monada karanna
Oya use Kara creams monwda sudu wenna munata agata ewage side effects nadda
Akke oya pimple ekakwath enne nathuwa muna lassanata thiyaganne kohomada akke 🥺
Koo ahenne nahane darling.. moko une oka italy wala athi neda?? Hariyata pennannako plz🥰🥰
Oya oya ganne aci keta neda munata ganna hoda crame ekak kiyannako
Harima lassanai ...cream gana kiyanakam balan innawa akky ..kawruwath kiyanne nahane ewa😥 ...oyage colour eka harima lassanai ..budusaranai
Anee akki mulu egama eka patak kara gnna cream ekk kiynna .oya use k monda
Oya use karana beuty pradukt apita kiyanne plz
Night and morning skin care rooting eka product ekkma kiynna ganna thnath ekkama ewgema.. oyge mackup rooting ekt kiynna product ekkma
ලොකු කම නැති අව0ක නිලියක් 😌❤
Thank u akki..❤❤❤
ඔයා ඇඳුම් ගන්න තැන්.ඔන් ලයින් ,ෂොප්ස් ගැන කියන්නකෝ .
Akki mune hisakes n.a..hisakes thiyenne head eke.mune thiyenne anawashya roma
යූ ටියුබ් එකත් අල්ලයි වගේ වෙන එවුන් නැහිලා නැහිලා සබ් එකතු කරන්නෙ පියුමි ගෙදරට වෙලා කරන දේවල් ටික දාලා යූ ටියුබ් සබ් වැඩි කර ගන්නෙ ඒක මාර පවර් එකක්
Laser treatment ekak nokaranna vishesha hethuwak thiyanawa da
akki oya sudu una cream eka kiyannko plzz
අනෙ අක්කි මගෙ තොල් කලුයි උපතින්මයි කලු ඒක ගොඩක් කැතයි මන් හුගක් අපහසුතවට පත්වෙනව ඒ හේතුව හින්ද අනෙ අක්කි මට මොකක්හරි pradact එකක් කියන්න තොල් රෝස කරගන්න 😔
Akki oyata api godak adarei. ❤️❤️♥️♥️Akki oya kohomada papuwa haduwe. Lankaweda pita ratinda. Math babala 2nek inna amma kenek. Wistharayak danna. 1ka godak wadagath mata. Thanks patiyo
අවංකව ඇත්ත දේම කරන කියන කෙනෙක් 😘
Pesh kreem ekak kiayanna
අනේ අක්කි මුලු ඇගම එකපාටක් වෙන ක්‍රීම් එකක් කියන්නකෝ 🥰
අත් වල රෝම ඉවත් කරන හොද ගණන් අඩු මැශින් කියන්නකෝ
Akke kettu gathiya nathikaragathte kohomd..
ඔයා ගොඩක් හොඳ කෙනෙක් පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි 🤭🤭🤭🤭🤭❤️
Oya sudu wena muluagamatma use karane monawada
Thank u nangi❤️❤️❤️
AkkiyI oya use karana laser devise eka mokadda .eka body ekatath use karana puluwanda( chandimaa)
Yse
මං ආසම කෙනා 😘
Face cream එක බලන්න ඉන්නේ 🥰
අනේ අක්කියෝ ඔයාට මන් ගොඩාක් කැමති අනේ😳ඔයා හරිම හොද කෙනෙක්.මන් ආසම නිළියත් ඔයාමයි🤗😘♥️
Oya use karana cream monawada
Akke hoda face cream ekakui bodylotion ekakui kiyannako.covid hadunata passe muna kalu una.pinple awilla kalu una.kawadawath pinple thibbe na.
Oya mecap natuwa inna nisa ada godak lassanai suba patum jesu pihitai budu saranai ❣
Akka suduwana cream akak kiyannko ath kakul oya waga suduwanna asai api danna nana mona cream akada hodama kiyala oya gawa mokadda akka oyanam godak lassanai natashala oshadilatath wada surangana lokan apu suranganaweyak waga
Oya oyage skin care cream set eka gaththe doc kenek ge recommend ekakatada..kohomada ewa choice kale
Akki IPL mashine eka body ekatath use karanna puluwanda?
Ane akke apitath kiyannako sudu wenne puluwan honde cream ekak
HII Darling Piumi ,
මට මේක ගන්න පුළුවන් ලංකාවේ තැනක් හොයලා දෙන්න පුළුවන් ද ?
Online shop නැනෙ , search කලාම එන්නෙ foreign pages
Shein app eken oder karanna
Akki oya aththatama hodai . man oyatata asai. Mata asai oya wage wenna. Akki me masin aka ganne kohomada
Kohenda mashin aka ganne akkiyo
ආසම කෙනෙක් ❤😘😘
oyanam marai nangi.hitha hoda kenek😘😘😘😘
Ko akki sathiyen denawa kiwwa cream eka?
Oya thawa thawath godak lassana wenna oni akki.man oyage Loku fan kenek.thanks akki😍😍😘
Akkiyo oya harima lassani😍😍😍ane ikmanata oya use karana beauty care gana video ekak gennako
Machine eke name kiyannko
මේක මාත් ගත්තා .පියුමි ගොඩාක් හොඳ දේවල් ඉදිරිපත් කරනවා.
kohenda gaththe
Khmda gththe plz reply me
@@dasuninimthera9647 price kiyannko
ruclips.net/video/YtBykYLcbio/видео.html
Meke discription box eke thiyenawa direct link eka
Eken direct apita buy karanna puluwan